අයියෝ සාමී 😂 | ayyo sami |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 693

  • @Madhu3732
    @Madhu3732 6 หลายเดือนก่อน +11

    බොරලු.. ගලේ දැනටමත් හැමෝගෙම හිත් පිනවල ඉන්නේ 😍😍🌹... ඔයා ව නොලැබුණොත් මම බත් කනවා 😂😂😂

  • @hiru2241
    @hiru2241 2 ปีที่แล้ว +129

    😂💔නැම්දම්මගේ ගව්ම සුට්ටක් ඉරිලාද මන්දා..
    අදත් සුපිරියක්❤️

  • @sudunona7345
    @sudunona7345 2 ปีที่แล้ว +169

    කතාව ෂොක් අනෙ අයියලා දෙන්නා නියමේට රගපානවා ලස්සනයි අයියලා දෙන්නටම බුදු සරණයි ආදරෙයි💙🙂😘

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว +170

    ගලෙහිට ගැහැනු චරිත සුපිරියටම ගැ⁣ලපෙනව මරැ යන විදියට හිනාකාලා මැරෙනව🤣🤣🤭

    • @ahinsa5093
      @ahinsa5093 2 ปีที่แล้ว +1

      අම්මෝ මමත් මමත්

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 2 ปีที่แล้ว +1

      Boralu athathatama ....galayage akkalu........eda program ekakadi kiwwe👍👍

    • @chandaniliyanage2250
      @chandaniliyanage2250 ปีที่แล้ว

      Me too like his female acting

  • @sandushashini5192
    @sandushashini5192 2 ปีที่แล้ว +38

    ;ඔයා නැත්නම් මන් බත් කනවා; කියලා.........මොකක්ද කිව්වේ කියලා කොල්ලා අහද්දී ....දගලන විදිහ ....❤️❤️❤️🔥🔥 අම්මෝ මරු ආආආ❤️❤️🔥🔥

  • @omeshahiruni6907
    @omeshahiruni6907 2 ปีที่แล้ว +239

    අදනන් කතාව ඉවර වෙනවා දැනුනෙ නෑ. මරු 😍❤

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 ปีที่แล้ว +65

    අනේ මුන් දෙන්නනම් මරේ මරු අප්පා 😅 නියමයි ජයවේවා 🖤✨️

  • @chathuwa98
    @chathuwa98 2 ปีที่แล้ว +58

    අනේ සෝබනී ගවුම දෙන්ඩකෝ 😁😂 අදත් මරු 😍🥰❤️❤️❤️

    • @lalitalalita4254
      @lalitalalita4254 ปีที่แล้ว

      ගද්ප්‍ර්ප්ක්න්ගප්ජොන්‍ය්

  • @lakiraidusara6105
    @lakiraidusara6105 2 ปีที่แล้ว +10

    අදත් නියමයි 👌 👌👌👌👌👌👌 mallia දෙන්නා ❤️❤️❤️❤️❤️❤
    Budu saranai ❤️❤️❤️❤️❤💪💪👍👍

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake 2 ปีที่แล้ว +164

    " ඔයාව නැති උනොත් මම බත් කනවා " 😂

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 2 ปีที่แล้ว +72

    අදත් මරු අනේ ...ගොඩක් පින් අපිව හිනස්සවලා සතුටින් තියනවට...ජයෙන් ජයම වේවා ...❤️❤️😘😍

  • @heshanpiumantha3070
    @heshanpiumantha3070 2 ปีที่แล้ว +5

    සුපිරියක් තමයි. කිව්වා වගේම දිග විඩියෝ එකක් දුන්නා සුපිරි brother ඉස්සරහට යන් දිගටම

