සින්දු කියද්දිත් නාහෙන් අඬනවා criticize කරද්දිත් නාහෙන් අඬනවා Chitral Somapala |Haritv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 223

  • @anuladesilva4706
    @anuladesilva4706 2 ปีที่แล้ว +51

    චිත්‍රාල් අය්යා මමත් පිටරට ජීවත් වන කෙනෙක්. ඔයා කියපු හැම දෙයක්ම 100%ක් හරි. අපේ රටේ අඩුපාඩු ගොඩක් තියෙනවා, මේවා කිව්වාම අපිට දොස් කියනවා රටට ගරහනවා කියලා. අපි කියන්නේ හොයලා බලලා හැදෙන්න කියලයි. අපි කොහෙ ජීවත් වුනත් අපේ මව්‍ රටට හරිම ආදරෙයි.❤ 🇱🇰

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +53

    වෙනස් හඩක්.
    කනට රසක්.
    වෙනස් යමක්.
    කරන කෙනෙක්.
    අපේ රටට අගයක් නැති වුනාට මෙතුමාගේ හඩ පෞරුෂයක් තිබෙන සම කල හැකි ගායකයෙක් තාම පහල වී නැත. සිංහ නාදයක් හිමි එකම ගායකයා මෙතුමා පමණයි.💯✅✅
    මගේ ආසම ගායකයා.💜️💜️
    ස්තුතියි 🙏🙏 ලහිරු අයියේ වැඩසටහනට ආරාධනා කලාට.....
    ලංකාවේ සුපිරි legend කෙනෙක් තමයි මෙතුමා✅✅✅✅💯💯👍

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +67

    කොහොම උනත් ඒ voice එක මාර unique 😍

  • @charitha721
    @charitha721 2 ปีที่แล้ว +31

    Celebrity ලගේ පුද්ගලික ජීවිත කතා අපිට වැඩක් නෑ...නමුත් නියම හඩ පවුරුශයක් රටට ආදරේ ඇති මිනිසෙක්. අපේ icon එකක්. ඒ හඩ අපේ නහර තුලට කා වැදුන හඩක් 'නදී ගංගා තරනයේ'❤️🇱🇰

  • @slraju3874
    @slraju3874 2 ปีที่แล้ว +20

    ආදරෙයි චිත්‍රාල් අයියෙ ...මං ආසම කටහඬක්,..ලංකාවෙ මිනිස්සු එක පාරක් හරි පිටරටකට යවන්න ඔන. එතකොට තමයි තමන්ගේ රට ගැන ඇත්තටම වටිනාකමක් දැනෙන්නේ,..

    • @wick1952
      @wick1952 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත 💯💯💯💯👍👍👍❤️❤️❤️

  • @robertderaino7850
    @robertderaino7850 2 ปีที่แล้ว +43

    සිංහලෙන් රොක් සිංදු කියන සුපිරිම වැඩ්ඩෙක්. තාත්තගෙ සිංදු කියන එකට වඩා, තමන්ගෙ අනන්‍යතාවයක් ගොඩනගා ගෙන ඉස්සහරට ගිය එකෙක්.

  • @bollywoodsonglyricsandacto5776
    @bollywoodsonglyricsandacto5776 2 ปีที่แล้ว +7

    ලහිරු මල්ලි වටින වැඩසටහනක්. වචනය ක් වත් අහක දාන්න දෙයක් නැහැ . ගොඩක් ස්තුතියි හොද සාකච්ඡා වක් අහන්න සැලැස්සුවට.

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +10

    ලහිරු මට පට්ට ආඩම්බරයි උඹ ගැන ❤️ ජයවේවා ❤️🌹💓❤🙏

  • @navinrodrigo7
    @navinrodrigo7 2 ปีที่แล้ว +24

    The legend ❤️💥 Chitty Somapala

  • @slowednation9303
    @slowednation9303 2 ปีที่แล้ว +10

    ලංකාවෙ ලෙජන්ඩරිම ගායකයා🥶🥶😍😍

  • @mudithajay
    @mudithajay 2 ปีที่แล้ว +17

    Chitti, you have a huge fan base. We love you and adore you. Forget the goons.

