ඉතිහාසයේ කුවේණිගේ කතාව | Story of Kuweni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 22

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว +3

    මේ කතාව ඇත්තක්... බුද්ධඝෝෂ හිමියන් වුනත් යම් අවස්ථාවල අපේ ඉතිහාසය වෙනස්කරල තියෙනව.. විජය කියන කාලකණ්නි, තමන්ගෙ පියාටවත් හදාගන්න බැරිවුන සල්ලාල දාමරිකයා අපේ කරැමෙට මේ රටට ගොඩබැහැපු නිසා තමයි බොහෝ කරැමයන් අපට විඳින්න වුනේ....

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 ปีที่แล้ว +2

      විජය දාමරිකයෙක් කියා ඔබ දැනගන්නේ මහා වංශයේ එය එලෙස ලියා තිබෙන නිසායි.
      එසේනම් ඔබට මහාවංශය පිලිගන්න සිද්ද වෙනවා.
      එම මහා වංශයේම මෙලෙසත් ලියා තිබෙනවා.
      එනම් රාජයත්වයට පත්වු පසු විජය දාමරික ගතිගුන අතහැර ධාර්මික ලෙස රට පාලනය කල බව.
      මහාවංශ කතුවරයා දෙවනුව කියන දෙය බොරැවක් යයි සිතනවාද?//එහෙමනම් ඔහුට පලමු කාරනයද බොරැවක් ලියන්න තිබුනා ලංකාවට විජය පැමිනෙන විටත් ශාන්ත දාන්ත තීන්ත කුඩුවක් කියා.මහාවංශ කතුවරයා එලෙස ලියා නැත්තේ එම කරැනුවල සත්‍යභාවය රැකීමට හැර අන්කවර කාරනයකටද?

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 9 หลายเดือนก่อน

      බුද්ධ ගෝෂ හිමි මහාවංසයේ තව තැන් කීයක් වෙනස් කරලා තියෙනවා ද ?
      එහෙම කරන්න පරමාර්ථය මොකද්ද ?
      එහෙනම් දමිළ ඊළාම් වාදයත් ඕන කෙනෙක්ට ඇත්තයි කියන්න පුලුවන්නේ සිංහලයන්ට තියෙන අයිතිය මහාවංස කතුවරයා ගෙතූ බොරුවක් කියලා !‌

  • @thiwankathiwanka5700
    @thiwankathiwanka5700 4 หลายเดือนก่อน

    වටිනාකමක් දෙන්න පුලුවන් විඩියෝවක් ❤👍

  • @sharmila9072
    @sharmila9072 2 ปีที่แล้ว +6

    'විජය' නමැති ස‍ට කපට බල ලෝභී නරුමයෙකුට ගොදුරු වූ අවිහිංසකාවිය 'කුවේණිය' යි. ඇය තම මුළු දිවිය ම ඔහු වෙනුවෙන් දන් දෙන්නීය. ඇයට අවසානයේ දී අත් වූ ඉරණම අති සෝචනීය යි.

  • @Herath_
    @Herath_ 3 ปีที่แล้ว +2

    හෙළයන්ට ජය.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 6 หลายเดือนก่อน

    ඇත්තටම විජය ආවා. මොකද එයාලා එක්ක ආව අය අපට හම්බ වෙලා තියෙනවා .

  • @kaveeshthushan1466
    @kaveeshthushan1466 3 หลายเดือนก่อน

    Mama adha idhala okkoma video blnawa

  • @CPathinagodaGamage
    @CPathinagodaGamage 5 หลายเดือนก่อน

    කුවණ්නා හෙවත් කුවේණිය උපන් ගම බම්බාව බව විශ්වාස කෙරෙනවා. බම්බා නම් වු පාලකයාගේ දියණිය තමා මේ කුවේණිය. පසුකාලිනව ඇයද බම්බාව පාලනය කල ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
    මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයේ බම්බාව ගමේ තමා මේ බම්බාව රජමහ විහාරය තියෙන්නේ. මේ ගැන තවදුරටත් සොයාබලන්නේ නම් මැනවි.

