කට්ටිය බලාපොරොත්තු හිටපු රාජිනි අවසාන vlog එක ... Thank you රාජිනි all fans .. 🥺😞🥰😘😢😭😫❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 172

  • @DulanjaniDisanayaka
    @DulanjaniDisanayaka ปีที่แล้ว +34

    ඇයි දෙයියනේ ඉක්මනින් ඉවර කරේ 😢😢😢😢දෙවැනි කොටසක් දෙන්න කෝ විසල් මිහිරි ආදර කතාවේ❤❤❤❤❤

  • @Anugamage-j9x
    @Anugamage-j9x 4 หลายเดือนก่อน +1

    Super vlog eka..rajini seson 2 oni oyala hamogema caractors wenas nokara...please ..thilina sr anoma mis...❤❤❤

  • @lakshikaprabashini
    @lakshikaprabashini ปีที่แล้ว +40

    අනේ ආසාවෙන් බලපු කතාවේ ඉවර කරානේ මාර දුකයි 😢

  • @IndikaRamanayaka-o8u
    @IndikaRamanayaka-o8u ปีที่แล้ว +3

    අනේ රාජිනි කතාවේ 2 අනිවාර්යයෙන්ම ඕන. මිහිරි සහ විමල් දෙන්නත් නියමය ගැලපෙනවා❤❤❤❤

  • @niliukshi
    @niliukshi ปีที่แล้ว +6

    විසල් මිහිරි විතරනෙ මම බැලුවෙ. රෝස් ගෙදරට ආවට පස්සෙ youtube එකේ රෝස්ගෙ චරිතය මුලටම ගිහින් බැලුවා සොඳුරු රෝස් scenes ටික. හැබැයි රෝස්ගෙ අම්මා තාත්තා සීන් නම් skip කලා. නපුරු, අඬන ඒවාට ආසා නැති නිසා. රෝස්ගෙ හිනාවටයි කොන්ඩෙටයි තමයි ආසම ❤️ cuteම character එකක් ඔයා කලේ ❤️

  • @kavindiya-r7z
    @kavindiya-r7z ปีที่แล้ว +42

    මුල ඉදන් ආසාවෙන් බලපු එකම කතාව😊😍දුකයි ඉවර උන එකට😥ඒත් හරිම ලස්සනයි❤️.රාජිනි 2 ක එනවා නේද😊😍.

  • @chandraniabeysinghe311
    @chandraniabeysinghe311 ปีที่แล้ว +3

    ගොඩක් ආදරෙයි කතාවේ හැමෝටම ..
    ආසාවෙන් බැලුව . හරීම ලස්සනයි ..
    හැමෝටම ආදරෙයි

  • @rishanichathu
    @rishanichathu ปีที่แล้ว +10

    Ane sudu akkiyo harima lassanay. ❤❤ akki rajini 2 gennakooooo 😊😊❤😃❤

  • @IndikaRamanayaka-o8u
    @IndikaRamanayaka-o8u ปีที่แล้ว +2

    අනේ හරි දුකයි 😢 අනේ ආයෙමත් රාජිනි වගේ ලස්සන කතාවක් පටන් ගන්න හැබැයි රිජිනි නාට්‍ය කරපු හැමෝම ටික එකතු වෙලා කරන්න.
    රෝස් අක්කියි සොදුරු අයියයි නියමය ගැලපෙනවා.මිහිරි අක්කිත් නියමයි.❤

  • @oshiniasanjali3674
    @oshiniasanjali3674 ปีที่แล้ว +4

    ආසාවෙන් බලපු ලස්සනම ඩ්‍රාමා එකක්...ආදරෙයි හැමෝටම...විසල්ගෙයි මිහිරිගෙයි ආදර කතාව බලන්න ආසාවෙන් හිටියේ ඒත් ඩ්‍රාමා එක ඉක්මනටම ඉවර කරලා.

