ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙ රත්තරං තාත්තා බලන්න මං යන දවස ඉතාමත් ළගයි. ආසම මං තාත්තාගේ ඉස්සරහින් හිට ගත්තාම ඒ මූණේ ඇදෙන ලස්සන සතුටු හිනාව දකින්න ඒක සතුටු හිනාවටත් වඩා ආඩම්බර හිනාවක් කියලා හොදින් දන්නවා දැනෙනවා. මොකද අම්මා කෙනෙකුත් නැතිව අවුරුදු 12 පුරාවටම මාව බලාගෙන රැකගෙන එන ආඩම්බරකම. තාත්තා මට අම්මෙක් යාලුවෙක් වගේම ලග ඉන්නවා.මේ ලෝකේ දෙවිවරු ඉන්නවා කියලා මං විස්වාස කරන්නේ මගෙ තාත්තාගෙන්. සංසාරේ පුරාවටම මගේම රත්තරං තාත්තා උනොත් ඒ ඇති.දෙවියන් වහන්සේට අනේක වාරයක් පිං මට ඒ උත්තමයාගේ දරුවෙක් වීමෙ වාසනාව ලබා දුන්නාට.
❤❤
❤️❤️🙏🙏
Mage thaththa ethulu hema thaththa kenekutama theruwan saranai
Matath e dawasa godak lagai math e dawasa enakan asawen inne thaththe mama awa kiyana wachane kiyanna
Oyala harilucky
ලෝකේ ඉන්න හැම දරුවෙක්ටම තියෙන වටිනාකම හයිය ඒ වචනය විතරයි " පුතා බය වෙන්නෙපා මං ඉන්නවා ""
හරිම සංවේදී යි.
ඇත්තමයි 💙
හ්හ්ග්ව්ං
Ou 🥺 love you thatha 🤍♥️🤍♥️
මේ වගේ සිද්ධිය කදි පොලීසිය සලකන විදිය , මිනිස්සු අවස්තාවේන් ප්‍රයෝජන ගන්න විදිය , මානසිකව මොනතරම් වද දෙනවද කියන එක ඕනවටත් වඩා හොදට තේරුම් කරනවා ❤️ ඇත්තටම අපේ ලංකාවෙ මිනිස්සු , තවත් කෙනෙක්ට ජීවත් වෙන්න ඉඩ දෙනවට වඩා මැරෙන්නයි උදව් කරන්නෙ ! එච්චරටම එපා කරවනවා ජීවත් වෙන එක..මේවගේ සිද්ධිය කදි විශේෂයෙන්
මේ නාට්‍යය බලනකොට තමයි මට තේරුණේ මිනිස්සු මෙච්චර පොලිසියට ද්වේශ කරන්නේ ඇයි කියලා.
Agree
addekimenda kiyanne akka
@@Y.tm7903 අත්දැකීම් තියෙන්නම ඕනද හලෝ දෙයක් කියන්න. මොන මෝඩ කතාවක්ද . අත්දැකීම් තියෙන්න ඕන නෑ පහුගිය කාලේ ගැණු ලමයින්ට මොනතරම් දේවල් සිද්ධ උනාද... මනුස්සයෙක් අදහසක් ප්‍රකාශ කරාම අත්දැකීමෙන් ද අත්දැකීමෙන් ද අහනවා වගේ මෝඩ ගොබ්බ කතා අහන්න එපා
තාත්තා වගේම කොල්ලත් පව් එයා ඇත්තටම ගවුරිට ආදරෙයි මගහැරලා යන්න අවස්ථා ඔන තරම් තිබුනත් කොල්ලා ගියේ නෑ ඒ ඇත්තටම ආදරේ හින්දා වැරැද්දක් උනා කියලා තෙරුම් ගත්ත එකම ලොකු දෙයක්නේ
E kollath pau🥺
ලෝභයි ඒ තාත්තගේ ආදරේ ට....😭😭😭😭 දරාගන්න බැරි එකම දේ ඒ ආදරේ ලබන්න මං පිං කරලා නැති එකට😭😭
මටත් දුක, මටත් ඒ වගේ ආදරයක් ලබන්න පිනක් නැති එක ගැන
මමත් 😭😭😭😭
මමත් 😭
Mamath
මටත්
මුල් කොටස් ටික බැලුව අහම්බෙන් සෙට් වෙලා ..දැන් තමයි නොඉවසිල්ලෙන් හෙව්වෙ කවද්ද යන්නෙ කීයටද යන්නෙ... අයියෝ 9/30 වෙනකල් ඉන්න ඕනීද.... ලාභ බොළඳ නිර්මාණ වගේ නෙවෙයි ... හැමතැනම නෑ හැමදාම නෑ... තවත් පහුවෙලා සෙට් උනානම් හොඳයි ..ඔක්කොම එකදිගට බලන්න තිබුණා ..
තාත්තගේ යාලුවත් හොදට රගපානවා ...රගපෑමක් කියලා හිතෙන්නෙම නැහැ .... අදත් ලස්සනයි කතාව ....💚
Guti kaama eetath wada hodai
@@raviravindra889 ඔව්ව් 👏
It’s this friend who is blackmailing the father
@@lakmadasanayake2579 how can you say that ..?
Kubiyo eka policeye kanakuta ragapanawa ekath balanna
මේ කතාව දූලට බලන්න වටිනවා කියලා කිව්වාට. දූලට විතරක් නෙමෙයි දූලා ඉන්න හැම දෙමාපියෙකුටමත් මේක වටිනවා. මේ වගේ අවස්ථාවක ඉවසීමෙන් දරුවන්ගේ හිත් තව තවත් අසරණ නොකර ප්‍රශ්නයකට මුහුණ දෙන්න කියා දෙන්න කරන උත්සාහයක් විදියටත් මේක වටිනවා. මොකද කතා කරලා විසදගන්න ඕන ප්‍රශ්න අද කාලේ ගහ මරාගෙන අන්තිමට දෙමාපියන් උනත් දරුවන්ගෙන් ඈත් උනාම ඒ දරුවෝ කොච්චර අසරණ වෙනවාද... ප්‍රශ්නයක් උනා නම් ඒක උනා. වෙලා ඉවරයි. හැබැයි එතනින් එහාට අවස්ථාවට අනුව බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන..
Meke tynne mostly rate prashna, rate neetiya kriyathmka weema gana ehma
"පුතා බය වෙන්න එපා මං ඉන්නවා"තාත්තගෙ ඒ වචන දුවෙක්ට අනිවාර්යයෙන් ලොකු හයියක් සහ දුව ඒ වචන විශ්වාස කල යුතුමයි.❤
Short & sweet!!! කතාව ඉතාමත්ම ලස්සනයි, විශිෂ්ඨය්,තාත්වික ටෙලිනිර්මානයක්. තාත්තාගේ චරිතය ඇත්ත ජිවිතයේ රගපැමක. සියලුම රංගන ශිල්පීන් එම චරිත මනාව තම යුතුකම් ඉටුකර තිබෙනවා. කෙසේ වෙතත් ආනන්ද අබේනායකට මහතාට කතාවට උචිත විදියට රංගන ශිල්පීන් හැසිරිම අසිරු කරනක් නොවේ. 2022 වසරෙ විශිෂ්ටතම ටෙලි නිර්මාණය හා ජනප්‍රියම ටෙලි නිර්මානය.සැමටම ස්තුතියි.
Couldn’t have agreed more. Thank you for this nice comment.
