බබාලා තුන්දෙනාම අසනීපෙන් | Melbourne summer එක | Sri Lankan mum in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • A mum's life in Australia,sri lanka,Sri Lanka,sinhala,day in life sinhala,day in life sri lanka,day in life sri lankan mum,babata hembirissawa,baba asanipa unama,baba asanipa unama kema,sri lankan mum,sri lankan mom,masa 4 babata sema,masa 4 baba asanipen,life in australia,sri lankan in australia,babala asanipa wunama,hembirissawata beheth,sick toddlers sinhala,sick baby,cold medicine
    ----------------------------------------------------------------------------
    Track: Ikson - Apart [Official]
    Music provided by Ikson®
    Listen: • #75 Apart (Official)
    --------------------------------------------------------------------------
    Hi! I'm Paba. I'm a healthcare professional (medical scientist), living in Australia with three gorgeous babies and a handsome husband. I started this channel as a way to keep a record of my babies growing up and share my motherhood experiences. On my channel, you will find videos related to motherhood, pregnancy, delivery and lifestyle. I always aim for my videos to be helpful and real. Thank you for subscribing and being part of this journey. You inspire me to keep creating content for you with every sweet comment, like, and view!
    ආයුබෝවන්. මම පබා. මම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෙකු ලෙස මගේ ආදරනීය මහත්තයත්, දරු පැටව් තුන්දෙනත් එක්ක ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. මම මගේ චැනල් එක හරහා ගැබිනි අවදිය, දරු ප්‍රසුතිය සහ දරුවන් රැක බලාගැනීම ගැන මගේ අත්දැකීම් බෙදාගන්න බලපොරොත්තු වෙනවා. මේ වීඩියෝ වලින් ශ්‍රි ලංකාවෙත්, වෙනත් රටවල් වල ජීවත් වන ශ්‍රි ලාංකික අම්මලාටත් උපකාරයක් වේවි කියලා මම හිතනවා. ඔයාලගේ හැම කමෙන්ට් එකකින්ම, ලයික් එකකින්ම තවත් විඩියෝ කරන්න මාව දිරිමත් කරනවට ස්තුතියි.
    #AmomslifeinAustralia #motherhood #SriLankanmom
    Check out the Facebook page: / a-mums-life-in-austral...
    If this video is health-related
    This video is only for general knowledge. The information shared should never replace the advice of your doctor. Speak with your doctor or another health care professional with any questions you may have regarding your condition.

ความคิดเห็น • 270

  • @user-bg1vu7bh4b
    @user-bg1vu7bh4b 7 หลายเดือนก่อน +29

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් පැටව් තුන් දෙනාත් ඔයාලත් ඉක්මනින්ම සනීප වෙන්න ඕනි. පරිස්සමින් ඉන්න නංගා.

  • @user-dv6wz1zf4v
    @user-dv6wz1zf4v 7 หลายเดือนก่อน +32

    පව්ලේ සියලු දෙනාටම ඉක්මන් නීරෝගී සුවය ලැබේවා ❤️❤️❤️

  • @kanchanalakmini379
    @kanchanalakmini379 7 หลายเดือนก่อน +11

    බුදු සරණින් පැටවු 3 ගෙදර හැමෝමයි ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤

  • @user-yv4is1kg4v
    @user-yv4is1kg4v 7 หลายเดือนก่อน +7

    ඔයාලා කාටවත් වරදක් නොකරන හැමෝටම වචනෙකින් හරි උදව් කරන අය.ඉතින් ඒකම ඇති ඔයාලා හැමෝම නිදුක් නීරෝගි වෙන්න.අටලෝ දහමට අනුව එන දේවල් වලට මූන දීලා තුනුරුවන් සරනින් ,ඉක්මනට සනීප වෙන්න.❤❤

  • @user-ko9tq2gu7w
    @user-ko9tq2gu7w 7 หลายเดือนก่อน +14

    පැටව් තුන්දෙනාටත් ඔයාලා හැමෝටමත් කිසිම අපහසුතාවයක් නැතිව ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි

  • @JesminAhamed-hj6pq
    @JesminAhamed-hj6pq 7 หลายเดือนก่อน +13

    අක්ක නම් ඇත්තටම හොද ළමයෙක්...මල්ලි ඉල්ලපු නිසා එයාගෙ කෑම එකෙන් බාගයක් ම දුන්නා...9.00

