රාජිනි අවසාන Vlog එක | Raajini | Tv Derana | Vlog No 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 190

  • @kavindyawijetunga
    @kavindyawijetunga 10 หลายเดือนก่อน +13

    දුකයි අප්පා ඉවර උනු එකට😢 මිහිරි විසල් සීන් එක❤❤ පිස්සුවක් අනේ... ලබන මාසෙ ඒලෙවල් ඉව්‍ර්‍ර වෙලා ආයෙ බලන්න ඉම්නේ❤.. සීසන් 2 එන්නැති වෙයිනේ😢😢😢

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🔥

  • @RishmiPrasansa
    @RishmiPrasansa 10 หลายเดือนก่อน +4

    මේකනම් මාරම ලස්සන කතාවක් ඇත්තටම මාර දුකයි මේකතාව ඉවරවුන එකට

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🔥🥰🔥

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 10 หลายเดือนก่อน +20

    Hamadama oyalawa asawen adaren baluwe.saduda idalanam paluwak danei.❤❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🔥🥰🔥

  • @QueenTharu
    @QueenTharu 10 หลายเดือนก่อน +9

    රාජිනී 2 ඕනි අනේ, අලුත් නලු නිලියො නැතුව ඔයාලා ටීම් එකම ඉන්න...🥺❤️ විසල් අයියගෙයි මිහිරිගෙයි ආදරේ එක්ක...❤️🥺

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🔥🥰

  • @chanuaththanayaka6645
    @chanuaththanayaka6645 10 หลายเดือนก่อน +2

    අනේ ලස්සනයි මේ කතාව .දෙවෙනි කොටස දෙන්නකෝ රාජිනි එකේ ❤️❤️❤️හැමදාම කොටස් ටික නොකඩවා බැලුවේ එ තරම්ම ලස්සනයි

  • @anusha2564
    @anusha2564 10 หลายเดือนก่อน +6

    දෙරණේ ගියපු ලස්සනම ලස්සන කතාවක් තමයි rajini

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @sriyakanthi5402
    @sriyakanthi5402 10 หลายเดือนก่อน +13

    ගොඩක් ආදරනිිය කතාවක් රාජිනි කියන්නෙ ඉවර වෙන එකටනමි දුකයි ආදරෙයි හැමෝටම ❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🔥💔

  • @shanu2458
    @shanu2458 10 หลายเดือนก่อน +7

    මිහිරි විසල් ලව් ස්ටෝරි එක බලන් ආසවෙන් හිටපු මන් පටන් ගත්ත ගමන් කතාව ඉවර උනා නේ 😒 waiting for season 2❤🎉
    Anyway congratulations guys

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🥰🥰🔥

  • @nirashajayamanna4405
    @nirashajayamanna4405 10 หลายเดือนก่อน +6

    😢😢😢😢😢😢😢😢රාජීනී කතාව අපේ හදවතට දැනෙන කතාවක් වුණා ❤❤❤❤රේන් අයියා රුමා අයියා ජයියා අයියා කියන්නේ අපේ හදවතට දැනෙන චරිත 3ක් 😢😢😢😢😢

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      Thank you love you 🥰🔥

  • @Hirudissanayaka25
    @Hirudissanayaka25 10 หลายเดือนก่อน +4

    ගොඩාක් දුකයි රුමා අයියේ😢😭❤💔ආසාවෙන් බලපු එකම කතාව 😞🥺ඒකත් ඉවරයි🥺😢 අනිවාර්යයෙන්ම රාජිනි 2 ඕනේ please please😢🙏🙏🙏🙏රේන්❤‍රුමා❤ජයියා❤ඒ සහෝදරකමට අපිත් හරිම ආදරෙයි .අපිට ආයෙත් ඒ සහෝදරකම, ඒ පිස්සු වැඩ බලාගන්න පුලුවන් නේද 😢🙏හැමදාම ඔය සහෝදර බැදීම ඔය විදිහටම තියාගන්න අයියේ☺️❤️ඔයාලා ඔක්කෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      Thank you so much Apith ekka Inna 🥰🔥

    • @Hirudissanayaka25
      @Hirudissanayaka25 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා 😢❤️❤️❤️ඔයාලා එකට ඉන්න vlogs දාන්න හොදද අයියේ☺️🤗❤️🥺