  • @Genesis12381
    @Genesis12381 2 ปีที่แล้ว +52

    මේ වගේ මිනිස්සුන්ගේ වටින අදහස් youtube එකේ දන්නෙපා ලහිරු.වැඩක් නෑ දූපත්වාසීන් බනිනවා විතරයි.පිටරටක වගේ මිනිස්සු නම් හොයලා බලයි මොනවද මේ මනුස්සයා කියන්නේ කියලා.

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 2 ปีที่แล้ว +8

    One of my favourite artists... Tnx for inviting him Lahiru ..

  • @lesleythamel9751
    @lesleythamel9751 3 หลายเดือนก่อน

    සෝමපාල කොල්ලෝ ...උඹ niyamai ...super legend .....

  • @sumanarathana9093
    @sumanarathana9093 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් සාකච්ඡාවක්..... ඔබ හරිම හොද මතයක් සමාජයට දුන්නෙ සෝමපාල මහත්මා...

  • @freesoul4074
    @freesoul4074 2 ปีที่แล้ว +22

    still remember civilization 1 performance at onstage 2008, your a pro artist! 🤘🤘🤘

  • @greatvideos2014
    @greatvideos2014 2 ปีที่แล้ว +30

    මේ ලෝකෙට ඇස් නොඇරම යන්න යන පුංචි දරුවන්ට අපි ආදරෙන් කියනවා "You're too good for this world" කියලා. ඒ වගේම මට නම් අයියා ලංකාවෙන් ගිය එක විවේචනය කරන එක ගැනත් කියන්න තියෙන්නෙ "You're too good for Sri Lanka" කියල තමයි. වටිනාකම අඳුනන අය අතරට යන්න අයියා ගත්තෙ ඉතා නිවැරදි තීරණයක්.

  • @nilminifernando836
    @nilminifernando836 2 ปีที่แล้ว +16

    Unique voice any Sri Lankan singer cant come closer to you Chitty ......

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 2 ปีที่แล้ว +11

    One of the best huge rock voice one and only great chitty

  • @shamaliatapattu6948
    @shamaliatapattu6948 ปีที่แล้ว +1

    Mr.chithral you are my favorite singer. Beautiful person

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +1

    නියම.ගායකයා.හරිම.ග්සනයි.
    අයිියේ.ඔයාගේ.ගිිත.මමතඃ.රට..
    ඉදන්.බලන්.ඉන්නෙ..🌟😘😘😘😘

  • @stellaperera536
    @stellaperera536 4 หลายเดือนก่อน

    Your song “පාදුවා නගරයේ” is super. God bless you 🙏🙏

  • @kumarikumari5003
    @kumarikumari5003 5 หลายเดือนก่อน

    Voice eka nam supiri ❤❤🎉🎉🤗

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 2 ปีที่แล้ว +15

    මේ වගේ කලාකරැවෙක් ගේ අදහස් තේරේන අය නැති රටක මේ වගේ programs වලට ගෙන්නන්න නරකයි.

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 2 ปีที่แล้ว +5

    Good soul and good heart. One of a kind.

  • @mylakmal2008
    @mylakmal2008 2 ปีที่แล้ว +7

    A legend!❤️

  • @MirunZ
    @MirunZ 2 ปีที่แล้ว +11

    Legend ❤️❤️❤️🔥🔥🔥

  • @gayanprs1984
    @gayanprs1984 2 ปีที่แล้ว +6

    Love this Legend #Chity_Chitral 🙏✨️👌✨️

  • @neilpehembiya8879
    @neilpehembiya8879 2 ปีที่แล้ว +3

    Such a great person and excellent singer ever ❤!!!!! Regards from monaco 🇲🇨 🇲🇨 🇲🇨 🇲🇨

    • @BestYear2016
      @BestYear2016 2 ปีที่แล้ว +1

      Are you Sri Lankan in Monaco

  • @lifevlog6986
    @lifevlog6986 2 ปีที่แล้ว +3

    Its a legendary voice. Proud to listen "nadee" ganga tharanaye. Good interview. Thumbs up 👍

  • @pathumjanapriya872
    @pathumjanapriya872 2 ปีที่แล้ว +20

    ඇත්ත කියන එකා කුහකයා.මට නම් ලෙජන්ට් කෙනෙක් .

