- 112
- 113 770
Electro Boy
เข้าร่วมเมื่อ 13 เม.ย. 2021
Hii, well come to my youtube channel Electro boy 🤗 thanks all...plz like, shar , subs & watch other my vedios...
Praty box | sinhala review ගන්න කලින් බලනන.🎄🎄🎄
Eden party box #review
2*80W 6"5 inch woofer speker.
1" tweeter 02
Two wireles microphones ,7.5V battery/3600mh
bluetooth ,usb,FM and aux mode active
230v | 50Hz charging ports, read and green Chargin indicator led,
Electro boy youtube channel ,learn more and fun times,join us our progams,
Thank you for watching vedios...🤝✍️
2*80W 6"5 inch woofer speker.
1" tweeter 02
Two wireles microphones ,7.5V battery/3600mh
bluetooth ,usb,FM and aux mode active
230v | 50Hz charging ports, read and green Chargin indicator led,
Electro boy youtube channel ,learn more and fun times,join us our progams,
Thank you for watching vedios...🤝✍️
มุมมอง: 2 175
วีดีโอ
විදුලි පංකාව නිවසේදිම අළුත්වැඩියා කරගමු.No power AC fan repair
มุมมอง 372หลายเดือนก่อน
විදුලි පංකාව අළුත්වැඩියා කරමු,විදුලි පංකා දෝශ නිරාවරණය reguler wire system, timer on off switch,how to mantance ,electric fan ac,how to repair, proplem solve
LED torch repair | no power 3W 16 pics Led
มุมมอง 222หลายเดือนก่อน
no power electro boy led torch repair
DC mini fan repair | සරල ධාරා පංකාවක් අළුත්වැඩියාව
มุมมอง 963 หลายเดือนก่อน
dc fan repair, how to repair no power dc fan slove on off switch problem , replace new diode ,easy reparing tips, Electro boy, like share and subcribe always. Flow my other vedios Watch qucly ..
බුමි තෙල් ලිප | kesorone stove.
มุมมอง 453 หลายเดือนก่อน
Electro boy, silent kesorone stove ,ලිප හදුන්වා දිම ,එකලස් කිරිම හා භාවිතය. 3 letters,Manuel firing,good condition how to cook with kesorone stove Heavy duty stove, Made in india
Extension cord | NO power ගෙදර පිළිස්සුනු විදුලි දිගුව නැවත හදමු.
มุมมอง 2403 หลายเดือนก่อน
Electrical,no power,wire cord, How to repair electric wire cord look at my other vedios electro boy home channel, Extension wire cord ,multi function socket out 3M length wire,add an ac indicator lamp with 13A fuse electronic,electrical learn more knowlage, how to maintance electricl equment,mesuring,and testing other componet
නිවසේ දැවි ගිය LED බල්බයට නැවත පණ දෙමු | How to repair 9W no power led bulb
มุมมอง 1.6K4 หลายเดือนก่อน
LED no power | led light, Electro boy orange bulb no light 9W/230V /50Hz 100 ohm resistor,lead ,soldering iron or 6.8 ohm resistor how to fix it...
How to find Current lekage electric rice cooker
มุมมอง 1.1K4 หลายเดือนก่อน
rice cooker repair, Lekage current problem,how to slove no power electric cooker Electro boy channel.
Radio repair No power sony casste | රේඩියොවට USB sound kit සවි කර ගනිමු.
มุมมอง 2K4 หลายเดือนก่อน
Install usb kit ,repair no power radio
stand fan motor winding connection| ෆැන් මොටරය නැවත එතිම
มุมมอง 7965 หลายเดือนก่อน
stand fan motor,4 pole motor induction motor | 3 speed fan motor අළුත්වැඩියාව සහ නඩත්තුව පිළිබදව උපදෙස්, මොටර් එතිම පිළිබද මුලික දැනුම knowledg motor winding infromation stand fan repairs , starting runing and other Regular winding resistor values
HD LED tv instaling | නිවසේ සවි කර ගැනිම.
มุมมอง 1595 หลายเดือนก่อน
HD LED tv 32" install Electro boy, how to setting channel,stand parts batapola antenna high gain ,booster, cable
Digital clamp meter | unbox review අඩුම ගානට හොදම මිටරේ..
มุมมอง 3206 หลายเดือนก่อน
Clamp meter UNIT brand , Unbox reviwe , digital clamp meter ,how to test amp Electrical measuring equment, SL tech idea..how to use clepon meter like , shar & subscribe..
M 10 wirles Ear buds | unbox..
มุมมอง 2256 หลายเดือนก่อน
Electro boy wireless unbox air buds | M10# Unboxing review sinhala version Bluetooth ear set ,usb cable & ear bubble Extra Other device charging port 5V / 1A M 10 ear buds ,free call & listning music unboxing celebrate 🤩 watching all of pepole and learning somthing creative technologys verry use full life hackers | how to cannect your smart phone like , share & commnts subscribe pls vist my hom...
