Lochi - Robot | ලෝචි - රොබට්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2023
  • Produced by Lochi Studios
    Director: Lochana Jayakodi
    Script: Udaya Priyantha
    DOP/Editor/Colorist/VFX: Pasindu Perera
    Music: Devinda Pathiraja
    Audio Recordist | Boom Operator: Pasindu Manushan
    Cast:
    Lochana Jayakodi
    Rumesha Ushani
    Kavindu Yasas
    Chamath Sandaruwan
    Amesh Ruwantha
    With love,
    Lochi ❤.
    Connect with me,
    Threads: www.threads.net/@lochana_jaya
    Instagram: / lochana_jaya
    Facebook: / lochij
    Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
    Twitter: / lochijay
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @Lochi
    @Lochi  9 หลายเดือนก่อน +1202

    හොදම කොමෙන්ට් එකට ගෙම්බා කලිසමක් මං ගානේ...😂❤

    • @Deshani_Pathirana
      @Deshani_Pathirana 9 หลายเดือนก่อน +28

      Okay

    • @mandalamuse2003
      @mandalamuse2003 9 หลายเดือนก่อน +18

      Haaa 😂😂😂😂

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 9 หลายเดือนก่อน +16

      Don't 😂

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 9 หลายเดือนก่อน +13

      Lochi with Robat ❤

    • @SIKELENAX
      @SIKELENAX 9 หลายเดือนก่อน +9

      👍😃

  • @nethmina207
    @nethmina207 9 หลายเดือนก่อน +210

    මේකට ලයික් එකක් දැම්මෙ නැත්තන් කවදාවත් කසාදයක් බදින්න වෙන්නෙ නෑ😮

    • @user-jy2pp4mb4h
      @user-jy2pp4mb4h 9 หลายเดือนก่อน

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @LiveLoughDolls
      @LiveLoughDolls หลายเดือนก่อน

      Idkn pny

  • @SanjeewaniHearth
    @SanjeewaniHearth 9 หลายเดือนก่อน +284

    මේ අවුරුද්දේ එකම බලාපොරොත්තුව ලොචිට ලෝචිගෙ අම්මට අලුත් ගවුමක් අරන් දෙන්න සිත් පහල වෙවා

  • @SAHAN_21
    @SAHAN_21 9 หลายเดือนก่อน +164

    මොනා නැතත් ලෝචි අක්කගෙ විරිත්තන ස්ටයිල් එක තමා මරු😂😂😂

  • @upaliweerasingha5697
    @upaliweerasingha5697 9 หลายเดือนก่อน +131

    අම්ම කඩේ ගිහින් ආවාම මන් අහන උදාර වාක්‍ය : කන්න මොකුත් ගෙනාවෙ නැද්ද අම්මෙ😂😂😂

    • @Theershu
      @Theershu 4 หลายเดือนก่อน +1

      😂

  • @C424c424
    @C424c424 9 หลายเดือนก่อน +218

    එදා වගේම ලෝචිගෙ වීඩියෝ වල තිබුණ කොලිටි එක තවමත් තියාගෙන තනියම ගහන ගේම නම් සුපිරියි ලෝචියෝ...😊😊😊😊❤❤❤❤..ලෝචිටත් වඩා ජනප්‍රිය ලෝචිගෙ අම්මගෙ ගවුම දැක්ක ගොඩක් කාලෙකින්..😂😂😂😂😂❤❤❤

    • @priyanthigunathilaka279
      @priyanthigunathilaka279 9 หลายเดือนก่อน +7

      තනියම කොහෙද අනේ, එයාගෙ නංගී පොඩ්ඩ ඉන්නේ, ආදරෙයි දෙන්නටම ❤️❤️

    • @C424c424
      @C424c424 9 หลายเดือนก่อน

      @@priyanthigunathilaka279 නoගි ආවෙ ඊයෙ පෙරේදනෙ

  • @kalanihansika2361
    @kalanihansika2361 9 หลายเดือนก่อน +94

    ලෝචි අක්කි වාහනේට හැප්පුන විදිහ තමයි මරු 😂 රොබට්ට නියමම ගැලපෙනම කෙනෙක් තෝරගෙන තියෙයි සුපිරි 😂❤

