අවසන් මහා රන්දෝලි පෙරහර - Final Randoli Perahera 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2021
  • Host - R M S S Bandara
    Camera & Editing - Malinda Bandara
    Technical Support - Nadun Nilantha
    Other Support - Mahesh Basnayake
    Logo - Athula Wijerathne
    Design Works - Viyuka
    Follow us on : / sanjeewacharikasatahan
    Facebook Page : / charikasatahan
    #CharikaSatahan #KandyEsalaPerahera2021 #RandoliPerahera

ความคิดเห็น • 33

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +7

    උතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු ..
    පෙරහැර ට සම්බන්ද වූ සියලුම අලි ඇත් පිරිවරට නිදුක් නිරෝගි සුවය වේවා..මතු පතන බෝධියකින් නිවන් දකීවා ..නර්තන ශිල්පීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය වේවා..වෙර වීරිය ලැබේවා..
    🌺🌺🌹🌹🌹🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏
    යූටියුබ් නාලිකාව වලට මේ දර්ශන එකතු කරපු ඔබටත් බොහෝම පින් .
    විදෙස්ගත අපිට කරන ලොකු යුතුකමක් .
    තෙරුවන් සරණයි ..

    • @CharikaSatahan
      @CharikaSatahan  2 ปีที่แล้ว

      Theruwan Saranai

    • @pathumbandara9120
      @pathumbandara9120 ปีที่แล้ว

      දළදාවහන්සේට මාගේනමස්කාරය පෙරහැරටසම්බන්ද වුසියලුදෙනාට දළදාවහන්සෙගෙපිහිටයි සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +3

    වසරක් ගිය තැන ඇත් රජු 👑 නැදුන්, යුව රජු 👑 කතරගම වාසනා නොමැතිව, සේනාපති ඉන්දි දළදා කරඩුව වඩම්මවන්නට යෙදුන 😭 වසර > 2022 මේ 2021 වගේ ස්‍රේස්ඨ ඇත් රජ 👑 වරුන් 3 දෙනාම ඉන්න වසරක් ආයේ කවදාවත් එන්නේ නැ...😭🌹🙏👑✌️

  • @user-hc4mm8bp8s
    @user-hc4mm8bp8s 2 ปีที่แล้ว +2

    dalada smidunea eda sita ada dkwa oba whnseta pujapelhra pana mea hela bumiyth sinhla jathiyth surkinnna 🙏dalada smidu srni🙏

  • @komaryy8820
    @komaryy8820 2 ปีที่แล้ว +2

    රානිට මාර දැගලිල්ල,,😃😃❤️❤️ එයත් නටනව, ෂෝයි අනේ, රානි,, ගංගා රත්නපුර රානි ,,,෴ නැදඅමි පිනිවන්ත හස්ති රාජයානන් තරමි පිංවත් කුමාරයෙක් තවත්නමි ඇත්ද

    • @nawaladhammananda8718
      @nawaladhammananda8718 2 ปีที่แล้ว

      පෙරහැරේ සමහර දර්ශන කෙටි කරලා තිබෙනවා . එහෙම නැති ව තිබුණා නම් තවත් ලස්සන යි .

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 2 ปีที่แล้ว +1

    Ath rajunge adum lassanai sadu🙏⭐ sadu 🙏⭐sadu 🙏⭐

  • @nuwanrukmale5795
    @nuwanrukmale5795 ปีที่แล้ว +1

    සුදු සදු සදු

  • @nuwanditennakoon8719
    @nuwanditennakoon8719 2 ปีที่แล้ว +1

    සාඳු සාඳු සාඳු 🙏🙏🙏🙏🙏🙏මගේ නමස්කරය වේවා

  • @deepasikaarambewala6038
    @deepasikaarambewala6038 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 2 ปีที่แล้ว +1

    ලොව ලස්සන ම පෙරහැර ...

  • @deba1229
    @deba1229 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @neranjaniherath7152
    @neranjaniherath7152 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse6134 2 ปีที่แล้ว +1

    Sadu....🙏🌻 sadu.....🙏🌻sadu......🙏🌻sadu.....🙏🌻sadu..... 🙏🌻sadu....🙏 🌻sadu..... 🙏🌻sadu.....🙏🌻sadu......🙏🌻sithum pethum itu wewa.....🙏🙏🙏🌻

  • @anushanallaperuma2021
    @anushanallaperuma2021 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💐

  • @creation071
    @creation071 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pramithchathuranga4793
    @pramithchathuranga4793 ปีที่แล้ว +1

    Ibi

  • @user-fc8sw5vm6r
    @user-fc8sw5vm6r 2 ปีที่แล้ว +1

    Sadu sadu saduuu

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍

  • @renukakumarasinghe5266
    @renukakumarasinghe5266 2 ปีที่แล้ว +1

    Obama Hari pudumi ath rajuni pawadaya hadagana pahalata apu hati

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 ปีที่แล้ว

    අපරාදේ. ලක්ෂ. ගනන්. වියදම් කරලා. මිනිස්සු. නැතුව. පෙරහැර. පැවැත්වීම. කලා. පුංචි. වියදමක්. කරලා. චාරිත්‍ර. ටික. කරලා. කොරෝනා. අරමුදලට. දුන්නා. නම්. කොච්චර. පිං. කමක්ද.?.

    • @CharikaSatahan
      @CharikaSatahan  2 ปีที่แล้ว +1

      Dalada Samidu Pihitai !!!

    • @sperera3473
      @sperera3473 2 ปีที่แล้ว +3

      බලන්න ඉතින් මෙච්චර ලස්සනට කරපු පෙරහර ගැන ඔබට ඇති උනා සිතුවිල්ල...

    • @CharikaSatahan
      @CharikaSatahan  2 ปีที่แล้ว

      @@sperera3473 කොසොල් රජ්ජුරුවෝ අසදෘශ දානේ දුන්න වෙලේ අර ඇමැති කෙනෙක් ඒක අනුමෝදන් නොවී ඔය විදිහට හිතුවනේ...

    • @nalin8182
      @nalin8182 ปีที่แล้ว

      Annya agamikayanta meya adalama netha
      Meka Sinhala bauddha sanscrewthiya.