  • @චාන්දනීජයසුන්දර
    @චාන්දනීජයසුන්දර ปีที่แล้ว +2

    ලස්සනයි ඇත්තටම කාලෙකින් දැක්කේ ලස්සන නිමාවක් දක්නට ලැබුණ ඩ්‍රෑමා එක්ක ❣️❣️💓💓

  • @chandaniboralassa846
    @chandaniboralassa846 ปีที่แล้ว +3

    අනේ ආදරෙයි කියන්නේ මාරම ආදරයක් තියෙන්නෙ ඔයාල හරිම ලස්සනට රගපානවා හැමොම ගොඩක් ලස්සනයි ඔයාලගේම තව කතාවක් ඔනේ තිලින අය්යෙ අය්යෙ ඹයාට ගොඩක් ස්තුතියි අපිට මෙිවගේ ලස්සන කතාවක් බලන්න ඉඩ සැලස්සුවට ආදරෙයි රාජනි පවුලට ❤❤❤❤ 🙏🙏🙏

  • @sashinijayasena8074
    @sashinijayasena8074 ปีที่แล้ว +3

    ගොඩක් ආසාවෙන් බලපු එකම කතාව. රාජිනී 2 අරන් එන්නකො. ඔයාලා හැමොම එක්ක. මොකද ඒ චරිත වලට වෙන අයව ගැලපෙන්නෙ නෑ. මම බලපු ලස්සනම ඩ්‍රාමා එකක් මේක.😢❤❤

  • @Hirudissanayaka25
    @Hirudissanayaka25 ปีที่แล้ว +9

    ගොඩාක් ආසාවෙන් බලපු එකම teledrama එක🥺😢❤ඉවරවුන එකට මාරම දුකයි😭😢💔ආයෙත් ඔයාලා ඔක්කොම ලස්සන වැඩකින් දකින්න ආසවෙන් ඉන්නවා😢🥺❤️රාජිනි 2 ඕනේ අනිවාර්යයෙන්ම 🥺🙏🙏🙏අපේ කතාව "රාජිනි" හැමදාම අපේ හදවතේ තියෙනවා ☺️❤️ඔයාලා ඔක්කෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤

  • @nadeekumari962
    @nadeekumari962 ปีที่แล้ว +3

    Godak ලස්සනයි Raganei 2Anawanada

  • @chanuaththanayaka6645
    @chanuaththanayaka6645 ปีที่แล้ว +3

    ආසම කතාව අනේ මේ කතාවේ 2 දෙන්නකෝ❤️ ලස්සනයි මේ කතාව .

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 ปีที่แล้ว +6

    හරිම ලස්සන ටෙලිනාට්‍යය ක් ඔයාලා හැමෝම හරිම ලස්සනට .ඒකේ ජීවත් වුනා
    අපිත් ඒ විදිහට හැඩ ගැහුනා

  • @sajanianjalika1364
    @sajanianjalika1364 ปีที่แล้ว +2

    අනේ දැන් කතාවක් බලන්න එපාවෙලා ඔයලා ගිහින් ගෙදර පාලුවෙලා ගිහින්❤❤ොයාටත් ආදරේ සොදුරුටත් ආදරේ එක්කෙනෙක් කියන්න බෑ ඔයාලා ඔක්කොම හරිම සුන්දර යි..❤❤

  • @wajiradamayanthi4741
    @wajiradamayanthi4741 ปีที่แล้ว +3

    මෙතෙක් බලපු ලස්සනම drama එක. ආදරෙයි හැමෝටම 😘

  • @dammikajayasekara7020
    @dammikajayasekara7020 ปีที่แล้ว +4

    ආසාවෙන් බලපු නාට්‍යයක් .ලස්සනයි .ඹයා ලස්සනට act කලා

  • @User1111user
    @User1111user ปีที่แล้ว +6

    ජේෂ්ඨ කලාකරුවන් නිසා වගේම "රාජිනි" කතාමාලාවේ රේන්, අභී, මිහිරි, විසල්, තරු පැටියා, අබ්බා මල්ලි, චුටියා, ඇපල්, රෝස් පාන්, සොඳුරු, ජයියා, රුමා ඔයාලගේ තාත්වික රංගනය නිසා "රාජිනි" තව තවත් හැඩවුණා❤🤗