  • @nilushinisansala1112
    @nilushinisansala1112 9 หลายเดือนก่อน +77

    ලෝචියෝ....දැක්කත් ඇති හිත පිරෙනවා.....අදත් පට්ට

  • @alloraproduction5279
    @alloraproduction5279 9 หลายเดือนก่อน +188

    දැන් ඉතින් හිනා වෙන්න නම් ලොචී තමයි අනිත් චනල් වල දාන්නේ ඇඩ් විතරයි😢ජය වේවා...!❤ලොචී මරු යකෝ එක ❤

    • @harishsangeeth729
      @harishsangeeth729 9 หลายเดือนก่อน

      Mekath and ekk

    • @alloraproduction5279
      @alloraproduction5279 9 หลายเดือนก่อน

      @@harishsangeeth729 ඇඩ් එකක් උනත් කොමඩිය තිතටම තියනවා 👍

  • @sehasa_nethmi
    @sehasa_nethmi 9 หลายเดือนก่อน +96

    අම්බෝ පාඩම් කරන්න තියෙන දේවල් හිත හිත පට්ටම stress එකේ හිටියේ..mind එක free උනේ මාර විදිහට ...Thank you akke❤

    • @Lochi
      @Lochi  9 หลายเดือนก่อน +10

  • @christhinesepalika2853
    @christhinesepalika2853 9 หลายเดือนก่อน +84

    අම්මෝ පටන්ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකන්ම හිනාවෙලා කැස්සත් හැදුන 😂
    ඒකනම් සුපිරි ලෝචි ❤🤗

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 9 หลายเดือนก่อน +19

    අම්බෝ...😂😂😂😂 ටොමී ඇදන් ඉන්න ඒවා පෙන්නන එක තමා මරු

  • @ashmithadewmini3541
    @ashmithadewmini3541 9 หลายเดือนก่อน +44

    හිනාවෙලා පන ගියා 😂😂
    මරු ලෝචි අක්කියෝ❤❤

  • @Ash-cl7hu
    @Ash-cl7hu 9 หลายเดือนก่อน +57

    අම්මෝ මේක නම් පට්ට😂😂😂 අක්කාගේ acting නම් මරු❤👌 නන්ගිත් නියමයි අක්කාගේ talent එකම එයාටත් එහෙම පිටින්ම ගිහින් තියෙනවා ❤

  • @tharushiamasha995
    @tharushiamasha995 9 หลายเดือนก่อน +29

    අම්මෝ අක්කේ....හිනාව නවත්තගන්න බැරි උනා හලෝ....අදනම් සුපිරිම තමයි....මෙච්චර කාලෙකට මෙච්චර හිනා ගිය වීඩියෝ එක....Wish your all the best akke😘

  • @hashanihimasha8657
    @hashanihimasha8657 9 หลายเดือนก่อน +47

    ලොචිනම් brand එකක් තමයි 💗💐

  • @kashyapachandrasena3854
    @kashyapachandrasena3854 9 หลายเดือนก่อน +18

    Stress, depression වලට doctors ලගෙන් බෙහෙත් ගන්න ඔනෙ නැහැ ලෝචිගේ videos ටික බැලුවම හොදටම ඇති

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t 9 หลายเดือนก่อน +12

    හිනා ගිහිල්ලා මගේ කටත් රිදෙනෝ...අක්කි ඔයාටත් එන අදහස්...ලස්සනම ලස්සනයි 🌸❤️

  • @devindigamage1196
    @devindigamage1196 9 หลายเดือนก่อน +36

    ඇත්තටම අක්කගේ video නම් මාරම ලස්සනයි හිනා ගිහින් පන යනවා .😂👍කියලා වැඩක් නියමයි 👍🤩

  • @chathu12335
    @chathu12335 9 หลายเดือนก่อน +23

    ලෝචි ඔයා නම් මරු 😂❤️ අලුත් වීඩියෝ එකත් බලලා ආපහු ඔයාගේ පරණ වීඩියොත් සැරින් සරේට බලනවා ඒ තරමටම කැමතියි❤️😎✨️

  • @chathuramaduwantha9207
    @chathuramaduwantha9207 9 หลายเดือนก่อน +110

    මගේ රොබට් කියලා කිව්වානම් රොබට් එයාවම විනාශ කරගනියි නේ..වතුරට දාන්න ඕනි නෑනේ😂😂

    • @gayathriprabhashiniwickr-ts5bl
      @gayathriprabhashiniwickr-ts5bl 9 หลายเดือนก่อน +14

