මියගිය වසන්තගේ නිවසේ ඊයේ රාත්‍රියේ සිදුවූ දේ මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මියගිය වසන්තගේ නිවසේ ඊයේ රාත්‍රියේ සිදුවූ දේ මෙන්න

ความคิดเห็น • 414

  • @kanthikanthi2885
    @kanthikanthi2885 2 หลายเดือนก่อน +103

    සහතික ඇත්ත ඔබතුමාගේ කතාව ඇත්තටම අපි රටක ඉන්නේ අපේ ලංකාවට ගියාමත් අපේ වටේ ඉන්නවා අපේ අපිට ටිකක් මිල මුදල් නැති වෙනකොට අපි දිහා හැරිලවත් බලන්නේ නෑ ඒක කතාව සහතික ඇත්ත ඔබතුමාට බුදු සරණයි

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 หลายเดือนก่อน +3

      ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත 👍

    • @kusumbogoda9769
      @kusumbogoda9769 2 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 2 หลายเดือนก่อน

      😢👍👍👍

    • @rohanfernando8375
      @rohanfernando8375 2 หลายเดือนก่อน

      ❤​@@ruwangunawardana9829

  • @ashokadamayanthi8732
    @ashokadamayanthi8732 2 หลายเดือนก่อน +55

    මේ වචන ටික නම් ගොඩක් වටිනවා ගොඩාක් යාළුවො පිරිවරාගෙන ඉන්න කට්ටියට

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 หลายเดือนก่อน +75

    එදා සිටි හෙළයෝ අද නැත.
    ගුණමකු චපල දුෂ්ට සිංහල සමාජයක් බිහිව ඇත.
    බුදුන්ද ජේසුස් ද නොකළ යුතූ වියාපාර ගැනත් ඇසුරු නොකළ යුතූ අය ගැනත් පැහැදිලිව කියා ඇත.
    අද අහිංසක දරුවන්ට මා පියන් නැත.

  • @di3kulatunga161
    @di3kulatunga161 2 หลายเดือนก่อน +39

    සම්පූර්ණ attha ඔබට නිවන් සුව ලැබේවා

  • @nimaliperera9457
    @nimaliperera9457 2 หลายเดือนก่อน +36

    කමක් නෑ දරුවනේ.....
    උඹලට තව යන්න දුරක් තියෙනවා ...
    දැන්වත් දුරදිග බලලා ජීවත් වෙයන්...
    උඹලට කවදාවත් වරදින්නේ නෑ...
    හරි මාර්ගයක් තෝරා ගෙන ජීවත් වෙන්න උඹලට ශක්තිය ලැබේවා ....❤❤❤🙏🙏🙏

    • @shilakumari556
      @shilakumari556 2 หลายเดือนก่อน

      අනේ හරිම .දුකයි අපේ ලංකාවෙිි .අවස්ථා වාදී යෝ.වැඩියම.ඉන්නවා .කියලා.හිතාගන්න.පවිිලේ.කටිිටියට.තෙරැවන් සරණයි

  • @SlMobile-u2e
    @SlMobile-u2e 2 หลายเดือนก่อน +63

    කිසිම එකෙකුට කන්න බොන්න දෙන්න එපා ඔයා කියන්නේ සම්පූර්ණ ඇත්ත

    • @di3kulatunga161
      @di3kulatunga161 2 หลายเดือนก่อน +2

      👍👍👍👍👍

    • @Kumara-q7x
      @Kumara-q7x 2 หลายเดือนก่อน +2

      Lankawe Kanna bonna innne yaluwoo ballo wela rate

    • @demindakonara1145
      @demindakonara1145 2 หลายเดือนก่อน +1

      Paw a manussaya.ekmaninma daruwange Amma suwa wewa.

