අපිට හිතේ තෙත් ගතියක් නැති අයත් ඒ්ක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 76

  • @kumarilanka7713
    @kumarilanka7713 8 หลายเดือนก่อน +3

    නමෝ බුද්දාය ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sumi9966
    @sumi9966 ปีที่แล้ว +3

    Mn catholic... Mn jesuta godaaaak adareei, eth lagakadi idan man me hamuduruwange bana ahanawa mage sithata puduma sahalluwak danenawa mn prashna godaka inna kenek namuth mata me bana ahapuwama mage tiyana hama prashnayak ma amathaka karala hitha haiya karanna jeewithe ta muna denna puluhan ... Mage hithata puduma sahalluwak danenawa me hamuduruwan wahanse kiyana sama deyakma sathayak

  • @sujanithakashi2808
    @sujanithakashi2808 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හමුදුරඅවනේ ඔබ වහන්සේගේ බණ පද ඇයි මිට කලින් මට අහැන්නේ නැත්තේ කියලා මම හිතනවා දැන් පන්සිල් පද 5 රැකන්න උත්සාහා කරමි මම ජිවිත් වෙන්නවා 🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 2 ปีที่แล้ว +4

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @apsarasewwandi1647
    @apsarasewwandi1647 2 ปีที่แล้ว +5

    මම අපේ හාමුදුරුවන්ගේ බණ හැමදාම අහනවා.මගේ හිතට ලොකු සැනසිමක් එක 🙏 ඔබ වහන්සේට දීර්ගායුශ ..🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @pathminiabeywicrama
    @pathminiabeywicrama 8 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය...!!!
    🙏☸🙏

  • @lakmaliwasana7907
    @lakmaliwasana7907 6 หลายเดือนก่อน

    Oba wahanseta deergayusha labewa

  • @hiroshaperera6481
    @hiroshaperera6481 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🙏🏵️🙏

  • @IsthalliKumara
    @IsthalliKumara ปีที่แล้ว

    Pinwath swaminwahansa oba wahansege bana deshana nitharam ahanawa oba wahanseta pin ape hamuduruwane mage jeewithaya thiyenne bana ahana nisa magesitha pehaduna sadu sadu

  • @thaniltha3724
    @thaniltha3724 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වමින්වහන්ස මාගේ නමස්කාර වේවා.

  • @chethanaKumari-dr2sy
    @chethanaKumari-dr2sy 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu තෙරුවන් සරනය් 🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ !

  • @rusaranibandara1584
    @rusaranibandara1584 2 ปีที่แล้ว +2

    සාදු ! සාදු ! සාදු ! නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට ! ඔබ වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දුකින් මිදේවා ! දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !

  • @nilanthimala6867
    @nilanthimala6867 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවනේ මගේ වයසත් තාම 27 මමත් ගොඩක් පින් දහම් කරන, ධර්මය අහන කෙනෙක්...

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +5

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว +1

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @agantaoman4745
    @agantaoman4745 2 ปีที่แล้ว

    Ape hamuduruwane oba wahansege bana man ahanawa.. Eth Mage hithata sanasermak en nane ape hamuduruwane..

  • @kumudujayakodi8338
    @kumudujayakodi8338 2 ปีที่แล้ว

    Oba වහන්සේta pin aithi wenawa loku prashneka hitapu mt loku senasimak genawa me bana tika theruwan saranaii🙏🙏🙏

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🌸🌼🌺💮
    බුදු ගුණ සතයයි 🙏🙏🙏🏵️🌸🌼🌺💮
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🏵️🌸🌼🌺💮

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 2 ปีที่แล้ว

    Sadu sadu sadu Theruwan sarani pinwath shamin wahanseta

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 Ape Swaminwahansege Uthum deshana ahanawa .ekama deshanawa keepawathawakma ahanawa. 🙏🙏🙏Theruwansaranai Ape Swaminwahanseta.

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ... !!! සම්මා සම්බුදු සරණයි .... !!! 🙏🙏🙏

  • @nayanidayarathne6811
    @nayanidayarathne6811 ปีที่แล้ว

    Hamuduruwane mage jeewithe godak duk sahithay...nodenuwathva karapu weradi athi..ewage wipaka wenna athi me...mamath ruwanvelimaha seyata gihin mage jeewitha kathawa kiwwa...budu hamudhuruwan mata den mewi mewi penawa...🙏🙏🙏

  • @manojtharanga408
    @manojtharanga408 8 หลายเดือนก่อน

    Godak lassanae

  • @samsunga22vr29
    @samsunga22vr29 2 ปีที่แล้ว +2

    Paw geveddi ee aya ibema maga hari yanava eyata nosali dara ganimai vadagath .SP.