      මොල ගෙනාපු නැව් 😂

    • @achinijayasingha4377
      @achinijayasingha4377 9 หลายเดือนก่อน +4

      🔥🔥🔥🔥🔥idea එක

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 9 หลายเดือนก่อน +7

      ඒත් වැඩක් නෑලුනේ කෑලි සෙට් වෙනවලුනේ.😄 රොබට් කරනේ කෑලි ඉරලා කපලා කඩලා දාන එකනේ.😀

    • @methsaraniya
      @methsaraniya 2 หลายเดือนก่อน

      මටත් මෙක මතක් උනා😂😂

  • @sanj3456dila
    @sanj3456dila 9 หลายเดือนก่อน +19

    ඒ ගවුම 😅......වෙන එකක් අරගන දෙන්න හිතෙනවා😂💔 අදත් සුපිරියක්

  • @kaveeshawarawickramasinghe3783
    @kaveeshawarawickramasinghe3783 9 หลายเดือนก่อน +22

    ටොමිගේ පම්පෝරිය තමා මරු ..😂

  • @mslifestyle1259
    @mslifestyle1259 9 หลายเดือนก่อน +21

    අම්මෝ accident එක... lochigee කට 😂😂😂

  • @shenalihansini7245
    @shenalihansini7245 9 หลายเดือนก่อน +161

    අය්යෝ හිනාවෙලා පනගියා ...ලෝචි නම් ලෝචි තමා ඉතිම් 😂😂😂😂❤❤❤

  • @Gautham3
    @Gautham3 9 หลายเดือนก่อน +66

    ලෝචිගෙ හොඳම එක මේකද මන්දා එච්චරට පට්ට 😂😂😂

  • @bisandi
    @bisandi 9 หลายเดือนก่อน +29

    Thank you lochi for keeping us smile I was hella stressed practicing for IELTS and this just made my day …. Wish you all the best for your future ❤ Proud of you

  • @chaya-ci8pd
    @chaya-ci8pd 9 หลายเดือนก่อน +14

    ලෝචියො නංගිනම් සෑහෙන්න දියුණු වෙලා.❤

  • @chamodya6939
    @chamodya6939 9 หลายเดือนก่อน +15

    හිනාවෙලා මගේ බඩත් 😂 රිදෙනවා අයියෝ😁❤️ ලෝචි අක්කි සුපිරිනේ❤️❤️❤️❤️❤️

  • @pramodyajayakody9034
    @pramodyajayakody9034 9 หลายเดือนก่อน +19

    හැබැයි කියුට් අනේ!😂 හිනාවෙන්ම නොමරා මරනවට අපේ උපහාරය🤪😂👍🏻♥️

  • @rajithahettige
    @rajithahettige 9 หลายเดือนก่อน +32

    රොබට් නිකන් බාචි සුසාන් වගේ පේන්නේ මට විතරද?😂

    • @windy5483
      @windy5483 9 หลายเดือนก่อน

      😂

  • @user-ds5nu1vi5n
    @user-ds5nu1vi5n 9 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා නංගී

  • @prasannamadusanka104
    @prasannamadusanka104 9 หลายเดือนก่อน +6

    තෙරුවන්සරනයි දිගටම මෙවැනි දෑ කිරීමට ශක්තිය දහිරය ලැබේවා ❤

  • @gunathilaka483
    @gunathilaka483 9 หลายเดือนก่อน +6

    Bentota palama uda wadi wela lochige gemba kalisama balana man😮🙃❤❤❤❤❤❤

  • @kesharasiriwardhana1538
    @kesharasiriwardhana1538 9 หลายเดือนก่อน +35

    පිස්සු නැත්තම් සෝක්😂😂😂😂😂😂 මරු ලෝචි❤

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 9 หลายเดือนก่อน +12

    මරු අනේ, අක්කයි, නංගී සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් තිබ්බ වලියක් විසදා ගත්තා නේද කම්මුලට ගහගෙන 😅😅

  • @hasinduakarsha6499
    @hasinduakarsha6499 9 หลายเดือนก่อน +20

    දැක්කත් ඇති හිත පිරේනවා රොබට් යනනි 😅

  • @samuduniwijekoon8675
    @samuduniwijekoon8675 9 หลายเดือนก่อน +25

    ලෝචි ඒක නම් නියමයි 😂❤️❤️

  • @imayamadhubashi2222
    @imayamadhubashi2222 9 หลายเดือนก่อน +12

    ලෝචිගෙ නංගි විදිහට ඉන්න කෙනා ඇත්තටම ලොචිගෙ නංගිද? 😍❤️

  • @ZombiLanka
    @ZombiLanka 9 หลายเดือนก่อน +8

    වැඩෙි නියමයි... සුබ පතනවා 🤩🤩🤩🤩🤩🤩🤩😁😁😁😁😁😁🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @user-pl3ij4rr6w
    @user-pl3ij4rr6w 9 หลายเดือนก่อน +35

