Galigamuwe Gnanadeepa Thero - සතිපට්ඨාන දේශනා 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2020
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    සතිපට්ඨාන දේශනා 1

ความคิดเห็น • 371

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 4 ปีที่แล้ว +124

    ධර්මප්‍රචාරයේ යෙදී ජනයාගේ හිත සුව පිනිස කටයුතු කරන්නා වූ පින්වත් ස්වාමීන්වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා..තෙරුවන් සරණයි.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔
    🪔🙏 බුදුගුණ සත්‍යයි !!! 🙏🪔
    🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @jandrajandra1067
    @jandrajandra1067 5 หลายเดือนก่อน +6

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chamilaranasinghe4567
    @chamilaranasinghe4567 2 ปีที่แล้ว +16

    සසර කෙටි කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වන ඔබ වහන්සේ ට උතුම් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏🙏

  • @samaranandana2287
    @samaranandana2287 3 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේගේ උතුම් සාසනික කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය......"

  • @pramodyachathu4963
    @pramodyachathu4963 3 หลายเดือนก่อน +1

    උතුම් නිර්වානය ම ලැබේවා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට

  • @cwijesinghe5718
    @cwijesinghe5718 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi9463 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන මේ මහා පින් කුසල් හේතුවෙන් ගෞතම බුදු සසුනේ දීම උතුම් වූ නිවන් සුවය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +4

    ධර්මාවබෝධය අපට ලබාදෙන උතුම් ස්වාමීන්වහන්සේට උතුම් වූ අරහත්ඵලයම නොපමාවම ලැබේවා .!!!

  • @harasaragajadeera7940
    @harasaragajadeera7940 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා . ඔබ වහන්සේටත් උතුම් නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා !!!

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asdppp6257
    @asdppp6257 2 หลายเดือนก่อน +1

    සාදු!සාදු!!සාදු!!!

  • @smjayantha3304
    @smjayantha3304 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 💖💖💖💖

  • @chithraweerasena6252
    @chithraweerasena6252 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @mapinona1215
    @mapinona1215 4 หลายเดือนก่อน +2

    උතුම් චතුරාර්ය සතය ්‍ය ම අවබෝද වේවා
    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @chandraabegoda2018
    @chandraabegoda2018 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් වු ධර්ම ශ්‍රවණයෙන් මා විසින් රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරමින් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා !තෙරුවන්සරනයයි !

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 หลายเดือนก่อน +2

    මූලික හැදින්වීමි ධර්ම දේශනාව හොදින් අවබෝධ උනා ඔබ වහන්සේට දීර්ඝායු සමිපත් ලැබෙිවා

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! උතුම් නිවන අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට මේ පින හේතු වේවා !!!

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 4 หลายเดือนก่อน +1

    මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 2 ปีที่แล้ว +11

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @madarajayawardena9166
    @madarajayawardena9166 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ...
    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +10

    නමො බුද්ධාය සාදු සාදු සාදු🎆🎆🎆🎆ලක්වාසි ලොවාසි ලක්ෂ්‍ය සංඛ්‍යත බෞද්ධ ජනය හට ග්‍රි සද්ධර්මය දෙසනා කල වදාලන වන්දනිය පුජනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට....!....!!.....!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @tharakadasanayaka9311
    @tharakadasanayaka9311 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු !!! 🙏🙏🙏🌼🌺🌸💮🏵🌻🌼🌺🌸💮🏵🌻🙏🙏🙏

  • @vijithakanthi1329
    @vijithakanthi1329 3 ปีที่แล้ว +7

    🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි ..!!! නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 උතුම් නිර්වාණය ශාක් ශාක් කර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @upaliranasinghe4377
    @upaliranasinghe4377 2 ปีที่แล้ว +6

    ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා . 🙏🙏🙏 ඔබ වහන්සේට ත් උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පින හේතු වේවා 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු
    නමස්කාර වෙීවා ස්වාමීණි

  • @chandraiddamalgoda5127
    @chandraiddamalgoda5127 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා. සතර සතිපටිඨානය සරලව විස්තර කර දීමෙන් හොදින් අවබෝධ වුනා. 🙏🙏🙏🙏

  • @nishanth2920
    @nishanth2920 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දිර්ඝයුස ලැබෙිවා

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 ปีที่แล้ว +15

    සියලු සත්වයන්ට ධර්මාවබෝධය වේවා....සාදු සාදු සාදු ❤️❤️❤️🙏

    • @indrairangani8788
      @indrairangani8788 7 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි .අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @PriyangaSampath-vr7vc
    @PriyangaSampath-vr7vc ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සන්ත සුවයම ලැබේවා .සදු ...සදු ..සදු ..🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🌸 🌸
    🌸 බුදුගුණ අනන්තයි !!! 🌸
    🌸 🌸
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sadunjayaweera7335
    @sadunjayaweera7335 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සට නිවන අවබෝධ කරගැනීමට මේ පිං අනුමොදම් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sewminiudayangani2632
    @sewminiudayangani2632 2 ปีที่แล้ว +5

