Tharu Irida (තරු ඉරිදා) | Episode 74 | 08th September 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 170

  • @Madhura-tj9tg
    @Madhura-tj9tg 2 หลายเดือนก่อน +55

    රන්දික .ශානා .කතා කරනකොට😮😮 ඒක වෙනම level එකක්😊😊

  • @Sampath1994
    @Sampath1994 2 หลายเดือนก่อน +117

    මැරෙන්න කලින් ඇස් දෙකින් බලන්න බලාපොරොත්තු වෙන් ඉන්න චරිත 2ක්
    ශාන් පුතා ❤ රන්දික ❤

    • @DushaDtr
      @DushaDtr 2 หลายเดือนก่อน +3

    • @n.s.m.fernando6115
      @n.s.m.fernando6115 2 หลายเดือนก่อน +2

      මීගමුවේ ශුටින් තියනවා රැල්ල වෙරලට ආදරෙයි කතාවේ රන්දිකව බලන්න පුලුවන් ගියොත් මම දැක්කෙත් නවලෝක හොස්පිටල් එකේ ශුටින් වෙලවෙ

    • @UdayangaKumari-c5f
      @UdayangaKumari-c5f 2 หลายเดือนก่อน +1

      ඇත්තටම අනෙ මමත් මගෙ ඇස් දෙකෙන් බලන්න ආසවෙන් ඉන්න චරිත දෙකක් ❤️‍🩹🥺

  • @Sanduni123mandakini
    @Sanduni123mandakini 2 หลายเดือนก่อน +88

    ශානා & රන්දික කියන්නේ සුපිරිම චරිත දෙකක් තමා ඉතින්...♥️♥️🌹🌹

  • @Shenu-cj
    @Shenu-cj 2 หลายเดือนก่อน +10

    ශානායි රන්දික අයියයි කතා කරද්දි අහන් ඉන්න ආසයි පට්ට අර්තයක් තියෙන්නෙ ඒ වචන වල❤️❤️

  • @sanjumadusanka-f7e
    @sanjumadusanka-f7e 2 หลายเดือนก่อน +49

    ශානාගේ කෑලී ටික විතරයි බැලුවේ 😁

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 2 หลายเดือนก่อน +27

    රන්දික අය්යා නිසා බැලුවේ,,🤗 මගේ ආසම නළුවා ❤️ උදාරයි 💪

  • @Shan19XX
    @Shan19XX 2 หลายเดือนก่อน +51

    ශානාගේ සින්දුවක් යනකන් බලන් හිටියා හැබැයි 🥺

  • @shegiofficial7939
    @shegiofficial7939 2 หลายเดือนก่อน +30

    පැය 1.5 වැඩසටහන කරලා ශානගෙ රැප් එකක් දීපු නැති එක සෙට් නෑ😢

  • @shegiofficial7939
    @shegiofficial7939 2 หลายเดือนก่อน +20

    ශාන් පුතා next leval ❤️❤️

  • @thusharapradeep9958
    @thusharapradeep9958 2 หลายเดือนก่อน +5

    කවුරු මොනා කිව්වත් අද ශානා රැප් වෙනුවෙන් අවස්ථාවක් ඉල්ලුවා ❤ ඒක හැම රැපර් කෙනෙක්ටම කරන්න බෑ. ඌ අවංකවම අනිත් උන් ගැනත් හිතලා රැප් උඩට ගේන්න ගහන ලොකු ගේමක් ❤ ආදරෙයි ශානා ❤ much love 💪❤️🥺

  • @dulanjalimusic4481
    @dulanjalimusic4481 2 หลายเดือนก่อน +8

    ආදරෙයි රොකි සෙට් එකටම❤️❤️❤️.ජයවේවා සිරස❤️✊☺️

  • @IshanKulasinghe
    @IshanKulasinghe 10 วันที่ผ่านมา

    ශාන් පුතා ගෙ කතා ටික විතරයි ඇහුවේ... ආඩම්බරයි ශානා උඹ ගැන...

  • @ChamikaNirmal-ez6he
    @ChamikaNirmal-ez6he 2 หลายเดือนก่อน +26

    ❤ශානා❤ගේ වීඩියෝ එක නිසාම රන්දිකගෙ තවත් රගපෑමක් බැලුවා TV එකේ teledrama බලන ❤ආච්චිට❤ පිංසිද්ද වෙන්න..😂😂😂

  • @ireshaDissanayaka-z4z
    @ireshaDissanayaka-z4z 2 หลายเดือนก่อน +2

    අභිලාශ්ගෙ නංගි මාරම ලස්සනයි ...අමුතු ලස්සනක් තියෙන්නේ එයාට 🥰

  • @KaveenYasaanga
    @KaveenYasaanga 2 หลายเดือนก่อน +24

    ශානෝ උබ මයෙ එකා❤

  • @WDTharuha
    @WDTharuha 2 หลายเดือนก่อน +8

    රොකි කතාව හරිම ලස්සනයි .හදවතට දැනෙන කතාවක් රොකි හැමදාම බලනවා රන්දික මල්ලි ඉන්න නිසා .