    ❤️‍ ලොචී කියන්නෙ නමක් නෙවෙයී බ්‍රැන්ඩ් එකජ් ❤️

  • @shortlifeworld
    @shortlifeworld 9 หลายเดือนก่อน +9

    ලොචිට ගැම්මක් දෙමු ❤❤❤

  • @gemingcuti1748
    @gemingcuti1748 9 หลายเดือนก่อน +21

    අම්මෝ ලොචි අක්කේ අදත් වීඩියෝ එක ලස්සනයි ❤️🔥🔥

  • @girl5861
    @girl5861 9 หลายเดือนก่อน +41

    අපේ අම්මාත් ඔහොමයි😂
    හැබැයි ඒ අදරයට❤😊

  • @rashimadhu3460
    @rashimadhu3460 9 หลายเดือนก่อน +25

    අම්මෝ හිනාකාල මැරුනා 😂😂 මේක නම් සුපිරියක් 😂😂

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 9 หลายเดือนก่อน +4

    Lochi වාහනේ ta හැප්පෙන කොට මූණේ action eka thama maru

  • @dayanvlogs1600
    @dayanvlogs1600 9 หลายเดือนก่อน +3

    බුදු අම්මෝ....ලස්සන😍

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 9 หลายเดือนก่อน +6

    හැමදාම බලන්න කලින් කලින් like කරන set එක 👍😀❤️

  • @chaya-ci8pd
    @chaya-ci8pd 9 หลายเดือนก่อน +6

    12:33 පොරත් ලෝචිටම හරියනවා😂😂😂

  • @asankaperera4374
    @asankaperera4374 9 หลายเดือนก่อน +22

    ලෝචි උබනම් අද මගේ ඉල ඇට දෙකම කැඩුව හිනස්සලා..... සුපිරි ඈ.... 👌.... බෙල්ට් එකේ සීන් එක මරු ලොචියෝ 😘

  • @user-hj2lw5xe3y
    @user-hj2lw5xe3y 9 หลายเดือนก่อน +44

    අනේ ලෝචියේ දැන්වත් අලුත් ගවුමක් ගත්තොත් හොදයි නේද 😂😂😂

  • @sharonchristina404
    @sharonchristina404 9 หลายเดือนก่อน +7

    ඒකනම් මරු.. මරු කියන්නේ මරේ මරු..ending මාරම මාරු..👍

  • @Yasitha_Boys_SL
    @Yasitha_Boys_SL 9 หลายเดือนก่อน +13

    අදත් සුපිරියක් තමා ❤❤❤❤

  • @MilakshiPabodani
    @MilakshiPabodani 9 หลายเดือนก่อน +5

    14:14 මේ කොටස මරු අනේ ,ඒ කොටස බැලුව දහ පාරක් විතර😂😂😂😂😂😂

  • @SIKELENAX
    @SIKELENAX 9 หลายเดือนก่อน +6

    ඔන්න අපි පරක්කු වෙලා හරි ඇවිත් දැන් වීඩියෝ එක බලනව 🤗😃

  • @user-jd3zv8ho7q
    @user-jd3zv8ho7q 9 หลายเดือนก่อน +10

    ලෝචි අක්කි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්🥰❤️

  • @tharutv7103
    @tharutv7103 8 หลายเดือนก่อน +3

    සුපිරි අදහසක්.... නියමයි... අම්මාගේ ඇකිටින් තමයි සුපිරිම... ❤❤❤

  • @chamilkagallage455
    @chamilkagallage455 9 หลายเดือนก่อน +5

    සුපිරියක්, ජයින් ජයම වේවා පුතී .....

