Deweni Inima | Episode 678 12th September 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 896

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 ปีที่แล้ว +101

    අවන්ත ❤දේව්‍මි ඉන්න පුංචි කොටසක්‌ හරි ලස්සනයි අවන්තගේ හිනාවේ ලස්සන❤❤❤💋💋💋

  • @kaushanikaushani9855
    @kaushanikaushani9855 5 ปีที่แล้ว +129

    අනේ දෙවියනේ.... කොච්චර කල් බලන් හිටියද අවන්ත දෙව්මිට ඔය වචන ටික කියන කම්.....❤️❤️❤️❤️❤️❤️ ඒත් ඇයි දෙව්ම් කොන්ඩේ කැපුවේ අපරාදේ 😥

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +159

    ඇත්තටම ඇත්ත අපිත් අතරමන් උනා අමිමො දෙවිමි ගේ සැර අදත් ලස්සනයි අවන්ත දෙවිමි ආදරේ ගොඩක් ලස්සනයි ඇත්ත ජිවිතයේ වගේ

  • @sakunthalasakunthala1742
    @sakunthalasakunthala1742 5 ปีที่แล้ว +278

    අද නම් මාර හැපී . . අනෙ මන් ඔයාට ආදරෙයි... ඔයව තමයි බදින්නෙ.. නියමයි අවන්ත .. දෙව්මි අවන්ත ඇත්තටම මැරි කරනවා බලන්න කැමති අය කො...

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 ปีที่แล้ว +228

    අවන්ත රඟපාන පුංචි කොටස වුණත් හරිම ලස්සනයි අපෝ අවන්තගේ හිනා වේ ලස්සන අද නියමයි

  • @sathsaranisathsarani4777
    @sathsaranisathsarani4777 5 ปีที่แล้ว +145

    මේ පින් බිමේ තවත් අවන්ත වැනි කොල්ලන් බිහි වේවා!

  • @thushifernando1371
    @thushifernando1371 5 ปีที่แล้ว +49

    Beautiful Dewmi & Avantha scene. Their unconditional, selfless, pure and innocent love is why we fell in love with them. Keshan and Nayanthara you two are the best on screen couple I have seen in Sri Lanka. Keep up the good work.

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 ปีที่แล้ว +454

    අම්මෝ...යාන්තම් ඇති 678 ඵපිසෝඩ් ඵකේදිවත් අවන්ත දෙව්මිට ආදරෙයි කිවිවා. කොච්චර කල් අපි බලන් හිටියද අවන්ත දෙව්මිට ආදරෙයි කියනකම් 😍😍😍

    • @ishubroo
      @ishubroo 5 ปีที่แล้ว +2

      25 magen mawath sub karanna

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว +2

      yes,hondai awa mulin ki eka

    • @ramyarajapaksha8660
      @ramyarajapaksha8660 5 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත තමයි

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 ปีที่แล้ว +1

      @@profw.a.wimalaweera6328
      ඒක ඇත්ත..

    • @kumarikularathna7172
      @kumarikularathna7172 5 ปีที่แล้ว +16

      ක්‍රිස්ටීන් එදිරිගෙ වැඩවල හැටියට මම හිතුවෙ දෙවිමි ලවා ආදරෙයි කියයි කියලා....ඒක එහෙම නොවුන එක වටිනවා....අවන්ත කීවා වගේම දෙවිමියා රෝස මලක් වගේ....ඒ වගේමයි දෙන්නගේ රංගනයත්....මාසයකට එක වතාවක් පෙන්නුවත් ඒ රඟපෑම නමි සුපිරියි....

  • @dorothy9023
    @dorothy9023 5 ปีที่แล้ว +67

    Beautiful Dewantha scene today! Dewmi and Avantha are such a lovey-dovey couple! 💓 Glad that Avantha finally said that he LOVES Dewmi!!! 😍 However, I wish they used a nicer background for this scene as in episode 330, since it is a part of the climax of their love story. But, should not complain much I guess...thanks DI team! Nayanathara, you looked soooo pretty like a little flower!🌹 Love you lots! Superb performance by both!

  • @suk6519
    @suk6519 5 ปีที่แล้ว +199

    "මට කතා කරන්න ඔනේ වෙලාවට ඔයා එන්න ඕනේ
    දැන් ඉතින් නීතියක්ද නෝනා
    ඔව් අයි බැරිද නෑ නෑ පුලුවන් පුලුවන්
    මොකද නෑ බයයි බයයි
    "
    ඔක තමයි අන්තිමට වෙන්නෙ ඔනේම චන්ඩියෙක් ආඩම්බරකාරයෙක් තමන් ඇත්තටම ආදරේ කරන ගැහැණු ලමයා ලගදි නිමෙනවා.එක බයක් නෙමෙයි ඒ එයාලගෙ හිතේ තියන අසීමිත ආදරේ නිසා ආදරවන්තියගේ පුංචි තරවටු ඉවසන්නේ හරිම ආදරෙන් !!

    • @krishperera5050
      @krishperera5050 5 ปีที่แล้ว +12

      මෙහෙම ය් SU K, අවන්ත. බයයි දෙව්මි ව නැති කරගන්න, ඒවගේම එයා ට ඕනේ එයා ව සතුටින් තීයන්නත්, ඒ නීසා වචනය කීන් හරි හීත රීද්න්නේ නැතුව ඉන්න එයා සෑහෙන්න උත්සහ ගන්න වා, මොකද එයාට හරි ආදරයක් ලැබී ලා නැති නීසා එයා මේ ආදරේ රැක ගන්න සෑහෙන්න උත්සහ ගන්න වා, හරි පව් චරීතයක් අවන්තගේ චරීතේ. ඔයි ට්කක් සමානයි මගේ කතා වත්, නමුත් මට රෑක ගන්න බැරි උනා.😪
      මේ ආදරේ සුළු සුළු අඩු පාඩු තීබුනත් මට දැනේන තැන් ගොඩක් තීනවා.. 😊

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว +2

      @@krishperera5050 අනේ මචං 😒

    • @sudusituli6244
      @sudusituli6244 5 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍

    • @krishperera5050
      @krishperera5050 5 ปีที่แล้ว +3

      @@gstarasterisk 🤛🤛🤛

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว +3

      @@krishperera5050 🤜

  • @destinysparkle4692
    @destinysparkle4692 5 ปีที่แล้ว +75

    So in love with this two .Their chemistry is the best . I will always love Dewantha ship, and literally for me they're the only reason why I watch DI 😍😍😍😍

  • @asherabasnayake685
    @asherabasnayake685 5 ปีที่แล้ว +80

    හරිම ලස්සන එපියක්..💖 දෙව්මි අවන්ත ආදරේට සුබ පැතුම්.. බොක්කෙන්ම ආදරේ කරපු අතීතෙ මතක් උනා💖 ආදරේ කරන්න වගේම ඒ ආදරේ දනවන්නත්, කෙලින්ම කියන්නත් කොච්චර ලොකු හයියක් ඕනද..
    දෙව්මි ආදරේ කියන දවසත් මේ වගේ ලස්සන වේවි...

