ketewela Hemaloka himi darma deshenawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 422

  • @WijerathnaYaparathna
    @WijerathnaYaparathna 6 หลายเดือนก่อน +7

    අවුරුදු පහකට පමන කලින් ඇසුවදා වගේම අදත් වරින්වර මේ දේශනය මම අසනවා අපේ හිත්වලට තදින් දැනෙනවා බුදධ ධම්ම සංඝ තෙරුවන පිලිබදව භක්තිය වඩවන මෙබදු දේසනා තවතවත් අසන්නට ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්තනා කරනවා

  • @AnuraGurusinghe-k1s
    @AnuraGurusinghe-k1s 6 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේගේ දෙශනා අහන්න අපිත් පිං කරල තියෙනවා අපෙ හාමුදුරුවනේ.

  • @ManjOla-ev8rg
    @ManjOla-ev8rg 7 วันที่ผ่านมา

    අපේ.පිංවත්ස්වාමින්.වහන්සේ.තවදුරටත්.අහිංසක.අපි.වෙනුවෙන්.ධර්මය.දෙසන්නට.නිදුක්නීරෝගිව.වැඩවත්වා.මේ.ධර්ම.දේශනාවට.සවන්.දෙන.ගමන්.මම.ධර්මකරුණු.ලියාගත්තා.මම.නැවතසැරයක්.අසනගමන්.ඉන්නේ.මගේජිවිතයේ.සසරදුකින්මීදිමේ.පිහිටයි.මේ.අැසෙන්නේ.දහම්.පාසල්.දරැවන්ටත්.පාසල්.දරුවන්ටත්.කොහොමහරි.මම.පණිවිඩයක්.දෙනවා.මම.දුරු.රටක.ඉන්නේ.නමුත්.නියම.විදිහට.බණක්.අහන්න.ගත්තේ.මෙහෙට.අැව්ල්ලා.දැන්.මම.බණ.අහනවා.පිළිපදිනවා.පුලුවන්තරම්.මම.කටයුතු.කරන්නේ.දහම්.පණිවිඩ.සැමට.බෙදන්නයි.පින්වත්.ස්වාමින්වහන්ස.බණදේශණා.කරන.ඔබවහන්සේටත්.අසන.මටත්.පිංකැමති.සැමටත්.උතුම්.නිවනම.වේවා.උතුම්තෙරුවන්.සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว +16

    ඇත්තටම ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි අහන්න අහන්න ආසයි 🙏🙏🙏👏👏👏🌷🌷🌷🌷🌷

  • @niwedhlanka8915
    @niwedhlanka8915 5 ปีที่แล้ว +33

    කුණු හරුප බන අහලා හෙම්බත් වෙලා හිටියේ හිතට ආමාදිය දහරක් වගේ.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @sachinsachin2601
    @sachinsachin2601 6 ปีที่แล้ว +4

    Mallika ariyawansa lassana vadagath darma desanayak godak pin hamuduruvane bana asima.salasvana sama.theruvan saranai sadu sadu sadu.

    • @sameeraweerakoon948
      @sameeraweerakoon948 3 ปีที่แล้ว

      ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න th-cam.com/users/NethFMBana

  • @lahirusanjaya7915
    @lahirusanjaya7915 3 ปีที่แล้ว +1

    Obawahanseta budusaranai bohoma pin

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 ปีที่แล้ว +3

    Ithamath watina kaalina darma desanawsk oba wahanseta theruwan saranai sadu sadu sadu...

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 5 ปีที่แล้ว +16

    ඉතා හොද වැඩපිලිවෙලක් ස්වාමින්වහන්ස. අපි මුලු ලංකාවේම ක්‍රියාත්මක කරමු. ඔබවහන්සේට තෙරුවන්සරණයි !