  • @samankumara9505
    @samankumara9505 5 หลายเดือนก่อน +3

    අඩෙ හිනා ගියා ලොචි අක්කෙ❤😮😊

  • @slae46
    @slae46 9 หลายเดือนก่อน +8

    ලෝචී අම්මට අලුත් ගව්මක් අරන් දෙන්න 😅😅

  • @kavindukrishantha8373
    @kavindukrishantha8373 9 หลายเดือนก่อน +10

    අපෙ අම්මා තව පොඩ්ඩෙන් මට ගහනවා තනියෙන් හිනා වෙනෝ කියල 😅💔🤣🤣🤣
    ගැම්මක් තමා ලෝචී ❤❤👌

  • @Autonokout
    @Autonokout 9 หลายเดือนก่อน +12

    Ada oya harima lasanai akki ❤❤❤❤❤❤❤

  • @video......2803
    @video......2803 9 หลายเดือนก่อน +6

    අම්මේ කන්න මොකුත් නැද්ද?..
    "කාපන් මාව".. 🤣

  • @KAUSHI.9999
    @KAUSHI.9999 9 หลายเดือนก่อน +8

    අම්මූ ලෝචි අක්කේ ඔයා නම්... මරු අනේ... කෝමද අනේ ඔච්චර හොදට රගපාන්නේ... Excellent ❤💜️💚💙🥰

    • @KAUSHI.9999
      @KAUSHI.9999 9 หลายเดือนก่อน +2

      හිනාවෙලා පණ ගියා... ගෙම්බා කලිසම දැකලා ටොමී අයියගේ... 🐸🐸😂😂

    • @SIKELENAX
      @SIKELENAX 9 หลายเดือนก่อน +1

      @@KAUSHI.9999 ආ ඇත්තද .ඔයාට තෑග්ගක් තියෙනවලු නංගි ලෝචිගෙන් 😃

    • @KAUSHI.9999
      @KAUSHI.9999 9 หลายเดือนก่อน +1

      @@SIKELENAX අම්මූ අයියේ.. අර ගෙම්බා කලිසමක්ද.... 🐸😂

    • @SIKELENAX
      @SIKELENAX 9 หลายเดือนก่อน

      @@KAUSHI.9999 😃 ඕ 🏃

  • @hasithamaduranga8652
    @hasithamaduranga8652 9 หลายเดือนก่อน +9

    පට්ට ලෝචියෝ...💛

  • @shaluwickramasinghe-hb3ll
    @shaluwickramasinghe-hb3ll 9 หลายเดือนก่อน +31

    ලෝචි නම් මරු❤

  • @sumanamalkanthi
    @sumanamalkanthi 9 หลายเดือนก่อน +5

    හිනා ගිහිල්ලා මාව මැරෙන්න වගේ........( අයියෝ)❤❤❤❤

  • @ilsara
    @ilsara 9 หลายเดือนก่อน +8

    බෙල්ට් එක පෙන්නපු හැටි 😂😂

  • @bandare0323
    @bandare0323 9 หลายเดือนก่อน +5

    බුදු අම්මෝ පුසුබ 😂😂😂ගෙම්බා මාර්ක්

  • @udayangadinesh..7323
    @udayangadinesh..7323 9 หลายเดือนก่อน +2

    Niyamai akkiyooo... kawadath oyage video maru. Adareiiiii 😘❤️

  • @koshalirajapaksha-channel
    @koshalirajapaksha-channel 9 หลายเดือนก่อน +18

    අනේ මේක නම් මරු ලෝචියෝ...😂😂

    • @user-jy2pp4mb4h
      @user-jy2pp4mb4h 9 หลายเดือนก่อน

      ඔයාටනොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @phonevideos1516
    @phonevideos1516 9 หลายเดือนก่อน +10

