ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2024 ත් මේක අහනවා ❤🎉
Hama awruddema ahnw yako plwnnm nwttpn👍
Aniva
2024 අහන අය ඉන්නවද. 2025 ටත් මේක අදාලයි.😂
මේ music video එකේ ඉන්න Girl දැන් පේන්න නැනෙ එයා ගොඩක් ලස්සනයි දුශ්‍යන්තගෙ හැම එක්කම ඉන්නවා.. එයා දැන් නැද්ද 🥺😢
ඕඕඕ
Oo
ඔව්😊
O
2024 අහන අය මෙහේ...❤❤
Koheda
පොඩි කාලේ ටීවි එකේ මේක යද්දි ගැම්මෙන් ඇහුවා😂❤️අදටත් අහනවා 🥺❤️
ලගදී ඇහුව වගේ මතක ,ඒත් අවුරුදු 6 ක් විතර ගිහිල්ලා ,ඒ සින්දුවයි ,කටහඩයි වයසට යන්නේ නෑ කවදාවත්ම, හැබයි අපි ලොකු වෙලා ,වයසට ගිහිල්ල. මතක පමනයි ඉතුරු .
ඒකනම් ඇත්ත මම ආසම සිංදුවක්❤❤
මේ සින්දුව tv ගිය කාලේ කුඩයක් අරන් මමත් dance කලා.😅❤.ඒ වගේ රතු පාට කුඩයකුත් අරගත්තා.. ඒ කාලේ 😔😢❤
me wage pirimi lamayek hambunada anagathayedi
Ko dn e kude🥹harima premaniyai ane🥹ohhhhhhh kudayak dn keeyak wnwd
@@SiniduMalshan ප්‍රේමනීයයිලු 🤷♀️😂
පොඩි කාලෙ ආසම සින්දුවක් 😍.
Mageth
🤗🤗
O....mageth danatath asai
මේ සින්දුව කියන කාලේ මන් හිතන් උන්නේ දුශ්ශ්‍යන්ත් කියන්නේ හෙන ලොකුකම තියන ටිකක් නපුරු චරිතයක් කියලා. 😐 සොරි එහෙම හිතන් උන්නට. හැබැයි 2009 ඉඳන් ඒ කියන්නේ මන් නවය වසරේ ඉඳන් කැමතිම කෙනෙක්. ලංකාවේ සෙලිබ්‍රේටිස්ලගෙන්. ඒත් දැන් නම් දන්නවා ගොඩක් ආදරණීය සුපිරි චරිතයක් කියලා. ජයවේවා ❤️
Ane attada paw oya 🙂
දේදුන්න වාගේපායන්න ආයේපායන්න ආයේ කිව්වා...ඈ එන්නෙ නෑනේපායන්නෙ නෑනේදේදුන්නෙ පාට හෙව්වා...... ...දේදුන්න වාගේපායන්න ආයේපායන්න ආයේ කිව්වා...ඈ එන්නෙ නෑනේපායන්නෙ නෑනේදේදුන්නෙ පාට හෙව්වා...දේදුන්න වාගේපායන්න ආයේපායන්න ආයෙ කිව්වා...ඈ එන්නෙ නෑනේපායන්නෙ නෑනේදේදුන්නෙ පාට හෙව්වා...... ...ඈඑක්ක උන්නු කාලේආදරෙන් තුරුල් උනාදේදුන්නෙ පාට පේමලෝකයේම ගෑවුනාඒ ප්රේම ගීතයේ ඔබයි මමයි සිනාසුනාමේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා...දේදුන්න වාගේපායන්න ආයේපායන්න ආයේ කිව්වා...ඈ එන්නෙ නෑනේපායන්නෙ නෑනේදේදුන්නෙ පාට හෙව්වා...... ...දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලාමා ආදරේට කීව ගීත ඈට නෑසෙනාමේපෙම් පැතුම් දන්න අහස පොළව යාවුනාදේදුන්න කෝ ඔයා කියන්නකෝ සුරංගනා...දේදුන්න වාගේපායන්න ආයේපායන්න ආයේ කිව්වා...ඈ එන්නෙ නෑනේපායන්නෙ නෑනේදේදුන්නෙ පාට හෙව්වා...දේදුන්න වාගේපායන්න ආයේපායන්න ආයේ කිව්වා...ඈ එන්නෙ නෑනේපායන්නෙ නෑනේදේදුන්නෙ පාට හෙව්වා...දේදුන්න වාගේපායන්න ආයේපායන්න ආයෙ කිව්වා...ඈඑන්නෙ නෑනේපායන්නෙ නෑනේදේදුන්නෙ පාට හෙව්වා...
