ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මරු
මොන වැලිද ගත්තේ කියන්නකො
සුදු වැලි..ඇලෙන් ගත්තෙ
ඔච්චර පොඩි එකක මොන්ස්ටර් ල
Albaino Oscar 2 mila kiyada
Niyamai🎉🎉
Ptt wadk👍🎉
Good
මරැ❤❤❤❤❤
Supiri kollo
ඇත්තටම ඒක නම් මරු මල්ලි .......☺️☺️👌👌
Super😮
Mekata sari gappi demoth mereiyda malle
Kisi prashnayak naa....හයිඩ්‍රිල්ලා tikak daanna..😇
@@PawaraAqua tanx malle man dala thiyene ehema thamaiy
Patta👌👌👌👌
Tank cleaner la ohom allnn ep mlli..egili deken depeththe warl dekt udin allal gnn..neththan eyle wrl enunoth hari katu enunoth hari wis wenw..hame pilika unth enn puluwn ..parissamin kollo😊mru video ek 👍
👍
Patta
Thanks.. 🙏
මරු තාම ඕකෙ මාලු ඉන්නවද
Guppy
Zeebra fish kenek ge gana kiyada 😎
ජෝඩුවක් රුපියල් 40 ක් 50ක් වගේ.....😇
ඔයාගෙ අදහස නියමයි මල්ලි. හැමෝටම ලොකු ටැංකි අරන් කරන්න සල්ලි නෑ . ඔයා ඔය කෑන් එක ගත්තෙ කීයටද ?
දැන් කාලෙ ටැංකි ගන්න ගියොත් පිස්සු හැදෙනවා...😰...වීදුරු දැන් ගනන්..😒...මේවා ඕනනම් නොමිලේම හොයා ගන්නත් පුලුවන්....🤑..නැත්නම් උපරිම රුපියල් 350-400 වෙයි මම හිතන්නෙ......🤔
@@PawaraAqua අනේ නිකන් ගන්නවනම් කොහොමද මල්ලි ගන්නෙ?
ඔය සමහර තැන් වල තෙල් දාපු කැන් එහෙම තියෙ
mage gawa tiyanawa
@@sasanka_476 තෙල් දාපුව ගන්න එපා..🤦..වතුර දැම්මට පස්සෙ තෙල් වතුර උඩ පාවෙනව...එතකොට මාලුන්ට හුස්ම ගන්න බැරුව මැරෙන්න පුලුවන්......😵
Meka liter kiyada 💯
ලීටර් 25
oka hadanna katada bari
Ow...hadanna maara leesi...🤔kapaaganna tikak welaa yanawa...kiyath patiyakin kapanna one..........😬
මාලු මැරෙන්නැද්ද
Naa
තමුසෙට පිස්සුද 😂 මාළුන්ට ඉඩ මදි
Nikan dala baluwe
අයියේ නියමයි ඔයාගේ මාඑ ටැන්කිය ඔයා ටැන්කියට දාපුමාඑන්ගේ නම දානවද?
Albino oscar,red belly pacu..😇
මාත් ඔක බලාලා හැදුවා හැබැයි අවිවවට රත් වෙලා මාලු මැරනවා එකට විසඳුමක් දාන්න.👍👍👍👍
ගේ අස්සෙ තියා ගනිං මම වගේ
🤟🤟🤟🤟🤟🤟🤟🤟🙂
මත් හැදුවා
සුපිරි ayya
වතුර දාලා වැලි දානවද පිස්සුද වැලි දාලා වතුර දාන්න
NA ME WIDIHA HARI WATHURA DALA MALU DANNE ETHAKOTA TANK EKA SETAUP EKATA HODAI
තව ඔයලා මගෙන් බලාපොරොත්තු වන දේවල් මට comment කරන්න ...
මෝඩ නොවී මොන්ස්ටර් ලට ලොකු ටැංකියක් හදන්න.කෑන් වලට සාරිගප්පි, ප්ලේට් දාන්න 😂😂😂
super
ඕන පල් කරන්නැද්ද
පිරිසිදු නම් ඕනෙ නැහැ....තනි ප්ලාස්ටික්නෙ....😊
සුපිරි
Thank you........🙏
Filter onnadda
පොඩි හින්ද ඕන උනේ නෑ....ලොකු උනාම ඕනෙ...😀දැන් ඉන්නෙ මේ ටැංකියේ නෙමෙයි.....දැන් ෆිල්ටර් දාල තියෙන්නේ........😊
ඉඩ මදි මාලුන්ට
Ow
දැන් ඉන්නෙ මේ ටැංකියේ නෙමෙයි.......🤔
❤️
♥️♥️♥️♥️👌👌👌👌
ඔය ඉන්න මාලුන්ට ඔය ටැංකිය මදී ඉඩ මදී....පව්ව්ව් මාලු.....😥😥😥
පොඩි කාලයක් විතරයි මේ ටැංකියේ තිබ්බෙ...දැන් ඉන්නෙ 3ft ලොකු ටැංකියක..👍..මේ ටැංකියේ දැන් ඉන්නෙ ගප්පි මාලු.😊...වීඩියෝ එකක් ඕන නම් කියන්න....😉
p
ha
වීඩියෝ එකක් ඕන
වොස්කලාට ඉඩ ඇතිද මල්ලි ලොකු වෙද්දී 🙂
මදි...පොඩි කාලෙ විතරයි හදන්න පුලුවන්......🤔
❤
මරු
මොන වැලිද ගත්තේ කියන්නකො
සුදු වැලි..ඇලෙන් ගත්තෙ
ඔච්චර පොඩි එකක මොන්ස්ටර් ල
Albaino Oscar 2 mila kiyada
Niyamai🎉🎉
Ptt wadk👍🎉
Good
මරැ❤❤❤❤❤
Supiri kollo
ඇත්තටම ඒක නම් මරු මල්ලි .......☺️☺️👌👌
Super😮
Mekata sari gappi demoth mereiyda malle
Kisi prashnayak naa....හයිඩ්‍රිල්ලා tikak daanna..😇
@@PawaraAqua tanx malle man dala thiyene ehema thamaiy
Patta👌👌👌👌
Tank cleaner la ohom allnn ep mlli..egili deken depeththe warl dekt udin allal gnn..neththan eyle wrl enunoth hari katu enunoth hari wis wenw..hame pilika unth enn puluwn ..parissamin kollo😊mru video ek 👍
👍
Patta
Thanks.. 🙏
මරු
තාම ඕකෙ මාලු ඉන්නවද
Guppy
Zeebra fish kenek ge gana kiyada 😎
ජෝඩුවක් රුපියල් 40 ක්
50ක් වගේ.....😇
ඔයාගෙ අදහස නියමයි මල්ලි. හැමෝටම ලොකු ටැංකි අරන් කරන්න සල්ලි නෑ . ඔයා ඔය කෑන් එක ගත්තෙ කීයටද ?
