දුෂ්මන්ත අහෝ කිමදෝ - Dushmantha Aho Kimado - Rukmani Devi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 66

  • @cricketpro7973
    @cricketpro7973 2 ปีที่แล้ว +23

    රුක්මනී දෙවියගේ හඩටත්,සින්දුව ලියපු කෙනාට යන්න දිවය ලෝකයක් නෑ ,ඔබලා නැවත් ඉපදේවා.....සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nimaljayasekara1403
      @nimaljayasekara1403 ปีที่แล้ว +8

      රුක්මණී දේවියට බොහෝ ගීත ලියල තියෙන්නෙ හර්බට් එම් සෙනෙවිරත්නයි. මට හිතෙන විදියට "දුෂ්මන්ත අහෝ" ගීතය එහි හින්දි ගීතය පවා අභිබවා යනව.

    • @Nipzverbatim
      @Nipzverbatim 2 หลายเดือนก่อน

      @@nimaljayasekara1403හර්බට් ඇයගේ සැබෑම ආදරවන්තයා ❤

  • @dhawaladevasmitha3065
    @dhawaladevasmitha3065 2 ปีที่แล้ว +10

    හැමදාම අහන්න පුළුවන් ලස්සන ගීතයක් .ලස්සනයි ...

  • @randilsenarathna3577
    @randilsenarathna3577 2 ปีที่แล้ว +9

    ඉතාම මිහිරි ගායනයක්.. මගේ ආසම ගීයක් ..හොදටම රස වින්ද ...තෙරුවන් සරනයි ..
    ..

  • @slpm5482
    @slpm5482 3 ปีที่แล้ว +11

    රුක්මනී දේවියට තියෙන්නේ දුක හිතෙන හඩක්

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +3

      ඔව් නමුත් ලස්සනයි. අපිට පෙනුනාට ඇයගේ ජීවිතය ශෝකාන්තයක් වත්ද?

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 8 หลายเดือนก่อน +1

      සිංහල සිනමාවෙි කඳුළු බිංදුව.❤️❤️❤️❤️

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 3 ปีที่แล้ว +9

    මුල් ගීත අසන්ට සැලැස්සුවාට ඔබට් බොහොම පින්.

    • @mpsamarasinghe9345
      @mpsamarasinghe9345 2 ปีที่แล้ว +1

      this is not the original song.it is a hindi one

    • @kalegana
      @kalegana 2 ปีที่แล้ว +2

      මුල් ගීතය හින්දි,,

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว +2

      @@kalegana සිංහල මුල් ගීතය මෙයයි

    • @RoshanKarunarathne-e3n
      @RoshanKarunarathne-e3n 6 หลายเดือนก่อน

      ​@@kalegana oba niwaradiyi .Hindi Song - Bachpan ki mohabbat by Latha Mangishkar , Hindi Film- Baiju Baura 1952

  • @sanathdinarathna-xj2ss
    @sanathdinarathna-xj2ss ปีที่แล้ว +2

    halayaa geeta kookilaviya adaa gayu mihirima geetayk rasavindeemata salasuu obata stutyi !!!

  • @sisilperera9261
    @sisilperera9261 2 ปีที่แล้ว +6

    ඉතා ලස්සන ගීතයක් ....

  • @sunilleewanage
    @sunilleewanage 3 ปีที่แล้ว +6

    ඉතා රසවත් ගීතයක්

  • @anurasarathhewamanna3688
    @anurasarathhewamanna3688 3 หลายเดือนก่อน

    බන්දුල මහතානෙනි ඔබට ⁣බොහොම ස්තූතියි

  • @truefalse640
    @truefalse640 3 ปีที่แล้ว +6

    ස්තුති ඔබට ...🙏🙏🙏

  • @widurawickramaarachchi8295
    @widurawickramaarachchi8295 3 ปีที่แล้ว +5

    We are alive yet. Not only sophisticated buffaloes who plough music. Thank you mr.

