Ayurvedic treatment for sciatica | Osu Kutiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 140

  • @nawarathnagamini7429
    @nawarathnagamini7429 5 หลายเดือนก่อน +8

    මාධ්‍යවේදීයා දුර්වල නිසාද මෙතුමියගේ ජංගම දුරකථන අංකය නොලැබුණේ ඇත්තටම හරිම වැදගත් වැඩසටහනක්

  • @ndproduction7298
    @ndproduction7298 10 หลายเดือนก่อน +1

    පැහැදිලි කරාට ගොඩක් ස්තුතියි මෙතුමියගේ දුරකථන අංකය ලැබෙන්න සලස්වන්න

  • @chandimalwijeweera
    @chandimalwijeweera 3 หลายเดือนก่อน +7

    අනෙ මටත් මෙම ලෙඩෙ හැදිලා ඉන්නෙ පුලුවන් තරමි බෙහෙත් කරා ඒත් සුවයක් නෑ දැන් නම් මැරෙන්න හිති ලා තියෙන්නේ එන වේදනාව නම් ඉවසන්නම බෑ ඒ ලෙඩේ හැදිලා ඉන්න කෙනෙක් විතරයි ඒකේ දුක දන්නේ ගොඩක් පින් ඔබතුමියට නම්බරේ ලබා දෙන්නකෝ මටත් බෙහෙත් ගන්න ඕනෑ

  • @siripalan1165
    @siripalan1165 ปีที่แล้ว +1

    බොහොම වටිනා වැඩ සටහනක් ඔබ තුමන්ලාට නිරෝගී සුවය පතනවා. දුරකථන අංකය ලබාදෙන්න.

  • @IndraJayakody-n7f
    @IndraJayakody-n7f 2 หลายเดือนก่อน +2

    ගොඩක් වටින කතාවක්. T P අවශ්‍යයි

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 10 วันที่ผ่านมา

    දැනුවත් කිරීම ගැන ස්තුතියි. පුතේ දුරකථන අංකය දෙන්න

  • @manelperera6166
    @manelperera6166 ปีที่แล้ว +2

    ගොඩක් පින් දැනුවත් කිරීම ගැන

  • @manelpushpalatha5820
    @manelpushpalatha5820 16 วันที่ผ่านมา +4

    වෙද මැදුර කොහෙද තියෙන්නෙ
    දුරකතන අංකය දෙන්න

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 10 หลายเดือนก่อน +7

    මාධ්‍ය මෙහෙවර කියන්නේ, වෙෙද්‍යතුමිය සම්බන්ධ කරගන්න දුරකතන අංකයක්, නිවැරදි විස්තරයක් දාන්නෙ නැති එකටද?

  • @hemaranawaka90
    @hemaranawaka90 ปีที่แล้ว +17

    Mamath Sciatica Hadila Hitiya Nawaloka Asiri Hema Ekenma Beheth Gaththa Hari Giye Ne
    Anthimata Konda Operate Karanna Kiwwa Mama Ekata Virudhdha Wuna
    Anthimata Borella Rajaye Ayurvedea Rohale Dina 35k Newasikawa Prathikara Kala
    Den nam Hondayi Mama Hemadama E Docterslatath Rohal Karya Mandalayatath Pin Denawa

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 10 หลายเดือนก่อน

      ඔයාට දැන් හොදටම සනීපද? කොහොමද? කාමර නවාතැන් ගාස්තු එහෙම,කෑමත් දෙනවද?

