ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාගේ ප්‍රියතම ගායන ශිල්පියා ගේ හඬ, ඉතා මනරම් මෙන්ම නිරහංකාර ගේය පද රචිකාවියක ගේ පදවැල, මාගේ ආදරණීය පුතුගේ තනුව , මගේ සතුට සහ නිහතමානී ආඩම්බරය..........🥰🥰
හරිම ලස්සනයි කරුනාරත්න මහත්තයා යමුනා මාලනී පෙරේරා මහත්මිය ගේ.අපුරු පදවැල් ස්තුතිය හැමෝටම ❤❤❤❤
පෙර නොවූ විරූ සුන්දරම පද වැලක්, මියුරුම ස්වර සුසංයෝජනයක්, ආදරයේ වේදනාව සිත්තම් කරන්ට අපූරුම වීණා හඬ දිවුල් අයියා.... හදවත පතුලම ස්පර්ශ කලා එය.... ආදරෙයි ඔබ සියලු දෙනාටම....
❤❤❤❤❤❤❤❤Puduma Lassanak.Api hariima Wasanawanthai.Mewan geetha Asannata lebema Pera Pinak.Athi Sundarai.Oba Siyaluma denata Theruwansaranai🙏
හරිම ලස්සනයි ඔයාගෙ ගායනය 💯💯💯
හදවත දවන ගීතය විරහව අසීමිත යි ගහ මුල මයි මං ඉන්නේ
ඒක වෙනස් .. ගීතය .. හඬ .. සංගීතය . .. ලස්සනයි ..ඇසට ප්‍රිය පාටකින් ... ❤️
" විශ්වයේ විස්මිත ගීත හඬ "
මේ පමාවට හේතු පවසන්❤️❤️❤️🙏
තවතවත් මෙවැනිම අරුත්බර ගී සමග කලා ලොව සුපෝෂණය කිරීමට හැකි වේවා....
හ්ම්ම් 💔 මේ නුබේ ප්‍රේමයද සුපසන්
Harima Lssana Arthavath geethayak Suba pethum. Chamarie Madurapperuma chama
කරුණාරත්න දිවුල්ගනේ ගේ හැගුම්බර සුගායනයට යමුනා මාලිනී පෙරේරාගේ පද වැල එක්කරන්නෙ පුදුම දීප්තියක්...👍❤️👍වෙනදා හුරුපුරුදු සංගීතය හා රූපරාමු නොවෙයි මේ ගීතයේ තිබෙන්නේ...ඒත්...කෝලිත වෛද්‍ය රත්නගේ 🎶 සංගීතය මේ ගීතයට මනාව ගැළපෙනවා....මේ මනරම් ගීතයට දායක වූ මේ ත්‍රිත්වය ට ඉදිරියේදිත් මෙවන් හැගුම්බර හදවතට❤️ සමීප ප්‍රේක්ශක ශ්‍රාවක සිත්සතන් ඇද බැද ගන්නා ගීත නිර්මාණකරණයට අවැසි සියළුම ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතන්නම් මා ඉතසිතින්ම ❤️❤️❤️"ගහ මුලමයි මා ඉන්නේ.....ලොව කිසිවෙකු නෑ දන්නේ...."
ගීතයේ තේරුම තව ටිකක් වැඩියෙන් කියන්න .මගේ කාරුණික ඉල්ලීම දකින ඔබට ගොඩක් ස්තුතිය .මම මේ ගීතය දස වතාවක් ඇසුවෙමි .🙏
මගෙ ආසම හඩ.❤️
Excellent ❤
දිවුල්ගනේ-යමුනා මාලනී සුසංයෝගය....තවත් යහපත් හෘදයසංවේදී අරුත්බර නිර්මාණයක්!
Sepia Toned Cinematic Visual ! Nice KD ! All the best! වෙනසක් පාටේ ඉදං 👏👏👏
මේ නුබේ ප්‍රේමය ද සුපසන් ❤️
කී කලක් හිටියාද ඉවසන්..
ලස්සනයි!
Lyrics , music , singing Excellent . Congratulations ! for all of you. 👍👍👍❤️❤️❤️
Congratulations ❤️❤️❤️🎉️🎉️🎉️🎵🎵🎶🎶🎶
අනේ ලස්සනයි
Thank you so much for your songs sir, God bless you 🙏
Best song
Departure and love, feel really nice.
