More Visa Refusals in Australia පොඩ්ඩක් ඉමු | Footsteps in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2024
  • FOR BUSINESS QUERIES MAIL US AT : Footstepsinaustralia@gmail.com
    Disclaimer : Please be advised that this is not migration or legal advice. This is for general information only. Please refer to the immigration website or consult a registered migration agent for personal advice. We are only presenting the latest information publicly available on immigration site.
    මේවත් බලමුද? Like and Comment Please
    1) වීසා වැ දුනද? මේ ටික අනිවා pack කර ගමු. • What you need to bring...
    2) ඔසී බඩු මිල • Australian Food City S...
    3) Aussie ඇවිත් ගේමක් ගහන්නේ කො හො මද? • International Student ...
    4) ඕස්ට්‍රේලියා වේ අපේ මා සික වියදම් • Cost of living in Aust...
    5) ඕස්ට්‍රේලියා වට ආපු ගමන් කරන්න ඕන මො නවා ද? • What you should do imm...
    6) ඔසී වල ඉන්න තැනක් හොයාගන්න හැටි • ඔසී වල ඉන්න තැනක් හොයා...
    7) How to Find a Part-time Job in Australia • ඔසී වල Age Care Job එක...
    8) How to complete an Incoming Passenger Card in Australia • How to complete an Inc...
    9) අලුත් Updates එක්ක ඕස්ට්‍රේලියා යන්න ලේසිම විදිය • අලුත් Updates එක්ක ඕස්...
    10) International Student Life in Australia • International Student ...
    11) Cost of living in Australia • Cost of living in Aust...
    12) How to complete an Incoming Passenger Card in Australia • How to complete an Inc...
    13)Skills in Demand | PR එකට අලුත් වීසා එකක් • Skills in Demand | PR ...
    14)ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය | Visa 189 News • ඕස්ට්‍රේලියාවේ ස්ථීර ප...
    15)අලුත් Student Visa Prioritization & 485 වයස් සීමාව 35 • අලුත් Student Visa Pri...
    16)2024 Australia Student Visa Updates | 2024 වෙනස් වන නීති • 2024 Australia Student...
    ♡Follow us on Social Media♡
    Facebook: profile.php?...
    #Sinhala #australiasinhalavlogs #australiasinhalablog #Sinhala #australiasinhalavlogs #australiasinhalablog #migratetoaustraliasinhala #australiavis2023sinhala #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada #srilankansinusa #srilankansinaustralia #Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #skilledmigrationaustraliasinhala #studentvisaaustraliasinhala #srilankansinaustralia #australiamigrationsinhala