    • @fsumi21
      @fsumi21 6 หลายเดือนก่อน

      Oyata thibune disk bulge ekkada or disk herniation da? Matath operation karanna kiyanawa

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 2 หลายเดือนก่อน

      අහන්න ලැබීමත් සතුටක්..ඔබට නීරෝගී සුවයම ලැබේවා ..ඒ ආයුර්වේද යේ සියලු දෙනාටම නිදුක් නීරෝගීසුවයම ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +4

    මමත් මේ අසනීපයෙන් දුක් විදිනවා

    • @vipergaming1609
      @vipergaming1609 7 หลายเดือนก่อน

      දැන් හොදයිද

  • @hemapiyaseeli3675
    @hemapiyaseeli3675 ปีที่แล้ว +3

    මේ සියලු රෝග ලක්ෂණ වලින් පෙලෙන කෙනෙක් වෙදදුරුතුමිය මම සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකයක් ලබා දෙන්න ලොකු පිනක්

  • @kumaridissanayake903
    @kumaridissanayake903 ปีที่แล้ว +5

    ටෙලි ..නො .යක් හෝ ලිපිනයක් සදහන් නොකර දොස්තර මහත්මිය වෙත සම්බන්ධ වෙන්නෙ කොහොමද....

  • @nilukaudayangani2836
    @nilukaudayangani2836 25 วันที่ผ่านมา

    බැද්දේ⁣ගම වෙද මැදර ගැන විස්තරයක් දෙන්නකෝ ගොඩාක් පිං ඔබට මමත් වෙිදනාවෙන් ඉන්නේ

  • @ishararanaweera2059
    @ishararanaweera2059 ปีที่แล้ว +5

    මගේ කකුලේ ඇතුලින් තමා රිදෙන්නේ , ඒක මේ රෝගයද ?

  • @HmchanthanaBandara
    @HmchanthanaBandara 13 วันที่ผ่านมา +2

    මට කිඹුමක් ගියත් කොන්ද රිදෙනවා කලින් බැම්මකින් වැටිලා තමයි මේ දේ උනේ මගේ පස්වෙනි පුරුකේ ඉරක් ගිහිල්ලා තියෙනවා කියලා mr එක අතට පස්සේ කිව්වා මගේ ඝාත දෙපැත්තේ මේ කැක්කුම එනවා යටි පතුලේ කැක්කුම එනවා කකුල් දෙක උස්සන්න බැරුව හිටියා දැන් මට පවත්වෙන්න බෑ මං ආයුර්වේදීන් බෙහෙත් ගානවා ඒ කියන්නේ මම තනියෙන් බේරා ගාගන්නේ මේ නමුත් තාම මට අඩුවක් නෑ ඩොක්ට මේක සයිටිකාද එතකොට මේ රෝගය

  • @mkthushari8663
    @mkthushari8663 2 ปีที่แล้ว +12

    අනේ මටත් මේ ලෙඩේම තියෙනවා මාරම දුකක් විදින්නේ කොතෙක් බෙහේත් කරත් සුවයක් නැ

    • @ruwanisadunika3457
      @ruwanisadunika3457 ปีที่แล้ว

      Oyatath me lede thiyenawada

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 2 หลายเดือนก่อน

      ආයුර්වේද යක නැවතිලා බෙහෙත් කරන්න සනීප වෙන අය ඉන්නවාලු..❤

  • @chapamudalige6449
    @chapamudalige6449 ปีที่แล้ว +1

    මේ වෛද්‍යතුමිය සම්බන්ධ කරගන්නේ කොහොමද . දුරකථන අංකයක් තියෙනවා නම් දෙන්න .

  • @Rough.91
    @Rough.91 หลายเดือนก่อน

    Mage hoda una guys
    Ayurveda beheth ganna. Masa 3n wage hari giya. Excersi nam kale na godak. Masa 3k yanwamai adu wenna aduma time. Ikmnta hoda wenna hemoma. ❤❤❤❤

  • @aselajanak593
    @aselajanak593 4 หลายเดือนก่อน

    Oba thumiya kiyapu vidiyatama matath e roga lassanaya thiyenawa .oba thumiya sambanda kara ganna vidiyak kiyanna plz .