  • @amayesha257
    @amayesha257 2 หลายเดือนก่อน +13

    Shan putha katha krana widiha, eyge adahas hrima lassanai. All the best.

  • @aishasathsarani5058
    @aishasathsarani5058 2 หลายเดือนก่อน +18

    ශානා ආසම කෙනා ඇවිත් ❤

  • @MalakaRuwan-ek7eb
    @MalakaRuwan-ek7eb 2 หลายเดือนก่อน +15

    shan and රන්දිකට ආදරෙයි ආදරෙයි😊😊😊😊❤❤❤❤❤❤

  • @viraj-rofficially4740
    @viraj-rofficially4740 2 หลายเดือนก่อน +11

    අන්තිමට ශාන් පුතාගෙ සීන් එක මරු 😂💗

  • @pathumdilanka4366
    @pathumdilanka4366 2 หลายเดือนก่อน +10

    ශානා කතා කරනවා බලන් ඉන්න ආසයි හැබැයි❤

  • @Gihanbandara234
    @Gihanbandara234 2 หลายเดือนก่อน +17

    ආසාවෙන් බලන කතාවක් රොකී රන්දික bro👍

  • @NaduniApsara-n9x
    @NaduniApsara-n9x 2 หลายเดือนก่อน +13

    රන්දික අයියායි ශාන් අයයි ඉන්න නිසා මෙක බැලුවෙ මන් විතරද❤

  • @sameerasandaruwan4072
    @sameerasandaruwan4072 2 หลายเดือนก่อน +8

    Shana inna nisa asawen baluwe..adarei shana...❤

  • @ChathubanYasasvi-jg8yo
    @ChathubanYasasvi-jg8yo 2 หลายเดือนก่อน +8

    Shan ayiye apiya dakinna onee kathaa wakin enna ko Randika ayiyaa adahas maru ❤️ හැමෝටම ආදරෙයි ❤️

  • @Sanath-gf8xv
    @Sanath-gf8xv 2 หลายเดือนก่อน +5

    සිරාවටම මැරෙන්න කලින් මූනට හම්බෙලා එකම එක පාරක් හරි කතා කරන්නම ඕනි ශාන් අයියට පට්ටම ආදරෙයි ❤

  • @dineshkarathnayaka5668
    @dineshkarathnayaka5668 2 หลายเดือนก่อน +5

    සාන කොල්ල...❤ ආදරෙයි....🥰

  • @KaveenYasaanga
    @KaveenYasaanga 2 หลายเดือนก่อน +27

    ශානා හින්දම බලනවා❤😊

  • @SuhXvimU
    @SuhXvimU 2 หลายเดือนก่อน +7

    Respect SHAN PUTHA❤️💯🔥
    (Rap එකක් කියනකන් බලන් හිටිය හැබැයි...🥶)
    නේහත් ආවනම්....🤥

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 2 หลายเดือนก่อน +2

    ශාන් පුතා,රන්දික අයියා බ්‍රැන්ඩ්👌💎

  • @HasithaNawanjana
    @HasithaNawanjana 2 หลายเดือนก่อน +5

    අප්පෝ මේකේ හරියට සින්දුවක්වත් කියන් නෑනේ 🫠

  • @NadishaKumari-e7r
    @NadishaKumari-e7r 2 หลายเดือนก่อน +5

    නේහා එන්න තිබ්බේ.. එයා නැති අඩුව දැනෙනවා❤❤

  • @nayomithakshila1128
    @nayomithakshila1128 2 หลายเดือนก่อน +7

    ශාන්ගේ පළමු එකයි අවසාන එකයි කීවනේ..ඒ වුණාට මං කියන්නේ තව වැඩ ආවොත් කරන්න කියලා. අපරාදේ හැකියාවක් තියෙන එකේ එහෙම කියද්දී දුක හිතුණා🥺🥺❤️