  • @tharushihimasha1366
    @tharushihimasha1366 10 หลายเดือนก่อน +2

    ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්🥰🥰 රාජිනීත් දැන් අතීතයට අයිති වෙලා හරිම දුකයි අයියේ😔😔😔 වෙනදා 5.55 වෙද්දි නංගියි මල්ලී එක්ක රණ්ඩු කරල කාටුන් බලන්න දෙන්නෙත් නැතුව කතාව බැලුවෙ o/L දවස් වලත් මග ඇරියෙන නෑ😁😁දැන් ඉතින් සදුදා ඒ වෙලාව වෙද්දි කතාව බලන්න වෙන්නෙ නෑ කියල දැනෙද්දි මාරම අවුල්😔 ඔයයි දිනෙල්ක අයියයි මලිදු අයියා තුන් දෙනාටගෙ යාලුකමට තමා ආසම කලේ 😍ඔයාල හැමෝටම සුබ පතනවා ඉස්සරහටත් ගොඩාක් හොද දැනෙන වැඩ එකට එකතු වෙලා කරන්න ලැබෙන්න කියලා🥰🥰

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      Thank you so much e adare

    • @tharushihimasha1366
      @tharushihimasha1366 10 หลายเดือนก่อน

      @@RumalVlogs 😍🥰

  • @ranyrany-pg8pt
    @ranyrany-pg8pt 10 หลายเดือนก่อน +3

    හරිම දුකයි ඔයාලා බලන්න නැති වෙන එක අනේ මංද ආයෙත් එන්න ලස්සන වැඩක් අරගෙන හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰

  • @dusheechamodi5180
    @dusheechamodi5180 10 หลายเดือนก่อน +8

    රාජිනි 2 ඕනි...🥺💔
    Please...🥺🙏🏻

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🔥🥰

  • @piyumiwathsala1076
    @piyumiwathsala1076 10 หลายเดือนก่อน +3

    අනේ‍ අයියේ ඇත්තටම දුකයි ඒ උනත් ඔයාලට සුබ පතනවා ආදරෙයි අයියේ ❤️❤️❤️😘😘😘

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🔥

  • @Hasibandara
    @Hasibandara 10 หลายเดือนก่อน +3

    රාජිනි 🥺♥️ ආසාවෙන්ම බලපු කතාවක්... ගොඩක් දුකයි...
    හැම කෙනාම චරිත ඇතුලෙ ජිවත් වෙලා කතාවට පන දුන්නා.... 🥰♥️
    ඔයාලාගෙ අනාගතේට සුභ පතනවා....

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰🥰

  • @Society-d3u
    @Society-d3u 10 หลายเดือนก่อน +3

    අනෙ සොක් අප්ප කට්ටිය හරි ම ශොක් ඇපල් ශොක්..ස්කොලෙ ටිචර් ශොක්..මිහිරි ලස්සනයි අබිත් ලස්සනයි ...තව නම දන්නෙ නෑ අප්ප එයලත් ලස්සනයි හැමොම ලස්සනයි අනෙ..හරි පිස්සු කට්ටියක් ඔයලා...

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @Shehani9744
    @Shehani9744 10 หลายเดือนก่อน +2

    ගොඩක් අත්දැකීම් ගත්ත කතාවක් 😢 අබිශේකා චරිතෙට මං හරි ආසයි, ඒ වගේම අයියලා තුන්දෙනාගේ සහෝදරකමටත්❤ සුභ පතනවා හැමෝටම 😍❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      Thank you 🥰🥰

  • @geethikapriyadarshani8796
    @geethikapriyadarshani8796 10 หลายเดือนก่อน +2

    නාට්‍යයේ හැමෝම ලස්සනට ලස්සන කතාවක් අරන් ආවා . කතාව අවසන් වුවත් හැමදාම හැමෝම හදවතේ නම් රැදෙන ලස්සන මතකයන් ගොඩක් එකතු කරා. ස්තුති හැමෝටම. රුමා අයියෙ ගොඩක් ස්තුති සතුටින් ඉන්න දිගටම කලා ලොවෙ රැදෙන්න හොද නිර්මාණ එක්ක එකතු වෙන්න ජිවිතේ දිනන්න 👍💐❤

