SALLI POKURU || EPISODE 145 || සල්ලි පොකුරු || 25th January 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 535

  • @lahirukarunanayaka386
    @lahirukarunanayaka386 8 หลายเดือนก่อน +267

    කතාව බලන ගමන් comment කියවන තව අය සිටිද 😊

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 8 หลายเดือนก่อน

      Ow aney opha dupha tikha 😂😂😂🇦🇪🇱🇰

    • @zulfikasamad3161
      @zulfikasamad3161 8 หลายเดือนก่อน

      👍

    • @pawanthimira55
      @pawanthimira55 8 หลายเดือนก่อน

      !සිටි...සිටි...

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake7338 8 หลายเดือนก่อน +88

    හෙටනම් වෙඩි තියන සීන් එකේ මොනවා වෙයිද දන්නෙ නෑ 🔥🔥🔥

  • @user-xc7ko
    @user-xc7ko 8 หลายเดือนก่อน +79

    චූටියටයි පිංකිටයි ලැම්බට්ටයි වෙඩි වදින්නනම් එපො ❤❤❤

  • @ranji6657
    @ranji6657 8 หลายเดือนก่อน +26

    අදරේයි පැලෙන්න සල්ලි පොකුරැ රැක්මන්ගේ කතා විලසේට මම හරිම කැමතියි

  • @bandaiya9498
    @bandaiya9498 8 หลายเดือนก่อน +42

    සේදරගෙ චරිතය අතිශය තාත්විකයි ❤️❤️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 หลายเดือนก่อน +23

    ශෙහානිගේ ඇක්ටින් සුපිරි පිරි ❤ 👍👍👍👍

  • @pramudiparami6807
    @pramudiparami6807 8 หลายเดือนก่อน +31

    අනුරාධා ගේ කොල්ලෝ බාගන්න mission එක ඉවරයි 😂😂😂😂

  • @රස්තා-ද3ස
    @රස්තා-ද3ස 8 หลายเดือนก่อน +76

    මෙ එකවුට් එකට සප්ලා 100ක් දෙන්නකො ප්ලිස් ❤අහින්ස ඉල්ලිමක් ❤😢

  • @heshdiary
    @heshdiary 8 หลายเดือนก่อน +30

    අපේ ත්‍රිබලට වෙඩි වැදෙන්නනම් එපා ඒත් ඒ කොටස හෙට බලනකම් ඉවසිල්ලක් නෑ 😂😂

  • @Sansala1111
    @Sansala1111 8 หลายเดือนก่อน +59

    මේ කතාවේ මිනිස්සු රඟපාන්නේ නෑ.. එච්චර සාර්ථකයි ❤️ චූටියා, පින්කි, රුක්මන්, ලැම්බට්, සේදර, බඩා සමන්, අනුරාධා, සමරවීර අංකල්, ආදරේම චරිත❤️

    • @vidunimamapatuna5637
      @vidunimamapatuna5637 8 หลายเดือนก่อน +9

      කෝ අනේ අවශ්‍යම කෙනෙක් නෑනේ.....
      නිෂී ❤

    • @-xxx527
      @-xxx527 8 หลายเดือนก่อน

      @@vidunimamapatuna5637 බුලිතගෙ අම්මා සහ නිෂීගෙ අම්මා

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- 8 หลายเดือนก่อน

      ​@@vidunimamapatuna5637නිෂී අප්පිරියයි

  • @minushikavindya2421
    @minushikavindya2421 8 หลายเดือนก่อน +50

    අනේ අද චූටියයි පිංකියි නෑ 😢❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 หลายเดือนก่อน +16

    තමුසෙ එකපාරටම ඇවිල්ල කෑගැහුවාම ඒකත් මේ මන්තරේට එකතු වෙනවා.😂😂😂😂😂, අද ගුරා සුපිරි .

