Bramble The Mountain King Review - රාක්ෂයන් සහ ලිලිපුට්ටන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 43

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +11

    මෙන්න මේ වගේ වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් Video games තමයි නිර්මාණය වෙන්න ඕනි. පෞද්ගලික මතය අනුව Community එකක් වුණත් දියුණු වෙන්නේ එතකොට ඒකාකාරී Games වලින් Gaming Industry එකට දිගු ගමනක් නැහැ.
    ගොඩක් වටිනවා සහෝදරයා මේ විදියට මෙවැනි Video games අපි වෙත අරගෙන ඒම පිළිබඳ 🔥💙

  • @chethanakaushalya
    @chethanakaushalya ปีที่แล้ว +9

    අම්බෝ ඕකනම් ගැම්මක් හොදේ අයියෙ මම ෆේස්බුක් එකේ ලයිව් වල එහෙන් මෙහෙන් දැක්කා... ගැම්මක් තමා ❤️😍

  • @sandu_official_0_0
    @sandu_official_0_0 ปีที่แล้ว

    supiriyak thama ayiye aluth game eka 🔥🔥❤‍🔥❤‍🔥

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว

    ❤️

  • @isururashmitha6806
    @isururashmitha6806 ปีที่แล้ว

    Supiryk eka .❤️

  • @blackrainbow0
    @blackrainbow0 ปีที่แล้ว

    අයියා ඔය වගේ ගේම්ස් වලට ආසයි නම් මම අයියට recommend කරනවා little nightmares play කරන්න කියලා
    හැබැයි ඔය තරම් ග්‍රැපික්ස් නම් නැහැ ඒත් තාරය කියනදේ උපරිම ඒකෙනුත් දෙනව🙂💝

  • @janithagihana5928
    @janithagihana5928 ปีที่แล้ว

    ලිකේක ඩවුලොඩ් කරන්න අනේ මචං

  • @heshanyoshitha7248
    @heshanyoshitha7248 ปีที่แล้ว +1

    26:14 Temple Run 😂❤

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว

    ❤️ ඒක නම් සුපිරියි. කවදහරි ගහනවා

  • @truth...3917
    @truth...3917 ปีที่แล้ว +3

    ඉස්සරහට metaverse වලින් හදපු games වල VR දාගෙන ඇත්ත gaming feel එක ගද්දි කොහොම වේවිද..❤

  • @Cspot1
    @Cspot1 ปีที่แล้ว +2

    Aiye i7 2nd gen pc eke uncharted 4 ghnna baida

  • @manujanandimal574
    @manujanandimal574 ปีที่แล้ว

    අඩෝ මේක ගහමුකො අයියෙ

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha ปีที่แล้ว +1

    Gammak thamai 🎮 GG

  • @theekshanamihiranga6080
    @theekshanamihiranga6080 ปีที่แล้ว +1

    පට්ට ගේම් එකක් අයියේ මෙක release වුනාම live ගෙන්න

  • @MrChad23458-_-
    @MrChad23458-_- ปีที่แล้ว

    9:17 🤣🤣🤣🤣 monad me kiyawanne.he he

  • @vehanchathuranga6122
    @vehanchathuranga6122 ปีที่แล้ว

    👍👍👍

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +1

    Interesting game එකක් වගේ 🥰

  • @sadeepakalhara9590
    @sadeepakalhara9590 ปีที่แล้ว

    අපේ @YB එහෙම දැක්කනං ආස වෙයි මේකට 😅

  • @ajithwasantha6818
    @ajithwasantha6818 ปีที่แล้ว +1

    ගේම් එක අාපු ගමන්ඉක්කමනට live ඕනි😀😀

  • @hcat609
    @hcat609 ปีที่แล้ว +1

    Brothers a tale of two sons ගේම් එක මතක් උනා. Sound ටිකක් විතර ඒ වගේ 😊

  • @heshanyoshitha7248
    @heshanyoshitha7248 ปีที่แล้ว

    Brothers: Tale of two sons ගේම් එකත් ටිකක් මේ වගේ.

  • @lakshmanpriyantha6314
    @lakshmanpriyantha6314 ปีที่แล้ว +1

    Wenasme gamak patte 👍👍

  • @GHOST-xf4og
    @GHOST-xf4og ปีที่แล้ว

    game is perfect . game eka nam maru ayye

  • @bhanukamadhushan3992
    @bhanukamadhushan3992 ปีที่แล้ว +1

    Amoo e game eka maru 😍❤️🔥

  • @simonsibel9789
    @simonsibel9789 ปีที่แล้ว +1

    Holy shit
    Holy shit
    Holy shit 😂😂😂😂😂😂😂

  • @LunerQuiz1M
    @LunerQuiz1M ปีที่แล้ว +1

    ඕක PS4 වල ගහන්න පුළුවන් ද

  • @GAMINGKRAKEN-gv5sy
    @GAMINGKRAKEN-gv5sy ปีที่แล้ว

    msk eke build ekak karaddi 750 ti nadda

  • @heshanbinuwara
    @heshanbinuwara ปีที่แล้ว

    ඇත්තටම ඔය සීරිස් එකක් පිටිං ගේම් බහුතරයක් විකිනෙන්නෙ පළවෙනි ගේම් වලිං දුන්න ගැම්ම හින්ද.. ඒ නිසා තනි ගේම් එකක් වගේ එන ගේම් සාපේක්ශව පට්ටම හොදයි.. ඒත් cod gta වගේ ඒව ඒ ගැම්ම දිගටම ගේනව

  • @Smokyff6854
    @Smokyff6854 ปีที่แล้ว +1

    Real life seen ekak thiyei oya dance krala Marena ledak gana.

  • @GAMINGKRAKEN-gv5sy
    @GAMINGKRAKEN-gv5sy ปีที่แล้ว

    ayye god of war part 5 eke chat karanna bane sub karala thibbe mn serama try karala baluwa oyage awlak mage yaluwektath bari una

  • @chalaboysl943
    @chalaboysl943 ปีที่แล้ว

    මේ වගේ ගේම් වල වෙනම ආතල් එකක් තියෙන්නෙ 😍

  • @xxbluecoffeexx
    @xxbluecoffeexx ปีที่แล้ว

    🔥🔥🔥

  • @yakagaming1079
    @yakagaming1079 ปีที่แล้ว

    Pattama wenas game ekak❤️👍

  • @gaminganji
    @gaminganji ปีที่แล้ว

    Ammo eka 😍❤️

  • @slorigami8154
    @slorigami8154 ปีที่แล้ว +1

    මේ game එකනම් මරු 👌

  • @manujamax5289
    @manujamax5289 ปีที่แล้ว

    Game eka supiriii😃😊

  • @isharamaduwantha48
    @isharamaduwantha48 ปีที่แล้ว

    Limbo game ekath oya wage

  • @stormwolf839
    @stormwolf839 ปีที่แล้ว

    Hammata ekath wenas maa athdakkeemak weii

  • @T88edits
    @T88edits ปีที่แล้ว

    GROUNDED wage

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +2

    මෙ වෙලෙ බලන්න බෑ

  • @Deathtraze
    @Deathtraze ปีที่แล้ว +1

    🎮❤️

  • @malshanmaduranaga1334
    @malshanmaduranaga1334 ปีที่แล้ว +1

    ❤️👍