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 5 ปีที่แล้ว +33

    This episode is very nice and heart touching. We are waiting for this moment in long period. Such a wonderful chemistry between each other and it is really genuine acting both of you.we love Awantha and Dewmi. So they're the only reason why I am watch DI.

  • @mangolanka4085
    @mangolanka4085 5 ปีที่แล้ว +121

    අවන්තයි දෙව්මි දෙන්නගේ ආදරය ගොඩක් ලස්සනට හදලා තියනවා....💛👌 (තරු දෑස මගෙ නේද... අතරමං වුණ....)

  • @mallikaariyabandara6424
    @mallikaariyabandara6424 5 ปีที่แล้ว +76

    දැන් නම් අසාවෙන් බලනව දෙවිනි ඉනිම දෙව්මි අවන්ත අනුහස් බුදුසරනයි

  • @lalinifernando7358
    @lalinifernando7358 5 ปีที่แล้ว +96

    What a start to the episode!! 😍 I was completely awed by Keshan and Nayanathara's performances; loved how those expressions ran in and out as and when needed. You both are a slice of heaven ❤ Loved every bit! Happiness overflows at the beautiful sight of Dewantha; happily shifting from adorable teasing to serious talking in a matter of seconds. The way Avantha looks at Dewmi is how every girl wants her significant other to look at her - completely in love and terrified of losing her. Dewmi confesses she feels lost when Avantha says she's looking beautiful 😁 Avantha wondering if there is a special reason behind Dewmi asking him to come, Dewmi getting all huffed and puffed in the cute way she always does when Avantha asks that, she again says what's in her heart (wanting to speak to Avantha face to face) and then Avantha saying she can go ahead, thereby awakening Dewmi's pissed off version, making Avantha jump - were all beyond endearing! 😃 They themselves setting up rules and regulations and Avantha admitting that he is afraid of Dewmi was hilarious! Avantha knows why Dhanuka wants to speak to him but initially pretends like he usually does but doesn't risk taking it too far. Dewmi pretends like she doesn't know why Dhanuka wants to confront Avantha. Dewmi hates that Avantha has to bring death in to the conversation, but King AV, with great panache and courage, says he would tell Dhanuka that he loves Dewmi, that she is his and that he would marry her, even if it means he has to risk his life. It is at this point that I, including many others I am sure, lose their breath, besides Dewmi herself 😅😭 Avantha is super straightforward and this remains one of his great qualities. Dewmi tops it off with a 'matta' and her signature playful punch. Avantha knows Dewmi calls him 'matta' out of love, and as much as Dewmi tries to hide it, this is the truth. How they sweetly go criss-cross to sit in their respective seats; it's simple and obvious, but beautiful. That's Dewantha 😊 What a delightful meet up 😊 Preview shows how concerned Avantha is. His love shines through, much like Dewmi's; steadfastly, passionate and ever-growing from strength to strength. Love you eternally, Keshan-Nayanathara ❤ Hats off! ❤ #DewanthaIsLove #DewanthaFTW #DewanthaForever #DewanthaAllTheWay ❤

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +5

      Nangi, your comment is as lovely as the Dewantha scene today.

    • @lalinifernando7358
      @lalinifernando7358 5 ปีที่แล้ว +2

      @@thushifernando1371
      You are too kind akki; that's a huge compliment 😄 Thank you so much! ☺

    • @piumimanthika621
      @piumimanthika621 5 ปีที่แล้ว +3

      What a scenic comment... superb. Finally, it's not a dream (hahaha). Enjoyed Dewantha's scene with their overflowing cuteness and adorable performances with killer eye contacts. But I think, fans are hope to see something new from them, like they're in a cafe with the craziest chatting they've ever done.

    • @ay_sha2533
      @ay_sha2533 5 ปีที่แล้ว +5

      Lalini Fernando your comment ❤️❤️ is just too good not to comment. can re read just the way I rewatch most of their episodes. No fancy lines no flowers yet the best love confession! K and N nailed it as usual. Hats off to their awesome skills and Chemistry!

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว +5

      There are many 'matta' versions , with them . "Rata modaya "😍, " Kiri matta "😍
      As always ,I appropriate your beautiful comments.👍👍👍👍👍👍

  • @hiruniishara3320
    @hiruniishara3320 5 ปีที่แล้ว +277

    නයනතාරාට දිය හැකි සරලම නිර්වචනය " පුංචි තිරයේ රෝස කුසුම" 🌹කෙශාන්ට දිය හැකි සරල නිර්වචනය "පුංචි තිරයේ දඟකාරයා"

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว

      👍👍👍👍

    • @kumaa.ranasinghe31
      @kumaa.ranasinghe31 5 ปีที่แล้ว +3

      Hiruni Ishara හරියටම හරි😘😘
      තාමත් ඇයි මෙයාලා දෙන්න දාලා මූවි එකක් හදන්නෙ නැත්තෙ???

    • @sarojanijayawardana7472
      @sarojanijayawardana7472 4 ปีที่แล้ว +1

      Hiruni Ishara

    • @kasunmadushanka7434
      @kasunmadushanka7434 4 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹🌹🌹

  • @samman3815
    @samman3815 5 ปีที่แล้ว +17

    Finally... Awantha, you did it. I like the way you said I love you, different, but nice. Anyway for some reason I don't like the way how edirimuni writes female characters. To me the way they talk .....I don't know bit controlling, demanding, abusive?? .
    It's so nice to see two brothers.. happy, caring, responsible. Keshan and Raween you guys are the best.

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 ปีที่แล้ว +93

    Avantha's love for Dewmi is unconditional and eternal.... I hope there will be more romantic scenes between them.
    Avantha 💖 Dewmi ... best match in small screen.
    Dewantha 💖💖 love you so much. 😍😍

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +2

      Finally we heard AV saying I love you to Dewmi. Love them so much.

