Sakkapangha Suthraya | සක්කපඤ්හ සූත්‍රය | සක්දෙවිදුගේ කතාව | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 87

  • @ChandraMalani-yy9sg
    @ChandraMalani-yy9sg 11 หลายเดือนก่อน +11

    සංගීතය නොදැම්මානම්් තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි තරහවෙන්න එපාා 🙏🙏🙏තෙරුවන් සරනයි

  • @bhadrawannigama6077
    @bhadrawannigama6077 6 หลายเดือนก่อน +3

    මේ පසුබිම සංගීතය හරිම බාධාවක්

  • @thilakarathanarm6806
    @thilakarathanarm6806 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු.මම වයස 13ක ළමයෙක්.ඔබ වහන්සේගේ බණ අසා මා පැහැදුනා

  • @sparasikasaplilan7096
    @sparasikasaplilan7096 ปีที่แล้ว +2

    Sadu sadu sadu
    Bana aseema badawak mee asena wadanaya

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +30

    සමාවෙන්න .මේ පසුබිම් සංගීතය නොදා දැම්මා නම් ගොඩාක් වටිනවා..සාදු සාදු සාදු තෙරුවණ් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට ...නිදුක් නීරෝගි දීර්ඝායු සම්පත් ලැබේවා ..හැදූවැඩූ දෙමාපියන්ටත් ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම සගරුවනට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ...තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏

  • @hashanshalitha7325
    @hashanshalitha7325 10 หลายเดือนก่อน +4

    ඇත්තටම ඒ සංගීත රසය එක්ක ඒ දර්ම දේශනාව ගොඩක් සංවේදී කරනවා.🙏🙏🙏🙏තෙරුවන් සරනයි

  • @isurimalsarika2661
    @isurimalsarika2661 หลายเดือนก่อน

    ඔබවහන්සේ බුදුන් දැක නිවන් දකීවා !!!🙏🙏🙏🙏🙏🙏
    ධර්ම දානය නිර්වාණය උදෙසාම හේතු වාසනාම වෙත්වා !!!!!

  • @dilikakeerthiratne6206
    @dilikakeerthiratne6206 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට උතුම්වු නිර්වානය පිනිස මේ දහම් දෙසූ පින් හේතු වාසනා වේවා🙏🙏🙏🙏සාදු

  • @ChandanaShamira
    @ChandanaShamira 7 หลายเดือนก่อน +2

    වැලිමඩ සද්ධාසීල හිමිට දීර්ඝායුස ලැබේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @lakshansanjaya9567
    @lakshansanjaya9567 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 10 หลายเดือนก่อน +1

    සාදුු සාදුු සාදුු

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani ปีที่แล้ว +2

    පිංවන්ත ස්වාමීන වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @saaraamarasinghe7915
    @saaraamarasinghe7915 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු !!🙏🙏🙏🙏🙏

  • @ayomidisanayaka-fu1qh
    @ayomidisanayaka-fu1qh 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු...........

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය .

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +1

    සාදූ..!! සාදූ..!! සාදූ...!!

  • @nadeesanjiwane9943
    @nadeesanjiwane9943 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SampathBandara-w9k
    @SampathBandara-w9k 10 หลายเดือนก่อน +1

    Kohomada ape hamuduruwane me rharam rahata bana deshana karanne mama dn aurudu 5 indala oba wahansege bana ahanne' puduma asawen me pinama athi oba wahanseta niwana wedi athaka nowewa. . Sadu.. sadu.. sadu..

  • @NilanthaGunathilaka-y4m
    @NilanthaGunathilaka-y4m ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @NONO-Ai
    @NONO-Ai ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි 🙏🥺

  • @kusumpathmalatha
    @kusumpathmalatha ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏සාධු

  • @chinthakasandaruwan5022
    @chinthakasandaruwan5022 ปีที่แล้ว +4

    සාදූ...සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rishanishamila4089
    @rishanishamila4089 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...!!!මෙපින්🌼🌼🌼 අපට🌼 🌼නිර්වානවබෝදය🌼 පිනිස 🌼🌼🌼හෙතුවාසනා වේවා !!!!