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +1

    Ma pembara rajanoo nomatheda laye karuna..........
    Nice

  • @indranichandralathapathira1889
    @indranichandralathapathira1889 2 ปีที่แล้ว +1

    Mage aasama sinduwa harima sathutui.oba thumata pin....budu saranai ..

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 10 หลายเดือนก่อน +1

    Sinduwa ahaddi Adenaewa.A thatamaa sensitive gayanayak..

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 ปีที่แล้ว +4

    Legend never die

  • @sandeepalakshan20089
    @sandeepalakshan20089 ปีที่แล้ว +6

    අපේ සීයා කැමතිම සින්දුව ❤️🥺

  • @himeshajayamali8895
    @himeshajayamali8895 ปีที่แล้ว +2

    loke lassanama katahanda

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Obege dukenhandana ma Sakunthala
    ndoo......
    Ma pembara rajano nomatheda laye karuna .
    Nice .

  • @princesanjaya3294
    @princesanjaya3294 ปีที่แล้ว

    Harima lasanayi❤

  • @rukmanidavi
    @rukmanidavi 3 ปีที่แล้ว +4

    very beautiful song....

  • @jeewasumana1743
    @jeewasumana1743 ปีที่แล้ว

    Great sorrowful song emotions voice also great

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 2 ปีที่แล้ว

    Waw weri qood.thanks bandula putha.

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +6

    රුක්මනී දේවි මහත්මිය ගායනා කරන...." දොයි දොයිය බබා දොයි දොයි ...දොයි දොයිය බබා දොයි දොයි ...." ගීතය ලබා දෙන්න මහත්මයා...

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      th-cam.com/video/ucLXdWi6U5k/w-d-xo.html
      බලන්න මේ ගීතයද කියා ඹබ සොයන්නේ

  • @wijethungasenevirathna3339
    @wijethungasenevirathna3339 3 ปีที่แล้ว +3

    Thanks

  • @onetow4587
    @onetow4587 2 ปีที่แล้ว

    Tamks👍👍👍👍

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว

    ❤️❤️❤️❤

  • @ruwanudawtta415
    @ruwanudawtta415 3 ปีที่แล้ว +1

    Thank you

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nimtherahettiarachchi9099
    @nimtherahettiarachchi9099 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @raninivithigalage
    @raninivithigalage ปีที่แล้ว

    💖❤💜💐

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 2 ปีที่แล้ว

    🎸👏❤️👏💙🎸

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +4

    ස්තුතියි .....ගොඩාක් ස්තුතියි ...!

    • @nornors9395
      @nornors9395 3 ปีที่แล้ว

      සුපර් සුපර් සුපර්

    • @vimalmama9400
      @vimalmama9400 3 ปีที่แล้ว

      ස්තුතියි.

  • @anitaa252
    @anitaa252 3 ปีที่แล้ว

    💜💖💜

  • @dushanthaanurudda925
    @dushanthaanurudda925 2 ปีที่แล้ว

    😍

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 10 หลายเดือนก่อน

    මිය කොමෙන්ට් දැක්කම පුදුමයට කරුණක් එදා රටේ හිටිය පළවෙනි පන්තියේ ගායිකාවක්. අද ඒ සිංදු හදවතට දැනෙන සිසිලස දෙනවා ඒත් ඒතරම් වින්දනය කල් අය අභ ප අතරින් වියෝවූ බවයි පෙනෙන්නේ

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว

    1958 nikuth una thatiyakda.

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 2 ปีที่แล้ว +6

    මෙම ගීතයට පාදක වී ඇත්තේ 1952 දී තිරගත වුන නෞෂාඩ් සංගීතවත් කළ "බයිජු බව්‍ රා" චිත්‍රපටයට ලතා ගැයූ 'බච් පන්කි මොහොබ්බත්' නම් ගීතයේ තනුවයි.
    නෞෂාඩ්ගේ හින්දි ගීත රාශියක් සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    සුවඳට මල මෙන්, ලෝ ජීවිතේ විකාරේ, රජින්දේ ඇයි මේ, කලු දොදොල්, මා උන්මාද චිත්‍රා, පෙර ආත්මයක, තනිවම ඇයිමේ උදේ, ආලෝකේ අතීතයේ, ඉන් කීපයකි.