  • @ranganadiluni1140
    @ranganadiluni1140 7 หลายเดือนก่อน +6

    අනේ අක්කා😢😢 පැටව් තුන්දෙනාට දැන් කොහොමද.හැමෝටම ඉක්මනින් සනීප වෙයි.තෙරුවන් සරණයි !! හැමෝටම.ආදරෙයි ❤❤️

  • @buddininalika6681
    @buddininalika6681 7 หลายเดือนก่อน +3

    මැණික් කැට තුනටයි ඔයාලා තුන් දෙනාටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා.... සියලු දෙවි දේවතාවුන්ගේ බලයෙන්, දළදා සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා... පරිස්සමින් ඉන්න අක්කේ... බුදු සරණයි..

  • @anushadissanayake9065
    @anushadissanayake9065 7 หลายเดือนก่อน +5

    චූටි පැටව් තුන් දෙනාට ඉක්මන් සුවය ලැබේවා !!! පවුලේ හැමෝටමත් ඉක්මන් සුවය ලැබේවා !!! හැමෝම පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @savesrilanka2969
    @savesrilanka2969 7 หลายเดือนก่อน +4

    අක්කි අනේ මැනිකලා තුන්දෙනාටම ඉක්මනින් සුව වෙන්න කියල පාර්තනා කරනවා අනේ චූටි මැනික පව් අක්කි ඉක්මනින් සුව වෙන්න ඕන පවුලේ හැමෝමත් ආදරෙයි අක්කි ආදරෙයි සුදු බෝල තුනට පරිස්සමෙන් ඉන්න අක්කි ❤❤❤❤😢

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 7 หลายเดือนก่อน +5

    අනේ ඔයාලාට ඉක්මනට ම සනීප වෙන්න කියලා පාර්තනා කරනවා

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 7 หลายเดือนก่อน +5

    සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා...තෙරුවන් සරණයී 🙏🙏❤❤

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 7 หลายเดือนก่อน +4

    ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! අක්කී ඔක්කොටම. තෙරුවන් සරණයි!!! පරෙස්සමින් ඉන්න. ❤😍😘

  • @Sith-novel
    @Sith-novel 7 หลายเดือนก่อน +8

    තුනුරුවනෙ බලයෙන් සියලු දෙනාම ඉක්මනින් සුවපත් වේවා ... ලෝ වැසි සියල්ලන්ම ආරක්ශා වේවා...

  • @disnaharshani5481
    @disnaharshani5481 7 หลายเดือนก่อน

    අනන්තවූ බුදු ගුණ බලයෙන් ..සියළුම දෙවියන්ගේ පිහිටෙන් ....විශ්ව මාතාවගේ ආකර්ශණීය ශක්තියෙන්.... චූටි මැණික් කැට තුනටමයි....ගෙදර හැමදෙනාටමත් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා...!!! 🙏🙏🙏

  • @cookingwithishu
    @cookingwithishu 7 หลายเดือนก่อน +5

    පව් අනේ පොඩි පැටව්. ඔයාලා හැමෝටම බුදු සරණයි !!!

  • @Mickayel
    @Mickayel 7 หลายเดือนก่อน +1

    අක්කි බබා නන් හරිම හොඳ බබෙක් අක්කා. එයා නන් ඔයාලට වාසනාවක්. මල්ලි බබාඉ චූටි නන්ගී නන් තාම ඉතින් පොඩි නේ❤❤❤

  • @user-dg3kr6np9z
    @user-dg3kr6np9z 7 หลายเดือนก่อน +2

    පුංචි පැටව් තුන් දෙනාට සහ පවුලේ සැමට ඉක්මන් සුවය පතනවා !දුව.

