පත්තිනි මෑණියන් වැඩ සිටින කිරි අම්මා උල්පත - Kiri amma ulpatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • පත්තිනි මෑනියන්ගේ හාස්කම් ඇති කිරි අම්මා උල්පත සොයා ගිය ගමන. මෙම ස්තානයට කිසිම අයිතිකරුවකු නැති බවත් කිසිදු මුදලක් අය නොකරන බවත් මතක තබා ගන්න.මෙහි සඳහන් සියලුම තොරතුරු සත්‍ය වේ, මෙම වීඩියෝ පටය කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් ලබාගෙන වෙනස් කිරීමෙන් වලකින්න. දහසක් අහිංසක මිනිසුන්ගේ දුක්ගිනි නිවාලූ එම ස්ථානය පිළිබඳ සියලු විස්තර මෙම වීඩියෝවේ අන්තර්ගත වී ඇත. ඔබ මෙහි පැමිණෙන්නේ නම් කරුණාකර එම ඓතිහාසික ස්ථානය ආරක්ෂා කිරීමටත් මතු පරපුරට දායාද කිරීමටත් වගබලා ගන්න .🙏
    මාර්ගය 👉 ඔබ කොළඹ සිට පැමිණෙන්නේ නම්, කොළඹ සිට දඹුල්ලට පැමිණ දඹුල්ලේ සිට ලග්ගල හරිත නගරය ට පැමිණෙන්න ඉන්පසු ලක්ගල සිටින ඕනෑම පුද්ගලයෙකු ගෙන් කිරි අම්මා උල්පත නමින් විමසන්න
    ඔබට ජය. 🙏🙏
    මගේ TH-cam channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
    Link 👇
    / @life-8522
    කොබා Facebook page එකටත් මතක ඇතිව Like එකක් දාන්න.
    වීඩියෝ එකේ අඩුපාඩු comment එකක් දාල කියන්න. අදහස් ගොඩක් වටිනවා
    Facebook Link
    👇
    / lkobaa.lk
    Thanks
    Sanda

ความคิดเห็น • 97

  • @prasannapriyantha5233
    @prasannapriyantha5233 4 ปีที่แล้ว +1

    Supiri bn .oya wage dawal tawath karapan ubata jaya shaodaraya👌👏👏👏

    • @Life-8522
      @Life-8522  4 ปีที่แล้ว

      Thank you so much ❤❤

  • @dinujayawardana3632
    @dinujayawardana3632 2 ปีที่แล้ว +4

    අනේ පත්තිනි මැණියනී මගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏❤️

  • @priyanthathilakarathna4265
    @priyanthathilakarathna4265 2 ปีที่แล้ว

    Thanks

  • @r4suraj803
    @r4suraj803 2 ปีที่แล้ว

    Aiye oya sthanayatas bara hara wemata awashya monadha kiyala Dana ganna puluwandha.

  • @pulasthinaotunna6693
    @pulasthinaotunna6693 4 ปีที่แล้ว +1

    Good job bro...!👍

  • @priyadarshaniekanayaka7479
    @priyadarshaniekanayaka7479 ปีที่แล้ว

    Paththini maniyange pihiten ape siyalu balaporothtu itu wewa 🙏🙏🙏

    • @Life-8522
      @Life-8522  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @ChalithaHasank
    @ChalithaHasank ปีที่แล้ว +1

    Me puujawata monawada aran yanna one.api aka dawasak giya danne nethuwa ahamben kauruth hitiye ne mata ayeth yanna one

    • @Life-8522
      @Life-8522  ปีที่แล้ว

      Bara wela yanna

  • @sewwandibuddika7523
    @sewwandibuddika7523 ปีที่แล้ว

    දවස් කීයක් පේ වෙන්න ඕනිද. පලතුරු පූජා කරල ඒවා අපි ආපහු එනකොට අස් කරන්න ඕනිද

  • @ajithwasantha9689
    @ajithwasantha9689 หลายเดือนก่อน

    pirimi.ayage.prasnath.hariyanawada.methana

  • @ajithwasantha9689
    @ajithwasantha9689 หลายเดือนก่อน

    methana.pirimi.ayage.dewaluth.hariyanawada.

