කැමරාවේ සටහන් වූ ගංවතුර සම්බන්ධ ආතල් සිදුවීම් 35ක් | 35 Crazy Flood Funny Moments Caught On Camera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024
  • කැමරාවේ සටහන් වූ ගංවතුර සම්බන්ධ ආතල් සිදුවීම් 35ක් | 35 Crazy Flood Funny Moments Caught On Camera
    Subscribe Us :- / @pudumalokayashorts
    DISCLAIMER:
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. The materials used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at "ananmananofficial@gmail.com" before taking any legal action. I will gladly take down the video.
    Thank you..
    #pudumalokaya #pudumavideo #flood #floodvideo #funnyvideo #funnymoments

ความคิดเห็น • 123

  • @sakesadu
    @sakesadu หลายเดือนก่อน +76

    ගංවතුරෙන් හරී ආතල් ගන්න එක හොදයී ඒත් විශබීජත් ඒ වගේම තමා 😢

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน +8

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💠💢💠

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 หลายเดือนก่อน +4

      අම්මෝ ඔවු ,

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน +2

      හැබැය් ඉතින් විශබීජ වලට ඔරොත්තු දෙන්න හුරු වෙන්න ඕනි එතකොට ලෙඩ අඩුය්

    • @swarnalatha5248
      @swarnalatha5248 12 วันที่ผ่านมา

      😮tube eka peralila mta pevilat h tiyanawA .mn kolonnawe kiyanna one na ne itin visabija gana ...e unta ganakwat na ne sho🤭

    • @swarnalatha5248
      @swarnalatha5248 12 วันที่ผ่านมา

      ​@@erangaasela6197aniwah

  • @user-el9qj6zr4q
    @user-el9qj6zr4q หลายเดือนก่อน +34

    කතාව නම් එපා වෙනව😂😅

  • @chandanifernando7456
    @chandanifernando7456 หลายเดือนก่อน +38

    වීඩියෝ එක හොඳයි ,හැබැයි කටහඬ නම් අවුල්,😂

  • @skkw2356
    @skkw2356 หลายเดือนก่อน +35

    සිනහව අතරින් කඳුලක් උපන්නා,, ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා,,,

  • @vitztoyota8712
    @vitztoyota8712 หลายเดือนก่อน +43

    අපෝ ඔයාගෙ කතා විලාශය හරියන්නේ නෑ. නිදිමත බණක් වගෙ😂😂😂😂

    • @pradeeperanga8958
      @pradeeperanga8958 หลายเดือนก่อน

      Ganagediyek gedarata genath bana ahapan ponnaya

    • @dahalexander
      @dahalexander หลายเดือนก่อน

      හ්ම්. ඔව්.ඔයාගේ හොඳට කියන්නේ.කටහඬ තව train කරන්න.(voice training ) . announcer කෙනෙකුට audience එක ඇදගන්න හඬ පෞරුශයක් තිබිය යුතුමයි. ඔයාගේ යහපතටයි කියන්නේ. සමහර අය කතා විලාශයම මුදල් උපයන මාර්ගය කරගෙන තියෙනවා. "විශ්ම ලෝකය" youtube channel එකේ voice එක නියමයි. ඒවගේ ඒවා තව තියෙනවා. කටහඬ නිසාම අහන්න හිතෙනවා. ඔයාට පුළුවන් ඒක හදාගන්න. ඒකට අවෂ්‍ය උපදෙස් ඒ ගැන දන්න කෙනෙකුගෙන් ගන්න.
      කටහඬ කියන්නේ කෙනෙකුට ආකර්ශනීයව තියෙන්නම ඕන දෙයක් නෙමෙයි. ඒත් ඔයාගේ මේ ජොබ් එකේදී කටහඬ කියන්නේ මූලිකවම හොඳටම තියෙන්න ඕන දේ.
      මන් මේ කියන්නේ ඔයා ඔයාගේ මේ job එක perfectly කරනවා දකින්න කැමති නිසයි👍. තරහ වෙන්න එපා. ❤

  • @Sanjay-o5i8g
    @Sanjay-o5i8g หลายเดือนก่อน +19

    News කියනවා වගේ මේ වගේ වැඩසටහනක්‌ කරන්න එපා මචන් පොඩ්ඩක් TH-cam එකේ සජ් කරලා බලන්න මේ වගේ වැඩ සටහන් කරන විදිය. ☺️
    දිගටම කරගෙන යන්න සුබ පතනවා 👍👍

