හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-08 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 118

  • @DarmasenaWijamunige
    @DarmasenaWijamunige 15 ชั่วโมงที่ผ่านมา +21

    පොහොර සහනාදාරය රු,25000 ක් කලේ,රනිල් මහත්තය මේ ආණ්ඩුවෙන් නෙවෙයි

    • @Deepthi-v1q
      @Deepthi-v1q 15 ชั่วโมงที่ผ่านมา +2

      ඉතිං ගිහිල්ලා දණ ගහලා වදිනවා ...😂🤣😂

    • @sspchannel7810
      @sspchannel7810 13 ชั่วโมงที่ผ่านมา

  • @rider4198
    @rider4198 15 ชั่วโมงที่ผ่านมา +8

    අපේ රටේ පොලිසිය ඔය කාටත් වැඩිය දූෂිතයි...

  • @vijayakumara4194
    @vijayakumara4194 15 ชั่วโมงที่ผ่านมา +7

    රටේ ප්‍රශ්න අමතක කරන්න දෙන ආතල් .... තමයි....

  • @SarathKwt
    @SarathKwt 15 ชั่วโมงที่ผ่านมา +13

    අවසානේ මුන්ට කතිරේ ගහලා වීල් වල කැළි ගලවා ගන්නයි උනේ

  • @Deepthi-v1q
    @Deepthi-v1q 14 ชั่วโมงที่ผ่านมา +8

    හිරු බලන බයියන්ට ..පොහොට්ටුව හෙට දිනයි වගේද ?...😂🤣😂

  • @OshanDeSilva96
    @OshanDeSilva96 14 ชั่วโมงที่ผ่านมา +2

    බස් වැඩ වැර්ජනය අත් හිටෙව්වේ නැත් නම් අනිද්ද ට පාලිමේන්තු යනඩ හිටියේ 😅😅😅

  • @TharangaJeorge
    @TharangaJeorge 12 ชั่วโมงที่ผ่านมา +2

    මෙ ආණ්ඩුව යන වැඩ පිළිවෙල නියමයි ❤ජය වේවා ශ්‍රිලංකා ❤️❤️👍

    • @rkrokun7723
      @rkrokun7723 2 ชั่วโมงที่ผ่านมา

      උවු මරු හාල් 270 පොල් ලුනු හැම දෙම ගනම් ඔයානම් මනුස්සයෙක් නෙමෙයි

  • @AanathAanath-ok7kf
    @AanathAanath-ok7kf 14 ชั่วโมงที่ผ่านมา +1

    Clean Sri Lanka 👍👍
    ❤❤❤

  • @Deepthi-v1q
    @Deepthi-v1q 15 ชั่วโมงที่ผ่านมา +6

    බලාගෙන යනකොට .....මාලිමාවට චන්දෙ නොදීපු එකෙක් නැහැනෙ ..ඔක්කොම දීලා ..🤣😂🤣

    • @MUZIC-sx9gc
      @MUZIC-sx9gc 14 ชั่วโมงที่ผ่านมา

      සල්ලි වලට comment කරන්න එපා

  • @rider4198
    @rider4198 15 ชั่วโมงที่ผ่านมา +4

    පුනරුදය සැපද....???

    • @Deepthi-v1q
      @Deepthi-v1q 15 ชั่วโมงที่ผ่านมา +2

      මැදමූලනේ අසූචි කන එවුන්ට ...මොනවා කරත් කෙඳිරි ගෑවෙනවා..😂🤣😂

  • @prasannahettiarachchi4285
    @prasannahettiarachchi4285 11 ชั่วโมงที่ผ่านมา

    ඉවසන් ඉන්න යමක් වෙයි

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 14 ชั่วโมงที่ผ่านมา +2

    එක්සත් ජාතික පක්ෂයෙ වුන් ටිකක් දාගෙන මඩ ගහන හිරු බය වෙන්න එපා තව අවුරුදු 10 කටවත් මේ අන්ඩුව හොල්ලන්න බෑ.බය වෙන්න එපා අයෙ හොරුන්ට මේ රට දෙන්නෙ නෑ..