  • @janakamangala701
    @janakamangala701 3 ปีที่แล้ว +1

    Visthara danaganna durakathan ankayak denna puluwannada

    • @Life-8522
      @Life-8522  3 ปีที่แล้ว +1

      0716635221
      Vedio eka share karanna

  • @nalindapriyadharshana3524
    @nalindapriyadharshana3524 ปีที่แล้ว

    Ane aiye methanata onima dawasaka gihin bara wenna puluwanda

    • @Life-8522
      @Life-8522  ปีที่แล้ว

      සෙනසුරාදා hondai

  • @ishanichathumanika1184
    @ishanichathumanika1184 2 ปีที่แล้ว +2

    අයියා.. මෙතනට යනවා නම් දවස් කීයක් පේවෙන්න ඕනිද.. අනේ කියන්නකො ඔයාට ගොඩාක් පිං 🙏🙏🙏

    • @Life-8522
      @Life-8522  2 ปีที่แล้ว +1

      මෙහෙමයි නංගි හරි විදියට පිලිවෙත් කරනවනම් ඒක ගොඩක් හොදයි, ප්‍රථිපල හොදයි. දවස් 4,5ක් වත් පේ වෙනවනම් හොදයි ඉතින්

    • @chalanichanchala4973
      @chalanichanchala4973 2 ปีที่แล้ว

      @@Life-8522 අයියේ පිට රටට ඉදන් බාර වෙන්න බැරිද මෙතනට

    • @Life-8522
      @Life-8522  2 ปีที่แล้ว

      මෙහෙමයි නංගි පුලුවන් බාරයක් වෙන්න, පත්තිනි මෑනියන්ට, ඒත් ඔයා ඇවිල්ලා ඒක ඔප්පු කරන්න යන්න ඕන අනිවාර්යයෙන්ම, 0716635221
      අවශ්‍ය උනොත් Whatapp, ලංකාවට ආවම යන්න එතකොට හරිනෙ.

    • @chalanichanchala4973
      @chalanichanchala4973 2 ปีที่แล้ว

      @@Life-8522 aiye තව අවුරුදු දෙකකින් තමා ලන්කාවට එන්න තියෙන්නේ එකයි මන් ඇහුවේ අයියාගෙන්... මෙහෙ ඉදන් බාර තියන්න පුලුවන්ද කියලා

    • @chalanichanchala4973
      @chalanichanchala4973 2 ปีที่แล้ว +1

      @@Life-8522 අයියේ මේ කතා කරන මාමාගේ නම්බර් එක ගන්න පුලුවන්ද මට.. ඔයා මේ විඩියෝ එකෙ කතා කරන කෙනාගේ....ලොකු වුදව්වක් අයියේ

  • @indikaindi6828
    @indikaindi6828 2 ปีที่แล้ว +1

    Godak pin

  • @erandiharshani9504
    @erandiharshani9504 ปีที่แล้ว

    Api gedara baravela othanata evith bare oppu keranna beda

  • @priyadarshaninilu3443
    @priyadarshaninilu3443 2 ปีที่แล้ว

    Kapu mahattayage no eka ganne kohomada

  • @suranginandana7278
    @suranginandana7278 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පිං මල්ලි

    • @Life-8522
      @Life-8522  2 ปีที่แล้ว

      තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරගෙන යමු. ❤️

    • @suranginandana7278
      @suranginandana7278 2 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්

  • @dssuraa5982
    @dssuraa5982 4 ปีที่แล้ว +1

    Ela machan apiwath ekkam palayan ok

    • @Life-8522
      @Life-8522  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @sasadasasadra2248
    @sasadasasadra2248 4 ปีที่แล้ว +1

    Superi

    • @Life-8522
      @Life-8522  4 ปีที่แล้ว

      Thank you ❤

  • @imalkamadurangani5800
    @imalkamadurangani5800 2 ปีที่แล้ว +1

    අනුරාධපුර ඉදලා යන්න පාර කියන්නකෝ

    • @Life-8522
      @Life-8522  2 ปีที่แล้ว

      Pls call me 0716635221

  • @sanjeewajayasighe8042
    @sanjeewajayasighe8042 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @mayurimadumali7215
    @mayurimadumali7215 2 ปีที่แล้ว

    මෙතනට යන විදියයි,දරු පල බලාපොරොත්තුවෙන් බාර හාර වෙන්න ඕනි විදියයි පොඩ්ඩක් කියන්නකො.

