අපේ ගමේ සමුපකාරේ | Grocery Shopping @Terrington CO-OP | Canada Sinhala Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • අපේ ගමේ සමුපකාරේ | Grocery Shopping @Terrington CO-OP | Canada Sinhala Vlogs @Seha Vlogs ​
    #canadasinhalavlogs #sinhala #weeklyshoppingsinhala
    #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala
    #shopping #canadalife #weekly
    ඒවගේම අපේ FB Page එකටත් ලයික් එකක් දාන්න..
    m.facebook.com...
    ඔයාලට පුළුවන් Instragam වලින් අපිව Follow කරන්නත්..
    www.instagram....
    #canadasinhalavlogs #sinhala #weeklyshoppingsinhala
    #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala
    #shopping #canadalife #weekly

ความคิดเห็น • 113

  • @nivanthiperera1229
    @nivanthiperera1229 2 ปีที่แล้ว +3

    අනේ ඔයාගෙ video , presentation හරිම සරලයි , natural අහන් ඉන්න , බලන්න ආසයි , යලුවෙක් එක්ක chat කලා වගේ feeling එකක් දැනෙන්නේ
    දිගටම කරගෙන යන්න,ජය වේවා

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️
      ජයම වේවා

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว

    Video ekak niyamai . thank akke .thawa grocery Shopping 🛍️ onee

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      එල එල ,

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Amoo eka.
    Budddhu sarani jayaweva

  • @yoshanigayeshika9486
    @yoshanigayeshika9486 2 ปีที่แล้ว +2

    අක්කි ඔයා තමයි suduuuu...aiya නෙවෙයි.😋😋ඔයාගේ වීඩියෝ බලන්න ආසයි.පරිස්සමින් ඉන්න

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ❤️ පෙනුම ට මම සුදු උනාට ආදරේට එයා සුදු 😍😍,පරිස්සමෙන් ඉන්න

    • @jemilamohamady2531
      @jemilamohamady2531 2 ปีที่แล้ว +2

      @@SehaVlogs ethakota adareta oya kauda...................?

  • @techgallery2653
    @techgallery2653 3 ปีที่แล้ว +2

    හරිම ආසයි දැක්කම

  • @ruwanimahesha793
    @ruwanimahesha793 2 ปีที่แล้ว +1

    Anee nngi baba english katha karana lassana ❤🤩shooi patiyoo oya ... God Bless You

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️🙏

    • @ruwanimahesha793
      @ruwanimahesha793 2 ปีที่แล้ว

      @@SehaVlogs ❤️

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි එන්න අසා හිතෙනවා 😋❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      උත්සහ කරන්න❤️

  • @pamudunadeesha9372
    @pamudunadeesha9372 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @mohamedfahim4456
    @mohamedfahim4456 3 ปีที่แล้ว

    Super video
    Sehage katta handa lassanay.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank u 💐 ගොඩක් අය කියනවා ඒක 😊

  • @chandanawoodenfloors1597
    @chandanawoodenfloors1597 3 ปีที่แล้ว +1

    very simpale i like it

  • @davshakthi123
    @davshakthi123 3 ปีที่แล้ว +1

    Damiya Vlogs Eken Dekala Awee.... Good Video....

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank u & damiya vlogs 💐💐

  • @nilukagunarathna1784
    @nilukagunarathna1784 3 ปีที่แล้ว +1

    Amazing

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      Thank u 💐

  • @isha8060
    @isha8060 3 ปีที่แล้ว +1

    Digatama me wage vids karanna, Good luck

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      Thank u 💐

  • @namalduminda8648
    @namalduminda8648 3 ปีที่แล้ว +1

    Vedio is good dear little bit fast..when u show items move the camera slowly then we can see properly 😇

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Im sorry..thank u for the showing my mistake 💐 🙏

  • @shariatukorala7095
    @shariatukorala7095 2 ปีที่แล้ว

    Very nice

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @saliyasandaruwan6500
    @saliyasandaruwan6500 2 ปีที่แล้ว

    Thanks seha sister for the Christmas card

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ❤️❤️

  • @samantharanaweera2207
    @samantharanaweera2207 3 ปีที่แล้ว

    හොඳයි හොඳයි

  • @geethikapiyumalij.k6188
    @geethikapiyumalij.k6188 2 ปีที่แล้ว

    man dan tama oyage vedios balanta gatte.godak lassanai.nama danna kiyala kive.italie tiyenne api kanawa(CARCIOFI) RASAI TAMBALA NATTAN APE VIDIHATA UYALA AHEMA NATTAN MALLUMA NIKAN KEHELMUWA WAGE RASAI.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️
      ගෙනල්ල හදලා බලන්න ඕන

  • @sameeramm
    @sameeramm 3 ปีที่แล้ว +2

    I want to raise my child in canada ,badly !!