SMPS 12V 5A power supply | no power 02 කොටස
มุมมอง 6546 หลายเดือนก่อน
SMPS 12V 5A power supply | no power 02 කොටස
rice cooker repair | part 02 පිළිස්සි ගිය විදුලි වයරය නැවත සකසා ගැනිම.
มุมมอง 2.4K7 หลายเดือนก่อน
rice cooker repair | part 02 පිළිස්සි ගිය විදුලි වයරය නැවත සකසා ගැනිම.
ගෙදර රයිස් කුකරය ගැන දැන ගනිමු | rice cooker repair
มุมมอง 2K7 หลายเดือนก่อน
ගෙදර රයිස් කුකරය ගැන දැන ගනිමු | rice cooker repair
Crt vertical line problem | phillips 21" display
มุมมอง 1.3K7 หลายเดือนก่อน
Crt vertical line problem | phillips 21" display
නිවසේ විදුලි පංකාව අපිම සදා ගමු..stand fan repair
มุมมอง 2.8K8 หลายเดือนก่อน
නිවසේ විදුලි පංකාව අපිම සදා ගමු..stand fan repair
how to gate making | Arc welder යකඩ ගේට්ටුව සැදිම..
มุมมอง 1439 หลายเดือนก่อน
how to gate making | Arc welder යකඩ ගේට්ටුව සැදිම..
Arc welding | iron gate make යකඩ ගේට්ටුව...
มุมมอง 699 หลายเดือนก่อน
Arc welding | iron gate make යකඩ ගේට්ටුව...
ඩිජිටල් මල්ටි මිටරයේ buzzer mode වැඩ නැද්ද | reding වෙනස් වෙනවාද,
มุมมอง 28410 หลายเดือนก่อน
ඩිජිටල් මල්ටි මිටරයේ buzzer mode වැඩ නැද්ද | reding වෙනස් වෙනවාද,
Rechargeable spot light |battery replaced ( part 02)
มุมมอง 5410 หลายเดือนก่อน
Rechargeable spot light |battery replaced ( part 02)
Rechargeable spot flasher light | no power
มุมมอง 7910 หลายเดือนก่อน
Rechargeable spot flasher light | no power
Grass cutter repairnig | තණ කොළ කපන මැෂිමේ කේබලය කැඩුනද
มุมมอง 8710 หลายเดือนก่อน
Grass cutter repairnig | තණ කොළ කපන මැෂිමේ කේබලය කැඩුනද
Crt ptc relay | how to test with digital multimeter
มุมมอง 10110 หลายเดือนก่อน
Crt ptc relay | how to test with digital multimeter
Regular rectifier unit | පරික්ෂා කිරිම සහ හදුනා ගැනිම...
มุมมอง 10511 หลายเดือนก่อน
Regular rectifier unit | පරික්ෂා කිරිම සහ හදුනා ගැනිම...
STK amplifier repair | no power බල වර්ධක අළුත්වැඩියාව සහ දාේෂ නිවැරදි කිරිම...
มุมมอง 8K11 หลายเดือนก่อน
STK amplifier repair | no power බල වර්ධක අළුත්වැඩියාව සහ දාේෂ නිවැරදි කිරිම...
Motorcycle head lamp | full Details..මොටර් සයිකල් හෙඩ් බල්බය..
มุมมอง 9711 หลายเดือนก่อน
Motorcycle head lamp | full Details..මොටර් සයිකල් හෙඩ් බල්බය..
මං ගාව පරණ ජපන් ඈම්ප් එකක් තියෙනවා ඒක ඔන් කරාට පස්සේ ඉස්පිකර්ස් ඇතුලට ඇලිලා වගේ වෙලා හම් එකක් එනවා. පවර් එක ෆුල් reset උනාට පස්සේ ආයි හරියනවා හැබැයි සවුන් පොඩ්ඩක් වැඩි කරපු ගමන් ආයිත් එනවා. Case eka mokeda
බලන්න අැතුලේ තියෙන ට්‍රාන්සිස්ටර්,, මොනවද කියලා,ස්පිකර් වලට වොල්ටෙජ් එනවද බලන්න..
@electroboy3607 whatsapp number eka denna puluwan da poddak
Pre amp side ek poddk blnn ,0766900737,
මෙලෝ රහක් නැ විස්තර කියන විදියට . ඕක දීපන් පොඩි එහෙකුට 🤣🤣🤣
Price danna
Eden 639 SL price kiyl search krnn ,😊😉 thnk u feedback sir
@@electroboy3607price danna bari nm video noda hitapam bm
45000 y kottuwen gtte😄😅✍️
Price..?