  • @pdonarsrinayake1523
    @pdonarsrinayake1523 10 หลายเดือนก่อน +2

    හරීම ආදරය පිරුණු ලස්සන කතාවක් දුකයි ඉවර උනාට හැම කෙනෙක්ම් චරිත ඇතුලේ ලස්සනට ජීවත් උනා මං හරි කැමට් ජයියාට

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @dsofficial2091
    @dsofficial2091 10 หลายเดือนก่อน +2

    එක Episode එකක්වත් mis නොකර රාජිනී බලපු මට සදුද ඉදන් ලොකු පාලුවක් දැනෙයි 😟❤️ ආදරෙයි රාජිනී සෙට් එකට ♥️ වැඩිපුර රේන් අයියට ❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      Thank you 🥰🔥🥰

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 10 หลายเดือนก่อน +2

    So sad to miss Rajini team.The best tele drama ..Ruma cut Ur hair ,.🤪😜.U all will be in our hearts forever.Wish U all a bright future ❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🔥

  • @geethikasewwandi8472
    @geethikasewwandi8472 10 หลายเดือนก่อน +6

    ගොඩක් ආදරෙයි ඔයා ල ඔක්කොටම ❤ හරි ම ආසාවෙන් බැලුවෙ රාජිනි 🥺❤ අනෙ සීසන් 2ක අනිවාර්යයෙන් ම ඔනෙ දෙනව නේද අයියේ ❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +2

      🥰🔥🥰🥰

  • @shaanpaul5625
    @shaanpaul5625 10 หลายเดือนก่อน +2

    You did a great job with these vlogs, taking us behind the scenes.

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      Thank you 🥰

  • @pusphakanthi2661
    @pusphakanthi2661 10 หลายเดือนก่อน +2

    ඔයාලා හැමෝම නැවත එන තුරු මග බලා සිටි රාජනී 2 කොටසෙන් ආදරේ හැමෝටම ❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      Thank you 🥰❤️🥰

  • @yureshikasanjeewani4397
    @yureshikasanjeewani4397 10 หลายเดือนก่อน +3

    ආදරෙයි ❤🎉❤🎉❤🎉🌹💪 ලස්සන නිමාවක් දුන්නාට ❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +2

    අනෙ හරිම දුකයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🔥

  • @DanuskaDanu-j5f
    @DanuskaDanu-j5f 10 หลายเดือนก่อน +4

    ආදරෙයි රාජිනී හැමෝටම

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰

  • @sominasomina5017
    @sominasomina5017 10 หลายเดือนก่อน +2

    එක පවුලේ සහෝදරයෝ ටිකට ජය වේවා❤❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰❤️🥰

  • @hiruniprabhuddhika2624
    @hiruniprabhuddhika2624 10 หลายเดือนก่อน +3

    රාජිනි 2 කොටසකුත් පටන් ගන්නකෝ.....

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰

  • @niliukshi
    @niliukshi 10 หลายเดือนก่อน +1

    ඔයා දාන මේ රාජිනී videos කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ආදරෙයි ඔයාලා හැමෝටම ❤️

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🔥❤️

  • @nilankawijerathne7450
    @nilankawijerathne7450 10 หลายเดือนก่อน +1

    Oyage hinawa harima lassanai..ane oyalawa ayama teledram ekakin dakinn onamai..ikamanatama..good luck❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      Thank you so much 🥰🔥🥰

  • @kavindya6257
    @kavindya6257 10 หลายเดือนก่อน +1

    Rajini nam pissuwak.❤️‍🔥mechchara kalekata balapu lassanama drama eka.❤️adarei oyala hamotama godak godak godak.🥰🥰aniwaryen apita season 2 oni. Adarei godak ruma aiya athulu hamotama 🥺🥺❤️❤️

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      Thank you 🥰🔥🥰🥰

  • @ranganat4664
    @ranganat4664 10 หลายเดือนก่อน +5

    රාජිනී 2 කොටසක් දාන්නකො😢

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🔥🥰

  • @pawaniTharindya
    @pawaniTharindya 10 หลายเดือนก่อน +1

    Marama asa katawak.hamoma godak hodata ragapawa❤. Adarei rajini eke hamotama

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @sunethrathnapriya729
    @sunethrathnapriya729 10 หลายเดือนก่อน +5