කතාව නම් හරි ලස්සනයි ❤ ඒ රසවත් බව තියෙන්නේ රංගන ශිල්පීන් නිසා එයාල උපරිමයෙන් එයට දායකත්වය දීලා ❤
උමාලිගේ acting super
කාලීන මාතෘ කාවක්..මේ වගේ ගැටලුවක් විසන්දන්න තාත්තා තුල තිබෙන සන්යමය හරි ලස්සනට පෙන්වනවා...උමාලිගේ රන්ගනය අති විශිශ්ටයි..මානසික වියවුල , ඒ සමග එන විඩාව මේ සියල්ල ඉතා හොන්දින් නිරූපනය කරනවා...තාත්තා මේ අවස්තාවේදී යාලුවෙකු ලෙස ක්‍රියා කිරීම ..දුවට විවුර්තව කතා කිරීමේ හැකියාව..නිසා ප්රශ්නය විසදාගැනීම ටිකක් හෝ ලෙසියි..ඉතා හොන්ද කතාමාලාවක්..අද තරුන ගැටලු ගැන විශේශයෙන් මේ වැනි දෙයක් ගැන දරුවො එලි පිට දෙමාපියන් සමග කතා කිරීමට බයයි,ලැජ්ජයි..නමුත් මේ තාත්තා තුල ඇති ඉවසීම නම්‍යශීලී බවනිසා විය හැකි විශාල ප්‍රශ්න වලින් ගැලවීමට හැකියි...
පිය සෙනෙහස මහා විශාලයි තමයි ඒත්..මේ වගේ පියවරු මේ ලෝකේ ඉන්නවදහිතාගන්නවත් බැහැඒ ඉවසීමයිසෙනෙහසයි...
පියෙකුගේ සෙනෙහස ලස්සනට කතාවකට හරවලා තියෙනවා. හරිම ලස්සනයි ❤️❤️
A father,s love is beautifully turned into story very beautiful
කනේ පාරවල් ටිකනම් ලෙසටම වදිනවා ❤
Uge kana ithiruwunoth athi gahapu gahillata kana left
සහතික ඇත්ත !!!
දෙන එක දුන්නා මදි නොකියන්න
ඇවිදින පුස්තකාලයකි තාත්තා. නීති ගරුකයි, සැර පරුෂයි, එහෙත් ඇත්තේම හද පුරා සඟවාගත් ආදරයයි.
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න...
"පුතා බය වෙන්න එපා මන් ඉන්නවා " තාත්තගේ වචනෙ❤️❤️
අද සාමාජේ වේන ඇත්ත සිද්දි...මේවා .....තනමල්විල කොල්ලේක් ලොක් අයියා කියන්නේ දක්ෂ රංගන ශිල්පියේක්
මේ චරිත වලට ආදේශ කල හැකි වෙනත් රංගන ශිල්පීන් කෙලෙසකවත් හිතාගන්නට බැරිය....... එයයි මෙහි ඇති විශිෂ්ටත්වය......
ඒ වගේ ඉවසීමෙන් වැඩ කරන තාත්තා කෙනෙක්.. අනේ වාසනාවන් 🌹🌹හරිම අපූරු චරිත ටිකක්. තාත්තා, නැන්දා සහ දුව ❤❤❤🌻🌻🌻
අපේ අප්පච්ච් එහෙම නම් ...මෙලහකට මාවත් මරලා කොල්ලවත් මරලා...😁😁😁
@@bandaranayakegayathri6138 ඒත් මේ වගේ වෙලාවට ඉවසීම තමයි ගොඩක් වටින්නේ ඒ නිසා කලබල නොවී ඉවසීමෙන් වැඩ කරන තාත්තා කෙනෙක් ලැබීම ම දුවෙක් ගේ පින, වාසනාව
හැමෝගෙම රංගනය අතිවිශිෂ්ටයි..තාත්තා කෙනෙක්ගෙ හයිය දරුවෙකුට මහාමෙරක්.."ඕන හොද වැඩකදි මං පිටිපස්සෙන් ඉන්නවා..බයවෙන්න එපා කිසිදේකට" අද ජීවතුන් අතර නැති උනත් මගේ තාත්තා හැමදාම එහෙම කිව්වා. මේ තාත්තත් නියම පීතෘත්වය පිරුණු තාත්තා කෙනෙක්. හරිම ආසවෙන් කතාව බලන්නෙ.🥰
ගොඩක්ම තමන්ගේ පුද්ගලික දේවල් එලියට යන්නේ ෆෝන් හදන්න දෙන තැන් වලින්. ෆෝන් හදන්න දෙන්න කලින් ෆෝන් එකේ තියෙන දේවල් ගැන පරිස්සම් වෙන්න...කතාව ලස්සනයි .අපේ ඉවසීම මදි !!
පොලිසියෙන් තමා video eka ganna athte mata hitenne
පියකුගෙ සෙනෙහෙ මහා මෙරක් තරමට ලියවුණු අද කාලේ සුපිරිම කතාවක් ස්තුතිය පුදමි 🙏🙏
දෙවනි ඉනිම වගේ පඩංගු වලට ලගින් වත් යන්න බෑ
E gena kiyala wedak ne
"පුතා බය වෙන්න එපා. මං ඉන්නවා", "ඔයා ශක්තිමත්. ඔයා එහෙම හිතන්න ඕන". මේ වචන මේ විදියටම මගෙ තාත්තගෙන් මම අහල තියෙනවා. මේ වගේ තාත්තෙක් ඉන්න දරුවො දන්නවා ඒ වචන වල හයිය.
අනුන්ගේ විනිශ්චය ට යටත්ව ජීවත් වෙන්න ගියාම තමන්ගේ ජීවිතේ විදින්න තියෙන අවස්තාව නැති වෙනවා.ලෝකයා දාන ප්‍රශ්ණ වලට උත්තර හොයන්න ගියාම තමන්ට තමන් නැති වෙනවා.මගෙ දරුවෝ දෙන්නට ලෝකයා විසින් මේ වගේ ප්‍රශ්ණයක් දැම්මොත් මම මීට වඩා ශක්තිමත්ව ඔවුන් එක්ක හිට ගන්නවා.මේ කතාව බලන හැමෝම අන් අයව මේ තත්වයට ඇද දැමීමට හිතන්නවත් එපා.එතකොටයි මේ නිර්මාණය අර්තවත් වෙන්නේ.❤️
ලංකාවේ මිනිස්සු හුස්ම ගන්න දෙනවා ට වැඩිය මරණ ය ට ලන්කිරිම ට ගොඩක් දක්ෂ කට්ටිය ඉන්නේ කියන්න වචන නෑ ඒ තරම් අර්ථ වත් කතාවක් හැමෝටම බුදුසරණයි ❤
Ow wedihariyak Ehemai
මම අහලා තියෙනවා මෙහෙම වැකියක්,කෝල් කරනකොට කවදාවත් record කරන්න එපා...Room ගිහින් කවදාවත් video කරන්න එපා.... මාද්‍ය හරි භයානකයි කියලා.............කව්ද එකග මගේ කතාවට?
Athatama
ඒක එයාලා record නොකරාවෙන්නත් පුලුවන් room එකෙම camara තිබ්බා වෙනත් පුලුවන්
එහෙම නම් ගෞරිගේ ෆෝන් එකේ ඒ දෙන්නගේ ෆොටෝත් එක්ක ඒ video එක තියෙන්නෙ කොහොමද?
පෙලෙිසියෙ කෙනෙක් තමා මෙි video Eka ගෙෘරිගේ Phone ejen ganna aththe sure ekatama.eke tama me video eka tibune.
මම
දරුවෙකුට ප්‍රශ්නයක් උනාම තාත්තගෙන් අම්මගෙන් එන්න ඕනේ ලොකුම ශක්තිය තමා ඒ වචන ටික. " පුතා බයවෙන්න එපා මං ඉන්නවනෙ " මාත් මගෙ දුවට නිතරම පාවිච්චි කරන ශක්තිමත් වචන ටිකක් තමා මේ
කතාව දවසින් දවස බලන්න ආස හිතෙනවා මිසක් එපා වෙින්නෙ නෑ තාත්තා හරිම පවි
අම්මෝ කණේ පාරවල් ටික නම් වැදුණා හොඳටම
දුවෙක්ට මේ තරම් විවුර්තව දේවල් බෙදා ගන්න පුලුවන් තාත්තෙක් ලැබෙනවා කියන්නේ ජීවිතේ ලැබෙන ලොකු ම වාසනාව ❤️
ඇත්තටම මට ඉන්නෙත් මේ වගේම ආදරේ කරන තාත්තා කෙනෙක්.ඕනම ප්‍රශ්නයක් කතාකරන්න පුළුවන්. ❤️❤️
හදවතටම දැනෙන් කතාවක්..... උමාලි, තාත්තා acting niyamai.....අනිත් අයත් එහෙමයි.... චාන්දනී.... හරි අපූරූ චරිතයක්.... ඔක්කොම හරිම තාත්විකයි.... ආසවෙන් බලන දුක හිතෙන සුපිරි කතාවක්......