  • @parameegunarathne9615
    @parameegunarathne9615 5 ปีที่แล้ว +497

    මං ඔයාට ආදරෙයි
    ඔයා මගෙ
    එක හින්දා මං ඔයාව මැරි කරනවා..
    දෙවන්ත අපිව පිස්සු වට්ටනවා අප්පා 💓🙊

    • @damiyan9276
      @damiyan9276 5 ปีที่แล้ว +2

      ❤️

    • @wnt6596
      @wnt6596 5 ปีที่แล้ว

      අවන්ත බන්,

    • @AsangaChandrakumara
      @AsangaChandrakumara 5 ปีที่แล้ว +3

      වචනයක් හරියට කියාගන්න බැරි මේ වගේ ගැනු ඉන්නකන් රටක් හදන්න පුළුවන් වෙයිද ?

    • @manjulamobile376
      @manjulamobile376 5 ปีที่แล้ว +6

      උබලට පිස්සු තමයි...මොන්ගල් ටෙලිඩ්‍රාමා බලල

    • @parameegunarathne9615
      @parameegunarathne9615 5 ปีที่แล้ว +3

      දෙවන්ත දන්නෙ නැද්ද...😂 🤣ඊයා අනෙ

  • @MK-ep4rn
    @MK-ep4rn 5 ปีที่แล้ว +590

    දෙව්මි දිනුවා අවන්ත ඉස්සරලම ආදරෙයි කිව්වා 😍😍

    • @sriyanik6597
      @sriyanik6597 5 ปีที่แล้ว +3

      Akane neda

    • @himashifernando1750
      @himashifernando1750 5 ปีที่แล้ว +1

      M K th-cam.com/video/DFQllS3N9n0/w-d-xo.html

    • @animalsworld6497
      @animalsworld6497 5 ปีที่แล้ว +2

      ubalatath anunge reddaknam kata eran balan idiwi anunge reddawal balana wele ubalage deyak balaganin

    • @naveendissanayake3060
      @naveendissanayake3060 5 ปีที่แล้ว +2

      @@animalsworld6497 oya dan me baluwe oyage reddada meya...? mama nam mage redda newei oyage redda diha baluwe, kamak naane :D

    • @sarojanijayawardana7472
      @sarojanijayawardana7472 4 ปีที่แล้ว +2

      M K

  • @seethajayanthi6232
    @seethajayanthi6232 5 ปีที่แล้ว +61

    නොහිතපු දවසක නොහිතපු වෙලාවක අවන්තගෙම තාලෙට අවන්ත ආදරෙයි කිව්වා . පායලා පායලා එකපාරටම වහිනව වගේ ඒකත් නොකියම...

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว +2

      අර දෙව්මිත් දවසක් කිව්වා වගේ.👍👍👍👍👍👍👍👍👍 epi 349/350

    • @seethajayanthi6232
      @seethajayanthi6232 5 ปีที่แล้ว +1

      @@erangimunesinghe4683 yes l can remember

  • @චතුරිදනන්ජනා
    @චතුරිදනන්ජනා 5 ปีที่แล้ว +79

    අම්මෝ අද නම් ලස්සනයි අවන්තයි දෙවුමියි අද ආදරෙයි කියලත් කිවුවා 😘😘😘

  • @이수회-q2s
    @이수회-q2s 5 ปีที่แล้ว +238

    මං ආදරෙයි මං කැමති මං බඳිනවා මේ ටික මගේ ඡීවිතේ හෙල්ලුවා...😭

    • @SalmaSalma-ld3ku
      @SalmaSalma-ld3ku 5 ปีที่แล้ว +3

      නිලු ආයෙත් අමීෂාලා ගෙදර යනවා නිතරම කේලම් කියලා අමීෂා අවුස්සන මට නම් ඒ දෙන්නා පෙනෙන්න බැ

    • @tharushitharushi1183
      @tharushitharushi1183 5 ปีที่แล้ว +1

      Aththathama

    • @chandilayal7651
      @chandilayal7651 5 ปีที่แล้ว +2

      අනේ දෙයියනේ මට එහෙම දෙයක් කවුරුත් වත් කියලා නෑ බං ආයේ එහෙම දෙයක් වෙන්නෙ කාලයක් නෑනේ

    • @ranmalwimalasiri8585
      @ranmalwimalasiri8585 5 ปีที่แล้ว

      Fuhhhh fk me

    • @FNRCreations
      @FNRCreations 5 ปีที่แล้ว

      아치니탁시라 ane mavath sub karannako

  • @prasadmarapana9791
    @prasadmarapana9791 5 ปีที่แล้ว +17

    ඇත්තටම අවන්ත ලෙස රඟන කෙෂාන් රංගන පාඨමාලාවක් කරලද ඉන්නේ. හරියටම ෂාරුක් ඛාන් වගේ මයි දෙබස් උච්චාරණය. ඉකමනින්ම සිනමාවේ දකින්ට ආසයි. එයට හේතු තියෙනවා ස්ක්‍රීන් කටහඬක්. ජයවේවා
    කේෂාන්.

  • @හංසනීශකිලා
    @හංසනීශකිලා 5 ปีที่แล้ว +69

    අම්මෝ ඇති යන්තම් අවන්ත දෙව්මිට 👼 ආදරෙයි කියලා කිව්වා.මං හිතුවේ මං නාකි වෙනකල් ඕක කියන එකක් නෑ කියලා..දැන් ඉතිම් වෙඩින් එකට යන්නත් ලෑස්ති වෙන්න එපැයි 😍😍😘😘

  • @dibigfanforever4738
    @dibigfanforever4738 5 ปีที่แล้ว +35

    Loved AV and ANU discussion. AV's light hearted approval and proposal to pick up Udeni immediately sooooo like him!
    Dialog and action of AV is so typical of AV character. ANU's response sooooo typical of Anuhas.
    What a pair of bros.
    It is always a treat to watch you both, whether in rivalry or in brotherhood.

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +4

      I absolutely love their chemistry. Best brothers ever.

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว +6

      Very true.. it was hilarious how Avantha said අරං එන්නං and not එක්කං එන්නං (as he's bringing something not someone) 😂 Typical Avantha style dialogs! Love it.

    • @premalalamarasinghe6518
      @premalalamarasinghe6518 5 ปีที่แล้ว

      මුල අමතක කරන්න එපා. ඔය ප...... කොච්චරනම් රිදෙව්වාද සමල්කාට. සිංහලයන්ට හැමදේම අමතක වෙනවා. පොඩි දේත් අමතක කරන්න එපා.

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว +1

      @@gstarasterisk කාට කොහොම කතාකලත් දෙව්මි දැක්ක දවසේ ඉදලා අවන්ත දන්නෙත් නැ , දෙව්මිට පට්ට control.