  • @Kumari160
    @Kumari160 8 หลายเดือนก่อน +103

    ගුරුන්නාන්සෙ දැනෙන්නම මතුරයි බෝතලයක් විතර දුන්නොත් 😂😂😂 සේදරගෙ ජොබ් එකත් ඉවරයි 😂

  • @realestateua214
    @realestateua214 8 หลายเดือนก่อน +55

    අම්මෝ සේදරට මරු ගුරුන්නාන්සෙ කෙනෙක් තමා සෙට් වෙලා තියෙන්නෙ 😂😁

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 8 หลายเดือนก่อน

      Aya වගෙයි ney 😂😂😂🇦🇪🇱🇰

  • @toshanisamitha7241
    @toshanisamitha7241 8 หลายเดือนก่อน +28

    සේදරගේ ගුරාව හේමකට අහු වෙනවා නම් ආසයි මන්

  • @Aj_Rome
    @Aj_Rome 8 หลายเดือนก่อน +33

    ගුරුන්නාන්සේ හොඳටම මැතිරුවේ ooo ෆක් කියන කොටස තමයි 😂

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 8 หลายเดือนก่อน +65

    අපිට ගෑනියේ වෙඩි තියන්නෙ දුවපන්😂😂

  • @sampathrathnayaka6580
    @sampathrathnayaka6580 8 หลายเดือนก่อน +17

    අයියෝ සේදරයි ගුරයි දෙන ආතල්..මරු😅😅😅😅

  • @SathsinduMewan
    @SathsinduMewan 8 หลายเดือนก่อน +111

    බුලිතයාගේ ඩාන්ස් එක මරු 😌😼

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o 8 หลายเดือนก่อน +2

      🐘🐘🐘🐘🐘🐘😁😁😁😁

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @malimeregal8239
      @malimeregal8239 8 หลายเดือนก่อน

      ඕව ඩාන්ස් දැකල නැති උන්ට මැජික්

    • @madukatharangani225
      @madukatharangani225 8 หลายเดือนก่อน +1

      Mata dehivala saththu vaththe ali sellam pennanepa 😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 8 หลายเดือนก่อน

      🙂😂😂 ekatada dancing kiyanne

  • @sunethravikum122
    @sunethravikum122 8 หลายเดือนก่อน +17

    ඇත්තටම චුටියා පිංකි මෙි සල්ලමෙි බරපතල කම දන්නෙ නැ හේමකගෙත් හරිනිගෙත් ජිවිතය රැකෙන්නෙ පිංකියි චුටියා යි නිසා ඒ දෙන්නගෙ ආරකෂාව ට තමයි චුටියා යි පිංකියි ගත්තෙ දැන් තරහ කාරයො එලවව චුටියා පිංකි පස්සේ මෙකෙන් වේනෙ ඒ යත දෙනාගෙ ජිවිත අවදානමක නේද

  • @sarangadisasekarafans
    @sarangadisasekarafans 8 หลายเดือนก่อน +12

    චූටියා, හේමක චරිතවලට පණ පොවන සාරංග අයියට සුමති award එකට වෝට් කරමු 🤗❤️
    SPMSARANGA

  • @nethugamage8608
    @nethugamage8608 8 หลายเดือนก่อน +27

    නිශී හැසිරෙන විදිහට මට ලැජ්ජයි 😂

    • @නිකිණි
      @නිකිණි 8 หลายเดือนก่อน +1

      ඇත්තමයි ,

    • @ruckyg3177
      @ruckyg3177 4 หลายเดือนก่อน +3

      එයාගෙ චරිතය වෙන ගෑණු වගේ එක එක්කෙනාගෙ කුණු හොය හොය වෙස්මුහුණු දාගෙන ඉන්න චරිතයක් නෙමෙයි. අව්‍යාජ චරිතයක්. එයා හැදුණු පරිසරයට හරියන විදිහට ඒ චරිතය ලස්සනට නිර්මාණය කරල තියනව. ඒකවත් තේරුම් ගන්න බැරි නම් ඒක තමුන්ගෙ නූගත්කම 😂😂😂

  • @shanthidammika6418
    @shanthidammika6418 8 หลายเดือนก่อน +23

    බුලිත කියන්නේ ඇත්ත හැමදාම වන්. ටු . ගානවා විකරයි

    • @dinithwaduge6853
      @dinithwaduge6853 8 หลายเดือนก่อน

      🙂😂😂 gon comment

  • @oshi2791
    @oshi2791 8 หลายเดือนก่อน +531

    වෙනදා වගේ Washing Machine එකෙන් බලන අය කෝ.😊.