Lassana hagima bara sinduwak
Talented songs
💐🌺🌸🌼🌷🌻🌹
❤❤👌
මේ සිංදව ගැන මම comment කළා..ඒත්...එකදිගට 15 පාරක්ම වගේ ඇහුවා...ඇත්තටම මේ වගේ රූපරාමු දාපු නිසා මේ සුගායනයට ඕනම කෙනෙක්ගෙ වැඩි අවධානයක් යනවා..මොකද නිකම් බොරුවට නැටුම් කණ්ඩායම් දාලා කරනා රූපරාමු වලට ඇත්තටම යන්නෙ බොරු වියදමක්...එහෙම නැතිව මේ වගේ රූපරාමුවක් ගීතයටයෙදීමන් ගායකයා තව තවත් ප්‍රේක්ශකයාට ඒ වගේම අසන්නාට ලං වෙනවා..❤️අලුත් විදිහකට මේවගේ රූපරාමු තුලින් මේ ගීතය release කරපු එක හොදයි...අලුත් දෙයක්👍❤️දිවුල්ගනේ කියන්නෙත් පුදුම හඩක් තියෙන අසහාය අමිල ගායකයෙක්...බව අවිවාදයෙන්ම කියන්න ඕන...අන්න ඒ කටහඩට යමුනා මාලිනී පෙරේරා ගේ වචන එකතුවුනාම කියන්න අපිට වචන නැහැ...එතරම්ම සුන්දරයි..❤️🎉️ඒ දෙකටම හරියන සංගීතයත් මෙහි වටිනාකම වැඩිවෙන්න තවත් ආභරණයක් වුණා ඇත්තෙන්ම!!❤️👍🎶🎵🌹🎶🌹🎵🌹
❤❤❤❤❤❤
❤ ❤ 🎶
💐💐💐💐💐.
❤️❤️❤️
🌹🌹🌹🌹🌹🌹🌹
කවුද මේ සුපුසන් ?
❤❤❤
මාගේ ප්‍රියතම ගායන ශිල්පියා ගේ හඬ, ඉතා මනරම් මෙන්ම නිරහංකාර ගේය පද රචිකාවියක ගේ පදවැල, මාගේ ආදරණීය පුතුගේ තනුව , මගේ සතුට සහ නිහතමානී ආඩම්බරය..........🥰🥰
හරිම ලස්සනයි කරුනාරත්න මහත්තයා යමුනා මාලනී පෙරේරා මහත්මිය ගේ.අපුරු පදවැල් ස්තුතිය හැමෝටම ❤❤❤❤
පෙර නොවූ විරූ සුන්දරම පද වැලක්, මියුරුම ස්වර සුසංයෝජනයක්, ආදරයේ වේදනාව සිත්තම් කරන්ට අපූරුම වීණා හඬ දිවුල් අයියා.... හදවත පතුලම ස්පර්ශ කලා එය.... ආදරෙයි ඔබ සියලු දෙනාටම....
❤❤❤❤❤❤❤❤
Puduma Lassanak.
Api hariima Wasanawanthai.
Mewan geetha Asannata lebema Pera Pinak.
Athi Sundarai.
Oba Siyaluma denata Theruwansaranai🙏
හරිම ලස්සනයි ඔයාගෙ ගායනය 💯💯💯
හදවත දවන ගීතය විරහව අසීමිත යි ගහ මුල මයි මං ඉන්නේ
ඒක වෙනස් .. ගීතය .. හඬ .. සංගීතය . .. ලස්සනයි ..ඇසට ප්‍රිය පාටකින් ... ❤️
" විශ්වයේ විස්මිත ගීත හඬ "
මේ පමාවට හේතු පවසන්❤️❤️❤️🙏
තවතවත් මෙවැනිම අරුත්බර ගී සමග කලා ලොව සුපෝෂණය කිරීමට හැකි වේවා....