  • @namalsooriyabandara133
    @namalsooriyabandara133 หลายเดือนก่อน +23

    උංගෙම කක්කුස්සි වල උංම නානව😢

  • @tharivlogs1755
    @tharivlogs1755 หลายเดือนก่อน +1

    ඒක නම් මරු ආතල් වැඩේ නුවර අපිට ඉතින් ආසාවකටවත් ගංවතුරක් එන්නෙ නෑනෙ 😅😂💔

  • @ranjithdesilva337
    @ranjithdesilva337 หลายเดือนก่อน +6

    ට්‍රැක් ලන්තේ ගං වතුර සීසන් එක 😂

  • @user-rx3yd2hr9y
    @user-rx3yd2hr9y หลายเดือนก่อน +9

    ලැට් කීයක ජරාවද😂

  • @ropesrlenka640
    @ropesrlenka640 หลายเดือนก่อน +16

    හැදෙන ලෙඩ දොස්තරටවත් හොයා ගන්න බැරි වෙයි.

    • @user-uz9xy7go1u
      @user-uz9xy7go1u หลายเดือนก่อน +1

      Sirawata 😂😂😂

  • @DilshaPamodi
    @DilshaPamodi หลายเดือนก่อน +5

    අර ගේට්ටුව හැදුව වෑල්ඩිං බාස්ව කන්ටෑක් කරගන්න විදියක් නැති වෙයිද...😂

  • @neethasolaman159
    @neethasolaman159 หลายเดือนก่อน

    Thanks for u it's very good program.

  • @keerthiwerappuligamage7296
    @keerthiwerappuligamage7296 หลายเดือนก่อน +1

    niyamayi

  • @princerajitha5919
    @princerajitha5919 หลายเดือนก่อน

    Niyamai aaathal

  • @TharakaDananjaya-ux2np
    @TharakaDananjaya-ux2np หลายเดือนก่อน +2

    Vidiyo ekanam hodai kata hada thamai aula😂

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m หลายเดือนก่อน

    Supiri

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye หลายเดือนก่อน +1

    aio.aio😂😂

  • @rachikawijesinghe7824
    @rachikawijesinghe7824 หลายเดือนก่อน +7

    නිදිකුම්බ නේවි බං තුත්තිරි ගහ ඒකවත් දන්නැති බූරුවා

  • @inoshakarunathilake9895
    @inoshakarunathilake9895 หลายเดือนก่อน

    Ehema thama inna one😂😂

  • @himalsony4002
    @himalsony4002 หลายเดือนก่อน

    Athal video clips Aka 😂😮 Niyamai 👍

  • @user-hs8my1nh6i
    @user-hs8my1nh6i หลายเดือนก่อน +8

    හැමදාම ජාරාව නාන්න වෙන්නනෑ නේ අදවත් නාපුවාවේ

  • @SinhayaLK
    @SinhayaLK หลายเดือนก่อน +3

    සුපිරි fers ma

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 หลายเดือนก่อน +8

    මාතර කිඹුල්ලුන්ට පාරයි ගගයි හොයාගන්න බැරුව ඉන්නෙ

  • @user-nk4vv8vy8s
    @user-nk4vv8vy8s หลายเดือนก่อน

    කතාවනම් එපා වෙනවා.❤❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน

    Anjoi life one taem 😃😃😍😍😍😍🇦🇪🇱🇰

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l หลายเดือนก่อน +8

    ආතල් ගන්න ගියපුගොඩක් අය එලොවත් ගියා නේද පව් සියලුම දෙනා පරිස්සමෙන් බුදු සරණයි අපේ ලංකාවේ වැඩ්ඩො ඉන්නෙ ගංවතුරට බැහැල වැඩ පෙන්නුම් කරන්න ව්තරද කානු පිරිසිදු කරල ගංවතුරට ඔරොත්තු දෙන පරිසරයක් හදමුද 2025 මැයි එන්න කලින් ගංවතුරට බැහැර කරන්න පුලුවන් වේවා

  • @user-jb6gs5lb9m
    @user-jb6gs5lb9m หลายเดือนก่อน

    Sirawatama ...api mathara apita me athdakima lesatama thiyenawa brother

  • @user-in6uf8yu5m
    @user-in6uf8yu5m หลายเดือนก่อน

    Voice nam antimai

  • @kalpafernando1358
    @kalpafernando1358 15 วันที่ผ่านมา

    Kaudaban me niwedakaya. Kakka bareda kathkaranne. 😂😂😂😂😂😂

  • @sriyanisriyani5081
    @sriyanisriyani5081 หลายเดือนก่อน

    😀😀😀😀

  • @kpdsanjeewa1
    @kpdsanjeewa1 หลายเดือนก่อน

    Kathawanam kathay

  • @user-rl1oh3wy8v
    @user-rl1oh3wy8v หลายเดือนก่อน

    😂😂😂

  • @ManjulaPriyadarshani-ep9dv
    @ManjulaPriyadarshani-ep9dv หลายเดือนก่อน +2

    අවේස වේච්ච පොල් ගහ මරැ බං😂😂😂😂

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 หลายเดือนก่อน +1

    මේ ඉතිං මාතර මිනිස්සුනෙ... පුදුම වෙන්න එපා.🤭🤭😜😜

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 หลายเดือนก่อน

    😂😂😂😂

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 หลายเดือนก่อน

    😅😅😅

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @vihangarajapakshe5135
    @vihangarajapakshe5135 หลายเดือนก่อน