  • @manthihasara
    @manthihasara 8 หลายเดือนก่อน +81

    ඔබේ හද දිනාගත් චූටියා වසරේ ජනප්‍රියතම නලුවා බවට පත් කරමු

    • @malshaniprobodika4811
      @malshaniprobodika4811 8 หลายเดือนก่อน +2

      කො පිංකි

    • @NalinSadew
      @NalinSadew 8 หลายเดือนก่อน

      MAnika මැනික ඔයා කොහේද

    • @NalinSadew
      @NalinSadew 8 หลายเดือนก่อน

      ​@@malshaniprobodika4811මැනික ඔයා කොහේද

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 8 หลายเดือนก่อน +50

    බූරුවෝ මට දෙහිවල සත්තු වත්තේ අලි සෙල්ලම් පෙන්නන්න එපා 😂😂

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 8 หลายเดือนก่อน +12

    නියමයි❤❤❤

  • @nilujamadushani4473
    @nilujamadushani4473 8 หลายเดือนก่อน +19

    නිෂිව පොඩ්ඩක් සංවර කරලා දෙන්න බෑද අප්පා...😑😑

    • @ShaniEsa5572
      @ShaniEsa5572 8 หลายเดือนก่อน +1

      Ou ane nishiw apit epa krnw😢❤

    • @rithumihirangi2926
      @rithumihirangi2926 8 หลายเดือนก่อน

      ඒ චාරිතේ හරිම ගොන් 🤣🤣

    • @ruckyg3177
      @ruckyg3177 4 หลายเดือนก่อน +2

      එයාගෙ චරිතය වෙන පත්තිනි අම්මල සීතලා වගේ චරිතයකුත් නෙමේ එක එක්කෙනාගෙ කුණු හොය හොය වෙස්මුහුණු දාගෙන ඉන්න චරිතයකුත් නෙමෙයි. අව්‍යාජ චරිතයක්. අඩු ආදායම්ලාභී පරිසරයක ඉබාගාතේ හැදුණු ලස්සන පොඩි ගෑණු ළමයෙක්. එයා හැදුණු පරිසරයට හරියන විදිහට ඒ චරිතය ලස්සනට නිර්මාණය කරල තියනව. ඒකවත් තේරුම් ගන්න බැරි නම් ඒක තමුන්ගෙ නූගත්කම නැතිනම් උපන්ගෙයි මොංගල්කම 😂😂😂

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 8 หลายเดือนก่อน +2

    සේදරයා බුදු දහමට ලැදියි වගේනේ 😊

  • @sithuuD
    @sithuuD 8 หลายเดือนก่อน +4

    Ayyoo shehani maruu❤️😂

  • @Kpopfan-m8n
    @Kpopfan-m8n 8 หลายเดือนก่อน +31

    කවුද බලන්න ට්වි එකෙන් බලන්නේ නැතුව පෝන් එකෙන් බලන්නේ

  • @chapadilhani7822
    @chapadilhani7822 8 หลายเดือนก่อน +26

    කොටස් 145ක් බලලත් තාමත් කතාව එකම තැන.