  • @RukshanHasitha
    @RukshanHasitha 2 หลายเดือนก่อน +14

    kaushan Aiya (Shan Putha )❤

  • @hansaniachintha9326
    @hansaniachintha9326 หลายเดือนก่อน +1

    තරු සමඟ තරු එකට රන්දිකව ගෙන්නන්නකො.අනේ.❤❤❤

  • @MR.blackz-t
    @MR.blackz-t หลายเดือนก่อน +1

    1:23:49 මේක නම් කරන්නම ඔනි වැඩක් සිරස...හෙනම ලොකු audience එකක් ඉන්නවා raps වලට...🔥💥

  • @ShalithaHerath-u7g
    @ShalithaHerath-u7g 2 หลายเดือนก่อน +14

    ටෙලි ඩ්‍රාම බලන්න ආසම නෑ, ශාන හින්ද බලන්නෙ එකෙම්ම, වැඩ සටහනත් ස්කිප් කර කර ශානගෙ ටික බැලුවෙ, සිරාම කොල්ලෙක් ශානා,, ආදරෙයි හදවතින්ම උඹට ❤😊

  • @R3364Rk
    @R3364Rk 2 หลายเดือนก่อน +10

    රන්දික නිසාම බැලුවා ❤❤මරු පට්ට😊

  • @romeshaushani8604
    @romeshaushani8604 2 หลายเดือนก่อน +11

    රන්දික ❤

  • @evOn-m6i
    @evOn-m6i 2 หลายเดือนก่อน +8

    මරු ඩබල❤️🥰

  • @ChandimaPriyadarshani-y1j
    @ChandimaPriyadarshani-y1j 2 หลายเดือนก่อน +1

    Mn kawadawath rap ahalana.asathna.shana nisa dn Hoya Hoya balanawa.aththatama supiriy.akamathi godak aya dn godak balanawa.shanage paramarthaya sarthakai.ekathawa hithanawidiya supiriy ❤ issarahatama yanna hamadamath budusaranai

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 2 หลายเดือนก่อน

    රොකී තමයි රන්දික ❤ ආදරෙයි මල්ලි හැමදාම 💕

  • @dm8627
    @dm8627 2 หลายเดือนก่อน +2

    17:18 ජූලියා දීපිකා පදුකොන් වගේ අදනන්❤

  • @Chethakamandinu-qz5ic
    @Chethakamandinu-qz5ic 2 หลายเดือนก่อน +1

    ශානා ගැම්මක් දකුණටත් 💞

  • @p.v.dedits4761
    @p.v.dedits4761 2 หลายเดือนก่อน +1

    ❤❤❤shan putha dakka gaman video eka baluwa.shana nisamai balanne. Bn❤❤

  • @manojmadura1996-cg1of
    @manojmadura1996-cg1of หลายเดือนก่อน

    Shana uba nisa beluwe apu ayat hodai hida වැඩසටහනක් budu saranai 💖

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน

    ආදරෙයි රොකි සෙටි එකටම. ❤❤ රන්දික ❤👍

  • @hndeteach5086
    @hndeteach5086 2 หลายเดือนก่อน +4

    Shana gen rapak ahanna hitiye. Aparade kiwwe na nee❤❤❤

  • @priyamunasinghe957
    @priyamunasinghe957 หลายเดือนก่อน

    🎉Randi ka malli niyamaie. Roki harima lassanie mama hamadama bal

  • @jayanthikumari6139
    @jayanthikumari6139 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කාතවක් 🔥🔥👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Ra-g1g
    @Ra-g1g 2 หลายเดือนก่อน

    රොකි 👌
    පලවෙනි කොටසේ පොඩි වේදනාවක් තිබුනා.😢😢😢
    කියන්නේ දුප්බර කතාව
    රැප් එකත් මාරු (කතාවට පොඩි වෙනසක් කරාට)
    අම්මාගේ චරිතය මාරු
    අයියලාගේත් තුන්දනාගේ💪 මාරු
    නංගී 🤗
    දෙවනි කෙනාගේ කෙල්ලට මම පුඩ්ඩක් තරහයි. 😡තියෙනවා.
    අක්කාට ඒ චරිතය හොදටම කරනවා
    අපේ ලොකු කොල්ලා ගේ කෙල්ලාගේ කෝ 😢
    කට්ට්‍ ය හොදටම රගපානවා
    මම රොකි කතාවට ආදරේ යි
    රොකි කියන්නේ කට්ට්‍ යට 💪🥺🥰👌👏👏💯
    රොකි කතාවේ ඉන්න 👌💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 2 หลายเดือนก่อน +3

    Kiyanna amathaka unane juliya ada kaha kirilliyek wage.godak adarei oyata.❤❤❤❤

  • @MR.blackz-t
    @MR.blackz-t หลายเดือนก่อน +1

    කොල්ලො කිව්වා ශානා ඔනා තව තව... තව තව... තව තව

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 หลายเดือนก่อน

    දවසක අධිකාරි පවුල ම ගෙන්වන්න.