හ්ම්ම් 💔 මේ නුබේ ප්‍රේමයද සුපසන්
Harima Lssana Arthavath geethayak Suba pethum. Chamarie Madurapperuma
chama
කරුණාරත්න දිවුල්ගනේ ගේ හැගුම්බර සුගායනයට යමුනා මාලිනී පෙරේරාගේ පද වැල එක්කරන්නෙ පුදුම දීප්තියක්...👍❤️👍
වෙනදා හුරුපුරුදු සංගීතය හා රූපරාමු නොවෙයි මේ ගීතයේ තිබෙන්නේ...ඒත්...කෝලිත වෛද්‍ය රත්නගේ 🎶 සංගීතය මේ ගීතයට මනාව ගැළපෙනවා....මේ මනරම් ගීතයට දායක වූ මේ ත්‍රිත්වය ට ඉදිරියේදිත් මෙවන් හැගුම්බර හදවතට❤️ සමීප ප්‍රේක්ශක ශ්‍රාවක සිත්සතන් ඇද බැද ගන්නා ගීත නිර්මාණකරණයට අවැසි සියළුම ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතන්නම් මා ඉතසිතින්ම ❤️❤️❤️
"ගහ මුලමයි මා ඉන්නේ.....
ලොව කිසිවෙකු නෑ දන්නේ...."
ගීතයේ තේරුම තව ටිකක් වැඩියෙන් කියන්න .
මගේ කාරුණික ඉල්ලීම දකින ඔබට ගොඩක් ස්තුතිය .
මම මේ ගීතය දස වතාවක් ඇසුවෙමි .🙏
මගෙ ආසම හඩ.❤️
Excellent ❤
දිවුල්ගනේ-යමුනා මාලනී සුසංයෝගය....තවත් යහපත් හෘදයසංවේදී අරුත්බර නිර්මාණයක්!
Sepia Toned Cinematic Visual ! Nice KD ! All the best! වෙනසක් පාටේ ඉදං 👏👏👏
මේ නුබේ ප්‍රේමය ද සුපසන් ❤️
කී කලක් හිටියාද ඉවසන්..
ලස්සනයි!
Lyrics , music , singing Excellent . Congratulations ! for all of you. 👍👍👍❤️❤️❤️
Congratulations ❤️❤️❤️🎉️🎉️🎉️🎵🎵🎶🎶🎶
අනේ ලස්සනයි
Thank you so much for your songs sir, God bless you 🙏
Best song
Departure and love, feel really nice.
Lassana hagima bara sinduwak
Talented songs
💐🌺🌸🌼🌷🌻🌹
❤❤👌
මේ සිංදව ගැන මම comment කළා..ඒත්...එකදිගට 15 පාරක්ම වගේ ඇහුවා...
ඇත්තටම මේ වගේ රූපරාමු දාපු නිසා මේ සුගායනයට ඕනම කෙනෙක්ගෙ වැඩි අවධානයක් යනවා..මොකද නිකම් බොරුවට නැටුම් කණ්ඩායම් දාලා කරනා රූපරාමු වලට ඇත්තටම යන්නෙ බොරු වියදමක්...එහෙම නැතිව මේ වගේ රූපරාමුවක් ගීතයටයෙදීමන් ගායකයා තව තවත් ප්‍රේක්ශකයාට ඒ වගේම අසන්නාට ලං වෙනවා..❤️
අලුත් විදිහකට මේවගේ රූපරාමු තුලින් මේ ගීතය release කරපු එක හොදයි...අලුත් දෙයක්👍❤️
දිවුල්ගනේ කියන්නෙත් පුදුම හඩක් තියෙන අසහාය අමිල ගායකයෙක්...බව අවිවාදයෙන්ම කියන්න ඕන...අන්න ඒ කටහඩට යමුනා මාලිනී පෙරේරා ගේ වචන එකතුවුනාම කියන්න අපිට වචන නැහැ...එතරම්ම සුන්දරයි..❤️🎉️
ඒ දෙකටම හරියන සංගීතයත් මෙහි වටිනාකම වැඩිවෙන්න තවත් ආභරණයක් වුණා ඇත්තෙන්ම!!❤️👍🎶🎵🌹🎶🌹🎵🌹
❤❤❤❤❤❤
❤ ❤ 🎶
💐💐💐💐💐.
❤️❤️❤️
🌹🌹🌹🌹🌹🌹🌹
කවුද මේ සුපුසන් ?
❤️❤️❤️
❤❤❤