Chat & Music - (2024-09-27) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 85

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj 18 วันที่ผ่านมา +3

    විජය බන්ඩාර වැලිතුඩුව ,,,සින්දුව ඇහෙන්නේ කනට විතරක් නෙමෙයි .....හදවතට.....❤️❤️❤️

  • @NP-fk4mq
    @NP-fk4mq 6 ชั่วโมงที่ผ่านมา

    0:12 ඉංද්‍රජිත් දොලමුල්ල
    9:19 ග්‍රේශන් ජයමහ
    20:53 සමිතා
    28:23 කුමාරසිරි පතිරණ
    46:55 රොහාන්
    53:57 විජයබංඩාර

  • @SomaKasthuri
    @SomaKasthuri 27 วันที่ผ่านมา +2

    80, දසකයේ ...මේ ආදරනීයම ගයකියින්...සමිතා මහත්මිය ..මේ අයගේ සුන්දර ගීතයක් 👌💖👌අති සුපිරි...ආදරෙයි ගොඩක් 🙏❤️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 23 วันที่ผ่านมา +1

    ලස්සන සින්දු ටිකක් ඇහැව්වා ස්තූතියි බුදු සරණයි 🙏🇱🇰👍🌹🌹🌹❤❤❤❤

  • @journeys2082
    @journeys2082 22 วันที่ผ่านมา +2

    ආදරණීය සෙට් එකක් ..අපේ කාලේ ආදරෙන් රසවිදපු සිංදු ..❤

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 25 วันที่ผ่านมา +4

    Jonya dunna wahana 3 nam gatta namut jonya dunna lamaya tamai aeula😅

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 27 วันที่ผ่านมา +8

    ඉෂාරා සදමිනි අක්කා ඕනේ

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 27 วันที่ผ่านมา +6

    ඉෂාරා සදමිනි අක්කා Chat & Music නිවේදනය කරන්න ඕනේ පීස්

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 27 วันที่ผ่านมา +3

    සමිතා මහත්මිය තාමත් සුන්දරයි. හිනාව , හඩ සියළුම දේ සුන්දරයි. ඇත්තටම මහන්සි වෙලා ජිම් එකකට ගිහින් work outs කරලා ඉස්සර සයිස් එකට ආවා නම් මීටත් වඩා වයස අඩු පොඩි හැඩක් රුවක් ගත්තැකි.

  • @saraththushara7980
    @saraththushara7980 25 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අද වැඩ සටහන පැමිණි සියළුදෙනාටම සුබ පතනවා ❤❤❤

  • @chandrikaperera6969
    @chandrikaperera6969 23 วันที่ผ่านมา +1

    කාලෙකින් ලස්සන පැරනි සින්දු ටිකක් හැවුවා දැන් ඉන්න උන් මොනාද කියන්නේ මෙවනෙ සින්දු ❤❤❤

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 25 วันที่ผ่านมา +4

    Samitha jony dunna wahana 3 bars dunnada, awurudu kiyak use kalada a wahana 3, hena gahana aparada

  • @samankkarunanayaka222
    @samankkarunanayaka222 22 วันที่ผ่านมา +1

    සුපිරිම සෙට් එකක් ඉතිං,මම තවමත් අහන්නෙ මේ සෙට් එකේ සිංදු.තව ඉන්නව ඉතිං,අතුල,රාජු

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 27 วันที่ผ่านมา +4

    90 දශකයේ වගේ වර්ථමානයේ ලිරික්ස් , මියුසික් , බාවනාවක් වගේ නිවෙන හඩවල් ඇයි නැත්තේ කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක්. ඒ කාලේ සින්දු තමයි සින්දු, සංගිතය නම් සංගිතය

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj 18 วันที่ผ่านมา

    ලස්සන සින්දු ටිකක් ඇහුවා කාලෙකින් ...👍

  • @subashinisubashini4733
    @subashinisubashini4733 24 วันที่ผ่านมา +1

    කුමාරසිරි පතිරණ ♥️♥️♥️♥️

  • @yvonnethomas380
    @yvonnethomas380 27 วันที่ผ่านมา +3

    Sachini ❤🙏

  • @shanthisumithra7013
    @shanthisumithra7013 27 วันที่ผ่านมา +6

    සමිතා කාර් 3දුන්න නේද ලජ්ජා වැඩ 🐂🐂🐂🐂

    • @milindasenaratna1334
      @milindasenaratna1334 8 วันที่ผ่านมา

      කතා කරන්නේ නම් සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ , මහජන මුදල් හොරා කාපු තවත් එකියක්, ඔව් ඉතින් ඉන්න බැරිය ඔය විදියට , ලජ්ජාවක් තියෙනවා නම් මේ වගේ
      දේවල් වලට පෙනී ඉදිය.