2021 අහන set එක කෝ
Ane palayan ban යන්න 😏🍌
2022
ඉන්නෝ
එදත් ඇහුවා 2022 දිත් අහනෝ
2023 💖💖💖💖💖💖💖💖💖
කොච්චර ඇහුවත් බැලුවත් ඇතිවෙන්නැති විශුවල් එකක් පට්ට 🎉❤
2022.01.02 අදටත් අහනවා මම නම් ❤❤
💛
මතක් වෙලා ආවෙ😊❤ඉස්සර මායි නංගියි මේ විදිහටම නැටුවා සිංදුව දාලා 😍😍
මේක නම් පිස්සු හැදෙන පට්ටම පට්ට සිoදුවක් ඈ...
තාමත් අහනවා me sinduva kohhara ahuvath epa වෙන්නේ නෑනේ මරු sinduva
ඉස්සර පිස්සුවෙන් වගේ අහපු සින්දු...❤️❤️
Great song Dushyanth. I really love this song. Dancing is superb. Very interesting song to listen. Keep up the good work.
පොඩි කාලෙත් ඇහුවා දැන් 18ක් වෙනවා තාම අහනවා 😍😍🤞👌2022ත් අහන අය කෝ...
Ubata thama 18 i nam uba thama podi yako! Loku wela waren comment karannna!
@@9dushan bruh🤣
It's ME🤚🏻☺️ and, I'm Japanese 🤣
Ehemada👍Woow
චුටි කාලේ ඉඳලා dance එකට ආසාවෙන් බලපු එකම සින්දුව. ලස්සනයි
2020 anyone
Yes
Yep
Here
Yo
@@sandakelumjayaweera4395 11111111111111¹
Yt views adu unata issara chart show wala pattagahapu sinduwak👍
Is there 2020 Corona guys...??
Here 😁
☝️💃
2022 ranil guys😂🥲🤘
2024 අහන අය කෝ ❤❤
මෙ විඩියො එක දැක්කෙ අද සිංදුවනම් අහලා තියෙනවා 2024❤❤
අම්මො 2021 දී තාමත් අහනවා මාරම ලස්සන යි
😁❤ පොඩි කාලෙ මතක් උනා. 2024
මම පොඩි කාලේ අහලා තිබ්බා ලගදි මතක් වෙලා හොයලා හොයලා අන්තිමට හොයාගත්තා🤗🤗
අද කාලෙ අය ඉන්නව නම් මේ සින්දුව තේරුම් අරන් මේ වගේ ආදරය කරන්න 😊👌 කියල ආදරෙන් කියනව meanning is soo good if you can understand it clearly try to understand නියමයි !!❤❤
hithata waduna song ekak. 2024th thama ahanawa🥰🥰
2023 අහන අය කෝ 😍❤️
Very nice song very beautiful God bless all of you
❤❤❤❤❤❤❤❤❤❤
Kochchara ehuwath epa wenne nee...2024 t ahanawa🥺❤️
One of the top Songs hearing where got me danced when even we were so small on those days.😋
ගොඩ කාලෙකින් අහන්නෙ 🤧❤️
Nice song for melody of MJ's the way you make me feel ❤️❤️
Wonderful singing
2022 De aye mathak una sri lankan michael wa, Love you dusmantha aiya & MJ miss u so much
Asama sinduwak.... hee thamath ahanawoo💙
Me Dushyanthge ex girlfriend.Eya wena kenekwa marry karala rata giyaa ee kalema 🙄
මල්ලිගේ action මයිකල් ජැක්සන්ගේ වගේමයි
Hi dushyanth, if you are reading this, as a big fan of yours, I am looking for a new song of yourss..... plz..
