කථන හැකියාව වර්ධනය කරන ව්‍යායාම | Oral motor exercises | Dishan De Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 114

  • @nimeshamadushani1398
    @nimeshamadushani1398 2 ปีที่แล้ว +6

    දැනුවත් කරාට බොහොම ස්තූතියි සර් ගොඩක් වටිනා වීඩියෝ එකක් 🙏🙏

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි!
      Channel එක Subscribe 👍කර දිගටම රැඳී සිටින්න

    • @sandunrasanjana8103
      @sandunrasanjana8103 ปีที่แล้ว

      @@DishanDeSilvaa oke thanq

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      @@sandunrasanjana8103 👍

  • @madurangimadu3977
    @madurangimadu3977 ปีที่แล้ว +2

    Thank you, good video

  • @duladharmasiri6391
    @duladharmasiri6391 2 ปีที่แล้ว +4

    Thank you. Godak dewal dana gaththa.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.
      Channel එක subscribe 👍කර දිගටම රැඳී සිටින්න...

  • @lochananipun-100g3s
    @lochananipun-100g3s 8 วันที่ผ่านมา +1

    dr mama katha karanakota gassi gassi vage hada enne ekata visadumak denna ouluvanda video ekakin

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  8 วันที่ผ่านมา

      මුලින්ම ඔබේ කටහඩ පරීක්ශාකරන්න අවශයයි. ඒ අනුව අපට චිකිත්සාව ආරම්භකරන්න පුලුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @ChanchalaRajapaksha-d2x
    @ChanchalaRajapaksha-d2x 2 หลายเดือนก่อน +1

    Doctor mage daruwata a. 2masa9.eya katakaranawa. Tikak aduwen katakaranne. Wacna 2ewat kiyanawa tikak.sattunge nam. Pinturawala nan. Api yan. Badagini. Wage dewal samahara dewal illanne api ekka gihin pennanawa ata dikkarala. Ustan walin paninawa nitara duwanawa sarakarala kathakaranawa.doctor eya sellam baduekka sellam karanawa peliyatat tiyanawa. Aamahara shabdda walata bayai. Ai doctor a. Piliturak denna doctor. Plz

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 หลายเดือนก่อน

      දරුවා පරීක්‍ෂාණ නොකර නිවැරදිව යමක් කියන්න අමාරුයි. නමුත් මේ ලක්ෂණ අනුව දරුවා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවාගේ වයසට අනුව කතාකිරීමේ හැකියාව ප්‍රමාදය කියලා මට හිතෙනවා. ඒ නිසා ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙක් හමුවන්න වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න

  • @anuRajapakshe
    @anuRajapakshe 9 วันที่ผ่านมา +1

    Doctor mage babata aurudu 3.eya kathakarana dewal therenne.eyagema bashawak wage katakaranne.ekata mokada karanne

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  9 วันที่ผ่านมา +1

      දරුවාට අවුරුදු තුනක් වෙනකොට දරුවා වචන තුනක වාක්‍ය කතා කරන්න ඕනේ. ඒ නිසා Speech Therapy ඉක්මනින්ම ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484 අමතන්න

  • @maheshjayathilaka4858
    @maheshjayathilaka4858 8 หลายเดือนก่อน +1

    Thanks for your great effort.

  • @kalanachampika4464
    @kalanachampika4464 ปีที่แล้ว +3

    Thanks godak de dena gaththa❤

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @nishanthanishantha8568
    @nishanthanishantha8568 4 หลายเดือนก่อน +1

    Sir mage puthata awurudu 4i eth wayanna akurata dayannamai kiyanne. Ae ayi

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  4 หลายเดือนก่อน

      දරුවාගේ උච්චාරණ හැකියව පරීක්ශාකල යුතුයි. එය කථන චිකිත්සාව මගින් නිවැරදි කල හැකියි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @nethu9728
    @nethu9728 23 วันที่ผ่านมา +1

    Pody kale idala newei meka mt thibune men kyna dewal phdili nhne. Sir mkdda ekata hethuwa

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  23 วันที่ผ่านมา

      ඔබේ කතාකිරීමේ වේගය වැඩිද?
      මුලින්ම ඔබේ කතාව පරීක්ෂා කළ බැලිය යුතුයි. ඊට පසුව තමයි මට නිවැරදිව යමක් කියන්න පුළුවන් වෙන්නේ. මේ සම්බන්ධ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම් 0761 838484 අමතන්න.