ความคิดเห็น • 119

  • @ajithanilmini313
    @ajithanilmini313 หลายเดือนก่อน +53

    මම 2016 ඕස්ට්‍රේලියාවේ එන්න ට්‍රයි කරා. මම ඒ වෙද්දිත් ඕස්ට්‍රේලියාවට 4 සැරයක් ටැවල් කරලා තිබ්බා. මගේ අක්කා අයියා දෙන්නම ඕස්ට්‍රේලියාවේ ඒ වෙන කොට PR හිටියේ දැන් එයාලා Australian Citizen. මගේ ස්ටුඩන්ට් වීසා රිජෙක්ට් කලා එච්චර ගිහින් ඇවිත් කිසිම වීසා කන්ඩිශන් එකක් වයලේට් නොකරත්. ජෙනුවින් ෆන්ඩ්ස් තිබිලත්. හේතුව Strong home ties in Australia. අක්කයි අයියයි ඒයාලගේ වීසා දාද්දී මාව මෙන්ශන් කරලා තිබ්බා ඇප්ලිකේශන් වල. ඒ නිසා මම SOP එකේ ඒක මෙන්ශන් කලා. ඇත්ත කියපු එක තමයි අන්තිමට රිජෙක්ට් වෙන්න හේතුව උනේ.
    පස්සේ මම මගේ උත්සහය අත ඇරියේ නෑ. මම මගේ තීබ්බ කොලිෆිකේශන් සහ IELTS වලින් Europe try කලා. මට Austria වලින් University offer එකක් ලැබුනා ප්‍රොසෙස් එක සැහෙන ස්මූත් australia වලට වඩා කෝස් ෆී එකත් සෑහෙන්න අඩුයි මට ඒ දවස් වල යුනි payment එක උනේ අවුරුදු 3ටම ලක්ශ 15යි. කෝස් ෆී එක ගෙවන්න උනෙත් වීසා අරන් Austria වලට ඇවිත්. වීසා වලට india යන්න උනා ඒකතමයි එකම අවුල. ඒත් කිසිම කරදරයක් උනේ නෑ. මම දැන් මෙහේ PR, 2022 PR ලැබුනා දැනට මම ලෝකේ රටවල් 45ක ට්‍රැවල් කරලා තියනවා. මම Australia ගියානම් ඇත්තටම එහෙම නොවෙන්න තිබ්බා. ඕස්ට්‍රේලියාවේ ටැක්ස් අඩු උනාට, ලොකු වේජස් pay කලාට ජීවිතේ විදින්න නම් Europ එන්න ඕනේ කියන එක කියන්නේ මම නෙවෙයි මගේ අක්කයි අයියයි ඒ දෙන්නා Australian Citizen. මම එයාලගේ ෆැමිලි එක දෙපාරක් මෙහෙට ගෙන්න ගත්තා.
    මම ඔස්ට්‍රේලියාව try කරන නංගිලා මල්ලිලට කියන්නේ. ඇත්තටම සල්ලී නාස්ති කරගන්නේ නැතුව තමන්ගේ රටට එන ස්ටුඩන්ට් කෙනෙක්ට රෙස්පෙක්ට් කරන. තමන්ගේ රටේ student කෙනෙක්ට වගේම සලකන මේ වගේ europe රටකට එන්න. මම 4 පාරක් ඕස්ට්‍රේලියා වලට travel කරලා තියෙද්දී මගේ student වීසා රිජෙක්ට් කලා කිසිම සදාරන හේතුවක් නැතුව ඕස්ට්‍රේලියාව. අදටත් මගේ ජීවිතේ reject එකම වීසා එක Australia.

    • @VisitMelb
      @VisitMelb หลายเดือนก่อน +8

      ඔයාගේ උත්සහය ගොඩක් වටිනවා. හොද පාඩමක් හැමෝටම ❤ Australia වේ ගොඩක් විසා reject වෙන්න හේතුව අපේ රට විනාස වෙල තියන නිසා. කිසිම විස්වාසයක් නෑ. මං Australia ආවේ 2006 දි. ඒ එන කොටත් මගේ තාත්තගේ අත්සන match වෙන් නෑ කියල visa reject කරා පලවෙනි පාර. ලංකාවේ ආර්ථිකය හොදනං ලංකාව තරං රටක් ලොකේ කොහෙවත් නෑ. ඒත් රට විනාස වෙල ඉවරයි. ජීවත් වෙන්න අමාරුයි. එහෙම වුනාම වීසා දෙන්නෙම නෑ 😢

    • @nuwansrilankanilas
      @nuwansrilankanilas หลายเดือนก่อน +1

      Great ❤❤❤❤

    • @IrupamaMallikaarachchi-kx1bz
      @IrupamaMallikaarachchi-kx1bz หลายเดือนก่อน

      ​@@VisitMelbk

    • @MenakaRajapaksha-ky7fu
      @MenakaRajapaksha-ky7fu หลายเดือนก่อน +1

      Oya Europe vala inna country eka mokakda?

    • @akashvihanga1852
      @akashvihanga1852 หลายเดือนก่อน +1

      වයස කීයද සහෝදරයා ඔයාට

  • @sanumali1
    @sanumali1 หลายเดือนก่อน +21

    ලොකේ කියන්නේ Australia ව නෙමේ. තව රටවල් තියෙනවා එවට යන්න. මේ පාර visa reject වලට වැඩිය. Students ලා visa withdraw කලා. 😢

  • @user-fc8cp4zv4t
    @user-fc8cp4zv4t หลายเดือนก่อน +2

    Get well soon akki and aiya ❤❤

  • @vajiraeranga7047
    @vajiraeranga7047 หลายเดือนก่อน

    well done . keepup this great work!!!