    හරිම දුකයි ආසාවෙන් බලපු එකම නාට්ටිය 😢

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥺🥰

  • @AsankaPuspalal
    @AsankaPuspalal 10 หลายเดือนก่อน +1

    ඔයාලම 2කොටසත් අරගෙන ඉක්මනට එන්න අපි බලපු ආසම කතාව

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰❤️🥰🥰

  • @pavaninuwangi5791
    @pavaninuwangi5791 10 หลายเดือนก่อน +1

    අනේ විසලුයි මිහිරියි ඉන්න වීඩියෝ එකක් ගේන්නකෝ ❤

  • @DewmiAkarsha-t7n
    @DewmiAkarsha-t7n 2 หลายเดือนก่อน

    හරිම දුකයි කතාව ඉවර උනනිසා ඉදිරියටත් මිහිරිගේ විසාල්wedding එක්ක සීන් එකක් දාන්න

  • @kusumaadesekara-bm7nl
    @kusumaadesekara-bm7nl 10 หลายเดือนก่อน +2

    😢Anee iwara una eka gananam godakma dukai 😢patan gaththa dawase idan eka episode ekakwath maganohara balapu ekama kathawa😢😢 rajini okkomalatama adarei❤❤❤❤❤😢

  • @IsharaRajapaksha-ds6wu
    @IsharaRajapaksha-ds6wu 10 หลายเดือนก่อน +2

    Api harima asai oyala hemotama.apita godaaak dukai.

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰❤️🥰

  • @ranathungarasika4253
    @ranathungarasika4253 10 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි 😘♥️♥️😘😘

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰

  • @ayodyaranasinghe1129
    @ayodyaranasinghe1129 10 หลายเดือนก่อน +2

    අනේ රුමා ඔයා ආයේ දකින්න පුලුවන් වෙයි නේද ඔයානම් මාර කොල්ලෙක් ඔයාගේ යාලුවො 03 දකින්න පුලුවන් උනොත් අපිට මාරම සතුටක් සොරි සොරි යාලුවො නෙවෙයි සහෝදරයෝ 😄😄😄😄😄😄 අනේ රුමා රාජිනි season 02 එනවා නේද නැත්නම් අපිට ඔයාලගෙ පිස්සු වැඩ බලන්න නැතුව අපිට පිස්සු හැදෙයි😥😥😥😥 ඔයාලා හැමොටම ජයවේවා බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🔥

  • @dinushadinusha8297
    @dinushadinusha8297 10 หลายเดือนก่อน +3

    Visal ❤ mihiri

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @dinithithathsarani9299
    @dinithithathsarani9299 10 หลายเดือนก่อน +2

    ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්. 🥺❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @achininisansala5910
    @achininisansala5910 10 หลายเดือนก่อน

    රුමා...ආදරෙයි

  • @OshadiPunsara
    @OshadiPunsara 10 หลายเดือนก่อน +1

    Marama lassana kathawak

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰🥰

  • @sominasomina5017
    @sominasomina5017 10 หลายเดือนก่อน +1

    ඔයාලා සියලු දෙනාම නැවතත් එකම සහෝදරයෝ විදියට එකම ෆිල්ම් එකක් නැවතත් කරන්ඩ කියල ඉතා ඉතා ආදරය එන් ඉල්ලනවා

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰❤️🥰❤️

  • @NimaliRathnayKa-o6l
    @NimaliRathnayKa-o6l 10 หลายเดือนก่อน +2

    අනේ හරිම දුකයි ඊයෙත් ඇඩුවා ඔයාලා ආයෙමත් එකතුවෙලා නාට්‍යයක් කරනවා න😪😪😪😪😪❤️❤️❤️❤️❤️❤️ආදරෙයි සෙට් එකටම

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      Aniwarenma api aye enawa 🥰🔥

  • @Sujana15322
    @Sujana15322 10 หลายเดือนก่อน +1

    අනේ හරිම දුකයි මොන වැඩේ තිබ්බත් දුවන් ඇවිත් බලන එකම කතව 😌😥❤❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      Thank you 🥰🔥🥰🔥