  • @لوليتالوليتا-خ5ش
    @لوليتالوليتا-خ5ش ปีที่แล้ว +2

    Lassanai.pisu.katiya adari.Hamadama.jazu.pehtI.oyLa.siyalu.danatRos.adarai.umma

  • @sanjanas3989
    @sanjanas3989 ปีที่แล้ว +5

    ලස්සනයි ross godak adarai e wagema godak dukai.rajini කියන්නේ lassanam drma ekak..ඔයාගෙ charithata oya uparama සාධාරණයක් කරනවා ..🌹 ඇතුළු rajeni pulata jayan jaya..සියලු danatama tharuwan saranai ..adarai හැමෝටම ..❤️❤️❤️🌹🌹🌹😘😘😘

  • @nijanicamathka5159
    @nijanicamathka5159 ปีที่แล้ว +8

    ආසාවෙන් බැලපු කතාවක් ❤❤ හරිම ලස්සන ආදරනීය කතාවක් ❤❤ බායි රාජිනි 👋 දුකයි ඉවර වෙද්දි 🥺👋😍🥰❤️🥺😘

  • @gnanaseeligalappaththige375
    @gnanaseeligalappaththige375 ปีที่แล้ว +2

    Very beautiful story. All actors and actresses also did their role very beautifully. Thanks all

  • @ChinthakaRmm-so3hs
    @ChinthakaRmm-so3hs ปีที่แล้ว +2

    2 කොටසක් එනව නේද. මමත් TV එකෙන් බලන්න බැරි හැම දවසෙම ෆෝන් එකෙන් හරි බැලුව. එකක්වත් මිස් කලේ නෑ. රාජිනි සියලු චරිත වලට ආදරෙයි

  • @yehenisathsarani
    @yehenisathsarani ปีที่แล้ว +2

    hari lassana lankawe teledrama ekak hama character ekakma harima ආදරණීය yi ross kyana character ekakth ewagemai anthima wenkn balbu lassana කතාවක්

  • @SandiyaSuwarnamali
    @SandiyaSuwarnamali ปีที่แล้ว +2

    Aththatama oya lassanai nangi mama asama charithayak oya oyagee hinawanam pattama lassanai

  • @maumidhananjali476
    @maumidhananjali476 ปีที่แล้ว +1

    රාජිනී එකේ රෝස් හරි සාධාරණයි මං ඒ රෝස්ට කැමතියි ජේසු පිහිටයි

  • @ireshasenani8254
    @ireshasenani8254 ปีที่แล้ว +3

    ජීවිතේ බලපු ලස්සනම tele drama eka ❤

  • @hansinipiyumika6534
    @hansinipiyumika6534 ปีที่แล้ว +1

    මාරම මාර ආසාවෙන් බලපු ආසම කතාව...රාජිනි එක කොටසක් වත් මග නොහැර you tube එකෙන් බැලුවෙ..මාර පිස්සුවක්..මාර ආසයි..ලොකූ ආදර්ශයක් එක්ක ලස්සනම ලස්සන අවසානයක් දුන්නට ගොඩාක් ස්තූති..ගොඩාක් ආදරෙයි රාජිනී පවුලෙ හැමෝටම..විසල් අයියා ,රේන් අයියා ,සොදුරු අයියා,රෝ අක්කි ,ජයියා,රුමා,අබී,චූටි මල්ලි,ඇපල් අයියා ,මිහිරි,ආච්චා,අබ්බා ඇතුලු හැමෝටම ජය වේවා ආදරෙයි ගොඩාක් ❤️❤️😘..අපේ රෝ ආදරෙයි ගොඩාක් 😘❤️ තෙරුවන් සරණයි..!!