    Mu monavada kiyavannee😂😂

  • @sarangaperera5403
    @sarangaperera5403 หลายเดือนก่อน

    අයියෝ ..කටහඬ 😮😮

  • @RaisNation
    @RaisNation หลายเดือนก่อน +1

    2:32 ganvathura asse miyek mona karanne🥲

  • @mpmaths144
    @mpmaths144 หลายเดือนก่อน +5

    ජරා වතුර නෙ

  • @Raifasfathi
    @Raifasfathi หลายเดือนก่อน +1

    බෙරිහන් දෙන්න එපා 😅

  • @rohanapathirana42
    @rohanapathirana42 หลายเดือนก่อน

    🤭🤭🤭

  • @AmilaPrasad-jm5oz
    @AmilaPrasad-jm5oz หลายเดือนก่อน

    ඇත්ත තමයි.මේ අද්දැකීම හැමෝටම ගන්න බෑ

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 หลายเดือนก่อน

    Apooo kiyana kata

  • @indranimunasinghe-dq3wf
    @indranimunasinghe-dq3wf หลายเดือนก่อน +1

    Kakkussi hodagena ena wathura naanawa ....wisabeeja godai ... hedena leda adura ga nath beriwei😢

  • @hashini1871
    @hashini1871 หลายเดือนก่อน +5

    අපේ රටේ ඕම නෑ යකො රට එවා දාලා ලංකාව කන්න එපා

    • @VimukthiRomesh
      @VimukthiRomesh หลายเดือนก่อน +1

      ow me lankawe nemei okkoma tikak vitharai

  • @perleansta783
    @perleansta783 หลายเดือนก่อน

    Loku un podi un wage 😂😂😂

  • @kithsiriruwan8619
    @kithsiriruwan8619 หลายเดือนก่อน

    මෙයාගෙ කටහඩට බයත් හිතෙනවා.

  • @user-xx6hg7hy9y
    @user-xx6hg7hy9y หลายเดือนก่อน

    ලංකවනම් ආතල් තමයි 🤣

  • @nimeshikamadu5567
    @nimeshikamadu5567 หลายเดือนก่อน +1

    Toilet ehema uthuranawane hari shok 🥲

  • @madukamanohara7684
    @madukamanohara7684 หลายเดือนก่อน +19

    පුදුම වෙන්න දෙයක් නෑ.මෙකට අමූතූ ඇටය කියන්නේ නිකන්ද😂😂😂

    • @hashini1871
      @hashini1871 หลายเดือนก่อน +2

      යකො මේ ගොනා රට විඩියෝ එක්ක හදලා තින්නෙ අපේ උන් එම නෑ උඹ එම උණාට

  • @ishanchathuranga1744
    @ishanchathuranga1744 หลายเดือนก่อน

    gon athal

  • @Dilmishanika-zu8kf
    @Dilmishanika-zu8kf หลายเดือนก่อน

    Lat wathura nanawaa munn

  • @RomeshRandika-yc4xb
    @RomeshRandika-yc4xb หลายเดือนก่อน

    hina yanna bn mewata

  • @User5047
    @User5047 หลายเดือนก่อน

    Matara kibullu hari ahinsakai

  • @Supundeshapriya-vb5ip
    @Supundeshapriya-vb5ip หลายเดือนก่อน

    Harak

  • @englishmk6540
    @englishmk6540 หลายเดือนก่อน +1

    මේ අය සියල්ලෝම ගිය ආත්මේ මාළුවෝ වෙන්න ඇති.

  • @WhiteFox-kj5pt
    @WhiteFox-kj5pt หลายเดือนก่อน

    Mokadda bn me jara katahada

  • @priyanthimanel9799
    @priyanthimanel9799 หลายเดือนก่อน

    Aiyo monawa kiyannada kiyala hitenawa.