  • @PiumiNethshika
    @PiumiNethshika 7 ชั่วโมงที่ผ่านมา

    Doctar samaniyen babala katha karnne aurudu kiyen wageda

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ชั่วโมงที่ผ่านมา

      අවුරුදු 1න් මුල් වචන කියන්න ඕනේ.මේ ගැන මම වෙනම video එකෙක් කර තිබෙනවා ඒක බලන්න

  • @nilminimihiri3171
    @nilminimihiri3171 ปีที่แล้ว +1

    👍👍

  • @nuwanweerakoon4485
    @nuwanweerakoon4485 4 หลายเดือนก่อน +1

    මගේ බබාට අවුරුදු 2 මාස 8යි
    එයා වචන කතා කරන ප්‍රමාණය අඩුයි අම්මා පපා සීයා අයියා අයියා අවා වගේ එවා කියනවා මේ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් ද

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  3 หลายเดือนก่อน

      ඔව් පුලුවන්. දරුවාගේ කථන හැකියාව වයසට අනුව තව වැඩි කරගන්න උත්සහකරන්න. ඒ සමගම කථන චිකිත්සකවරයෙකු හමුවන්න. වැඩ් විස්තර සදහා 0761 838484 අමතන්න

  • @kalanachampika4464
    @kalanachampika4464 ปีที่แล้ว +1

    Thanks godak de dena gaththa

  • @nadeekawijenayake3024
    @nadeekawijenayake3024 2 ปีที่แล้ว +2

    sir,mage puthata aurudhu 5 masha 3 i.eya katha karanawa.eth ර ekatha kiyannema ල.ල ekata උච්චාරණයකරන්නේ ඔ

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් වයස අවුරුදු 5-6 අතර දී දරුවා "ර" ශබ්ද උච්චාරණය කල යුතු වෙනවා. එය දිගටම තිබුනහොත් කථන චිකිත්සකවරයෙකු මුනගැසීම වැදගත්.
      මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න

  • @isharagunarathna4208
    @isharagunarathna4208 5 หลายเดือนก่อน +1

    Doctor mage babage wayasa aurudu 6 .eyata ත, ට wage samahara wachana kathakaranna kiyawanna baha ekata mokada karanne doctor.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  4 หลายเดือนก่อน

      මේ වෙනකොට දරුවාට සියලුම ශබ්ද හොඳින් උච්චාරණය කළ යුතු වෙනවා. ඒ නිසා ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙකු හමුවන්න. ඊට පසුව අපට ඒ උච්චාරණ අපහසුතාවයන් නිවැරදි කරන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..

  • @dinna7996
    @dinna7996 2 ปีที่แล้ว +2

    Sir contact karaganne kohomda

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว

      මගේ Fb page එකට message කරන්න.
      නැත්නම් 0761838484 අංකයට කතාකරන්න.

  • @chethanawijesekara455
    @chethanawijesekara455 7 หลายเดือนก่อน +1

    Sir, mage ammage thairoid granthiya ain karala thiyenne. Dan masayak wage wenne operation eka karala. Eyage katahada adui dan. Amarui katha karanna. Ekata mokada karanna one?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  7 หลายเดือนก่อน

      මුලින්ම ඇයගේ කටහඬ පරීක්ෂා කළ බැලිය යුතුයි. සමහර අවස්ථාවලදී මේ ශල්‍ය කර්මයෙන් පසුව කටහඩ අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. එය පරීක්ෂා කළ බැලිය යුතුයි. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න

    • @chethanawijesekara455
      @chethanawijesekara455 7 หลายเดือนก่อน

      @@DishanDeSilvaa Hari sir. Thank you

    • @chethanawijesekara455
      @chethanawijesekara455 7 หลายเดือนก่อน

      Hari sir. Thank you

  • @lasanthichathurani
    @lasanthichathurani 4 หลายเดือนก่อน +1

    Dr. මාගේ දුවට අවුරුදු 5 එයාට සමහර වචන කියන්න පුළුවන් සමහර වචන බෑ, කථා කිරිම අඩුයි. Dr. මුහුණ ගැසෙන්න පුළුවන් විදියක් දැන ගන්න පුළුවන්ද?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  4 หลายเดือนก่อน

      ඔව් පුලුවන් වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.

  • @jeewachathurangani6068
    @jeewachathurangani6068 2 ปีที่แล้ว +1

    Sir Mage Baba Kama kana Kota uda thalle alenawa.ai ehema wenne.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว +1

      පරීක්ෂා නොකර මට හරියටම යමක් කියන්න අමාරුයි. නමුත් ඔබේ වෛද්‍යවරයා හමුවෙන අවස්ථාවේදී ඒ ගැන අහන්න..