  • @vision8717
    @vision8717 2 ปีที่แล้ว +7

    බැදලා එන සිද්දියත් ඕනිමයි... ආසාවෙන් බලාගෙන ඉන්නවා... 😍😍

  • @sandaruadikari3124
    @sandaruadikari3124 2 ปีที่แล้ว +27

    අදත් කතාව ඉවර වෙනකම් දැනු නෑ ❤️. දෙන්නටම බුදුසරණයි

  • @travel-xv6eu
    @travel-xv6eu 2 ปีที่แล้ว +639

    මේ විනාඩියවත් ඉන්න බැරි උන් මෙ කොනට 😬😬

  • @brok....8254
    @brok....8254 2 ปีที่แล้ว +39

    අලුත් ගවුම ක් ඇදල තියෙන්නේ 🤣🤣🤣🤣🤣

  • @stanniee467
    @stanniee467 2 ปีที่แล้ว +26

    ගෙදර foot cream එකටයි vaseline එකටයි නිදහසක් නැති හැටියක් 😁
    මරේ මරු පංකාදු පහයි 👌💯
    සුපිරියක් තමා ☺️❤️

  • @mashiprabodha5610
    @mashiprabodha5610 2 ปีที่แล้ว +30

    තව ටිකක් වෙලා තිබ්බනම් කොච්චර දෙයක්ද අප්පා...මරු ඒක..🔥🔥🔥😂

  • @piyumiwathsala1076
    @piyumiwathsala1076 2 ปีที่แล้ว +27

    මරු ගව්ම් අප්පා . නමත් මරු .අප්පා පාරම්පාරාව 🤣🤣🤣මම හිතුවේ මැරේනවා කියයි කියලා බත් කනවා 🤣🤣🤣🤣 ඇවිදිල්ලනේ සුපිරි 🤣🤣🤣 අදත් මරු සුබ පතනවා දෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️❤️

    • @aviexter
      @aviexter 5 หลายเดือนก่อน +1

      Nidanayaklune😗😗😗😗😗😗.

  • @marystella8465
    @marystella8465 2 ปีที่แล้ว +26

    ගවුම ටිකක් ඉරිලා...😂😂😂😂😂අදත් video එක මරු....😂😂😂

  • @mistycottage9558
    @mistycottage9558 2 ปีที่แล้ว +11

    මුගේ නැලවිල්ල යකෝ .අපේ අක්කවත් මෙහෙම නෑ යකො.🤣🤣🤣🤣

  • @kkaveesha879
    @kkaveesha879 2 ปีที่แล้ว +7

    අම්බෝ හිනා කාලා මැරෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nadithwijethunga8075
    @nadithwijethunga8075 2 ปีที่แล้ว +16

    Ane aiyala mata ada harima sathutu dawsak.oyala eeka thawath wedi karanawa.mta A9k තියෙනවා ithim.😘😘❤️

    • @_rehansath8351
      @_rehansath8351 2 ปีที่แล้ว +4

      Congratulations 🥰🥰

    • @nadithwijethunga8075
      @nadithwijethunga8075 2 ปีที่แล้ว +3

      @@_rehansath8351 thanks😘❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +9

      Wooowh හදවතින්ම සතුටුයි මල්ලී 😍❤️ ඉදිරි අනාගතය සුභම වේවා !!! තවත් හොදට ඉගෙන ගන්න ලැබිලා හිතන පතන හැමදේම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්තනා කරනවා !!! ❤️❤️

    • @nadithwijethunga8075
      @nadithwijethunga8075 2 ปีที่แล้ว +3

      @@boraluigalayaiofficial thanks aiye.oyalatath ආදරෙයි .

  • @amandiamarasinha4353
    @amandiamarasinha4353 2 ปีที่แล้ว +17

    අයියෝ සාමී🤣🤣🤣.අදත් සුපිරි හොදෙ .බුදුසරනයි දෙන්නටම ජය වේවා ❤️❤️❤️

  • @janeeshanimsara8764
    @janeeshanimsara8764 2 ปีที่แล้ว +20

    ඒ සින්දුව ලස්සනේට කිව්වා.වෙනදා වගේම ලස්සනයි.ඇත්ත නලුවො වගේ

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 ปีที่แล้ว +7

    මිනිස්සු අඩවන්න ලේසි හිනාගස්සන්න තමා අමාරු මෙ විනාඩි අටයි තත්පර ගාන පුරාවටම කට ඇරන් හිනා වෙච්චි ගමන්මයි හිටියෙ congratulations බොරලු ගලේ 💙