Still 2024❤
This is 1 hit nostalgia bro. I was like 6 years old when this first came out
The girl in this video used to be my childhood crush back in 2013
Love this ❤️🔥
2021 ත් අහන සෙට් එක කොයි ❤
D star when r u coming back ???Waiting for the re-entry
I love this song ❤❤❤❤❤
Beautiful song ❤️❤️❤️❤️
2022 anyone❤️🔥
Shaaaa
Maruu ❤️🎶
It's sad that they don't Make Music Like this anymore
❤️❤️ආසම සින්දුවක් ❤️❤️💕
තාමත් ආස සිංදුවක්
Michle jacksonge the way you make me feel song eke sri lankan eka
❤️💯
2023 thmth ahnwa 😍
Mn asama song aka
මං ආස සිංදුවක්
the way you make me feel beat
Podi kale ehuwe dn 20k thamath ahana 2023 ahana set eka koo👍❤️❤️
Who listing to this masterpiece on the 31-12-2024❤
Adatath asama sinduwk
Asama akak
පට්ට ❤❤❤
2023 මන් වගේ අහන අය ඉන්න්වද ❤
supiri love it❤
Masterpiece 2022:09:23 ♥️🎧
2022 ahana kooo💓
2024 anyone ❤
Mta matkai e dawswla me sinduwa tv eke ynwa. Hari asawen ahapu sinduwk.❤️
❤💜️✨️
ඒ කාලේ🫡
Wow. Such a beautiful song❤
❤❤2024 🎉
2023 අහන අය කෝ මේකනම් පිස්සුවක් 🥰
Superb
Mama❤️✨️
Well done action with Singing Real Brayan and my Son Neth belong For 🌎 peace best our blessing ❤💕❤💕❤❤❤❤❤
Beautiful Hashini gonagala Akka 🥰
Man asama sinduwak huga dawasakin eheuwe
2022 ahana man♥️
Asama sinduwak..❤❤
Dushyantha ayye puluwan nam covid aduunama Micheal Jackson ge Concert ekak karannako.
One and only for 🌎 belong to God Elephant and to Sky belong to my life Never born agin ❤💕❤❤❤💕❤❤❤
2012 අහපු මං 2024 අහනවා
දුෂ්‍යන්ත්ගේ ලස්සන ❤️
2024.04 aneone🎉
Beautiful song
Hashini Gonagala my crush 😍 💓
Eya dm ko athtata🤔
obai mage surangana kiyaddi MJ mai appa
Chuuti kale ahapu lssana sinduwak💖.... Dance eka thamai mru😅❤
2023 අහන සෙට් එක කෝ
Api kawadath asa me wage song walata💕💕💕💕💕💋💋💋💖💖
wow
2025 innawada
2022❤️❤️
Anyone know about this actress name?What happened her?
2024 ත් මේක අහනවා ❤🎉
Hama awruddema ahnw yako plwnnm nwttpn👍
Aniva
2024 අහන අය ඉන්නවද. 2025 ටත් මේක අදාලයි.😂
මේ music video එකේ ඉන්න Girl දැන් පේන්න නැනෙ එයා ගොඩක් ලස්සනයි දුශ්‍යන්තගෙ හැම එක්කම ඉන්නවා.. එයා දැන් නැද්ද 🥺😢
ඕඕඕ
Oo
ඔව්😊
O
2024 අහන අය මෙහේ...❤❤
Koheda
පොඩි කාලේ ටීවි එකේ මේක යද්දි ගැම්මෙන් ඇහුවා😂❤️
අදටත් අහනවා 🥺❤️
ලගදී ඇහුව වගේ මතක ,ඒත් අවුරුදු 6 ක් විතර ගිහිල්ලා ,
ඒ සින්දුවයි ,කටහඩයි වයසට යන්නේ නෑ කවදාවත්ම,
හැබයි අපි ලොකු වෙලා ,වයසට ගිහිල්ල.
මතක පමනයි ඉතුරු .
ඒකනම් ඇත්ත මම ආසම සිංදුවක්❤❤
මේ සින්දුව tv ගිය කාලේ කුඩයක් අරන් මමත් dance කලා.😅❤.ඒ වගේ රතු පාට කුඩයකුත් අරගත්තා.. ඒ කාලේ 😔😢❤
me wage pirimi lamayek hambunada anagathayedi
Ko dn e kude🥹harima premaniyai ane🥹ohhhhhhh kudayak dn keeyak wnwd
@@SiniduMalshan ප්‍රේමනීයයිලු 🤷♀️😂
පොඩි කාලෙ ආසම සින්දුවක් 😍.
Mageth
Mageth
🤗🤗
O....mageth danatath asai
Mageth
මේ සින්දුව කියන කාලේ මන් හිතන් උන්නේ දුශ්ශ්‍යන්ත් කියන්නේ හෙන ලොකුකම තියන ටිකක් නපුරු චරිතයක් කියලා. 😐 සොරි එහෙම හිතන් උන්නට. හැබැයි 2009 ඉඳන් ඒ කියන්නේ මන් නවය වසරේ ඉඳන් කැමතිම කෙනෙක්. ලංකාවේ සෙලිබ්‍රේටිස්ලගෙන්. ඒත් දැන් නම් දන්නවා ගොඩක් ආදරණීය සුපිරි චරිතයක් කියලා. ජයවේවා ❤️
Ane attada paw oya 🙂
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
... ...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයෙ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
... ...
ඈඑක්ක උන්නු කාලේ
ආදරෙන් තුරුල් උනා
දේදුන්නෙ පාට පේම
ලෝකයේම ගෑවුනා
ඒ ප්රේම ගීතයේ ඔබයි මමයි සිනාසුනා
මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
... ...
දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා
මා ආදරේට කීව ගීත ඈට නෑසෙනා
මේපෙම් පැතුම් දන්න අහස පොළව යාවුනා
දේදුන්න කෝ ඔයා කියන්නකෝ සුරංගනා...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයෙ කිව්වා...
ඈඑන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
2021 අහන set එක කෝ
Ane palayan ban යන්න 😏🍌
2022
ඉන්නෝ
එදත් ඇහුවා 2022 දිත් අහනෝ
2023 💖💖💖💖💖💖💖💖💖
කොච්චර ඇහුවත් බැලුවත් ඇතිවෙන්නැති විශුවල් එකක් පට්ට 🎉❤
2022.01.02 අදටත් අහනවා මම නම් ❤❤
💛
මතක් වෙලා ආවෙ😊❤
ඉස්සර මායි නංගියි මේ විදිහටම නැටුවා සිංදුව දාලා 😍😍
මේක නම් පිස්සු හැදෙන පට්ටම පට්ට සිoදුවක් ඈ...
තාමත් අහනවා me sinduva kohhara ahuvath epa වෙන්නේ නෑනේ මරු sinduva
ඉස්සර පිස්සුවෙන් වගේ අහපු සින්දු...❤️❤️
Great song Dushyanth. I really love this song. Dancing is superb. Very interesting song to listen. Keep up the good work.
පොඩි කාලෙත් ඇහුවා දැන් 18ක් වෙනවා තාම අහනවා 😍😍🤞👌2022ත් අහන අය කෝ...
Ubata thama 18 i nam uba thama podi yako! Loku wela waren comment karannna!
@@9dushan bruh🤣
It's ME🤚🏻☺️
and, I'm Japanese 🤣
Ehemada👍Woow
චුටි කාලේ ඉඳලා dance එකට ආසාවෙන් බලපු එකම සින්දුව. ලස්සනයි
2020 anyone
Yes
Yep
Here
Yo
@@sandakelumjayaweera4395 11111111111111¹
Yt views adu unata issara chart show wala pattagahapu sinduwak👍
Is there 2020 Corona guys...??
Here 😁
☝️💃
2022 ranil guys😂🥲🤘
2024 අහන අය කෝ ❤❤
මෙ විඩියො එක දැක්කෙ අද සිංදුවනම් අහලා තියෙනවා 2024❤❤
අම්මො 2021 දී තාමත් අහනවා මාරම ලස්සන යි
😁❤ පොඩි කාලෙ මතක් උනා. 2024
මම පොඩි කාලේ අහලා තිබ්බා ලගදි මතක් වෙලා හොයලා හොයලා අන්තිමට හොයාගත්තා🤗🤗
අද කාලෙ අය ඉන්නව නම් මේ සින්දුව තේරුම් අරන් මේ වගේ ආදරය කරන්න 😊👌 කියල ආදරෙන් කියනව meanning is soo good if you can understand it clearly try to understand නියමයි !!❤❤
hithata waduna song ekak. 2024th thama ahanawa🥰🥰
2023 අහන අය කෝ 😍❤️
Very nice song very beautiful God bless all of you
❤❤❤❤❤❤❤❤❤❤
Kochchara ehuwath epa wenne nee...2024 t ahanawa🥺❤️
One of the top Songs hearing where got me danced when even we were so small on those days.😋
ගොඩ කාලෙකින් අහන්නෙ 🤧❤️
Nice song for melody of MJ's the way you make me feel ❤️❤️
Wonderful singing
2022 De aye mathak una sri lankan michael wa, Love you dusmantha aiya & MJ miss u so much
Asama sinduwak.... hee thamath ahanawoo💙
මේ music video එකේ ඉන්න Girl දැන් පේන්න නැනෙ එයා ගොඩක් ලස්සනයි දුශ්‍යන්තගෙ හැම එක්කම ඉන්නවා.. එයා දැන් නැද්ද 🥺😢
Me Dushyanthge ex girlfriend.Eya wena kenekwa marry karala rata giyaa ee kalema 🙄
මල්ලිගේ action මයිකල් ජැක්සන්ගේ වගේමයි
Hi dushyanth, if you are reading this, as a big fan of yours, I am looking for a new song of yourss..... plz..
Still 2024❤
This is 1 hit nostalgia bro. I was like 6 years old when this first came out
The girl in this video used to be my childhood crush back in 2013
Love this ❤️🔥
2021 ත් අහන සෙට් එක කොයි ❤
D star when r u coming back ???
Waiting for the re-entry