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න..
"තාත්තා " යන වචනයට සමාන පද තිබුනට සමාන කළහැකි කිසිවෙක් නැත 🙏
Samanaaa padhayak kiynna balanna.??...
අවස්ථාව අනුව දරුවන් ලඟින් ඉන්න තාත්තා කෙනෙකු ලැබීම වාසනාවක්
Eka aththa
හරිම පුදුමයි තාත්තා ගේ ආදරේ. මට කවදාවත් දැනිල නැති එකම දේත් ඒක. 😭මතු අත්මෙක වත් තාත්තා ගේ ආදරේ සෙනෙහස රැකවරණය මටත් මල්ලිටත් නංගිටත් ලැබේවා 😔
Duk wenna epa.
Aniwaryenam ❤️
තාත්තා කියන්නේ දියණියකගේ ජීවිතයයි ❤️❤️🌹🌹🙏🙏
ආනන්ද අබේනායක මහතාගේ හැම කතාවක්ම හරි ලස්සනයි .
එයගේ හැම කතාවකම අපි නොදකින පැත්තක් තියනවා.
කතාව නාමල් ජයසිංහ ගේ.සහෝදරයා වීරයා ගෙදර ඇවිත් පසුගිය වසර දෙකේම සම්මානයට පත්වුනේ ඔහුගේ තිර රචනය
ගෑනු ලමයෙකුට හොඳ පාඩමක් ,
ඇත්තටම , ඒක දන්නේත් ඉතින් ඒ රස දන්න මනුස්සයා පමනි
ආනන්ද අබේනායක මහතා එදා ඉදන්ම කලේ අර්ථවත් නිර්මාණ. උදා: කන්දේ ගෙදර
සහෝදරයා නාට්‍ය හදවතේ තියාගෙන බැලුවා. පීතෘ නාට්‍යයත් ඒවගේ. 💖💖💖💖
දැන් කොහොමද නට්යයෙ තත්වෙ
Shanuka is the only mature person who wants to talk and try to solve the problem. These adults should understand the situation.
පුතා බයවෙන්නෙපා මං ඉන්නවා...❤තාත්තෙක්ගේ එ් අව්‍යාජ වචන දුවෙක්ට කියන්න බැරි තරම් හයියක්...මේ වගේ ප්‍රශ්නෙකදී ලංකාවේ සමාජ වටපිටාව ක්‍රියා කරන හැටි කතාවේ ලස්සනට පෙන්නනවා...✌කතාව ලස්සන වෙන්න තවත් හේතුවක් තමයි එයාලා චරිත තුල ජීවමානව ඉන්න එක..හුදෙක් එ්ක රඟපෑමක් කියලා අපිට අමතක වෙන තරම්ම...මේ වගේ කාලෝචිත අර්ථවත් තවත් නිර්මාන බිහිවේවා...🙏 බුදුසරණයි...
කොහොමද කණෙ පාරවල් ටික😍 ඒ ගැම්ම... 💪
දෙනඑක දුන්නා මදි නොකියන්න
අම්මෝ මේ කථාවනම් පිස්සුවක්😔තාත්තා කෙනෙක්ගේ මෙච්චර ආදරයක්😢හැම දුවක්ම බලන්න ඕනී ලස්සනම කථාවක්🙏හැම පියාණන් කූනෙකුටම ජාතියේ උපහාරය🙏💐
අම්මෝ යකෝ අරූට ගහපු ගැහිල්ල කනේ පාරවල් ටික...බැසිල්ව යවන්න තිබ්බේ එතනට...😛
මේ වෙලවෙත් මෙයාට 225,අමතක කරන්න බැරි හැටි අම්මපා 😁😁
බැසිලාට ඔහොම් ගහලා මදි මට අහු උනොත් ඔකාව් කනපිට හරවලා පොල් උලෙ තිය්ලා ඔකාව් හම් ගහ්ලා ම්ඩුවල්ගෙන් ගහලා ඔකාව් මන් අපෙ කන්දෙන්න් පහලට තල්ලුකරන්වා වල් හිවලා
ගොඩක් පිං මේ වගේ හරවත් නිර්මාණ අපිට සමීප කරනවට...😌😌😌😌😌😌😌😌😌😌😌😌😌
ඒ නැන්දා අම්මා වගේම ඒ දුවටයි තාත්තටයි ආදරෙයි..
ආදරණීය තාත්තා කෙනෙක්..තමන්ගේ දුවගේ වැරැද්දෙදී උනත් එයා ලගින් ම ඉන්න කෙනෙක්..හැම තාත්තා කෙනෙක්ම මෙහෙම උනානම්..😔😔
😔
ඒකට මගෙ තාත්ත 😪😪😪😪😪😪
මෙතනදි පෙන්නන්න උත්සාහ කරන්නේ තාත්තෙක් කොච්චර දරුවෙක්ට ආදරේ කලත් ගෑනු දරුවෙකුගේ ජීවිතේ අම්මෙක්ට විතරක් ලංවෙන්න පුලුවන් තැන් තියෙනවා .අම්මෙක්ට විතරක් තේරුම් කරන්න පුලුවන් දේවල් තියෙනවා .ඒ දේවල් දෙන්න පුලුවන් ලෙවල් එකක නෙමේ නැන්දා ඉන්නේ. මේ දුවට ඒ දේවල් මග ඇරුනා. එතනින් තමා ජීවිතේ වරද්ද ගත්තේ .
මට මේ කතාව බලන හැම වෙලේම මතක් වෙන්නෙ මගේ තාත්තා 😓💕
ඇයි ඔයාට මොකද උනේ
මට ත් දැන් එයා නැ එත් i miss you තාත්තා 🥺
💘💘තාත්තා ගේ ආදරේ මහ මෙිරක් වගේ ඉවසිම ආදරය සෙනෙහස රැකවරණය 💘👍
බලන්න ආස හිතෙන අර්ථවත් කතාවක්❤❤
ඇත්තටම මෙහෙම story එකක් නම් බලල නැහැ ජිවිතෙටම. මම හැම Episode එකක්ම download කරලා තියා ගන්නවා මගේ ළමයි ලොකු උනහම පෙන්වන්න
"The circle" movie eka lamaita pennanna.
@@augustm2056 ok thanks
ආදරයේ,ස්රෘන්ගාරයේ රසය විදින්න,හැබැයි තමාව විස්වාස කරන කෙල්ලෙක්ගේ ජීවිතේම ප්‍රාණඇපයට ගන්න තරම් බල්ලෙක් වෙන්න එපා. මේ සමාජයෙන් ඒ වගේ දේවලට සමාවක් නෑ, එහෙම තැනකට කෙල්ලෙක් ඇදල දැම්මොත් ඒ පවෙන් ගැලවිල්ලක් නෑමයි.
ඒ වගෙ නැන්දා කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕන
Ammo ow mata nanda kiyaddi epa wenawa
හැමදාම ඇස් වලට කදුලු ගේනවා මේ කතාව
ඔයා ගොඩක් ලස්සනයි ❤️
ගොඩාක් ආදර්ශමත් කතාවක් ...me kale hadena samnal කතා වලට වඩා ....me වගේ නිර්මාණ ගොඩාක් වටිනවා ...
මේ තාත්තා ත්, පාර වසාඇත තාත්තා , බිමල් ජයකොඩි ත් සුපිරි ඇක්ටින් .
සුපිරි කනේ පාරවල් ටික.අඩේ ඇත්තටම ගහනව ඒ ටිකනම්.මේ කතාව අද කාලෙට හොදටම ගැලපෙන ඒත් ගොඩක් දෙනෙක් බලන්නෙ නැතුවැති.ඒකයි දුක.
