Rattaran malli matat Duva la 2k putala 2k enna va eya la 4 Dena ma tharuna lamai amma na kiyala na mulu gamata ma adarsayak Dena va man enakam tharuna lamai unat eyala tatta nativa man anakam hodin hamogema adare athiva enna va mage daruvo 4 Dena jati jati vasanavan Mata adambarai
මම විරිදු වලට ඉතාමත් කැමති කෙනෙක් . ඕස්ට්‍රේලියාවෙි සිටියත් ,සියලු වැඩපල ඉවරකර දිනපතාම රෑට phone එක අතට ගන්නේ, නලින් පුතාගේ විරුදු අසන්නයි ... හරිම අර්තවත් විරිදු ..... ඔයාට දිනෙන් දිනම , දියුනුව ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා ! ඔබේ ජීවිත ගමන සෑම ආකාරයෙන්ම සාර්තක වේවා. යහපත් , ගුනවත් , සහකාරියක් තෙරැවන්බෙලෙන් , දෙවිරැකවරනින් ,නලින් පුතුට , ප්‍රමාද නොවී ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා !!!
දුරු රටක තනි වුන අපිට ඔයාගේ විරුදු හරිම වටිනවා මල්ලි ඔයාට බුදු සරනයි
මැදපෙරදිග සේවය කරන ගොඩක් අය වෙහෙස නිවාගන්නෙ ඔයාගෙ විරිදුවකින් අයියේ...මමත් එහෙමයි....
තෙරුවන් සරණයි අයියේ...තව තවත් නිර්මාණ බිහිකරන්නට ශක්තිය ධෙෙර්ය ලැබේවා.....
👍👏💝🌹♥️
@@malekaanegeta2608 😂😂😂😂
සියලුම දෙව්පිහිටයි.අයියා මමත් කුවෙිටි සිට
බුදු සරනයි මල්ලිට කුවෙිට සිට👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪
Malli oya kiwa viriduwa maga jivitha ganamay kiwa kiyala danuna oya ammi wagama thamay math
බන
@@thusharikusum1160 ඛණ
ගොඩාක් දුකක් අනෙ puta ඔයාට theruwan sarani මම kuwait 🌻❤🌻
සමහර පිරිමින් ට හිතක් පපුවක් නැති උනාට ගෑහැණියක අමිමා කෙනෙක් වූ දාට ඹනම දූකක් දරාගන්න තරම් හිත හයිය යි මැද පෙරදිග දූක්විදින කිසිම අමිමා කෙනෙක් ට මෙ වගේ දූකක් කිසිම දවසක නොදෑනෙවා
හැමදාම අහනවා මල්ලියා ඔයාගේ විරිදු ගොඩක් ලස්සනයි
මමත් ඉන්නේ රට ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ඔයාට බුදුසරණයි
ඔයා ට බුදු සරනයි ,මං ඉන්නෙ ත් සවුදි රටෙ
අයියෙ ගොඩ ක් දුකයි අසරණ වෙන් නෙ අපියි අයියෙ .බුදු සරන යි අයියෙ . කුවෙට් සිට .