  • @prasannahettiarachchi4285
    @prasannahettiarachchi4285 11 ชั่วโมงที่ผ่านมา

    නිති තද කරන්න ඕනේ.හැබැයි කාලයක් දෙන්න ඕනේ

  • @susanthakumara2307
    @susanthakumara2307 12 ชั่วโมงที่ผ่านมา

    රජයේ වzරදි පමනක් පෙන්වන නාලිකාලට වzඩ වරදින ලකුනු

  • @BlackwayCCW
    @BlackwayCCW 14 ชั่วโมงที่ผ่านมา +1

    😆😄😀 niyamai malimawata jaya wewa..

  • @djashenfer
    @djashenfer 11 ชั่วโมงที่ผ่านมา

    ජඩ මාධ්‍ය

  • @KumarasiriRathnayaka-g2m
    @KumarasiriRathnayaka-g2m 14 ชั่วโมงที่ผ่านมา

    සියිය හිටියනමි කැකුලු 170වයි

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 13 ชั่วโมงที่ผ่านมา

    විදුලිය,ජලය,ඉන්ධන බිල් අහස උසට උන්ට පඩි ,ආපිට නඩි,

  • @AmithBandara-z4t
    @AmithBandara-z4t 12 ชั่วโมงที่ผ่านมา

    පුද්ගලික බස් රථ සංගම් වලට අලුත් ආණ්ඩුවත් බයිද. නැද්ද. මුන්ට ඕන ඕන දේවල් කරනවද. මුන් සැපසේ ජීවත් වනවා.

  • @UKUSSA1001
    @UKUSSA1001 14 ชั่วโมงที่ผ่านมา +2

    රට තමයි බොලව් මේ හදන්නේ...රට හදනකොට තමන් වැරදි කරනවා නම් තමන්ටත් දඬුවම් ලැබෙයි.ඒවා ඉවසගෙන ඉන්න ඕන.හිරු එක නම්න්කරන්නෙ සක්කිලි දේවල්.තනිකර රිනාත්මක දේවල් තමයි වපුරන්නේ.

  • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
    @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස 14 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවෙ උනුත් බස් සංගමයේ එවුන්ගෙත් තවත් ජනතාව අන්දන සංදර්ශනයක් .අපි හොරුන්ට චංදය දුන්නෙ නැහැ දුන්න උන් විදෝපියව්

  • @Theekshana-wp9gh
    @Theekshana-wp9gh 13 ชั่วโมงที่ผ่านมา

    අකුලා ගත්තා නේද😂😂😂

  • @michaelderinson2643
    @michaelderinson2643 5 ชั่วโมงที่ผ่านมา

    ඔයාලා ගැන parliament එකෙ කියපු එක් ගැන නෑනෙ මේකෙ😂😂😂

  • @jonathansam6970
    @jonathansam6970 10 ชั่วโมงที่ผ่านมา

    බඩට කන්න නැතත් වාහනවලට විච්චූර්ණ කරන මිනිස්සු.
    අපි දන්න ත්‍රී විල් සහෝදරයන් ඉන්නව ගෙදර කෑමබීම නැතත් ඒක එහෙම තමයි.

  • @n-lyrics8798
    @n-lyrics8798 14 ชั่วโมงที่ผ่านมา +1

    මාලුමාවේ comment එකකට Rs 50 වහල්ලු 😏😏

  • @prasannahettiarachchi4285
    @prasannahettiarachchi4285 7 ชั่วโมงที่ผ่านมา

    ගාමිනි ලොකුගේ ඔරන් ඔටාගේ අඩුවට ඔයාට යන්න පුලුවන්

  • @indikaruwankumara665
    @indikaruwankumara665 13 ชั่วโมงที่ผ่านมา +1

    Sarana.. gathayoo....Ena eka..wahana...nathara karapalla....

  • @UKUSSA1001
    @UKUSSA1001 14 ชั่วโมงที่ผ่านมา +2

    ඔන්න අනුර මරන දඬුවම ක්‍රියාත්මක කරන්නලු යන්නෙ.