  • @VithanaArachchi
    @VithanaArachchi หลายเดือนก่อน

    විටමින් ඒ බි සි තුනම තියනවා ඒ වතුරේ හොදට නාගත්තාවෙි මම හැබැයි මාරනන් නෙවෙයි

  • @SunilSamarasinghesunil
    @SunilSamarasinghesunil หลายเดือนก่อน

    🙏🌹🙏🌹🌹🌹🌹😍🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺

  • @apppappp5227
    @apppappp5227 หลายเดือนก่อน

    Higa kapan ban muta mola hodanaaa

  • @AdhishaThilangaprasanna
    @AdhishaThilangaprasanna หลายเดือนก่อน

    කොහොමද නේ ගූ කෑලි පාවිපාවි එද්දි සැප😂

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl หลายเดือนก่อน

    ඊයා ගංවතුරෙ මොන තරම් ටොයිලට් ගොඩක් ඇතිද

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j หลายเดือนก่อน

    හොරු nta pin සිද්ධ වෙන්න රටම ඉවරයි නේද දරුවන් paw නේද මිනිසුන් අසරණ වෙලා නේද

  • @surangapriyashantha5426
    @surangapriyashantha5426 หลายเดือนก่อน

    මෙහෙම ගොං ආතල් ගන්න එවුන් ඉන්නෙ ලංකාවෙම තමා ඉතිං

  • @Hipeshya
    @Hipeshya หลายเดือนก่อน

    ඉදලා ඉදලා ගංවතුරට නාන්නත් ඕනේ .ඔය මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය වැඩි ඇති ඔය නිසාම.

  • @KusumSenewirathne
    @KusumSenewirathne หลายเดือนก่อน

    බොරදියේ මාලුබානවා ........

  • @twentyabc2751
    @twentyabc2751 หลายเดือนก่อน

    මේක ලංකාවෙ වෙන්න බැහැ 😅

  • @sanjanasanjana1
    @sanjanasanjana1 หลายเดือนก่อน

    ගේට්ටුවෙන් වතුර ගිහින් මන් දැක්කා.

  • @AmilaNuwan-fz8xg
    @AmilaNuwan-fz8xg หลายเดือนก่อน

    Mokadda ban umbe katahanda... ugurata gan wathura dalada..?

  • @lakindueducation3951
    @lakindueducation3951 หลายเดือนก่อน

    ඇයි අර අන්තිම එක බීච් එකක් නොවුනෙ

  • @user-yz5li7uv2v
    @user-yz5li7uv2v หลายเดือนก่อน

    😅

  • @Anuhaswudakara
    @Anuhaswudakara หลายเดือนก่อน

    Matara killed thamai it hindi

  • @user-ee1zs2km6j
    @user-ee1zs2km6j หลายเดือนก่อน

    කතා කරන විදියට විඩියෝ එකත් එපා වෙනවා

  • @NelokaTfeufeu
    @NelokaTfeufeu หลายเดือนก่อน

    විසබීජ හොදට ඇති මමත් matara

  • @gneimoon3419
    @gneimoon3419 หลายเดือนก่อน

    Pissu nethnum so.k

  • @IreshChathuranga-wf5gv
    @IreshChathuranga-wf5gv หลายเดือนก่อน

    අනුන්ගේ වීඩියෝ දාලා උබ හම්බ කරාට කමන්නෑ,,ඒත් උබගේ කතා විලාසෙයි,,ඔය හඩයි ඇහුවම එපා වෙනවා 😭😭😭

  • @Thiwankakumara-ci3vq
    @Thiwankakumara-ci3vq หลายเดือนก่อน

    🚽 toilet hedila ena wathura

  • @SumithPriyantha-ko4im
    @SumithPriyantha-ko4im หลายเดือนก่อน

    pake vidioakak gonkariya

  • @AjithThuduwage
    @AjithThuduwage หลายเดือนก่อน

    කවිෂ

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j หลายเดือนก่อน

    Ape rate මිනිසුන් paw නේද දරුවන් paw නේද

  • @artsandeducation7716
    @artsandeducation7716 หลายเดือนก่อน

    ඕක ලස්සනට කිඅයප්ං හුත්තෝ ට උකන්ඩ.

  • @DTmaxxaSL-tk7rt
    @DTmaxxaSL-tk7rt หลายเดือนก่อน

    මුන් මෝඩයෝ අය්යේ විෂ බීජ ගැන මුන් ධන්නේ නැ

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7j หลายเดือนก่อน

    පුදුමයා කොපි කරන්න එපා

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j หลายเดือนก่อน

    දෙමව්පියන් තේරුම් ganna රටම ඉවරයි

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j หลายเดือนก่อน

    හාමුදුරුවෝ සියල්ල ma තේරුම් ganna රටම ඉවරයි නේද desapaluwo gen බැහැර වෙන්න

  • @nadeeshatennakon8188
    @nadeeshatennakon8188 หลายเดือนก่อน

    😂😂

  • @sriyanisriyani5081
    @sriyanisriyani5081 หลายเดือนก่อน

    🤣🤣🤣

  • @user-pl1pb9qo9u
    @user-pl1pb9qo9u หลายเดือนก่อน

    😭🤣🤣