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว

      @@erangimunesinghe4683 හරියට හරි.. ඒක හරිම ලස්සනයි ආදරණීයයි.. 😊 මතකනේ car wash එක දවසෙ..

  • @darkghost4500
    @darkghost4500 5 ปีที่แล้ว +332

    අන්න කොල්ලො කතා දෙකක් නෑ ආදරේ කරන කෙල්ල වෙනුවෙන් මරු කටට උනත් පනියි!!!!!!!

    • @hashancooray8327
      @hashancooray8327 5 ปีที่แล้ว

      Dark Ghost kathwata bn

    • @AsangaChandrakumara
      @AsangaChandrakumara 5 ปีที่แล้ว +7

      මේක නාට්ටියක්. මේකේ කමෙන්ට් කරන වෙලේ මිනිහට උයලා කන්න දීපන් ගැනියෙ

    • @SLTronics
      @SLTronics 5 ปีที่แล้ว

      Comment blanna awa aya,mawath subscribe karala support ekak denna....

    • @Captionfun91
      @Captionfun91 5 ปีที่แล้ว +6

      Asanga Chandrakumara ආ ඔයා කන්න උයල දීලද ආවෙ?

    • @nilushikamadushani3365
      @nilushikamadushani3365 5 ปีที่แล้ว

      Topiva sub karanne mokatada API higanno

  • @thilinadilshan2706
    @thilinadilshan2706 5 ปีที่แล้ว +320

    දෙවෙනි ඉනිම එපා වෙලා යද්දි දෙවන්තව දැම්මහම ආයෙත් ආස හිතෙනව...

    • @ishubroo
      @ishubroo 5 ปีที่แล้ว

      3 magen mawath sub karanna

    • @shakiladissanayake9618
      @shakiladissanayake9618 5 ปีที่แล้ว

      Thilina Dilshan මන් දන්නැති නිසයි අහන්නේ අවන්තට ඇයි දෙවන්ත කියන්නේ.ඔයා විතරක් නෙවෙයි කීපදෙනෙක්ම එහෙම කියලා තිබුනා.

    • @animalsworld6497
      @animalsworld6497 5 ปีที่แล้ว

      ubalai kudu karayoi wenasak ne

    • @thilinadilshan2706
      @thilinadilshan2706 5 ปีที่แล้ว

      Shakila Dissanayake අවන්තට නෙවෙයි දෙවන්ත කියන්නෙ..අවන්තයි දෙවුමියි එකට එකතු කලහම ඉතින් දෙවන්ත තමයි..

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 5 ปีที่แล้ว +152

    අවන්ත දෙව්මි ගැන එයාගෙ හිතේ තියන දේ කිව්ව ඒක ඇත්ත කියලා ඔප්පු කරල පෙන්නයි තව අවුරුද්දක් විතර ගියාම අනුහස්ට උන හොදයි වගේ.අනුහස් අවන්ත ගෙන් ඇහුව ඒ scene එක සුපිරි අද එපියත් හොදයි .
    ආනන්දට අනූශා කියපු "අම්ම කැමති නම් මාත් කැමතියි "කියන එක ගම්පෙරළිය පොතෙන් උපුටා ගත්ත එකක් එදිරය ඒ පොත කියෝල තියෙනවා වගේ නිලූට වෙන රස්සාවක් නෑ ගිනිගෙඩි දෙනඑක තමා වැඩේ

  • @Captionfun91
    @Captionfun91 5 ปีที่แล้ว +161

    අම්මෝ සමන්ගෙ ශබ්දකෝශෙ ආදරේ කියන වචනෙ නෑ කියල මම හිතුවෙ. කොහොම හරි අවන්ත එකෙනම් ඒකත් කියල දැම්ම. Feeling awesome 😍😍

    • @maniperera8019
      @maniperera8019 5 ปีที่แล้ว +2

      පුදුමයි එහෙම එකක් තිබිලා. ඊලගට අනුහස්. ලිහිණි ඉස්සර නොවී අනුහස් ඉස්සර උනා නම් තවත් මරු.

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว

      @@maniperera8019 mh eka tama adare kiyanna kalin dan sirama lihinitada asa eya

    • @amandaseuwandi4709
      @amandaseuwandi4709 5 ปีที่แล้ว +6

      කොල්ලොනේ අවන්තනේ. ❤❤❤. කෙලින්ම කිව්වා 🙈🙈.

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +3

      I know Ruwani this is one the best dewantha scenes ever. Now I want to hear Dewmi say that to Avantha too.

    • @devmimunasinghe6625
      @devmimunasinghe6625 5 ปีที่แล้ว +1

      Ammo ruwani adanam kathawa puduma lassanai.heta avantha kiyana dwin hithenawa issaharata prashna godai ei kiyala.anuhas udenita kiwwa neda avanthawa gedra gemu kiyala e kathaweth mnawahari yati adahasak thiyanawa kiyala hithenawa

  • @ahasnagamage85
    @ahasnagamage85 5 ปีที่แล้ว +355

    මැරුවත් මන් ඔයාට ආදරෙයි..ඔයා මගේ..එ නිසා මන් ඔයාව කසාද බදිනවා කෙල්ලක්ට මෙහෙම අහන්න ලැබෙනවා කියන්නෙ ඒ කෙල්ල කොච්චර නම් වාසනාවන්තයි ද ??

    • @artxartx6498
      @artxartx6498 5 ปีที่แล้ว +3

      Hebai oye tika boruweta kiyena ayath ennewa

    • @imgmalar2627
      @imgmalar2627 5 ปีที่แล้ว

      Yes

    • @udaradissanayaka8175
      @udaradissanayaka8175 5 ปีที่แล้ว +1

      @@artxartx6498 aniwa ammo...aawata rawatenna epa mewa blala

    • @artxartx6498
      @artxartx6498 5 ปีที่แล้ว +1

      @@udaradissanayaka8175 hm wenna deyak ne wela ewarai😢

    • @asirirukmal4734
      @asirirukmal4734 5 ปีที่แล้ว

      A

  • @pinkygirl8291
    @pinkygirl8291 5 ปีที่แล้ว +121

    නයනතාරායි කෙශානුයි තමයි මේ කතාව හැමදාම එලිය කරන්නෙ. ඒ දෙන්නා නැතුව කතාව ගන්නම දෙයක් නෑ ඉතින්

  • @geethikasandamali9738
    @geethikasandamali9738 5 ปีที่แล้ว +63

    Ammo athi adare kiya gaththa....love you dewmi and avantha ❤️❤️❤️❤️(ada nam kiya ganna beri sathutak)👏

