නාග කඩවර වරමට පැමිනි සියලු ඤාතින්ට මොකද උනේ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 92

  • @BahiravaDevalaya
    @BahiravaDevalaya 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏මගේ ගුරු මෑණියන්ගේ බලය ශක්තිය තවත් වැඩි වේවා.....මගේ දෙවොලෙ වැඩ කටයුතු හොදින් කරගෙන යනවා. ගොඩාක් පින් මැණියනි... තෙරුවන් සරනයි මගෙ ගුරු මෑණියනි....🙏🙏🙏
    1
    බී

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි...

  • @GayaniWasana-r8v
    @GayaniWasana-r8v 6 หลายเดือนก่อน +12

    මගේ වරමත් හැදුවේ අම්මා තමයි හරියට වරමක් හදාගන්න ඕනේනම් අම්මා තමයි අපි ඉන්නේ යාලුවෝ වගේ කිසිම ඉරිසියාවක් නැහැ ඒ වගේ අම්මා කෙනෙක් හදන වරම තමයි හොඳ 🙏🙏🙏🙏🙏🙏

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน +2

      තෙරුවන් සරනයි....

    • @indunillasantha-g7v
      @indunillasantha-g7v 6 หลายเดือนก่อน +1

      Aniwaremma👍👍👍👍👍👍

    • @buddikamadurashmi6785
      @buddikamadurashmi6785 4 หลายเดือนก่อน +1

      කොහෙද කටුපොත, කොළඹ ඉඳගෙන යන්නේ කොහොමද. මොකක්ද ගන්න ඕනේ බස් එක.

  • @chamanikumari1881
    @chamanikumari1881 6 หลายเดือนก่อน +4

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ගුරු මවකි ඇය .ආදරෙයි අම්මේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි.....

  • @AffectionateCondorBird-ye2de
    @AffectionateCondorBird-ye2de 4 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා මෑණියන් හැමටම.බුදුසරණයි..🙏

    • @mathapaththini1415
      @mathapaththini1415  4 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි .....

  • @DalunthalamadaPalitha
    @DalunthalamadaPalitha หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනවා හරියටම වැඩ කරන තැනක්

    • @mathapaththini1415
      @mathapaththini1415  หลายเดือนก่อน

      තෙරුවන් සරනයි....❤❤❤

  • @RasikathushaniRasikathus-pp7wx
    @RasikathushaniRasikathus-pp7wx 6 หลายเดือนก่อน +3

    Siyalu dewi pihitayi ,,Rakawaranai amma..mee karana udaara mehewarata amma mathu budu weewa..aadareyi amma hadawathinma

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අම්මේ දරැවො දුකින් මුදවා ගන්නවාට🙏❤🙏❤🙏❤🙏❤🔥👍

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි....

  • @DinushaLakmali-lc4ue
    @DinushaLakmali-lc4ue 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි මෑණියනේ 🙏🙏🙏🙏

  • @ChamodiKavindaya-b3v
    @ChamodiKavindaya-b3v 6 หลายเดือนก่อน +5

    මගේ අම්මාට ජයවෙවා❤❤❤❤❤❤❤

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน +1

      ජයවේවා... තෙරුවන් සරනයි....

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 4 หลายเดือนก่อน +1

    පත්ති අම්මාගෙ පිහිටයි මෑණියන්ට වැඩි වැඩියෙන් සක්තිය දහිරය ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @mathapaththini1415
      @mathapaththini1415  4 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි.....

  • @YehansaDewmini
    @YehansaDewmini 4 หลายเดือนก่อน +2

    මම මැනියන්ගේ ගමෙි කටුපොත.අපේ ගමෙන් තියන හොඳම දේවස්ථානය .

    • @jayanthagamage8234
      @jayanthagamage8234 2 หลายเดือนก่อน

      කරුනාකරල කියනවද මටත් කටුපොත කොහේද තියෙන්නෙ එන්නෙ කොහොමද කියල ඔබට පිං

  • @chamiduchathuranga369
    @chamiduchathuranga369 6 หลายเดือนก่อน +4

    මෙ මැනියොනමි ලංකාවෙ වරමි දරැවන්ට ලොකු පෙරලියක් කරනවා. ජවවෙවා කටුපොත මැනියන්ට 🙏

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි.....