"පුතා බයවෙන්නෙපා... මම ඉන්නවා..."තාත්තා ❤️🌼
අර කොල්ලට ගහන්න කලින් විස්තරේ දැනගෙන ඉන්න තිබුනෙ. ආදරේ වැඩි වුනහම එන තරහ ගොඩක් අවුල් .😵💫
අද කාලේ මෙ වගෙ ප්‍රශ්නයක් ගෑනු දරුවෙක්ට උනොත් අපේ දෙමව්පියෝ හැසිරෙන විදිය අන්තිම නරකයි .මේ කකාවේ විදියට හැම තාත්තා කෙනෙක්ම තමන්ගෙ දුවට මොන ප්‍රශ්නෙ ආවත් දුව බය වෙන්න එපා මන් ඉන්න ව කියලා කියනවනම් දූලා කවදාවත් ජීවීතෙන් සමු ගන්නෙ නෑ ...අද තත්වෙ වෙනකොට ගෑනූ දරුවෙක්ට ඔය වගෙ දෙයක් උනාම ගෙදරින් ලැබෙන පීඩාව දරා ගන්න බැරිව ගෑනූ දරුවො ජීවීතේ අවසන් කර ගන්න ව.ඒ අපෙ තාත්තා ලගෙ හැසිරීම නිසා...මේ කතාව ගොඩක් තාත්තා ලට වටින කතා වක්..මෙ කතාවෙනුත් ආදර්ශයක් ලබා ගන්නෙ අපෙ තාත්තලගෙන් අතලොස්සක් පමනි.
Me kathawe thatthage athulu hamogema acting harima sobavikai ❤️
ඇත්තටම වටිනවා ඕනෑම දෙයක් කරන්නට පෙර හිතන්න ඕන අම්ම තාත්ත ගැන එයාල තරම් අපි ගැන හිතන්නේ නැ වෙන කවුරුවත්
තාත්තා ....අනේ එයා අද හිටියානම්....😢
මම දැකපු දක්ෂම නිළිය තමයි ස්වර්ණා මැඩම්.....උමාලි ඔයත් ඒ වගේ.....super
අම්මෝ උමාලිගේ රගපෑම ,ස්වර්ණ මල්ලවආරච්චි වගේමයි
උමාලිගෙ රගපැම විශිෂ්ඨයි ස්වර්නා මල්ලවආරචිචි වගේ
මටත් ඕකම හිතුණා
මේ කෙල්ලට යාලුවෙක් වගේ තාත්තෙක් ඉදලත් ජීවිතේ වරද්ද ගත්තා....මේවා හොද ආදර්ශයක් හැමෝටම ....
ඇත්තටම ඒ කෙල්ල ජීවිතේ වරද්දගත්තද?...පොඩ්ඩක් හිතන්න ආපහු..
කරන්න ගිය වැඩේ නැතුව වීඩියෝ ෆොටෝ ගගහා පිස්සු කෙලින කපල් වලට මරු පාඩම
ස්වර්නවාහිනියට ජය.රසවත් කතා ටිකක් සතිය පුරාවට දෙනවට!!
මේ කතාවෙ ප්‍රබලම චරිතයක් තියෙන්නෙ මේ කැම්පස් එකෙ කොල්ලට. ගෞරිගෙ bf ට. ලංකාවේ අපට පෙර පරම්පරාවේ වැඩිහිටියන් හරිම ගතානුගතික ළාමක අදහස් තියෙන උදවිය. ලංකීය සමාජ ක්‍රමය විසින් හිතමතාම කොදු කඩලා වහල් කම එන්නත් කරන්න හදන ලාංකීය තරුණ පරම්පරාවෙ ප්‍රතිනිර්මාණය ගෞරිගෙ bf. පොලිසියෙදි කොල්ලා තමන්ගෙ අයිතිය ගැන කතා කරන්න හදනවා. දැනුත් කොල්ලට තාත්තා සිද්දිය කියනවනම් උගෙ දායකත්වය මීට වඩා ධනාත්මක වෙන්න තිබ්බ
ඔව් ඒක ඇත්ත
Gauri e thaththa wagema e kolla itath wada godak pau🥺💯e kolla godak hodayi e thaththath godak hodayi💯
"පුතා බය වෙන්න එපා , මං ඉන්නව" 🥺❤️
හරිම ලස්සනයි කතාව යිස්තුයි 💞 නියමයි සුපිරියි සුපිරියි 👌
Devani inima , sangeethe vage gon katha vageda meva super good production
මගේ ජිවිතේ බලපු ලස්සනන කාතවක් ❤️
කතාව ලස්සනයි .එත් කියන කිසිම දෙයක් හරියට ඇහෙනවානැ .තාත්ත උුවගෙ කොටස් සද්දෙ මදි කියන දෙවල් වල
ඇහෙනවා නේ..🤔🤔🤔
මම දැකපු තාත්විකම ආවේගශීලි කණේ පහරවල් ටික.
මේ වගේ කතා වලට විව්ස් නෑ ආඩම්බරයි අමුතු ඇටේනෙ
චාරුගේ,ධම්මගේ වගේ යාලුකම් සමාජයේ දකින්න තියෙන්නේ හරිම කලාතුරකින්
තාත්තා කෙනෙකුගේ බැඳීම ගැන කියන්න වචන නැහැ .harima ලස්සන කතාවක්
අද්‍යක්ෂනයට දෙවැනි නැති පසුබිම් සංගීත අද්‍යක්ෂනය...
කතාව මුල සිට අග දක්වාම අති සන්වේදී කතාවක් පුදුම හිතෙන රගපෑමක්, තාත්තාගේ ආදරය, දුව නිසා අසරණ උනු තරම, බලන මටත් දරාගන්න බෑ. දුවත් පව්,කොල්ලත් පව්, නැන්දත් පව්, පොලීසිය කියන්නෙ මහා අසික්කිත මිනිසුන් කොටසක්,
ආදරවන්තයෝ කැමතිමවැස්සක තෙමෙන්නකළුවරක හැංගෙන්නසීතලක ගුලිවෙන්න ඒත්,ආදරේ කියන්නෙමවැහි වැටෙන මද්දහනක් !
Kalekin kavi dakke....👍
Lassanai nisadasa
වර්තමානයට ගැලපෙන ලස්සන නිර්මාණයක්♥️
අන්න නැන්දලා ඒකට අපේ උන්දලා😂
මගෙ දුව පොඩි උනත් එයාගේ යාළුවන් දුක් වෙනකොට මමත් කියන්නේ ඔයාට කවුරු නැතත් අප්පච්චි ඉන්නවා කියලා.ඉතින් මටත් සතුටුයි.
දෙමව්පියො දරුවො බලන්නම ඕන කතාවක්❤
ගෞරිට ආදරනිය තාත්තෙක් වගෙම හොද ආදරවන්තයෙක් ඉන්න්ව.ජීවිත කාලෙම එයා හොදින් බලාගනියි මොන ප්ර්ශ්න උනත්..එදා පොලිසියෙදි අවනිතීය ඉස්ස්රහ ඔලුව නැමිමෙ වරදට තමා මේ හැමදේම..එදා බෑග් phone දාල එන්න උනෙ ඒ නිසානෙ
කාලීන ගැටලුවක් ගැන ලස්සන කතාවක්.
තාත්ත්වික චරිත එකතුවක් ❤
ගෞරි මේ විදිහට ශානක ව මඟහරින එක නම් අවුල් 🙁
උමාලි අතිවිශිෂ්ඨයි♥... රගපෑම උපරිම තාත්විකයි....
ඇත්තෙන්ම හරිම ලස්සන කතාවක්.
පෙම්වතුන් කුමන හෝ හේතු නිසා වෙන් වෙන්න පුලුවන්. පොටෝ ගැනීම, වීඩියෝ ගැනීම නිසා තමයි මෙහෙම වෙන්නෙ. පසුව වෙන කෙනෙක් සමග විවාහ වෙන්න උනොත් ඒ විවාහයටත් මේවා ප්‍රශ්න ඇති කරනවා. ඒක නිසා ගෑනු ලමයි මේවා ගැන හිතන්න ඕනෑ. ආදරේ අවංක නම් රූම් වලට යන්න ඕනි නෑ.