  • @vipulinisadarari6529
    @vipulinisadarari6529 ปีที่แล้ว +2

    දුකින් ඉන්න වෙලාවට ඔයාලා ගේ වීඩියෝ බලනවා.මම යි ,පුතා යි.හරිම ලස්සනයි .හිනාව නවතගන්න අමාරුයි .මේවා සියල්ල අද සමාජයේ වෙන දේවල් එහෙම ම රගපානවා.ඉදිරියට ම යන්න .♥️👍

  • @sudunona7345
    @sudunona7345 2 ปีที่แล้ว +17

    ඉක්මනට දාන්නකො අනෙ ෂොක් වගෙ අද😁😁අයියො සාමිනෙ

  • @KumaraKumara-s2u
    @KumaraKumara-s2u 4 หลายเดือนก่อน +2

    පිස්සු හැදෙයි අයිසෙ

  • @gayansudarma6631
    @gayansudarma6631 ปีที่แล้ว +1

    ලස්සනයි හොදේ හිනා වේවි බැලුවා කතාව ඉවර උනා දන්නෙම නෑ

  • @anushalakmali9622
    @anushalakmali9622 2 ปีที่แล้ว +18

    2 කොටසින් හමු වන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා මීට බොරලු සහ ගලයා 🤣🤣🤣🤣🤣