    • @ChinthakaInd
      @ChinthakaInd 8 หลายเดือนก่อน

      dewani inima duplicate😂😂😂

  • @Doni-x2r
    @Doni-x2r 8 หลายเดือนก่อน +20

    සෙදර මහා වදයක්.. උගේ කැලි බලන්නේ නැත්තේ මං විතරද 😂😅

  • @manjula6212
    @manjula6212 8 หลายเดือนก่อน +4

    එක නමි ඇත්ත බුදිත අපිටත් සේටි නැ නැටුමි කාලස් එක 😂😂

  • @DilhariDisna
    @DilhariDisna 8 หลายเดือนก่อน +3

    පොඩි වෙලාවකට සිකුරිටි බොස්ගෙ මූන පෙන්වන්න බැරිද .එයා හරි ලස්සනයි හැබැයි 😂😂

  • @Rukma-x9k
    @Rukma-x9k 8 หลายเดือนก่อน +10

    නිෂිත් ..හරියට බැලුවා ම.ලෝයර්ගේ වයස වගේ තමා ලාමක
    ටිං ටිං කියලා හිත

  • @asikawarawita9545
    @asikawarawita9545 8 หลายเดือนก่อน +21

    චූටියා ට වෙඩි වදියිද දන්නෑ 😢😢😢😢

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 หลายเดือนก่อน +9

    අද ගුරා තමා සුපිරි . හොර අරක්කු 😂😂😂😂😂

  • @RuwanChamare-yb5cn
    @RuwanChamare-yb5cn 8 หลายเดือนก่อน +8

    ලස්සනයි මරු ❤❤

  • @sweesha-2526
    @sweesha-2526 8 หลายเดือนก่อน +12

    දෙහිවල සත්තු වත්තෙ අලි සෙල්ලම් පෙන්නන්න එපා 😂

  • @kamuko-j6g
    @kamuko-j6g 8 หลายเดือนก่อน +2

    lawyerට නිශීව ගැලපෙන්නේ නෑ😢😢

  • @toshanisamitha7241
    @toshanisamitha7241 8 หลายเดือนก่อน +7

    නිශිගෙයි රුක්මන්ගෙයි සීන් වලට මුල ඉදන්ම මන් හරි කැමතිකැමතියි
    නිෂි ❤ රුක්මන්

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 8 หลายเดือนก่อน

      අපෝ ඔයාගෙ රුචිකත්වය ගැන හිතා ගත්තැකි

    • @toshanisamitha7241
      @toshanisamitha7241 8 หลายเดือนก่อน

      @@suneethasenevirathna5518 Thamunta mokda kagewath ruchikathwe thamun hithna widiytama anith ayath hithnna onda

    • @ruckyg3177
      @ruckyg3177 4 หลายเดือนก่อน

      මාත්. එයාගෙ චරිතය වෙන පත්තිනි අම්මල සීතලා වගේ චරිතයකුත් නෙමේ එක එක්කෙනාගෙ කුණු හොය හොය වෙස්මුහුණු දාගෙන ඉන්න චරිතයකුත් නෙමෙයි. අව්‍යාජ චරිතයක්. අඩු ආදායම්ලාභී පරිසරයක ඉබාගාතේ හැදුණු ලස්සන පොඩි ගෑණු ළමයෙක්. එයා හැදුණු පරිසරයට හරියන විදිහට ඒ චරිතය ලස්සනට නිර්මාණය කරල තියනව.

  • @chandraediri6913
    @chandraediri6913 8 หลายเดือนก่อน +2

    Bulitha පුතේ ....paw halo ඔයා....oyahati banum අහන්න epa kiri පුතේ 😂.set වෙන්නෙ නැහැ 😂

  • @TharanganiSunethra-eh5fq
    @TharanganiSunethra-eh5fq 8 หลายเดือนก่อน +1

    Sedaranm supiri...supiri

  • @ranifrando
    @ranifrando 8 หลายเดือนก่อน +8

    සල්ලි පොකුරු 💚💚 💖💖💖
    පටන් ගත්ත දවස්වල 😂
    ආශාවෙන් බැලුවා දැන්නම්
    කිසි ගතියත් නෑ 😂 වගේ

