හපුතලේ යන ඔයාට රු. 2500 ට නවතින්න හොඳ හෝටල් එකක් 🇱🇰|Best budget hotels in Haputale |AWINCO REST INN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • දවසක යන්නම ඕන #හපුතලේ තියෙන සුපිරිම hotel එක😮🐙🌵💕🍃❤️🐬🌴
    මේ avinco rest inn hotel haputhale ❤️
    ලග එන නිවාඩුවට වලාකුළු වලින් පිරුණ හපුතලේ සීතල නිවාඩුවක් ගත කරන්න යන්න හිතන් ඉන්න අයට ගැලපෙනම තැනක්
    ⭕ Package Details
    ✅ Up to LKR 2500
    මෙතන family rooms වගේම couples room, mountain view room තියනවා එකපාර 15 දෙනෙක්ට උනත් නවාතැන් පහසුකම් මෙහෙන් ගන්න පුලුවන්.
    ⭕ Facilities
    ✅ Comfortable Bedrooms
    ✅ Attached Bathrooms
    ✅ Hotwater Facility
    ✅ Balcony with beautiful mountain view
    ✅ Restaurant
    ✅ Room only/BB/HB/FB
    ✅ Beautiful Garden
    ✅ Safety Parking space
    ✅ Bike rent
    එඩිසන් බංගලාව
    ලිප්ටන් සීට්
    ඔලිව් විව් පොයින්ට්
    දඹේ තැන තේ කර්මාන්ත ශාලාව
    ආරුක්කු නවයේ පාලම
    රාවණා පුල් ක්ලබ්
    රාවණා ලෙන
    රාවණා ඇල්ල
    දියලුම
    බඹරකඳ ඇල්ල
    ආරුක්කු නවයේ පාලම
    mini adams speak
    Ella rock
    වගේ තැන් වලට පොඩි වෙලාවක් ඇතුලත යන්න පුලුවන් නිසා ඔයාලගෙ ට්‍රිප් එකට ගැලපෙනම තැන තමා මේක.
    අපි මේ හොටෙල් එකේ ගත්ත අත්දැකීමත් ඔය අනිවාර්යෙන්ම බලන්න එතකොට තවත් අදහසක් ගන්න පුළුවන්.
    මේ ඒ ලින්ක් එක • හපුතලේ වලාකුළු නගරයේ |...
    මේ හොටෙල් එකේ contact numbers
    වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
    ☎️ 0773553585
    📲 Whatsapp : 0768080840
    © Village behave
    Haputale is a small town on the southern edge of SriLanka hill country. On a clear day you can see the coastline from the mountain ridge,but on other days thick mist clings on the deep green mountains, giving you a surreal experience of being surrounded by clouds. Exploring the stunning surroundings of Haputale was a fabulous experience. This is our review about our night staying at Haputale.
    Join us on a virtual journey as we share our delightful experience at AWINCO Rest Inn in Haputale. From the warm hospitality of Ustaka Kare to the breathtaking views, this hidden gem offers a perfect blend of comfort and affordability. Explore the tranquil surroundings, discover the charming amenities, and immerse yourself in the beauty of this unique haven. If you're seeking an honest review and a sneak peek into an idyllic retreat, this video is a must-watch. Get ready to be captivated by the charm of AWINCO Rest Inn!
    AWINCO REST INN CONTACT
    #haputhale #ella #hotel #budgethotel #srilanka #travel #hotels #edison #liptan #haldummulla #mountain #view #coolplaces #accommodation #traditional #awinco #හොටෙල් #හපුතලේ #ලංකාව #alla #ellahotel #viwes
    Music: Another Time
    Musician: LiQWYD
    URL: / liqwyd

ความคิดเห็น • 13