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 13 ชั่วโมงที่ผ่านมา

    ගුරුවරුන්ගෙ ගෙවීමට ඇති තුනුන් දෙක ඉල්ලනෙ ගෝටා ආවොත් විතරද

  • @rohanawijebandara3992
    @rohanawijebandara3992 13 ชั่วโมงที่ผ่านมา

    නොදකිං හිරැ නිවුස්

  • @pulinadamith7349
    @pulinadamith7349 14 ชั่วโมงที่ผ่านมา

    Hi kiynne pakema news ekak

  • @KumarasiriRathnayaka-g2m
    @KumarasiriRathnayaka-g2m 14 ชั่วโมงที่ผ่านมา

    දෙයි බලන් ඉන්න

  • @chandanabandara7461
    @chandanabandara7461 6 ชั่วโมงที่ผ่านมา

    😊😉😗

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 13 ชั่วโมงที่ผ่านมา

    ඇ යකෝ ආණ්ඩුවට බදු ගෙවලා වාහනවලට කෑලි ඇල්ලුවම අන්තුරු වෙන්නැද්ද

  • @ThilinapraSugandha-o7v
    @ThilinapraSugandha-o7v 14 ชั่วโมงที่ผ่านมา

    Neethi daala aanduwa salli hoyanawa

  • @amec8623
    @amec8623 16 ชั่วโมงที่ผ่านมา +3

    Honda wada, nithiyak thiyanawane katath

  • @KumarasiriRathnayaka-g2m
    @KumarasiriRathnayaka-g2m 14 ชั่วโมงที่ผ่านมา

    රෝදෙ යටින් යන්නෙ මුන් පිස්සසො

  • @SanjayaVipulakumara
    @SanjayaVipulakumara 14 ชั่วโมงที่ผ่านมา

    Hiruna ana maendda

  • @MangalikaKumari-py9vl
    @MangalikaKumari-py9vl 14 ชั่วโมงที่ผ่านมา

    Attha me sankalpayata hamoma shayogeya denna ahinsaka menisunge jeevitha nathiwenne....

  • @kushalkaraliyadda1534
    @kushalkaraliyadda1534 13 ชั่วโมงที่ผ่านมา

    mulin kanna depiyau

  • @UKUSSA1001
    @UKUSSA1001 14 ชั่วโมงที่ผ่านมา

    දිලුම් ආඩම්බරෙන් කියනවා ඌ අවසර දුන්නලු මොඩිෆයි කරන්න.ඕන්න ඉන්නවා රට කාපු පරයෝ.

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ 16 ชั่วโมงที่ผ่านมา +9

    අපි මාලිමාවේ වහල්ලු අපි මාලිමාවේ රෙදි හෝදන්න හරි ආසයි. මේ රට බංකොලොත් උනත් අපි අනුරට අපි ජෙප්පෝ කන්නේ පුන්නක්කු 🌾🌾

    • @xPasindu
      @xPasindu 15 ชั่วโมงที่ผ่านมา

      ඉතින්?

    • @xPasindu
      @xPasindu 15 ชั่วโมงที่ผ่านมา

      අපි කියන්නෙ කවුද. උබ විතරයි

    • @kasunDilshan-i4j
      @kasunDilshan-i4j 15 ชั่วโมงที่ผ่านมา +2

      ඔන්න දැන් වහල්ලු ටික කුලප්පු වෙනවා. දැනටත් එකෙක් කුලප්පු වෙලා 😂😂😂

    • @RSLくFREZくあ
      @RSLくFREZくあ 15 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් බන්​@@kasunDilshan-i4j

    • @RSLくFREZくあ
      @RSLくFREZくあ 15 ชั่วโมงที่ผ่านมา

      ​@@xPasinduඅපි කිව්වේ මාලිමාවට ඡ්න්දේ දීපු හැමෝටම පුන්නක්කු කන හරක් පැටියෝ. අපි මාලිමාවේ වහල්ලු කියන්න ලැජ්ජ වෙන්න එපා.🌾🌾🐂🐂

  • @AanathAanath-ok7kf
    @AanathAanath-ok7kf 14 ชั่วโมงที่ผ่านมา

    Hiru TV oruinga😂😂😂TV

  • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
    @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස 14 ชั่วโมงที่ผ่านมา +2

    හොද වැඩේ තොපිට අපි මාලිමාවට සැපයි නේද 😂😢😮😅

  • @SamanthaK.W.
    @SamanthaK.W. 15 ชั่วโมงที่ผ่านมา

    Hiru owarai

  • @chandanakumar4603
    @chandanakumar4603 13 ชั่วโมงที่ผ่านมา

    උබලගෙයී සීයගෙයි වෙනසක් නෑ.