  • @Gayesha_sl
    @Gayesha_sl 2 ปีที่แล้ว +1

    කෝමාරිකා අපිත් ඉඳල හිටල කනව අක්කෙ වත්ත පුරාම පඳුරු🙂🙂🙂 ඔච්චර market කියල දන්නව නං වත්තක් වවල export කරනව අයියෝ

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      අපේ ඉබේ හැදෙන ඒවත් මෙහේ සල්ලි කරන්න පුළුවන්

    • @Gayesha_sl
      @Gayesha_sl 2 ปีที่แล้ว +1

      @@SehaVlogs මිනිරන් පිටරට යවන රටේ පැන්සල එන්නෙ පිටරටින් ඒ තමයි අපේ සිරි ලංකාව.

  • @gimhaniwickramasinghe8085
    @gimhaniwickramasinghe8085 2 ปีที่แล้ว +1

    💜️😍

  • @nadund1
    @nadund1 2 ปีที่แล้ว

    👍

  • @ni________________________6031
    @ni________________________6031 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      👍👍👍

  • @namalduminda8648
    @namalduminda8648 3 ปีที่แล้ว +1

    Please do a vedio about Canadian chocolates in supermarkets

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank u for the idea i will

    • @oshadibhagya1745
      @oshadibhagya1745 3 ปีที่แล้ว

      @@SehaVlogs Ane ow akki chocolate gana vedio ekak karanna ☺️

  • @warnakulasuriyamarianrosha1138
    @warnakulasuriyamarianrosha1138 2 ปีที่แล้ว

    I like you,r English seha

  • @DamiyaVlogs
    @DamiyaVlogs 3 ปีที่แล้ว +4

    🇨🇦🥶💯

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว

    ❣️💪🏻

  • @newyork639
    @newyork639 3 ปีที่แล้ว +1

    🇨🇦❣️❣️

  • @Harshisdiary8443
    @Harshisdiary8443 3 ปีที่แล้ว +2

    Wow akka dakkahama asa hithenawa canada enna

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      🇨🇦❤

  • @yasiruanjana1638
    @yasiruanjana1638 2 ปีที่แล้ว

    ලංකාවෙ ඔහොම දැං බඩු ගන්න ලක්ශ 4 විතර ඕනෙ කරුමේ තමා 😪😪😪 හැබැයි කවද හරි canada එනව අනිවාරෙං 😍😍😍😍😍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍

  • @rangikakekunawela8333
    @rangikakekunawela8333 3 ปีที่แล้ว

    👌

  • @warnakulasuriyamarianrosha1138
    @warnakulasuriyamarianrosha1138 2 ปีที่แล้ว

    Akke parissamin heta surya kunatuwak canadawatai thawath ratawalwalata anathuru agawala thiyenawa

  • @maheshil2505
    @maheshil2505 3 ปีที่แล้ว

    Good😁💞💞💞🤗

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank u 💐

  • @thima-sk4kn
    @thima-sk4kn 3 ปีที่แล้ว +1

    Please make sure to focus the things slowly and clearly, Bit difficult to watch it
    Anyway Good Luck💕

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      Thank you very much ❤️😍

    • @RajithaPrabath
      @RajithaPrabath 2 ปีที่แล้ว

      Yes one thing to improve..
      Good luck.. 👍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +2

      @@RajithaPrabath thank you

  • @kate2088
    @kate2088 2 ปีที่แล้ว +1

    අක්කේ .. මන් ඔයාගේ videos බැලුවා .. බඩු ගාන අඩු waltmart එකද, co-op එකද?
    (මන් සුජානි)

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      වෝල්මාට් 😊 මට නම්

  • @dasunthaniroshima8398
    @dasunthaniroshima8398 2 ปีที่แล้ว

    👍🌹🌹

  • @rumeshkaru5579
    @rumeshkaru5579 3 ปีที่แล้ว

    The vegetable @ 6'00 is called "Artichoke" :)

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank u 💐

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 3 ปีที่แล้ว

    ❤❤❤🤟

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      ❤️🤟❤️

  • @sumuduwijesiri979
    @sumuduwijesiri979 3 ปีที่แล้ว +1

    Akka koheda inne canada wala

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      Newfoundland and labrador ( Happy Valley Goosebay )

    • @sumuduwijesiri979
      @sumuduwijesiri979 3 ปีที่แล้ว

      @@SehaVlogs akke mamath AIPP program ekata dala thiyenne nxt year wage enna hithan innava balamu,

  • @wazirousman2072
    @wazirousman2072 2 ปีที่แล้ว

    What u eat all frozen food know No fresh food at all 😢😢😢 Good and bad impacts in various countries...