සමාජයේ මිනිස්සු හරිම භයානකයි.කොච්චර හොද වුනත් අපි ,කල්පනාකාරීව වැඩ කල යුතුයි . ඔෆිස් එකේ හොරන් වැඩේ කරගන්න එන උන්ගේ වැඩක් ද දන්නේ නෑ ,පොලීසීයත් මෙයට සම්බන්ධයි.ඒ කොල්ලාට ගහපු එක වැරදීයි .
මේ වගේ තාත්තලා ලැබෙන්නේ කලාතුරකින් ,
කනේ පාරවල් ටික මරු .. 🙂❤️
මගෙ රත්තරං තාත්තා බලන්න මං යන දවස ඉතාමත් ළගයි. ආසම මං තාත්තාගේ ඉස්සරහින් හිට ගත්තාම ඒ මූණේ ඇදෙන ලස්සන සතුටු හිනාව දකින්න ඒක සතුටු හිනාවටත් වඩා ආඩම්බර හිනාවක් කියලා හොදින් දන්නවා දැනෙනවා. මොකද අම්මා කෙනෙකුත් නැතිව අවුරුදු 12 පුරාවටම මාව බලාගෙන රැකගෙන එන ආඩම්බරකම. තාත්තා මට අම්මෙක් යාලුවෙක් වගේම ලග ඉන්නවා.
මේ ලෝකේ දෙවිවරු ඉන්නවා කියලා මං විස්වාස කරන්නේ මගෙ තාත්තාගෙන්.
සංසාරේ පුරාවටම මගේම රත්තරං තාත්තා උනොත් ඒ ඇති.
දෙවියන් වහන්සේට අනේක වාරයක් පිං මට ඒ උත්තමයාගේ දරුවෙක් වීමෙ වාසනාව ලබා දුන්නාට.
❤❤
❤️❤️🙏🙏
Mage thaththa ethulu hema thaththa kenekutama theruwan saranai
Matath e dawasa godak lagai math e dawasa enakan asawen inne thaththe mama awa kiyana wachane kiyanna
Oyala harilucky
ලෝකේ ඉන්න හැම දරුවෙක්ටම තියෙන වටිනාකම හයිය ඒ වචනය විතරයි " පුතා බය වෙන්නෙපා මං ඉන්නවා ""
හරිම සංවේදී යි
.
ඇත්තමයි 💙
හ්හ්ග්ව්ං
Ou 🥺 love you thatha 🤍♥️🤍♥️
මේ වගේ සිද්ධිය කදි පොලීසිය සලකන විදිය , මිනිස්සු අවස්තාවේන් ප්‍රයෝජන ගන්න විදිය , මානසිකව මොනතරම් වද දෙනවද කියන එක ඕනවටත් වඩා හොදට තේරුම් කරනවා ❤️ ඇත්තටම අපේ ලංකාවෙ මිනිස්සු , තවත් කෙනෙක්ට ජීවත් වෙන්න ඉඩ දෙනවට වඩා මැරෙන්නයි උදව් කරන්නෙ ! එච්චරටම එපා කරවනවා ජීවත් වෙන එක..මේවගේ සිද්ධිය කදි විශේෂයෙන්
මේ නාට්‍යය බලනකොට තමයි මට තේරුණේ මිනිස්සු මෙච්චර පොලිසියට ද්වේශ කරන්නේ ඇයි කියලා.
Agree
addekimenda kiyanne akka
@@Y.tm7903 අත්දැකීම් තියෙන්නම ඕනද හලෝ දෙයක් කියන්න. මොන මෝඩ කතාවක්ද . අත්දැකීම් තියෙන්න ඕන නෑ පහුගිය කාලේ ගැණු ලමයින්ට මොනතරම් දේවල් සිද්ධ උනාද... මනුස්සයෙක් අදහසක් ප්‍රකාශ කරාම අත්දැකීමෙන් ද අත්දැකීමෙන් ද අහනවා වගේ මෝඩ ගොබ්බ කතා අහන්න එපා
තාත්තා වගේම කොල්ලත් පව් එයා ඇත්තටම ගවුරිට ආදරෙයි මගහැරලා යන්න අවස්ථා ඔන තරම් තිබුනත් කොල්ලා ගියේ නෑ ඒ ඇත්තටම ආදරේ හින්දා වැරැද්දක් උනා කියලා තෙරුම් ගත්ත එකම ලොකු දෙයක්නේ
E kollath pau🥺
ලෝභයි ඒ තාත්තගේ ආදරේ ට....😭😭😭😭 දරාගන්න බැරි එකම දේ ඒ ආදරේ ලබන්න මං පිං කරලා නැති එකට😭😭
මටත් දුක, මටත් ඒ වගේ ආදරයක් ලබන්න පිනක් නැති එක ගැන
මමත් 😭😭😭😭
මමත් 😭
Mamath
මටත්
මුල් කොටස් ටික බැලුව අහම්බෙන් සෙට් වෙලා ..දැන් තමයි නොඉවසිල්ලෙන් හෙව්වෙ කවද්ද යන්නෙ කීයටද යන්නෙ... අයියෝ 9/30 වෙනකල් ඉන්න ඕනීද.... ලාභ බොළඳ නිර්මාණ වගේ නෙවෙයි ... හැමතැනම නෑ හැමදාම නෑ... තවත් පහුවෙලා සෙට් උනානම් හොඳයි ..ඔක්කොම එකදිගට බලන්න තිබුණා ..
තාත්තගේ යාලුවත් හොදට රගපානවා ...රගපෑමක් කියලා හිතෙන්නෙම නැහැ .... අදත් ලස්සනයි කතාව ....💚
Guti kaama eetath wada hodai
@@raviravindra889 ඔව්ව් 👏
It’s this friend who is blackmailing the father
@@lakmadasanayake2579 how can you say that ..?
Kubiyo eka policeye kanakuta ragapanawa ekath balanna
මේ කතාව දූලට බලන්න වටිනවා කියලා කිව්වාට. දූලට විතරක් නෙමෙයි දූලා ඉන්න හැම දෙමාපියෙකුටමත් මේක වටිනවා. මේ වගේ අවස්ථාවක ඉවසීමෙන් දරුවන්ගේ හිත් තව තවත් අසරණ නොකර ප්‍රශ්නයකට මුහුණ දෙන්න කියා දෙන්න කරන උත්සාහයක් විදියටත් මේක වටිනවා. මොකද කතා කරලා විසදගන්න ඕන ප්‍රශ්න අද කාලේ ගහ මරාගෙන අන්තිමට දෙමාපියන් උනත් දරුවන්ගෙන් ඈත් උනාම ඒ දරුවෝ කොච්චර අසරණ වෙනවාද... ප්‍රශ්නයක් උනා නම් ඒක උනා. වෙලා ඉවරයි. හැබැයි එතනින් එහාට අවස්ථාවට අනුව බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන..
Meke tynne mostly rate prashna, rate neetiya kriyathmka weema gana ehma
"පුතා බය වෙන්න එපා මං ඉන්නවා"
තාත්තගෙ ඒ වචන දුවෙක්ට අනිවාර්යයෙන් ලොකු හයියක් සහ දුව ඒ වචන විශ්වාස කල යුතුමයි.❤
Short & sweet!!! කතාව ඉතාමත්ම ලස්සනයි, විශිෂ්ඨය්,තාත්වික ටෙලිනිර්මානයක්. තාත්තාගේ චරිතය ඇත්ත ජිවිතයේ රගපැමක. සියලුම රංගන ශිල්පීන් එම චරිත මනාව තම යුතුකම් ඉටුකර තිබෙනවා. කෙසේ වෙතත් ආනන්ද අබේනායකට මහතාට කතාවට උචිත විදියට රංගන ශිල්පීන් හැසිරිම අසිරු කරනක් නොවේ.
2022 වසරෙ විශිෂ්ටතම ටෙලි නිර්මාණය හා ජනප්‍රියම ටෙලි නිර්මානය.