  • @AsikaPranandu
    @AsikaPranandu 11 หลายเดือนก่อน +1

    Sadu sadu ssadu 🙏🙏🙏

  • @induherath7709
    @induherath7709 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු උතුම් බන පද දෙසන පින්වත් කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @DpsamithSamith-ed4bu
    @DpsamithSamith-ed4bu ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @akilapubudu3850
    @akilapubudu3850 3 ปีที่แล้ว +8

    එ බග්‍යවත් බුදුරජාණන්වහන්සේට මාගෙ උතුම් නමස්කාර වේවා
    සාදු සාදු සාදු

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +9

    පිං වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷

  • @krishanthapremalal8957
    @krishanthapremalal8957 2 ปีที่แล้ว +3

    තතාගත ලොව්තුරු බුදුරජාණන් වහන්සේගෙ ධර්මය පරචලිත කරන ඔබවහන්සෙට මාගෙ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @ruwanigodamanna
      @ruwanigodamanna 10 หลายเดือนก่อน

      ඔබ කරන්නෙ බොහොම හොඳ දෙයක් ඒත් ඔබ miusik දාලා මෙවැනි වටිනා ධර්ම දේශනාව බාල කරලා අනේ ඔබට 🙏 කියන්නෙ හමදේම වෙනස් කරන ලෝකේ වගේ විකාර කරන්න එපා ඔබත් විකාර මනුස්සයෙක් වෙලා ඉපදේව් 🙏😂

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏

  • @indranigunawardana4542
    @indranigunawardana4542 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @macmac-gm6ed
    @macmac-gm6ed 2 ปีที่แล้ว +3

    teruwansaranai pinwath swaminwahanseta

  • @jayanthiranage704
    @jayanthiranage704 ปีที่แล้ว +1

    Sadu sadu

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @poornikapoornika9227
    @poornikapoornika9227 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඇතුළු සියලුම මහාසංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..... සාදු සාදු සාදු 🙏🙏🙏

    • @kawikawi9558
      @kawikawi9558 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු ස්වාම්න් වහන්ස

  • @thakshilaus
    @thakshilaus 3 ปีที่แล้ว +24

    අපේ හාමුදුරුවනේ දෙෂණය අතරතුර යන වාදනය ඉවත්කිරිමට හැකිනම් ධර්මකරුණු අවබොධයට ඉතා පහසුය.... 🙏🙏🙏

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +8

    පිං වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷

  • @sethmikavindya6380
    @sethmikavindya6380 2 ปีที่แล้ว +1

    Pinwath swamin wahanseeta deerghayusha labeewa !.saadu saadu saadu !

  • @orchidmermaids4628
    @orchidmermaids4628 ปีที่แล้ว +1

    Ts 🙏🙏🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏☸🌷

  • @sepalikabalasuriyage4742
    @sepalikabalasuriyage4742 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanisis5010
    @ruwanisis5010 2 ปีที่แล้ว +4

    සාධූ...සාධූ...සාධූ...🙏🙏🙏

  • @SHANSANDEEPA
    @SHANSANDEEPA 2 ปีที่แล้ว +3

    ☸️🌷සාදු☸️ 🌷සාදු ☸️🌷සාදු🌷☸️ 🙏🙏🙏🌷☸️

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wijithweheragala1928
    @wijithweheragala1928 ปีที่แล้ว +12

    වටිනා බණක් කොහේදෝ යන කෙනෙක්ගෙ වාදනයක් නිසා අහන්න බෑ.

  • @vgamage1234
    @vgamage1234 2 ปีที่แล้ว +5

    මේ music එක අයින් කරන්න පුළුවන් නම් තවත් හොද්‍යි 😥😥💔💔💔

  • @Raveenathathsarani-vk1of
    @Raveenathathsarani-vk1of 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ දැකගන්න .එක පැයක් කතා කරන්න තියේනම්..මගේ ගොඩක් ගැටලු විසදිලා.මගෙන් වෙන වැරදිත් අඩුවෙලා

  • @ldithushara3211
    @ldithushara3211 8 หลายเดือนก่อน

    Music dannepa.godak pin dapu kenata

  • @nawodyaranasinghe9599
    @nawodyaranasinghe9599 ปีที่แล้ว +8

    පසුබිම් වාදනය ඉවත්කලා නම් හොදයි.එයට අවදානය යොමු වෙනවා වැඩියි

  • @malindamadusha2355
    @malindamadusha2355 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Indra-v9g
    @Indra-v9g 7 หลายเดือนก่อน

    ඇත්ත බණ කියද්දී. සිත් ඒකාග්‍රතාව රැකගන්නෙ කොහොමද

  • @SujeewaPriyantha-nz2rr
    @SujeewaPriyantha-nz2rr 4 หลายเดือนก่อน

    Ape. Hamuduruvane. Oya. Vadanaya. Mara lathoniyak. Oka. Nathara karanna

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +5

    අනේ මේ පසුබිම් සංගීතයේ හඩ වැඩියි. අවශ්‍යම නම් ඇහෙන නොඇහෙන ගානට දාන්න. මේ ගානට දාල තියෙද්දි බණ අහගෙන යද්දි හිස කකියනවා! බණ අහන්න ඕනේ හිතින් මේ ඇහෙන හඩ කපාගෙන අමුතු ආයාසයක් අරන්!