  • @AmithBandara-z4t
    @AmithBandara-z4t 12 ชั่วโมงที่ผ่านมา

    පිට රටවල් වල බස් thiyena❤️හැටි පෙන්වන්න. ඔය සංගම් නවත්තන්න. බුදුන් වදිනවානම් නිවාඩු දවසට පුජනීය ඉස්තනායකට ගිහින් වදින්න පුදන්න කියන්න

  • @chandanabandara7461
    @chandanabandara7461 6 ชั่วโมงที่ผ่านมา

    Damregina payu💗💖💔💔💘😂

  • @KumarasiriRathnayaka-g2m
    @KumarasiriRathnayaka-g2m 14 ชั่วโมงที่ผ่านมา

    බමිබුවෙ නිතිය

  • @krishanthapresadpeiris9640
    @krishanthapresadpeiris9640 14 ชั่วโมงที่ผ่านมา

    Hiru news country eka Hoda wada,waradi lesa samajagatha karanna try kirima pilikul

  • @ThilinapraSugandha-o7v
    @ThilinapraSugandha-o7v 14 ชั่วโมงที่ผ่านมา

    Clean Sri Lanka dada kola aanduwa salli hoyanawa

  • @JayaweeraBandara-n5p
    @JayaweeraBandara-n5p 14 ชั่วโมงที่ผ่านมา

    😊😊😊😊😊😢😢😢😢😢😂😂😂😂

  • @coolgajen
    @coolgajen 14 ชั่วโมงที่ผ่านมา

    Anurakumara..baila gahanna supiri janadipathi .,..uththo......Lost go home last option

  • @susanthakumara2307
    @susanthakumara2307 12 ชั่วโมงที่ผ่านมา

    කලින් ආන්ඩුව කzකුලු වී ගබඩාකරල තිබ්බනම් හාල් දzන් තියනව කලින් කෘෂිකාර්මික අzමතිය ඉන්නංවාලෙ ඉදල තියෙන්නෙ

  • @susanthakumara2307
    @susanthakumara2307 12 ชั่วโมงที่ผ่านมา

    කzකුලුහාල් හදන්නද කියන්නෙ

  • @KasunGunathilaka-rz7rs
    @KasunGunathilaka-rz7rs 15 ชั่วโมงที่ผ่านมา +2

    කාපට් එක යටින් වාහනවල ඉස්සරහ පේනවද😅😅

  • @OshanDeSilva96
    @OshanDeSilva96 14 ชั่วโมงที่ผ่านมา

    රිය අනතුරෙ වෙන්නෙ බෙක් නැතුව
    පාරවල් පුලුල් නැති කම නිසා
    පාරේ පොල් වලවල් තිබිම නිසා තමා
    අනතුරු වැඩි විමට හෙතුව
    Schoole ගිය එකෙක් පොලිසියපති කරපන් 😅😅😅

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 14 ชั่วโมงที่ผ่านมา

    මෙච්චර කාලයක් කරෙ නැත්තෙ රට රැක්කෙ හොරු නිසා දැන් ඉන්නේ දියසෙන් කුමාරයා නිසා ඹය සෙල්ලම් බෑ.

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha 7 ชั่วโมงที่ผ่านมา

    පාඨලි මේ ගෑනු කියන්න එපා උබ ආවො ගෑනු බඩකින්නේමද

  • @mohamedramzi1684
    @mohamedramzi1684 13 ชั่วโมงที่ผ่านมา

    Raja sawah padiya wadikaranda oninag rajah ayathana labalabanda oniy

  • @nilminijayalath3307
    @nilminijayalath3307 15 ชั่วโมงที่ผ่านมา +1

    Ay genapalla hour tika

  • @travelwithhk7313
    @travelwithhk7313 13 ชั่วโมงที่ผ่านมา

    Media 🦮

  • @nazeerabdeen219
    @nazeerabdeen219 15 ชั่วโมงที่ผ่านมา

    Dan sapada

  • @pradeepprasanna6004
    @pradeepprasanna6004 15 ชั่วโมงที่ผ่านมา +1

    හිටපු එවුන්ගෙන් වැඩක් නැහැ ඉන්න එවුන් තමයි ඕන චන්ද දෙකකට බැරි උන දේ ඊලග එකට ගේම ගහල හොරාකන්න තමයි උන් හදන්නෙ