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว +2

    ආච්චා මරු ඇපල් එල කිරි.අබී සොදුරු මරු මරු

  • @dinukaudanitypingworks1997
    @dinukaudanitypingworks1997 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සන කතාවක් මුල ඉදන්ම බැලුවා ❤❤❤😍😍🥰🥰🤩🤩❣️❣️

  • @PawaniImesha-cy1nd
    @PawaniImesha-cy1nd ปีที่แล้ว +2

    Aadarei හැමෝටම මිහිරිගෙ කට හඩ තමයි ඇහෙන්නෙ වැඩිපුරම 😊😊❤️🥰🥰❤️❤️❤️

  • @komarikoko901
    @komarikoko901 ปีที่แล้ว +7

    ගොඩක් ආදරෙයි හැමෝටම. කියන්න වචන නැහැ. ඔයාලට සුභ ගමනක් තියනවා. ආදරෙයි ❤❤🌷🌷

  • @WijeratneWijesinghe
    @WijeratneWijesinghe ปีที่แล้ว +9

    මාරම දුකයි අක්කෙ😢😢😢, හරිම අදරෙයි රජිනි නට්‍යයේ හැමෝටම. මම තුන් පාරක් බැලුවා කතාව යන අතර . ආයත් බලනවා. රාජිනී 2 ක් යනවා නේද?😊 ආදරෙයි හැමෝටම .❤❤❤❤❤❤

    • @WijeratneWijesinghe
      @WijeratneWijesinghe ปีที่แล้ว +2

      ආසාවෙන් ම බලපු කතාව .❤❤❤❤ හරිම 😭

  • @wajiradamayanthi4741
    @wajiradamayanthi4741 ปีที่แล้ว +2

    මුල ඉදන් ඔක්කොම බැලුව. හරිම ලස්සනයි . ❤ හැමෝටම සුබ පතනවා ....🌹

  • @AyeshaHabarakada-nv4cv
    @AyeshaHabarakada-nv4cv ปีที่แล้ว +2

    So interesting and lovely drama. Love you all. Thank you so much.

  • @DeepikaGamlath
    @DeepikaGamlath ปีที่แล้ว +3

    ❤❤❤ane oyalage addiyaksaka thumata kiyannako oyala set ekama aragena thawath lassana nattiyak hadala denna kiyala harima lassanayi ❤❤rajini wagema asawan api balanawa sitha nidi ne nattiyath ekathawath harima lassanayi ❤❤❤oyala hemotama budu saranai

  • @yureshikasanjeewani4397
    @yureshikasanjeewani4397 ปีที่แล้ว +3

    මාරම ලස්සන කතාවක්❤ ....ගොඩක් දුකයි ඉවර උන එක ගැන.. නමුත් ලස්සන අවසානයක් ලබා දුන්නට බොහොම ස්තුති ❤ .. අදාරෙයි රොස් 🌹❤

  • @ManikyaNawamini
    @ManikyaNawamini ปีที่แล้ว +6

    Anee oyaa godaaaaaaaaaaaak lassanai ❤🥰😍😊

  • @nethalirajapaksha6581
    @nethalirajapaksha6581 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාවක්.

  • @sriyaniperera3203
    @sriyaniperera3203 ปีที่แล้ว +4

    ඉදිරියටම යන්න සුබ ගමන් පරිසමට ඉන්න බුදුසරණයි රෝ ආදරේයි ❤❤❤❤❤

  • @tharushidilani6652
    @tharushidilani6652 ปีที่แล้ว +1

    Dukai kathawa iwara uana ekata aimath me wage deyak karanna hithata wadina deyak karanna labenna one ❤❤❤❤

  • @sadewmisathsandi-mo5hk
    @sadewmisathsandi-mo5hk ปีที่แล้ว +2

    ane godak dukai anee❤❤❤

  • @LakshmiWijayakoon-bn4dw
    @LakshmiWijayakoon-bn4dw ปีที่แล้ว +2

    ඔයගෙ කොන්ඩෙ ගොඩක් ලස්සනයි ඒ සාරියට් දාපා තිබුන විදියට

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @eumiperera9623
    @eumiperera9623 ปีที่แล้ว +5