    • @sameeraweerakoon948
      @sameeraweerakoon948 3 ปีที่แล้ว

      th-cam.com/users/NethFMBana ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න

    • @hichcha
      @hichcha ปีที่แล้ว

      P

    • @GunapalaKulasinghe
      @GunapalaKulasinghe ปีที่แล้ว

      ​Bp

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +3

    Oba wahanseta niduk niroge wewa suwapath wewa mama merinna Gina geya desana was asa well done

  • @randikalasanthi999
    @randikalasanthi999 5 ปีที่แล้ว +26

    ඉතාමත් වටිනා කාලින දර්ම දේශනාවක් .සාදු සාදු 🌸🌸🌸. තෙරුවන් සරනයි !අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට !

    • @komarykomary7139
      @komarykomary7139 5 ปีที่แล้ว

      Randika Lasanthi . ..

    • @sameeraweerakoon948
      @sameeraweerakoon948 3 ปีที่แล้ว

      th-cam.com/users/NethFMBana ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න

  • @shiranilal6406
    @shiranilal6406 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දළඳා හාමුදුරුවන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏අපේ හාමුදුරුවන් වහන්ස 🙏🙏

  • @suwahasdulnaka5112
    @suwahasdulnaka5112 5 ปีที่แล้ว +1

    Oba wansege mea watina darma deshanawa godak watinawa ape hamuduruwane kuda daruwanwa yahamagata ganna oba wahanse darana uthsahayata apa oba wahanseta sada naya gethi wannemu.

  • @gunathilakakm
    @gunathilakakm ปีที่แล้ว

    පිවත් ස්වාමින් වහන්සේ චිරාත්කාලයක් ධර්මය දේශනාකිරිමට ශක්තිය දෛර්ය්‍ය ලැබේවාකියල පුාර්ථනාකරමි

  • @susanthaliyanage7961
    @susanthaliyanage7961 4 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු බුදු සරනයි

  • @kaskas6076
    @kaskas6076 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....ඔබ වහන්සේට නිදුක් නීරොගී දීර්ගායුශ ලැබේවා !!!

  • @indikapushpakumara1178
    @indikapushpakumara1178 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේගේ බණ අහන්න ..අහන්න හිත නිවෙනවා 🙏🙏🙏🙏

  • @chamarichamari2801
    @chamarichamari2801 4 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @sulochanadissanayake1298
    @sulochanadissanayake1298 5 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 ปีที่แล้ว +17

    නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු...... ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......! ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින් ස්වාමින්වහන්සේටද මාගෙ නමස්කාරය වේවා! ☸☸☸ඔබ වහන්සේ ගේ මේ බණ අහන්න පිටරට ඉන්න අපිටත් පිං තිබුණා

    • @ramanayakacharith3801
      @ramanayakacharith3801 5 ปีที่แล้ว +1

      ඔයා ඔය yohowa witness පස්සෙ යන්නෙ නැතුව ඉන්න
      එතකොට ඔයටත් හරි බුදු දහම ලැබෙයි

    • @sameeraweerakoon948
      @sameeraweerakoon948 3 ปีที่แล้ว

      ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න th-cam.com/users/NethFMBana

    • @chithrangakarunanayaka
      @chithrangakarunanayaka 3 ปีที่แล้ว

      L

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว +2

    Saaduu.....Saaduu.....Saaduu
    Watina kaleena darma desana theruwan saranai siyalu denatama

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ මම කුවෙට් ඉන්නෙ ඔබ වහන්සේ ගේ බන අහනවා මම දිවුරා පොරොන්දු වෙනවා මේබනපද ක්‍ර්‍යාත්මක කරනවා කියලා

  • @chamarichamari2801
    @chamarichamari2801 4 ปีที่แล้ว +4

    ඉතාමත් වට්නා බණක්.සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udanethmi5807
    @udanethmi5807 4 ปีที่แล้ว

    Oba vahansege gana godak sathuti.me thami niyama sinhala kamta kiyana bana.oba vahanseta nirogi suva labeva.ikman bavyakdei sapa sahitha prthipadawen nivan dakiva.