  • @anuradhabandara7878
    @anuradhabandara7878 หลายเดือนก่อน

    Horek welaa hitiye, onn dan horek newei hondee 😁, videos karanakota "Diesel Mortor Mechanic" side eka ganath updates tikk denna 👍

  • @rammiliyanage1078
    @rammiliyanage1078 หลายเดือนก่อน

    Thanx for the info.

  • @dulanga6550
    @dulanga6550 หลายเดือนก่อน

    Thanks for update

  • @HarshaBugla
    @HarshaBugla หลายเดือนก่อน +1

    Akke...bakery & pastry hari hotel side ake
    Vecunsy ehama kohamada poddak danuwath kar pls

  • @godsharksl
    @godsharksl หลายเดือนก่อน

    Akka and aiya, no travel history eka main issue ekk wenawada visa refusal waladi June/July intake ekata? eka sop eke mention karana eka mandatory da? Please reply!!!

  • @pasindusithumina8920
    @pasindusithumina8920 หลายเดือนก่อน

    supiri aiya & akka ,oylage video balalama ,2024/July enw Ausi

  • @VinugiEpa
    @VinugiEpa หลายเดือนก่อน +2

    Next year apply karnna inne....E weddi apply karata kamak nh neda

  • @user-wg9is5gf8i
    @user-wg9is5gf8i หลายเดือนก่อน

    Akka ayya mata mekata dannawanm witharak answer ekak denwada? Monthly income pennaddi paysheets pennanna barida?student visa walata

  • @diluwijewickrama
    @diluwijewickrama หลายเดือนก่อน

    thank you both ❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  หลายเดือนก่อน +1

      Thanks for watching නන්ගි 💕💕

  • @kushanwijesiri6788
    @kushanwijesiri6788 หลายเดือนก่อน

    Edith Cowan University perth eka kohomada miss. mage putha Danata lankawe ECU eke IT software engineering couse eka karanne Next year australia enna hithagena. 2025 feb or june intake eken mona intake ekada enna try karanna ona. Pl reply

  • @774051625
    @774051625 หลายเดือนก่อน +1

    Akke Ayye Skill migration wala Aluthma situation eka Gena video ekak krnnako

  • @amilathilanka7072
    @amilathilanka7072 หลายเดือนก่อน +2

    Monawa unat aiya video ekaka innna eka ptta atal.. akkat 😂 wewimai inae ..hamadama wage oyalage video walin godark knowledge ekak labenawa...❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  หลายเดือนก่อน

      Thanks for watching 💕💕 ආදරෙයි ❤

  • @MenakaRajapaksha-ky7fu
    @MenakaRajapaksha-ky7fu หลายเดือนก่อน +1

    Thank you for informations ❤

  • @MaduAlwis-nl7wf
    @MaduAlwis-nl7wf หลายเดือนก่อน +1

    Danata Australia wala inna 35 walata wedi Students lata mokada wenne kiyala video akak karana please

  • @ireshaharshani-mj6oz
    @ireshaharshani-mj6oz หลายเดือนก่อน +2

    Age limit aka 35 ae gena video akk danawada ?

  • @Hollywood_Updates_First
    @Hollywood_Updates_First 12 วันที่ผ่านมา

    Skill migration applicants lata risk ekak tiyanwada ? Refuse wenawada ?

  • @thisaraniwijerathna6993
    @thisaraniwijerathna6993 24 วันที่ผ่านมา

    Skill migration updates ගැන අලුත් video එකක් ඕනේ❤

  • @chem7022
    @chem7022 หลายเดือนก่อน

    kohomada uni ranking balanne? site ekak thiyenawanm link ekak dannako akke aiye

  • @AnuradaWeerasekara
    @AnuradaWeerasekara หลายเดือนก่อน +1

    Pl explain new TR visa post graduate visa period

  • @denethpahasaralakvinda9885
    @denethpahasaralakvinda9885 หลายเดือนก่อน

    2025 Feb intake ekt RMIT Uni ek try kroth risk ekk weid ?

  • @dilhanshashika1125
    @dilhanshashika1125 หลายเดือนก่อน

    Subsequent entrant dependent visa gena video ekk krnko

  • @mohamedharees14
    @mohamedharees14 หลายเดือนก่อน +1

    What About Renewal Visa For Student inside Australia.