  • @erandishanika2145
    @erandishanika2145 8 หลายเดือนก่อน +5

    පිංකි හීල්ස් දාන් දුවන්නෙ අමාරුවෙන් 😊

  • @-chathum.sadaruvan_
    @-chathum.sadaruvan_ 8 หลายเดือนก่อน +7

    බුලිත මරු ❤

  • @susaranga9524
    @susaranga9524 8 หลายเดือนก่อน +4

    අපො කතාව දැන් ඇත්තටම එපා වෙනවා වගෙ, එකම විකාරයක් විතරයි

  • @KingslyJayalath-lb3is
    @KingslyJayalath-lb3is 8 หลายเดือนก่อน +3

    , මොනවා නැතත් බුලිත නැටුම් පංතිය ගැන ඇත්තම කිව්වා... හැමදාම one, two, three විතරයි.... Set වෙන්නේ නෑ

  • @KeshilaPrashansani
    @KeshilaPrashansani 8 หลายเดือนก่อน +1

    👌👌👌👌👌😍😍😍

  • @buddika89
    @buddika89 8 หลายเดือนก่อน +12

    යාලුවනේ මම අද ෆෝන් එකෙන් බලන්නේ.මම කොයි කොනටද යන්න ඕනේ😊

  • @VivoVivo-ly8sz
    @VivoVivo-ly8sz 8 หลายเดือนก่อน +9

    තමුසේ එක පාරට ඇවිල්ලා මෙතන කෑ ගැහුව්වාම එකත් මේ මන්තරේට එකතු වෙනවා🤭😁😁😂

  • @tharinduweeravardana
    @tharinduweeravardana 8 หลายเดือนก่อน +19

    ජැක්සන් කලාකරුවාහට නිවන්සුව ලැබේවා

    • @KumarasenaSena
      @KumarasenaSena 8 หลายเดือนก่อน +3

      මිනිය ස්වර්ගයට බං ගියෙ කිස්තියන්නෙ

    • @babyspetstv2686
      @babyspetstv2686 8 หลายเดือนก่อน

      😢

  • @ManJalee-i8u
    @ManJalee-i8u 5 หลายเดือนก่อน

    ශෙහානිගේ ඇක්ටින් සුපිරි ❤❤❤

  • @w.sbandaara
    @w.sbandaara 8 หลายเดือนก่อน +4

    කාටද මේ වෙඩි තියන්නෙ😅 අපට ගෑනියෙ වෙඩි තියන්නෙ දුවපන්😂😂😂
    අම්මෝ😂😂

  • @madushan9647
    @madushan9647 8 หลายเดือนก่อน +3

    අපේ රට විනාශ කරපු හැම දූෂිත දේශපාලඥයකුටම පුත්තලම් බූරුවට වගේ දිට්ඨ ධම්ම
    වේදනීය කර්මය පටිසන් දෙන්න ඕන.

  • @TharuAsha
    @TharuAsha 8 หลายเดือนก่อน +5

    ඒ උනාට මේ නිශීව හේමකලගෙ ගෙදර එක්ක යන සීන් එක හෙන ගොන්..අනික නිශීගෙ ඇදුම්වත් පිලිවෙල නෑ ...ලෝයර් කෙනෙක් උනාම ඔයිට වඩා සූක්ශම වෙන්න ඕන 🤷

  • @ishanisandipani5761
    @ishanisandipani5761 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @Irudiary
    @Irudiary 8 หลายเดือนก่อน +5

    22:47 කාටද මේ වෙඩිතියන්නෙ 😅 අපිට ගෑණියේ වෙඩි තියන්නෙ දුවපාාන් 😂😂

  • @tharukarathnayaka6222
    @tharukarathnayaka6222 8 หลายเดือนก่อน +11

    නිශී නම් සෝක්❤

  • @hailaa4912
    @hailaa4912 8 หลายเดือนก่อน +22

    අද උදැසන නිවුස්එක හොදයි කියන අය👍👍👍👍දාගනයමු

    • @KasunKasun-jx6fm
      @KasunKasun-jx6fm 8 หลายเดือนก่อน

      Hodai.eth lamai pau eyalage tathta nati una.eyala Tama podiy.

