These sermons of most venerable Soma Thero should be broadcasted and repeated daily as a wake up call for the nation to be united shadow of the BUDDHIST FLAG completely preventing from party politics. Thanks
oba wahanse nethi aduwa hodata ada denenawa. Mama hemadama oba wahansege bana ahanawa a bana koi tharam ehuwath aith ahanakota denenne harima neum bawak. oba wahanse apawath wenakota mama school yanawa. Me vedios walin hari bana ahanna lebena eka ada kale igana ganna nangilata mallilata harima watinawa. Eyala mewa balala hari hedei. Me bana nam mage jeevitheta loku pituwahalak una. Me bana vedio eka vitharak nemei soma hamuduruwo deshana karapu hema dharma deshanawakma jeevitheta wedagath. hamuduruwonge me aduwa purawanna kenek hoyagannath Thawa kalayak yai. oba wahansema newatha ipadila ape agama jathiya beraganna ennama wenawa. Ehema wewa kiyala mama prarthana karanawa.!!!!!
Oba hari ... e kale mama pasel yanwa. Buddhagama gena danumak ne... mewa nawatha asimen apita api kauwda kiyala hangenawa... naththam api rallata yana nikamma minisssut tikak withraai...
Soma hamuduruwo wage sinhala apita nayakayek one. Eka eka agam walata banala wadak na. Me wage nayakayek wate ape sinhala bodu kollo kello tika ekathu unanam api katwath bayawella kagahnna one na neda.
***Namdemi Bathin Srisadham Menipahana*** Apa Minissun Me Bana Therumgaththanam Adama Rata Monatharam Pebedimakda???Apa Jathiya Awasanawa Apa Minissun Kawada Tharumganida???Api Asranawala Apa Hamuduruwana Doha Qatar Morris Thilakrathna
Mata me bana ahnna labune 2019/1/15.soma himi desapu bana dan aththa wela tyenwa.man hithnne sinhala bauddayan thama parakku ne.dan wath as arla balanna ratata wela tyena winasaya.aagama jaathiya gana hithnna sinhala minisuni
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
සාදු සාදු සාදු ...🙏🙏🙏
අපේ පින්වත් සෝම හාමුදුරැවනේ ඔබ වහසේ එදා සේශනා කර ධර්මය අද ඇස්පනා පිට සිදුවෙමින් පවතී එදා සෝම හිමි අපවත් නොකලානමි අදටත් මේ ලක් දරණි තලයේ ධර්මය දේශනා කරනවා 🙏🙏🙏
Ape hamuduruwane oba wahanse desu dahama nirmalai serama ada aeththa wela iwarai.sinhala jathiya maha neecha jathiyak
❤amaa maha nivan suvaya pinvat svaamin vahansa.namoobuddaaya
නමෝ බුද්ධායා ☸️🙏
Oba wahanse ada hitiyanam ... Namobuddaya sadu.... saadu... sadu....
Oba wahanse deasana kala dea sattai ape hamuduruwane
Ape soma hamuduruvane obà paha d'un siyalla siduvi Himalaya obavahanseta Ajaramara nivan suva partano karami
ඔබවහන්සේ එදා දේශනා කල සියල්ල අද සිදුවෙමින් පවතිනවා එදා ඒ දර්ම ය හොදින් අහල මිනිසුන් යහමඟට ගියානම් අද මෙවැනි දේ නෑ මිනිසුනේ දැන්වත් දෙනෙත් හැර දර්ම ය දකින්න සාදුසාදු සාදු ඔබවහන්සේට වහා වහා නිවන් අවබෝධ වේවා
ඔබ වහන්සේ ට නිවන් සුව අත්වේවා
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි ☸☸☸☸☸☸☸ නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය!!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් ස්වාමීන් වාහන්සේට ච්රාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න වාසනාව ලැබේවා !!!දිර්ඝ ආයුෂ ලැබේවා !!!සාදු ..සාදු ..සාදු !!!මේ භයානක සසරින් එතර වෙන්න වාසනාව ලැබේවා !!!සාදු ..සාදු ..සාදු ☸☸☸☸☸☸☸
උන් වහන්සේ අපවත් වෙලා බොහොම කල් යාලු උන් වහන්සේ අපේ සිංහලයගෙ ඇස් දෙක අරවන්න දරපු උත්සහය ව්‍යර්ථ කරන්න උන් වහන්සේව අපවත් කෙරෙවුවා සෝම ස්වාමීන් වහන්සේ ප්‍රාර්තණීය බෝදියකින් අමාමහ නිවනට පත් වේවා සාදු!!!!!