  • @SamanthaEkanayaka-d6y
    @SamanthaEkanayaka-d6y 2 หลายเดือนก่อน

    Ape හාමුදුරුවෝ ඔබ වහන්සේ ඉක්මනින් සුවය ලැබේවා දළදා සමිඳුන් පිහිටයි

  • @anusharahman7106
    @anusharahman7106 4 ปีที่แล้ว +6

    හාමුදුරැවනෙ මම ඉස්ලාම් බැතිමතෙක් උෘවත් ලත් හැම මොහොතකම බනත් අහනවා.. වැරද්දක් අැත්නම් නිවැරදි කර ගන්නවා...ඒත් ඉතාමත් කනගාටුයි බුද්ද බක්තිකයන් මෙ වටිනා දේ අසා අනුගමනය නොකරන ඵකට.

  • @mangalapathiraja5312
    @mangalapathiraja5312 3 ปีที่แล้ว +7

    ඉතාමත් කාලෝචිත ධර්ම දේශනාවක් උන්වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායු

  • @roshankumara7252
    @roshankumara7252 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරනින් නිදුක් නිරොගි දීර්ඝායුෂම ලැබෙවා ඔබ වහන්සේට ...!!!

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 10 หลายเดือนก่อน

    තවත් චිරාත් කාලයක් මෙලෙස අපගේ නැණස පාදන්නට ඔබ වහන්සේට හැකි වේවා!

  • @shanimobile4
    @shanimobile4 5 ปีที่แล้ว +4

    අව්සරයි අපේ හාමුදුරුවනේ මේ රටවල් වල වැඩකරන ගමන් ඔබවහන්සේගේ මේ බන දේසානාව මහමෙරක් සේ වටිනව මොකද ඇගෙ තියන ලේ ටික පිරිසිදු කර ගන්නවා තෙරුවන් සරණයි සවුදි අරාබියේ සිට

  • @MahindaWijerathna-l9t
    @MahindaWijerathna-l9t ปีที่แล้ว

    තෙරුවන් සරණයි දීර්ඝායුස ලැබේවා අපෙ හාමුදුරුවන්ට ....

  • @gayanichamari8232
    @gayanichamari8232 6 ปีที่แล้ว +3

    sadu sadu sadu .....obawahanseta theruwan saranai

  • @samadharasadamali1722
    @samadharasadamali1722 6 หลายเดือนก่อน

    නිරෝගී සම්පත් ලැබේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalwijithananda
    @nihalwijithananda ปีที่แล้ว

    Oba vahanseta budu saranay. Ahanna Ahanna asa hithenawa . Hamoma me vahansegen bana ahanna 🙏🙏🙏🙏🙏❤❤

  • @nalakaperera9234
    @nalakaperera9234 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ හට නිදුක් නීරෝගී සුවය පතනවා.

  • @thilakmudiya7313
    @thilakmudiya7313 8 ปีที่แล้ว +7

    obawahanseta deergau wewa.!
    Darma sangayanawe wada ikmaninma karaganeemata obawahanseeta diriya labewa.

  • @monjumonju9958
    @monjumonju9958 4 ปีที่แล้ว +1

    Ane ape hamuduruwane oba whanseta godak pin asarana ape hita sana suwata api ada asarana weak lebanon rate tikat ganna salliyt ne wedat ne kannawat ne ape hamuduru wane bs

  • @leelawathie136
    @leelawathie136 3 ปีที่แล้ว

    Oba wahanse ge Bana apita godak watinwa. Obawahanseta nirwana suwayama labewa!!!

  • @indranandani8615
    @indranandani8615 3 ปีที่แล้ว +1

    අනේ ස්වාමින් වහන්ස හරි ම වටිනා බණ ටිකක් . ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා !! සාදු ! සාදු !!සාදු !!!

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 ปีที่แล้ว

    Sathyama thamayi haamuduruvane. Mamath harima akamethiyi haamuduruvo shabda nagaa kiyana gaathaa gihiyo nihandava mununanavata. Eka harima ashishtayi.

  • @siriwadimonika344
    @siriwadimonika344 2 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්සෙට බොහොම පින් අහන් යින්න ආස හිතන බනක්.නිඩුක් නිරොගි වෙවා ඩේර්ගායුස වෙවා 🙏🙏🙏

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 7 ปีที่แล้ว +9

    ape hamdruwane oba wahamseta godak pin තෙරුවන් සරණයි

  • @ramanitilaka2992
    @ramanitilaka2992 2 ปีที่แล้ว +1

    Saadu saadu pinwath sawameen wahanseta budusaranai niduk neerogi suwaya.deergausa.