    • @Deepthi-v1q
      @Deepthi-v1q 14 ชั่วโมงที่ผ่านมา +1

      රාජපක්ෂලට සමූපකාර චන්දයක් වත් දිනන්න බැහැ ...🤣😂🤣

  • @PawaraDenuwan
    @PawaraDenuwan 16 ชั่วโมงที่ผ่านมา +2

    ඔය කව්රු කව්රු රජයට පත් උනත් ඔය ඔක්කොම පෙන්නන්නේ නාට්‍ය ක් 😂😂

  • @ChamindaDissanayaka-g8w
    @ChamindaDissanayaka-g8w 14 ชั่วโมงที่ผ่านมา

    මෙක කවදාවත් වාහනයක් පැදපු එකෙක් නෙමේ ඉස්සරහ පෙනවාද එහෙම

  • @indikaprasanna6338
    @indikaprasanna6338 14 ชั่วโมงที่ผ่านมา

    Kanne asuchi

  • @krishanmayuranga1306
    @krishanmayuranga1306 13 ชั่วโมงที่ผ่านมา

    Company original එන ලයිට් වල එලිය මදිනම්, අමතර LED light ඩිම් එකට off වෙන විදියට හයි කරත් වැරදිද..? මොකද දුර දුවන වාහන රෑට යද්දි සමහර තැන් වල අලි, මී හරක් මුව රංචු එහෙම ඉන්න කැලෑව මැදින් යන්න වෙනවා වැහි දවස් වලට එහෙම ⁣ලගට එනකල් පේන්නෑ උන්.. ඒ හිංද වෙන්න තියෙන අනතුරු අඩු කරගන්න පුලුවන් නේ . බස් විතරක් නෙමේ තනි ලයිට් එන ත්‍රී වීල් වල උනත් එහෙමයි පාරෙ යන්න එලිය හොඳටම මදි,
    ටව්න් ඇතුලෙ දුවන වාහන වලට අදාලම නෑ !

  • @wasitelan2479
    @wasitelan2479 15 ชั่วโมงที่ผ่านมา

    Sakkili hiru munwa clean krnn ona

  • @nishanthajayalath1091
    @nishanthajayalath1091 12 ชั่วโมงที่ผ่านมา

    Patalitath dan poddak pissu

  • @YatawarageDon-d2p
    @YatawarageDon-d2p 3 ชั่วโมงที่ผ่านมา

    Yako lankawe Inna unta kanna Inna naha geri hambayo okkoma genath Dagena haminenna hadanawa

  • @LakshmiPrabha-g1c
    @LakshmiPrabha-g1c 14 ชั่วโมงที่ผ่านมา

    Api ratt adrenam malimavt awruddak vadkrann sahayoge die oyalage illim illann

  • @Deepthi-v1q
    @Deepthi-v1q 14 ชั่วโมงที่ผ่านมา

    මිනීමැරුම්,හොරකම් හොයන්න ගත්තා විතරයි ..මෙන්න බත්බැලයෝ කලබල වෙලා...🤣😂🤣

  • @SarathKarunarathna-x5p
    @SarathKarunarathna-x5p 15 ชั่วโมงที่ผ่านมา +1

    Podi ewnta bada danawanm mihidada kiyala pukay ara ganin

  • @AmithBandara-z4t
    @AmithBandara-z4t 12 ชั่วโมงที่ผ่านมา

    වැඩ වර්ජන කරන්න කියන්න. ගැමුණුලා කියන්නේ කෞද. කිසිම විනයක් නැති උන්. අනේ මන්ද ආණ්ඩුව අලුත් දෙයක් කරනවානම් කරන්න

  • @SharlyNuwan
    @SharlyNuwan 14 ชั่วโมงที่ผ่านมา

    හිරු නම් ගූම තමයි🤣🤣🤣🤣

  • @chathuranga3188
    @chathuranga3188 13 ชั่วโมงที่ผ่านมา

    Ape rate Moda minussu inna nisa thama kisima rajayakata Naya gewaganda beri . Uthgisana rajasewaka uthgisana guru uthgisana hama modayekama uthgosana . Mohothak kalpana karapiyau ada math duk widinaea thama anagathe ape daruwontawath rak ithuru Karaganda magul uthgosananawaththapiyau

  • @coolgajen
    @coolgajen 15 ชั่วโมงที่ผ่านมา

    23:40 Salli gewoth sticker alawana puluwan. Ethakota awulak nehe...mokoda oi neethiya..lejjai....uththoooii