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 2 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන්ම ඇත්ත කතාවක් අපිට අපි විතරයි නිවන් සුව ලැබේවා මෙතුමාට මොහුගේ බිරිඳට ඉක්මනින් සුවය ලැබී දරුවො ලගට එන්න ලැබේවා

  • @teclawijenayake6470
    @teclawijenayake6470 2 หลายเดือนก่อน +11

    ඉතාමත් සත්‍ය කරුනු කාරණා ටිකක් අහන්න සැලැස්සුවාට ගොඩාක් පින්.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +8

    කාපු එකෙක්වත් අද නැහැ .ඒකනේ කියන්නේ .පව් වසන්ත කියන්නේ හොද මනුෂ්‍යයෙක්.ඔබට නිවන්සුව ලැබේවා

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n 2 หลายเดือนก่อน +4

    අනිවාර්යෙන් ඔබේ කථා ව ඇත්ත හැමෝටම හොද පාඩම්

  • @chamarishanika3268
    @chamarishanika3268 2 หลายเดือนก่อน +8

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ඇත්ත පහදාදීම ගැන 👍🏻👍🏻👍🏻👍🏻❤

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 หลายเดือนก่อน +38

    අවස්ථාවාදී යහලුවන් හැම තැනම බලන්නේ තමන්ගේ වාසිය පමනයි.හිත හොද මනුෂ්‍ය යාට වරදිනවා වැඩියි.හැම කෙනාටම වටිනා පාඩමි කියාදි නික්ම ගියා අකාලයේ ⁣ශෝචනිය ලෙස😥 කුසල් යටපත්බවි කර්මය බලවත් ව ගෙන ආ ආයු අවසන් වි මෙි නපුරැ ලෝකයෙන් නිදහස් වි ගියද ඔහුගේ අහිංසක දරැවන් මැනියන් තව කොතෙක් කලක් නමි මෙි නින්දා....අපහාස ....අවලාද.....දුක ...විද ගෙන මැරි මැරි ජිවත් වෙන්නද.එතුමා ගේ පෞද්ගලික ජිවිතයේ අපිට අදාලම නැත දැකලත් නැ කතා කරලත් නැ සතුටින් ආදරයෙන් තම පවුලට සෙනෙහෙබර ස්වාමියෙක් පුතෙක් පියෙක් වගේම යහලුවෙක් වි සිටියා....යමි කිසි වැරදි ඒ අයගේ ගිණුම් වලට බැර වෙයි ඒත් අහිංසක බිරිඳ ජිවිතයත් මරනයත් අතර ගිලන් ඇදක ජිවිතය යදිනවා.ඇත්තටම පවි ගෙදරක බල කණුව තාත්තා ඒකත් නැති වුනා😥 අමිමා පවි ඒ පවුලේ අයමෙි වට පිටාවක් අතර කුමන මානසිකත්වය ඉන්නවාද .ඇත්තටම සංවෙිදි සිදුවිමි ගොඩක්.ඇයට ඉක්මන් සුවය ලැබෙිවා.පවුලේ අයට සිත හදා ගන්න අවැසි ශක්තිය ධෛර්යය යනොඅඩුව ලැබෙිවා🙏🤲💔

  • @sajinigee
    @sajinigee 2 หลายเดือนก่อน +24

    වසන්ත ගෙ භවගාමී ජීවිතය සුවපත් වේවා!

  • @LathaAluthge
    @LathaAluthge 2 หลายเดือนก่อน +39

    සත්‍යයි නමුත් පවුලේ දරුවෝ අසරණ වෙනවා. අවසානය ශෝකජනකයි.

  • @sadathraka9472
    @sadathraka9472 2 หลายเดือนก่อน +9

    මෙතුමාගේ"හොද ගුණයහාපත්"පැත්තකුත්"තියෙනවා"සාමන්‍ය'මිනිසුන්ට හරි ආදරේයි"මොනතරම් මිනිස්සුන්ට"උදවු කරලා ඇතිද දඩබ්බර"චන්ඩියෙක්"වෙන්න ඇති එත් හිත හොද මනුස්සයෙ මනුස්සයෙක්"බව ගමන සුබ වේවා" අසත්පුරුෂයෝ"සසරේ හමුනොවේවා"ඉක්මන් බවයකදි"අමාමහා"නිවනින්" නිවි සැනසේවා"

  • @swmpwethana8049
    @swmpwethana8049 2 หลายเดือนก่อน +18

    සල්ලි තියෙනකොට ඕන තරං යාලුවෝ ඉන්නවා. සල්ලි නැති උනාම බල්ලෙක් වත් නැහැ. ඒක මේ ලොව දහම කියලයි මම කියන්නෙ. අඩුම තරමින් තමන්ගේ පවුලේ අයවත් නැහැ. ඒක තමයි ඇත්ත.