    The most fav SL teleseries I've ever watched. Thanks to u'all for delivery such a great masterpiece where love overflows 🥹♥️. Godak adarei to the Rajini team. ✨

  • @samanmali1862
    @samanmali1862 ปีที่แล้ว +2

    ආසාවෙන් බැලුවේ දුකයි ඉවර උන එක නම් ආදරෙයි ඔක්කොටම ❤❤❤❤

  • @uddikaprasantha2328
    @uddikaprasantha2328 ปีที่แล้ว +2

    Rajini 2 me actors lath ekkama karanna
    Rajini hamotama adarei
    Next week balanna ekak na dukai 😢

  • @sss6526
    @sss6526 ปีที่แล้ว +3

    අනෙ rose අක්කේ ආදරෙයි ❤❤❤❤

  • @gayanikeshala
    @gayanikeshala ปีที่แล้ว +3

    කතාව ඉවර උන විදිහ නම් ලස්සනයි . ඒත් හරිම දුකයි ඉවර උන නිසා. ආයිමත් මේ වගෙ ලස්සන කතාවක් ඔයාලා ඔක්කොම ඉන්න නාට්‍යයක් බලාපොරොත්තු වෙනවා. ආදරෙයි හැමෝටම .❤

  • @tharuwimalagunarathne7930
    @tharuwimalagunarathne7930 ปีที่แล้ว

    Oyage hinawe harima shoii akkai🥰 habai mn wadipurama asa oyage oya bokutu kondeta🥺 Rose kiynne harima adaraneeya character ekak🥺 oyage idiri wadakatayuthu hama ekakm hodin sarthaka wenna kiyla mn wish kranwa❤🥺

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ඔයා

  • @kumarekumare3380
    @kumarekumare3380 ปีที่แล้ว +2

    හරි ආසවෙන්.බැලුවේ

  • @mmallika6839
    @mmallika6839 ปีที่แล้ว +1

    Ana mama asae oyalage katawat soduru mallit Visalia dha rane malliya abinanngita oylta mane godak adrai sunanda tima dha Lokus lots godak adrai

  • @shriyanijayaweera6422
    @shriyanijayaweera6422 ปีที่แล้ว +5

    මාත් රංගනයට සම්බන්ද උනා මාත් ආසයි ඔයාලා හැමෝම එක්ක රංගනයකට සහය වෙන්න ,♥️ මටත් දුකයි ආසාවෙන් බලන් ඉදියෙ ගොඩක්

  • @MallikaHemanthi-f4i
    @MallikaHemanthi-f4i ปีที่แล้ว +3

    ඔයාල හැමෝම. ඉන්න. ටෙලි නාට්‍යක්. ළගදීම. බලාපොරොත්තූ වෙනවා. හැමෝටම හරිම. ආදරෙයි

  • @saharina847
    @saharina847 ปีที่แล้ว +1

    Akki apta thava one akki Raajini kiyanne kathaavak nrvei eka lassana jeevithayak... Eth eka ivaravenavaa kiyanne apita harima dhukai apita aye one...😢

  • @Himali-l4n
    @Himali-l4n ปีที่แล้ว

    Ammo AI ane ikmanin iwara kare lassana kathawak mama harima kamathi kathawak udeshiyooo oyata godak adarei