    🙏 සාදු සාදු සාදු !🙏

  • @kushanimadhuwanthi2281
    @kushanimadhuwanthi2281 3 ปีที่แล้ว +25

    හරිම පැහැදිලියි ඔබ වහන්සේගේ දේශනාවන්. තෙරුවන් සරණයි.🙏🙏

  • @trilishiyasenanayake4251
    @trilishiyasenanayake4251 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු🌼🌼🌼🙏🙏🙏

  • @priya83621
    @priya83621 3 ปีที่แล้ว +4

    අපේ පින්වත් හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට

  • @indujayasinghe647
    @indujayasinghe647 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි පිංවත් ස්වාමින් වහන්ස දිර්ඝායු වේවා ...🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 5 หลายเดือนก่อน +1

    සතර සතිපට්ඨානය
    පිරිත ලබා දෙන්න පිංවත් ස්වාමීන් වහන්සේ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 2 ปีที่แล้ว +7

    සාධු!සාධු!!සාධු!!!.. උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට. නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු සම්පත්තියම සැලසේවා. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. පින්වත් සුවාමින් වහන්සේට බොහොම පිං. 🙏🙏🙏

  • @anuranishantha3894
    @anuranishantha3894 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට .... නිවනම අවබෝධ වේවා අප හැමටම

  • @dineshpathirana2474
    @dineshpathirana2474 3 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිසම මේ කුසලය හේතු වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සාදු !!! තෙරුවන් සරණයි !

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +2

    සාධු .. සාධු .. සාධු .. බොහොම පිං අපේ හාමුදුරුවනේ .. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා .. නිරෝගී වෙත්වා .. සුවපත් වෙත්වා .. සාධු ..!!! සාධු ..!!! සාධු ..!!!

  • @user-ju8cj1bw8i
    @user-ju8cj1bw8i 3 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය.. !!!සාදු.. සාදු.. සාදු.. !!!🌼💐🌷🌸🍀💮☘️🌺💠🌹🌻🌺💠💮☘️🌸🌼💐🌷🙏

  • @tharangasanjeewa328
    @tharangasanjeewa328 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ..!!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ...!!!!!

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 7 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +1

    තේරුම්ගන්න අමාරු වුනත් කීපවතාවක් අහලා තේරුම්ගන්න
    උස්සහ කරනව ස්වාමීන්වහන්ස යහපතක්ම වේවා.තිසරණ සරණයි.

  • @dinushalasandi385
    @dinushalasandi385 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා 💐💐💐🌼

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
    මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි සාදු සාදු සාදු

  • @dilusandamali8808
    @dilusandamali8808 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. මේ උතුම් ධර්මය මට ද සියලුම දෙනාට ද අවබෝධ වේවා තුනුරුවනේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. කිසිම දුකක් කරදරයක් පීඩාවක් නොවේවා. අකුසල් සිතක් ඇති නොවේවා. නිතරම බුදු ගුණ ම සිහි වේවා තුනුරුවනේ පිහිට ආරක්ෂාව ම ලැබේවා සාදු සාදු සාදු

  • @erandianuruddhika2674
    @erandianuruddhika2674 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏 සාදු සාදු සාදු !!

  • @user-or2og7ws5b
    @user-or2og7ws5b 6 หลายเดือนก่อน

    ඉතාම සරලව තේරුම් ගතහැකිලෙස දේසනාකල පින්වත්. ස්වාමීන් වහන්ස පතනබෝඩියකින් උතුම් නිවනින් සැනසේවා!!!🙏🙏🙏

  • @lalithwirasinghe9812
    @lalithwirasinghe9812 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සමිබුදු සරණයි සුවපත් වෙිවා අපෙ හමුදුරුවනෙ

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු හිමියණි සාධු සාධු සාධු නමස්කාර වෙීවා

  • @mmindrani9596
    @mmindrani9596 ปีที่แล้ว +7

    ගැබුරැ දහම් කරුනු මෙලෙස දේසනා කිරීම තුල ගොඩක් පිරිසකට මෙම දර්මය තේරුම් ගැනීමට ලැබෙනවා.ඔබ වහන්සේට මෙවැනි දර්ම කරුනු අප හට කියාදීමට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว +8

    සාධු... සාධු.. සාධු.. මට ද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +4

    සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo 22 วันที่ผ่านมา

    සාදු සාදු මම හැමදාම අහන්නේ හරි ම ආසයි මම ඉන්නේ මැද පෙරදිග

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @minolibasnayake6885
    @minolibasnayake6885 2 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +1

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .......
    සාදු සාදු සාදු ...🌷🙏 ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා .......
    සාදු සාදු සාදු ......🌷🙏

  • @Anagilk
    @Anagilk 3 ปีที่แล้ว +4

    තුණුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dilusandamali8808
    @dilusandamali8808 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු දෙවැනි වතාවටත් සතර සතිපට්ඨාන දේශනාව ශ්‍රවණය කළා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බොහොම පින්. මේ උතුම් ධර්මය මට ද සියලුම දෙනාට ද අවබෝධ වේවා.