    • @jeewachathurangani6068
      @jeewachathurangani6068 2 ปีที่แล้ว +1

      Ok sir

  • @MadushiLakshani-xs2cc
    @MadushiLakshani-xs2cc 4 หลายเดือนก่อน +1

    Kurunagala innawada doctor

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  4 หลายเดือนก่อน +1

      දැනට අපගේ ශාකවන් තිබෙන්නේ බත්තරමුල්ල, ගම්පහ හා අම්බලන්ගොඩ පමනයි. Online ප්‍රතිකාරත් කල හැකි. ඔබේ ගැටලුව ගැන කියන්න.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @lochanatech
    @lochanatech 9 หลายเดือนก่อน +1

    doctor mama katha karana vita vachana gassi gassi ena sobavayak thiyenava e ayi doctor

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  9 หลายเดือนก่อน

      ඔබේ කටහඩ පරීක්ෂා නොකර යමක් නිවැරැදිව කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @h.b.asanthi2867
    @h.b.asanthi2867 2 ปีที่แล้ว +5

    Doctor, මෙන්න මේ වගේ 2008,269,2600 මේ වගේ ඒවා කියද්දී කියන "දේ" කියන එක (දෙසිය හැට නවය)කියන්න බෑනේ ගොතය ද ඩොක්ටර්,මොකක්ද ඩොක්ටර් මේකට කරන්නේ

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว +1

      ඒක පරීක්ෂා නොකර හරියටම යමක් කියන්න අපහසුයි..
      මගේ Fb page එකට messge කරන්න...මම කතාකරන්නම්

  • @shyamapri8394
    @shyamapri8394 2 ปีที่แล้ว +2

    Doctor
    Mage puthata awurudu 3 masa 6. Baba thama katha karanne nahe . Speech theropy karanawa. Doctor putha godak haiyen kagahanawa. Ekata mokakda karanna puluwan

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว

      Speech Therapy දිගටම කරගෙන යන්න. මෙවැනි Behavious අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි. ඔබේ කථන චිකිත්සකවරයා සමඟ මේ ගැන සාකච්ඡා කරන්න.
      මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මාව 0761 83 84 84 හෝ මගේ Fb page එකට message කරන්න.

    • @shyamapri8394
      @shyamapri8394 2 ปีที่แล้ว +1

      @@DishanDeSilvaa ok doctor . Thank you

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว

      @@shyamapri8394 Channel එක subscribe කර දිගටම රැඳී සිටින්න...

    • @lahiruchamara9338
      @lahiruchamara9338 2 ปีที่แล้ว

      docter.mage
      duwata.3yers thama kathakaranne wachana.deka.thunai

  • @DineshaMadhushani-lp2ig
    @DineshaMadhushani-lp2ig ปีที่แล้ว +1

    sir.puluwan.nam.mata.kata.kerema..hakeyawa.laba.danna.gkak.pin.....sir

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      මුලින්ම ඔබේ ගැටලුව පරීක්ශාකල යුතුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...

  • @sobadamdinithiya
    @sobadamdinithiya 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර්...

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.
      Channel එක subscribe 👍කර දිගටම රැඳී සිටින්න...

  • @batagodage123
    @batagodage123 ปีที่แล้ว +1

    3 year babekuta gotha gaseema normal da?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @sandunrasanjana8103
    @sandunrasanjana8103 ปีที่แล้ว +2

    Doctorv contact karaganna nomber aekak dann

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      0761 838484 අංකයට කතාකරන්න.

  • @dammikaperera6541
    @dammikaperera6541 2 ปีที่แล้ว +1

    Thanks sir

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි
      Channel එක Subscribe කර දිගටම රැදීසිටින්න...

  • @ravera4632
    @ravera4632 2 ปีที่แล้ว +3

    wedagath video ekak sir

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි !
      Channel එක subscribe👍 කර දිගටම රැඳී සිටින්න...

  • @shendamith2764
    @shendamith2764 ปีที่แล้ว +1

    මගේ පොඩි බබාලා දෙන්නා සමහර අකුරු කියන්නෙ නැ...කතව ටිකක් අපහැදිලි ..මොකද කරන්න ඔනි

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      දරුවාගේ වයස හා ඒ කීමට අපහසු ශබ්ද මොනවද?