Kiyada
Mage amp eke speaker pichcheno😢😢😢
Ehnm ic eka short...😐😐
මේවට අවශ්‍ය කරන අමතර කොටස් ගන්න ඇති ආයතන මොනවාද ? please phone nomber එකක් හරි දාන්න. Pin type eka nam hodai.
Balub ekata danna ona reistan eke v kiyada
❤❤ PEACE ON WORLD❤❤
Niyamai niyamai godaaaaaak pin video danna thawa budusaranai
Thank u thank u🤗
Not clear..explaing is not enough.
නියමයි❤
Elaa😊😊☺
යාලුවා ඔය ඈම්ප් එකෙ වටෙ තියෙන අකුරු print කරන්නේ කොහොමද
Amp casing ekem print krl enne😊😉
@electroboy3607 හරි මම අහන්නේ අපිට බැරිද print කරන්න මොකද මම අලුතින්ම casing එක paint කරන්න හැදුවෙ
Puluwan, amp stiker tynnwa, ganna 😊😊👍👍🎉
Aiya maga tv aka on alup akawath anna naha a mokada
Mukinm Blanna plug socket ekt voltage enwda kiyl mulin..
Aeya mangava tiyanava Amp Akak Aka karantakata gahuwama tip Aka yanawa
අැම්ප් එකේ කරන්ට් එක ලික්...
Good vedio 😊😊😊 thank u
Phone no please
Oyage video. Eka kisima pehadili kirimak hariyate teranwa nh monawa kiyanne kiyala
Very good
Thank u verry much😊😋😋
Bro please help me my smps is same and R16, R17 resistor are totally damaged, i cant get the resistor code please say the colour or the code please bro🥺🥺
Pls tell Q2 transistor number
R16 1kohm,R17 2.4kohm resistor
@@electroboy3607 MPS A44
@@electroboy3607 MPS A44
Bro please help me my smps is same and R16, R17 resistor are totally damaged, i cant get the resistor code please say the colour or the code please bro🥺🥺
ඔය මොඩල් එකම තියනවා බලුප් හොදයි සර්කිට් එක රෙපයාර් කරන එකක් දාන්න ඔය එකකම බෝඩ් එකක්
@@SitushanaTharush-zj1pj මේ විඩියොව බලන්න..LED driver පරපථය ගැන th-cam.com/video/wnS_TgfiKF0/w-d-xo.htmlsi=eFubaQhMVKAaZwyn
අැම්ප් එක බපල් වලට දිල සිංදු අහද්දි ස්පිකර් හිර වෙලා වගේ පිකර් දෙක අැතුලටම අැදල ලෙකු ප්රශර් එකක් අැවිල්ල දෙදරනව අැයි
අැම්ල් එකේ volume වැඩි කරද්දිද එහෙම වෙන්නෙ..වොලියුම් අඩු කරලා අැම්ප් එක ඔන් කරන්න ඔනේ
@@electroboy3607 නැැ නැැ සිංදු අහද්දි ස්පිකර් දෙකට ලොකු කරනට් එකක් එනව වගේ ස්පිකර් රෙදි එහෙ මෙහෙ දෙදරනව මට කියන්න පුළුවන්නම් ලොකු දෙයක් බපල් 2ක අවුල්ද අැම්ප් එකද
@KGAsitha ලොකු හම් එකක් එක්කද එහෙම වෙන්නෙ..ස්පිකර් 2ක වොට් කියද, අැම්ප් එක වොට් කියද
@@electroboy3607 ස්පිකර් "12 rowestar බපල් අාවේ avu 112 karoke එ් ස්පිකර් දෙකක් වොට් 200 ට වැඩියි වගේ අැම්ප්එක 200 වොට්
@@electroboy3607 හම් එකක් එන්නේ නැැ අැම්ප් එක stk4191 200වොට් ස්පිකර් rowestar avu 112 බපල් දෙකක ස්පිකර්
mix bender ආමිචර් එකක වයින්ඩින් එකක් ඔතන විදිහ කියන්න පුළුවන් ද
හරි මම ඉදිරියේදි විඩියොවක් දාන්න බලන්නම්😋👍
එල එල bro.........
ගොඩක් ස්තුතියි...පළමු නැරඹුම👀,සහ අදහස් දැක්විම💬, කැමැත්ත ප්‍රකාශය.👍
Mc , ara wire clip ekkata cap ekak gahanne ai?
@romeshpriyantha1011 mta pahadiliy madi oya kiyna de🤔
Power supply eken out Wana wire ekata cap ekak gahanne ai voltage check karaddi?