  • @rockshidenuwan8951
    @rockshidenuwan8951 7 หลายเดือนก่อน

    Doctor matath issaralama wam kakule thibbe ekarala english beheth gattha beheth boddi adui ekrala aye anith kakulata awa..... me lede hodatama hoda kara ganna barida doctor 🙏

  • @srilankamusic1909
    @srilankamusic1909 ปีที่แล้ว +5

    යුතු කමක් තියනවා මෙතුමියගේ නම්බරේ හෝ මුනගැසීමට සදහනක් කරන්න නේද විඩිඕව ගොඩක් බලලා තියනව එත් ඔබගේ වග කීම

  • @WwikramaThilaka
    @WwikramaThilaka 16 วันที่ผ่านมา

    Oba thumiyage Tel ankaya LBA dennako

  • @malakothalawala7426
    @malakothalawala7426 ปีที่แล้ว +4

    මමත් එම රෝගයෙන් අවුරුදු ගානක් ඉදලා විදවනවා..දැවිල්ල වේදනාව හිරිය පුදුම විදිහට තියෙන්නෙ .බෙහෙත් කලාට අඩු වුනෙ නැහැ

    • @rasipabakumari112
      @rasipabakumari112 ปีที่แล้ว +3

      මාත් එම රෝගය තියෙන කෙනෙක් මම දැන් ප්‍රතිකාර කරනවා මර්දනය කඩවල වේද මහතාගෙන් බෙහත් කරනවා එහේ ගොඩක් හොදයි

    • @samnila8538
      @samnila8538 ปีที่แล้ว

      Maradan kadawala nama mokakda

    • @danaraja9062
      @danaraja9062 ปีที่แล้ว +2

      @@rasipabakumari112 මරදන් කඩවල කිවුවාම කොහෙද කොහොමද යන්නේ දුරකථන අංකයක් තියනවා ද පුලුවන් නම් කියන්න

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว

      ​@@rasipabakumari112විස්තර ටිකක් දාන්නකෝ

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 2 หลายเดือนก่อน

      මරදන් කඩවල තියෙන්නේ අනුරාධපුරයේ ..

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 ปีที่แล้ว +3

    බොරැල්ල මහා රෝහලේ පර්තිකර කලා මාස 2ක් එත් පොඩ්ඩක්වත් අඩුවක් නැ දෙය්යනේ 😭😭😭😭😭 පුළුවන් කෙනෙක් පිහිට වෙන්න

    • @ropektaprint1674
      @ropektaprint1674 ปีที่แล้ว

      number kiyana. nath nam horana innawa dr kenek

    • @Jithmi.jayasinghe
      @Jithmi.jayasinghe ปีที่แล้ว

      Active Plus Horana

    • @danmusiclibrary618
      @danmusiclibrary618 ปีที่แล้ว

      @@Jithmi.jayasinghe hodha unada oyata

    • @chandanisenarath
      @chandanisenarath 3 หลายเดือนก่อน

      ඔබතුමිය හමුවිමට පුලුවන්ද ලිපිනය සහ දුරකථාන අංකය ලබාදෙන්න පිලිස්

    • @RanilEkanayaka
      @RanilEkanayaka 2 หลายเดือนก่อน

      Contact number please 🙏​@@ropektaprint1674

  • @madusri8473
    @madusri8473 3 หลายเดือนก่อน

    Matath dental maya hadilai inna no thibunoth hodai

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb 3 หลายเดือนก่อน

    Mata tiyenneh me rogayama tama masayak vitara mamah duk vidinava rakiyava karanna amarui nittavata suva karanne kohomada oba inna tanak kiyannako pin obata

  • @reverabaddeechandarathanat3453
    @reverabaddeechandarathanat3453 หลายเดือนก่อน +2

    මටත් තිබුනා දැන් සනීපයි මාස 2 ක් බෙහෙත් කලා උපරේෂන් එකට ආසිරි හොස්පිටල් එකේන් ලක්ෂ 11:30 ඔනී කිවිවා බද්දේගම ඇල්පිටිය පාරේ අම්පේගම චන්දන වෙදමැදුරෙන් බෙහෙත් කලා මට හොදටම සනීපයි

    • @AjithPrasanna776
      @AjithPrasanna776 13 วันที่ผ่านมา +1

      Mamath baddegama mata no eka denawada plz

  • @AnulaKumari-iq9ph
    @AnulaKumari-iq9ph ปีที่แล้ว +1

    දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද

  • @JanakiKodikara
    @JanakiKodikara 11 วันที่ผ่านมา

    Treatment?

