Oya harima cute and lucky patiyo ganu lamayek wela me chooti wayasata oya life eka gatha karana widiha 😍 my cute princess dn naam oyta addict wela api 😘❤️
Everything is nice. I'm not going to criticize you, but as a sister I would like to say this. Nanga, it has to be furniture, not furnitures. Hope you will get it nicely
ඔයාගේ වයසට ඔයා වාහනයක් ගෙයක් ඉගෙනීම රැකියාව ඒ සෙරම ලස්සනට සාර්තක කරගත්තු කෙනෙක්.කාන්තාවක් විවියට ඇත්තටම සතුටුයි යොහානී🎉
හොද මිනිස්සුනට පහුවෙලා හරි හොද කාලයක් එනවා.මේ ලමය ගැන නොදැන කොච්චර අය ඉස්සර බැන්නද, ඇත්තටම සතුටුයි දැන් ඔයාට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා.මං ඔයගේ fashion sense එකට මාර ආසයි.ඔයාට ලස්සනට fashion කරන්න පුලුවන්.ඉස්සරහට ත් ලස්සන vlogs කරන්න.ආදරෙයි ❤
මෙහෙම කියනවට තරහා වෙන්න එපා ඔයා ගොඩක් ලස්සනයි ඇත්තටම මේකප් කිසිම දෙයක් ඔන්නැ ඒ උනාට ඇස් යටට කන්සීලර් ටිකක් දාන්න මූනටනම් වෙන ෆවුන්ඩෙශන් මුකුත් ඕන්නැ තරහකට නෙවෙයි කිවුවේ ඇත්තටම ඔයා ගොඩක්ම ලස්සනයි මේකප් නැතුවත් මේකප් දැම්මමාත් ගොඩක්ම ලස්සනයි ❤
ඔයානම් මාරම moral එකක් තියෙන කෙල්ලෙක් නංගී,,,,,, ආදරෙයී හැමදාම මේ වගේ ඉන්න, vlogs හැමදාම ගේන්න........❤❤❤❤
බිත්තර යක් වත් බැදගන්න දන්නෙ නෑ කියන පොශ් හැල නිලියන්ට වඩා .. ඔයා හරිම great 👍 hats off sweety❤
මං ඔයාට වඩා වැඩිමල්...ඉතින් ඔයාගෙ වයසත් එක්ක ඔයා ඔය ඉන්න විදියට මට ඔයා ගැන ගොඩක් සතුටුයි නංගා...ජේසු පිහිටයි ඔයාට❤❤
මටත් ඔහොම තනියෙන් ජීවත් වෙන්න ගොඩක් ආසයි 😊
ඔව් හොද සල්ලි තියන එකකට ඇල්ලුව නම් ප්රයිම් රෙසිඩන්ට් එකෙන්ම එපාර්ට්මන්ට් එකක් දීලාම තියන් ඉදි
@@evienleema101 සල්ලි තියන එකකට අල්ලන්න ඕනි කිව්වෙ නෑ තනියෙන් ජීවත් වෙන්න ආසයි කියල විතරයි කිව්වෙ ඔයා වැරදියට තේරුම් අරන් තියෙන්නේ
@@evienleema101ඔය මානසිකත්වය හදා ගන්න ඔයා නොදන්නවා උනාට ඔය ලියන අදහස් වලින් ලෝකෙට පේන්නෙ ඔයාගේ චරිතය ඔයා ගොඩාක් ප්රශ්න මැද අදික පීඩනයලින් ජීවත් වෙනකෙනෙක්
@@evienleema101ඇග විකුණන්න ඕනෙ නෑ සැප විදින්න .
හරිම සතුටුයි පැටියෝ ඔයාව තවතවත් සාර්ථක වෙන්න ඔන .ඔයා ගොඩක් හොද දරුවෙක් නිසා .බුදු සරනයි පැටියෝ ❤
ඔයා මාරම ලස්සන වගේම දක්ශ ගෑනු ලමෙක්...හරි අවන්ක කෙනෙක් ..❤❤❤
මාරම ලස්සනක් තින ගෑනු ලමෙක් ඔයා අදිම ඇදුම් හරිම ලස්සනයි ❤
Budusaranai puthe
ලස්සන පවුල් ජීවිතයක් ලැබිල ලස්සන ලොකු පවුලක් වෙන්න ඕන ❤❤❤
මම ඔයාට ගොඩාක් කැමති..... ඔයා මාර ලස්සනයි....🥰❤ මම ඔයාගෙ විඩීයෝස් බලන්නෙ පිස්සු වැටිලා වගේ... ඒ තරම් මාර ආසයි......ඔයා තව vlogs දාන්න....❤ අපි ඔයාට ගොඩාක් ආදරෙයි..... ඔයා මාරම ලස්සනයි... මන් මාර කැමති ඔයාට...❤
Adarei e adareta♥️
අනේ මහත් උනේ කොහොමද කියල. Vlog එකක් අරන් එන්නකෝ
Mama thamai mulinma vlog eka baluwe yoo❣️oya harima lassanai..mth oyge wayasemai.. good luck
akke oyage creem product ganne kohomada.............