  • @deepthiwijesekara5598
    @deepthiwijesekara5598 2 ปีที่แล้ว

    Akke, minute 7.7
    Api kiyanne මොට්ටු kiyala. Badulle hoyaaganna thiyenawa. Mn badulla district eken

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      😍 😍ඒවා කන්නේ කොහොමද ?

    • @deepthiwijesekara5598
      @deepthiwijesekara5598 2 ปีที่แล้ว

      @@SehaVlogs පිටින් තියෙන කොල වගේ එක අයින් කරලා, ඇතුලෙ තියෙන බෝලෙ කන්නෙ. Instagram එකේ මං ඔයාට ෆොටෝ එකක් දාන්නම් අක්කෙ. මම ඔයාව follow කරනවා

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      @@deepthiwijesekara5598 එල එල අදනේ දන්නේ ,තැන්කු වේවා ..හා දාන්න😍

    • @deepthiwijesekara5598
      @deepthiwijesekara5598 2 ปีที่แล้ว

      @@SehaVlogs මං මැසේජ් දාලා තියෙන්නෙ අක්කෙ ඔයාට Seha Vlogs instagram එකට❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      @@deepthiwijesekara5598 අනේ අමතක උනා පේජ් එකේ මැසෙන්ජර් එකට එවන්න බැයිද ? Insta එකේ මැසෙන්ජර් එක ඇක්ටිව් කරලා නැහැ මම 😊

  • @jhonwick4908
    @jhonwick4908 2 ปีที่แล้ว

    Zara pork kanawada?

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      නැහැ

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 3 ปีที่แล้ว

    Daycare vala vage job ekak hoyaganne kohomada

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      එහෙම හොයාගන්න අමාරුයි ..ඩේ කෙයා එහෙක වැඩ කරන්නත් මෙහෙ ඒ සම්බන්ධව තියෙන පාඨමාලා කරන්න ඕනේ

  • @thesuwisal
    @thesuwisal 2 ปีที่แล้ว

    Artichokes.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      පස්සේ දැන ගත්තේ නම බොහොම ස්තුතියි ❤️

  • @amaavlogs20
    @amaavlogs20 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @pricidamadurage6683
    @pricidamadurage6683 3 ปีที่แล้ว +1

    atichock

    • @pricidamadurage6683
      @pricidamadurage6683 3 ปีที่แล้ว

      You told you dont know that veggi, It is artichoke

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @sameeramm
    @sameeramm 3 ปีที่แล้ว

    Couple එකකට, තුන් වේලම , උයා ගෙන ,කෑවොත් food cost එක කීයද , monthly ?

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් අපිට මාසෙට ඩොලර් 700ක් වගේ යනවා,බබත් එක්කම.

    • @sameeramm
      @sameeramm 3 ปีที่แล้ว

      @@SehaVlogs ගාන ටිකක් වැඩි නේද ?

  • @kalpanamadushani5478
    @kalpanamadushani5478 3 ปีที่แล้ว

    ඔයාලට වෙන province එකකට යන්න බැරිද දැන්ම....job offer එකකින් ආව නිසා.... එහෙම වෙන සීත අඩු පැත්තකට යන්න කැමති නැද්ද....

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      ඔව්.PR ආවම අවුරුදු දෙකක් ඒ අඳාළ Province එකේ ඉන්න ඕන.

  • @pramithkumara9799
    @pramithkumara9799 3 ปีที่แล้ว +2

    හිත සනිප වෙන්න ඔහෙට එන්න ඔනෙ, රජයෙ ද ඔක

    • @carolamarionschroder9059
      @carolamarionschroder9059 3 ปีที่แล้ว

      Tkdbd c HK ja am v ma See RG Okt TT war xx ja x DC k te AVVkrc ad Donau

  • @dumindumadumal4778
    @dumindumadumal4778 3 ปีที่แล้ว

    උයලාද කෝමාරිකා කන්නේ

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      අර ජෙලි වගෙ තියෙන කොටස තම ගොඩක් අය අරන් කන්නේ

    • @chandanadayananda3403
      @chandanadayananda3403 2 ปีที่แล้ว

      Akka oya kawada Anne,safran palf habanna,waga karnna KO,okit habanna wala,ohe safran kiyaba

  • @shanikasilva9975
    @shanikasilva9975 3 ปีที่แล้ว +1

    How do I contact you !
    I want to come to Canada
    Pls give me a way to contact you ! Thank you