  • @WasantiPerera
    @WasantiPerera 3 หลายเดือนก่อน

    Oba tumoy koheda

  • @nimeshag8049
    @nimeshag8049 2 ปีที่แล้ว

    durakathana ankayak denna puluwanda

  • @wasanagamage8270
    @wasanagamage8270 6 หลายเดือนก่อน +1

    වෛද්‍යතුමියව සම්බන්ධ කර ගන්න පුලුවන්ද?? ලොකු පිනක් සම්බන්ධ කර ගන්න පුලුවන් නම්

  • @gihanwijerathna2145
    @gihanwijerathna2145 4 หลายเดือนก่อน +1

    මටත් මේ රෝගය තියනවා කොහොමද වෛද්‍ය තුමිය සම්බන්ධ කර ගන්නෙ .වෛද්‍ය තුමිය වැඩ කරන හොස්ප්ටල් එක කොහෙද .විස්තර දැනුවත් කරන්න .

  • @wasanapiyumali9396
    @wasanapiyumali9396 ปีที่แล้ว +1

    දුරකතන අංකය ලබා denna

  • @roshanmenuka7651
    @roshanmenuka7651 2 ปีที่แล้ว +28

    වෛද්‍යතුමිය සම්බන්ද කරගත හැක්කේ කෙසේද? විස්තර ලබාදෙන්න හැකිනම් අගය කරමි.

    • @KrishaAmukothuwaththa
      @KrishaAmukothuwaththa 6 หลายเดือนก่อน

      කෑගල්ල කොටියාකුඹුර නගරයෙහි වෛද්‍යතුමියගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටා ඇත

    • @angelangel-ni2uk
      @angelangel-ni2uk 4 หลายเดือนก่อน

      Contact nb ekk thiyeda​@@KrishaAmukothuwaththa

    • @ineshdamayantha2794
      @ineshdamayantha2794 3 หลายเดือนก่อน

      මිස් ගේ නොම්බරයක් නැද්ද ​@@KrishaAmukothuwaththa

    • @ineshdamayantha2794
      @ineshdamayantha2794 3 หลายเดือนก่อน

      ​@@KrishaAmukothuwaththaදුර අයට නැවතිලා ප්‍රතිකාර කර ගන්න පුලුවන් ද,

  • @malika-cj5xm
    @malika-cj5xm ปีที่แล้ว +1

    Me rogaya thiyana kenekuta daruwek hadanna berida? meka bala panawada?

    • @hoehoe360
      @hoehoe360 10 หลายเดือนก่อน +1

      Ow lamai hadanna thiya marry krnnawath epa

    • @mohomedashraff6027
      @mohomedashraff6027 4 หลายเดือนก่อน

      අනේ sister ලමයි හදන්න තියා marry කරන්නවත් එපා. මම අවුරුදු 19ක් තිස්සේ මෙම රෝගයෙන් පෙලෙනවා.. ලක්ෂ ගානක් වියදම් කරා ඒත් තාම සුවයක් නෑ.. ඔයා married නම් ලමයි හදන්න එපා ඔයාට සෑහෙන්න විදවන්න වෙයි

  • @shamalikumari1277
    @shamalikumari1277 ปีที่แล้ว

    Matath merogaya thiyenawa..awurudu 8 k thisse

  • @Hashenkumara-dy6gp
    @Hashenkumara-dy6gp 9 หลายเดือนก่อน

    දුරකතන අංකය දේන්නකෝ ඩොක්ටර්

  • @BmAsmi
    @BmAsmi 7 ชั่วโมงที่ผ่านมา

    Lipinaya denda

  • @supunnishantha4493
    @supunnishantha4493 ปีที่แล้ว

    Me lede me kiyna vidihtama mata thiyanawa.kitna widiha hariytama hari...thena koheda

