🔴🔴සුරතල් මසුන් ඇතිකරද්දි ඇතිවන ගැටලු සහ එවාට පිලිතුරු අපිටම හොයාගන්න පහල තියන link එකෙන් sl fish home community Whatsapp group එකට join වෙන්න.... 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 chat.whatsapp.com/EYaVaIZnpx6C43yPWDQuNB
chat.whatsapp.com/EYaVaIZnpx6C43yPWDQuNB Me link eken whatsapp community ekta join wela eke sl fish home creators kiyaana admin ta masg ekek dala oyata awashya deyak danaganna puluwan
🔴🔴සුරතල් මසුන් ඇතිකරද්දි ඇතිවන ගැටලු සහ එවාට පිලිතුරු අපිටම හොයාගන්න පහල තියන link එකෙන් sl fish home community Whatsapp group එකට join වෙන්න.... 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 chat.whatsapp.com/EYaVaIZnpx6C43yPWDQuNB
Comment එක්කුත් දාගෙන යමු.....
අඩෝ සුපිරි ඇ....🤟🤟
සුපිරි මචං. එදා ඉදලා උබ මේ ආපු ගමන ගැන පට්ටම සතුටුයි. දිගටම කරගෙන පලයන්. ජය වේවා.🔥👍
Thanks මචං උබලා නැත්නම් මෙච්චර දුරක් එන්ඩ වෙන්නැ ❤️❤️❤️
අපේ පැත්ත ටත් එන්න
Patta aiyye😉😉may pont ekka haddana inne.meken aidiya ekka lacuna.tank you
Thanks me video eka genawata
Good job brother
God bless you ❤️❤️❤️
සුපිරි................
Maru aiyeee
Phr ❤️👍 good luck machn
Thanks brother ❤️❤️
Keep it up bro 😍superb good luck❤
Thanks brother
Elama 👍👍👍👍👍👍👍👍
5000th subscriber🎉
thanks brother ❤️ much lv
පොන්ඩ් එක නම් සුපිරි . හැබයි සිමින්තිවලින් හැදුවනම් මරු
Ou nee api issarahata simenthi walinuth pond ekak hadamu
ඇඩො සුපිරි 👌
Thanks brother
අඩෙහේ මරුනෙ
Nice work bro 🤗🙂
Liner venuwata itikola use karanna puluwanda?liner patta ganan
Puluwan.. mn video ek gatta polithen ek thama pawichhi karanwa.. dn awurudu 2k withara thiynwa ne.. thama leak mokuth nh
@@SLFishHome layers 3ma polythene dammata kamak nadda?
Patta
හරිම ලස්සන pont එකක්
හරිම ලස්සන pont එකක් 👍
Thanks . Oyath ekak hadaganna 😝
Ayiye Oya liners hardware wala thiyanwada?
Ow samahara ewage thiynwa
Gannakot balala ganna..
@@SLFishHome ayiye wena ganna thannak NaaDa?
Alliexpress eke thiynwa
Good job bro ❤️❤️
God bless you 💕💕💕
Thanks
Wawwwwww ලස්සනයිනෙ
Thanks anith videos balanna
Kohomd malli ඉටි කොල ඇලෙව්වෙ
Nikn m bimata dala thiyenne ... alawala nh.. ek thani polytheen ekk .. 😊
Bro oya Dana plastic sheet eka kohenda ganna tiyenne & price
Daraz eke thiynwa balanna 🌝
Super
super
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් කරගෙන යන් කරගෙන් යං♥️♥️👍
Thank you bokkha ❤️❤️
ela
Wathura reason karanna oneda
Ow..
👍👍
ayye Kalu polithin eken leyar 2k dammama madida
ගස් වල මුල් එහෙම තියනවනම leyars 3 ක් වත් දාන්න.. එහෙම නැත්තන් අවුලක් නැ.. polythin එක දාන්න කලින් පස් හොදට තද කරන්න
Chanel ek subscribe karala yaluwantath share karanna
Athule hadanne
Thanks
Onna subscribe karaa
Mary Mary 👍👍👍👍👍🤜
Thanks...
🔴 සුරතල් මසුන් ඇතිකරන්න ආසයි නේද ....
🔴සුරතල් මසුන් ඇතිකරන විදිහ ගැන දැනගන්න ....
🔴 filters ගැන මාලුන්ට හැදෙන ලෙඩ සහ ඒවාට ලාබාදිය යුතු ප්‍රතිකාර...
🔴 DIY projects වගේ Aquarium hobby එකේ දි දැනගත් යුතුම දේවල් සරලව දනගන්න ......
🔴🔴 CHANNEL එක SUBSCRIBE කරලා සෙට් වෙන්න.........
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
th-cam.com/users/SLFishHome
🔴🔴🔴🔴සුරතල් මසුන් ඇතිකරද්දි ඇතිවන ගැටලු සහ එවාට පිලිතුරු අපිටම හොයාගන්න පහල තියන link එකෙන් sl fish home community Whatsapp group එකට join වෙන්න....
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
chat.whatsapp.com/EYaVaIZnpx6C43yPWDQuNB
marai
Thanks anith video okkomath balanna ❤️
🔴🔴සුරතල් මසුන් ඇතිකරද්දි ඇතිවන ගැටලු සහ එවාට පිලිතුරු අපිටම හොයාගන්න පහල තියන link එකෙන් sl fish home community Whatsapp group එකට join වෙන්න....