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 7 หลายเดือนก่อน +2

    දළදා සමිදු පිහිටෙන් ඔයාල හැමෝටම ඉක්මන් නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා අක්කේ...❤️🙏 පරෙස්සමින් ඉන්න පැටව් තුන්දෙනත් එක්ක...තෙරුවන් සරණයි ඔයාල හැමෝටම..ආදරෙයි..❤❤❤🥰🥰🥰🙏

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 7 หลายเดือนก่อน +7

    පත්තිනි මෑණියන්ගේ පීහිටයි පුතේ හැමෝටම. පරිස්සමින් සතුටින් ඉන්න .❤❤❤❤❤

  • @rasf223
    @rasf223 7 หลายเดือนก่อน +2

    කෑම කද්දී බබාලා දෙන්න්ගෙ කෝලම් දැකලා නම් හිනාව නවත්වගන්න බැරි උනා. මොනා උනත් අක්කි බබා නම් හොද ලමෙක්

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 7 หลายเดือนก่อน +7

    අක්කේ හැමෝම පරිස්සමෙන් වෙන්න මේ දවස් වල කොරොනා තියෙනවා පරිස්සමෙන් වෙන්න අක්කේ .පුංව් පැටවි ටික පරිස්සමෙන් කර ගන්න

    • @user-pf5dg1kf4p
      @user-pf5dg1kf4p 7 หลายเดือนก่อน

      Get well soon may almight god bless everyone at home

  • @sakilaprabodhini3668
    @sakilaprabodhini3668 7 หลายเดือนก่อน

    පව්ලේ සියලු දෙනාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා ❤තෙරුවන් සරණයි ❤

  • @nirmanianjalika6798
    @nirmanianjalika6798 7 หลายเดือนก่อน +2

    Babalatai hemotama ikman suwaya prthna karanawa akke presmen inna hemoma budusaranai ❤❤

  • @sherinvindya7109
    @sherinvindya7109 7 หลายเดือนก่อน +2

    ඉක්මනට සනීප වෙන්න..ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි අක්කේ❤🙏❤️

  • @user-ru4de4kt6j
    @user-ru4de4kt6j 7 หลายเดือนก่อน +1

    බුදු සරණින් ඔයාලා ඔක්කොම ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාත්තනා කරනවා

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 7 หลายเดือนก่อน +1

    අනේ බබාලා තුන්දෙනාටම බුදු සරණයි ඉක්මනට සනිප වෙන්න ❣️❣️

  • @renuka243
    @renuka243 7 หลายเดือนก่อน

    අනෙ දෙවියනි .දරු පැටවු ටික පරිස්සමි කර ගන්න දුව .ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 කියල පාර්තනා කරනවා ලොකු දෝනිට ගොඩක් ආදරෙයි මැණික දුව කරාපු නැටි .6 දාල තේ හදල දවසට එකපාරක් හරි බොන්න .ගොඩක් හොදයි එක .අනෙ ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷

  • @suneethaperera6582
    @suneethaperera6582 7 หลายเดือนก่อน

    චුටි පැටවු තුන්දෙනාටයි,ඔයාල දෙන්නටයි,ඉක්මනට සුවය ලැබෙිිවා කියලා පාර්ථනා කරනවා.චුටි පැටවු තුන් දෙනත් එක්ක ඔයා ගෙවන ආදරණීය ජිිවතය දැක්කම කොච්චර කලබලකාරී උනත් හරිම සුන්දර හැඟීමක් හිතට දැනෙනවා.අැහැට කඳුලක් එනවා.චුටි දුවගෙ හුරතල් කටහඬට ඇහුනම.ජේසු පිහිටෙන් පවුලේ සියළු දෙනාටම ඉක්මනින්ම සුවය ලැබෙිිවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasannathanuja8517
    @prasannathanuja8517 7 หลายเดือนก่อน +3

    බුදු සරණයි ඔයාලා හැමෝටමත් පරෙස්සමෙන් ඉන්න සියලුම ලෙඩ රෝග සුවපත් වේවා ...!❤️

  • @chandidissanayake7338
    @chandidissanayake7338 7 หลายเดือนก่อน +2

    Gedra සියලු දෙනාටම තුනුරුවන් සරණයි දෙවියන් ගේම පිහිටයි ❤

  • @udarachandrasekara3786
    @udarachandrasekara3786 7 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ❤❤❤

  • @nayanikaushalya6782
    @nayanikaushalya6782 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ! දළදා හාමුදුරුවන්ගේ පිහිටයි! කට්ටියටම ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 🙏❤

  • @madushigunasinghe6053
    @madushigunasinghe6053 7 หลายเดือนก่อน +1

    ඔක්කොටම ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා...!!

  • @SarasiSarasi
    @SarasiSarasi 7 หลายเดือนก่อน +3

    අයියෝ අයියා මරු 😂😂😂

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 7 หลายเดือนก่อน

    පව්ලේ සැමට නිදුක් නීරෝගී සුව ලැබේවා!!!