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 27 วันที่ผ่านมา +1

    Samithage voice eka 😍😍😍 asama singer kenek. Kochchara ehuwath epa wenne ne hema sinduwama super

  • @nalikaKumudene
    @nalikaKumudene 3 วันที่ผ่านมา

    අඩුපාඩුව අතුල ශ්‍රී miss

  • @nilukajayamaha7065
    @nilukajayamaha7065 22 วันที่ผ่านมา

    Very nice ❤❤❤

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 25 วันที่ผ่านมา +4

    ගන්නකො ලස්සනයි මේ 80 දසකයේ ගිතවල තියේන්නේ ලස්සන අර්ත කතන දැන් තනිකර කුනුහර්ප හු කිය එකයි

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 19 วันที่ผ่านมา

      දැන් රචනා තියෙන්නේ 😀

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 18 วันที่ผ่านมา

    Woow ❤❤

  • @jcz5281
    @jcz5281 23 วันที่ผ่านมา +1

    මේ වෙනකන් තිබුන හොදම එකක්

  • @dammidammi6891
    @dammidammi6891 20 วันที่ผ่านมา

    කවදාවත් අමතක නොවන ගීත😊😘

  • @madumadi2655
    @madumadi2655 24 วันที่ผ่านมา

    ❤❤❤ කව්රු කොහොම කිව්වත් සමිතා මුදුන්කොටුව මිස් ආදරෙයි ඒ හඩට

  • @sepalisepali5136
    @sepalisepali5136 22 วันที่ผ่านมา

    මම අහන්න කැමති කට්ටිය ආසයි අහන්න ❤️❤️❤️❤️ස්තුතියි

  • @kumarimaddumage4671
    @kumarimaddumage4671 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 27 วันที่ผ่านมา +2

    Ane kattiyama hodai lassanai ane isahara sadamini mis nadda Hari hodai eya oya wadasatahana niyamai ane Ada eya natiwa Hari na

  • @KhadejaKhadejaKkh
    @KhadejaKhadejaKkh 27 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️

  • @SayuriNimshara
    @SayuriNimshara 21 วันที่ผ่านมา

    ❤️❤️

  • @gaminibandara9989
    @gaminibandara9989 22 วันที่ผ่านมา

    වැඩසටහන අද හරිම ලස්සනයි

  • @lhiran2
    @lhiran2 20 วันที่ผ่านมา

    ko ishara ayyo kawaaaa ishara lassanata program eka lassanata thibba

  • @rohanakamal115
    @rohanakamal115 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeedasuni
    @nadeedasuni 27 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අද වැඩසටහන❤❤❤❤

  • @NoiinOneHeart
    @NoiinOneHeart 25 วันที่ผ่านมา

    Best wishes Asanka. Talent person

  • @NethuDisanayaka-p3f
    @NethuDisanayaka-p3f 21 วันที่ผ่านมา

    පුලුවන්නම් මෙ සින්දුටික විතරක් වෙන වෙනම කට් කරල දාන්නකො

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 27 วันที่ผ่านมา +3

    Methana ada hitiya nam honda kawda ehuwama oyalata amathaka una neda Athula sri Gamage.😢

    • @pavilanka6969
      @pavilanka6969 26 วันที่ผ่านมา

      ඔව් ඇත්තටම අතුල ශ්‍රී ඉන්ඩම තිබුන😢

  • @akhilarukshan89
    @akhilarukshan89 21 วันที่ผ่านมา

    වෙන නිවේදිකාවක් හිටියෙම නැද්ද...පොඩ්ඩක් චාරයක් තියන වැදගත්කමකට ඇති වමේ වගේ වැදගත් රටේ පිලිගත් හොද කලාකරුවන් එක්ක ඉන්න පුළුවන් කෙනෙක් දාන්න පුළුවන් නම් ..අප්පිරියයි මෙ වගේ නිවේදනය කරද්දි..

  • @DLwickzz
    @DLwickzz 21 วันที่ผ่านมา

    නාමල් , ප්‍රින්ස් , අතුල ශ්‍රී , හෙලන් ,ටිරෝන් සෙට් එකත් හිටියනම්..

  • @Sajin1111
    @Sajin1111 12 วันที่ผ่านมา

    Samithaa achchi ඒ අස්සෙත් msg ගහනවා ..ජොන්ටට වෙන්ටැ😂😂😂

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 27 วันที่ผ่านมา +4

    Asanga isharat mis KO ane plese eya genana

  • @sahanmadhuranga5584
    @sahanmadhuranga5584 23 วันที่ผ่านมา

    හදවතේ ගායකයො ❤

  • @SasankaDulakshi-on5jv
    @SasankaDulakshi-on5jv 24 วันที่ผ่านมา

    පාරාදීසෙ ටෙලි ඩ්‍රාමා එකේ සචින් අයියා රොෂෙල් අක්කා කොස්තා අයියා,දාබරේ අයියා ,ගයති සයස් මහත්මිය,දිනක්ෂි කියන අයව ගෙන්නන්නකෝ