    • @SheelaKw
      @SheelaKw 8 หลายเดือนก่อน +1

      Kawuruth Sadahatama me loke inna either neha.sansare pera karanalada pawak paladunna wanna puluwan.Eth mimnisun less Api hinaha wewi sathutu wanna hoda neha.Apitath maranaya urumai.kawada kothena monade weida danne neha.yahapath de karanna yahapathwa jeewathqenna puruduwemu.THERUWAN SARANAI!!!!

    • @Kavindyawijesinghe2076
      @Kavindyawijesinghe2076 8 หลายเดือนก่อน +1

      Hodayi kiynnth be. Ithim. Mokda e nathi une mge thathth hri oyage thathth hri unanam ohoma kiynne nane api😊

    • @-xxx527
      @-xxx527 8 หลายเดือนก่อน +1

      @@KasunKasun-jx6fm කෙතරම් දුෂ්ඨ මානසික රෝගයකින් පෙලෙනවද මේ මිනිස්සු

    • @ruckyg3177
      @ruckyg3177 4 หลายเดือนก่อน

      @@-xxx527ඇත්තමයි. පරක්කු වෙලා දැක්කෙ වුණත් රිප්ලයි නොකර බැරිවුණා. මැරුණු කෙනෙකුට එච්චර කැත කතාවක් කියන්න තරම් කරුමක්කාර මානසිකත්වයක් තියනව කියන්නේ ඒ ජීවිතය මොන තරම් කාලකණ්ණි වෙන්න ඕනද

  • @Shanidinu1997
    @Shanidinu1997 8 หลายเดือนก่อน +7

    අපිට ගෑනියේ වෙඩි තියන්නේ දුවපාන් 😅😅😅😅😅

  • @sachinthyawickramathilaka2404
    @sachinthyawickramathilaka2404 8 หลายเดือนก่อน +2

    අපිට ගෑනියේ වෙඩි තියන්නේ... දුවපන්න්න්න් 😂😂😂

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 8 หลายเดือนก่อน +5

    යමක් ඉල්ලනවා 😂😂😂
    දුන්නොත් ගොඩ 😅😅සේදර සුන් 😂

  • @nalakawijesinghe-h4c
    @nalakawijesinghe-h4c 8 หลายเดือนก่อน +4

    අයියො සෙදරනම් එපා වෙනවා

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k 8 หลายเดือนก่อน +4

    ලෝයර් නිශිට ලව් තමයි ❤

  • @senithalochana3689
    @senithalochana3689 8 หลายเดือนก่อน +4

    Bulithayage dance ake nam superi ❤❤❤❤❤❤

  • @pathminiherath4915
    @pathminiherath4915 8 หลายเดือนก่อน +4

    අම්මෝ සේදර ගෙ වැදි බන බොරු කියන්නේ ඇයි ඔච්චර 😂😂

  • @shiranmadushiranmadu2140
    @shiranmadushiranmadu2140 8 หลายเดือนก่อน +1

    සේදරගේ කතාව පටන් ගත්තේ පිරිත් වලින්.
    ඉවර උනේ ජැක්සන්ගෙන්

  • @pramudiparami6807
    @pramudiparami6807 8 หลายเดือนก่อน +2

    පව් අහිංසකයෝ බිල්ලට

  • @dilumlakshan3016
    @dilumlakshan3016 8 หลายเดือนก่อน +7

    නිශීටත් දැන් ඇත්ත හරිනිව හම්බුනාම කොහොමද 😍

  • @luckyluxmen
    @luckyluxmen 8 หลายเดือนก่อน +15

    ආදරෙයි❤❤❤❤❤❤❤😂😂😂🎉😘

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 หลายเดือนก่อน +25

    එක episode එකක් මත් මිස් නොකර හැමදාම සෙටි පට්ටයි අය කෝ😢😢😢

  • @hariseshan8442
    @hariseshan8442 8 หลายเดือนก่อน +4

    මේක හැමදාම එකම දේ වෙන එක තමා අව්ල.