    අම්මට අලුත් ගවුක් අරන් දෙන්න ලෝචි . පින් සිද්ද වෙයි 😂😂😂

  • @sajaniNanayakkara-vo9qq
    @sajaniNanayakkara-vo9qq 9 หลายเดือนก่อน +10

    ලෝචි අම්මා ට තියෙන්නේ එකම ගවුමනේ😅

  • @user-ig2er
    @user-ig2er 9 หลายเดือนก่อน +8

    අම්මෝ එකනම් අන්තිම ටිකේ සුපිරි යටම හිනා උනා 😂😂

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 9 หลายเดือนก่อน +3

    අම්මෝ ඔයානම් මාරයි ලෝචි,අවසානේ තමයි නියම,ඉල කැඩුනා හිනාවෙලා,🤣🤣🤣🤣♥️♥️♥️♥️👍👍

  • @Home_kitchen02756
    @Home_kitchen02756 9 หลายเดือนก่อน +5

    Meka trending enwa sure huuna kiuwa wage kiynne 😌😁

    • @Home_kitchen02756
      @Home_kitchen02756 9 หลายเดือนก่อน

      Kiuwa wagema Hari neda guys 🙊💗

  • @udaragayan6279
    @udaragayan6279 9 หลายเดือนก่อน +5

    අම්මෝ එක අක්කේ😂 හිනා වුනා ඇතිවෙන්න ❤️

  • @arundathimalki
    @arundathimalki 9 หลายเดือนก่อน +6

    ඒකනම් මරු අක්කේ❤️😍💜

  • @isurusadaruwan5658
    @isurusadaruwan5658 9 หลายเดือนก่อน +12

    2023-08-18 බලපු අය කෝ😚

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 9 หลายเดือนก่อน +18

    සුභපැතුම් ලෝචි ❤

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +7

    ලෝචියෝ කෝ අනේ ඔයාලා ජපන් ගියපු විඩියෝ එකේ 2 කොටස 😮😮😮😮 ලෝචි ඔයා නියමයි 💎💎💎❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Lochi
      @Lochi  9 หลายเดือนก่อน +3

      Ekath ikmnata danawa ❤🥺

    • @dilrukshl
      @dilrukshl 9 หลายเดือนก่อน

      @@Lochi good මැනික පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gsgamage7197
    @gsgamage7197 9 หลายเดือนก่อน +6

    ඒකනම් සුපිරි ලෝචියෝ😂❤❤❤

  • @malithaperera9886
    @malithaperera9886 9 หลายเดือนก่อน +3

    Lochi, අම්මට අලුත් ගවුමක් අරන් දීපන් බන්, පව් ඒ අම්ම ,

  • @lahi356
    @lahi356 9 หลายเดือนก่อน +7

    කිඹුලා අතේ ගහපුවා අදින්න හොඳයි 😂💔

  • @devinhettiarachchi5152
    @devinhettiarachchi5152 9 หลายเดือนก่อน +4

    Video eka production quality eka niyami ara Balla passen enne , good work

  • @hirunichathupama8354
    @hirunichathupama8354 9 หลายเดือนก่อน +5

    අම්මෝ..හොදටම හිනා උනා🤣🤣

  • @Gaming_Suppa.
    @Gaming_Suppa. 9 หลายเดือนก่อน +5

    නියමයි ලෝචි අක්කි 😍❤️

  • @raveenyasas2837
    @raveenyasas2837 9 หลายเดือนก่อน +6

    ලෝච් අක්කා සුපිරි 💖👸🏻

  • @diliupg
    @diliupg 9 หลายเดือนก่อน +33

    This deserves an award! ❤😂😂😂😂

  • @sajinidilanka8056
    @sajinidilanka8056 9 หลายเดือนก่อน +1

    😂😁😂Ammo ekanam maru ane hina gehen kassakut awa.balapu niyama vedio ekak niyamai lochi wel done

  • @Gems9372
    @Gems9372 9 หลายเดือนก่อน +5

    නියමයි ඕයි ...මගේ ලෝචි😂😂😂

  • @akoxt4kff627
    @akoxt4kff627 9 หลายเดือนก่อน +7

    Well done

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 9 หลายเดือนก่อน +2

    Creativity 👌👌👌

  • @user-do6vs4ll6w
    @user-do6vs4ll6w หลายเดือนก่อน +1

    ඕනියම කතාවක් 😊

  • @user-no1pb9uh4c
    @user-no1pb9uh4c 9 หลายเดือนก่อน +3

    ඒක මරු අනේ❤

  • @dedunu_senevirathna
    @dedunu_senevirathna 9 หลายเดือนก่อน +8

    පට්ට ආතල් එකනම් 😂😂😂😂♥️

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 9 หลายเดือนก่อน +6

    අය්යෝ හිනාවෙලා පනගියා ...ලෝචි 🤣🤣😂😂😂😂

  • @dilshikaumadi7465
    @dilshikaumadi7465 9 หลายเดือนก่อน +1

    පට්ට ලස්සනයි තව විඩියෝ අනිවාර්යෙන් ලගදිම ඔ්න 😍😍😍😍

  • @imeshaperera6751
    @imeshaperera6751 9 หลายเดือนก่อน +6

    අනේ මගේ රොබට් 😂🤣

  • @dimithuasanka7008
    @dimithuasanka7008 9 หลายเดือนก่อน +14

    ලෝචි නම් සුපිරි තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-jy2pp4mb4h
      @user-jy2pp4mb4h 9 หลายเดือนก่อน

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