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 7 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරනින්,සියලු දෙවි මෑණියන් වහන්සේලාගේ සත් පත්තිනි අම්මාගේ පිහිටින් කිසිම අමාරුවක් අපහසුවක් නැතුව හැමෝම,විශේෂයෙන් චූටි පැටව් තුන් දෙනාම ඉක්මනින්ම සනීප වේවා!..ලන්කාවේනම් කොරෝනා කිඋවත් බයයි...ඒ අතින් ඕයාල සැහැල්ලුවෙන් ඉන්න විදිය දැක්කම සතුටුයි...එක යුද්දයක් නේද අද ගෙදර..ඒත් සතුටින් ම ඉන්න ඔනා ඔය වගේම..

  • @charukathilini9008
    @charukathilini9008 7 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාලා හැමෝටම ඉක්මන් සුවය ලැබේවා 🥰🥰😍😍♥️♥️♥️♥️

  • @dilhaniweerakkody4942
    @dilhaniweerakkody4942 7 หลายเดือนก่อน

    ඔයාලා හැමෝටම බුදු සරණින් ඉක්මනින් සුව වෙනවා අක්කියෝ

  • @janakiswarnamali403
    @janakiswarnamali403 7 หลายเดือนก่อน

    අනෙ පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මනට සුව වෙවා

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 7 หลายเดือนก่อน

    අනේ හැමෝටම ඉක්මනින් සුව වෙන්න කියලා පාුර්ථනා කරනවා. බුදු සරණයි.❤❤❤❤

  • @sameeratd792
    @sameeratd792 7 หลายเดือนก่อน

    පරිස්සමෙන් නංගි අපිත් හොදටම අසනිපෙන් ඉන්නේ මෙහේ හරි අමාරුයි කැස්ස ඉවසන්න බැ වේලාවකට අමාරුයි දරුවෝ බලාගන්න බුදු සරණයි

  • @shamarajayani7661
    @shamarajayani7661 7 หลายเดือนก่อน

    සියලු දෙනාම සුවපත් වේවා..... දළදා සමිදු පිහිටයි

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 7 หลายเดือนก่อน

    චුටි පැටවි තුන්දෙනාටම බුදු සරණයි

  • @rohana917
    @rohana917 7 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....බුදු සරණයි...

  • @chathubandara5059
    @chathubandara5059 7 หลายเดือนก่อน +2

    බුදුසරණයි හැමෝමටම ඉක්මන් සුව ලැබේවා 🙏ඇයි තාත්තා ගේ උකුලේ වාඩි වෙන්න එපා කියන්නේ පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න ගෑනු ළමයෙක් නිසා ද?

  • @dineshimadushika3666
    @dineshimadushika3666 7 หลายเดือนก่อน

    පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @user-os2jb4wz5c
    @user-os2jb4wz5c 7 หลายเดือนก่อน

    Ikmanin sanipa venna oni akkage gedara hamotama budu saranai dalada samidu pihitai

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 7 หลายเดือนก่อน +1

    Oyala හැමෝටම ඉක්මනින් සුවය ලැබේවා theruwan saranai

  • @maheshikamaheshika4370
    @maheshikamaheshika4370 7 หลายเดือนก่อน +1

    Ane akke parissamen inna.theruwan saranai

  • @nilanthikamadhuwanthi8999
    @nilanthikamadhuwanthi8999 7 หลายเดือนก่อน

    සියළුම දෙනාට ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏 බුදුසරණයි දෙවිපිහිටයි

  • @sanduhansika65
    @sanduhansika65 7 หลายเดือนก่อน

    තෙරුවන් ගුණ බලයෙන් අක්කිටයි පවුලෙ හැමෝටමයි චූටි පැටව් තුන් දෙනාටයි නිරෝගී සුවය ලැබේවා..🙏💕සතුටින් පරිස්සමින් ඉන්න.ආදරෙයි අක්කි.❤💕❤️

  • @poornimasanjeewani8033
    @poornimasanjeewani8033 7 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාලට අක්කේ.. ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @pushpawijekoon4092
    @pushpawijekoon4092 7 หลายเดือนก่อน

    Oyala hamotama budusaranai.