අනේ ඔයා ගොඩක් lassanai ❤❤❤ hemadama vlogs දාන්න
Yohani ඔයාට ලස්සන nails kotuwata hadana eka thama 😁😁 මටනම් හිතෙන්නේ එහෙම කරාම අත ශෝක් ඔහොමත් ලස්සනයි අරහෙමත් කරලා පෙන්නන්නකෝ
මම ශනූ අක්කීගේ විඩියෝ වගේම ඔයාගේ විඩියෝත් ආසවෙන් බලනවා පැටියෝ ...ලස්සනයි ❤පරිස්සමෙන්
Your the best akkii love you , we love to see your day vlogs ❤❤❤
අක්කි බාජන වගෙ සෝදද්දි nails වලට මොකද කරන්නෙ😢
Lassanay akkiyoo man asama actor kenek oya❤❤
oya atama godak hodai mkada gana dress eka use karana cream eka kiyanawa kisi lokokamak na gongratulations for a bright future
ඔච්චර පොඩි තරුන ලමයෙක් තනියම ද ඉන්නේ පරිස්සමින් ඉන්න ❤
Oya harima cute and lucky patiyo ganu lamayek wela me chooti wayasata oya life eka gatha karana widiha 😍 my cute princess dn naam oyta addict wela api 😘❤️
Ane🥺😭
කවද හරි දවසක ඔයා ලන්කාවෙ ලස්සනම නිලිය වෙනව ගුඩ් ලක් ❤ තව දෙයක් ඔයා හරි හැඩයි 😮
ඔයා තනියෙමද ඉන්නේ අනේ ශෝක් මමත් ආසයි තනියෙම ඉන්න ❤😊
ඔයා ඉන්නෙ තනියමද නංගී...රෙන්ට් කරන්ද ඉන්නේ...ලස්සනට තියන් ඉන්නව අනේ💖💖💖
Oya hari lassana nangiyek❤️ budu saranai❤
ඔයා හරිම ලස්සනයි මම ආසම නිළියක් ❤❤😊
කෙට්ටු වෙන්න විදියක් කියන්නකො
අනේ ගවුම ගත්තෙ කොහෙන්ද කියන්නකො 🥺
Ekh tynwa kandy eke
@@NipunUdayanganimona kandy eked drrrrrrrr
Me vage frock ekak online gennanna page ekak dannavanm kiyannako kavurjhari
@@shyaminadeesha4528 ane ow mtt dngnn onaaaaaaa
Mount livaniya@@bashi9142
ගොඩාක් ලස්සනයි ඔයා ❤❤❤
ගොඩක් ලස්සනයි නංගී වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න❤❤
Mama oyata godak kamathi duwa
මන් ආසයි ඔයාගේ Voice එකට ❤ love u
හරිම ලස්සනයි සුන්දරයි මැණික මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් ඉදිරි කලා කටයුතු වලට යහපත සෙතශාන්තිය පතා මගෙ ආශිර්වාදය ප්රාර්ථනය කරනවා පරිස්සමින් සතුටින් ඉන්න මැණික තෙරුවන් සරණයි 🙏💓💓💓💓💓💓💓💝💐
Lipstik no එක මොකක්ද?මෙක් අප් foundation no 1 ට ගත්ත no එකයි කියන්න පුළුවන්ද
Lipstick eka revlon eke silki sienna color eka
Aneeey 😍💗💐
Oyage voice ekata man hugak asai issra idalama💗✨️
Oya mekup nathuwa godak.lassanai nangi
වැඩිය කමෙන්ට් නොකරට දාන වීඩීයෝ බලනවා හොදේ❤😘
Ane oya use karana day cream night cream monada kiyannako🙏🙏
Ape revlon lipstick eka oka maharagama saweena , nugegoda saweena , hama autlet ehekama thiyenawa ❤❤❤
Oya harim cuty akki.mn asai oyage vlog baland.hamadam dand akkiyo😚💗💐
කෑම උයන වීඩියෝ තව ඕනි බබෝ
Essara harima අකමැති dan kamathi ❤
Ada tamai oyage vlog ekak beluwe day vlog genna nangiyo...oya lassanata ragapanawaaa❤❤❤
Oya harim lssni anee ,ewgem oy kathakrnn widhuhth hrim lssni ❤❤❤
Niyamai 😇
Lassana vlog ekak❤️❤️❤️❤️
අනේ lipstick colour එක කියන්නකෝ ❤
ඔයා අදින විදිහ හුගක් ලස්සනයි
Great volg nangiya..❤🎉
Everything is nice. I'm not going to criticize you, but as a sister I would like to say this. Nanga, it has to be furniture, not furnitures. Hope you will get it nicely
Lassani dear❤...