  • @osakagajaweera9752
    @osakagajaweera9752 10 หลายเดือนก่อน +1

    කතාව අටසන්වු විදිය ලස්සනයි

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @kumuduvathsala4884
    @kumuduvathsala4884 7 หลายเดือนก่อน

    රාජනීකතෙකටීආයිඵන්න🌷🌻🐒💐❤

  • @sagaralakshan9079
    @sagaralakshan9079 10 หลายเดือนก่อน +2

    ආදරෙයි රාජිනි ❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz 10 หลายเดือนก่อน +2

    සදුද ඉදල අපිට පාලුයි අනේ..❤❤❤❤❤❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @dew....
    @dew.... 10 หลายเดือนก่อน +3

    🥺❤️ ඔයාලා නැතුව පාලුයි දැන් ඉතින් 🥺🥀

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🔥🥰🔥

  • @arkamizzadeen9983
    @arkamizzadeen9983 10 หลายเดือนก่อน +1

    Best and favorite couple mihiri ❤visal ..monday idhan miss karai ogollo hemovama 😢 vlogs danna ruma ayye ❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      Digatama dannam 🥰🥰🥰🥰

    • @arkamizzadeen9983
      @arkamizzadeen9983 10 หลายเดือนก่อน

      @@RumalVlogs thank you 😍

  • @gimabro8179
    @gimabro8179 10 หลายเดือนก่อน +1

    Hari dukai hamadama oyalata adarei rajini team ❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      Thank you 🥰🔥🥰

  • @nuwankumara1063
    @nuwankumara1063 10 หลายเดือนก่อน +1

    Apata ragini dekat denna me nalu nili kattiyama denna wenas karannanam epa rajinita adarei❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @anishaambrosefan
    @anishaambrosefan 10 หลายเดือนก่อน +1

    බලාපොරොත්තු උන අවසානය.. රුමා වගීෂා තමයි සුපිරිම ❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰

  • @saumyaharshani294
    @saumyaharshani294 10 หลายเดือนก่อน +1

    රුමාගේ ගමන ඉවර වුනාට රුමාල්ගේ අාම්භය❤❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      Thank you so much 🥰🔥🥰🥰

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj 10 หลายเดือนก่อน +1

    Ane roma harima lassanai apita hoya team hekenma aye drama hekak one.ada ithin sawasa 6 harima palui rajini nathuwa

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰❤️🥰❤️

  • @nilankapiyumali9364
    @nilankapiyumali9364 10 หลายเดือนก่อน +1

    Super drama 🎉🎉🎉

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥

  • @suranjanimalkanthi2601
    @suranjanimalkanthi2601 10 หลายเดือนก่อน +1

    අනේ ඔයාලට ආදරෙයි හැමදාම❤❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🥺

  • @madushikakumari8655
    @madushikakumari8655 10 หลายเดือนก่อน +1

    mea kathawe mea hema charithekatama api harima adarei dukaai apita🥲🥲

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🔥🔥🔥🔥

  • @vidanapathirana3005
    @vidanapathirana3005 10 หลายเดือนก่อน +1

    Aaaaa.,... 🥰🥰🥰🥰🥰

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰

  • @amandiadithya1990
    @amandiadithya1990 10 หลายเดือนก่อน

    Visalgei mihirigei wedding ekath dilama kathawa iwara karanna...neththan wedak ne...

  • @isharapriyanjalee2141
    @isharapriyanjalee2141 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰

  • @srimasamanthi4697
    @srimasamanthi4697 10 หลายเดือนก่อน +1

    රාජිනි ඉවර ද😢
    ආසාවෙන් බැලුව කතාව මම 🥺

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🔥🥰🥰

  • @ImmuRiz
    @ImmuRiz 10 หลายเดือนก่อน +1

    Missu ayye

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🔥🥰🥰

    • @ImmuRiz
      @ImmuRiz 10 หลายเดือนก่อน

      Godak miss karay kattiyawa

  • @kavindyawijetunga
    @kavindyawijetunga 10 หลายเดือนก่อน +1

    පාලුයි අනේ 😢 ඔයාග්‍ර් වීඩියෝ බලන එක දැන් මගේ පුරුද්ද❤️❤️😘

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🔥

  • @kanchanak7096
    @kanchanak7096 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SithuliAbeysinghe-yp7hg
    @SithuliAbeysinghe-yp7hg 10 หลายเดือนก่อน +2

