මහනුවර අතීතයට හිමිකම් කියන දේපලක් | House for sale Kandy Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Hello Freinds,
    Well Come to Kandy Property.
    This Video is About මහනුවර අතීතයට හිමිකම් කියන දේපලක් | House for sale Kandy Sri Lanka
    Located In Kandy , Sri Lanka.
    160 perch land extend
    600 Lakhs
    call for more info :- 0765551114
    Key words :- land for sale in sri lanka,house for sale in sri lanka,house for sale in sri lanka kandy,property sale in sri lanka,land sale in sri lanka,house for sale in kandy,house for sale sri lanka,lands for sale,land for sale in srilanka,house for sale,house for sale in malabe sri lanka,house for sale in srilanka,idam sale sri lanka,lands for sale in srilanka,land for sale,house in sri lanka,land for sale sri lanka,commercial property for sale in sri lanka
    My Other Social Media Platforms
    * FaceBook ( Kandy Property )
    * Instergram ( Kandy Property )
    If You Like My Chanel
    Like
    comment
    Share
    Subscribe
    #Idam #Landsale #AduwataNiwasak
    Kandy Property Chanel eke Danwim sadaha Amathanna
    0765551114 / 0715595577 ( WhatsApp )

ความคิดเห็น • 19

  • @SKDasanayake
    @SKDasanayake 2 หลายเดือนก่อน +2

    ලස්සනයි සල්ලි තමයි නැත්තේ කාට හරි වාසනාව ලැබෙයි එම නිවාසයේ වාසය කරන්න 😊

  • @nilanthisujeewa6527
    @nilanthisujeewa6527 2 หลายเดือนก่อน +6

    හොල්මන් ඇති .බොරු කියලා විකුණන්නෙ .

    • @ScienceSafari2
      @ScienceSafari2 2 หลายเดือนก่อน +4

      පරන ගෙයක් දැක්ක ගමන් අපූ හොල්මන් ඇති ගගා වැලලෙන හෝන්තුවක් ඉන්නවමයි 😂.

  • @gameplay-jk7cg
    @gameplay-jk7cg 2 วันที่ผ่านมา

    Mee deepalata aasawen parana malagiya praanakaarayoo holman karanawada???

  • @priyanjaliew
    @priyanjaliew หลายเดือนก่อน

    Is it still available?

  • @user-pg3rr3sj6i
    @user-pg3rr3sj6i หลายเดือนก่อน

    මමත් නිවසක් විකුණනවා ඒ නිවසේ photos දාන්නෙ කොහොමද?

  • @champanilanthi3505
    @champanilanthi3505 2 หลายเดือนก่อน +4

    මල්ලි වැදගත් කියල මනින මිම්ම මොකක්ද ?🤣🤣🤣🤣

    • @kandypropertybyGayanrathnayaka
      @kandypropertybyGayanrathnayaka  2 หลายเดือนก่อน +1

      සමහර ගැනුම්කරුවන්ගෙම වැඩ නිසයි එහෙම වෙන්නෙ

  • @nutl00se73
    @nutl00se73 2 หลายเดือนก่อน +1

    ගේ හදලා දැනට අවුරුදු කීයක් වෙනවද?

    • @kandypropertybyGayanrathnayaka
      @kandypropertybyGayanrathnayaka  2 หลายเดือนก่อน

      100 ta wadi

    • @nutl00se73
      @nutl00se73 2 หลายเดือนก่อน +1

      ලඟදි ලොකු රෙපයාර් එකක් කරලා නැත්නම් ගෙයි වටිනාකමක් නෑ.. ඒකයි ඇහුවෙ

    • @kandypropertybyGayanrathnayaka
      @kandypropertybyGayanrathnayaka  2 หลายเดือนก่อน

      @@nutl00se73 හැමදේම කරල තියෙන්නෙ.අලුත්ම ගෙයක් වගේ තියනව

    • @nutl00se73
      @nutl00se73 2 หลายเดือนก่อน +1

      ෆවුන්ඩේෂන් එක අවුරුදු සීයක් පරණයි කියන්නෙ ලොකු ලෙඩක්

    • @nutl00se73
      @nutl00se73 2 หลายเดือนก่อน +2

      ගිහිල්ලා බලලා ෆොටෝ ෂෝ නෙවෙයි ඇත්ත වීඩියෝ එකක් දාන්න.

  • @akarsaniye9146
    @akarsaniye9146 26 วันที่ผ่านมา

    අඩු මූදලට දේන්නේ හොල්මන්ද

  • @protector2048
    @protector2048 2 หลายเดือนก่อน +1

    වැදගත් ගැනුම් කරුවෝ කියලා නැහැ.

    • @kandypropertybyGayanrathnayaka
      @kandypropertybyGayanrathnayaka  2 หลายเดือนก่อน

      ඉන්නව අත්දැකීමෙන් කියන්නෙ.අපිට විකුනන්න දේපලක් බාරදුන්නම අයිතිකරු බලාපොරොත්තු වෙන්නෙ අපි හරහා ගනුදෙනුවක් කරන්න.ඒකට එයා අපිට ගෙවීමක් කරනව.සමහර ගැනුම්කරුවන් අපිට ගෙවන ගානත් මගඅරින්න හිතාගෙන අදාල දේපලේ අයිතිකරු හොයනව වෙනත් දවසක ගිහින් ගමේ හැම ගෙදරකින්ම අහ අහ.සමහර විකුනුම්කරුවන් කැමති නෑ එහෙම එයාලගෙ ප්‍රයිවසි එකට ඩිස්ටර්බ් වෙනවට.මොකද සමහරු විකුනන්නෙ පුද්ගලික මුදල් අවශ්‍යතා නිසා ඒ කාරන පිටට දෙන්න සමහර අය කැමති නෑ.ඒත් මේ වගේ දේවල් වලින් සමහර වෙලාවට ගමම දැනගන්නව.අනික ගමේම ඉන්න සමහර අතරමැදියන් සැරින් සැරේ එයාලට කරදරයක් වෙනව.ඒ වගේ කාරනා නිසයි එහෙම සදහනක් කලේ.නැතුව බෙදීමක් ඇති කරන්න නෙවෙයි.ස්තූතියි.

    • @anurajnarendrapalliyagurug8148
      @anurajnarendrapalliyagurug8148 2 หลายเดือนก่อน

      ow oya hari ooka matat una zoo eka laga mage geyak vikunanna gihin