  • @hemadissanayakka8416
    @hemadissanayakka8416 2 ปีที่แล้ว

    Agree

  • @bandaramenike3508
    @bandaramenike3508 3 ปีที่แล้ว +1

    Next side Ananda jawanika

  • @DarshikaDarshika-rq3bv
    @DarshikaDarshika-rq3bv 6 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉😊😊20413

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 ปีที่แล้ว

    Great Work

    • @ahmedhilmy539
      @ahmedhilmy539 2 ปีที่แล้ว

      What a voice ,so sad she is no more with us today.

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +14

    බූට් කාපු එකෙක් මේ සින්දුව ඇහුවොත් පැලිල මැරේවි,,.

    • @diane427
      @diane427 9 หลายเดือนก่อน

      👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹💢💢💢

    • @jeewaka59
      @jeewaka59 7 หลายเดือนก่อน +4

      රුක්මණියගේ හඬෙහි වෙනස එයයි ..ලාංකික ගීත ඉතිහාසයේ රුක්මණියගේ ශෝකී හඬ අභිබවා යන්නට තවත් කාන්තා හඬක් මේතාක් බිහිවී නොමැත... නන්දා මාලනිය සහ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් යන ගායිකාවන්ගේ හඬ තමයි ඊළඟට තියෙන්නේ....

  • @anjanamavith3537
    @anjanamavith3537 3 ปีที่แล้ว

    Bachapanki mohabbatha ko hindi song singer by lata mangeshkar

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 9 หลายเดือนก่อน

    ..........

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe9345 2 ปีที่แล้ว

    This is a hindi copy song.hindi film is Baiju Bawra- music by Naushad

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe9345 2 ปีที่แล้ว

    Mr.Bandula .Music of this song is not by R.A.Chandrasena . This is a hindi copy song.Music by Naushad

  • @ranpatidewagesumithkumara2676
    @ranpatidewagesumithkumara2676 3 ปีที่แล้ว

    දුස්මන්තයා තමා පළවෙනි ජයප්‍රියා සුදර්ශනි කුහකයා නිකවැරටියෙමානික්කෙ මගෙ,රැක්මනි දේවිය නාග්පුර් කියන්නේ එතුමිය ඉස්සර හම වල්ඌරාව මරාදාපු සේරම මරාකරං කරං රංගෙ ගියාද බලුකොටුලට කියලා සමුපකාර රාමනායක ජාලෙ,වෙඩිං යකඩ ලපාල් තෙල් ඉදුල් කාබං මලකඩ,නිදං ගස් අරක මේකකැකුලු අම්ම දුව තිස්සමහාරාම වැව පවා,අන්තහිගන්නා නිදානෙ ගංට,මෙහෙබාරැඋනා මයෙහිතෙ,ඉවරය් ඉතිං අඤානෙ එක පොල්ගෙඩියෙනුත් විකල් වෙනවා,කන්තගෙ ළඟ වැටිලා හඩා වැටුණ හැටි මගෙරංකද රං පැටවුං කාගෙද මංද,අඩපු හැටි තියෙනවා ,එහෙමය් බොරැ පොල් බලය තනිඇට මරාකරං අහවර,ගිහාන් මල්ලි ,RDB,ඒකත් මරාගෙ තමා,උවබමහවැවමැනේජර් කරලා,හමගහන්න යන්නේ උගෙ ආත්මෙ,උ එකකිරිමුට්ටියක් ඉතුඑැවොත් මරාකරං හමාරය්,ජිවමාන දෙවි දුටු පිංකාර පුතෙක්,සෙලලක්කාර යකෙක්ගෙ,සිලවන්ත,😚🤷👊💂🐉🧘🗽🙋❤️🎶🇱🇰👨‍🦯

  • @UpaliHettiarachchi-td9ql
    @UpaliHettiarachchi-td9ql 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