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 4 ปีที่แล้ว +2

    apa hamuduruwana obawahansa buduwawa watinama bana ona kanakuta hadanna puluwan 🙏🙏🙏

  • @rohithawijayakumara4051
    @rohithawijayakumara4051 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..සම්මා සම්බුදු සරණයි ..🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🔔

  • @PJ-2014
    @PJ-2014 5 ปีที่แล้ว +16

    ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
    "ධම්මෝ හවේ රඛ්ඛති ධම්ම චාරී"
    ඔබ අප සියලු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වීමට මෙම ධර්ම දානමය කුසලය උපනිශ්‍රය වේවා!!
    🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏🙏🙏.
    සියලු සත්වයාටම, මරනාන්තය දක්වා කුසල් සිත්ම පහළවේවා.
    සියලු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!
    මෙම අනර්ඝ, සවිස්තර දේශණාවෙන් සියල්ලන්ටම නිවන් පෙත් විවර වේවා !
    🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏🙏🙏.

  • @maheshsampath1073
    @maheshsampath1073 5 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sisirakumara207
    @sisirakumara207 3 ปีที่แล้ว +1

    ගරුතර ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව ඉතා වැදගත් තව තවත් මෙවැනි දේශනා තුළින් අසත්‍ය යටපත් කිරීමට හැකි වේවා බුදු සරණයි

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +8

    ඔබවහන්සේට තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා

    • @dorenlincoln6474
      @dorenlincoln6474 2 ปีที่แล้ว

      obawahansrge bana deshanawa ithamathma agei sahu sadhu sadhu

    • @KasturiArachchigeMalani
      @KasturiArachchigeMalani 5 หลายเดือนก่อน

      😅😊😊​@@dorenlincoln6474

  • @suniljayasinghe406
    @suniljayasinghe406 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 4 ปีที่แล้ว +8

    සාදු ! සාදු !! සාදු !!! තතාගත ශ්‍රි සධ්දර්මය දෙසනා කල පින්වත් කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට මාගෙ නමස්කාරයම වෙවා !!! පින්වත් කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට නිදුක් නීරෝගි සුව චිරජිවනය වෙවා !!!

    • @sameeraweerakoon948
      @sameeraweerakoon948 3 ปีที่แล้ว

      th-cam.com/users/NethFMBana ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න

  • @slpkumara340
    @slpkumara340 11 หลายเดือนก่อน +1

    බූදූ සරණයි අපේ හාමූදූරුවනේ

  • @LathaPathirana-r3w
    @LathaPathirana-r3w 2 หลายเดือนก่อน +1

    Oba wahanseta diirgausa labewa!!

  • @sadeurasanga5131
    @sadeurasanga5131 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!🙏🙏🙏

  • @dohaqatar2057
    @dohaqatar2057 ปีที่แล้ว

    මවන්න දරුම දෙසනා කරන්න අපේ හාමුදුරුවන්ට සත්තිය දහිරිය ලැබේවා නිදුක් නිරෝගී වේවා

  • @kasvinprince3558
    @kasvinprince3558 5 ปีที่แล้ว

    Oba whanseta budu saranai ape game nam maranadara sametheyen malagedara wada walara yodawanawa.sadu sadu sadu

  • @hdjothipalahdhd7718
    @hdjothipalahdhd7718 5 ปีที่แล้ว +11

    වටිනා දර්ම ෙදසනයක් හාමුදුරැවන්ට බුදුසරනයි

  • @heshanuchinda9707
    @heshanuchinda9707 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,, ජීවිතේට වටීනාම ධර්මදේශනාවක් 🙏🙏🙏

  • @Mo86as
    @Mo86as 6 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @renukaaluthge2224
    @renukaaluthge2224 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි තමන් වහන්සේ අපුරු දෙසනාවක් වදාළ සේක