  • @aroshanahome9658
    @aroshanahome9658 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌼🌼🌼

  • @gunegune9936
    @gunegune9936 ปีที่แล้ว +1

    බුදුසරණයි ❤️

  • @momojojo931
    @momojojo931 ปีที่แล้ว +2

    Sadu sadu ...උතුම් බුදු ගුණ desana karnna punniya shathiya ලැබේවා තෙරුවන් සරණයි

  • @ruvin1322
    @ruvin1322 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷

  • @sampath997
    @sampath997 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 2 ปีที่แล้ว +1

    Siyalu sathvayoooo meeee uthum darmaskandaya awabodakaragena uthum wuu nirvanaya avaboodhaya labeeeva labeeeva. Obavahansee ta niduk nirooogiii diirgayu labeeeva labeeeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudubalasinhe1876
    @kumudubalasinhe1876 9 หลายเดือนก่อน

    ඉතාම ගැඹුරු ඉතාම වටිනා දහම් කරුණු සමූහයක් ඉතාම සරලව
    ශ්‍රවනය කරන්න , ශ්‍රවනය කරන්න බොහෝමයක් කරුණු වැටහෙන පරිදිම දේශනා කිරීම ඉමහත් ආශ්චර්යක් ...
    සාදූ සාදූ සාදූ
    ගෞරවනීය , පූජනීය , වන්දනීය සවාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මාර්ගඵල නිවන් අවබෝධවීමට , මේ පින් කුසල් හේතු වේවා
    වාසනා වේවා ...
    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @kmarim5737
    @kmarim5737 8 หลายเดือนก่อน +1

    සාදු සාදු බුදු සරනයි මම මෙය කරනවා එකා සත්තයි.

  • @jagunasena6928
    @jagunasena6928 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු! ධර්ම දේශනා ඉතාමත්ම පැහැදිලිය.ඔබ වහන්සේට නිරෝගිභාවය ප්‍රාර්ථනා කරමි.චිරාත් කාලයක් අපට ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය නිරෝගි කම නිරෝගිකම ලැබේවා!

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ปีที่แล้ว +4

    සතර සතිපට්ඨානය ගැන ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ස්වාමින් වහන්ස.
    නිවනම වෙත්වා!!
    තෙරුවන් සරණයි.

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    පින්වාත් අපේ හාමුදුරැවානේ ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු උතුම් ඌ ස්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාධු සාධු සාධු

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 4 ปีที่แล้ว +14

    Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta uthum chathurarya sathya dharmaya awabodha wewa. Mage Namaskaraya wewa. Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽.

  • @dammidammidammi3531
    @dammidammidammi3531 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට

  • @Koralage
    @Koralage 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @arosharodrigo9994
    @arosharodrigo9994 2 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @supunmadu3098
    @supunmadu3098 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nalinsudarshana6540
    @nalinsudarshana6540 2 ปีที่แล้ว +4

    Namo buddhya☸️☸️☸️🙏🙏🙏

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna2639 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝදය වෙිවා

  • @keshanliyanage2909
    @keshanliyanage2909 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @anuanu5662
    @anuanu5662 4 ปีที่แล้ว +4

    🌼🌻🌼Namo budhdhaya!!!🌼🌻🌼saadhu⚘saadhu⚘⚘saadhu⚘⚘⚘theruwan saranai!.⚘⚘⚘🌼🌻🌼⚘⚘⚘

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว

    පින්වාත් ඔබ වහන්සේට බුදුසරණයි

  • @RU-gf4vg
    @RU-gf4vg 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.🙏🙏

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේටත් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
    89

  • @samanwsinghe1347
    @samanwsinghe1347 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයි ..ඔබ වහන්සෙට නිවන් මාර්ගය සාක්සත් වේවා

  • @dayagalappaththi6134
    @dayagalappaththi6134 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ වහන්සේට මෙම කටයුත්ත ඉතාම යහපත්ව කිරීමට ශක්තිය හා ධෛර්ය ද නිරෝගී සුවය ද ලැබේවා .ඉතාම වැදගත් කටයුත්තකට ඔබ වහන්සේ මුල පුරලා තියෙන්නේ .එම කටයුත්ත ඉතාම සාර්ථක වී බොහෝදෙනාට භාවනා මාර්ගය මාර්ගයේ යාමට ඔබ වහන්සේගේ දේශනා උදව් වේවි යයි අපි බලාපොරොත්තු වෙමු තෙරුවන් සරණයි .

  • @NALUWA.official
    @NALUWA.official 2 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 😊🙏

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 10 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🏼🙏🏼🙏🏼sadhu sadhu sadhu

  • @manorigunasekara119
    @manorigunasekara119 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 2 ปีที่แล้ว +1

    🙏🙏🙏
    ඔබවහන්සේ තෙරුවන් සරනින් නිදුක් නිරෝගී වෙවා දීර්ගායුස ලැබේවා