Ist Sri Lanka für Touristen sicher?ශ්‍රී ලංකාව සංචාරකයින්ට ආරක්ෂිතද?|ජර්මන් කාන්තාවක් කියයි (No.382)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @germanwithniel2886
    @germanwithniel2886  2 หลายเดือนก่อน

    මේ ජර්මන් කාන්තාව 2024 ඔක්. 13. සිට 26.දක්වා ගිය රූට් එක:
    Colombo-Negombo-Polonnaruwa-Sigiriya-Kandy-Ella-Tangalle-Mirissa-Unwatuna-Galle-Colombo-Negombo.
    මෙම වීඩියෝව කිරීමට මහන්සි උනේ, අද රටේ තිබෙන තත්වය ජනතාවට හෙලිකිරිමටය. ඒ වගේම රට නැවත වැට්ටීමට ප්‍රයත්නයක් දරණ අයට, ඇත්ත නැත්ත හෙලිකිරිමටය. මේ කාන්තාව 2024 ඔක්. මස 13 සිට 26 දක්වා නරඹපු සංචාරක හෝටල්, වෙරල සහ අනිකුත් ස්ථාන වල කිසිම කලබලයක් හෝ අනාආරක්‍ෂිත තත්වයක් දැක නැත. ඒ කියන්නේ සත්‍ය මේ වන විටත් එලියට ඇවිත් තිබේ. බොක්කෙන්ම රටට ආදරය කරන දුෂණයෙන් තොර, කිව්වොත් යමක් ඒ දේ උපරිම කරන "අනුර" ජනාධිපති තුමාට බෙහෙවින්ම ස්තුතියි.

  • @KasunPriyanath-l1s
    @KasunPriyanath-l1s 2 หลายเดือนก่อน +2

    Danke vielmals🎉🎉🎉🎉🎉🎉

  • @DineshaVinodani
    @DineshaVinodani 2 หลายเดือนก่อน +2

    ❤❤❤ freut mich , Sie kennenzulernen❤ Dana...
    Ich liebe Deutschland

  • @DarshaniSagarikaJayarathne
    @DarshaniSagarikaJayarathne 2 หลายเดือนก่อน +2

  • @Susanntha
    @Susanntha 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @demel9369
    @demel9369 2 หลายเดือนก่อน +2

    Sir, සෑහෙන්න වටිනා විස්තර ටිකක්. ආරුගම්බේ වගේම අනිකුත් සචාරකයෝ යන තැන විස්තරයක් මේ විධියට කිරීම ගැන, රට දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි. ඇය බැහැදක්ක තැන් වල අපිවත් ගිහින් නැහැ. දැන් අපිට බොහොම පැහැදිලියි, රට සහ ආණ්ඩුව වට්ටන්න දැයූ ප්‍රයත්නය ඔක්කොම වතුරේ, හිටපු එව්වන් දැන් අතරමන් වෙලා. කොහොමද තුන්දෙනෙක් ගහන ගේම! මේ පාරත් ජනතාව අවධියෙන් සහ ඉතුරුටික 2024 නොවැ. 14 දා, එක කතිරෙකින් ඔක්කොටම දුවන්න දෙනවා. Vielen Dank!

  • @disneynimesha9315
    @disneynimesha9315 2 หลายเดือนก่อน +1

    Shon dich kennenzulernen dana❤❤