RAVANA | Episode 86 | රාවණා | 20 - 02 - 2020 | SIYATHA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 45

  • @SiyathaTVOfficial
    @SiyathaTVOfficial  4 ปีที่แล้ว +3

    ඔබගේ යාලුවන්ටත් බලන්න වීඩියෝ එක fb , whatsapp , viber , සමාජ ජල තුල share කරන්න 😀😉😉

    • @nimeshekanayaka2831
      @nimeshekanayaka2831 3 ปีที่แล้ว

      තිලක් මහතාව සම්බන්ධ කරල දෙන්න 🙏🙏🙏

  • @krishanthisk5824
    @krishanthisk5824 4 ปีที่แล้ว +17

    වාසනාවන්ත මේ පින්බිම හෙළයන්ගේ හෙළදිව සක්විති රාවණා රජුගේ රාජ්‍ය සාක්‍ය වංශික බුදුන්ගේ දේශයයි.
    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @skaskycorp.5406
    @skaskycorp.5406 4 ปีที่แล้ว +10

    ගොඩ කාලෙකට පසු විශිෂ්ඨ වැඩසටහනක්. දේවින්ද ගුරුතුමාගේ වැඩ පිළිවෙත බොහෝ ප්‍රසංසනීයයි. නැවතත් ඒ අභිමානවත් යුගය බිහිකිරීමට ඔබට ශක්තිය ධෛර්යය නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවයි හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරමි!ඔබට ජයෙන් ජය වේවා තුණුරුවනේ ආශිර්වාද ලැබේවයි ප්‍රාර්ථනා කරමි. සියත රාවණ වැඩසටහනේ විද්වතුන්ටත් කාර්ය මණ්ඩලයත් ශක්තිය ධෛර්යය නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවයි ප්‍රාර්ථනා කරමි.

  • @kushan.praneeth5577
    @kushan.praneeth5577 4 ปีที่แล้ว +4

    සියත කාර්යමණ්ඩලය හා විද්වත් මන්ඩලයට අනේක වාරයක් පින් ❤️❤️❤️❤️

  • @සිව්හෙළයේශක්තිය
    @සිව්හෙළයේශක්තිය 4 ปีที่แล้ว +13

    දේවින්ද ගුරුන්වහන්ස නැවතත් දකින්නට ලැබීම ඉමහත් සතුටුට කාරණාවකි.

  • @Neemni66
    @Neemni66 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුම දෙනාට . ගොඩක් අශාවෙන් බලන වැඩ සටහනක් අනිවාර්‍ය්යෙන්ම වැළලී ගිය හෙළ ඉතිහාසය නැවත එලිවෙමින් පවතින බව නම් පෙනෙනවා .ඒ සදහා සියත නාලිකාව දක්වන අනුග්‍රහය අතිවිශිස්ටයි බොහොමත්ම ස්තූති ඔබ තුමන්ලාට දීර්ඝායු සම්පත්තිය ලැබේවා.. !!!👌🇱🇰☀️🙏

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ජය වෙිවා අපේ රාවණා උරුමය

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe 4 ปีที่แล้ว +3

    Great show තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @radhikadevendra3665
    @radhikadevendra3665 3 ปีที่แล้ว

    Ape ithihasaya Apata Kiya dena obata pin... 🙏🙏🙏
    Auyuboo weewaa... 🙏🙏🙏
    Niduk nirogi suwa labewa... 🙏🙏🙏

  • @manojomran2105
    @manojomran2105 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි 🙏🙏ඔබ සැමට ජය 🌹🌹

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +3

    මොනවා සොයනවද
    මොනවට සොයනවද
    කෙටි ආයුකාලයකින් මෙවර
    ක්ෂනයක් තුල වන මරනය විජය කිරීම ඉන්දුකීලයක් සේ පිබිදීම හැර වෙන කිසිත් නොමවේ .
    එන්න තමාගේ විමුක්තියේ සාදනය කරගමු .එවිට දැනුමකට වඩා සුවිශේෂ
    යතාර්තයක් මතුවේමය🔑
    අමාශාන්ති .

  • @AsianFoodie91
    @AsianFoodie91 4 ปีที่แล้ว +2

    ඉදිකටුවක් හදන්න ට්‍රයි කරන්නේ නැති අපේ උන් එක එකාගේ හිතලු පස්සේ යනවා. රවනා මේවා දන්නවනම් තොපිට හිනා වෙයි.

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว

    Ithama watina wadasatahanak ithama harawath .sakachchawak .oba Siyalu denata Theruwansaranai siyalu devipihitayi Ravana devipihitayi 🌻🌻🌻

  • @anojawickramasinghe684
    @anojawickramasinghe684 4 ปีที่แล้ว +2

    ඔබ තුමාලාට බොහෝ ම පිං .රාවණා රජු ගේ දේහය ට අයිතිවාසිකම් මදිවට දේශපාලන පක්ෂයකුත් ඈදා ගෙන සිටින එක්තරා පුද්ගලයකුගේ කතා වම රාවණා රජු ගේ නිදන් ගැන හා එම ප්‍රදේශ විදේශිකයන් ට පෙන්වා මුදල් සෙවීම ගැන මයි.ඔබ තුමන්ලා නිවැරැදි ව මේ පිලිබඳ ව පෙන්වා දෙන එක ගැන බොහෝ ම පිං.තවද පෙන්වන ලද පුස්කොළ දිරාපත්ව විනාශ වීමට පෙර ඒවා ලියලා සංරක්ෂණය කරන්නේනම් අප ඉතිහාසය රැකගන්න කරන අගනා මෙහෙවර කි.ඔබ සියලු දෙනාටම ආයු බොහෝවේවා !!!
    🙏🙏🙏