  • @h.b.asanthi2867
    @h.b.asanthi2867 2 ปีที่แล้ว +4

    Matath dr ර වචන kathakaraddi හැමතිස්සෙම නෙමේ සමහර වෙලාවට මේ ප්‍රශ්නය ඇති වෙනවා

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว +2

      මේ තත්වය SpeechTherapy මගින් වෙනස් කරන්න පුලුවන්.
      මාව සම්බන්ධ කරගන්න...

  • @theekshanalakpriya6096
    @theekshanalakpriya6096 4 หลายเดือนก่อน +1

    ඩොක්ට මට වයස 16 කථාව ගොතගැහැන්න පටන්ගන්නා එකට මොකද කරන්නෙ

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  4 หลายเดือนก่อน

      වහාම ගොතය සදහා කථන චිකිච්ඡාව ආරම්භ කරන්න. ඔබේ උනන්දුව සහ කැපීම තිබෙනවා නම් මේ තත්වය වෙනස් කරගත හැකි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484

  • @susanthapriyaruwan6989
    @susanthapriyaruwan6989 2 ปีที่แล้ว +5

    මේ විඩීයෝ රෑප සටහන් දාලා කරනම් හොදයි. සාර්ථක වුන උදාහරණ ඉදිරිපත් කරන්න

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!
      මම ඊළඟ videos වල එය උත්සාහ කරන්නම්!
      Channel එක Subscribe👍 කර දිගටම රැදීසිටින්න..

    • @chalaniliyanaarachchi961
      @chalaniliyanaarachchi961 ปีที่แล้ว +1

      කරන්න ඕන දේ පොඩ් කියලා දෙන්න පුළුවන්ද සර්

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      @@chalaniliyanaarachchi961 දරුවාගේ හැකියාව හා ඔවුන්ගේ මාංශ පේශී වර්ධනය අනුව ඒ දේ කලයුතු වෙනවා. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...

  • @NisansalaVithange
    @NisansalaVithange 8 หลายเดือนก่อน +1

    මටත් මෙ ලගකදී ඉදලා පොඩි ගොතයක් තියෙනවා එ කට speech thorepy wali adu kara ganna පුළුවන් da

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  8 หลายเดือนก่อน +1

      ඔව් ගොතය තත්වය speech therapy මගින් වෙනසක් කරගන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

    • @NisansalaVithange
      @NisansalaVithange 8 หลายเดือนก่อน

      එහෙම වෙන්න හෙතුව මොකද්ද කියලා දැන ගන්න පුලුවන් ද

  • @nimeshamadushani1398
    @nimeshamadushani1398 2 ปีที่แล้ว +3

    මගේ දරුවගේ කටෙන් කොච්චර වත් කෙල බහිනවා ඒක නවත්ත ගන්න විදිහක් කියන්ට පුලුවන්ද

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว +1

      අද මම මේ Video එකේ කියලා දුන්න සරල Exercises ටික කරන්න පටන් ගන්න..

    • @nimeshamadushani1398
      @nimeshamadushani1398 2 ปีที่แล้ว

      @@DishanDeSilvaa Ok sir thank you

  • @WarnakulasuriyaNAWarnaku-np6cr
    @WarnakulasuriyaNAWarnaku-np6cr 9 หลายเดือนก่อน +1

    Amath ansa baga ledek

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  9 หลายเดือนก่อน

      ඔබේ ප්‍රශ්න පැහැදිලි නැහැ

  • @KrishanLahiru-d9c
    @KrishanLahiru-d9c 2 หลายเดือนก่อน +1

    Mt ehem

  • @ridmagunasekara5406
    @ridmagunasekara5406 2 ปีที่แล้ว +1

    සර්, ක අකුරට ත කියවෙන්නේ ඒකට මොකද කරන්න ඕන ..

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 ปีที่แล้ว

      මුලින්ම ඔයා පරික්ෂා කරලා බලන්න වෙනවා එතකොට මට හරියටම දෙයක් කියන්න පුළුවන්
      0761 83 84 84 අංකයට කතා කරන්න...

  • @dineshmadusanka4330
    @dineshmadusanka4330 ปีที่แล้ว +1

    Doctor wa contact kara ganna no.1k danawada?

  • @rasinduSandunil
    @rasinduSandunil 11 หลายเดือนก่อน +1

    මගේ බබාට අවුරුදු 4ක් වෙනවා තාම වචනයක්වත් කතාකරන්නෙනෑ.
    එයාගෙ බාසාවෙන් හැම වෙලාවෙම වගේ මොනවම හරි කියකිය තමයි දවසෙම ඉන්නෙ.
    කන්දෙක හොදටම ඇහෙනවා අපි කියනදේ තේරෙනවත් අඩුයි

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  11 หลายเดือนก่อน

      තවත් බලන් ඉන්න එපා! වහාම කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.