@romeshpriyantha1011 multimeter eke probs deka tyagnna lesi nisa ,voltage check krddi👍
සිංහලෙන් තියෙන වීඩියෝ එකක් හෙව්ව දවස් ගානක්.අදයි හම්බුනේ.ගොඩක් ස්තූති.
ඉදිරියෙදි අනෙක් කොටස් දානවා...රැදි සිටින්න අපත් සමඟ..🤗
Mage ekakthiyanawa hadala denawada
Puluwn , koheda tynne
කැඳ එකක් ගහල ඉඳපන් පස්සෙ මුලින්ම මිල කියපන්
😂😂😂😀😁👻
Vai price koto
❤❤🤗🤗
මම photos දාන්නම්
Panasonic rice cooker එකක heat වෙන තැටිය සවි වෙලා තියෙන කෑල්ල දිරලා කැඩිලා ගිය එකක් හදන්න බැරිද
Liyoni mahthmiya mt puluwnnm watts app photo ekk dnn✍️👍
@@electroboy3607 ඔයා කොහෙද
@@electroboy3607මම photos දාන්නම් .
@@electroboy3607photos එවන්න whatsapp number එක එවන්න
Aiyye mn gawa moter ekek thiyenawa eke coil eka pichchilath nh condancer ekath maru krala baluwa eth wada nhne ai ee
Coil eka kalu pata wire ekt thermal fuse ekk enw ek blnna
@@electroboy3607 thanx aiyyye
❤❤❤❤❤
Me wage fan ekak thiyenawa power eka on karapu gaman hmm sadayak ekka motor eka thada wela thiyenawa ai a
මොටරයේ බුශ් හිර වෙලා තියෙන්නෙ... අළුතින් දාන්න, නැත්තම් ඔයිල් කරන්න
Thanks bro
Kohenda ganna puluwan. Price aka
S.N electronic ,pandura shop✍️👍
මගෙත් ඔය අවුලම තියෙ අයියෙ එක ලයින් එකකට සවුන්ඩ් එන් නැ අනික් පැත්ත අවුල් 😢කෝමද හදාගන්නෙ
අනෙක් පැත්තෙ sound out put ලයින් එකට dc out එකක් එනවද බලන්න,එහෙමනම් අසි එක පිච්චිලා
200w stk4231 ඇම්ප්ලිෆයරයෙ ට්‍රාන්ස්ෆෝමරයෙ වෝල්ටේජ් එක කීයද කියල කාරුණිකව කියනවද
24v 0 24v dual supply 5A thwa 12v ac line ekkuth tynwaa
Phone number
ඉතුරු ටික😢
Edit කරපු ගමන් දානවා...✍️😀😀
❤
පියුස් වල දෙපැත්තක් තියෙනවා ද
No🙄
❤️❤
5v නම් සෙනර් එක 5v දාපුවාම හරිද අයියේ
හරි👍
ස්තූතියි වීඩියෝ එකට...ප්‍රශ්නයක් තියනව අයියේ ඔය පවර් ශොකට් එක තියනව නේද අලුතින් ඔයා දාපු සුදුපාට කෑල්ල....ඔය පවර් ශොකට් වල සමහර ඒව තියනව පවර් වයර් එක වදින්නෙ මාර ලූස් එකට..එතකොට රත්වෙලා වයර් එකයි පවර් ශොකට් එකයි දෙකම උනුවෙලා යනව ඇයි එහෙම වෙන්නෙ...පවර් ශොකට් බාල ඒවද ඒ..තදට වදින් නෑනේ
එක එක කම්පැනි වල වෙනස තියෙන්නෙ, වයර් කොඩ් එකයි ,ශොකට් එකයි දෙකම නිවැරදිව සම්බන්ධ වෙනවද බලන්න..✍️✍️🤗
Led light wire keneksn tik kohomaqa pasaganine
අයිසි එකේ පොදු අග්‍රය සැම ඩයෝඩ බල්බයකටම පාස්ස ගතයුතුයි..අනේත් 1234 වයර් දෙපැත්තට සමාන ව බල්බ. වල අග්‍ර වලට පාස්සා ගත යුතුයි ..
Pissek
ඔය බෝඩ් එකේ උපරිම මොලියුම් කරාම සවුන්ඩ් අයි සී එක යන්නෙ ඇයි
ඔව් මේකෙත් ,පැත්තක් ගිහින් තියෙන්නෙ ..හොද ඔර්ජිනල් අයිසි එකක් දාන්න, හිට් සින්ක් එකට කුලින් ෆැන් එකක් දාන්න..
@@electroboy3607ඕවා ඕනේ නෑ අනික dn stk original ic na transistor amp එකක් හදාගන්න එක හොදයි😂😂
Hodai
අදහස් දැක්විම පිළිබද මා ස්තුතිවන්ත වෙනවා...✍️