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 7 หลายเดือนก่อน

    ශෝක් පවුල ලස්සනයි ආදරෙ හිතෙනවා ඉක්මනින් සනීප වෙන්න බුදු සරනයි හැමෝටම

  • @dsenanayaka3755
    @dsenanayaka3755 7 หลายเดือนก่อน

    බුදුසරණයි ඉක්මනට පවුලේ හැමෝම සනීප වෙන්න

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 7 หลายเดือนก่อน +1

    ඉක්මනට සනීප වෙන්න♥️♥️ බුදු සරනයි අක්කේ♥️♥️♥️පරිස්සමින් ඉන්න හැමෝම💐💐

  • @ntpsfamily2517
    @ntpsfamily2517 7 หลายเดือนก่อน

    අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා♥️

  • @hasinisepalika8114
    @hasinisepalika8114 7 หลายเดือนก่อน

    ඉක්මනින් suwaya lebeewa තෙරුවන් සරණයි ජය වේවා පවුලේ හැමෝටම

  • @user-bela93
    @user-bela93 7 หลายเดือนก่อน

    අනේ ඉක්මනින් සනීප වෙන්න ඕන පැටව් ටිකයි ගෙදර ඔක්කොමයි. පරිස්සමෙන් ඉන්න හැමෝම . ❤❤❤❤❤

  • @nadeekadilrukshi6761
    @nadeekadilrukshi6761 7 หลายเดือนก่อน

    බුදු සරනයි අක්කා ඔයාලා ඔක්කෝටම .ඉක්මන් සූවය ප්‍රාර්ථනා කරනවා

  • @prabanurada6629
    @prabanurada6629 7 หลายเดือนก่อน

    පවුලේ හැමෝටම ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කී ❤❤❤බුදු සරණයි🙏🙏🙏🙏♥️♥️

  • @vimukthimadushani
    @vimukthimadushani 7 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වෙන්න ඕන oyala හැමෝම.theruwan saranai ගෙදර හැමෝටම.❤❤

  • @theja604
    @theja604 7 หลายเดือนก่อน

    පැටව් ටිකයි , ඔයලා තුන් දෙනයි ඉක්මනින් සනීප වේවා.....❤❤❤🙏
    බුදු සරණයී ❤

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 7 หลายเดือนก่อน

    හැමෝටම ඉක්මනින් සුව ලැබේවා වේවා. පරිස්සමින් ඉන්න. බුදුසරණයි

  • @lakpriyachanaka7806
    @lakpriyachanaka7806 7 หลายเดือนก่อน

    පවුලේ හැම දෙනාටම ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව අක්කේ. බුදුසරණයි හැමෝටම. ආදරේයි පරිස්සමින් ඉන්න.❤❤

  • @shani670
    @shani670 7 หลายเดือนก่อน

    ඉක්මනිම්ම සනීප වෙයි මැනික් කැට ටිකට❤️

  • @jeewansenevirathna782
    @jeewansenevirathna782 7 หลายเดือนก่อน

    Oyala hamoma ikmanin saneepa venna oni.budusaranai..

  • @Lankaninkorea
    @Lankaninkorea 7 หลายเดือนก่อน +6

    Get well soon little babies ❤

  • @manoriperera793
    @manoriperera793 7 หลายเดือนก่อน +1

    ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි හැමෝටම

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 7 หลายเดือนก่อน

    තුනුරුවන් සරණයි දෙව් පිහිටයි අක්කේ ඔයාලට ❤❤❤ඉක්මනින් සනීප වේවා

  • @sheshapatali2849
    @sheshapatali2849 7 หลายเดือนก่อน

    Ikmanin suwa wewa Budu Saranai

  • @prabhaniwijethunga4623
    @prabhaniwijethunga4623 7 หลายเดือนก่อน +2

    දෙවිපිහිටයි හැමෝටම ❤️

  • @Wasanthadeshapriya-uw8hd
    @Wasanthadeshapriya-uw8hd 7 หลายเดือนก่อน

    හැමෝටම ඉක්මන්ට හොද වෙන්න ප්‍රාර්ථනා කරනවා .

  • @niro6797
    @niro6797 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි .ඉක්මනට සනීප වෙයි...