බුදු සරණයි අයියේ මමත් ඉන්නේ කුවෙටිබුදුසරනයි
මගෙයි අම්මයි ජීවිත කතාවම තියෙනවා තරමක් දුරට මේ දෙය තුල නමුත් මම කීකරු දුවෙක් අම්මට එදත් අදත් හෙටත්.හරිම ලස්සනයි අත්දැකීමුත් එක්ක මැවිමැවි පේනවා ඒ කතාව බුදු සරණයි මේ වගේ දේවල් කරන්න තව තව ශක්තිය ලැබෙවා අයියේ ඔබට
ඔයාගෙ හැම විරිදුවක්ම බලනවා ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි මගෙ දරැ පැටවු දෙන්නට කවදාවත් වරදක් කරන්නෙ නෑ කියන දේ මටත් වඩා විශ්වාසයි මොකද එයාලට ඉන්නෙ සැර උනත් ඇහැ ගහගෙන ඉන්න තාත්තා කෙනෙක් මම කුවෙටි වලින්
මම කුවේට් වල ඉන්නේ ඔයගෙ හැම විරුදුවක්ම අහනනවා
Budusaranai-malli-mamat-kuwat-oyaga-virudu-ahanawa-lassanai
Owa kiyala wedakna mallioy oyat budusaranai devi pihitai
හරිම දුකයි ඔයාට බුදූ සරණයි මම සව්දි වලින් රම්‍ය ❤❤❤❤
Budusaranai aiya kiyanna wacana ne budusaranai mama nam 🇱🇰 inne
මගෙ ජිවිත කාතාව වගේ මට නම් සියලුම දේ නැති උනා සහෝදරයා.විරිදුව බලලා ගොඩක් දුක හිතුනා ලස්සනයි විරිදුව ඔයාට බුදු සරණයි
Mamath කුවේට් walla බුදු සරණයි
Athatama harema lassanai, oyage veridu hada,voice eka e wagema godak adaraniyayi. 🙏🏻💗🇰🇼
Harim sanwedi geyumak.....godak dukai malliyoooo..,.bs
ලස්සනයි අය්යේ...💕
Budu saranai malli oman Sita MA kiyanna
Aiya oya kiyana hama viridwama hithata wadinawa aiya maga ammath ratha mn maga ammatha adarai
Maga ජීවිතය පහුගිය kale මතක් කරනවා ae.අම්මා aeka ළමයකු මටත් ළමයින් හයක් ඉන්නවා නමුත් මටත් හරිම දුකක් ජීවිතය බුදු සරණයි පුතා
තෙරැවන් සරණයි අයියා.ගොඩාක් දුකයි.❤❤❤❤❤
බුදු සරණයි මල්ලි hrima ලස්සනයි🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏👍👍👍
man inna rata at oyaga hama sinduwama ahanawa godak dukai sinduwata malli oyata budusaranai
lassanayi ayye godak oyage wiridu
hithata wadinawa ewa
sunil pererata kiyapu eka dekala awe oyage channal ekata
suba anagathayak ayye thawa lassana wiridu one
budu saranayi
ලස්සනයි අය්යේ...ගොඩාක් දුකයි
ගොඩක් දුක 😥 බුදුසරණයි සහෝදරයා 🌹
ඔයාට බුදු සරණයි මල්ලී 🙏🙏❤❤🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍💯💯💯
sakkili heththa oya wage genunta ohoma wela madi aiye thawa 1k oni saho.
Great beautiful good luck dear ❤❤❤❤👍👍👍💯💯💯💯💯💯💯💯💯💯
තෙරුවන් සරණයි අයියෙ.ගොඩාක් දුකයි 😭😭😭😭😭😭
ඒ දුවට සතුටින් ජීවත් වෙන්න හම්බ වෙන්නෙ නැහැ කාට උනත් දෙමව්පියන්ට සලකන්නෙ නැති දෙමව්පියන්ට අත පය උස්සන දරුවන්ට කවදාවත් හරි යන්නෙ නැහැ ජේසු පිහිටයි මල්ලියො ඔයට
Godak lassanai nalin oyata godak pin. Mata godak dukai mage ammi thathei denama naa. Nathe wela.. budu saranai nalin..👍❤ man Lebanon...
මැදපෙරදිග සහරා කතර
කාලකන්නි දරැවො. නමුත් මගෙ අමිම තරන් කවුරැත්ම duk විදල නැතුව අැති තාත්ත ඉන්නකන්ම කන්නවත් dunne නැහැ අපිට මට aurudu 10 තාත්ත මැරැන අපි 4 දෙනෙක්ව ඉස්කෝලෙ යවල කන්න බොන්න දෙන්න අමිම නොවිදනා duk වින්ද එ්වා වචන වලින් කියන්න බැ. දැන් මට aurudu 27අනිත් අය මට වඩා වැඩිමල් අපි අද අමිමව සතුටින් තියනවා.
A duwath amma kenek wechcha dawasata a rattaran ammage wedanawa hari apuruwata terei...
ගොඩාක් ලස්සනයි
බුදුසරණයි ඔයාට මම සෞදි
Math.inne.rata..malli.oyage.viedou.blanawa.hemadama..budu.srani.malliyou.