සැමටම ස්තුතියි.
Couldn’t have agreed more. Thank you for this nice comment.
කතාව නම් හරි ලස්සනයි ❤ ඒ රසවත් බව තියෙන්නේ රංගන ශිල්පීන් නිසා එයාල උපරිමයෙන් එයට දායකත්වය දීලා ❤
උමාලිගේ acting super
කාලීන මාතෘ කාවක්..මේ වගේ ගැටලුවක් විසන්දන්න තාත්තා තුල තිබෙන සන්යමය හරි ලස්සනට පෙන්වනවා...උමාලිගේ රන්ගනය අති විශිශ්ටයි..මානසික වියවුල , ඒ සමග එන විඩාව මේ සියල්ල ඉතා හොන්දින් නිරූපනය කරනවා...තාත්තා මේ අවස්තාවේදී යාලුවෙකු ලෙස ක්‍රියා කිරීම ..දුවට විවුර්තව කතා කිරීමේ හැකියාව..නිසා ප්රශ්නය විසදාගැනීම ටිකක් හෝ ලෙසියි..ඉතා හොන්ද කතාමාලාවක්..අද තරුන ගැටලු ගැන විශේශයෙන් මේ වැනි දෙයක් ගැන දරුවො එලි පිට දෙමාපියන් සමග කතා කිරීමට බයයි,ලැජ්ජයි..නමුත් මේ තාත්තා තුල ඇති ඉවසීම නම්‍යශීලී බවනිසා විය හැකි විශාල ප්‍රශ්න වලින් ගැලවීමට හැකියි...
පිය සෙනෙහස මහා විශාලයි තමයි ඒත්..
මේ වගේ පියවරු මේ ලෝකේ ඉන්නවද
හිතාගන්නවත් බැහැ
ඒ ඉවසීමයි
සෙනෙහසයි...
පියෙකුගේ සෙනෙහස ලස්සනට කතාවකට හරවලා තියෙනවා. හරිම ලස්සනයි ❤️❤️
A father,s love is beautifully turned into story very beautiful
කනේ පාරවල් ටිකනම් ලෙසටම වදිනවා ❤
Uge kana ithiruwunoth athi gahapu gahillata kana left
සහතික ඇත්ත !!!
දෙන එක දුන්නා මදි නොකියන්න
ඇවිදින පුස්තකාලයකි තාත්තා. නීති ගරුකයි, සැර පරුෂයි, එහෙත් ඇත්තේම හද පුරා සඟවාගත් ආදරයයි.
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න...
"පුතා බය වෙන්න එපා මන් ඉන්නවා " තාත්තගේ වචනෙ❤️❤️
අද සාමාජේ වේන ඇත්ත සිද්දි...මේවා .....තනමල්විල කොල්ලේක් ලොක් අයියා කියන්නේ දක්ෂ රංගන ශිල්පියේක්
මේ චරිත වලට ආදේශ කල හැකි වෙනත් රංගන ශිල්පීන් කෙලෙසකවත් හිතාගන්නට බැරිය....... එයයි මෙහි ඇති විශිෂ්ටත්වය......
ඒ වගේ ඉවසීමෙන් වැඩ කරන තාත්තා කෙනෙක්.. අනේ වාසනාවන් 🌹🌹හරිම අපූරු චරිත ටිකක්. තාත්තා, නැන්දා සහ දුව ❤❤❤🌻🌻🌻
අපේ අප්පච්ච් එහෙම නම් ...මෙලහකට මාවත් මරලා කොල්ලවත් මරලා...😁😁😁
@@bandaranayakegayathri6138 ඒත් මේ වගේ වෙලාවට ඉවසීම තමයි ගොඩක් වටින්නේ ඒ නිසා කලබල නොවී ඉවසීමෙන් වැඩ කරන තාත්තා කෙනෙක් ලැබීම ම දුවෙක් ගේ පින, වාසනාව
හැමෝගෙම රංගනය අතිවිශිෂ්ටයි..තාත්තා කෙනෙක්ගෙ හයිය දරුවෙකුට මහාමෙරක්.."ඕන හොද වැඩකදි මං පිටිපස්සෙන් ඉන්නවා..බයවෙන්න එපා කිසිදේකට" අද ජීවතුන් අතර නැති උනත් මගේ තාත්තා හැමදාම එහෙම කිව්වා. මේ තාත්තත් නියම පීතෘත්වය පිරුණු තාත්තා කෙනෙක්. හරිම ආසවෙන් කතාව බලන්නෙ.🥰
ගොඩක්ම තමන්ගේ පුද්ගලික දේවල් එලියට යන්නේ ෆෝන් හදන්න දෙන තැන් වලින්. ෆෝන් හදන්න දෙන්න කලින් ෆෝන් එකේ තියෙන දේවල් ගැන පරිස්සම් වෙන්න...කතාව ලස්සනයි .අපේ ඉවසීම මදි !!
පොලිසියෙන් තමා video eka ganna athte mata hitenne
පියකුගෙ සෙනෙහෙ මහා මෙරක් තරමට ලියවුණු අද කාලේ සුපිරිම කතාවක් ස්තුතිය පුදමි 🙏🙏
දෙවනි ඉනිම වගේ පඩංගු වලට ලගින් වත් යන්න බෑ
E gena kiyala wedak ne
"පුතා බය වෙන්න එපා. මං ඉන්නවා", "ඔයා ශක්තිමත්. ඔයා එහෙම හිතන්න ඕන". මේ වචන මේ විදියටම මගෙ තාත්තගෙන් මම අහල තියෙනවා. මේ වගේ තාත්තෙක් ඉන්න දරුවො දන්නවා ඒ වචන වල හයිය.
අනුන්ගේ විනිශ්චය ට යටත්ව ජීවත් වෙන්න ගියාම තමන්ගේ ජීවිතේ විදින්න තියෙන අවස්තාව නැති වෙනවා.ලෝකයා දාන ප්‍රශ්ණ වලට උත්තර හොයන්න ගියාම තමන්ට තමන් නැති වෙනවා.මගෙ දරුවෝ දෙන්නට ලෝකයා විසින් මේ වගේ ප්‍රශ්ණයක් දැම්මොත් මම මීට වඩා ශක්තිමත්ව ඔවුන් එක්ක හිට ගන්නවා.මේ කතාව බලන හැමෝම අන් අයව මේ තත්වයට ඇද දැමීමට හිතන්නවත් එපා.එතකොටයි මේ නිර්මාණය අර්තවත් වෙන්නේ.❤️
ලංකාවේ මිනිස්සු හුස්ම ගන්න දෙනවා ට වැඩිය මරණ ය ට ලන්කිරිම ට ගොඩක් දක්ෂ කට්ටිය ඉන්නේ කියන්න වචන නෑ ඒ තරම් අර්ථ වත් කතාවක් හැමෝටම බුදුසරණයි ❤
Ow wedihariyak Ehemai
මම අහලා තියෙනවා මෙහෙම වැකියක්,
කෝල් කරනකොට කවදාවත් record කරන්න එපා...
Room ගිහින් කවදාවත් video කරන්න එපා....
මාද්‍ය හරි භයානකයි කියලා.............
කව්ද එකග මගේ කතාවට?
Athatama
ඒක එයාලා record නොකරාවෙන්නත් පුලුවන් room එකෙම camara තිබ්බා වෙනත් පුලුවන්
එහෙම නම් ගෞරිගේ ෆෝන් එකේ ඒ දෙන්නගේ ෆොටෝත් එක්ක ඒ video එක තියෙන්නෙ කොහොමද?
පෙලෙිසියෙ කෙනෙක් තමා මෙි video Eka ගෙෘරිගේ Phone ejen ganna aththe sure ekatama.eke tama me video eka tibune.
මම
දරුවෙකුට ප්‍රශ්නයක් උනාම තාත්තගෙන් අම්මගෙන් එන්න ඕනේ ලොකුම ශක්තිය තමා ඒ වචන ටික.