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 5 ปีที่แล้ว +33

    සුමති එක ලග එනවනේ.දැන් නයනතාරාට , කෙශාන්ට ,දෙවෙනි ඉනිමට,අනුහස්ට ...ගොඩක් අය අලුතෙන් සෙට් වෙනවා එක එක කතා කියාගෙන..සම්මාන ලග එනකොට මේක හැමදාම වෙන දෙයක්නෙ..කෙශාන් ,නයනතාරා ,අනුහස් තුන් දෙනා එක්කයි දෙවෙනි ඉනිමයි එක්ක පුදුම තරහක් තියෙන්නෙ මේ සමහර අයට..මේක බල බල බැන බැන ඉන්නවා.මේ සැරෙත් ජනප්‍රිය නලුවා, නිලිය සමහර විට ජනප්‍රියම ටෙලිනාට්‍ය දෙවෙනි ඉනිමෙන් එයි කියලා සාදාරන බයක් ඇති.නයනතාරා කෙශාන් අනුහස් තුන් දෙනාගෙන් කවුරු ආවත් කමක් නෑ..මේක අස්සෙ බොරුවට කියවන මිනිසුන්ට රිදෙන්නත් එක්ක.

  • @prabuddhirs1412
    @prabuddhirs1412 5 ปีที่แล้ว +30

    දෙවන්ත සීන් එක ලස්සනායී.....ඒ වගේම අවා අනූ සීන් එකත් ලස්සනයී.ඇස් වහක් නම් වදින්නෙපෝ....

  • @ashalaksitha6008
    @ashalaksitha6008 5 ปีที่แล้ว +48

    අම්මෝ අවන්ත මාර සතුටක් තියෙන්නෙ...අද...

  • @shiranishira1386
    @shiranishira1386 5 ปีที่แล้ว +54

    wooow අදනමි සුපිරි අවන්ත දෙවිමිට ආදරෙයි කිවිවනි ඒ ඇති හොදටම අද අපිටත් ඉතින් ගොඩක් සතුටුයි 💖💖💖💖💖💖💖💖💖💖💖

  • @khaleesil1896
    @khaleesil1896 5 ปีที่แล้ว +175

    දෙව්මි හරිම වාසනාවන්තයි මේ වගේ පිංසාර ආදරයක් ලබන්න 💓💓💓💓

  • @happybird9463
    @happybird9463 5 ปีที่แล้ว +25

    My Beautiful Favorite Lovable jodi Dewantha 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @chathucb
    @chathucb 5 ปีที่แล้ว +174

    අර නිලූ කියන ගෑනිගෙ කට ගල් රෝලකට තියල තලනව දකින්න කැමති මම විතරද??

    • @newid5373
      @newid5373 5 ปีที่แล้ว +1

      නැහැ මාත් කැමතියි,

    • @himashifernando1750
      @himashifernando1750 5 ปีที่แล้ว

      Chathuri Madushika th-cam.com/video/DFQllS3N9n0/w-d-xo.html

    • @anjiakrangeanjikrange783
      @anjiakrangeanjikrange783 5 ปีที่แล้ว

      Aiyo nilu kiyana eki mata pennanna ba. Boru kiyakiya udeni amesha Kota wanawa. Apo mehema ganu

    • @swarnikasenadeera6016
      @swarnikasenadeera6016 5 ปีที่แล้ว +1

      😂

    • @kumaa.ranasinghe31
      @kumaa.ranasinghe31 5 ปีที่แล้ว

      Chathuri Madushika මර පේන්න බෑ

  • @නෙතුකීඋමන්දා
    @නෙතුකීඋමන්දා 5 ปีที่แล้ว +44

    ආදරණීය හිත් දෙකක් ආදරයෙන් බැදුනාම ඒ ඇස් වල තියෙන්නෙ මහ පුදුමාකාර දීප්තිමත් බවක් එහෙව් ආදරයක් ලබන්න දෙන්නම පිං කරලා තියෙන්න ඕනා .....
    " සැබෑ ආදරය සැබැවින්ම කලාවක් " ❤️

  • @madushikaherath8152
    @madushikaherath8152 5 ปีที่แล้ว +33

    දැන් කාලෙ නිලියෝ මොනාද පෙම්වතිය චරිතය තුල කරන්නෙ කියල හිතෙනව නයනතාරාගෙ එක්ක බලද්දි. හුරතලේටම ලස්සනටම හරියන ටැලන්ට් එක😍 අනේ කෙල්ලෙ මේ කතාව ඇතුලෙ කාලෙ නාස්ති කරන එක අපරාධයක්

  • @kavindulakshan1207
    @kavindulakshan1207 5 ปีที่แล้ว +17

    ආනන්ද අන්කල් වගේ තාත්තා කෙනෙක් සැමියෙක් සහොදරයෙක් කාතාවක උනත් දකින්න ලැබීම වාසනාවක් අනේ මගේ තාත්තාත් මේ වගේ වුනා නම් මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුනා

  • @ayominawaratne3119
    @ayominawaratne3119 5 ปีที่แล้ว +13

    Loved it. Watched Dewantha scene twice 💕 after reading comments want to watch it again 💗
    But these TH-cam ads are bloody annoying..one popped up in the middle of that romantic scene 😤

  • @Gamingplayer11872
    @Gamingplayer11872 5 ปีที่แล้ว +324

    අවන්ත 💑දෙව්මි දෙවන්ත රසිකයාන්ට සතුටුයිද දැන් .සුපර් දෙවන්ත

    • @SLTronics
      @SLTronics 5 ปีที่แล้ว

      Comment blanna awa aya,mawath subscribe karala support ekak denna....

    • @michealwedja9987
      @michealwedja9987 5 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️😘

    • @himashifernando1750
      @himashifernando1750 5 ปีที่แล้ว

      Gayan Saman th-cam.com/video/DFQllS3N9n0/w-d-xo.html

    • @ranmalwimalasiri8585
      @ranmalwimalasiri8585 5 ปีที่แล้ว

      No

  • @snowysnowy6453
    @snowysnowy6453 5 ปีที่แล้ว +341

    හාර්ට් ඇටෑක්
    හාර්ට් ඇටෑක්
    එහෙනම් අවන්ත ඉස්සෙල්ලම දෙව්මිට ආදරෙයි කිව්වා.....

    • @asankajayasundara6175
      @asankajayasundara6175 5 ปีที่แล้ว +2

      E unata eka hariyata shoot karala ne ban. Minissu e genama balan hitiya kiyanakan. Eka ohe kiyala ariya. Wadak neee.