  • @Lath-q2t
    @Lath-q2t 2 หลายเดือนก่อน +11

    වසන්ත වගේ අයට ඔහොම උනාට දුප්පත් අපිට නම් දුකට සතුටට දෙකටම මනුස්සයො ඉන්නවා බුදු රජානන් වහන්සේ දේසනා වදාළ ව්දිහට ජිවත් වෙනව නම් මේවන් අකල් මරණ වෙන්නෙ නෑ ඔබතුමාගෙ කතාව හරි බුදු සරණයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @NamaleeShama
    @NamaleeShama 2 หลายเดือนก่อน +33

    ඔබ කියන්නෙ ඇත්ත..ඔය අත්දැකීම මමත් ලබා ඇත ...ඔහු වටා හිටියෙ ගුණමකු මිනිසුන් ...ඔය එක දේශපාලුවෙක්වත් ඔහුගෙ අවසන් මොහොතෙ හිටියෙ ...මොන දේ වුනත් ..ඔහුට නිවන් සුව 🙏🙏🙏

  • @komarikomari2766
    @komarikomari2766 2 หลายเดือนก่อน +9

    අනිවාර්යයෙන්ම අත්ත කතාව 👍👍👍🤝🤝🤝

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld 2 หลายเดือนก่อน +8

    අනේ ඇත්ත ඔබ ට ස්තුතියි ❤👍🙏

  • @MrPhone-n8z
    @MrPhone-n8z 2 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත අපි ගොඩාක් ආදරේ කරන කෙනෙක් තමයි වසන්ත අයියා ඇත්තටම අපි නොදැක්කත් අපි එයාගේ වීඩියෝ බලනවා යාළුවො එක්ක කන බොන හැටි බලනවා අද කෝ ඒ පොන්න ඇත්ත එක පොන්නයෙක්වත් අද නෑ

  • @sriyanicool1738
    @sriyanicool1738 2 หลายเดือนก่อน

    Hadanwa nam hadanna ගොඩක් වටිනා wacana ටික ඔබ tumata thanks

  • @karona..8265
    @karona..8265 2 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම ඔයා කියන කතාව සහතික ඇත්ත ඔබ තූමාට ගොඩාක් ස්තුතියි බූදුසරනයි

  • @devikanilanthi2938
    @devikanilanthi2938 2 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා මෙවැනි අකල් මරණ මතුබවයෙදි නොම වේවා

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 หลายเดือนก่อน +18

    කියලා වැඩක් නැහැ, මේවා යකෝ හොඳ පාඩමක් දුන්න දෙයක් අපේ මොඩ, බූරු මිනිස්සුන්ට 😅😂🤣🙌🙌🙌😅😂🤣!!!

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 2 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත😢 එක යූටියුබ් කාරයෙක්වත් නෑ , pageකාරයෙක්වත් නෑ ,මැති ඇමති ගොල්ලොත් නෑ, නිවේදකයොත් නෑ, නළු නිළියොත් නැ, ඉතුරු උනේ දරුවෝ සහ පවුලේ අය පමණයි😢 වසන්ත අයියට නිවන් සුව අත් වේවා😢

  • @keerthisenevirathna8274
    @keerthisenevirathna8274 2 หลายเดือนก่อน +5

    කොහොම උනත් කෙසේ වෙතත් මොනව කලත් වසන්ත නම් වූ පුද්ගලයා කියා දුන් පාඩම සැමට පොදුයි.
    හොඳ පැහැදිලි කිරීමක්. ඔබට ස්තුති .
    අප වසන්ත නම් වූ පුද්ගලයා නොදැන සිටියත් ඔහුට නිර්වාන සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි

    • @RenukaRathnayaka-r8s
      @RenukaRathnayaka-r8s 2 หลายเดือนก่อน

      අපිනම්ගියා නැයො ටික හිටියා ❤

    • @RenukaRathnayaka-r8s
      @RenukaRathnayaka-r8s 2 หลายเดือนก่อน

      හරිම වටිනා ඔවදම් ටික😂😂😂😂

  • @JanakaSanath-sm9nu
    @JanakaSanath-sm9nu 2 หลายเดือนก่อน +3

    ලස්සන රටක ගුනමකු ජාතියක් බිහිවි ඇත තමන්ට තමන් විතරයි මහත්මයා කතාව සහතික ඇත්ත වසන්ත අයියගෙ ආත්මයට හා ඔවුගෙ බිරිදට ඉක්මන් සුවය පතනවා ජෙසු පිහිටයි ජෙසුනි බලවත් සමිදානෙනි ඔබ වහන්සෙගෙ පිහිට පතනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dild3732
    @dild3732 2 หลายเดือนก่อน +7

