Sitha Niwana Katha - Pin Potha (පිං පොත) | 2020-02-08 | Rupavahini Poya Drama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025
  • G- General Audience - Suitable for All Ages
    #SithaNiwanaKatha- #සිතනිවනකතා #PinPotha 2020-02-08 | #RupavahiniTeleDrama
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Instagram - / rupavahini.lk

ความคิดเห็น •

  • @chitrakapuge3071
    @chitrakapuge3071 5 ปีที่แล้ว +29

    මම නම් හැම පෝයකම මේ කතා බලනව මේවායින් හොද ආදර්ශ තියෙනව

    • @නමෝබුද්ධාය-ස1ථ
      @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว

      mamath balanawa

    • @clarknikolai9739
      @clarknikolai9739 3 ปีที่แล้ว

      You probably dont care but if you are stoned like me during the covid times then you can stream pretty much all the new movies and series on InstaFlixxer. Have been streaming with my gf for the last days :)

    • @wellshayden7168
      @wellshayden7168 3 ปีที่แล้ว

      @Clark Nikolai yup, have been using InstaFlixxer for months myself :D

  • @sandayakumari8445
    @sandayakumari8445 5 ปีที่แล้ว +10

    සියලු දෙනාගේ සිත් යහපතටම යොමු වේවා

  • @roshani1777
    @roshani1777 5 ปีที่แล้ว +13

    අද සමාජයේ බොහෝ දෙනෙක් මේ වාගෙ තමයි. තන්හාව අත හැරිමක් නැ මරණේ පෙනි පෙනිවත්... ආදර්ශමත් වැදගත් නාට්‍යයක්.ත තෙරුවන් සරණයි.

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +4

    මරනේ පෙනි පෙනි තවත් තාන්හාවමයි හිතෙ තියෙන්නෙ 🙁
    ලස්සන නිර්මාණයක්

  • @rusirumahindarathna4836
    @rusirumahindarathna4836 4 ปีที่แล้ว +1

    මේවගේ කතා තමයි ඇත්තටම බලන්න මේවායින් හොද ආදර්ශ තියෙනව

  • @samanthikumari3801
    @samanthikumari3801 5 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි කතාව

  • @rusirumahindarathna4836
    @rusirumahindarathna4836 4 ปีที่แล้ว +1

    ද සමාජයේ බොහෝ දෙනෙක් මේ වාගෙ තමයි.ආදර්ශමත් වැදගත් නාට්‍යයක්බුදුසරණයි

  • @thishani.imansha2722
    @thishani.imansha2722 5 ปีที่แล้ว +5

    ආදර්ශමත් කතාවක්.බුදුසරණයි

  • @hashair7819
    @hashair7819 5 ปีที่แล้ว +10

    මේව බලන්න කෞරුත් නෑ හරිම හොද ඩ්‍රාමා

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    සිත නිවන කතා
    👌👌👌👌🙏🙏🙏

  • @piyalwanigasuriya2019
    @piyalwanigasuriya2019 5 ปีที่แล้ว +4

    අපෙ මහා සංඝයා වහන්සේ ටත් වටිනා කතාවක්.බුදු සසුන බැබලෙන්නට.

  • @nilmininilmini2165
    @nilmininilmini2165 5 ปีที่แล้ว +2

    බුදු සරණයි .ආදර්සමත් කතාවක්

    • @sujiba8247
      @sujiba8247 5 ปีที่แล้ว

      Mamat harima kamati me katawata

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 5 ปีที่แล้ว +10

    මේවගේ කතා තමයි ඇත්තටම බලන්න ඔන්න. ඩේට කපාගෙන බැලුවත් කමන් නැ ආදර්ශමත් කතාවක්.....

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 5 ปีที่แล้ว +4

    මමනම් හැකි හැම වෙලාවෙම පින් කරනවා දැන් කරන්නෙත් මහගු පුන්‍යකර්මයක් ඒත් පොතකනම් මේ තාක් ලිව්වෙ නැ.ඒත් ඇත්තටම දැන් මටත් හිතෙනවා පිං පොතක් ලියන්න .දවස ගානෙ එක දෙයක් හරි පින් කලොත් අපෙ පින් පොත පිරේවී

    • @අම්මාAMMA
      @අම්මාAMMA 2 ปีที่แล้ว

      මාත් ලියලා නැ මාත් පටන් ගන්න ඔනි

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +6

    ලස්සන කතාවක්👌.

  • @rusirumahindarathna4836
    @rusirumahindarathna4836 4 ปีที่แล้ว

    මේවගේ කතා තමයි ඇත්තටම බලන්නහිත නිවන කතා

  • @chandulanawam1194
    @chandulanawam1194 5 ปีที่แล้ว +3

    Godakme wada Gath Adarsha math watina Kathawek bohoma pin sthuthi oba hemotame !!!