බුදු ගුණ අනන්තයි සාදූ සාදූ
12/01/2018.කාලෙකින් මට මේ ධර්මදෙසනාව අද අහන්න ලැබුනේ අනේ පින්වත් හාමුදුරුවනේ ඔබ තුන්කල් නුවනින් එදා කියූ දේ අපේ ඇස් පනාපිටම සිදුවෙමින් පවතී සිහලුනී මේ ධර්මදෙසනාව අහන්න තේරුම ගන්න
100% සහතික ඇත්ත අති ගෞරවනීය සෝම හිමියණි. ඔබ වහන්සේ ජීවමානයි .
These sermons of most venerable Soma Thero should be broadcasted and repeated daily as a wake up call for the nation to be united shadow of the BUDDHIST FLAG completely preventing from party politics. Thanks
සෝම හාමුදුරුවන්ව අපවත් කරලා දැමුවත් මිනිස්සු හැදුනේ නැ, තව කාලයක් ගියත් හැදෙන්න්නැ යක්ක පුතුන් දැන් 90%ක්ම බේබද්දො අවුරුදු 16 පැන්න දවසෙ ඉදන් බීඩි උරන යක්ඛ පුතුන් ඉන්නෙ යක්ඛ කමිස ඇදන් ,සෝම හාමුදුරුවන්ගෙන් පස්සෙ නායකත්වය ගන්න හිමිනිමක් ඉදියෙ නැ 💔
Ape hamuduruwane oba ayeth wadinna ape lankawata..oba mathu budu wewaaaaa.....
obawahanse ape jathiyatama sampatak bawa boho aya wataha gaththe pasu kaleenawai ape hamuduruwane
Slowly but surely this is becoming a reality.
නුවණින් අගතැන්පත් තෙරුන්
Ane ape Soma hamuduruwane... Nawatha wadinna ape deshaya bera ganna ...! Theruwan Saranai...!
Hariyatama kivva! rate sankeethayata tarjanayak vena vidihe yam deyak siduvenavanm vahaama eekata viruddava nagee hitinna oona. Dan venna oonat e deema thamai !!!!
oba wahanse nethi aduwa hodata ada denenawa.
Mama hemadama oba wahansege bana ahanawa a bana koi tharam ehuwath aith ahanakota denenne harima neum bawak. oba wahanse apawath wenakota mama school yanawa. Me vedios walin hari bana ahanna lebena eka ada kale igana ganna nangilata mallilata harima watinawa. Eyala mewa balala hari hedei. Me bana nam mage jeevitheta loku pituwahalak una. Me bana vedio eka vitharak nemei soma hamuduruwo deshana karapu hema dharma deshanawakma jeevitheta wedagath. hamuduruwonge me aduwa purawanna kenek hoyagannath Thawa kalayak yai. oba wahansema newatha ipadila ape agama jathiya beraganna ennama wenawa. Ehema wewa kiyala mama prarthana karanawa.!!!!!
Oba hari ... e kale mama pasel yanwa. Buddhagama gena danumak ne... mewa nawatha asimen apita api kauwda kiyala hangenawa... naththam api rallata yana nikamma minisssut tikak withraai...
Unwahanse Ratata ahimiuna. thawathinsaya diwyalokaya Dan inne.
Namo buddaya namo buddaya namo buddaya
Thanks alot for uploading brother :)
Amamaha niwan suwa labawa
අැයි හාමුදුරුවනේ අප...අතරින් ඉක්මනටම නිවිලා....ගියෙ ....මෙි වෙනකොට අපෙ රට විනාශ වෙලා .....නැවත වඩින්න...පින්වත් ස්වාමිනි ...අපි අසරණයි බුදු හාමුදුරුවනේ .....