" පුතා බයවෙන්න එපා මං ඉන්නවනෙ "
මාත් මගෙ දුවට නිතරම පාවිච්චි කරන ශක්තිමත් වචන ටිකක් තමා මේ
කතාව දවසින් දවස බලන්න ආස හිතෙනවා මිසක් එපා වෙින්නෙ නෑ තාත්තා හරිම පවි
අම්මෝ කණේ පාරවල් ටික නම් වැදුණා හොඳටම
දුවෙක්ට මේ තරම් විවුර්තව දේවල් බෙදා ගන්න පුලුවන් තාත්තෙක් ලැබෙනවා කියන්නේ ජීවිතේ ලැබෙන ලොකු ම වාසනාව ❤️
ඇත්තටම මට ඉන්නෙත් මේ වගේම ආදරේ කරන තාත්තා කෙනෙක්.ඕනම ප්‍රශ්නයක් කතාකරන්න පුළුවන්. ❤️❤️
හදවතටම දැනෙන් කතාවක්..... උමාලි, තාත්තා acting niyamai.....අනිත් අයත් එහෙමයි.... චාන්දනී.... හරි අපූරූ චරිතයක්.... ඔක්කොම හරිම තාත්විකයි.... ආසවෙන් බලන දුක හිතෙන සුපිරි කතාවක්......
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න..
"තාත්තා " යන වචනයට සමාන පද තිබුනට සමාන කළහැකි කිසිවෙක් නැත 🙏
Samanaaa padhayak kiynna balanna.??...
අවස්ථාව අනුව දරුවන් ලඟින් ඉන්න තාත්තා කෙනෙකු ලැබීම වාසනාවක්
Eka aththa
හරිම පුදුමයි තාත්තා ගේ ආදරේ. මට කවදාවත් දැනිල නැති එකම දේත් ඒක. 😭මතු අත්මෙක වත් තාත්තා ගේ ආදරේ සෙනෙහස රැකවරණය මටත් මල්ලිටත් නංගිටත් ලැබේවා 😔
Duk wenna epa.
Aniwaryenam ❤️
තාත්තා කියන්නේ දියණියකගේ ජීවිතයයි ❤️❤️🌹🌹🙏🙏
ආනන්ද අබේනායක මහතාගේ හැම කතාවක්ම හරි ලස්සනයි .
එයගේ හැම කතාවකම අපි නොදකින පැත්තක් තියනවා.
කතාව නාමල් ජයසිංහ ගේ.
සහෝදරයා
වීරයා ගෙදර ඇවිත්
පසුගිය වසර දෙකේම සම්මානයට පත්වුනේ ඔහුගේ තිර රචනය
ගෑනු ලමයෙකුට හොඳ පාඩමක් ,
ඇත්තටම , ඒක දන්නේත් ඉතින් ඒ රස දන්න මනුස්සයා පමනි
ආනන්ද අබේනායක මහතා එදා ඉදන්ම කලේ අර්ථවත් නිර්මාණ. උදා: කන්දේ ගෙදර
සහෝදරයා නාට්‍ය හදවතේ තියාගෙන බැලුවා. පීතෘ නාට්‍යයත් ඒවගේ. 💖💖💖💖
දැන් කොහොමද නට්යයෙ තත්වෙ
Shanuka is the only mature person who wants to talk and try to solve the problem. These adults should understand the situation.
පුතා බයවෙන්නෙපා මං ඉන්නවා...❤තාත්තෙක්ගේ එ් අව්‍යාජ වචන දුවෙක්ට කියන්න බැරි තරම් හයියක්...මේ වගේ ප්‍රශ්නෙකදී ලංකාවේ සමාජ වටපිටාව ක්‍රියා කරන හැටි කතාවේ ලස්සනට පෙන්නනවා...✌
කතාව ලස්සන වෙන්න තවත් හේතුවක් තමයි එයාලා චරිත තුල ජීවමානව ඉන්න එක..හුදෙක් එ්ක රඟපෑමක් කියලා අපිට අමතක වෙන තරම්ම...මේ වගේ කාලෝචිත අර්ථවත් තවත් නිර්මාන බිහිවේවා...🙏 බුදුසරණයි...
කොහොමද කණෙ පාරවල් ටික😍 ඒ ගැම්ම... 💪
දෙනඑක දුන්නා මදි නොකියන්න
අම්මෝ මේ කථාවනම් පිස්සුවක්😔තාත්තා කෙනෙක්ගේ මෙච්චර ආදරයක්😢හැම දුවක්ම බලන්න ඕනී ලස්සනම කථාවක්🙏හැම පියාණන් කූනෙකුටම ජාතියේ උපහාරය🙏💐
අම්මෝ යකෝ අරූට ගහපු ගැහිල්ල කනේ පාරවල් ටික...බැසිල්ව යවන්න තිබ්බේ එතනට...😛
මේ වෙලවෙත් මෙයාට 225,අමතක කරන්න බැරි හැටි අම්මපා 😁😁
බැසිලාට ඔහොම් ගහලා මදි මට අහු උනොත් ඔකාව් කනපිට හරවලා පොල් උලෙ තිය්ලා ඔකාව් හම් ගහ්ලා ම්ඩුවල්ගෙන් ගහලා ඔකාව් මන් අපෙ කන්දෙන්න් පහලට තල්ලුකරන්වා වල් හිවලා
ගොඩක් පිං මේ වගේ හරවත් නිර්මාණ අපිට සමීප කරනවට...😌😌😌😌😌😌😌😌😌😌😌😌😌
ඒ නැන්දා අම්මා වගේම ඒ දුවටයි තාත්තටයි ආදරෙයි..
ආදරණීය තාත්තා කෙනෙක්..තමන්ගේ දුවගේ වැරැද්දෙදී උනත් එයා ලගින් ම ඉන්න කෙනෙක්..හැම තාත්තා කෙනෙක්ම මෙහෙම උනානම්..😔😔
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න..
😔
ඒකට මගෙ තාත්ත 😪😪😪😪😪😪
මෙතනදි පෙන්නන්න උත්සාහ කරන්නේ තාත්තෙක් කොච්චර දරුවෙක්ට ආදරේ කලත් ගෑනු දරුවෙකුගේ ජීවිතේ අම්මෙක්ට විතරක් ලංවෙන්න පුලුවන් තැන් තියෙනවා .අම්මෙක්ට විතරක් තේරුම් කරන්න පුලුවන් දේවල් තියෙනවා .ඒ දේවල් දෙන්න පුලුවන් ලෙවල් එකක නෙමේ නැන්දා ඉන්නේ. මේ දුවට ඒ දේවල් මග ඇරුනා. එතනින් තමා ජීවිතේ වරද්ද ගත්තේ .
මට මේ කතාව බලන හැම වෙලේම මතක් වෙන්නෙ මගේ තාත්තා 😓💕
ඇයි ඔයාට මොකද උනේ
මට ත් දැන් එයා නැ එත් i miss you තාත්තා 🥺
💘💘තාත්තා ගේ ආදරේ මහ මෙිරක් වගේ ඉවසිම ආදරය සෙනෙහස රැකවරණය 💘👍
බලන්න ආස හිතෙන අර්ථවත් කතාවක්❤❤
ඇත්තටම මෙහෙම story එකක් නම් බලල නැහැ ජිවිතෙටම. මම හැම Episode එකක්ම download කරලා තියා ගන්නවා මගේ ළමයි ලොකු උනහම පෙන්වන්න
"The circle" movie eka lamaita pennanna.
@@augustm2056 ok thanks
ආදරයේ,ස්රෘන්ගාරයේ රසය විදින්න,හැබැයි තමාව විස්වාස කරන කෙල්ලෙක්ගේ ජීවිතේම ප්‍රාණඇපයට ගන්න තරම් බල්ලෙක් වෙන්න එපා. මේ සමාජයෙන් ඒ වගේ දේවලට සමාවක් නෑ, එහෙම තැනකට කෙල්ලෙක් ඇදල දැම්මොත් ඒ පවෙන් ගැලවිල්ලක් නෑමයි.