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 5 ปีที่แล้ว +2

    හිත නිවන කතා

  • @corecore2696
    @corecore2696 3 ปีที่แล้ว

    mama pin potha hadala liyana awasthawe me kathawa balanne ....teruwan sarany🙏🙏🙏

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว +1

    Kathawa lassanai api kawuruth mahlowa ipaduna nam jiwathviya uththa pin pawudakata api manushyakuta weradi kohlath ma waga apagatha vidinna hona ma pohliyata danawa manushyata poliganna minussu dahsh thiyanawa

  • @pushpa7460
    @pushpa7460 3 ปีที่แล้ว

    🙏🙏👍👍👍👍

  • @chitrakapuge3071
    @chitrakapuge3071 5 ปีที่แล้ว +6

    අද අද එයි මරු පින් කර ගන්නෙ
    කෙලෙසද හෙට මරු නේති සිතන්නෙ
    පිංපොතෙ ලිවිවට නැත පින් එන්නෙ
    දැහැමි සිතින් කල පිං පලදෙන්නෙ
    තන්හාව ඇති තැන පිං පොත් 100ක් ලිව්වට පලක් වෙන්නෙ නැතිබව මවටහා ගන්න හොද ආදර්ශ යක් සමාජයට

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +1

    6.50 කොරෝනා අනාවැකි😆

  • @janakasaman5333
    @janakasaman5333 5 ปีที่แล้ว +3

    ⁣පිනට සිත යොමු කරන්න...නොපමාව.

  • @කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්

    මේවා බලලාවත් අපෙ සමහරක් හැදෙන් නැනෙ අප්පා ...

  • @DSharmila-m3v
    @DSharmila-m3v ปีที่แล้ว

  • @rusirumahindarathna4836
    @rusirumahindarathna4836 4 ปีที่แล้ว +1

    සල්ලි සල්ලි ලෝකය පවතින තුරු ජීවත් වෙනවා වගෙයි ⁣පිනට.නොපමාව යොමු කරන්න

  • @buddijay5473
    @buddijay5473 5 ปีที่แล้ว +3

    Patta acting SUSILA ge

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +3

    👍

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 5 ปีที่แล้ว +1

    Pin potha

  • @samudrachathuranga
    @samudrachathuranga 5 ปีที่แล้ว +1

    Ashoke sir thank you.

  • @stpaulcell7578
    @stpaulcell7578 5 ปีที่แล้ว +1

    Meva tamai balana ona

  • @hasithgamage7886
    @hasithgamage7886 5 ปีที่แล้ว +6

    පින්පොතේ තීන්නේ ණයට දීපුවා😅

    • @yamunayamuna215
      @yamunayamuna215 5 ปีที่แล้ว +1

      Aekane kabat aeke dagena horen bala bala uhullanawa

    • @hasithgamage7886
      @hasithgamage7886 5 ปีที่แล้ว

      @@yamunayamuna215 owne aththatamath ohoma aya innawa😅

  • @Yakek89
    @Yakek89 5 ปีที่แล้ว +1

    Mewa balannna කවුරුත් ne

    • @kumarikumari6617
      @kumarikumari6617 5 ปีที่แล้ว

      Ai naththa mamanam hama poyam asaean balanawa sitha niwana katha habai dawani inima waga mawa balanna kattiya na

  • @AT-cj3eb
    @AT-cj3eb 4 ปีที่แล้ว +1

    ගොඩක් උපාසක අම්මලා මෙහෙම තමා කටයුතු කරන්නේ, තණ්හාව කෙලවරක් නෑ. සල්ලි සල්ලි ලෝකය පවතින තුරු ජීවත් වෙනවා වගෙයි ආශාවෙන් මුදල් දේපල හා දරුවන් මත්තෙම නැහෙන්නෙ. යනදාට කවුරුත් නෑ ඇඩූ කදුලින් මියගොස් දුගතියෙ උපදිනවා.

  • @charithlasantha3816
    @charithlasantha3816 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම පොලිය එකතු කරගන්න ඕනා..මැරැනට පස්සෙ කොහොමද නය එකතු කරන්නෙ..

  • @vihaginawanjana5234
    @vihaginawanjana5234 5 ปีที่แล้ว +2

    owu Ada kale me wage ewa ballnne neane.

  • @fytoos7596
    @fytoos7596 5 ปีที่แล้ว

    Ai api inne

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว +2

    sambudu saranyi

  • @manojwindanawindanage5054
    @manojwindanawindanage5054 4 ปีที่แล้ว

    මා සතුව ටෙලි පිටපතක් ඇත.0778514178