  • @WwikramaThilaka
    @WwikramaThilaka 16 วันที่ผ่านมา

    😢ginum ankaya labadennko pin ane

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 3 หลายเดือนก่อน

    Mama oya rogayaen pida vidinawa godak ane mata pihita wenna.oba thumiya muna gasenna

  • @lakshithadumith7378
    @lakshithadumith7378 9 หลายเดือนก่อน

    Matath me rogaya thiyanawa puduma dukak vidinne mata beheth karaganna yanna me වෛද්‍ය thumiya inna thenak kiyanna.

  • @amalikaushalya2298
    @amalikaushalya2298 2 ปีที่แล้ว +3

    Scitica rogaya suwa karanna puluwanda

  • @sriyakodikara4936
    @sriyakodikara4936 ปีที่แล้ว

    Denywath kalata godak pin

  • @niroshachandani6146
    @niroshachandani6146 หลายเดือนก่อน

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 9 หลายเดือนก่อน

    Mamath me rogayen godak duk widinawa

  • @Darshana_Edirachchari
    @Darshana_Edirachchari ปีที่แล้ว +1

    මට මේ doctarge ෆෝන් නම්බර් එක ඒවන්නකෝ... ප්ලීස්.. ලොකු උදවුවක්🙏😌

  • @healthytasty-ot7lc
    @healthytasty-ot7lc 3 หลายเดือนก่อน

    ඔබතුමිය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න

  • @janakapradeep3019
    @janakapradeep3019 ปีที่แล้ว

    Mageth MRI එක ගත්තාම දැක්කේ.. මටත් තියෙනවා

  • @VijayaKumari-xn4lp
    @VijayaKumari-xn4lp หลายเดือนก่อน

    Komatha doctor contract kereganne ph no akak naha hinne koida

  • @nipuldananjaya9220
    @nipuldananjaya9220 10 หลายเดือนก่อน +2

    Doctor හම්බ wenna oni...contact number ...please
    හොඳම වැඩසටහන k😊

  • @weerasekaralakshmilakshmi9556
    @weerasekaralakshmilakshmi9556 12 วันที่ผ่านมา

    Math me lederhosen awa.danata masayai.kakula pana nathiwa yanawa.konda reidenawa aka kakulak sampurna dawilla.vitaka atha hiring watenawa alla dawilla ura hisa ride nawab mokakda me lede.

  • @hajisthaaswer3870
    @hajisthaaswer3870 7 หลายเดือนก่อน

    Ane mama puduma dukak vidinne

  • @dammikadamayanthi7806
    @dammikadamayanthi7806 ปีที่แล้ว +2

    මට මෙතුමියගේ දුරකතන් අංකාඅංකය එවන්න

  • @milaripushpa2456
    @milaripushpa2456 13 วันที่ผ่านมา

    මටත් ඔය ලෙඩෙ හැදිලා ඉන්නෙ.කකුලෙ මස් නැ.බෙත් කරනවා .කකුල නොන්ඩි ගැහෙනව

  • @paulinealphonso7831
    @paulinealphonso7831 ปีที่แล้ว +3

    The person who interview never give your phone number and the address watching the video we waisting our time

  • @asankachamaramunasingha4945
    @asankachamaramunasingha4945 ปีที่แล้ว +1

    මෙවැඩසටහනෙ ප්රතිපපයක් ගන්න නමිබර්එකක් දෙන්නකො පින්සිද්ද වෙයි.