    😇❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @ShamaSajeewanee
    @ShamaSajeewanee 10 หลายเดือนก่อน +1

    Mokada rajani iverakaranna thibunu hadissiya boralasata

  • @tanuri313
    @tanuri313 10 หลายเดือนก่อน +1

    😪😪😍😍

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @S_Hasarandi
    @S_Hasarandi 10 หลายเดือนก่อน +2

    දැන් සඳුදා ඉදං බලන්න කතාවක් නෑ නෙ රුමා අයියෙ 😓💔

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      💔💔 api aye hamuwemu 🥰🥰

    • @S_Hasarandi
      @S_Hasarandi 10 หลายเดือนก่อน

      @@RumalVlogs ඔව් අනිවාර්යයෙන්ම 🥺 තිළිණ සර්ට කියලා season 2 එකකුත් ඕන ❤️

  • @HiruniIshara-mc5pn
    @HiruniIshara-mc5pn 10 หลายเดือนก่อน +1

    හෙට කතාව නෑ කියලා හිතෙද්දී😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      💔💔

  • @kavindubandara6233
    @kavindubandara6233 10 หลายเดือนก่อน +1

    අභී බදින්නෙ මාව 🌝

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🔥

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 10 หลายเดือนก่อน +1

    ඇයි අප්පා මේ කතාව ඉවර කලේ.

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰❤️🥰❤️

  • @OshaniDilsara-qs2xq
    @OshaniDilsara-qs2xq 10 หลายเดือนก่อน +1

    හීනෙනුත් දැක්ක 😢❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🔥🥰🥰❤️❤️❤️

  • @saumyaharshani294
    @saumyaharshani294 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @Chamodivinodya
    @Chamodivinodya 10 หลายเดือนก่อน +1

    ❤️✨️

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥

  • @hansanisandalika9826
    @hansanisandalika9826 5 หลายเดือนก่อน +2

    ,ewara wune abee ren aadare pennala nemene bn.romance madi wage😂

    • @RumalVlogs
      @RumalVlogs  3 หลายเดือนก่อน

      🔥🥳🔥🔥

  • @piumi5858
    @piumi5858 10 หลายเดือนก่อน +1

    ♥♥🥰🥰

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰

  • @ManjulaSamarakoon-p5y
    @ManjulaSamarakoon-p5y 10 หลายเดือนก่อน

    අපි හෙට ඉදලා බලන්නෙ මොකක්ද😢

  • @sandyaweerasingha6069
    @sandyaweerasingha6069 10 หลายเดือนก่อน +1

    Ewara unma apita kochhra Duka mm oylta khoma adda

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @ImekaDissanayake
    @ImekaDissanayake 10 หลายเดือนก่อน +1

    Anee....😔

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @SarojiniHettiarachchi-dh3nw
    @SarojiniHettiarachchi-dh3nw 10 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢

  • @shashisenawirathna4544
    @shashisenawirathna4544 10 หลายเดือนก่อน +1

    😞😞😞😞😞😞😞😞😞😞

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🔥

  • @kavindyawijetunga
    @kavindyawijetunga 10 หลายเดือนก่อน +1

    කිරිපුතා (විසල් ගේ) ඇත්ත නම මොකද්ද අනේ😅

  • @PunaraBasnayake
    @PunaraBasnayake 10 หลายเดือนก่อน +1

    ආදරෙයි රාජිණි ❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🔥🥰🥰

  • @avishkacharithabagya5588
    @avishkacharithabagya5588 10 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰

  • @Smtksmtksmtk1106
    @Smtksmtksmtk1106 10 หลายเดือนก่อน +1

    ❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥

  • @nandikasarangani6659
    @nandikasarangani6659 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @sagarikasudarshani7915
    @sagarikasudarshani7915 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰🥰

  • @SusanthaPeiris-uk9qj
    @SusanthaPeiris-uk9qj 10 หลายเดือนก่อน +1

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥

  • @kushanigunathilaka5432
    @kushanigunathilaka5432 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @RumalVlogs
      @RumalVlogs  10 หลายเดือนก่อน

      🥰🔥🥰