    • @Life-8522
      @Life-8522  2 ปีที่แล้ว

      යන විදිහ Description එකේ දාල තියනවා, Clear මදිනම් කෝල් එකක් දෙන්න
      0716635221

  • @gayanthajayaweera2556
    @gayanthajayaweera2556 ปีที่แล้ว

    කරපු ප්‍රාර්ථනාවල් හරි ගිය කට්ටිය ඉන්නවද?🥺මගේ ප්‍රාර්තනාවල් හරි යනවා නම්🥺💔

    • @Life-8522
      @Life-8522  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @tharumallakshtha8107
    @tharumallakshtha8107 4 ปีที่แล้ว +1

    Ela aiyye

    • @Life-8522
      @Life-8522  4 ปีที่แล้ว

      Thank you 🙏

  • @PushpaKumari-ec3ti
    @PushpaKumari-ec3ti 2 ปีที่แล้ว +1

    Yanna hoda dawas thiyenawada

    • @Life-8522
      @Life-8522  2 ปีที่แล้ว

      Pe wela yanna

  • @chamilchandana3737
    @chamilchandana3737 3 ปีที่แล้ว +1

    👍👍

  • @prasannasubath8321
    @prasannasubath8321 4 ปีที่แล้ว +1

    El aiya❤️

    • @Life-8522
      @Life-8522  4 ปีที่แล้ว

      Thank you malli ❤

  • @tharulbook2792
    @tharulbook2792 4 ปีที่แล้ว +1

    koheda kiyala kiyanawade me..

    • @Life-8522
      @Life-8522  4 ปีที่แล้ว

      වීඩියෝවේ සම්පූර්ණ විස්තර අන්තර්ගත කරලා තියෙනවා, ඒ වගේ ම Description එකේ එනම් පාරත් සඳහන් කර තියෙනවා . ජය වේවා. 🙏

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @jagathkalyanawansa8773
    @jagathkalyanawansa8773 3 ปีที่แล้ว

    Devi pihitai

  • @dinudinu4811
    @dinudinu4811 4 ปีที่แล้ว +1

    Mata paara kiyanawada

    • @Life-8522
      @Life-8522  4 ปีที่แล้ว

      Pahala Description eke yana vidiya dala thiyanawa, vistharayk ona unoth katha karanna, 0716635221

  • @umalahiru4007
    @umalahiru4007 3 ปีที่แล้ว +1

    අපිටත් යන පාර කියන්න පුලුවන්ද

    • @Life-8522
      @Life-8522  3 ปีที่แล้ว +1

      Description eke Thiyanawa yana para.

  • @sakunthalasakunthala1223
    @sakunthalasakunthala1223 4 ปีที่แล้ว +1

    Me malli para ahaganna number ekk thiyenawada.

    • @Life-8522
      @Life-8522  4 ปีที่แล้ว

      Please contact 0716635221

  • @ireshsadaruwan1139
    @ireshsadaruwan1139 4 ปีที่แล้ว +1

    Kapu mahathayage nambr eka denawsda

    • @Life-8522
      @Life-8522  4 ปีที่แล้ว

      Kapu mahaththayek ethana nithara ne, poojawan pawathwanna kemathinam kapu mahatyek ekk ynna puluwn, neththan ethanata yana kota godak welawata apu kapu mahththuru innawa, e wagema kapu mahaththeyek awassyama ne, awassya katayuthu thaniwa sidu kara ganna puluwn

  • @Nuradhishanika
    @Nuradhishanika 7 หลายเดือนก่อน

    කොහෙද තියන්නේ

    • @Life-8522
      @Life-8522  7 หลายเดือนก่อน

      ලග්ගල

  • @sewwandibuddika7523
    @sewwandibuddika7523 ปีที่แล้ว

    කපු මහතා හමුවෙන්නෙ කොහොමද දවස් කීයක් පේ වෙලද එන්න ඕනි

    • @Life-8522
      @Life-8522  ปีที่แล้ว

      ඒක කිසිම කෙනෙකුට අයිති ස්ථානයක් නෙවේ, ගිහින් බාර වෙන්න පුලුවන්

    • @sewwandibuddika7523
      @sewwandibuddika7523 ปีที่แล้ว

      @@Life-8522 දවස් කීයක් පේ වෙන්න ඕනිද

  • @erandiharshani9504
    @erandiharshani9504 ปีที่แล้ว +1

    Ane matath gurun vahanse munagassanna

  • @isuruchathuranga6464
    @isuruchathuranga6464 2 ปีที่แล้ว

    Kohomada yanna e thanata

    • @Life-8522
      @Life-8522  2 ปีที่แล้ว

      Discription eke damma bro, ona unoth call ekak denna

  • @harshanikaushalya7192
    @harshanikaushalya7192 3 ปีที่แล้ว

    Ayya oya metanata gihin prartana karapu de ishta unada. Math godak kal idan me tenata ynna inne.