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
chat.whatsapp.com/EYaVaIZnpx6C43yPWDQuNB
Vargeee mokakda liner eke
Mn gatte polythin ekek daraz eke Serch karala balanna pond liner kiyala eke thiyanawa
Oyaa order karapu size eka kiyannakoooo
💙✔
Elama bro
Pond liners thiyanawa..diyatha gardens.gampaha
🤘🤘🤘🤙🤙
polithin haiyayida
Ooo mn hadapu pond ekee thamath malu innawa pond ek hada aurudda katath kittui
Aiya 👻
Hello 😆
Oyage nama ahala purudui mawa dannawada
🔴 සුරතල් මසුන් ඇතිකරන්න ආසයි නේද ....
🔴සුරතල් මසුන් ඇතිකරන විදිහ ගැන දැනගන්න ....
🔴 filters ගැන මාලුන්ට හැදෙන ලෙඩ සහ ඒවාට ලාබාදිය යුතු ප්‍රතිකාර...
🔴 DIY projects වගේ Aquarium hobby එකේ දි දැනගත් යුතුම දේවල් සරලව දනගන්න ......
🔴🔴 CHANNEL එක SUBSCRIBE කරලා සෙට් වෙන්න.........
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
th-cam.com/users/SLFishHome
🔴🔴🔴🔴සුරතල් මසුන් ඇතිකරද්දි ඇතිවන ගැටලු සහ එවාට පිලිතුරු අපිටම හොයාගන්න පහල තියන link එකෙන් sl fish home community Whatsapp group එකට join වෙන්න....
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
chat.whatsapp.com/EYaVaIZnpx6C43yPWDQuNB
Kiyawilla wadii hoda
Ou nee 😂😂
pond eka tieyanna hoda dishawa mokakda
Dora issaraha thiyanna hoda nalu neda
ට්ට්ට්ට්ට්ට්ට්
🤟🤟🤟👍👍
hadana kanak ga nb ekk nh da aiiya
Nha malli chanel eke FB group ekka link ekak athi eken group eke ayagen ahala balann
බ්‍රොදර්. පොන්ට් එකක් හදන්න ගෙදර ට හොද ස්ථාන ( දකුණ දීශා...වගේ එහෙම පැත්තක් තියෙනවද.. ගෙට ලන්වෙලා හදන්න හොදද...🤔
Ge main door ekata kelinma pennathiwenna hadann
Gedara idala adi 10 k withara durinn
Gedara issarahama hadanawanam monster fish Danna epaaa
Koi wage malu danna
Anika ge issaraha hadanawanam water clear ekata thiyaganna
අය්යෙ ඔකෙ වතුර ලීක් වෙන්නෙ නෑ නේද
Nh nh
Itirethi ganna daraz eke sach karanna oni mokaktha
Diy pond liner
🤘🤘🤘🤘🤘🤘🤘🤘
ඔහොම හදද්දි Cement ඕන් නැද්ද බන් 🤔
Na nee polythene ekenne wathura Allan innee 😊
Mage anith videosuth balanna 😁
@@SLFishHome අඩෙ පට්ටනෙ 😲 කීයක් විතර වෙයිද
@@SLFishHome පොලිතින් එක ඉරෙන්නෙ , දිරන්න්නෙ එහෙම නැද්ද ☹ ටික කලක් යද්දි
Haha samanyaen masa 6 - 7 withara pawichhi karanna puluwa
ඕවගේ ටැන්කියකට දාන්න හොද මොන මාලුද ඔක්ශිජන් නැතුන් ඉන්න මොනාද හොද මලු ඕවගේ එකකට දාන්න🙁
Oxygen aduwen hadanwa nm catfish , gurami , pacu , oscar wage thama ... pond eke hight ek anuwa denna one oxygen pramanaya wenas wenwa.. godk gaburu pond ekk nm oxygen pump ekkin wath oxygen denna
රවුම් පොකුණක් හදන හැටි දාන්න
Hadamu hadamu
මොක්කුද දාන්නේ
Koi carps
කොල්ලා මොන උනත් වීඩියො එක හදන්න මාර මහන්සි වෙලා
ඔවු එත් මන් හිතපු තරම් qulity එකට කරගන්න බැරිඋනා 😊😥
මෙි පොලිතින් ඵකේ කල්පැවැත්ම කොහොමද
මෙක මාස 10 ක් අවුරුද්දක් විතර පාවිච්චි කරන්න පුලුවන්... තවත් කල් තියන්නනම් pond liner එකක් ම ගන්න daraz.lk එකේ තියනව... ගෙදරට ගෙනාපුහාම සල්ලි දෙන්න පුලුවන් .......
අනිත් videos ඔක්කොමත් බලන්න 🤙👍
කුරැල්ලො මාලු කන්න එනවට කරන්න දෙයක් නැද්ද 🥲🥲
Net ekk thama danna wenne 🌝
aba kola watenawane😳
Ow net ekak danna one
ඔයාව contact කරන්න විදිහක් කියන්න.
chat.whatsapp.com/EYaVaIZnpx6C43yPWDQuNB
Me link eken whatsapp community ekta join wela eke sl fish home creators kiyaana admin ta masg ekek dala oyata awashya deyak danaganna puluwan
අයියා අපේ ගේ විතරයි තියෙන්නේ ඉඩ නෑ
Ehenam ithin tank ekak thama neee 🤔😃
🔴🔴සුරතල් මසුන් ඇතිකරද්දි ඇතිවන ගැටලු සහ එවාට පිලිතුරු අපිටම හොයාගන්න පහල තියන link එකෙන් sl fish home community Whatsapp group එකට join වෙන්න....
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
chat.whatsapp.com/EYaVaIZnpx6C43yPWDQuNB
Gedara athuleth pont ekak hadanna pulauwan podiyata hadanna puluwan
lesi
Issarahata oita wada lassana pond ekak hadamu subscribe karala set wenna
පොලිතින් එකෙ නම mkd
Nama nam mn danneth naa
ඊයා පුතී
Irisiyawa😊
Fatta.....
👍👍