  • @gayandarshanawijekoon1133
    @gayandarshanawijekoon1133 หลายเดือนก่อน

    Thanks for your information. Can I know whether we can apply for the TEFE collages (plumbing)?

    • @footstepsinaustralia
      @footstepsinaustralia  หลายเดือนก่อน

      Migration agent කෙනෙක් හම්බෙන්න 🙂

  • @sandaruashan282
    @sandaruashan282 หลายเดือนก่อน

    can i get the pr in Australia study for human recourse management?

  • @mohamedharees14
    @mohamedharees14 หลายเดือนก่อน

    I Bought Bread in Footscray 1Loaf 2AUD

  • @user-fc8cp4zv4t
    @user-fc8cp4zv4t หลายเดือนก่อน

    Akka teaching scholarship gana vedio ekak karannako please

  • @WorldlyBuzz
    @WorldlyBuzz หลายเดือนก่อน +22

    කාලකණ්ණි අසාධාරණ රටක් ඕස්ට්‍රේලියා ව

    • @Shaliniprobodhika
      @Shaliniprobodhika หลายเดือนก่อน +2

      ඒක ඇත්ත සුදුසුකම් හදාගෙන අවුරුදු 5 ක ඉදන් ඇප්ලයි කරන්න හදන්නේ. තාම වීසා දෙන්නේ නැහැ. මුකුත්ම නැති අය ගිහින් තියෙනවා වීසා ලැබිලා.

    • @SportsByKD
      @SportsByKD หลายเดือนก่อน

      ඇත්ත

    • @lakmalilak5061
      @lakmalilak5061 5 วันที่ผ่านมา

      මොකද එහෙම කියන්නේ?? හේතුව

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 26 วันที่ผ่านมา

    අක්කේ මේ හැමදෙම student ලාට නේද...? 491, 482 වගේ visa අවුලක් නැනේ

  • @user-pq8bh8ys1e
    @user-pq8bh8ys1e หลายเดือนก่อน

  • @hima_shi
    @hima_shi หลายเดือนก่อน

    ❤❤

  • @sajeewaprasanna72
    @sajeewaprasanna72 หลายเดือนก่อน

    Job visa ekatath ena eka awlakda

  • @dilupapriyadarshani4685
    @dilupapriyadarshani4685 21 วันที่ผ่านมา

    Akke visit tourist subclass 600 avith visa change kara ganna puluwanda

  • @bhagyamadhushani5945
    @bhagyamadhushani5945 หลายเดือนก่อน

    💜💜💜💜

  • @BrandYourself-ck5gl
    @BrandYourself-ck5gl หลายเดือนก่อน

    Balan iddi views dan wadi wenwa oyalage❤. Mata mathakai mamat ausi enna kalin oyalage mulinma danma video eka dapu gamanma baluwa. E kale views 60 ganak tibb

    • @footstepsinaustralia
      @footstepsinaustralia  หลายเดือนก่อน

      මතකයි මතකයි..... අපේ ගොඩක් video වලට හොද comment දාපු කෙනෙක්නේ💕💕💕💕

  • @roshanweer1168
    @roshanweer1168 หลายเดือนก่อน +3

    බැඳපු කපල් එකක් 482 work visa එකකින් ඕසී ආවොත් පළවෙනි අවුරැද්දේ බබෙක් හදාගන්න පුලුවන්ද, ඒ දේවල් කොහොමද කරගන්න පුලුවන් කියලා පොඩි වීඩියෝ එකක් කරන්න දෙන්නටම ගොඩක් ස්තූතියි.