    යලුවෝ ගැන කියපු කතාව නං සම්පූර්ණ ඇත්ත....මගේ හොඳට උදව් ගත්තා සල්ලිත් ගත්තා....මගේ තාත්තාගේ මළ ගෙදරට උන් ඇවිල්ලා එක දාලා ගියා විතරයි..අඩුගානේ ටෙලි ෆෝන් කෝල් එකක්වත් දුන්නේ නෑ...ඒ වගේ යාලුවෝ මං සදහටම අත ඇරියා...දැන් මං නිදහස්

  • @user-hb6sn4qo5l
    @user-hb6sn4qo5l 2 หลายเดือนก่อน +1

    ඔබගේ කතාව ගොඩක්වටිනවා.

  • @priyadarshaniFernando-i6m
    @priyadarshaniFernando-i6m 2 หลายเดือนก่อน +2

    අනෙ දරුවන්ගෙ ඔබලාට ලස්සන අනාගත යක් තියෙනවා god bless

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 2 หลายเดือนก่อน

    සම්පුර්ණ ඇත්ත තෙරුවන් සරණයි

  • @JADYapa
    @JADYapa 2 หลายเดือนก่อน +7

    හරිම දුකයි එතුමන්ට නිවන් සුව ලැබේවා

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 หลายเดือนก่อน +2

    ඇත්ත ඇති සැටියෙන්ම .....
    සතුතියි ඔබට.......
    කිසිම යාලුවෙක් නමි එපා.....
    අත් දැකීමි තිබුනා ...
    නමුත් මෙතුමාගේ වියෝවෙන්....එය තව තවත් .....

  • @bandarathilakarathna514
    @bandarathilakarathna514 2 หลายเดือนก่อน +7

    මෙික හැමෝටම හොද පාඩමක්.

  • @fim2699
    @fim2699 2 หลายเดือนก่อน +12

    හේතු ඵල වදයට අනුව සියල්ල සිදුවී ඇත.
    කම්පා විය යුතු නැත.
    සිදුවිය යුතු විදිය ට සියල්ල සිදුව ඇත.
    මෙය මටද ඔබටද සියල්ලටම සර්ව සාධාරණයි...

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 2 หลายเดือนก่อน +2

    ඔබ කියන දෙය සහතික ඇත්ත තමන්ට තමන් පමණයි අපගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ පාවා දේශනා කර තියෙනවා තමන්ට තමන් පමණයි බුදු වදන වසන්ත කියන පුද්ගලයා මම ඇහැට වත් දැකලා නෑ ඔය පොබූ කියන අය තමයි පාතාලයට ඇදලා දාලා තියෙන්නෙ ඔය පුද්ගලයා මැරැනට පසු මල මිනිය තියෙන මල්ශාලාවට වෙඩි තියෙනවා කීවා මේක පුදුම රටක් ඒ මිනිසාට නිවන් සුව

  • @anjalikafernando633
    @anjalikafernando633 2 หลายเดือนก่อน +9

    ඕක තමයි අද සමාජයේ හැටි .වසන්ත . හොද මිනිහෙක්

  • @sskantimonika4368
    @sskantimonika4368 2 หลายเดือนก่อน +2

    Attatama yi..hama කෙනෙකුටම .hoda .පාඩම්

  • @Ruwan-dn3ws
    @Ruwan-dn3ws 2 หลายเดือนก่อน +8

    මරුම මරු විඩීයෝ එකක්

  • @AffectionateBeachVacatio-zy7vh
    @AffectionateBeachVacatio-zy7vh 2 หลายเดือนก่อน

    සම්පූර්ණ atta obatumata ගොඩාක් pin ko you tube suda

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 หลายเดือนก่อน

    ❤ඔබ තුමාට කිසිදු භවයක් මෙිවැනි විපතක්⁣ නොවෙිවා නිවනින් සැනසෙත්වා ..