    • @AsangaChandrakumara
      @AsangaChandrakumara 5 ปีที่แล้ว +4

      දැන් එකට මොකක්ද කරන්න කියන්නේ. මේ පරිප්පුවක් හදාගෙන පාන් කාලක් කාල නිදාගනින් මෙතැන හමිනෙන්නේ නැතුව

    • @seethajayanthi6232
      @seethajayanthi6232 5 ปีที่แล้ว

      @@asankajayasundara6175 ඒක ඇත්ත .එදිරි අපේ හැගීම් ගනන් ගත්තෙ නෑ.

    • @newid5373
      @newid5373 5 ปีที่แล้ว

      මේ ඔිපා දුපා අරගේන එන නිලුට මොනවා කලත් හිතට මදි.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 5 ปีที่แล้ว

      @@AsangaChandrakumara mtada kiwe

  • @sajiniperera4181
    @sajiniperera4181 5 ปีที่แล้ว +29

    Amooo awantha dewni.. sweet couple 💑 😘😍

  • @ravishaniperera9105
    @ravishaniperera9105 5 ปีที่แล้ว +55

    " මම ඔයාට ආදරෙයි ඔයා මගේ ඒ හින්දා මම ඔයාව මැරි කරනවා " 😲😍😘❤

  • @gstarasterisk
    @gstarasterisk 5 ปีที่แล้ว +210

    කියලා වැඩක් නෑ අද නම් සිරියාවන්ත එපිය! 😁 දෙවන්ත කෑල්ල කියල වැඩක් නෑ! අපි ගොඩ ගියා වගේ තමයි ඉතිං 🤣😍 💝💑🔥🔥

    • @이수회-q2s
      @이수회-q2s 5 ปีที่แล้ว

      නෑ නෑ අනේ..😭

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว +2

      @@이수회-q2s අයියෝ.. මොකටද ඒ පාර අඬන්නේ?

    • @이수회-q2s
      @이수회-q2s 5 ปีที่แล้ว +1

      ඔහොම කියලා කියන අය වෙනස් වෙන හැටි දන්න නිසා..එදිරි අයියා අනේ මන්දා..😉

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว +4

      @Kaveesha interior අපි expect කරන scene එදිරි දෙන් නෑ බං.. ඔය ගානට හරි ඒක කියල දාපු එක ලොකු දෙයක්.. අද scene එකේ facial expressions නියම නේ?

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว +2

      @@이수회-q2s හරි හරි.. ඒ උනාට drama වල fairy tale ඔට්ටුයි 🤣

  • @shaniperera1877
    @shaniperera1877 5 ปีที่แล้ว +221

    ගොඩක් ලස්සනයි කතාව,,, awantha n අනුහස් ,, හොඳම හොඳයි

    • @himashifernando1750
      @himashifernando1750 5 ปีที่แล้ว +1

      shamee pol th-cam.com/video/DFQllS3N9n0/w-d-xo.html

  • @චූටිපුතා-ර6ඣ
    @චූටිපුතා-ර6ඣ 5 ปีที่แล้ว +165

    මම ඔයාට ආදරේ.ඔයාව තමයි මැරි කරන්නේ....
    කියලා කියන කොට කීදෙනෙක් ගෙ හදවත සලිත වුනා ද.
    මොකද අද නෙ හරියටම අවන්ත ගෙ කටින් දෙව්මිට ආද⁣රේ කිව්වේ

    • @gayan9264
      @gayan9264 5 ปีที่แล้ว +1

      මැට්ට කිවුවා මත් හිනාවෙනවා........
      ඉවසිම සැනසිම ලැබේ යි..........
      දෙවිනි ඉනිමේ න් උගෙන ගත් එකම දේ☝

    • @salmaismath823
      @salmaismath823 5 ปีที่แล้ว

      චූටි පුතා hi

  • @ඉරේෂාතුෂාරිඉරේෂා
    @ඉරේෂාතුෂාරිඉරේෂා 5 ปีที่แล้ว +104

    දෙයියනේ ..දෙව්මිගේ සැර 💗💗රොමැන්ට්ක්💗💗 සින් එක i love දෙවන්ත💗💗

  • @tharupeiris3070
    @tharupeiris3070 5 ปีที่แล้ว +55

    මම හිතුවෙ awantha තව ටිකක් romantic විදිහට කියයි කියලා .
    එ්ත් අවුලක් නෑ අද dewantha සුපිරි
    සතියේ අන්තිම දවස් දෙකෙ dewantha පෙන්නලා ඊලග සතියම නොපෙන්වා ඉන්න එපා එදිරි

    • @krishperera5050
      @krishperera5050 5 ปีที่แล้ว +1

      පාරේ හීන්ද romantic වෙන් න බැහැනේ එකයි 😅😅

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว

      @@krishperera5050 😍😍😍😍😍😍

    • @kumarikularathna7172
      @kumarikularathna7172 5 ปีที่แล้ว +2

      ඒ තමයි king Av ගේ ස්ටයිල් එක.....Av ගේ විතරමයි..

    • @sripererasri5236
      @sripererasri5236 5 ปีที่แล้ว +1

      ඊළඟ සතියෙම අමීෂයි උදේනිගෙයි වලිය පෙන්නයි එදිරිය.ඊටපස්සෙ අර අයියවයි මල්ලිවයි තරහ කරවයිද දන්නෙ නැහැ අම්‍මලා දෙන්නගෙ රන්ඩුවට මැදි කරලා.එහෙම වුනොත් අපහු දෙවුමිට ගෙදරින් ප්‍රස්න අැතිකරයි.මේ ඔක්කොම කරන්නෙ එදිරියාගෙ පෑන.එදිරිගෙ පෑන වලිවලට බරයි.එසේ නොවේවා සියල්ල සතුටින් විසඳේවා කියල පතමු කතාවෙ ඉදිරි කොටස්.නිලු ගැහැනි තමයි වසංගතේ දැන්

    • @pa_ba_h
      @pa_ba_h 5 ปีที่แล้ว +1

      @@sripererasri5236 mamath ithin oka thamai hithuwe.

  • @k.t.u.padmini2634
    @k.t.u.padmini2634 5 ปีที่แล้ว +11

    Best Wishes!!!
    The most beautiful screen couple ❤️❤️

  • @deepisworld
    @deepisworld 5 ปีที่แล้ว +94

    අම්මෝ... අවන්ත දෙව්මි💐💐 ,අනුහස් ආදරෙයි 💐💐💐💐

  • @parameegunarathne9615
    @parameegunarathne9615 5 ปีที่แล้ว +202

    අද දෙවන්ත කොටස ලස්සනයි කියන අය කෝ..💓🙊🙊

  • @harleyrulz4651
    @harleyrulz4651 5 ปีที่แล้ว +40

    Dewantha forever!!!!!! Thank you Team Di for this absolutely amazing episode !!