  • @NiroshaDamayanthi-vp3hb
    @NiroshaDamayanthi-vp3hb 8 หลายเดือนก่อน

    🎉😢❤😊

  • @sumudurajitha4526
    @sumudurajitha4526 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indhranikwt6367
    @indhranikwt6367 7 หลายเดือนก่อน

    අපි දැන් අහන්න ඕනෙ මියුසික් එකද බනද?
    මේ උතුම් බනපදයක් අහන්න සලස්වන මොහොතේ වත් මේ වාදන දාන්න එපා,
    මේ වටිනා ධර්ම අහන අයට ලොකු බාදාවක්,

  • @anushkasrinath8612
    @anushkasrinath8612 2 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදු..පලමුව මාගේ ගෞර්ව පූර්ව නමස්කාරය......එදා අම්බවසන්ඩාගම යනුවෙන් අදුන්වන්නේ රජගානුවරයි (සාලදා වනය)...දඹුල්ලෙන් හමුවන රජගානුවර අම්බසන්ඩාගම නම් වේ..එයි පීටි මාලිගය පචිනි රජ මැදුරයි..කනගාටුයි කියන්න කිසිවෙකූගේ අවදානයට ලක් නොවි විනාශ වෙමින් පවතින්නේ මගදයේ අම්බසන්ඩා නම් බමුනුගමෙයි වේදීයක පබ්වතයේ පචිනි රජ මැදුරයි..එකල බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකහින් විසින් කරනු ලබන ලද ඉතිහාසය ව්කුර්තිය නිසා විනාස වී ඇත්තේ අපි නොදත් අපේ අභිමනවත් හෙල උරුමයයි..අම්බස්න්ඩාගම අද හැදින්වනුයේ ඇඹුල් අඹේ නමින්‍..එයට ඕන තරම් සාක්කි සාදක එම ලෙන තුල ඇති සෙල්ලිපි පිලිතුරු දෙයි..එම ලෙන් එදා පච්නි ර්ජුන්ගේ දුවා දරුවන් එම ලෙන් මා සන්ඝයා වාන්සේලා හට පූජා කරන ලදි..අදටත් එම ස්ථානය හොදින් අද්‍යනය කරන ඕනෑම කෙනෙකුට වැටහෙන්නේ ඒ එදා දේව ගෝත්‍රයේ සක්විති රජුට අප මාහා ගොථම බුදු හිමියන් විසින් දේශනා කරන ලද සක්ක පන්න සූත්‍රයේ සදහන් නිවැරදි හිස්තානයයි..එම සූත්‍රයේ සදහන් මගදයේ අම්බසන්ඩා නම් වු පචිනයේ රාජ ගෘහස්ත යනුවෙන් පැහැදිලිව සදහන් කර ඇත. ඒත් ත්‍රිපිටකයේ සිඃහල පරිවර්තනය එම වචන දෙක වැරදියට අර්ත කතනය කර ඇත ..එම පචින යන්න නැගෙන ඉර ලෙසත්..රාජ ගෘහස්ත යන්න රජගා නුවර ලෙසත් වැරදියට අර්තකතනය කර ඇත.
    දිනක් දේව ගොත්‍රයේ අග රජු පන්චසික නම් ගාන්දර්ව පුත්‍රයා කැටුව තවත් දේව ගෝත්‍රයේ ප්‍රෙභු පිරිසක් සමග මගදයේ පිහිටී පචිනි රජුගේ මලිගයට බුදු හිමියන්ගෙන් බන ඇසිම්ට පැමින ඇත..
    එසේ පැමිනිමිට ඒතුව වී ඇත්තේ අප බුදු රජුන් වහාන්සේ එවකට මේ ප්‍රෙදෙසයේ වේදීයක පබ්බයේ වැඩසිටි බැවිනි...
    සක්ක පන්න සූත්‍රයේ නිදාන කතාවේ කියවෙන්නේ එම විස්තරයයි..මේ කතාවේ කියැවෙන දේවමින්ද සහා පනිත රජු යනු එක් අයෙකු නොව දෙදෙනෙකු වේ අප දැනුමට අනුව සක් රජු යනුවෙන් එදා හැදින් වූයේ දේව ගොත්‍රයේ සක්විති රජුන්වයි..සක්ක යනු එදා එම රජු හැදින්වීමට එකල භාවිතා වුනු පදවී නාමයයි...එදා දේව ගෝත්‍රයේ ප්‍රධානහින් වාසය කල කුරු දීපය දිව්‍ය ලොකය බැවිනුත් එනම් දේව ගොත්‍රයේ සක්විති රජුව දිව්‍ය ලොකයේ දිව්‍ය රජයා ලෙසත් වැරදියට අර්තකතනය කර ඇත මෙම ස්තාන නිවැරදිව අවබෝද කරගැනිමට මහා වන්සය,ත්‍රිපිටකය සහා එම ස්තානයේ ඇති සෙල්ලිපි කියවා හොදින් අවබෝද කරගත හැක...එනම් අප රටේ ඇති උතුම් නිර්මල බුදු දාහාම අපි ඉන්දියාවෙන් තවමත් සොයා යෑම මිත්‍යා දෘෂ්ටිය පසු පස අබා යෑමක් නොවේද ...නිවැරදි දහාම් කරුනු සොයා අවබෝද කර ගැනිමෙන් පමනි නිවනට මග පහාදා ගත හැක්කේ...මිත්‍යා දෘෂ්ටියක රැදෙන කිසිවෙක් කිසි දිනක බුදු හිමියන්ගේ බුදු දහාමවත් නිවනවත් අවබෝද කරගන්නේ නැත...මාගේ බුදු හිමියන්ගේ සරන යෑමට මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න .....සිල්වත් උපාසක උපාසිකාවිනි.....🙏🙏🙏