  • @lifeinperth4887
    @lifeinperth4887 7 หลายเดือนก่อน

    අනේ
    ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම ❤

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 7 หลายเดือนก่อน

    Katharagama devi pihitai akki....me loke siyaluma yahapath shakthinge balayen oyala hamoma ikmanata suwapath wewa.....budusaranai ..parissamata inna

  • @thanujamadushanka3015
    @thanujamadushanka3015 7 หลายเดือนก่อน

    ජේසු පිහිටෙන් ඉක්මනින් සනීප වෙන්න හැමෝම

  • @piumiapsara0019
    @piumiapsara0019 7 หลายเดือนก่อน

    පවුලේ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා..❤❤

  • @user-chanubikepissa
    @user-chanubikepissa 7 หลายเดือนก่อน

    තුනුරුවන් සරණයි නීරෝගි සුවය ලැබේවා ..🙏

  • @malithiobeysena9296
    @malithiobeysena9296 7 หลายเดือนก่อน

    පවුලේ සියලු දෙනාටම ඉක්මනින්ම සුවය ලැබේවා!!

  • @kanchanakanchana1254
    @kanchanakanchana1254 7 หลายเดือนก่อน +1

    ඉක්මනින්ම සුවය ලැබේවා තුරුණුවන් සරණයි ❤️😘

  • @saumyasudeshini
    @saumyasudeshini 7 หลายเดือนก่อน

    Hamotama ikmanin suwa weva budu saranai chuti පැටවු tikatai paule hamotama .😊

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා සියලු දෙනාටම ❤❤❤

  • @sunethrakumari4004
    @sunethrakumari4004 7 หลายเดือนก่อน

    Theruwan saranin ikman suwaya labewa oyala hamadenatama.

  • @lakmalilakmali324
    @lakmalilakmali324 7 หลายเดือนก่อน

    Duka sapa hamadema api ekka beda ganna .hoda ammek oya.oyalata ඉක්මනට saneepa wei....thunuruwange saranin.....budusaranai ....ආදරෙයි හැමෝටම ...❤❤❤❤❤

  • @Cool-pd3ck
    @Cool-pd3ck 7 หลายเดือนก่อน

    තේරුවන් සරණ යි 🙏

  • @chamithaperis2604
    @chamithaperis2604 7 หลายเดือนก่อน

    Pawle siyalu denata ikmanin niduk nirogi suwaya labewa ♥️🙏

  • @miyumirenuka9719
    @miyumirenuka9719 7 หลายเดือนก่อน

    Budu saranai hemotama. Ikmanatama sanipa wenna.

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 7 หลายเดือนก่อน

    බුදු සරණයි සියලුදෙනාටම , අනන්ත නව අරහාදී බුදු ගුණ වල ආනුභාවයෙන් වහ වහාම සුවය ලැබේවා.හරීම සුන්දර ලෝකයක්, අම්ම ලංකාවෙ ඉඳලා බබා බලන්න ආවද?❤❤❤

  • @ik6298
    @ik6298 7 หลายเดือนก่อน

    නිරෝගි වෙවා ඉක්මනින් සුවවෙවා බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @everlyanne7345
    @everlyanne7345 7 หลายเดือนก่อน +16

    ඇයි අක්කේ තාත්තාගෙ උකුලෙ වාඓ වෙන්න එපා කියන්නෙ. හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද අක්කෙ.

    • @lizalinzi1587
      @lizalinzi1587 7 หลายเดือนก่อน

      Lamaige parissama udesa thathage ukule wath Wadi ganna epa kiyanne ekai

  • @asharasewmini7148
    @asharasewmini7148 7 หลายเดือนก่อน

    හැමෝටම ඉක්මන් සුවය ලැබේවා

  • @hansikawickramasinghe3740
    @hansikawickramasinghe3740 7 หลายเดือนก่อน

    ඉක්මනින් සනීප වෙන්න.බුදු සරණයි

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy 7 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා ....❤❤❤❤❤❤

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඉක්මනටම හොද වෙන්න 🙏

  • @thiliniamaradiwakara3436
    @thiliniamaradiwakara3436 7 หลายเดือนก่อน

    බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා ❤

  • @RishadiMaheshika-pq4hy
    @RishadiMaheshika-pq4hy 7 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවපත් වේවා හැමෝම 😊

  • @lizalinzi1587
    @lizalinzi1587 7 หลายเดือนก่อน

    Ane akki patiya nam wasthuwak ...kathawa hari hurathal❤

  • @nirashagamage3785
    @nirashagamage3785 7 หลายเดือนก่อน

    ඉක්මනින් හැමෝම සනීප වෙන්න ..බුදු සරනයි..