  • @pramodhiwijerathne1654
    @pramodhiwijerathne1654 9 หลายเดือนก่อน

    💪💪💪👌👌👌

  • @wesamun1
    @wesamun1 ปีที่แล้ว

    විද්‍යාව නොදන්න ඉතිහාසය නොදන්න ආධ්‍යාත්මය නොදන්න ධර්මය නොදන්න හිතුන එකක් කියන කෙනෙක් කරන්නේ භයානක ගැටලු තව අවුල් කරන එක.පුද්ගලික විශ්වාස පුද්ගලිකව තියාගත්තොත් හොද

  • @nuwandhettiarachchi2915
    @nuwandhettiarachchi2915 2 ปีที่แล้ว

    ❤️

  • @Gangul_geesara
    @Gangul_geesara 8 หลายเดือนก่อน

    ශාප 9 ගැන

  • @dona12761h
    @dona12761h 2 ปีที่แล้ว

    Vijaya Varadi bawa attha, Eth kuvenith Varadi. Kuwenita thibuna Vijaya vage charter minihek nisa ahinsaka anith minissunta saapa nokara Inna. Man nam prasidda "swaminwahanse" namakage I ahuwe kuweni ammata daruwo 2k labila thibune Vena swamiyekgen "Eth Vijaya" eyawa balagattha kiyl. Ehma balnkota European suddekge attitude ekak vijayata thibila thiyenne😂 I like that!

  • @LizaA-pg4pm
    @LizaA-pg4pm ปีที่แล้ว

    Yes Vijay was the cruel person why do some people respecting him I do curse him he spoiled the life of our queen kuveni please Sri Lankan people try to understand what the truth

  • @theodorathelmatheaterfound2987
    @theodorathelmatheaterfound2987 5 หลายเดือนก่อน

    badhdhakachchayana nowe. vijaayi

  • @akilakobawaka2643
    @akilakobawaka2643 2 ปีที่แล้ว +2

    වංග, වර්තමානයේ ඉන්දියාවේ බටහිර බෙංගාලය හා බංග්ලාදේශයේ මිනිසුන්ගේ හා අපේ DNA සාම්පල ඉතා සමානයි.

    • @wesamun1
      @wesamun1 ปีที่แล้ว

      ඔබ කියූ දේ නිවැරදී.කියපු තැන වැරදී.ඇමෙරිකාව මේ රිසච් පේපර් එක නොමිලෙ දෙන්නෑ.ඩොලර් 10 කට විකුණන්නේ.මුන් පුද්ගලික විශ්වාස භූත කියවනවා.

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 9 หลายเดือนก่อน

      ජාන වාර්තා කියවන්න ඉංග්‍රීසි දන්නේ නැති අපේ රටේ හරක්ට ඕවා කියන්නේ නැතුව ඉදපන් ! ඌන් රාවණායි රාමායණය කියන මනෝ ලොකයේ ජීවත් වෙලා ආදලා මැරිලා යයි ! ඉටපස්සේ සිංහලයන්ගේ උප්පැන්න වගේ තියෙන මහාවංසයට බැන බැන ඉන්න හරක්ට මේ රට ද්‍රවිඩ රටක් උනාට පස්සෙ තේරෙයි !‌

  • @1fashiontalkswithshashi
    @1fashiontalkswithshashi 2 ปีที่แล้ว

    Baddakachchana is King Paduwasdew's queen. Not Vijaya's. I think it is better to recheck your content again.

  • @sriyaniweerakoon1797
    @sriyaniweerakoon1797 2 ปีที่แล้ว

    බොරැ කියන්න එපා

    • @wesamun1
      @wesamun1 ปีที่แล้ว

      ජය වේවා ❤