Lassanai ayye. Bs
Akatanam aduna brother nalin thank you 🙏🙏🙏🙏🙏❤❤❤❤
mage ammath rata inne. Mewage ewath unlike karana kuhakayo innawane.😢😢
Lassanai ayiye dewi pihitai oyata 💙
Godak lassanai bs
Godak lassanai , oyata ,,,,budusaranai ,,,
Mama kuwet inne man hama dama oyage viridu ahanawa.😪😪😪😪
Dukai malliyo budusaranai ❤️❤️❤️❤️💞💞💞💞
Ane dewiyane rata duka widina ammalage daruwoonama kawdawtha ammata wirithda wenna ep amma pita rata gihina duka widinne lamai wenuwena pita rata duka widina ammalata kisidu ledaka dukaka noma wewa hamdama sathutina inna labewa
Kohe giyath anthimeta amma tama pihita wenne eka nodanna harak demawpiyanta duk denne oyata budu saranai ....
කුනු ලේ වලින් ඉපදෙන දරුවො තමයි ඔය අම්මා කොහොම උනත් 🐍 පැටැව් නයි මයි
අනේපුතේ,,ඔය,මොනදෙවල්,,කිවුත්,,,අපේ,අයගේ,හිත්,,උනුවේන්නේ,නැහැ,,,අපි,,,විතරයි,,දන්නේ,,මේරටවල්,,,,,වල,විදින,දුක,,මොනව,කරන්නද,,නැතිබැරි,කමට,,,,එනවා
නරුමයන්ගෙ.ලෙ.නරුමමයි
බුදු සරණයි
Godak lassanai aiya pana
Budu..saranai..mlliyo..oyata..
Lassanai.oyata budu saranai
1 comment eka magen
Lassanai dukai dukai
Hi 0097430417665
Harima lassanai rharuwan saranai
දුකයි 😭😭😭😭බුදු සරණයි ඔයාට
අනේ දුකයි ගොඩක් 😢😢😢
Aiye devi pihitai oyata lassanata kiyanawa .
Lassanai 🙏🙏🙏🙏❤️🌷
Dukai aiya godak lassani mama Kuwait sita
👍👍👍🙏🙏🙏❤❤❤
Godak lassani 👍👍❤️❤️👍👍👍😢😢😢
අනේ ලංකාවට උන දෙයක් මේ කුඩු නසා🥲
Godakhitata. Dukai... Ahnaahnna. Asi.. Oyatabudusarni
ඔවාතමයි අහන්නේ අද සමාජයේ
Song no.1
ඔයාගෙ අලුත් විරිදු එනකම් බලන් ඉන්නේ අය්යේ..ඔයාගෙ චැනල් එක sascraib karala thiyenne
Budu saranai mama sawdiye sita
Mamath rajanganaya
Ammata dunna dukata me athmema padisan dila hodai onna okai viwa karmaya
🙏🏻🙏🏻🙏🏻❤❤❤😢
අම්මා අහිමි කර ගන්න එපා . මගේ අම්මාට බුදු සරනයි
👌👌👌👍👍
👍👍👍👌👌👌👌
❤❤🎉🎉😅😅😅😅😅
Ammo dukai neda
Oyata bs.....
😭😭😭😭😭😭😭
Rattaran malli matat Duva la 2k putala 2k enna va eya la 4 Dena ma tharuna lamai amma na kiyala na mulu gamata ma adarsayak Dena va man enakam tharuna lamai unat eyala tatta nativa man anakam hodin hamogema adare athiva enna va mage daruvo 4 Dena jati jati vasanavan Mata adambarai
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌷🌷🌷🌷
😥😥😥😥
😭😭😭😭😭😭🇱🇰🇴🇲👍👍👍👍👍🌹
Godak.dukaii
❤❤❤
Hi
Ok
පුතේ,,ඔයා,තම,,අර,මරපු,මදුස0ක,පුතාට,,විලිදු,,කවියක්,,කිවුවේනැද්ද, ,කැලනියේ,,,,අරතිරිසන්,කෙල්ලගේ,,ජිම්,කේල්ලගේ,,එකටත්,,කවිය,හදන්න,කෝ
ගැහැනු අපි කවදත් අසරනයි මල්ලි
tgaruwansaranai.mam.kuwait.
😢😢😢😢😢😢
මට හිතුනේ මල්ලි මේ කියන්නෙ මන් ගැනද කියල හිතුනා
Medaperadiga dukwidina ahinsaka genunwa boru adaren rawattala salli garana hamudawe kollo gena vidiyo ekak karanna mehe genu aya hariyata uniform ekata rewatila hambakarapu salli netikara gannawa
👍👍👍