  • @NekithFdo
    @NekithFdo 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ඇත්ත කතාව

  • @Kuwitsv
    @Kuwitsv 2 หลายเดือนก่อน

    එක ඇත්ත . ඔබතුමා. හරි . බුදු සරණයි 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @wickybro4432
    @wickybro4432 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා අදහස් දැක්වීමක්. ❤ තේරුම් ගැනීම සමාජයට භාරයි.

  • @AnandaWedisinghe-t8p
    @AnandaWedisinghe-t8p 2 หลายเดือนก่อน +2

    සහතිත..ඇත්ත..
    ඔබ..තුමාගේ කතාව..

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 2 หลายเดือนก่อน

    සහතික ඇත්ත ඔබ තුමාගේ කතා ව....සමාජෙට පාඩමක් .....

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 หลายเดือนก่อน

    ඔබතුමා කියන කතාව සහතික ඇත්ත බුදුන් වාන්සේ දේසනා කරන ලද නොගැලපෙන වෙලදාමි ඉරනම මේක තමා

  • @Somapalagallage
    @Somapalagallage 2 หลายเดือนก่อน

    සහතික ඇත්ත ඔබතුමාගේ කතාව ...කාල කන්නි තිරිසන්නු කව්ද කියන ඵක වසන්ත ලෝකෙටම පෙන්නුව...

  • @shehanranuka8075
    @shehanranuka8075 2 หลายเดือนก่อน

    Sahathika attha godak pin 🙏🙏

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 2 หลายเดือนก่อน +2

    හොඳ තැනක උපදින්න ඕනෑ පව් ඔබට නිවන් සුව ලැබේවා

  • @jayawardana4947
    @jayawardana4947 2 หลายเดือนก่อน +3

    එය තමා ඇත්ත තමන්ගෙ තත්වයට නොගැලපෙන අයගෙ ඇසුර නිසා වන්දි ගෙව්වෙ තමුනුත් තමුන්ගෙ බිරිදත්

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 หลายเดือนก่อน

    සුපිරි kathawa

  • @wasanthidamiga3512
    @wasanthidamiga3512 2 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන් ඔයා කියපු දේ සහතික ඇත්ත ❤

  • @SprSpr-jh4re
    @SprSpr-jh4re 2 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් ඔමතුමා කතාව 🙏🙏🙏නිව්න් සුවෙ ලැබේවා🙏🙏🙏😭😭😭

  • @evon-ze6nw
    @evon-ze6nw 2 หลายเดือนก่อน

    අම්මෝ ඔව් සහතික ඇත්ත හොඳට ගිල්ලා පාටි වලට ඇවිල්ලා ඒත් කිසිම කෙනෙක් නිවන්සුව ලැබේවා" කියාවත් කිසිම තැනක තිබුණේ නැ 😢😢 නිවන්සුව ලැබේවා" එතුමාට 🙏🙏🙏

  • @priyankapk9851
    @priyankapk9851 2 หลายเดือนก่อน

    ඇත්ත කතාව කොමහත් එයාට නිවන් සුව ලැබෙිවා

  • @dayanitismalpola5798
    @dayanitismalpola5798 2 หลายเดือนก่อน +6

    ඔබට. නීවන්. සුව ම. ලැබේ වා..

  • @subhathkwt6976
    @subhathkwt6976 2 หลายเดือนก่อน +1

    ඒක නම් ඇත්ත සහතික

  • @silvapremawate4419
    @silvapremawate4419 2 หลายเดือนก่อน +1

    සහ තික ඇත්තබුදුසරණයි

  • @vigithakarunachandra9744
    @vigithakarunachandra9744 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤නිවන් සුවඅැත්ත කතාව

  • @manelpedige1775
    @manelpedige1775 2 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත මමත් වෙසක් පෝයට තනියම ඉන්න හිතා ගත්ත මොකද හැමෝම unge වාසියට විතරයි පුළුවන් තරම් තනියම ඉන්න 😒😒

  • @nishadiperera327
    @nishadiperera327 2 หลายเดือนก่อน +1

    ඇත්ත කථාව

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 2 หลายเดือนก่อน +2

    ඇත්ත 🙏

  • @Janafdo82
    @Janafdo82 2 หลายเดือนก่อน +1

    Great advice brother .