  • @යකඩජනා
    @යකඩජනා 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි මගේ රටට

  • @shehansl2602
    @shehansl2602 4 ปีที่แล้ว +3

    මේ කියන විදියට යොදුන් 1200ක් ගිලිලා යොදුන් 58ක් ඉතුරු උනා නම් 1200÷58 = 20 ලංකාව වගේ 20 ගුනයක කොටසක් මුහුදේ ගිලී ඇත

  • @kawishkaweerasinhe682
    @kawishkaweerasinhe682 4 ปีที่แล้ว +3

    Godak sthuthi dewinda mahatthayawa gennuwata

  • @sanojashanthani8963
    @sanojashanthani8963 4 ปีที่แล้ว +1

    Thamarashi mahathmiyage awasthawedi tikak husma aragen hemin wachana hasurawanawanam API godak kamathi.pasalaka daruwanta uganwana guruthumiyak wage aya.api harima kamathi ayata.obata jaya

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +3

    ඒනෝනාමහත්මිය කල කතව අහගෙන ඉද්දී මනස අතීතයට දිවගියා ඇය එදා හිටපු රජ දේවියක් විය යුතුයි

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 ปีที่แล้ว

    teruwan saranai

  • @maddagedonroshan970
    @maddagedonroshan970 4 ปีที่แล้ว +2

    Harima Vatinawa!
    Rawana rajjuruwange sita Kuweni dakwa paramparawa oya puskola pothwala thiyanawada?

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 4 ปีที่แล้ว +1

    EKANAYAKA 👂🇱🇰👀✍🌏🎯👌🔊♥️

  • @burmoqueconsolidated179
    @burmoqueconsolidated179 4 ปีที่แล้ว +4

    devinda gurunnansege agamanaya siyathata asheerwadayak.

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 3 ปีที่แล้ว

    ❤️

  • @hasithasandanayaka3639
    @hasithasandanayaka3639 4 ปีที่แล้ว

    Ma geni kiyana boru patta kada nam hebai...kada nam supiri

  • @sandayakumarimeegoda3362
    @sandayakumarimeegoda3362 4 ปีที่แล้ว +1

    Jaya sri

  • @dammidammi244
    @dammidammi244 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ranjitsuranga3613
    @ranjitsuranga3613 4 ปีที่แล้ว

    gayan sadakalum mahaththayage wada satahanak karanna

  • @sentapt8387
    @sentapt8387 4 ปีที่แล้ว

    I do believe that ancient civilizations that lived in SL had a vast knowledge about many things. I will not take that away. However, I am just curious about the timing of the resurgence of interest in Ravana. There seems to be a great coincidence between this and the March 2020 election since this was broadcasted just before that. I wonder who these 24 kings are going to be. Well there are so many up and coming Rajapaksas. Final nail in Ravana coffin came from the lady lawyer by mentioning the "pohottuwa". There is a term for this type of propaganda. It is called Psychological warfare. Well, it worked! Congratulations! Now live with the 20th Amendment.

  • @neelhapuarachchi4155
    @neelhapuarachchi4155 4 ปีที่แล้ว

    🌞🌞🌞✌️

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @niwansuwaya1970
    @niwansuwaya1970 4 ปีที่แล้ว

    Gayan nethi eka loku aduwak.

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว +1

    🌹🌹🌹

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 4 ปีที่แล้ว

    අර අංගම්පොර කාරයා ගැන නම් කිසිම පැහැදීමක් නැත.. සමාවෙන්න ඕනා මෙයාගේ වීඩියෝ එකක් යූටියුබ් එකේ තිබුනා පට්ට බොරුවක් කරන්නෙ ඒ වගේ බොරුකාරයො මේ වගේ තැන්වලට ඇවිල්ලා ඇත්ත කියයි කියලා විශ්වාස කරන්න පුලුවන්ද

  • @danuskarohan1986
    @danuskarohan1986 4 ปีที่แล้ว

    meka thursday kiyatada yanne

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත 4 ปีที่แล้ว

    විල්පත්තුව වටේටම ඉන්නෙ මුස්ලිම් ජාතිකයන්ද.?දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว

    හැටහතරක් මායම් තිබුනලු නේද

  • @prasadpathiraja
    @prasadpathiraja 4 ปีที่แล้ว

    BS

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 4 ปีที่แล้ว

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 4 ปีที่แล้ว

    යක්කු ගැන හිතන්න මෙයක්කු මනුශ්‍යන්ට සමාන කරනවා බල සම්පන් යක්කු මිනිස් ඇසට නොපෙන දිව්‍යිනෙයි සිටින්නෙ

  • @shehansl2602
    @shehansl2602 4 ปีที่แล้ว +1

    ❤️❤️