  • @arampathzee7460
    @arampathzee7460 11 หลายเดือนก่อน +1

    Doctor mage babath thalla nethiwa ipaduna babek.den ayage thalla hadala ath aya katha karanawa adui.speech therapy walata liyala neha babawa.mama mokadda karanna oni.pless help me.mm godak me nisa manasikawa wetila inna

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  11 หลายเดือนก่อน

      දරුවාගේ දැන් වයස කීයද? Cleft Palate තිබුණු දරුවන්ට කථන චිකිත්සාව සිදුකළ යුතු වෙනවා. දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484

  • @hashinikodithuwakku8703
    @hashinikodithuwakku8703 ปีที่แล้ว +1

    Doctar Mage daruwata aurudu 3k wenawa ath aya wakya katha karanne amuthu bashawakin thani wachana hodata kiyanawa ane Doctor mt ikmanta pilithurak denna puluwanda🙏

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      දරුවා පරීක්ෂා කර බලන්න ඕනේ.මේ වෙනකොට දරුවා වචන 3ක වාක්‍ය කතාකරන්න ඕනේ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..

  • @SharlyLal
    @SharlyLal 4 หลายเดือนก่อน +1

    Sir. Mata ansabage hadila awruddk wrnwa kata ktanna ba mk

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  4 หลายเดือนก่อน

      වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @dileepmadusanka8478
    @dileepmadusanka8478 5 หลายเดือนก่อน +2

    Doctor mata some words කතා කරන්න අපහසුවක් තියෙනවා
    ත /ක
    පටන් ගන්න වචන එහම

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  5 หลายเดือนก่อน +1

      වචන හිරවනවා වගේද? එවැනි තත්වයක් නම් අපිට පරීක්ශාකර මේ තත්වයට ප්‍රතිකාර ආරම්භ කල හැකි.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @madushanka2558
    @madushanka2558 ปีที่แล้ว +1

    කට හඩ වැඩි සද්දයකින් කතා කතා කරන්න බැරි අයට මොකක් හරි බෙහෙතක් තියෙනවද

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      බෙහෙත් මගින් කටහඬ ශබ්දය වැඩි කරගන්න බැහැ. ඒ සඳහා කථන චිකිත්සාව ආරම්භ කරන්න.ඒ සඳහා ඔබ පරික්ෂා කිරීමට අවශ්‍ය වෙනවා. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න ...

  • @TharukaSankalpa-mu7rm
    @TharukaSankalpa-mu7rm ปีที่แล้ว +1

    Doctor ge contact num ekk dennako

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      0761 838484 අංකයට කතාකරන්න...

  • @UdithAkshana-gp7xf
    @UdithAkshana-gp7xf ปีที่แล้ว +1

    දිවේ මැද්දෙන් ඉරක් පිහිටීම කතාකිරීමට බාදාවක්ද. හැමෝම කියනවා දරුවගේ දිව දෙකට බෙදිලා කියල . ඒ නිසයි කතාකරන්න අපහසු කියල

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      දරුවාගේ දිව පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. දිව දෙකට බෙදී තිබුනොත් එය ගැටලුවක් විය හැකි. දරුවාව Doctor කෙනෙකු පෙන්වා පරීක්ෂා කරන්න.වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න...

    • @UdithAkshana-gp7xf
      @UdithAkshana-gp7xf ปีที่แล้ว +1

      @@DishanDeSilvaa ඩොක්ට මට වොට්සැප් නම්බර් එකක් පුලුවන්නම් දෙන්නකෝ එතකොට ෆොටෝ එකක් එවන්න පුලුවන් . ගොඩාක් පිං

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว +1

      @@UdithAkshana-gp7xf මගේ Fb page එකට Inbox කරන්න facebook.com/speechandhearingshow?mibextid=ZbWKwL

  • @SandunBandara-n5k
    @SandunBandara-n5k ปีที่แล้ว +1

    Sir mage katahada hadaganna ona

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..

  • @dimutunishantha9271
    @dimutunishantha9271 3 หลายเดือนก่อน +1

    😢😂

  • @ishaniudayangani4848
    @ishaniudayangani4848 ปีที่แล้ว +1

    Contact number akak dennako

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  ปีที่แล้ว

      0761 838484 අංකයට කතා කරන්න