  • @dammikumari643
    @dammikumari643 2 ปีที่แล้ว +40

    ඇඳුම් කාගෙද මල්ලිලා 🤣🤣 නියමයි හොඳේ විනීල වගේම දවසක ඔයාලත් දිනනව අනිවාර්යයෙන්

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

    • @NeshaCreations
      @NeshaCreations 2 ปีที่แล้ว

      Mallila newei malliy akkai

  • @sachiniperera655
    @sachiniperera655 2 ปีที่แล้ว +52

    සෝබනීගෙ ලස්සන😍 කෙල්ලෙක්ට වඩා හොඳට රගපානවා❤️

  • @methsadani5227
    @methsadani5227 2 ปีที่แล้ว +3

    අමෝ අමෝ ඕයි හිනා ගිහින් බඩත් රිදෙනො

  • @සුදු....සුදූ
    @සුදු....සුදූ 2 ปีที่แล้ว +3

    හරි ම ලස්සනයි බුදු සරණයි දෙන්නටම

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +5

    නැන්දම්මාගේ අනාගතය ඉතා පැහැදිලියි. 😂

  • @ahinsa5093
    @ahinsa5093 2 ปีที่แล้ว +2

    අම්මෝ දෝනි ඩින්ගගෙ සාරිය මරු

  • @sl_cafe
    @sl_cafe 2 ปีที่แล้ว +1

    ඒක මරු.ෆිල්ම් බලන වස්තුලා මෙහෙන් එන්න 🙏🙏

  • @chamiya449
    @chamiya449 2 ปีที่แล้ว +17

    අමිමෝ මේක මරු කරාබු දෙක 😱😂😂😂😂😂😂😂😂😍😍👍👍

    • @chamudipabodya4319
      @chamudipabodya4319 2 ปีที่แล้ว +1

      කරාබු දෙක දෙන්න beri වෙයිද දන්නෙ ne ❤️☘️🤗🤭🤭😍🌺

  • @hansaniabesekara7704
    @hansaniabesekara7704 2 ปีที่แล้ว +10

    අයියෝ සාමි එකට cover එකක් කරන්නකෝ☺️☺️

  • @nishikauz4889
    @nishikauz4889 2 ปีที่แล้ว +6

    මට පිස්සු වගේ 🤭❤💙💐👑

  • @poojanvlogs5058
    @poojanvlogs5058 2 ปีที่แล้ว +57

    අම්මෝ සාස්තරේ කියලා එනගමන් හිනාඋන හැටි 😂😂😂

  • @dkavindya1923
    @dkavindya1923 2 ปีที่แล้ว +6

    Aiyaaa lassanai wade adarei oyalata 🥺❤️

  • @princycyprus2239
    @princycyprus2239 2 ปีที่แล้ว +1

    😆😆😆😆😆😆😆 හරිම ලස්සනයි

  • @shakthilakmal8156
    @shakthilakmal8156 2 ปีที่แล้ว +6

    අනේ ඕකේ පර්ට් 2 එකත් ඕනේ ❤️👍🏿👍🏿👍🏿👍🏿👍🏿💛💙

  • @Deshapriya-t5p
    @Deshapriya-t5p ปีที่แล้ว +1

    ළමයින්ගේ ලව් වලට හරස්වෙන්න කලින් දෙපාරක් හිතන්න .ඔබේ ලේලියද මේ ආකාරයට මුනගැසිය හැකිය.😂😂සුබ පැතුම් මල්ලිටයි,අක්කටයි.❤

  • @srilanka3296
    @srilanka3296 2 ปีที่แล้ว +7

    අනේ මරු අයියේ ඔය දෙන්නානම් 🤗 සුපිරියක් කියාලා වැඩක් නැ ♥️

  • @nadee...
    @nadee... 2 ปีที่แล้ว +3

    සුපිරි ඩබල.. මම කැමතිම ගලයාගේ නැටිල්ලට.😍😍😍😍😍

  • @ashiaishu5375
    @ashiaishu5375 2 ปีที่แล้ว +74

    කලු වදුරන්ගෙන් පැවත එනවලු😂

  • @uvidulokuumagiliya3193
    @uvidulokuumagiliya3193 2 ปีที่แล้ว +1

    අයියෝ සමි......෴෴෴෴෴෴පිස්සු හැදිලා තවත් හැදුනා😂😂😂😂😂😂😂😂😂😂😏😯☺😘😘

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @indikasandamali7124
    @indikasandamali7124 2 ปีที่แล้ว +3

    ඔයා නැති උනොත් සත්තයි මං බත් කනවා 😁😂😂😂😂😂

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +15

    අයියෝ සාමි 🤣🤣🤣🤣🤣🤣🤣🤣
    අම්මෝ ඒක මරු ඈ ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි

  • @chandrikapriyadarshani7646
    @chandrikapriyadarshani7646 ปีที่แล้ว

    හ්..හ්..හ්..හ්..හ් හිනා පන යනවා හ්..හ්..හ්..හ්..👌👌👌🤣🤣🤣😂😂😆😆😆

  • @sathushi
    @sathushi 2 ปีที่แล้ว +61

    වැස්ලින් එක බර වැඩිද ම්න්දා🥺🤣😂 නියමායි අයියලා දෙන්නා ❤️💜️🤞🥲

    • @sehanirangila4256
      @sehanirangila4256 2 ปีที่แล้ว +4

      වැස්ලින් නෙමෙ පුඩ් ක්‍රිම් එක.පොරෙව එකෙ

    • @sehanirangila4256
      @sehanirangila4256 2 ปีที่แล้ว +2

      ඕඕඕඕඕඕ වැස්ලින් නෙ

    • @anjanashehan7469
      @anjanashehan7469 2 ปีที่แล้ว

      අක්කයී මල්ලියී ඉන්නේ...

    • @amalshasudarshani4581
      @amalshasudarshani4581 2 ปีที่แล้ว +1

      අයියලා නෙවෙයි අක්කයි මල්ලි 😂

    • @dumeedayesha2423
      @dumeedayesha2423 ปีที่แล้ว

      😂😂😂

  • @chethanadulari3365
    @chethanadulari3365 2 ปีที่แล้ว +4

    සෝබනී ⁣හරිම ලස්සනයි දෙන්නටම තෙරුවන් සරනයි ආදරෙයි දෙන්නටම ❤😍

  • @amalik.a6937
    @amalik.a6937 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක්ම හොදයි.ඔයාලා දෙන්නා තවත් ඉදිරියටම යන්න ඕනෙ. Good luck🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sada-wf1wn
    @sada-wf1wn 2 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි ...බුදු සරණයි