  • @manjuladilrukshisamarasing7288
    @manjuladilrukshisamarasing7288 5 ปีที่แล้ว +110

    අදනම් ගොඩාක් ලස්සනයි දෙව්ම් අවන්ත නැත්නම් කතාව වැඩක් නැ

  • @ahinsa5704
    @ahinsa5704 5 ปีที่แล้ว +11

    678 awantha dewmita adarei kiuwa ahenam 😍😍😍💑💑💑

  • @nilukavi969
    @nilukavi969 5 ปีที่แล้ว +51

    අම්මො 😍😘😘😘අවන්ත ඇති යන්තම් 😍😍😍😍.ආදරේයි කියුවා.නිලු හරියට අබිලින් වගේ😂

  • @malikamalika1621
    @malikamalika1621 5 ปีที่แล้ว +46

    අදනම් පටන්ගත්තේ මම.කැමතිම.දෙන්න .කතාව.ලස්සනයි .ආසයි..💞💞💞💞💞

  • @bhasha8060
    @bhasha8060 5 ปีที่แล้ว +59

    යකෝ මේවනෙ අැකිටිං...තාත්විකයි-සරලයි..දේවන්ත❤❤

  • @Mudurathnayaka821
    @Mudurathnayaka821 5 ปีที่แล้ว +54

    මෙි දවස එනකන්නේ බලන් හිටියේ. තව පොඩිඩෙන් අපේ හුස්ම යනවා..දෙවිමිගෙයි අවන්තගෙයි අාදරේ හරි ලස්සනයි.

    • @kevinzigera7434
      @kevinzigera7434 5 ปีที่แล้ว +2

      ඔයා හොදින් නේද😏😏

  • @hansisuuriyage2715
    @hansisuuriyage2715 5 ปีที่แล้ว +77

    ආදරේයී කීවාම දෙව්මිගේ හිනාව 😄😄😄

  • @livingalittle706
    @livingalittle706 5 ปีที่แล้ว +11

    This is a kind request to the TV Derana Team,
    When you guys are posting a advertisement during the episode please be kind enough to use the same volume for the advertisement and the episode if possible.
    Thankyou!

  • @keshani6605
    @keshani6605 3 ปีที่แล้ว +6

    Avantha abbahiwena suluie. ❤️😍

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 5 ปีที่แล้ว +44

    අවන්ත ආදරෙයි ...දෙව්මි ආදරෙයි

  • @sriyaniperera4602
    @sriyaniperera4602 5 ปีที่แล้ว +21

    නයනතාරා දුව ඔයා කවදහරි පුතේ හොඳ තැනකට එනවා. අපේ රටේ කලාවෙ හොද තැනකට එනවා. කෙශාන් පුතේ ඔයා හින්දි නලුවෙක් තරම් කඩවසම් දක්ශයි. පුතේ තව නිර්මාණ වලින් එන්න ඔයාල දෙන්නට අපි හැමෝම ආදරෙයි

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 5 ปีที่แล้ว +124

    අම්මෝ අවන්ත අද දෙව්මිට ආදරෙයි කිව්වා😍😍😍😘😘😘

    • @ksckumarasena
      @ksckumarasena 5 หลายเดือนก่อน

      වැටෙන්න කලින් කියාගන්නවලු කොහොමහරි...😅😅😅

  • @mashoodahmed9369
    @mashoodahmed9369 5 ปีที่แล้ว +11

    Omg omg he freaking said he loves her....I can't breathe

  • @kumarikularathna7172
    @kumarikularathna7172 5 ปีที่แล้ว +39

    Wow....King Av's style.......soooo beautiful and wonderful....

  • @erandisandeepani9096
    @erandisandeepani9096 5 ปีที่แล้ว +27

    අම්මො දෙව්මියො ඔහොම කැ ගහන්න එපා අපිත් බය වුනා.....😮😮😮😮

  • @නෙතුකීඋමන්දා
    @නෙතුකීඋමන්දා 5 ปีที่แล้ว +11

    එදිරිමුණී අංකල් උම්මා Thank's for today episode .. ❤️

  • @imashasewwandhi1830
    @imashasewwandhi1830 5 ปีที่แล้ว +30

    අම්මෝ.අවුරුදු දෙකක් තිස්සේ බලන් හිටපු දවස ආව😭.අවන්ත දෙව්මට ආදරෙයි කිව්වා😍.මෙහෙම වැඩ කරල අපිට හාර්ට් ඇටෑක් හදන්නද යන්නේ එදිරියො.😱🤯

  • @asankacrys3741
    @asankacrys3741 5 ปีที่แล้ว +3

    Dewmiwage lassana duwek labanna e amma Mona tharam pinkaralada. Ahinsaka hinawa e dagakara kathawa hurubuhiti kata as. Mewage duwek lebenna kiyala prarthana karanne man vitharada. Ko me duwala lebenna inna ammala. Balaprothuwen inna ammala . 🥰❤️🥰

  • @niranjana06279
    @niranjana06279 5 ปีที่แล้ว +26

    අද දේවන්ත කොටස ලස්සනයි රගපෑම නිසාම හැබැයි ඔයිට වඩා ලස්සන දෙබස් ටිකක් දෙන්න තිබුනා විශේශයෙන් දෙව්මිට. මට හිතෙන්නෙ මෙච්චර විශේශ කොටසක් සමන් එදිරිමුනි ඕනවට එපාවට ලියල කියලා.

  • @nishapathirana7037
    @nishapathirana7037 5 ปีที่แล้ว +65

    අම්මො අද කිව්වානෙඅදරේයී කියලා ..🌹🌹🌹❤️❤️

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 4 ปีที่แล้ว +12

    අවන්ත දෙව්මී ඉද්දී කතාව ගොඩක් ලස්සනයි. .

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 5 ปีที่แล้ว +24

    Awanthat and deumit adarei 💝💝💝💝💝💝💝

  • @sherinegomez6463
    @sherinegomez6463 4 ปีที่แล้ว +2

    Aney ammo Keshan !!!! Ur smile 😀 u have a killer smile 😃😄🙈🙈

  • @redqueen6698
    @redqueen6698 5 ปีที่แล้ว +34

    ❤️️❤️️❤️️❤️️ආදරේ නම් අවන්තයි දෙව්මියි❤️️❤️️❤️️❤️️

    • @premalalamarasinghe6518
      @premalalamarasinghe6518 5 ปีที่แล้ว

      පුක තමා. සමල්කා කොච්චරනම් දුක් වින්දාද ඕකා නිසා

  • @Thathusoya
    @Thathusoya 5 ปีที่แล้ว +19

    Ammo dewantha adaraya tharam thawath adara katha khoyenda... supiri dewantha... nayanathara maru....