ඒ වගෙ නැන්දා කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕන
Ammo ow mata nanda kiyaddi epa wenawa
හැමදාම ඇස් වලට කදුලු ගේනවා මේ කතාව
ඔයා ගොඩක් ලස්සනයි ❤️
ගොඩාක් ආදර්ශමත් කතාවක් ...me kale hadena samnal කතා වලට වඩා ....me වගේ නිර්මාණ ගොඩාක් වටිනවා ...
මේ තාත්තා ත්, පාර වසාඇත තාත්තා , බිමල් ජයකොඩි ත් සුපිරි ඇක්ටින් .
සුපිරි කනේ පාරවල් ටික.අඩේ ඇත්තටම ගහනව ඒ ටිකනම්.මේ කතාව අද කාලෙට හොදටම ගැලපෙන ඒත් ගොඩක් දෙනෙක් බලන්නෙ නැතුවැති.ඒකයි දුක.
"පුතා බයවෙන්නෙපා... මම ඉන්නවා..."
තාත්තා ❤️🌼
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න...
අර කොල්ලට ගහන්න කලින් විස්තරේ දැනගෙන ඉන්න තිබුනෙ. ආදරේ වැඩි වුනහම එන තරහ ගොඩක් අවුල් .😵💫
අද කාලේ මෙ වගෙ ප්‍රශ්නයක් ගෑනු දරුවෙක්ට උනොත් අපේ දෙමව්පියෝ හැසිරෙන විදිය අන්තිම නරකයි .මේ කකාවේ විදියට හැම තාත්තා කෙනෙක්ම තමන්ගෙ දුවට මොන ප්‍රශ්නෙ ආවත් දුව බය වෙන්න එපා මන් ඉන්න ව කියලා කියනවනම් දූලා කවදාවත් ජීවීතෙන් සමු ගන්නෙ නෑ ...අද තත්වෙ වෙනකොට ගෑනූ දරුවෙක්ට ඔය වගෙ දෙයක් උනාම ගෙදරින් ලැබෙන පීඩාව දරා ගන්න බැරිව ගෑනූ දරුවො ජීවීතේ අවසන් කර ගන්න ව.ඒ අපෙ තාත්තා ලගෙ හැසිරීම නිසා...මේ කතාව ගොඩක් තාත්තා ලට වටින කතා වක්..මෙ කතාවෙනුත් ආදර්ශයක් ලබා ගන්නෙ අපෙ තාත්තලගෙන් අතලොස්සක් පමනි.
Me kathawe thatthage athulu hamogema acting harima sobavikai ❤️
ඇත්තටම වටිනවා ඕනෑම දෙයක් කරන්නට පෙර හිතන්න ඕන අම්ම තාත්ත ගැන එයාල තරම් අපි ගැන හිතන්නේ නැ වෙන කවුරුවත්
තාත්තා ....අනේ එයා අද හිටියානම්....😢
මම දැකපු දක්ෂම නිළිය තමයි ස්වර්ණා මැඩම්.....උමාලි ඔයත් ඒ වගේ.....super
අම්මෝ උමාලිගේ රගපෑම ,ස්වර්ණ මල්ලවආරච්චි වගේමයි
උමාලිගෙ රගපැම විශිෂ්ඨයි ස්වර්නා මල්ලවආරචිචි වගේ
මටත් ඕකම හිතුණා
මේ කෙල්ලට යාලුවෙක් වගේ තාත්තෙක් ඉදලත් ජීවිතේ වරද්ද ගත්තා....මේවා හොද ආදර්ශයක් හැමෝටම ....
ඇත්තටම ඒ කෙල්ල ජීවිතේ වරද්දගත්තද?...පොඩ්ඩක් හිතන්න ආපහු..
කරන්න ගිය වැඩේ නැතුව වීඩියෝ ෆොටෝ ගගහා පිස්සු කෙලින කපල් වලට මරු පාඩම
ස්වර්නවාහිනියට ජය.රසවත් කතා ටිකක් සතිය පුරාවට දෙනවට!!
මේ කතාවෙ ප්‍රබලම චරිතයක් තියෙන්නෙ මේ කැම්පස් එකෙ කොල්ලට. ගෞරිගෙ bf ට. ලංකාවේ අපට පෙර පරම්පරාවේ වැඩිහිටියන් හරිම ගතානුගතික ළාමක අදහස් තියෙන උදවිය. ලංකීය සමාජ ක්‍රමය විසින් හිතමතාම කොදු කඩලා වහල් කම එන්නත් කරන්න හදන ලාංකීය තරුණ පරම්පරාවෙ ප්‍රතිනිර්මාණය ගෞරිගෙ bf. පොලිසියෙදි කොල්ලා තමන්ගෙ අයිතිය ගැන කතා කරන්න හදනවා. දැනුත් කොල්ලට තාත්තා සිද්දිය කියනවනම් උගෙ දායකත්වය මීට වඩා ධනාත්මක වෙන්න තිබ්බ
ඔව් ඒක ඇත්ත
Gauri e thaththa wagema e kolla itath wada godak pau🥺💯e kolla godak hodayi e thaththath godak hodayi💯
"පුතා බය වෙන්න එපා , මං ඉන්නව"
🥺❤️
හරිම ලස්සනයි කතාව යිස්තුයි 💞 නියමයි සුපිරියි සුපිරියි 👌
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න..
Devani inima , sangeethe vage gon katha vageda meva super good production
මගේ ජිවිතේ බලපු ලස්සනන කාතවක් ❤️
කතාව ලස්සනයි .එත් කියන කිසිම දෙයක් හරියට ඇහෙනවානැ .තාත්ත උුවගෙ කොටස් සද්දෙ මදි කියන දෙවල් වල
ඇහෙනවා නේ..🤔🤔🤔
මම දැකපු තාත්විකම ආවේගශීලි කණේ පහරවල් ටික.
මේ වගේ කතා වලට විව්ස් නෑ ආඩම්බරයි අමුතු ඇටේනෙ
චාරුගේ,ධම්මගේ වගේ යාලුකම් සමාජයේ දකින්න තියෙන්නේ හරිම කලාතුරකින්
තාත්තා කෙනෙකුගේ බැඳීම ගැන කියන්න වචන නැහැ .harima ලස්සන කතාවක්
අද්‍යක්ෂනයට දෙවැනි නැති පසුබිම් සංගීත අද්‍යක්ෂනය...
කතාව මුල සිට අග දක්වාම අති සන්වේදී කතාවක් පුදුම හිතෙන රගපෑමක්, තාත්තාගේ ආදරය, දුව නිසා අසරණ උනු තරම, බලන මටත් දරාගන්න බෑ. දුවත් පව්,කොල්ලත් පව්, නැන්දත් පව්, පොලීසිය කියන්නෙ මහා අසික්කිත මිනිසුන් කොටසක්,
ආදරවන්තයෝ කැමතිම
වැස්සක තෙමෙන්න
කළුවරක හැංගෙන්න
සීතලක ගුලිවෙන්න
ඒත්,
ආදරේ කියන්නෙම
වැහි වැටෙන මද්දහනක් !
Kalekin kavi dakke....👍
Lassanai nisadasa
වර්තමානයට ගැලපෙන ලස්සන නිර්මාණයක්♥️
අන්න නැන්දලා ඒකට අපේ උන්දලා😂
මගෙ දුව පොඩි උනත් එයාගේ යාළුවන් දුක් වෙනකොට මමත් කියන්නේ ඔයාට කවුරු නැතත් අප්පච්චි ඉන්නවා කියලා.ඉතින් මටත් සතුටුයි.
දෙමව්පියො දරුවො බලන්නම ඕන කතාවක්❤
ගෞරිට ආදරනිය තාත්තෙක් වගෙම හොද ආදරවන්තයෙක් ඉන්න්ව.
ජීවිත කාලෙම එයා හොදින් බලාගනියි මොන ප්ර්ශ්න උනත්..
එදා පොලිසියෙදි අවනිතීය ඉස්ස්රහ ඔලුව නැමිමෙ වරදට තමා මේ හැමදේම..එදා බෑග් phone දාල එන්න උනෙ ඒ නිසානෙ