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 2 หลายเดือนก่อน

    මමත් මෙි දැන් අත්විඳිමින් ඉන්නේ මගෙන්කාලා බීලා අැදලා හිටපු අය මගේ රටසල්ලිවලින් දැන්කොඩිවිනත්කරලා මම ධර්මය නිසාබෙිරැනා ස්තුතියි ඔබතුමාට සර් තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා 👌💯💯💯💯😢😢

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 หลายเดือนก่อน +2

    ඇත්තටම හරි විදියට ජීවත් වෙලා
    තනියෙන් මැරෙන එක හොඳයි.

  • @samanpriyankara7949
    @samanpriyankara7949 2 หลายเดือนก่อน +1

    දැන් සාලුවෙිා නැහැ වටිනාම කතාවක් ජිවිතයට හොද පාඩමක්👍🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 2 หลายเดือนก่อน +1

    කතාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jhonqwt4193
    @jhonqwt4193 2 หลายเดือนก่อน +1

    ඔබතුමා kiyapu hamadema atthak.hamotama padamak hoda.theruwan saranai oba thumata.

  • @anomakanthi634
    @anomakanthi634 2 หลายเดือนก่อน +2

    ඵ මනුස්ස යගෙන් හරියට මිනිස්සුන්ට කන්න බොන්න හරියට දෙනව හොද පවුලක් හොදට යාලුවන්ට කන්න බොන්න හොදට දුන්න ඵ් පිණම ඇති වන්තට ඇත්ත කතාව ඔබ තුමා කියන්නෙ

  • @kusumbogoda9769
    @kusumbogoda9769 2 หลายเดือนก่อน

    🌼🌼🌼🌼 සත්‍යම සත්‍යයි 👍

  • @ElmoNugera-g5u
    @ElmoNugera-g5u 2 หลายเดือนก่อน

    When trouble comes even the closest friend flies from the back door. Your talk is perfectly correct. This is real life everyone should understand.

  • @PradipaNishanthi
    @PradipaNishanthi 2 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා බුදුසරණයි

  • @sriyanikondadeniya7961
    @sriyanikondadeniya7961 2 หลายเดือนก่อน

    ඇත්ත ඇත්ත ආදර්ශයක්

  • @ChampaJanaki-nd2bm
    @ChampaJanaki-nd2bm 2 หลายเดือนก่อน

    සුපිරි 👍👍👍👍👍

  • @DamithPriyankara0522
    @DamithPriyankara0522 2 หลายเดือนก่อน +9

    කන හරහා අත්ත.... සහතික ඇත්ත ❤❤❤

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 2 หลายเดือนก่อน +2

    ඔබට නිවන් සුව ලැබේවා

  • @නිරෝෂා-ඩ5ඵ
    @නිරෝෂා-ඩ5ඵ 2 หลายเดือนก่อน +1

    නිවන් සුවය ලැබෙිිවා බිරිදට ඉක්මන් සුවය ලැබෙිිවා 😢

  • @dheemalanka6178
    @dheemalanka6178 2 หลายเดือนก่อน +1

    Aniwaren ඇත්ත කතාව හරිම දුකයි

  • @rasikasamantha7595
    @rasikasamantha7595 2 หลายเดือนก่อน +1

    Malle කියන්නේ 100%ata ඔබට ජය ❤

  • @SarathLiyanagee
    @SarathLiyanagee 2 หลายเดือนก่อน +4

    සියලු දෙනා හොදට හිිතන්න තෙරැමි ගන්න සසර මොන තරන් භයානකද බුදු දහම තෙරැමි ගන්න

  • @gaminirajapakse9987
    @gaminirajapakse9987 2 หลายเดือนก่อน +1

    ඹබ තුමාට බුදු සරනයි !🙏

  • @idisandamali6438
    @idisandamali6438 2 วันที่ผ่านมา

    සියල්ලෝම ධර්මයේ හැසිරෙන්න. ධර්මය විසින් සෑමවිටම ඔබව ආරක්ෂා කරනු ඇත.