  • @lalanthimapl8478
    @lalanthimapl8478 8 หลายเดือนก่อน +2

    Hamadama wage supiti❤❤❤❤

  • @thusharapriyadarshana654
    @thusharapriyadarshana654 8 หลายเดือนก่อน +1

    සුබා පට්ට කඳ නෙ❤❤❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 8 หลายเดือนก่อน +8

    නිශිව නම් එපා රැක්මන්ට.. කතාව අහන් ඉන්න ගියාම එපා වෙනවා. වෙන කොල්ලෙක් ගේන්න නිශීට

    • @-xxx527
      @-xxx527 8 หลายเดือนก่อน +2

      ඒ උනාට රුක්මන් කැමතියිනෙ නිෂිත් කැමතියි ❤

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 8 หลายเดือนก่อน

      @@-xxx527 😂 ඒකත් ඇත්ත

    • @ruckyg3177
      @ruckyg3177 4 หลายเดือนก่อน

      Nishi is sweet and authentic

  • @ThimiraJayasekara-hr5sf
    @ThimiraJayasekara-hr5sf 8 หลายเดือนก่อน +15

    නිශී මරු ඈ. .❤❤

  • @HashiniIresha
    @HashiniIresha 8 หลายเดือนก่อน +1

    අපිට ගැනියේ වෙඩි තියන්නේ දුවපන් හෙට තමා මරු 😅

  • @kaushalyasilva6030
    @kaushalyasilva6030 8 หลายเดือนก่อน +2

    2:23 නමාවලිය බලන්න බැරි උං මෙතන ඉදං බලපියව් 😅😅😅

  • @ivyfonseka903
    @ivyfonseka903 8 หลายเดือนก่อน +10

    සේදරය නම් දැන් හරිම අප්පිරියයි.

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 8 หลายเดือนก่อน +1

    තාමත් නාමාවලිය දාන්නෙ කටපාඩම් කරවන්නද?

  • @NuwanUdagedar
    @NuwanUdagedar 8 หลายเดือนก่อน +1

    මේකෙ වෙඩි තියන සීන් එක කවද දායිද මන්ද

  • @screenaddict7843
    @screenaddict7843 8 หลายเดือนก่อน +7

    යමක් ගන්න තැනක් නැද්ද 🙂💔

  • @poorni962
    @poorni962 8 หลายเดือนก่อน +11

    වෙනදා වගේ ෆෝන් එකෙන් බලන සෙට් එක කෝ😇

  • @MalshiBhagya-ky5rr
    @MalshiBhagya-ky5rr 8 หลายเดือนก่อน +1

    දෙහිවල සත්තු වත්තෙ අලි සෙල්ලම් 😂😂💔

  • @wishuwaxxx7741
    @wishuwaxxx7741 8 หลายเดือนก่อน +3

    හැමදාම ඇස් දෙකෙන් බලන අය කෝ 😂😂

  • @ShashiniMunasinghe
    @ShashiniMunasinghe 8 หลายเดือนก่อน +9

    දැන් මේ කතාව ලියන කෙනාවත් දන්නවද ඇයි හේමකයි හරිනියි හැංගිල ඉන්නෙ කියලා. ඇයි අනේ කතාව හැමදාම එකතැනනේ😕

    • @Daffodil17499
      @Daffodil17499 8 หลายเดือนก่อน

      😂😂

    • @heshdiary
      @heshdiary 8 หลายเดือนก่อน

      මරන තර්ජන කේස් එකකට හැංගිලා ඉන්නෙ

    • @chandilayal7651
      @chandilayal7651 8 หลายเดือนก่อน

      Yesss

  • @lahisvithanage94
    @lahisvithanage94 8 หลายเดือนก่อน +7

    Athurugiriya da mathugama gedara thnne 😂😂😂

  • @Anooma-z2y
    @Anooma-z2y 8 หลายเดือนก่อน +2

    Ane heta kotasa niyameta thiyei nisi loyar akathu unoth hodai natum panthiya nathi aka hodai lassanai

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 หลายเดือนก่อน +51

    මම කැමතියි ලෝරය් & නීපි එකතු වෙනවට❤

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 8 หลายเดือนก่อน +5

      අපෝ එපා .ඒ වගේ වැදගත් කෙනෙකුට නිශීවගේ පැන පැන මුලු ඇගෙන්ම රගපාන චාරයක් නැති කෙල්ලෙක් සෙට් කරන්න එපා.ඊට වඩා හොඳ යි අර ගෙදර ඉන්න අනුරාධා.