  • @DillKodithuwakku
    @DillKodithuwakku 26 วันที่ผ่านมา

    Multi talanted girl schiiii❤

  • @supunthiwanka
    @supunthiwanka 25 วันที่ผ่านมา

    සුපිරිම සෙට් එක 👌👌👌

  • @janithpiumal4087
    @janithpiumal4087 23 วันที่ผ่านมา

    සුපිරි ගායකයො සෙට් එකක් පට්ට ❤

  • @Himansabandara-mk1px
    @Himansabandara-mk1px 27 วันที่ผ่านมา

    Sachini good luck mn hari asai asangage anuosing walata adarei jestaini

  • @pathmasirisir2738
    @pathmasirisir2738 19 วันที่ผ่านมา

    🥹 පට්ට ගායකයෝ...❤❤❤

  • @Chandima-s7n
    @Chandima-s7n 24 วันที่ผ่านมา

    Harima asa gayaka pirisak..❤❤

  • @shayanianuththara6410
    @shayanianuththara6410 23 วันที่ผ่านมา

    කුමාරසිරි පතිරණ මහත්මා මම ආසම kenek

  • @paka3249
    @paka3249 23 วันที่ผ่านมา

    අඩෝ ලොවෙත් නැති සෙට් එකක්😢අතුල sri ඉදියනම්

  • @chanakakumaraprabathkumara1933
    @chanakakumaraprabathkumara1933 23 วันที่ผ่านมา +1

    Aluthin ena aya me diya balala garu karana heti igana ganna hemotata maththata kiyala katha karanne thamayi jenivin lejans

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 23 วันที่ผ่านมา

    Bessa ❤

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj 18 วันที่ผ่านมา

    අනේ අතුල ශ්‍රි මහත්තය ත් හිටිය නන්....එච්චරයි අඩුපාඩු ව...

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 26 วันที่ผ่านมา +2

    සචිනි දක්ෂයි හොදයි.
    සචිනිගේ දත් ටික
    හදාගත්ත නම් තමයි හොඳ.......

    • @dammikas.7774
      @dammikas.7774 23 วันที่ผ่านมา

      E UNATA E KELLA LASSSNYI HAMADEKATAMA DAKSHA LAMAYEK ADA HOYANNA EPA

  • @risandikumarasiri4338
    @risandikumarasiri4338 24 วันที่ผ่านมา

    වැලි තුඩුව, ගමෙ ඉන්න පුතාට උදවුවක් කරන්න . නැත්නම් මරෙන වෙලාව ට පරක්කු යි.

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn 15 วันที่ผ่านมา

      ඇයි මොකෝ වෙලා තියෙන්නේ?

  • @rasikapriyankara3417
    @rasikapriyankara3417 25 วันที่ผ่านมา

    amila and upeksha gannannako plz

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 27 วันที่ผ่านมา +1

    Yamo 14%k innawa horunma sarana yana. 😀😀😀Munith ekka rata hadannath epei.

  • @tharangaindunil1743
    @tharangaindunil1743 24 วันที่ผ่านมา

    ලීඩ පට්ට

  • @pubudusanjeewa3390
    @pubudusanjeewa3390 19 วันที่ผ่านมา

    Samitha aaawe mona vaahanenga

  • @nuwani-bl7wx
    @nuwani-bl7wx 26 วันที่ผ่านมา

    Asanga nam lasanata pogam aka karanawa

  • @SrmilaDeSilva
    @SrmilaDeSilva 25 วันที่ผ่านมา +1

    Wena niwedikawak attema nadda,, mayanam galapenne na metenta,harima wikarayak

  • @AnusahaMendis
    @AnusahaMendis 27 วันที่ผ่านมา

    Ayeth me wedasatahana ynne kiyatada senasurada

  • @elenasky9805
    @elenasky9805 26 วันที่ผ่านมา

    සමිතා ගොඩාක් මිටියි වගේ

  • @gayanipriyanka8860
    @gayanipriyanka8860 21 วันที่ผ่านมา +1

    Samitha dannam apparasannai.ratee minissungen yapilatiyenne baladdi.ara dan inna babsta wahanee denneth na padinna meki oka thama horee.joniys deela nisa

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 27 วันที่ผ่านมา +1

    Apo sachchjini

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 27 วันที่ผ่านมา +1

    Passe mathak kara e nethi una aya.ekath ara cl karapu kena nisa

  • @gayathridesilva-lj6ze
    @gayathridesilva-lj6ze 27 วันที่ผ่านมา

    Meake sindu tika witharak ahanna hadala dannako kauruhari...

  • @nalikaKumudene
    @nalikaKumudene 3 วันที่ผ่านมา

    අඩුපාඩුව අතුල ශ්‍රී miss

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj 18 วันที่ผ่านมา

    ලස්සන සින්දු ටිකක් ඇහුවා කාලෙකින් ...👍

  • @kavishkajonti
    @kavishkajonti 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @indikaginthota7359
    @indikaginthota7359 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @piumalifernando1985
    @piumalifernando1985 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @jeewanthakuruppuarachchi4791
    @jeewanthakuruppuarachchi4791 24 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @KawshiNehara2009
    @KawshiNehara2009 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