  • @gayanranasinghe2682
    @gayanranasinghe2682 ปีที่แล้ว

    මටත් ඔය රොග ඔක්කොම තියෙනවා

  • @madhusankadilshan1173
    @madhusankadilshan1173 ปีที่แล้ว +1

    මාත් මෙ රොගයෙන් පෙලෙන කෙනෙක් .වෛදය තුමිය සම්බන්ධ වෙන්න පුලුවන් කොහොමද

  • @indraniindu8286
    @indraniindu8286 ปีที่แล้ว +2

    වයද්‍යතුමියගෙ ටෙලිපොන් අන්කය කිව්ව නම් වටිනව

  • @padminineththasinghe937
    @padminineththasinghe937 ปีที่แล้ว +1

    කරුණාකර මෙම වෛද්‍ය තුමියගෙ දූරකතන අන්කය ලබා දෙන්න.

  • @KivindaDisanayaka-d2g
    @KivindaDisanayaka-d2g 16 วันที่ผ่านมา

    Me doctorge number ekk hoyagann nadda

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 ปีที่แล้ว +1

    ලස්සනට..පැහැදිලි කරනවා..මෙතුුමියගේ..ප්‍රතිකාරත්..මෙි වගේඇති..

  • @surangikakumari3474
    @surangikakumari3474 ปีที่แล้ว

    Methumiya sambanda kara ganna widihak nedda

  • @ruwanisadunika3457
    @ruwanisadunika3457 2 ปีที่แล้ว +3

    Math aorudu 6k thisse duk widinawa

    • @ruwanfernando6446
      @ruwanfernando6446 2 ปีที่แล้ว

      Hoda unada lede?

    • @danaraja9062
      @danaraja9062 ปีที่แล้ว

      @@ruwanfernando6446 ඔයා සයටිකා වලට බෙහෙත් ගත්තා ද ඔයාට හොදයිද, මටත් ලෙඩෙ තියනවා බෙහෙත් ගන්න ඕනි කරුණාකරලා කියන්න මට

  • @kalastanza6828
    @kalastanza6828 ปีที่แล้ว

    #CharanaTv
    මේ ඩොක්ටගේ විස්තරයක් දෙන්නකෝ හරියට. 😠

  • @akiladilshan2860
    @akiladilshan2860 2 ปีที่แล้ว +2

    Mata hadila inne...inna ba rata..

  • @palithaf
    @palithaf ปีที่แล้ว

    Please let me know Docter,s contact details - Thanks

  • @sumanaperera4433
    @sumanaperera4433 ปีที่แล้ว +1

    ඩොක්ටර්ගෙ ටෙලීපො
    න් නොම්මරය ලඛා දෙන්න

  • @LevonGunawardane
    @LevonGunawardane หลายเดือนก่อน

    Mata me lede hadila nittawatama suwa una. Biyagama, Siyambalape ayirweda doctor kenek hoda kale. Loku mudalak yanne na. Marketing karanawa neme. Me rogayen pelena aya gana hitalai damme 👍

    • @chathunifernando2837
      @chathunifernando2837 หลายเดือนก่อน

      Biyagama koheda kiyala kiynna puluwanda? Contact number ekak hari

  • @rasipabakumari112
    @rasipabakumari112 ปีที่แล้ว

    Namdara ekka denna ko plz

  • @LASANTHILasanthi-f4b
    @LASANTHILasanthi-f4b ปีที่แล้ว

    Nambar eka dena ganna vdiyak nedda doktawa hamu wenna vdiyak nedda

  • @IsuruPathirana-r5f
    @IsuruPathirana-r5f ปีที่แล้ว +1

    කටිවස්ථි ප්‍රතිකාරය කරන්න.. ඒකට අඩු වෙනවා මේක..

  • @arwickramarathna8559
    @arwickramarathna8559 4 หลายเดือนก่อน +1

    Dr මුනගැසෙන ව්දියකියන්න

    • @RohiniPriyanka-jh3ee
      @RohiniPriyanka-jh3ee 3 วันที่ผ่านมา

      කොටියාකුඹුර නගරයේ අරුග්ගම්මන පාරෙ100m ක් පමණ දුරින් වෙද මැදුර තියෙන්නේ.