    • @سياني-ل7ن
      @سياني-ل7ن 8 หลายเดือนก่อน +3

      නීපි නෙවෙයි නීසි &ලෝයර් 👍. මටනම් නිසිව පේන්න බැ

    • @narmadhavilasini6740
      @narmadhavilasini6740 8 หลายเดือนก่อน +2

      ​@@سياني-ل7نනිසි නෙමෙයි නිශි😂

    • @AmeeshaSewmini-e7d
      @AmeeshaSewmini-e7d 8 หลายเดือนก่อน

      Math ❤

    • @Nadia-dd7iq
      @Nadia-dd7iq 8 หลายเดือนก่อน

      Mata nam penna be Nishi, melo rahak ne ranga panawa

  • @surajatapattu6417
    @surajatapattu6417 8 หลายเดือนก่อน +1

    Nishi...maru💗💗💗

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 8 หลายเดือนก่อน +1

    මේ සේදරයි ගුරයි .සාගරිකයි අප්ප්‍රිරියයි

  • @AmeeshaSewmini-e7d
    @AmeeshaSewmini-e7d 8 หลายเดือนก่อน +1

    අපිට ගෑණියේ වෙඩි තියන්නේ දුවපම් 😅😂😂😂😂

  • @nishanthasilva4372
    @nishanthasilva4372 8 หลายเดือนก่อน

    අර එලියෙ ඉන්න සෙට් එකට අහූඋනොත් කපුවා කපෝතියි......😂😂😂😂

  • @babyspetstv2686
    @babyspetstv2686 8 หลายเดือนก่อน +1

    Pinki චූටි යයි දවසක දැවැන්ත ගේමක් gahayi කියල හිතෙන්නෙ මට vitharada

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- 8 หลายเดือนก่อน +5

    නිෂිගෙ කටෙ ලොකු කැතේ බැ එ මදිවට එ කටින් පිටවෙන වචන ඉය

    • @damayanthiperera8528
      @damayanthiperera8528 8 หลายเดือนก่อน +1

      මෙයා කලින් ලස්සනට හිටියා. වැඩියෙන් සුදු වෙන්න ගිහින් දැන් ඕෂධී වගේ වෙලා.කතාව නම් චරිතෙ හැටියට වෙන්න ඇති

    • @ruckyg3177
      @ruckyg3177 4 หลายเดือนก่อน

      එයාගෙ චරිතය වෙන පත්තිනි අම්මල සීතලා වගේ චරිතයකුත් නෙමේ එක එක්කෙනාගෙ කුණු හොය හොය වෙස්මුහුණු දාගෙන ඉන්න චරිතයකුත් නෙමෙයි. අව්‍යාජ චරිතයක්. අඩු ආදායම්ලාභී පරිසරයක ඉබාගාතේ හැදුණු ලස්සන පොඩි ගෑණු ළමයෙක්. එයා හැදුණු පරිසරයට හරියන විදිහට ඒ චරිතය ලස්සනට නිර්මාණය කරල තියනව. ඒකවත් තේරුම් ගන්න බැරි නම් ඒක තමුන්ගෙ නූගත්කම නැතිනම් උපන්ගෙයි මොංගල්කම 😂😂😂

  • @chalithaman2345
    @chalithaman2345 8 หลายเดือนก่อน +5

    හෙට ආතල් 😂

  • @JaniruIndeepa-gc5zu
    @JaniruIndeepa-gc5zu 8 หลายเดือนก่อน +1

    වෙනදා වගේ කපුවගෙ පහන් අදුනෙන් බලන අය කෝ😊

  • @rathagala
    @rathagala 8 หลายเดือนก่อน +1

    Adunen balana mama😮