පොත්ගුල් විහාරය පොළොන්නරුව Pothgul temple Polonnaruwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #පොත්ගුල්විහාරය #polonnaruwa #පොළොන්නරුව
    කාලිංග මාඝගේ ආක්‍රමණයට ලක්වීමෙන් විනාශ වී ගිය අපේ රටේ පැරණිම පුස්තකාලය මෙයයි. පොළොන්නරුවේ සංචාරයේ යෙදෙන අයට මගහැරෙන ස්ථානයකි මේ විහාරය. මේ කාලිංග මාඝ විසින් ගිනි තැබූ පසු මාස තුනක් පමණ ගිනි ඇවිලුනා යැයි කියන පොත්ගුල් වෙහෙර පිළිබදව විස්තරයකි.
    This is the oldest library of our country which was destroyed by the invasion of Kalinga Magha. This temple is a must-see place for those visiting Polonnaruwa. This is a description of Pothgul Vehera, which is said to have burned for three months after being set on fire by Kalinga Magha.
    FACE BOOK - / ලස්සන-දෙරණ-lassana-der...

ความคิดเห็น • 19

  • @LassanaDerana
    @LassanaDerana  ปีที่แล้ว +3

    සුන්දර ලොග්ගල් ඔය ජලාශය 👇
    th-cam.com/video/vpZB41KLkgs/w-d-xo.html

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 2 หลายเดือนก่อน +1

    ඒක ඇත්ත අපෙ සියලු දෙ විනාශ කලා විතරක් නෙවෙයි බුදුවරුන් ඉන්දියාව ට ත් දැම්මා

  • @jdtravel178
    @jdtravel178 ปีที่แล้ว +2

    සුපිරි සහෝ ජයවේවා

  • @sinhalesenetwork4902
    @sinhalesenetwork4902 ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා..❤️❤️👍👍

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +1

    💐😃👏🙏

  • @ransaraholding7276
    @ransaraholding7276 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලිව බොරු ආටෝප නැතුව ඉතිහාසය විස්තර කරා. ස්තුති ඔබ තුමාට සුභ ගමන් ජය ශ්‍රී. ඔයාටත් තෙරුවන් සරණයි

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sarangijayaweera8558
    @sarangijayaweera8558 ปีที่แล้ว +5

    මල්ලියෙ, රාවණා අප්පච්චි අරන් ආවෙ පට්ට කෑල්ලක් නෙවෙයි. ඒ සීතා කියන්නෙ මේඝනාධගෙ නංගි. රාවණා අප්පච්චිගෙ දුව කියලයි, මම අහල තියෙන්නෙ. සීතා කුමරියව එක්කන් ඇවිත් තියෙන්නෙ, එයාගෙ අම්මව පෙන්නන්නලු. සීතා කුමරිය උපන් දාම මුහුදෙ පාකරල යවල තියනව කියල තමයි මම අහල තියෙන්නෙ. කරුනු සොයා බලා වචන පාවිච්චි කරන්න. රාවණා අප්පච්චි ගෑනුන්ට ආසාවෙ සීතාව ගෙනාව නෙවෙයි. ඔබට ජය!

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +2

      එක එක කතන්දර ඒ ගැන තියෙනව අක්කේ. ඒත් ඒ මොන කතාවකටවත් පැහැදිලි සාක්ෂියක් නෑ.

  • @alwok
    @alwok ปีที่แล้ว

    Thanks brother 🙏

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +1

    🧡👍👍👍👍🧡

  • @ransaraholding7276
    @ransaraholding7276 ปีที่แล้ว +2

    පොළොන්නරුවේ නැරඹීමට ඇති ස්ථාන පිලිබද වැඩසටහනක් කරන්න කොටස් වශයෙන් හරි කමක් නෑ පාසල් ලමුන්ට වැදගත් වෙන විදියට තෙරුවන් සරණයි

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      මේක බලන්න 👇
      th-cam.com/video/u3T3sueV4gk/w-d-xo.html

  • @rupasena7048
    @rupasena7048 11 หลายเดือนก่อน

    අපි අද මව්බිමේ කෑල්ල කෑල්ල විකුණන්කන ජාතියක්

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 2 หลายเดือนก่อน

    කාලිංග මාඝ විනාශ කලා කියන්නේ කොහොමද

    • @LassanaDerana
      @LassanaDerana  2 หลายเดือนก่อน

      ඉන්පසුව ලියවුනු පොත්වල එය සදහන් වෙනවා.

  • @mahesh8703
    @mahesh8703 ปีที่แล้ว

    Do new technologies ,