  • @Hashenkumara-dy6gp
    @Hashenkumara-dy6gp 9 หลายเดือนก่อน +1

    මට මේ ලේඩේ තියනවා කෝහෝම බේහේත් ගත්තට අඩූ නැ ඩෝක්ටර්

    • @Hashenkumara-dy6gp
      @Hashenkumara-dy6gp 9 หลายเดือนก่อน

      දුරකතන අංකය දේන්නකෝ ඩොක්ටර්‍ර්

  • @anusharuwani
    @anusharuwani ปีที่แล้ว

    Mata puluwan nam doctor ge number ekadenna ko please

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 6 หลายเดือนก่อน +2

    ගොං චැනල් වෛද්‍යතුමිය සම්බන්ධ කරණ පිළිවෙලක් නෑ..

  • @susilajayasinghe8265
    @susilajayasinghe8265 ปีที่แล้ว +1

    මිනුස්සුන්ට ටෙනො.ඩෙන්නකෝ

  • @Kumudu99
    @Kumudu99 ปีที่แล้ว

    Contact කරගන්න පුලුවන් number එකක් දෙන්නකෝ 🥺🥺🙏🙏🙏

  • @RanjaniKumari-jx8df
    @RanjaniKumari-jx8df ปีที่แล้ว +3

    Please. Dr.RESIKA RANASINHA .PHONE NAMBAR GEE ME

  • @sajithsadaruwan1681
    @sajithsadaruwan1681 ปีที่แล้ว

    Namber eka dennako mara dukak vidinne obathumata pin sidda wei

  • @GodhamiDhisanaye
    @GodhamiDhisanaye ปีที่แล้ว

    Contact number eka Danna puluwannda koheda thiyenne me ayathnaya

  • @hirupalliyaguruge8424
    @hirupalliyaguruge8424 ปีที่แล้ว

    Mata me doctor ge number eka dennako

  • @anusharuwani
    @anusharuwani ปีที่แล้ว +2

    Mata me doctor ge number eka denna ko please

  • @anuradhaishanthi1025
    @anuradhaishanthi1025 24 วันที่ผ่านมา

    Doctorge phone number eka dennako

  • @sakunthalapadmini2732
    @sakunthalapadmini2732 10 หลายเดือนก่อน +1

    Phone number eka denna puluwanda

  • @nethmisehansa4482
    @nethmisehansa4482 ปีที่แล้ว +1

    Ma kiyana wedanakare than thiyanawa oba thumiya sambanda kataganne kojomada

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 3 หลายเดือนก่อน

    Contact number aka denna puluwanda

  • @wasanthiwickckramanayake6094
    @wasanthiwickckramanayake6094 2 ปีที่แล้ว +1

    hhyyy

  • @aruniwijesekara6682
    @aruniwijesekara6682 11 หลายเดือนก่อน

    Me number eka denna

  • @ranjankumara1145
    @ranjankumara1145 ปีที่แล้ว

    Namber eka dennako

  • @Timeblow
    @Timeblow ปีที่แล้ว +3

    Contact number ?

    • @chandaniegeethika7589
      @chandaniegeethika7589 9 หลายเดือนก่อน

      Contact number එකක් දෙන්න

    • @samarasiribandara3855
      @samarasiribandara3855 8 หลายเดือนก่อน

      කොහොමද ප්‍රතිකාර ගන්න එන්න පුලුවන් මාර්ගය කියන්වද

  • @thelgejayasiripeiris2471
    @thelgejayasiripeiris2471 8 หลายเดือนก่อน

    CAN 1GET DOCTOR,S T PHONE NUMBER PLEASE.

  • @chethanalakshani6287
    @chethanalakshani6287 3 หลายเดือนก่อน

    Phone number එක් දෙන්නකෝ කවරු හරි

  • @SandaruwaniTharushika-to5ui
    @SandaruwaniTharushika-to5ui ปีที่แล้ว

    Mamath me rogayen godak duk vidinawa

  • @Timeblow
    @Timeblow ปีที่แล้ว

    Contact number ?