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 2 หลายเดือนก่อน +5

    කාලගුණ දන්න අය බොහොම අඩුයි .den

  • @KomareK-xr8tm
    @KomareK-xr8tm 2 หลายเดือนก่อน +3

    සහතික අැත්ත සුවමින් වහන්ස🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 2 หลายเดือนก่อน +1

    වසන්ත මුලු මහත් සමාජයටම ලස්සන පන්විඩයක් දීලා ගියා එම මහතාගේ මරනය ඇත්තටම වාසනාවන්තයි හොද බවයක ඉපදිලා ඇති හිත හොද මිනිසෙක් පෘතක්ජන අපි කාඅතිනුත් වැරදි වෙනවා පුදුයක් නෙවෙයි වැරදි නොවුනානම් තමයි පුදුමේ

  • @ManjulaKwt-r3b
    @ManjulaKwt-r3b 2 หลายเดือนก่อน +1

    Akanam hariyatam hari taruwan sarani🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ඔබතුම්ට ඉක්මන් සුවය ලැබේවා තේරුවන් සරණයි

  • @amalarajfrancis3051
    @amalarajfrancis3051 2 หลายเดือนก่อน +1

    GOOD advice. Great speech

  • @MkmanjukaMk
    @MkmanjukaMk 2 หลายเดือนก่อน

    Niwan suwa lebewa aiya

  • @sugathbandara8688
    @sugathbandara8688 2 หลายเดือนก่อน +1

    Katawa godak watinawa❤❤Mala gedara enna natiwa ati .avit photo ekaka hari video ekaka hari watunot wedi kanna wei kiyala bayata wenna athi.

  • @mcbond6162
    @mcbond6162 2 หลายเดือนก่อน +5

    හාමුදුරුවෝ බණට මොනවා කීවද දන්නෙ නැහැ..
    හැබැයි නිවේදක ඔබ කියූ දෙය හාමුදුරුවෝ බණට කීවා නම් විශිෂ්ට එය බණක් වෙන්න තිබුණා....

    • @Jaya-pz2ss
      @Jaya-pz2ss 2 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @annmary8819
    @annmary8819 2 หลายเดือนก่อน +2

    නිවන් සුවය ලැබේවා 🙏🙏

  • @ChristopherSepion
    @ChristopherSepion 2 หลายเดือนก่อน +11

    තමතමන් කෑවා බීවාට කමක් නැහැ .අනුන්ට කන්න දීලා පස්ස බිම ඇන ගන්න එපා .

  • @lucianord8626
    @lucianord8626 2 หลายเดือนก่อน +1

    Well said.

  • @GeshanjudeGeshanjude
    @GeshanjudeGeshanjude 2 หลายเดือนก่อน +3

    ඇත්ත KATHAWA

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 หลายเดือนก่อน +2

    මෙන්න මේ කතාවනම් හරියටම හරි.මිනිහෙක් නැතිකරන්න ඕනතරම් ඉන් නව.හැබැයිඋබ මෙහෙම ජීවත්වෙන්න එපා.හරිමග ප්ලේන්ටියක් එකෙක්නෑ.කන්නබොන්න හිටපු උන්කෑවබීව ගියා.මොනව උනත් මනුශ්‍ය ජීවිත නැතිවෙන්නේ.කලකිනි බුදුකෙනෙකුන් උපදින්නේ.................දුකකිනි මිනිසත් බවලැබ ගන්නේ.....ඒනිසා මේදරැවො මේක තේරැමිගෙන ජීවිතය ගෙනියන්න.මිතුරු ඉන්නෙ කන්නබොන්න..ඒවදැනගෙන ජීවත්වෙන්න.වසන්ත මහතාට සසරවසනාතුරා පාපමිතුරැ සේවනය නොලැබී නිවන් දකිත්වා.

  • @sugathnew495
    @sugathnew495 2 หลายเดือนก่อน +1

    වසන්ත අයියගෙ වැරදි හොයනව ඒ මනුස්සයගෙන් කාපු බීපු හැත්ත යකෝ දානෙටවත් පලයන් මේ වීඩියෝ නම් ගොඩක් වටිනව මටත් මේ වගේ කලකිරීමක් තියෙනව එක මනුස්සයෙක් හරි හැදෙයි මේවා දැකලා
    ලමයිනේ තාත්තාගේ නම රැක ගන ජීවත් වෙන්න

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 2 หลายเดือนก่อน +5

    පුතේ මිනීසුන්ගෙ හැටි දැන ගෙන ජීවත් වෙන්න