Giya neme yalu Yauwa
obawahanse eda kiu dewal ada wenakaota ape rate siddawemin pawathinawa ape hamuduruwane...ada ins wahanse hitiyanam
සාදූ සාදූ සාදූ ,,,
Namo Buddhaya!
එදා අපේ හාමුදුරුවෝ කියපු හැම දේම ඇස් පනාපිටම සිදු වෙනවා ...ඔබ වහන්සේ කියපු මග නොගිහින් සිංහල බෞද්ධ ජාතිය ම අද අසරණ වෙලා .දේශපාලනඥයන් ඔබ වහන්සේ කිව්වා වගේම යි...රටට ජාතියට ආදරේ නෑ ..නැවතත් වඩින්න අපේ හාමුදුරුවනේ ...14-06-2019...
upload karata godak pin
සිංහලයනි බවුධදයනි එදා සොම හාමුදුරුවෝ කියපුවා දැන් එ විදිහට සිදුවන්නේ නැද්ද සිතන්න බුද්ධිමත්ව අපේ රටට හා අපේ ආගමට සිදුවන්නේ කුමක්ද කියලා
Cndasiri Chndana Cndu aniwarryn Ape rate inne hodama gonnune.
Ane soma hamuduruwane wadinu mena newatha me lak deranata
Soma hamuduwo adai Inna tibune Atta dakinna
Namo Buddaya......
Obawahanse kiyapuwa den sathya wenawa...😢
ane ape soma hamuduruwane oba kiwwe aththa neda? dan thama therenne ape hamuduruwane. obata niwan suwa ape soma hamuduruwane
🌼👏🌼👏🌼👏🌼🌺🌹🌺🌹🌺🌹
eda Kiyau deyal okkoma Ada aththa hamuduruwane sinhala minissu hithanne badagana witharai
මේ කොයි අවුරුද්දේ ධර්ම දේශනාවක්ද මන් 1 වෙනි වතාවට අහුවෙ උන් වහන්සේ කී දේ සත්‍යයක්
මාත් අද ඇහුවේ මම හිතන විදිහට 2000-2003අතර වගේ වෙන්න ඕන
AS HARA BALANNATA SITHANA VITAMA AIDA SAMIDUN APAVA DA GIYAE NAWTHA MALOVATA VADINNA SAMIDUNI..
soma devuduini oba yali apa athrata enna
Soma hamuduruwo wage sinhala apita nayakayek one. Eka eka agam walata banala wadak na. Me wage nayakayek wate ape sinhala bodu kollo kello tika ekathu unanam api katwath bayawella kagahnna one na neda.
***Namdemi Bathin Srisadham Menipahana***
Apa Minissun Me Bana Therumgaththanam Adama Rata Monatharam Pebedimakda???Apa Jathiya Awasanawa Apa Minissun Kawada Tharumganida???Api Asranawala Apa Hamuduruwana
Doha Qatar Morris Thilakrathna
navatha ena va nam,, ape hamudruwo.. apia ahmi karala
atta.kiyanawa.ahagena.enn.pluluwan.
ada obawahanse deshankal kalina bana. adawenakota akarunu atha wela
Mata me bana ahnna labune 2019/1/15.soma himi desapu bana dan aththa wela tyenwa.man hithnne sinhala bauddayan thama parakku ne.dan wath as arla balanna ratata wela tyena winasaya.aagama jaathiya gana hithnna sinhala minisuni
👍🚜
සොම හාමුදුරුවෝ mema dharma deshanava kala varshaya dannavada?
2003නට කලින් එකක්
me duru kathare pawasa sansidawagath nisala diya poda sindi giya........!
😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
sad sad sad,,,
hamuruwane lamai podikale daham pasal yawanta puluwa eth loku lamai daham pasal yawanta bayai mokada hamuruwo try karanawa lassana lamaita .set unama thatte konde tikak wawala kella aragena pninawa pansalen rare hamathanama dushanaya wela tiyanakota pansala pamanak hoda weida
තව අවුරුදු 100 ක් ගියත් මේ රට හැදෙන්නැ හාමුදුරුවනෙ