    • @ChaniPiris
      @ChaniPiris 6 หลายเดือนก่อน +1

      @@chamiduchathuranga369 loku satutak

    • @ChaniPiris
      @ChaniPiris 6 หลายเดือนก่อน +3

      Harima shatutui

    • @indunillasantha-g7v
      @indunillasantha-g7v 6 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍👍

    • @chamiduchathuranga369
      @chamiduchathuranga369 6 หลายเดือนก่อน

      මැනියන්ව ඉයේ අහමිබෙන් හමිබුනා දැඩිමුන්ඩ දේවාලෙදි හරිම සතුටුයි 🙏 දවසක මැනියන්ව හමිබෙන්න එනව⁣ෙ

  • @nilushinilushi5707
    @nilushinilushi5707 4 หลายเดือนก่อน +1

    උතුම් තෙරුවන් සරණයි !!!🙏🙏🙏මෑණියන්ට සියලු දෙව්පිහිටයි !!!🙏🙏🙏මෑණීයන්ට ❤️❤️❤️🌹🌹🌹

    • @mathapaththini1415
      @mathapaththini1415  4 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි....

  • @Chamindanamalpushpakumara
    @Chamindanamalpushpakumara 5 หลายเดือนก่อน +2

    Mheniyani obathumiyata nirwana suwa suwawaya lhebhewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pp-un3ge
    @pp-un3ge 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ගුරු මෑනියන්ට...❤🙏🙏🙏

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි....

  • @SadamaliSubasinha-1
    @SadamaliSubasinha-1 6 หลายเดือนก่อน +4

    මගේ දේවාලය හිර කපා මාව යකුන් ගෙන් බේරා ගත් මාගේ ගුරු මෑණියන්ට ගොඩක් පින්. මම දැන් දෙවොල් බිමේ හොදින් වැඩ කරගෙන යනව මැණියනි... තෙරුවන් සරනයි මගෙ ගුරු මෑණියන්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි...

  • @Kandyboy321
    @Kandyboy321 6 หลายเดือนก่อน +2

    Meniyanta api pindenna onane meniyo me karana Dewal walima iethi niwan yanna theruwan saranai meniyani

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි...

  • @kumaridubai5328
    @kumaridubai5328 5 หลายเดือนก่อน +4

    අනෙ අම්මාට පිං මටත් අම්මාගෙන් පිහිට ගන්න එන්න ඔනා කොහෙමද අම්මාව හමුවේන්නෙ

    • @mathapaththini1415
      @mathapaththini1415  5 หลายเดือนก่อน

      0766861645

    • @manjulapushpakumara7073
      @manjulapushpakumara7073 4 หลายเดือนก่อน

      Hoda guru meni kenek.budu saranai meniyata.mata waramak tibuna.aga hema tenama ana gahala .mama monaragala.mata enna widiyak nehe.eth mata oba tumiyage asirwada karanna.mama wimasha.oba tumiyata budu saranai.

  • @ChaniPiris
    @ChaniPiris 6 หลายเดือนก่อน +2

    Mulu lankawema waram daruwan me thanata annata vishwaye asirwade labewa

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน +1

      👍තෙරුවන් සරනයි...

  • @nadeeWirawardaa-ke7lw
    @nadeeWirawardaa-ke7lw 6 หลายเดือนก่อน +3

    😢Me meniyo dala thiyena video eka mage me meniyan saththayi man dewala gane giyath mata me tharam balayak sahitha warama hadala dun ne me uthum meniyangen wedak karaganda man pin karala thiyenawa man den dewale hodin weda karagena yanne me meniyan nisa meniyo waramata hariyatama sadaranayak esta karala denawa me meniyan mage warama hadanna loku mudalak gaththe ne man wage dewala gane gihin mudal nasthi karagena warama hadaganda beri unu kattiya ennawanam me meniyangen hariyatama wedak karaganna me meniyo hemadema apita kiya denawa harima hoda meni kenek me meniyantath me meniyan ekka enna anik meniyo dennatath thawa thawath sakthiya balaya lebenna ona meweni dewal karanda mage guru meniyanta godaaaak pin

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน +1

      ගොඩක් පින්... තෙරුවන් සරනයි....