  • @indaranifarnando3892
    @indaranifarnando3892 5 ปีที่แล้ว +39

    අම්මෝ අවනත ආදරෙයි කීවො

  • @theunique8216
    @theunique8216 5 ปีที่แล้ว +16

    678 වෙනි එපිසොඩ් එකේදි දෙයියනෙ කියලා අවන්ත දෙව්මිට ආදරෙයි කිව්වා🔥❤️
    තව 678ක් බලන් ඉන්න වෙයිද දන්නෑ අපිට දෙව්මි අවන්තට ආදරෙයි කියනකන් 😂😂

  • @nalakapradeepkumara1827
    @nalakapradeepkumara1827 5 ปีที่แล้ว +29

    Kathawata nawa panak denne awanthai dewmiy ❤️❤️❤️❤️

  • @gstarasterisk
    @gstarasterisk 5 ปีที่แล้ว +96

    What a cute and romantic Dewantha episode. Both of them looked stunning and their love was overflowing from their faces. Dewmi behaving so lovingly and no wonder Avantha has to behave the same. Dewmi knows his feelings for her and so cute how she pretended not to know what Danuka wanted to talk about. Avantha saying what he was going to say was the dialogue of the day which we wanted to hear for so long (not because we didn't know, just because it's romantic!). Also, Avantha mentioning that he's going to say this to Danuka under any condition was reassuring Dewmi (and us 🤣) that he will be committed to get this worked out dedicatedly. What else can you expect from a true love!!
    I enjoyed this episode as much as I enjoyed the bat එකට kiss කරල පිම්බ දවස and class එක එලියෙ bench එකේ ඉඳන් ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ මූණෙ කියල කියපු episodes!
    #Dewantha rocks! 😍😍

  • @janithbandara4285
    @janithbandara4285 5 ปีที่แล้ว +23

    අවන්තයා ඉන්නවා කියන්නේ එදාට ඉතින් මුලු කතාවම පට්ට තමා.
    දැක්කනේ කොල්ලෝ මල් නෑ, මුදු නෑ, romance නෑ කෙලින්ම මූනටම කියනවා ආදරෙයි කියලා. එහෙම කරන කොල්ලොන්ගේ ආදරේ කවදාවත් බොරු වෙන්නේ නෑ. මොකද සමහර love තියෙනවා බොරු show දාලා, මුදු දාලා, මල් දීලා love කරනවා. ඒ වගේම ඉක්මනට breakup වෙනවා. ඕක තමයි දැන් තියෙන තත්වේ.

    • @saduniamaya957
      @saduniamaya957 5 ปีที่แล้ว

      th-cam.com/video/jqQvbzJBjqI/w-d-xo.html

  • @achinianuradha7779
    @achinianuradha7779 5 ปีที่แล้ว +35

    අදනම් ශෝක්.අවන්ත දෙව්මිට අදරෙඉ කිව්වා නේද

  • @sewwandichamika4056
    @sewwandichamika4056 5 ปีที่แล้ว +27

    Woow awantha Ada episode aka nam harima lassanaaaaai🌷🌷🌷🌷🌷

  • @JackSparrow-uw5fg
    @JackSparrow-uw5fg 5 ปีที่แล้ว +29

    අද නම් කතාව බැලුවෙම මම මුං දෙන්න නිසයි මේක ගොබ්බම ගොබ්බ කතාවක් උනත් මුං දෙන්න විතරක් නම් ඉන්නෙ හිරිකිතයක් නැතුව බලතෑකි ඕයි😎

    • @krishperera5050
      @krishperera5050 5 ปีที่แล้ว +3

      Oh hallo, jack sparrow (jonny dep )මගේ ආසම actor, 😂😂 ඔයා වගේ ම මම ත් මේ කතා වේ රැදී ලා ඉන්නේ අවන්ත ගේ love එක බලන්න යි, bro romance බලන්න යි. අනිත් ඒවා නම් nothing match. 😂

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว +2

      Same & only reason why I started watching!

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 5 ปีที่แล้ว +20

    කෙල්ලනේ ,දෙව්මි වාගෙ හිතලා නිර්භීත වෙන්න .ලොකුඅයගෙ තරහා තමන්ගෙ ‍කරනොගෙන

  • @RomoshaNethmi
    @RomoshaNethmi 2 หลายเดือนก่อน +2

    2024 meka balana aya koo balanna

  • @nilanisepalika2627
    @nilanisepalika2627 5 ปีที่แล้ว +42

    පෙරුම් පුරාගත බල බලා හිටපු දෙ අද අවන්ත කිව්වා අම්මෝ ඒ ටික

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 5 ปีที่แล้ว

      MMA.katawa.hamadama..balanawa.comant.danawa adui..laik danawa suba.anagatayak.deumita.

  • @erinitumazo8798
    @erinitumazo8798 5 ปีที่แล้ว +44

    Ada nam awanthayi dewmi niyamayi api hemadamath oyala dennata aadare kala e ranganayata

  • @koshalikaperera1191
    @koshalikaperera1191 5 ปีที่แล้ว +45

    Ane matanm hinayak wage.. ane awantha oya mara කොල්ලෙක් appa.hari ලස්සනට ආදරෙයි කියලා kiuwa... dewmi onna oyta ade ගොඩක් සතුටු athi නේද...👏👏👏

  • @deepthifernando2219
    @deepthifernando2219 5 ปีที่แล้ว +1

    අම්මේ ඒ ආදරේ....අවන්තගේ අහංකාරකම ආඩම්බරකම දියවෙලා ගියා දෙව්මි ඉස්සරහ.....ඒ ආදරේ ලස්සනයි ❤️❤️

  • @surekasureka6896
    @surekasureka6896 5 ปีที่แล้ว +11

    අවන්ත ඉන්න දවසට කතාව කොච්චර ලස්සනද ඒ වුනාට දවස් පහටම එක කොටසයි අවන්තව පෙන්නන්නෙ😠😠😠😠

  • @piumiindrachapa7594
    @piumiindrachapa7594 5 ปีที่แล้ว +9

    අනේ අවන්ත... 😅 cute අප්පා.. 🖤

  • @danudanka2101
    @danudanka2101 5 ปีที่แล้ว +7

    මොනවා උනත් අානන්ච මාමිගෙයි අනුෂා අාන්ටිගෙයි අාදරේ නම් මාරම ලස්සනයි