  • @AnushRashmadu
    @AnushRashmadu 2 หลายเดือนก่อน

    බොක්කෙ චරිත දෙක 🥰💗💗💗

  • @niroshangamage7274
    @niroshangamage7274 2 หลายเดือนก่อน +5

    Shan ayya ape game kollek..❤

    • @mnzoysa8157
      @mnzoysa8157 2 หลายเดือนก่อน

      කොහෙද

  • @chathuralakshitha1390
    @chathuralakshitha1390 2 หลายเดือนก่อน +3

    Shana nisha search karalama baluwa

  • @Masha-t7f7i
    @Masha-t7f7i 2 หลายเดือนก่อน

    ආසම කතාව ❤

  • @ashenlakmal4767
    @ashenlakmal4767 2 หลายเดือนก่อน +2

    Maara wedagath set akak lassanata katha karanawa

  • @GihanKavinda-zn5vw
    @GihanKavinda-zn5vw 2 หลายเดือนก่อน +8

    ශානා හින්දමයි බලන්නෙ ශානා ආදරෙයි ❤

  • @chamaramaduranga2332
    @chamaramaduranga2332 2 หลายเดือนก่อน +4

    මා පුතා ශානෝ..

  • @AnushRashmadu
    @AnushRashmadu 2 หลายเดือนก่อน

    ශානා / රන්දි ආදරෙයි ❤❤❤

  • @erangaherath4034
    @erangaherath4034 2 หลายเดือนก่อน +1

    රන්දි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤

  • @hasa7799
    @hasa7799 2 หลายเดือนก่อน +4

    Shana + randikaya patta. shana digatama ragapanna wade niyamata yanawa udarai

  • @SamadiDiviyangani
    @SamadiDiviyangani หลายเดือนก่อน

    ශාන් ♥️

  • @amilamadusanka2820
    @amilamadusanka2820 2 หลายเดือนก่อน

    ශාන් පුතා තමයි රැප් අහන්න පුරුදු කරේ මටත්❤

  • @Nethmi-04v
    @Nethmi-04v 2 หลายเดือนก่อน +46

    අනේ ඇයි නේහාට රගපාන girl ව ගෙන්නුවෙ නැත්තෙ?🥺ප්‍රධාන නිලිය නැති එක අවුල් ඉතිම්💔

    • @SamanKumara-o9s
      @SamanKumara-o9s 2 หลายเดือนก่อน +4

      එයා ටිකක් busy.ඊලග එකට එවන්නම්.😁

    • @Nethmi-04v
      @Nethmi-04v 2 หลายเดือนก่อน +3

      @@SamanKumara-o9s හා😁

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 หลายเดือนก่อน

    Please invite Mrs. Daya De Alwis and Mrs. Surangee De Alwis.

  • @upulwasanthagamage7486
    @upulwasanthagamage7486 2 หลายเดือนก่อน +4

    Tik Tok eke dekka shan putha innawa palaweni parata balanne me program eka mokada shana inna nisa 💯🤘

  • @Shalani-oj8tg
    @Shalani-oj8tg 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @chamaraathapaththu4044
    @chamaraathapaththu4044 2 หลายเดือนก่อน

    ශානා ආදරෙයි ...❤ රන්දික ආදරෙයි ❤

  • @NITHUWA
    @NITHUWA 2 หลายเดือนก่อน +3

    SHAN 🖤🫂 අයියා ❤

  • @ThiliniMadushika-cp8cg
    @ThiliniMadushika-cp8cg 2 หลายเดือนก่อน +8

    Randika ❤

  • @PubuduShanaka
    @PubuduShanaka 2 หลายเดือนก่อน +2

    Randika supiri charithayak❤

  • @rishdanhiruni4283
    @rishdanhiruni4283 2 หลายเดือนก่อน

    Kawadawath mehema wadasatahanak balannathi mama ada shan putha nisa meka balanna wuna ado shana❤