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +8

    චිත්‍රරාල් 💜 ක්‍රිස්ටීන් ගුණවර්ධන එක්ක duet song එකක් කරන්න ආයෙත්!! පුදුමයි දෙන්නම එක වගේ

  • @spearhead8908
    @spearhead8908 2 ปีที่แล้ว +12

    Memes hadnne adareta chithral sir ,ape legend ekk oya 🔥

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 ปีที่แล้ว +15

    ඔබ කියන එක හරියටම හරි එත්රාල් libre එකකට ගිහින් සිංහල සිංදුවක් ඉල්ලුවාම දෙන්නෙ ඉන්දියන් එවා ලෝකෙම එව තියනව ලංකාවෙ එව නැ කයිවාරු විතරයි අපේ රටෙ

  • @RathnayakaNimal
    @RathnayakaNimal 8 หลายเดือนก่อน

    Aadarai maha godak teruwan saranai jaya wewa saho

  • @sandyas1039
    @sandyas1039 2 ปีที่แล้ว +7

    Love this guy!

  • @dharshanagunathilaka2041
    @dharshanagunathilaka2041 9 หลายเดือนก่อน +1

    Real gentleman

  • @surangeebandara4667
    @surangeebandara4667 2 ปีที่แล้ว +8

    Very unique voice ❤

  • @indikajayasinghe8440
    @indikajayasinghe8440 2 ปีที่แล้ว +3

    Our legend ❤️❤️❤️❤️🎤🎶🎶🎶

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 ปีที่แล้ว +1

    චිත්‍ර ඔයා කියපු බොහෝ දේවල් ඇත්ත. මරු .

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 2 ปีที่แล้ว +3

    ජය වේවා...චිත්තී අයියා.

  • @samithameepegamage
    @samithameepegamage 6 หลายเดือนก่อน

    What a beautiful soul ❤️

  • @shirleyboralessa8354
    @shirleyboralessa8354 2 ปีที่แล้ว +4

    Very straightforward!

  • @shanfdo1525
    @shanfdo1525 2 ปีที่แล้ว +9

    Shihan mihiranga ayyawa genanako program akata . Api kalinuth request akak kara❤❤❤❤

  • @LLLaa282
    @LLLaa282 2 ปีที่แล้ว

    Ammatai thaththatai vagema lassana katahadak thiyenawa. Good luck & god bless u chitti aiya.

  • @vernonperera6679
    @vernonperera6679 2 ปีที่แล้ว +1

    ආස කරන චරිතයක් සුභ පැතුම් .💝🌹👍✌️

  • @nadeerasanjaya7784
    @nadeerasanjaya7784 2 ปีที่แล้ว

    ලස්සනම කටහඬක් 🎥

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 2 ปีที่แล้ว +3

    Excellent Mr chandana chith..... 🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +41

    ආගම ඔලුව තියාගෙන ජීවත් උනාට කෝ ඒව ජීවිතේ තියනවද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ ඒ නිසානෙ....සංස්කෘතිය ඉතිහාසය කබල් ගගා වර්ථමානනෙ පිස්සු නටනවා....

    • @Rohanasrealm
      @Rohanasrealm 2 ปีที่แล้ว

      ඔව්

    • @CHITHRALOGY
      @CHITHRALOGY ปีที่แล้ว

      ආගම සංස්කෘතිය හා ආර්ථිකය අතර තියෙන සම්බන්ධෙ මොකක්ද
      ගොන් තර්ක නොදී හරියට උත්තරයක් ඕනෙ

  • @budran11
    @budran11 2 ปีที่แล้ว +8

    This discussion changes many misconceptions some had about him.
    He is unique n a good actor too.
    Love the way he acted to show how people behave in flights n in public travel too.
    We are lacking interaction which is not typically Sri Lankans style few decades a go.

  • @devondevesser411
    @devondevesser411 2 ปีที่แล้ว +2

    Best interview in a long time. Real legend

  • @davejude3453
    @davejude3453 2 ปีที่แล้ว +5

    Love from Germany 🇩🇪

  • @jeewaniweerasinghe8359
    @jeewaniweerasinghe8359 2 ปีที่แล้ว +5

    He is a very smart person.i ❤ him.

  • @spearhead8908
    @spearhead8908 2 ปีที่แล้ว +11

    Oyata memes hadna eka thamai apita thiyana ekama winode mahattayo 😹 serious gnnepa ewa upahasayata pamanai,onama rataka onama knkta hadena deyk memes kiynne, minissunge le pirisidu wenwa eken ♥️😌

  • @roshanmadhushanka7536
    @roshanmadhushanka7536 2 ปีที่แล้ว +4

    ♥️පලවෙනි ලයි එක මගෙන් 1m 🤩

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 2 ปีที่แล้ว +2

    Superb sayings. Nice character. Thanks lahiru mudalige for brought him to your show.