  • @anuralakshan5517
    @anuralakshan5517 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @lalithadamayanthi6264
    @lalithadamayanthi6264 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @sadeesharashan7342
    @sadeesharashan7342 2 ปีที่แล้ว

    Budusaranai swamin
    Wahanseta sadu sadu sadu
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangaliyanage2059
    @priyangaliyanage2059 2 ปีที่แล้ว +1

    Sadu sadu

  • @adjidaa2940
    @adjidaa2940 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu niduk wawa nirogi wawa dirgayusa labawa tharuwan saranai apa samin wahansa

  • @magladiesladies9052
    @magladiesladies9052 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @priyanthi-w2t
    @priyanthi-w2t 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු!!!....... 🙏🙏🙏

  • @herathbandage2014
    @herathbandage2014 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏☝

  • @briynkaagg1336
    @briynkaagg1336 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamanilanthi8066
    @shamanilanthi8066 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @samanjanaka5284
    @samanjanaka5284 2 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏 🙏 🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    🙏🙏🙏 it’s truth Pinwath swaming wahanse

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +5

    මෙච්චර පැහැදිලිව. සසර ගැන. පහදල. බුදු රජානන් වහන්සේ අපට කියල. දිලත් අපේ මිනිස්සු අාරැඩවෙන. ගැනු ලගට ගිහිං වැදල මේ චුටි කාලය. ගැන. හොයනව. සාත්තර අහ අහ. ඉතිං මේ සසර බයානක කම පහදල දෙනවට ඔබ වහන්සේටත් නිවන් දොරටු විවර වේවා මම කුවයිට්

    • @madhushanikasewwandi8936
      @madhushanikasewwandi8936 2 ปีที่แล้ว

      ඔබවහන්සේට නිවන්පුරදොරටුව විවර වේවා

    • @auandissanayake7944
      @auandissanayake7944 2 ปีที่แล้ว

      Prshna goday පිහිට වෙනවාද .darwo thun denek ඉන්නවා .mahththyage watupa madi dan jewath වෙන්න .

  • @achiniachini4256
    @achiniachini4256 2 ปีที่แล้ว

    Jiwithaye yatharthaya awaboda wewa apa semata.

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว

    A human birth that enables one to travel in the path Buddha has shown us .... the 8 fold path beginning with right view is the most fortunate of human births ... having access to pristine dhamma is like winning the biggest lottery! 🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 2 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 6 หลายเดือนก่อน

    හාමුදුරුවනේ පිට රට වල ,ගොඩක් වීඩියෝ වල දැකලා තියෙනවා බල්ලෝ වගේ සතුන් ට අසනීප හැදුනාම , වෙන්න ඕනෑ ,බෙහෙත් විදලා මරන්න දීලා , ඒ මිනිසුන්ම කෑ ගහලා අඩනවා ...
    මට ඒ ඇඩීම දකිද්දී හිතෙන්නේ , විහිලු වක් කියලා ..මොකද , මරන්න දීලා එයාලා ම අඩනවා.

  • @sominasomina5017
    @sominasomina5017 2 ปีที่แล้ว

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය

  • @mallikaginthota9021
    @mallikaginthota9021 2 ปีที่แล้ว +1

    Bb

  • @lakshikamadhubhashini1156
    @lakshikamadhubhashini1156 2 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්ස ,,අයිති කාරයෙක් නැති දෙයක් කිය්ස්න දේට මග වැටිලා තිබිල අහුලා ගන්න දේ හොරකම ක් නේද ..අයිති කරයෙක් නැති කියන්නෙ මොනවගෙ දේයක්ද..

  • @hirunishali2460
    @hirunishali2460 2 ปีที่แล้ว

    Anith kena ravattana eka pavak nemeida ekenage karmaya mokakda

  • @hettiwaththalakshmi
    @hettiwaththalakshmi 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @manojmadusanka8493
    @manojmadusanka8493 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🌼🌼🌼🙏

  • @amilachandani2330
    @amilachandani2330 2 ปีที่แล้ว

    සාදු සාදු🙏🙏🙏

  • @priyankachandramali6179
    @priyankachandramali6179 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @amallanka4061
    @amallanka4061 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sashishasi8974
    @sashishasi8974 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wathsalaprashanthi7419
    @wathsalaprashanthi7419 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @maryfloring8273
    @maryfloring8273 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @madushanigalappaththi2781
    @madushanigalappaththi2781 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @vlogswiththarindu
    @vlogswiththarindu 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anuththara9180
    @anuththara9180 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @alodiaelizabeth6219
    @alodiaelizabeth6219 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimalinimali4626
    @nimalinimali4626 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @manjulamadushanka2015
    @manjulamadushanka2015 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @niroshapriyangika1676
    @niroshapriyangika1676 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madushikapradeepani
    @madushikapradeepani 8 หลายเดือนก่อน

    🙏🙏🙏