  • @niwanka78
    @niwanka78 2 หลายเดือนก่อน +1

    Shan putha thamai teledrama eka balanna gaththe❤🌷

  • @JanakaChathuranga-nc1du
    @JanakaChathuranga-nc1du 2 หลายเดือนก่อน +1

    Adarei zt ekatama ❤❤

  • @UdithaOshan
    @UdithaOshan 2 หลายเดือนก่อน

    විනී එකේ මහතුන්ගෙ ලුක් එකක් තියෙනවා අර අයියට😊

  • @isurupwickramasinghe9015
    @isurupwickramasinghe9015 2 หลายเดือนก่อน +1

    shana mona magulakatada ragapann awe kiyala hithuna...... den therenawa ei me kiyala brooo... rap karanna awe kawadda mulma song eka eda idan ada wenakan ubata patta adarei shan ayye... jayen jaya suddaaaaaa 💗💗

  • @madhuraeranga8282
    @madhuraeranga8282 2 หลายเดือนก่อน

    ❤❤💜❤❤Shan puthaa❤❤💜❤❤

  • @KavindaSachin
    @KavindaSachin 2 หลายเดือนก่อน +1

    Shana nisa awe ❤️

  • @UdithaOshan
    @UdithaOshan 2 หลายเดือนก่อน +1

    ඉෂාරා කියන එකීව ගෙන්නුවෙ ඇයි. නේහව ගේන්න තිබ්බෙ😢😢

  • @Mr.SanudaDilshan
    @Mr.SanudaDilshan 2 หลายเดือนก่อน +1

    රන්දික , ශනා ❤️

  • @imeshjayasinghe99
    @imeshjayasinghe99 2 หลายเดือนก่อน

    Shana nisa telegrama ekak balanne ma mn nam bn.... ❤️ adareyi suddaa

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 2 หลายเดือนก่อน +1

    ශානා රැප් එකක් කියනකන් බලන් හිටියෙ 😢😢😢

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 2 หลายเดือนก่อน +4

    Shan putha uba matai ban...randikath ewagemai...❤❤❤❤

  • @inokadissanayake6628
    @inokadissanayake6628 2 หลายเดือนก่อน +5

    ඇයි යකෝ... ශානා ට රැප් එකක් කියන්න දුන්නේ නැත්තේ...
    අන්තිම වෙනකල් බැලුවේ.. ශාන් රැප් එකක් කියයි කියලා ..
    මඟුලක් කරානේ...😢😢

  • @changeone3387
    @changeone3387 2 หลายเดือนก่อน

    Shanage set eka kooo❤❤❤❤

  • @IshanChathuranga-e2x
    @IshanChathuranga-e2x หลายเดือนก่อน

    ඇමේලියා

  • @DushaDtr
    @DushaDtr 2 หลายเดือนก่อน +2

    Shan aiya ❤❤

  • @KaveeshAHiruni-s7x
    @KaveeshAHiruni-s7x 2 หลายเดือนก่อน +1

    ශානා 😍❤️‍🩹

  • @kristopherdion
    @kristopherdion 2 หลายเดือนก่อน +2

    රන්දික කියන්නෙ සෑබැ නලුවෙක්.❤

  • @virajsanjaya9689
    @virajsanjaya9689 2 หลายเดือนก่อน +2

    Shan putha❤️❤️

  • @GihanAsitha
    @GihanAsitha หลายเดือนก่อน

    ශානා රැපක් කියයි කියලා බලන් ඉදියෙ 😢 වෙලාව රෑ 12: 12 යි

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 หลายเดือนก่อน

    Amaya na neh ai e?..
    Description innawa.
    Program eke na.

  • @rohantharanga6715
    @rohantharanga6715 2 หลายเดือนก่อน

    Uba nisamai awe shana meka balanna uba inna tika vitarai baluwe Uba nisai rap aswen ahanne ube wachana nam marai ban shana🤘

  • @Kassa008
    @Kassa008 2 หลายเดือนก่อน

    Shaaana ❤️

  • @walkers_diary_
    @walkers_diary_ 20 วันที่ผ่านมา

    29.30 second waladi cam eka dasunige gawuma hadana eka penne nati wenna ehata gatta ne hora gediyo 🙂

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 2 หลายเดือนก่อน +1

    ඔයි ශානා 🙋🙋

  • @LakshithaSampath-w9h
    @LakshithaSampath-w9h 2 หลายเดือนก่อน

    24/9/28
    *)ඉදිරියටත් මෙි වැඩසටහන ඩබලා ලස්සන කරනවා නියතයි
    මෙිත් එක්කම 24/9/29 වෙනසක් කරන්න ඩිනැ
    රැ7:30ට අලුත් මෙගා ටෙලිඩුාමා එකක් දෙන්න
    අය්යේ අක්කේ ඩබලා කවදත් සිරස වෙනස් කරනවා.