🥰❤️ ආදරෙ යි
නංගි ඇයි ඔයා තනියම ඉන්නෙ කෝ ගෙදර අය...
Vlog ekath lassanai akkith lassanai ❤❤🎉😊
Mt nm dnuth godak lssani oyge room eka😊❤
පිම්පල් වලට හොද මොනවද කියන්නකෝ අක්කි
Glowme eke video ekak dala thiyenawa dakka..aththatama e tablet eka hodai da?? Result thiyenawa da
ලස්සනයි අක්කි ❤️❤️❤️
Ee frok ek lasanai ❤❤
You are my favorite 😍😍😍😍😍
Mekeup නැතුවම ඉන්නකෝ...මාර ලස්සනයි එතකොට😊
Oya bendada nangi aththatma
Akki oyahe dress harima lassni...e wagema cute..❤️ man hari asi lassni oya ewa dress krlma....❤️❤️
❤😊 paradeese balannema Oya nisa ❤️😘
Oya makeup nethiwa godaak lassanai nangi.❤❤
She looks beautiful without makeup ❤(she looks beautiful with makeup too ❤)
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ane shoi oya❤ Digatama vlogs dannaaa
ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි ❤ මේකප් නැතුව මාරම ලස්සනයි ❤ my fvo ❤❤
ශැඩෝ පොඩි වෙලා වගේ පේන්නෙ මට විතරද❤
Akke oya hrima lassny. oyage ayn karana adum mata denawada
Ara blue frock aka kohenda gaththe kiyanavada nangi
ඔයා ගොඩක් ලස්සනයි ❤❤❤❤ ඔයා ඇත්තම බියුටි ටිප් කියන නිලියක් නිසා මන් නම් හරිම ආසයි ❤
Oyagen Q@A ekak oni akki💖
Nangi sun cream eka mokakd oya use karana
Thaniym innw nm thaniym innw kiyl pennana eka safe ne neda
Room tuar ekak oni
Nango crown fashion eken lassana frock tikak aran ennako ❤
Oya godak lassanai nangi...❤
Me sun cream eka gena kynnko
Dr monawahari product ekk face ekt apply kraddi uda athata apply karanna... yatata epaa... ❤
Room tour vlog eka genna akiii❤
ඔයාගෙ vlogs ලස්සන යි නංගි .දිගටම වීඩියෝ ස් ගෙන්න .ආදරෙයි .❤❤❤❤❤❤❤❤❤❤❤
Sun cream ekee name eka mokkd nangiyoo
හරිම ලස්සනයි❤❤❤❤❤❤අද තමයි මුලින්ම ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ.දිගටම මේ වගේ vlogs ගේන්න..❤❤❤
Shaaaa oyage wayasata oya imna widya aththatama gahanu ayata ganu lamainta loku motivation ekk ...ada thama oyage channel eka dakkw
Me akka marama හොඳ, nihathamani කෙනෙක් ❤❤ 😘
මට නම් ඔයා ඉන්දියාවේ Reem Sheik වගේ ❤❤😊
Yohani Akki very beautiful long today keep it up. With hugs and kisses 😘🤗
Oya use krn sunscreen ek mkkd sudu
Lipstick code ek kiynnko nangi gdk aya ahla tiynwne plz
No 05 silki sienna maharagama saweena eken ganna puluwan
Oya hariama lassanai ❤❤
හැමදාම මහන්සි වගේ හති දානවා කෙදිරි voice එකෙන්. ඇයි ඒ 😮
Lipstick code eka kiyannako itz really beautiful ❤
No 05 silki sienna maharagama saweena eken ganna puluwan ❤
Budu saranai nangi I'm thanuja Madiwela kotte inne
ඔයා පාවිච්චි කරන sun cream එක මොකද්ද කියලා කියන්න පුළුවන් ද 🥺❤️ oyagee vlogs godaak lassanaiiiiiiiiii