  • @SanjeewKumara
    @SanjeewKumara 4 หลายเดือนก่อน +1

    Maniyo warama hira kapala warama hadaganna kochchara mudalak yanawada

  • @ChaniPiris
    @ChaniPiris 6 หลายเดือนก่อน +4

    Ane maniye siyaluma waram daruwange waram balskerala denna mulu lankawema waram daruwan Hira wela kabaruma Hira wela ane pin jaya ganna maniye piz piz pin siyaluma waram daruwanta pihita wenna

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි....

    • @ChaniPiris
      @ChaniPiris 6 หลายเดือนก่อน

      Pinwath maniye mamath waram Hira wela kabaruma Hira wela mamath anawa

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน

      එන්න දරුවෝ..... තෙරුවන් සරනයි....

  • @pathmasiriwikramasinha4715
    @pathmasiriwikramasinha4715 6 หลายเดือนก่อน +1

    Mage Amma yaluwek wage hoda guruwarayek kisima loda Kamal natiwa waram hadanawa mage Amma ta yodabala Yoda saktiya labi siyalu Dewi pihitai

  • @DinushaLakmali-lc4ue
    @DinushaLakmali-lc4ue 6 หลายเดือนก่อน +3

    ඔය දේ මටත් වේනවා මාගෙ දේවතාවුන් වහන්සේලා පහත් කරනවා ඒයාලා කියනදේ කවදාවත් කරන්නැ

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน

      ඒක අනිවාරෙන් හදාගන්න. තෙරුවන් සරනයි....

  • @Priyangani-p6h
    @Priyangani-p6h 3 หลายเดือนก่อน +1

    මෑනියනි මට ස්තෝත්තර කියනකොට දෙවියන්ට ආරාධනා කරනකොට ලොකූ ආසාවක් වගේම ඇඩෙනවා පත්තිනි මෑනියන්ගේ හෑල්ල කියනකොට ඵහෙම ඇයිද කියල දැනගන්න පුලුවන්ද

  • @thilandimantha602
    @thilandimantha602 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @ShaliniNimansha
    @ShaliniNimansha 5 หลายเดือนก่อน +1

    Mama maniyan gawata awa maga idama karapu dayak thiyanna idamata arakshawak danna one maniyani ganan kohomada

  • @dushanthasampath2381
    @dushanthasampath2381 5 หลายเดือนก่อน +2

    Mage maniyange gavata mamath dawasaka enewa.mage warama hadaganna.

    • @mathapaththini1415
      @mathapaththini1415  5 หลายเดือนก่อน

      එන්න දරුවෝ... තෙරුවන් සරනයි....

  • @DinushaLakmali-lc4ue
    @DinushaLakmali-lc4ue 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි...

  • @SandunMihiranga-o9q
    @SandunMihiranga-o9q 2 หลายเดือนก่อน +1

    අනෙ අම්මෙ මගෙ වරමත් හදලා දෙනවාද

  • @NethmiNidukani-fh1ev
    @NethmiNidukani-fh1ev 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @damitheranga9220
    @damitheranga9220 4 หลายเดือนก่อน +1

    Koheda tiyenne

  • @Travelwithbattaputha-andvisit
    @Travelwithbattaputha-andvisit หลายเดือนก่อน

    මෑණියනි ඔබ වහන්සේ වස් දෝස අයින් කරනවද මෑණියන් සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @KumariBasnayaka-mp5zr
    @KumariBasnayaka-mp5zr 3 หลายเดือนก่อน +1

    කටුපොත.කොහෙද.මටත්.ප්‍රස්නයක්

  • @korelanka2125
    @korelanka2125 5 หลายเดือนก่อน +2

    MEANIYANI OBATA GODAK PIN. MAMATH LAGADIMA MEANIYANWA MUNAGEHEANNA EANAWA,.

  • @ajithkumata2451
    @ajithkumata2451 4 หลายเดือนก่อน +2

    gana kiyak ganna wada

  • @karithikarithi9877
    @karithikarithi9877 5 หลายเดือนก่อน +1

    ❤😢

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 5 หลายเดือนก่อน +2

    maniyo wisala pinak karaganne

    • @mathapaththini1415
      @mathapaththini1415  5 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි දරුවෝ...