  • @kanchanak7096
    @kanchanak7096 2 ปีที่แล้ว +1

    😂😂😂😂..mata.hina.gihin.bada.ridenawa harima ලස්සනයි .❤️❤️

  • @chathuninimasha7365
    @chathuninimasha7365 10 หลายเดือนก่อน +1

    අම්මො 😂😂😂😂

  • @Sadaiamaya
    @Sadaiamaya 2 ปีที่แล้ว +5

    ආසම චරිත දෙකක් 🌹🌹🌹🌹

  • @maheshika3960
    @maheshika3960 2 ปีที่แล้ว +1

    ඔය දෙන්නගේ විඩියො සුපිරි ඇ අපි හරි ආසාවෙන් බලනවා,❤

  • @podihaminedisanayake7696
    @podihaminedisanayake7696 2 ปีที่แล้ว +2

    අමො අමො ෆට්ට දාපු විනාඩි ගානට තුන්පාරක් බැලුවා😂😂😂😂

  • @dilkihirushini5302
    @dilkihirushini5302 2 ปีที่แล้ว +5

    මරු අදහසක් හැබැයි 😀

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 2 ปีที่แล้ว +14

    ඉතුරු කොටසත් ඕනෙ අනෙ 😂😂😂😂😂 මරු අනෙ................. ❤️

  • @kaushi1382
    @kaushi1382 2 ปีที่แล้ว +27

    ලස්සනයි අදත් 💛 සුබ පතුම් දෙන්නටම ❤️‍🔥

  • @uththarakumari8938
    @uththarakumari8938 2 ปีที่แล้ว +5

    Ammo eka ayyo sami ni enakku wenaam 😹😹✋

  • @shanikashanika9324
    @shanikashanika9324 2 ปีที่แล้ว +12

    නියමයි දෙන්නම ෂෝක්, බුදු සරණයි දෙන්නටම , තව වීඩියෝ ඕනේ😘😘😘

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว

    අම්මෝ අද aduma කරාබු මරු මොනා නැති උණත් ඇත්ත කිව්වා ඔයාව ලැබුණේ නැති උනොත් මන් බත් කනවා මේ nooooonaaaaa,, ai mokadaaaaaaaa මරු මරු මල්ලියෝ ගොඩක් ආදරෙයි 2 ම තෙරුවන් සරණයි ❤️❤️🌹🌹👍✈️✈️

  • @poornimajayaweera2182
    @poornimajayaweera2182 2 ปีที่แล้ว +2

    බකල් ගමන තමා මරු 🤭🤭🤭

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 2 ปีที่แล้ว +8

    අනේ නැන්දම්මට කියන දේවල්. පුතාලා දෙන්නා නිසා අපි හිනා වෙලා ඉන්නේ .ඔයාලා දෙන්නට බුදුසරණයි.