  • @pasanudarakarunaratne2788
    @pasanudarakarunaratne2788 15 ชั่วโมงที่ผ่านมา

    Salli dila voice cut gnnwa😂

  • @KanishkaAruna-d5y
    @KanishkaAruna-d5y 14 ชั่วโมงที่ผ่านมา

    Vesiyo rata giyama thopita krla madi moda heththa

  • @sdsaskia7188
    @sdsaskia7188 15 ชั่วโมงที่ผ่านมา +1

    Ko.ara..chanda..dunu.aya..🤣🤣🤣🤣

    • @Deepthi-v1q
      @Deepthi-v1q 14 ชั่วโมงที่ผ่านมา +1

      චන්ද පැරදිලා ...කෙඳිරි ගාන එකත්.. එක්තරා ආතල් එකක් තමයි ...🤣😂🤣

  • @dumindadd5609
    @dumindadd5609 12 ชั่วโมงที่ผ่านมา

    Gamunuta bus ko....hihi MODINGE Deshaya 😂😂😂😂

  • @gurularomenia
    @gurularomenia 12 ชั่วโมงที่ผ่านมา

    lankawe minissu kiyanne maha kuhaka kalakannima jathiyak... rata hadanna thaman wenas wenna one kiyana thana na. kohen hari ashcharyak karala kawuruhari rata wenas karala pennanakan kata aragena balan inna maha pulanno jathiyak. wisheshayenma pappala set eka. e nisama oya rata kawamadawathma hadey kiyala hithanna epa. kawamadawathma oya gobba adahas wenas wenne na. henama gahala palayan.

  • @nilminijayalath3307
    @nilminijayalath3307 15 ชั่วโมงที่ผ่านมา +1

    Pannapu horu rika thope ammata hukapalla

    • @coolgajen
      @coolgajen 14 ชั่วโมงที่ผ่านมา

      Same to you

  • @PawaraDenuwan
    @PawaraDenuwan 16 ชั่วโมงที่ผ่านมา

    තොපි ඔක්කොටම ඕනී රට හදන්නද? තොපි. හැදෙන්න ද?

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 14 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති තූමාට ස්තුති කරනවා මේ ගත්ත තිරනයට මේච්චර කාලයක් හොරුන්ට ගිය රට නිසා.මේච්චර කාලයක් රට රක්කෙ හොරු.ඇත්ත ගියත් පැත්ත නැති පකෙ හිරුත් පරිස්සමෙන්.

  • @ChamaraChooty
    @ChamaraChooty 15 ชั่วโมงที่ผ่านมา

    Rata coin karanna essara wela anura harakawa clinic karanna ona u gorillek wage u hadenna onane predict silwa kiyanne kakuluwage sinduwa okunta kiya dipiyau

  • @piyanthaliyanageperera
    @piyanthaliyanageperera 15 ชั่วโมงที่ผ่านมา

    aniwarayenma galawiya yuthuyi..kisima deyak alawanna thahanam,,,minis jiwitha wenuwen...sri lanka we inna gobba moda janathawa gana lajjayi..mama europe sita

  • @SaliyaKumara-b4q
    @SaliyaKumara-b4q 15 ชั่วโมงที่ผ่านมา

    Me rata kiyane dahawale hina kiyala

  • @NishakanthiKumarasinghe
    @NishakanthiKumarasinghe 14 ชั่วโมงที่ผ่านมา

    Hiru maddaya dagalanawa wade

  • @nawarathnaaththanayake2614
    @nawarathnaaththanayake2614 15 ชั่วโมงที่ผ่านมา

    විජීවිර සහොදරයා මරපු අයත් හොයන්ඩ ඔනි😅

    • @kasunDilshan-i4j
      @kasunDilshan-i4j 15 ชั่วโมงที่ผ่านมา +1

      අහ්හ්හ් අනවශ්‍ය තොරතුරක් 😅😅😅😅😂😂😂😂

    • @RSLくFREZくあ
      @RSLくFREZくあ 15 ชั่วโมงที่ผ่านมา +1

      හිනා ගස්සන්න එපා. 😹😹😹

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 13 ชั่วโมงที่ผ่านมา

    ගුරුවරුන්ගෙ ගෙවීමට ඇති තුනෙන් දෙක ඉල්ලනෙ ගෝටා බලේට ආවොත් විතරද