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว +1

    Taruwan saranai oba wahansata sadu sadu

  • @rupawathe7985
    @rupawathe7985 7 ปีที่แล้ว +1

    sadu sadu sadu apa swamen wahansa godak paha delewa bana dasana karanawa bohoma pen ape swamen wahansa ta

  • @kapilarathnayaka863
    @kapilarathnayaka863 2 ปีที่แล้ว

    Hariama asawan ahuwa tatuwansaranai

  • @vigithawageeda4644
    @vigithawageeda4644 3 ปีที่แล้ว +2

    අනේ.අපේ.හාමුදුරැවනේ.ඔබ.වහන්ඝේට.දීර්ඝායුෂ.ලැබේවා.තෙරැවන්.ඝරනයි.🙏🙏🙏

  • @indikapushpakumara1178
    @indikapushpakumara1178 2 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!🙏🙏🙏🙏හිත නිවෙන බණ ..

  • @mathiyadotcom3776
    @mathiyadotcom3776 7 ปีที่แล้ว +1

    minisa aduren adurata yana me yugayata oba wahanse aduru lookayata dalwu pahansilak ape hamuduruwane ,oba wahanseta dirgausa lebewa ......sadu....sadu...sadu....

  • @idunilniroshan5951
    @idunilniroshan5951 4 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මෙ විදියට බන කියන කොට තමයි අපේ අයට වටින්නෙ දි

    • @sameeraweerakoon948
      @sameeraweerakoon948 3 ปีที่แล้ว

      ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න th-cam.com/users/NethFMBana

    • @RenukaDilrukshi-wi8jm
      @RenukaDilrukshi-wi8jm ปีที่แล้ว

      30:24 30:26 ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢

  • @erangakangara4406
    @erangakangara4406 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේට දළදා සම්දු සරනයි ඔබ වහන්සේට හාමුදුරුවනේ

  • @lakmaliirosha3859
    @lakmaliirosha3859 ปีที่แล้ว +2

    වටිනා දර්ම දේසනයක්

  • @chamindakumara1399
    @chamindakumara1399 5 ปีที่แล้ว +2

    samma sambudu saranai ape hamuduruvan vahanseta sadu sadu sadu

  • @chanuchanuka9505
    @chanuchanuka9505 ปีที่แล้ว

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ මම දෙතුන් පාරක් මේ දේශනය ඇසුවා ඇතිවෙන්නේ නැහැ අපේ ගෙදර සියලු දෙනාම ආසාවෙන් අසනවා නැවත නැවතමෙ මේ වගේ දෙසනා කරන්න ශක්තිය දයීරිය නොවඩුව ලැබෙවා තෙරුවන් සරණයි හැමෝටම

  • @nadeesharamanayaka1802
    @nadeesharamanayaka1802 3 ปีที่แล้ว

    Budusaranaii ape hamuduruwane

  • @JanakaJayasiri
    @JanakaJayasiri 8 ปีที่แล้ว +7

    sadu sadu ajaramara niwan awabodaya pinisama me dahama hethuwewa

    • @thusharamahinda4310
      @thusharamahinda4310 3 ปีที่แล้ว

      😁😁😁😁😁😁😃😃😏🙏😘😱😱🇱🇰🇱🇰🇱🇰👆🤣🤣😂😆😃

  • @kumarajayawansha7244
    @kumarajayawansha7244 3 ปีที่แล้ว

    Obawhasege darmaya asimata labimat pinak.oba whansewa gana mage nona nitarama kiyanwa aya Gampaha Miriswatthe

  • @lasantha3846
    @lasantha3846 ปีที่แล้ว

    ApeA hamuduruwanea shateka ettA obawahanshage katawa ..bs hamuduruwaneA

  • @broo83
    @broo83 3 ปีที่แล้ว +1

    සම්පුර්ණ ධර්ම දේශනාව තියනවද ?

    • @sameeraweerakoon948
      @sameeraweerakoon948 3 ปีที่แล้ว

      th-cam.com/users/NethFMBana ස්වාමින් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න

  • @sooriyakumara7409
    @sooriyakumara7409 11 หลายเดือนก่อน

    Apa Amuduruwana, Niduk nirogye Suwaya labawa, dirga Suwaya labawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @kalyanidevika7907
    @kalyanidevika7907 8 ปีที่แล้ว +2

    hemaloka himiyami oba wahansege deshana nam me kaalayata apooruwata galapenawa. oba wahanseta boho pin labewa. sadhu...
    sadhu... sadhu....