    • @nuwansrilankanilas
      @nuwansrilankanilas หลายเดือนก่อน +2

      එක බබෙක් නෙමෙයි ඕන තරම් හදන්න පුලුවන්, ඒකට ඔයා ඉන්න visa category එක අදාලම na.. But, කොයි තරම් දුරට ඔයා settle ද මේ රටේ කියන එක හිතන්න වෙනවා... මොකද dan hama dema very expensive... Cost of living, rent ඔක්කොම high...

  • @okay-pq3bj
    @okay-pq3bj หลายเดือนก่อน

    Akki and aiya.... 2024 vala student kenekta living cost eka gana video ekak krnnako... Eh gana update ekak gnna...

    • @footstepsinaustralia
      @footstepsinaustralia  หลายเดือนก่อน

      th-cam.com/video/x7wFS5SUKpw/w-d-xo.html මේක බලන්න 🙂

    • @okay-pq3bj
      @okay-pq3bj หลายเดือนก่อน

      @@footstepsinaustralia thank you 💕

    • @okay-pq3bj
      @okay-pq3bj หลายเดือนก่อน

      @@footstepsinaustralia akki meh living cost ekama 2024 valath ehemai neda...

  • @inokadharmapriya9670
    @inokadharmapriya9670 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @inokadharmapriya9670
      @inokadharmapriya9670 หลายเดือนก่อน +1

      Nangi,pls e xplain how to create Australian CV Formet?

  • @Hellomyfriends00
    @Hellomyfriends00 หลายเดือนก่อน

    Uni walin hodama mokakda

  • @estabpgiar6917
    @estabpgiar6917 หลายเดือนก่อน +1

    Student intake adu karahama, eyalage new batches walats students nethiweine aus. Govt. Lose ekak neda?

  • @nandnieegodawattaarachchig8284
    @nandnieegodawattaarachchig8284 หลายเดือนก่อน +3

    Lankawata enna 😊

  • @tharakamohotti4118
    @tharakamohotti4118 หลายเดือนก่อน

    Hungak aya rellata wagema Lankawe aya hungak Inn nisa Australia try karnwa.... Eth ita wada lesiyen yann puluwan ita wada Honda ratawal tiye.... Wela tiyenne E ratawal gena ape aya dnne ne

    • @footstepsinaustralia
      @footstepsinaustralia  หลายเดือนก่อน

      ඒ රටවල් ටිකක් කියමුකො බලන්න🙂

    • @tharakamohotti4118
      @tharakamohotti4118 หลายเดือนก่อน +1

      @@footstepsinaustralia mm kiyapu kaaranawa mt pahalin comment krla thiyena Ajitha nilmini mahthmiya sanatha karala tiye... Yann puluwan honda ratawal pramanayath ethumiya kiyl thiye...Oyalage channel ek wenuwen mm ethumiyata sthuthi wantha wenwa me comment ek typ krpu ekata 🙂

  • @manojmendis6558
    @manojmendis6558 หลายเดือนก่อน

    thanks for the video, too long video, repeat the same thing.

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr หลายเดือนก่อน +1

    caregiver job වලට ත් apply කරන්න එපා කියලා ද කියන්නේ ?

  • @starmshow9154
    @starmshow9154 หลายเดือนก่อน +4

    Api nam oya Australia 🇦🇺 asse bada gaanne nahe .
    Api hadanwaa ape rata Australia walata wadiya hondata
    Hora deshapaaluwo pannala

  • @sanduherath1699
    @sanduherath1699 หลายเดือนก่อน +1

    Age limit eka 35 confirm kala neda July 1 idala.eka gena video ekak krnne nedda..karannako

  • @floraperera181
    @floraperera181 หลายเดือนก่อน +1

    If you find a good student agent and apply to australia your chance of getting a student visa to australia is better.it is one of the most beautiful and safest countries in the world to study eork and live the citizens are beautiful friendly people.i have been to australia more than 10 timecard will keep coming to this beautiful country more.wishing all students best of luck.

  • @liveeye413
    @liveeye413 หลายเดือนก่อน +1

    Ai siripadedi hambaunee😅 ewa matakat naa.
    Api enne naa ohe

    • @footstepsinaustralia
      @footstepsinaustralia  หลายเดือนก่อน +1

      මතකයි මතකයි ... කොහොමත් අදුරනවනේ🙂 අපි එනවා UK.