  • @ගිහානයා
    @ගිහානයා 2 ปีที่แล้ว

    උබලගෙ පුකවල් තමා පුකවල් ඈ.😅😅😆😘❤️❤️❤️

  • @tharushisooriyaarachchi1845
    @tharushisooriyaarachchi1845 2 ปีที่แล้ว +5

    මේක එනකල් බලාගෙන හිටියේ..😂😪🌚❤️

  • @poornimasewwandi6323
    @poornimasewwandi6323 2 ปีที่แล้ว +1

    ඔයා නැති වුනොත් සත්තයි මන් බත් කනවා අම්මො ඒක 🤣🤣🤣🤣🤣🤣

  • @nawodiduwara9939
    @nawodiduwara9939 2 ปีที่แล้ว +5

    අඩේ සෝබනී 😘😘😘

  • @sp.tharaka
    @sp.tharaka 2 ปีที่แล้ว +4

    එකනන් මරු ඉදිරියටම යන්ඩ ඔනිට්❤❤🌹🌹

  • @sumalishikanthi86
    @sumalishikanthi86 2 ปีที่แล้ว +3

    Maru ane👍👍👍👍👍👍😂😂🤣🤣

  • @ruweehansani1551
    @ruweehansani1551 2 ปีที่แล้ว +4

    අයියෝ සාමී...🤣✌️
    අදත් සුපිරි...♥️💯

  • @mihirichethana9575
    @mihirichethana9575 7 หลายเดือนก่อน +1

    maru gaman vilasaya
    😂😂😂😂😂

  • @sandusandu3629
    @sandusandu3629 2 ปีที่แล้ว

    අදත් මරු.......අඩේ මගේ ලගත් ඔය වගේම ගව්මක්.😁තියෙනවා.

  • @nadeerajapaksha5708
    @nadeerajapaksha5708 2 ปีที่แล้ว +4

    ඇයි අඩේ අර ෂැම්පු බෝතල් එල්ලන් ඉන්නේ...🤣

  • @sangeethakumari9788
    @sangeethakumari9788 2 ปีที่แล้ว +8

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ ❤️

  • @ashaishani4239
    @ashaishani4239 2 ปีที่แล้ว +48

    එහෙනම් ඉක්මනට වෙඩින් එක ගමු ඈ ....අපිට ඊලඟ එකත් බලන්නෝනී..😁❤️

  • @madushanisansala6944
    @madushanisansala6944 2 ปีที่แล้ว

    Adath marui Dannam😍😍♥️ lassani video eka 😂😂😂🤣🤣oya nolabonoth waha kanwa🤣🤣🤣🤣🤣🤣😂😂🤭🤭🤭

  • @nethminethmikaushalya891
    @nethminethmikaushalya891 2 ปีที่แล้ว +22

    අදත් මරු අනේ😂❤️

  • @senaya39
    @senaya39 2 ปีที่แล้ว +11

    උදේ පාන්දරම ගොඩක් හිනා උනා ඔයාලා දෙන්නටම ගොඩක් පින් 🙏🙂💕

  • @suddi3715
    @suddi3715 2 ปีที่แล้ว +3

    මෙයාව අපෙ නැන්දා අම්මලැ ගෙදරටත් යවන්න බැරිද..🤣 අම්මෝ...මරු මරු....ඔයල වැඩක් කලොත් ඉතින් 🔥 තාම ආදරෙයි දෙන්නටම.❤️

    • @USER-c7q7z
      @USER-c7q7z 2 ปีที่แล้ว

      ඒ කියන්නේ ඔයා Mary කරලද?

    • @suddi3715
      @suddi3715 2 ปีที่แล้ว +1

      @@USER-c7q7z තාම නැ...🤣 මගෙ නැන්දා අම්මාත් ඔහොමයි එයාලට සල්ලි තියෙ... මන් දුප්පත් එක නිසා එයාලා කැමති නැ අපෙ සම්බන්දෙට..බැරිද හෙල්ප් එකක් දෙන්න 🤣

    • @USER-c7q7z
      @USER-c7q7z 2 ปีที่แล้ว

      @@suddi3715 අනේ මන්දා හලෝ සල්ලි තියෙන මිනිස්සු ලග නම් මනුස්සකම් නෑ ...ඒ මිනිස්සුන්ගේ හදවත් මන් දන්න තරමට නම් ඒ තරම් හොද නෑ ...සල්ලි තියෙන මිනිස්සු හිතාගෙන ඉන්නේ නැති බැරි මිනිස්සු එයාලගේ පයට පැගෙන දූව්ලි කියලා..ගනන් ගන් නෑ ...හොදම දේ ඉතිං Mary කරලා වෙනම ගෙදරකට යන එක...නැත්නම් ඔලුව කයි නැන්දම්මා මුලු ජීව්ත කාලෙම...