    • @Life-8522
      @Life-8522  3 ปีที่แล้ว

      Ou Ehema una nangi yanna puluwan

  • @sampathsamarakoon2087
    @sampathsamarakoon2087 4 ปีที่แล้ว

    Malli kapu mahath thayage number eka denna puluvn nm godak pin oyata

    • @Life-8522
      @Life-8522  4 ปีที่แล้ว +1

      Pradana washayen kapu mahaththayek ne, ethana awassya karya barya karanna kapu mahaththayek innawa e wagema methanata kisidu mudalak aya karan nethi bawa mathaka thaba ganna.🙏 obata awassyanm kiri ithira vimata bara vimata awassyanm kapu mahathek ragena yannath puluwn,neththanm ethan gihin kara ganna puluwn

    • @sampathsamarakoon2087
      @sampathsamarakoon2087 4 ปีที่แล้ว

      @@Life-8522 barawenna yana vita kiri uthuranna awassada?

    • @Life-8522
      @Life-8522  4 ปีที่แล้ว +1

      Nehe Aiye ehema ne oyata gihin panduru thiyala mal pahan pooja karala awassya prarthanawa karanna 🙏

    • @anushamadugalla9080
      @anushamadugalla9080 ปีที่แล้ว +1

      Pdk para kiyanna puluwanda mata

    • @Life-8522
      @Life-8522  ปีที่แล้ว

      0716635221 call me

  • @chathuranganigunasena4307
    @chathuranganigunasena4307 2 ปีที่แล้ว +1

    Yanna para kiyanna loku pinak

    • @Life-8522
      @Life-8522  2 ปีที่แล้ว

      මම Description eke para demma akke, pehedili neththan mata call ekak denna
      0716635221

  • @ADvideos-28
    @ADvideos-28 4 ปีที่แล้ว

    ✌️✌️👍

  • @anushakumari2984
    @anushakumari2984 3 ปีที่แล้ว +1

    බාර වෙන්න මොනාද ගේන්න ඕනේ දේවල්

    • @Life-8522
      @Life-8522  3 ปีที่แล้ว

      Ehema visesa deyak ne, geta gahagnna awasya pandura ehema ganna, yanawanam aniwarynma dawas 3k wath hariyata phey wela yanna

  • @Cookingsaku
    @Cookingsaku 3 ปีที่แล้ว +1

    Kattadiyo හොරු

    • @Life-8522
      @Life-8522  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @sajeewawickramasinghe3778
    @sajeewawickramasinghe3778 4 ปีที่แล้ว

    කපුවෝ තමයි බොරු කරලා කන්නෙ

  • @sanka7169
    @sanka7169 2 ปีที่แล้ว +1

    කපු මහත්තයාගේ contact number එකක් හොයා ගන්න නැද්ද

    • @Life-8522
      @Life-8522  2 ปีที่แล้ว

      Description eka aye balanna, kapuwlo awassy nowe, kapuwo viswasa karanna puluwn da.

    • @Life-8522
      @Life-8522  2 ปีที่แล้ว

      Description eka aye balanna, kapuwlo awassy nowe, kapuwo viswasa karanna puluwn da.

  • @r4suraj803
    @r4suraj803 2 ปีที่แล้ว

    Aiye oya sthanayatas bara hara wemata awashya monadha kiyala Dana ganna puluwandha.

    • @Life-8522
      @Life-8522  2 ปีที่แล้ว +1

      Ehema ne itn samanen barayak wena vidiyatama puluwan

    • @r4suraj803
      @r4suraj803 2 ปีที่แล้ว

      Aiye ethakota ara Kiri uthurawana eka eka karanne ai ane poddak kiyannako e sambandayen godak pin🙏🙏