  • @tekshilarajapaksha8570
    @tekshilarajapaksha8570 หลายเดือนก่อน

    Akka age 35 kiyanne eka hariyata dha eka explain karanne kohomada ?
    36th bday ekata kalin da ? 35 bday ekata kalin da

  • @janayakamiytas-234
    @janayakamiytas-234 หลายเดือนก่อน

    Bachelor එකපාර Ausi දාන්න එපා Europe රටක අඩු වියදමට Bachelor complete කරලා Masters වලට දාන්න success rate එක ගොඩක් වැඩි - ශෙන්ගන් රටකට try කරන්න එතකොට කිසිම අවුලක් නැහැ details ඕනේ නම් කියන්න ❤

    • @dilshanp.h.s.t-e1880
      @dilshanp.h.s.t-e1880 หลายเดือนก่อน

      English walin job ekak karanna puluwan koi rateda schengen countries walin?? (Civil engineering)

    • @disnafernando4149
      @disnafernando4149 24 วันที่ผ่านมา

      Mage puthage Australian visa eka reject una😢😢😢 general refusal kiyalai thiyenne mata Europe Austria walata bachelor ekata apply karanna details hari contact number ekak hari denna puluwanda? Thank you 🙏

    • @janayakamiytas-234
      @janayakamiytas-234 20 วันที่ผ่านมา

      @@dilshanp.h.s.t-e1880 Malta

    • @lakshithanawarathna4446
      @lakshithanawarathna4446 6 วันที่ผ่านมา

      details plz

  • @okay-pq3bj
    @okay-pq3bj หลายเดือนก่อน

    Akki aussie vala parttime jobs hoyagnna vidiha gana video ekak krnnakooo...

    • @footstepsinaustralia
      @footstepsinaustralia  หลายเดือนก่อน

      th-cam.com/video/Sn9DLsa1wB0/w-d-xo.html මේක බලන්න 🙂 තව video ගොඩක් තියනවා එකේක field වලට💕

    • @okay-pq3bj
      @okay-pq3bj หลายเดือนก่อน

      @@footstepsinaustralia thank you so much! 💕

  • @ravindunethmina5037
    @ravindunethmina5037 27 วันที่ผ่านมา

    ආණ්ඩුව නම් මාරු වෙන්නේ නෑ. බොරුවට හෝප්ස් තියාගන්න එපා. House of Rep වල Labor 78 - Opposition 55 තියෙන්නේ. Labor government එකේ stronghold එක inner city suburbs female votes. ඒවා Liberal party එකට හම්බෙන්නේ නෑ. ANU එක කළින් election එක ගැන research එකක් කරලා තියෙනවා under 40 4න් 3ක් Liberal National Coalition එකට හම්බුනේ නෑ කළින් election එකෙන්. They will lose a few seats but they will again come to power.

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 หลายเดือนก่อน

    Kelauna neda

  • @user-cn3ez2xs9h
    @user-cn3ez2xs9h หลายเดือนก่อน

    😂maru..

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n 23 วันที่ผ่านมา

    මම ඹසි ආවේ 1999දෙසැමබර්

  • @jxx1234
    @jxx1234 28 วันที่ผ่านมา

    Please do not come here

  • @ruwankumara1844
    @ruwankumara1844 หลายเดือนก่อน

    I’ve been in Melbourne from last 25 years and comparing from that time, there has been huge different ,so many migration came to Australia. right now, There’s no accommodation for those people which is really bad, government should stop migration permanently for another few years and settle down these problem.

  • @AhriGames
    @AhriGames หลายเดือนก่อน +1

    Racist wediy.

    • @footstepsinaustralia
      @footstepsinaustralia  หลายเดือนก่อน

      මමද🙃

    • @AhriGames
      @AhriGames หลายเดือนก่อน

      @@footstepsinaustralia Ausis😑

  • @warshikaweerasekara447
    @warshikaweerasekara447 หลายเดือนก่อน

    ❤❤

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 หลายเดือนก่อน