    • @suddi3715
      @suddi3715 2 ปีที่แล้ว +1

      @@USER-c7q7z ඔව්.එකනම් ඇත්ත.එයාගෙ කතාව හැමදෙම සල්ලි වලට ගන්න.මට දැන් කොල්ලවත් එපා වෙල තින්.එයාට තෙරුන් කරලම එපා වෙල.මොනදෙ උනත් මට මුකුත් කියන්නත් බැ එ එයගෙ අම්මායි තාත්තා යිනෙ.වෙන දෙයක් බලනින්නවා.අපෙ අම්මානම් කියන්නෙ මෙක නවත්ට්ගන්න කියල.නැත්තන් මැරෙනකන්ම්ම හිතෙ නිදහසක් නැතිව ඉන් වෙයි කියල.සල්ලි නැ කියලා හිතෙ නිදහස නැති කරන් ජිවත් වෙන් ඔනෙ නැලු.

    • @USER-c7q7z
      @USER-c7q7z 2 ปีที่แล้ว

      @@suddi3715 මට අයිතියක් නෑ ඔයාට කරන්න ඕනේ මොකද්ද නැත්තේ මොකද්ද කියන්න...මම දන්නේ එක දෙයයි...මානසික නිදහස වටිනවා සල්ලි වලට වඩා...

  • @piyumidulanjalee9742
    @piyumidulanjalee9742 2 ปีที่แล้ว

    Galayage acting nm maru appa...gf widiyt in kotasa nm kiyn wachn na...superb...2ntm suba pathanw🥺😍❤️🔥

  • @jayalathabewansha5613
    @jayalathabewansha5613 2 ปีที่แล้ว +4

    Wowwww මරු අනේ ඔය දෙන්නා.😋😋😜 ශෝක් ආය අලුත් videos ඉක්මනින් ම දෙන්න අපිට good luck ඔයාලා දෙන්නටම.

  • @mithukaveesha715
    @mithukaveesha715 2 ปีที่แล้ว

    එයාගේ ගෙදරටයි,අපේ ගෙදරටයි.සාත්තර කාරයෙක් යැව්වනම් හරි.අපේත් එහෙත් අම්මලා ගිනි බෝම්බ😁.ඒත් හැමදේම දරුවන්ට ආදරය නිසානේ.ලස්සනයි .පරිස්සමෙන් ඉන්න දෙන්නම.

  • @samanthiramani4578
    @samanthiramani4578 2 ปีที่แล้ว +1

    Galaya nm niyamai.. kiyala wadak ne.. supper 👌👌

  • @KushaniSherlima
    @KushaniSherlima 7 หลายเดือนก่อน

    Ane shoi ane oya...kane Dana ewa thamai. Maru....adarei aaaaaa.umma malliyoooo...akkith shoi....❤❤❤❤❤❤

  • @kasunilakshika6525
    @kasunilakshika6525 2 ปีที่แล้ว +2

    අඩෙහ් එක මරු 🤣🤣

  • @subadrasubadra8629
    @subadrasubadra8629 2 ปีที่แล้ว +4

    දවසින් දවසට අලුත්ම දේවල් අරන් එන ඔයාලා දෙන්නට සුබ පැතුම් !❤️❤️❤️

  • @kalpanamadubashini8872
    @kalpanamadubashini8872 2 ปีที่แล้ว +1

    කලින් දැනුම් දුන්නෙත් නැ සුපිරි ඇ😁❤️

  • @SajithRupasingha
    @SajithRupasingha 6 หลายเดือนก่อน

    වහ කනව වහ ❤❤❤ බුදු සරනයි දෙන්නටම

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +3

    ඔයා නැති උනොත් මම බත් කනවා 😂😂😂😂

  • @aviexter
    @aviexter 5 หลายเดือนก่อน

    🤩🤩🤩🤩🤩Nidane balapallaa.....🤩🤩😂😂😂😂😂😂😂😂😂😂

  • @MaleeshaNethmini-vk7jr
    @MaleeshaNethmini-vk7jr 2 ปีที่แล้ว

    dewane kotase one.super vidio.dennatama budu saranai.😊🤩

  • @madikagunasekara9538
    @madikagunasekara9538 6 หลายเดือนก่อน

    නංගිගේ රැවුල තියෙනවා.😂 අයියගේ නෑ..😂