  • @sooryabusiness1220
    @sooryabusiness1220 4 หลายเดือนก่อน

    මෙයාගෙ කිසි ලොකු කමක් නෑ හරිම නිහතමානී පුද්ගලයෙක් ❤

  • @pictureframe122
    @pictureframe122 2 ปีที่แล้ว +11

    legend

  • @ruchakayathra8342
    @ruchakayathra8342 ปีที่แล้ว

    Machan uba apita අතල් dunna porak we love U❤❤❤

  • @bioland7338
    @bioland7338 2 ปีที่แล้ว +4

    Legend ...❤

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 2 ปีที่แล้ว +27

    පිට රටවල ගොඩක් තියෙන්නේ comparative religion කියන එක. හැම ආගමකම තියන ප්‍රගතිශීලී අදහස් එතනදී උගන්වනවා.

    • @ndassanayake293
      @ndassanayake293 2 ปีที่แล้ว

      Podak westhara kiyana nako dr eka gana

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 ปีที่แล้ว +3

      @@ndassanayake293 අපේ රටේදි වෙනේ ඒ ඒ ආගමේ දරුවන්ට තම තමෛගේ ආගමේ කරුණු මුද්‍රණය වෙච්ච පොතක් උගන්නන එකනෙ. එත්කොට දරුවෝ දැන ගන්නේ තමන්ගේ ආගම ගැන විතරයි. Comparative (කම්පැරටිව්) religious education වලදි යම් කිසි රටක පාවිච්චි වෙන ප්‍රධාන ආගම් සියල්ලගේම තියන යහපත් දේවල් සියලූම දරුවන්ට උගන්නනවා ආගම් බේදයකින් තොරව.

    • @ndassanayake293
      @ndassanayake293 2 ปีที่แล้ว +3

      Ape rateth ehema kara nan hodai etakota agam walata bedila maragana eka aduwei

    • @junior-uo4dy
      @junior-uo4dy 2 ปีที่แล้ว

      @@ndassanayake293 minissu maragannkm deshapalanaya karana unta hondaine bn

    • @CHITHRALOGY
      @CHITHRALOGY ปีที่แล้ว

      😒🤣🤣

  • @kasturi2980
    @kasturi2980 2 ปีที่แล้ว +2

    Unique voice 😍

  • @jamesgunewardene298
    @jamesgunewardene298 ปีที่แล้ว

    Chithral your interview was awesome,in fact u said a mouthful.perespectively our administration is zero.
    Ur a very authontic musician.i like your singing.ur one of my favorites.ive been to germany many times too.they very outspoken.stay blessed.🙏🙏🙏🙏

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 หลายเดือนก่อน

    ඇයි ඔබ අප ගැන ඔය විදියට හිතන්නෙ? අප we like rock music Eric Clapton my favorite too. Also Regge, rap, blues like b.b. king guitar play. Violin play by Amaradewa, as well as chocka baila sang by Nihal Nelson. I enjoyed all. Some times Iman Raga, Bahirawi Raga etc. It is our choice.

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +2

    Very valuable interview... Because you are living abroad you have a very wide knowledge towards good.. Not for the bad side as so many.... May triple gem bless you. Have a long life....

  • @damithgunawardana4203
    @damithgunawardana4203 2 ปีที่แล้ว +5

    Great speech ....love this ..

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

    Oya adahanna vatina kenek,chiththral ayye. Good luck. 💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍👍👍

  • @stellaperera536
    @stellaperera536 4 หลายเดือนก่อน

    I like his songs.
    Luck to live in abroad and Like to the mother land is two different things

  • @nishanthafernando9097
    @nishanthafernando9097 5 หลายเดือนก่อน

    Great person ❤

  • @PianowithSasinduGoyum
    @PianowithSasinduGoyum ปีที่แล้ว

    He is my Hero
    Chitral Somapala Uncle

  • @ChristoperSigera
    @ChristoperSigera 4 หลายเดือนก่อน

    Tanks ❤

  • @luleasweden2282
    @luleasweden2282 2 ปีที่แล้ว

    Mr Chtral Somapala you are a unique person apart from your wonderful voice. I admire you for your frank talk with Lahiru.