  • @x___alone
    @x___alone 5 หลายเดือนก่อน +1

    පත්තිනි මැනියන් පිසිට සක්ති්‍්‍ය තවතවත් බලවෙවා මැනියනි මම වත්සැප් කොල් ගත්තා අන්සර් කරන්නෙ නැහැනේ

    • @mathapaththini1415
      @mathapaththini1415  5 หลายเดือนก่อน

      නෝමල් කෝල් ගන්න

  • @ThakshilaSeuwandi-r9u
    @ThakshilaSeuwandi-r9u 7 วันที่ผ่านมา +1

    මට වරමක් තියෙන්නේ සොන් කාලි අම්මගෙන් මට ඉස්සොරොම හැදුනෙ 2024 ජුලි මසෙ පොසොන් පොය දවසෙ මට මගෙ අයියලා දෙන්නා මරපු අයගෙනුත් පලි ගන්න අවෙ සොන් කාලි අම්මගෙන් වරම අරන් තියෙන්නේ මරපු අයට දඩුවන් කරන්න මෙ ලගදි ඉදන් නග වරමක් වගෙ එනවා අපෙ ගෙදර වත්තෙ නිදහනයක් තියෙනවා නගයෙක් එනවා වලිගෙ කොටයි හැබැයි සුදු නයෙක් ඉන්නවා නිදහන් තියන කොටනෙ එන්නෙ මට නග වරමක් එන්න විදිහක් නැ

    • @ThakshilaSeuwandi-r9u
      @ThakshilaSeuwandi-r9u 7 วันที่ผ่านมา +1

      උත්තරයක් දෙන්නකො

    • @mathapaththini1415
      @mathapaththini1415  7 วันที่ผ่านมา

      මෙහෙම කියන්න බෑ. වේලාවක් වෙන්කරගෙන මා හමුවන්න දරුවෝ...
      0766861645

  • @GaminiLiyanage-e4x
    @GaminiLiyanage-e4x 2 หลายเดือนก่อน +1

    අම්මේ මේ දෙවොලට එන්නේ කොහොමද මම අනුරාධපුර ඉන්නේ

    • @mathapaththini1415
      @mathapaththini1415  2 หลายเดือนก่อน

      වාරියපොලට ඇවිල්ල වාරියපොලින් කටුපොත බස්වල එන්න. කටුපොතින් බැහැල ත්‍රිරිවිල් එකකට මතා පත්තිනි දේවාලයට දාන්න කියල කියන්න..

    • @ChamaraChamara-hc8cx
      @ChamaraChamara-hc8cx 2 หลายเดือนก่อน +1

      පොන් නම්බරේ දෙන්න පුලුවන්ද

    • @mathapaththini1415
      @mathapaththini1415  หลายเดือนก่อน

      0766861645

  • @ChamodiKavindaya-b3v
    @ChamodiKavindaya-b3v 6 หลายเดือนก่อน +3

    මට වරම් ආදා ගන්න හොඳම තැන ලැබුනා ඒ කටුපොත මැණියන්

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි...

  • @madhushanAnurada
    @madhushanAnurada 6 หลายเดือนก่อน +4

    අල්ප මාත්‍රයක් වත් ...තම සිසුන්ට ලොබ කමක් නැතිව ගුරහරුකම් දෙන මැනියන් කෙනෙක් ඔබ තුමිය .....කියන දේ නම් කියනවා ඇඩෙන්නම ....

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน +1

      👍.... තෙරුවන් සරනයි...

  • @SriGambaraSuniyanDewalaya
    @SriGambaraSuniyanDewalaya 6 หลายเดือนก่อน +2

    Maniyange num mokadda

    • @mathapaththini1415
      @mathapaththini1415  6 หลายเดือนก่อน +1

      වරම් පරික්ෂාව 11,12 දින දෙකේ උදේ 10.00 0766861645

    • @DarshaniRupasigha
      @DarshaniRupasigha 5 หลายเดือนก่อน

      අපට තියන ඔනම පරස්නයක් මැනයනි දැනගන්න පුලුවන් ද මැනියන්ගේ විඩියෝ දැක්කා හරිම සතුටුයි මැනියන් වගේ කෙනෙක් මෙි විශ්වටයටම ගොඩාක් වටිනවා ​@@mathapaththini1415

    • @mathapaththini1415
      @mathapaththini1415  20 วันที่ผ่านมา

      ඔව් පුළුවන්