  • @shiromipunchi6157
    @shiromipunchi6157 5 ปีที่แล้ว +23

    🙏🙏🙏🙏🙏
    උතුම් වූ ආර්‍ය මහා සංඝරත්නයට පසග පිහිටුවා නමස්කාර කරම්...🙏🙏🙏🙏🙏

  • @yasirupriyashan690
    @yasirupriyashan690 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින ධර්ම දෙශනයක් හාමුදුරුවනෙ ,ගොඩක් පිං හැමෝටම 🙏🙏

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane oba wahanseta niwan maga ath path wewa sadu sadu saadu 🙏🙏🙏🙏🙏

  • @karunarathnakahagollawala1969
    @karunarathnakahagollawala1969 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි අපේ සුවාමිින් වහන්සේ නිවන් දකිත්වා

    • @gunathilakakm
      @gunathilakakm ปีที่แล้ว

      අපේ හාමුදුරැ වනෙ ඔබවහාන්සේ ⁣ගේ මෙි බන නැවත නැවත අහනවා ඔබවහාන්සේට පිං ලැබෙන්ට ඔින .

  • @avinilaam2359
    @avinilaam2359 7 ปีที่แล้ว +68

    In my life I can't forget the monk speech and advice I'm happy I'm feeling very good to my heart thank you god bless you from Newyork u s a

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว +6

    Great sermon!🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @UmJayanthi
    @UmJayanthi 8 หลายเดือนก่อน

    Budu saranai ape hamuduruwane

  • @shanishani419
    @shanishani419 ปีที่แล้ว

    ඔබ වහන්සේ දෙශාන කරන කරුණු සත්ත්‍යි ඔබ වහන්සේට බුදු සරනයි

  • @W.m.dGnanarathneRathna-nw9vx
    @W.m.dGnanarathneRathna-nw9vx ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🏵️🏵️🏵️

  • @ramyalathawickramasinghe1989
    @ramyalathawickramasinghe1989 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

  • @sandymarsinghe6642
    @sandymarsinghe6642 5 ปีที่แล้ว +3

    Theruwan saranay pinwath hamuduruwane saadu saadu saadu oba wahansege desana ahanne harima sathutin

  • @pasindurukshan8301
    @pasindurukshan8301 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 💮💮💮💮💮!!!

  • @Sanjeewagoviina3005
    @Sanjeewagoviina3005 11 หลายเดือนก่อน

    හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +6

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායු ලැබේ වා.🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @piyaseeljayathunga9228
    @piyaseeljayathunga9228 5 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු තුනුරුවන් සරනයි ඔබවහන්සේට .

  • @royalsarath5023
    @royalsarath5023 7 ปีที่แล้ว +2

    hariyatma balanna oba.wahanse katupotha wathukana pansale hamuduruwo kapuruge gani ekka innwa bala ape pansala.pirisidu kara dena sekwa

  • @MahishaNethmika-nr3if
    @MahishaNethmika-nr3if 5 วันที่ผ่านมา

    සාදු සාදු 🙏

  • @preethikawanasinghe8548
    @preethikawanasinghe8548 8 ปีที่แล้ว +10

    Oba wahanse Budun Daka Nivan Dakithwa

  • @pugprasanna8464
    @pugprasanna8464 3 ปีที่แล้ว

    උතුම් දේශ නාවක් obawahanseta godak pin

  • @chandrikaweerasingha365
    @chandrikaweerasingha365 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවෝ කියන කතාව සම්පූර්ණ ඇත්ත කුවේට් රටේ රඡු මේ.ලගදි මැරැණා ඵතුමා වලදැම්මෙත් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ඵ්කට අපේ මිනිස්සු සති ගනන් මිනිය තියාගෙන ඉන්නවා කොච්චර මෝඩ ද.පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාධු සාධු (2020 11 5 කුවේට්)