  • @JanakiChanchala
    @JanakiChanchala ปีที่แล้ว +1

    මේ හාමුදුරුවන් වහන්සේ සම්බන්ධ කර ගන්න ක්‍රමයක් නැද්ද

  • @sujeewaniwickramasingha1281
    @sujeewaniwickramasingha1281 2 หลายเดือนก่อน

    පසුබිම් වාදනය නැත්නම් ගොඩක් හොදයි ...ඒ වාදනය නිසා බණ අහන්න අපහසුය

  • @champikaravindrasilva8729
    @champikaravindrasilva8729 7 หลายเดือนก่อน

    බනක් දාන්න අහන්න පුලුවන් ව්දියට මොකද අහන්න බැ මේ මියුසික් එකක් නිසා දැන් බන වලටත් සංගීතය දාන්න පටන් අරගන පවුකාරයේ

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 3 หลายเดือนก่อน

    Please remove this background music. Please !!! 😢😢😢😢

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 10 หลายเดือนก่อน +2

    පුදුම කරදරයක් මේ පසුබිම වාදනය . අනේ මේ වීඩියෝ හදන කෙනා ඒ ගැන හිතන්න . ඔබට පින් සිදුවෙයි. වාදනය නොදා ඉන්න .

  • @KarunaPriyantha-c4y
    @KarunaPriyantha-c4y 29 วันที่ผ่านมา

    Sinqu.qemmata mokaqa wenne.aa yakoo Kisi pushnayak. Na ehema thamae
    Therenne banane ahanna naththam sinquqa moqaya😅❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😮😮😮😮❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ureshachandani8368
    @ureshachandani8368 10 หลายเดือนก่อน +2

    සංගීතය එපා

  • @VishwaDeshan-d7e
    @VishwaDeshan-d7e 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @asawenigenaganna9946
    @asawenigenaganna9946 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dharmasena2550
    @dharmasena2550 ปีที่แล้ว +2

    Sadu sadu

  • @dharmasena2550
    @dharmasena2550 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sampathabayrathna5637
    @sampathabayrathna5637 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavi3530
    @kavi3530 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Giuliocesare-hz6fw
    @Giuliocesare-hz6fw ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranjansubasinghe4409
    @ranjansubasinghe4409 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ChathmaFernando
    @ChathmaFernando 25 วันที่ผ่านมา

    🙏🙏🙏