  • @shyamaliehettige355
    @shyamaliehettige355 ปีที่แล้ว +1

    Lassanama lassanai kathawak ❤❤❤❤❤

  • @priyanthiroche9641
    @priyanthiroche9641 ปีที่แล้ว +4

    Oya harima lassanai 🎉🎉❤❤Rose 🌹 harima adarei

  • @nirashasathyangani6648
    @nirashasathyangani6648 ปีที่แล้ว +3

    රෝස් මාත් ආසම චරිතයක්...❤

  • @amayesha257
    @amayesha257 ปีที่แล้ว

    Aneee.antima tika. Godak dukai appa.❤️😘 adarei hamootma😘

  • @AhinsaPiyumi-k2l
    @AhinsaPiyumi-k2l ปีที่แล้ว +1

    Rajini 2wani kotsa dennako ane pls visal mihiri..love story eka balanna one ..❤

  • @chamiladilhani-w3h
    @chamiladilhani-w3h ปีที่แล้ว +1

    ආදරෙයි oyala හැමෝටම ❤❤❤❤❤❤

  • @DamiDami-fv5wi
    @DamiDami-fv5wi ปีที่แล้ว

    ❤❤❤Ana harima dukai kathawa iwara unata oyalta godak adari❤❤❤❤

  • @lathalekamlage4212
    @lathalekamlage4212 ปีที่แล้ว +1

    😂😂😂❤😂😂❤❤❤හරිමලස්සනයිබුදුසරනයි

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +1

    අනෙ නංගී රාජිනි 2 කොටසක් ඔනෙ .ඔයාට ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤❤❤.

  • @chandaniboralassa846
    @chandaniboralassa846 ปีที่แล้ว

    රොස් ඔයා කොහොම ඇන්දත් ගොඩක් ලස්සනයි ආදරෙයි ගොඩක් ❤❤❤❤❤ආචිචට ගොඩක් ආදරෙයි දිර්ඝායුශ ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @rmchandralatha9891
    @rmchandralatha9891 ปีที่แล้ว

    Ane rose akki parisamata adarei umma umma

  • @sakiladewanmini6574
    @sakiladewanmini6574 ปีที่แล้ว

    හරිම ආදරණීය කතාවක් ❤ හරිම ආසාවෙන් බැලුවේ . දුකයි කතාව ඉවර උන එකට.😢❤

  • @Hansijayawardana188
    @Hansijayawardana188 ปีที่แล้ว +1

    කතාව අවසන් කරපු එකටනම් ගොඩාක් දුකයි 😢මුල ඉදන් මගනොහැර ආසාවෙන් බලපු එකම කතාව මෙක .😢

  • @uddikaprasantha2328
    @uddikaprasantha2328 ปีที่แล้ว +1

    Make up eka lassanai ❤️❤️

  • @devikapiyumi
    @devikapiyumi ปีที่แล้ว

    ❤❤❤...ඒක නියමයි....❤❤❤ආයේ ඕනේ ඔයාලා හැමෝම ඉන්න කතාවක්.ආදරේ...🙏

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 ปีที่แล้ว +1

    අපිත් ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න ปีที่แล้ว +1

    දොනි රොස් දග කෙග්ල ගෙජ්ජි අදරෙයි ගොඩක්

  • @sasirunimsath273
    @sasirunimsath273 ปีที่แล้ว +4

    seoson 2 ekak one
    nathhanpapuwe amaruwa hadila marei

  • @lahirusampath8669
    @lahirusampath8669 ปีที่แล้ว

    ගොඩාක් ආසාවෙන් බැලුව කතාවක් ගොඩාක් දුකයි රාජිනි ඉවර වුනාට 🥲🥲🥲

  • @dinushikasandeepani6328
    @dinushikasandeepani6328 ปีที่แล้ว

    හරිම ලස්සන කතාවක් රොස් ඔයා හරිම ලස්සනට කලා අක්කේ ♥️ හරිම ලස්සනයි අක්කේ 😍♥️

  • @SaduniSewwandi-h7i
    @SaduniSewwandi-h7i ปีที่แล้ว +3

    Anee aye dewani kotasak aran ennako akki ....marama duka hithuna iwara wenawa kiyaddi

