Fried rice මේ තරම් රසට ගෙදරදි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 5

  • @arunihewavithana6585
    @arunihewavithana6585 7 หลายเดือนก่อน +1

    Thank you for your recipe.

  • @ThakshilaNayomi-m9y
    @ThakshilaNayomi-m9y 7 หลายเดือนก่อน +1

    Thanks❤❤❤

  • @annemaldeniya6799
    @annemaldeniya6799 7 หลายเดือนก่อน +1

    මන් මේ rice එක ඊයේ උදේ හැදුවා. පුදුම රසක් ඇත්තටම . බිත්තරයක් fry කරගත්තා එච්චරයි. husband ehema ගොඩාක් ආසාවෙන් කෑව. දුව විශේෂයෙන්ම ගොඩාක් සතුටු වුනා. උදේ කාල දවල්ටත් rice එකේ ඉතිරි හෙව්ව කන්න. ඉතින් මන් අද රෑටත් හැදුවෙ මේ බතමයි. මස් මාලු නැති අඩුව දැනෙන්නෙත් නෑ මේ බත හදාගත්තම. ටීචර්ට ගොඩාක් පින්. ගොඩාක් ස්තුතියි 🌷💝💖❤️💐

  • @annemaldeniya6799
    @annemaldeniya6799 7 หลายเดือนก่อน +1

    Thank you so much teacher for sharing this amazing recipe.
    Teacher me rice එක හදල පන්තියේ අපේ දරුවන් සියලුම දෙනාට ම දුන්න දවසේ ඉදන්ම දුව ඔය බත ගැනමයි කියෙව්වෙ. පන්තියේ අනික් දරුවන් හැමෝමත් එහෙමයි. දුව කිව්වෙ අම්මා, ටීචර් ඒ බත් එකනම් කොහොම හැදුවද දන්නෑ ඒකනම් පුදුම රසක් කියලා.
    ඉතාමත් ආදරණීයව අපේ ඉල්ලීම ඉටු කලාට teacher ට ගොඩක් ඉස්තූති 💖❤️💐🌷
    ටීචර් ගෙ බත් රස විදපු අපෙ දරුවන්ට මේකනම් වටිනා තිලිණයක්. 💝