  • @rayanweerasinghe9792
    @rayanweerasinghe9792 2 ปีที่แล้ว +1

    Valuable person

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @mdsfashion4172
    @mdsfashion4172 2 ปีที่แล้ว +2

    Ledgend❤

  • @diamondtv5374
    @diamondtv5374 2 ปีที่แล้ว

    Supiri

  • @nathashaarachchige
    @nathashaarachchige 2 ปีที่แล้ว

    Ammoo chity kiyanne mara Hoda manussayek . .manussainta harima adarei ......

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 2 ปีที่แล้ว

    Asama gayakayek

  • @ceylonliyo1741
    @ceylonliyo1741 2 ปีที่แล้ว +1

    🖤 💙 🎯

  • @ranilperera5881
    @ranilperera5881 2 ปีที่แล้ว

    කාලෙකට පස්සේ ලස්සන වැඩක්❤️

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 2 ปีที่แล้ว +1

    Ithing Nadee ganaga eka original tune ekath wena kenek ge ne ?

  • @shyamacooray6756
    @shyamacooray6756 ปีที่แล้ว

    ඉතාම විශිෂ්ට ය්. දෙමව්පියන් ගේ අනර්ග දරුවෙක්

  • @thusharagunawardana2872
    @thusharagunawardana2872 6 หลายเดือนก่อน

    Nirahankara charithayak🙏

  • @anuragaudesh
    @anuragaudesh 2 ปีที่แล้ว

    🎼❣️🎸❣️🎸❣️

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +1

    So beautiful

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 ปีที่แล้ว

    Respect you Chithral 👍.what a humble but talented artist 💐unfortunately you have not been properly evacuated... like your way

  • @arshadmusafer3729
    @arshadmusafer3729 2 ปีที่แล้ว +1

    great bro!

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว

    👍👍👍👍.........

  • @xoxo-rb8yz
    @xoxo-rb8yz 2 ปีที่แล้ว +2

    ආච්චි අම්මා😂🤘💥

  • @dinithitharanga6418
    @dinithitharanga6418 2 ปีที่แล้ว

    සතුටුයි

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 ปีที่แล้ว

    අපේ රටට හොඳ මිනිසුන් දක්ෂයින්ට තැනක් නැහැ. ඒකනේ බොහෝ අය රට හැරයන්නෙ..
    Chitral රටටම ආඩම්බරයක් 🎉

  • @roshanmadubashana30
    @roshanmadubashana30 2 ปีที่แล้ว +3

    මේ මනුස්සයගෙන් වැඩක් ගත්තෙ නෑ අපේ රට

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 ปีที่แล้ว +4

    බටහිර රටවල් වලින් ගන්ඩ පුලුවන් හොඳ ඉතාමත් විශාලයි...නමුත් දේශපාලුවන් මිනිසුන්ගේ ඔලුව විනාශ කරලාතියෙන්නේ ඒ රටවල් වල වැරදි අඩුපාඩුකම් කියලා...විශේෂයෙන්ම වාමාංශික පක්ෂ කියලා කියාගන්නා උන්....වැරැදි අඩුපාඩුකම් සෑම ‍රටකම තියෙනවා....😡😡😡🤬🤬🤬

  • @dilukafernando8597
    @dilukafernando8597 2 ปีที่แล้ว +1

    Nice program ❤️❤️❤️

  • @dumendramudalige9489
    @dumendramudalige9489 2 ปีที่แล้ว

    Sam's as his father Mr Somapala thanks Chtral

  • @stellaperera536
    @stellaperera536 4 หลายเดือนก่อน

    Yes Fb is not a flat form to self advertise. People don’t realize it

  • @JAMJ-g3k
    @JAMJ-g3k 2 ปีที่แล้ว +2

    හොඳ ගායකයෙක් හැබැයි පිස්සෙක්

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi 8 หลายเดือนก่อน

      රාමුවෙන් පිට හිතන හැම එකාවම පේන්නෙ අනික් උන්ට පිස්සො වගේ

  • @saneejaweliveriya5528
    @saneejaweliveriya5528 2 ปีที่แล้ว +5

    👍👍👍👍👍👍👍👍

  • @dunula3779
    @dunula3779 2 ปีที่แล้ว +1

    niyam video eka

  • @NadushanMguruge
    @NadushanMguruge 2 ปีที่แล้ว

    Thank you 🙏🖤