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +2

    Man aadaraya karapu lassanama Tele natakaya..🙏🙏

  • @Kumari-xk5kg
    @Kumari-xk5kg ปีที่แล้ว

    කතාව ඉක්මනට ඉවර වෙනකොට හරි ලස්සනයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    අනෙ හරිම දුකයි අයෙ කාතාවකින් හම්බෙමු අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි 😢

  • @Pamud.29
    @Pamud.29 ปีที่แล้ว +3

    Asawenma beluwa ekk🥺♥️

  • @dusheechamodi5180
    @dusheechamodi5180 ปีที่แล้ว

    ඇත්තටම කතාවක් දික් වුනාම එපා වෙනවා තමයි...🤕 ඒක ඇත්ත...💯
    ඒ වුනාට රාජිනි මෙච්චර episodes ගානක් telecast වෙලත් තාමත් එපා වුන් නැති එකම කතාව මට නං...🤗❤️
    ඇත්තටම දැන් හවස 6ට ලොකු පාළුවක් දැනෙයි රාජිනි නැතුව...🥺💔
    රාජිනි කතාව හැමදාම ගලාගෙන ගියේ ප්‍රේක්ෂකයෝ කැමතිම විදිහට...🥰 ඒක නිසා තමයි මිනිස්සු මෙච්චරම කතාවට ආදරය කරන්න ගත්තේ...😘❤️ කොටින්ම කිව්වොත් මේක නං පිස්සුවක්... පුදුම විදිහට ඇබ්බැහි වුනේ...🙈❤️ skip කරන්න කොටසක් ඇත්තෙම නෑ...🤗❤️
    ඉතින් කතාව මේතාක් ගලාගෙන ගියෙත් ප්‍රේක්ෂකයෝ කැමති විදිහට එයාලා ඉල්ලන විදිහටනේ...😍
    අනේ ඒක නිසා please අපිට රාජිනි season 2 ගේන්නකෝ...🥺❤️🙏🏻

  • @RashmiChandima
    @RashmiChandima ปีที่แล้ว +2

    Oy thmi mn Asama niliyaa akkiii❤❤

  • @AKDIleperuma
    @AKDIleperuma ปีที่แล้ว +1

    Oyata adaraei akki❤

  • @anniemarry1861
    @anniemarry1861 ปีที่แล้ว +1

    ❤❤ Nice

  • @sanjanas3989
    @sanjanas3989 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම seson2 ganna balan inno

  • @shashikaladilrukshi9278
    @shashikaladilrukshi9278 ปีที่แล้ว

    Harima lassana kathawak.

  • @nirashasathyangani6648
    @nirashasathyangani6648 ปีที่แล้ว

    ඒ වචනවල තියෙන නිහතමානීකම🎉

  • @لوليتالوليتا-خ5ش
    @لوليتالوليتا-خ5ش ปีที่แล้ว +1

    Arima.dukai.kathawa.iwara.unata

  • @champikagangani7661
    @champikagangani7661 ปีที่แล้ว +1

    රාජිනි 2ඕනි♥️

  • @ChandRa-u9j
    @ChandRa-u9j ปีที่แล้ว

    ආසාවෙන් balapu කතාවක් ❤❤❤

  • @nilukrathnayaka137
    @nilukrathnayaka137 ปีที่แล้ว +2

    Rajini 02 oni.......please ❤❤❤❤

  • @sajanianjalika1364
    @sajanianjalika1364 ปีที่แล้ว +1

    අක්කුන්ටත් කෙල්ලෙක් සෙට් කරානම් තමා හොද

  • @donishanaya3090
    @donishanaya3090 ปีที่แล้ว

    ලස්සනයි අක්කි ගොඩක් 🥰🥰❤️

  • @Priyandika-v8l
    @Priyandika-v8l ปีที่แล้ว +1

    මම හරිම ආදංරයි ංගාඩක් ආදංරයි ලස්සනයි ලස්සනයි ආදංරයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niliukshi
    @niliukshi ปีที่แล้ว

    ඔයා ඊයෙ wedding scenes වල ගොඩාක් ලස්සනට හිටියා