දැන් කාලෙ ටැංකි ගන්න ගියොත් පිස්සු හැදෙනවා...😰...වීදුරු දැන් ගනන්..😒...මේවා ඕනනම් නොමිලේම හොයා ගන්නත් පුලුවන්....🤑..නැත්නම් උපරිම රුපියල් 350-400 වෙයි මම හිතන්නෙ......🤔
@@PawaraAqua අනේ නිකන් ගන්නවනම් කොහොමද මල්ලි ගන්නෙ?
ඔය සමහර තැන් වල තෙල් දාපු කැන් එහෙම තියෙ
mage gawa tiyanawa
@@sasanka_476 තෙල් දාපුව ගන්න එපා..🤦..වතුර දැම්මට පස්සෙ තෙල් වතුර උඩ පාවෙනව...එතකොට මාලුන්ට හුස්ම ගන්න බැරුව මැරෙන්න පුලුවන්......😵
Meka liter kiyada 💯
ලීටර් 25
oka hadanna katada bari
Ow...hadanna maara leesi...🤔kapaaganna tikak welaa yanawa...kiyath patiyakin kapanna one..........😬
මාලු මැරෙන්නැද්ද
Naa
තමුසෙට පිස්සුද 😂 මාළුන්ට ඉඩ මදි
Nikan dala baluwe
අයියේ නියමයි ඔයාගේ මාඑ ටැන්කිය ඔයා ටැන්කියට දාපු
මාඑන්ගේ නම දානවද?
Albino oscar,red belly pacu..😇
මාත් ඔක බලාලා හැදුවා හැබැයි අවිවවට රත් වෙලා මාලු මැරනවා එකට විසඳුමක් දාන්න.👍👍👍👍
ගේ අස්සෙ තියා ගනිං මම වගේ
🤟🤟🤟🤟🤟🤟🤟🤟🙂
මත් හැදුවා
සුපිරි ayya
වතුර දාලා වැලි දානවද පිස්සුද වැලි දාලා වතුර දාන්න
NA ME WIDIHA HARI WATHURA DALA MALU DANNE ETHAKOTA TANK EKA SETAUP EKATA HODAI
👍
තව ඔයලා මගෙන් බලාපොරොත්තු වන දේවල් මට comment කරන්න ...
මෝඩ නොවී මොන්ස්ටර් ලට ලොකු ටැංකියක් හදන්න.
කෑන් වලට සාරිගප්පි, ප්ලේට් දාන්න 😂😂😂
super
ඕන පල් කරන්නැද්ද
පිරිසිදු නම් ඕනෙ නැහැ....තනි ප්ලාස්ටික්නෙ....😊
සුපිරි
Thank you........🙏
Filter onnadda
පොඩි හින්ද ඕන උනේ නෑ....ලොකු උනාම ඕනෙ...😀දැන් ඉන්නෙ මේ ටැංකියේ නෙමෙයි.....දැන් ෆිල්ටර් දාල තියෙන්නේ........😊
ඉඩ මදි මාලුන්ට
Ow
දැන් ඉන්නෙ මේ ටැංකියේ නෙමෙයි.......🤔
❤️
♥️♥️♥️♥️👌👌👌👌
ඔය ඉන්න මාලුන්ට ඔය ටැංකිය මදී
ඉඩ මදී....පව්ව්ව් මාලු.....😥😥😥
පොඩි කාලයක් විතරයි මේ ටැංකියේ තිබ්බෙ...දැන් ඉන්නෙ 3ft ලොකු ටැංකියක..👍..
මේ ටැංකියේ දැන් ඉන්නෙ ගප්පි මාලු.😊...වීඩියෝ එකක් ඕන නම් කියන්න....😉
p
ha
වීඩියෝ එකක් ඕන
වොස්කලාට ඉඩ ඇතිද මල්ලි ලොකු වෙද්දී 🙂
මදි...පොඩි කාලෙ විතරයි හදන්න පුලුවන්......🤔
❤