Aware Siripa | අවාරේ සිරිපා | Off season Sripada 2023 | Sandagalathenna Sri Lanka | @Sanchaarakaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 110

  • @upulmak5037
    @upulmak5037 3 หลายเดือนก่อน +2

    මමත් ඔයත් එක්කම සිරිපාදේ ගියා පුතේ හරිම සතුටයි ඔබට මෙවැනි සංචාර තවතවත් යන්නට 💪 ශක්තිය ලැබේවා .නිරෝගී වේවා මමත් එක්ක ගියාට ඔබට ස්තුතියි 👍

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      ඔබට බොහොමත්ම ස්තූතියි ♥️🙏

  • @maduralj2048
    @maduralj2048 2 หลายเดือนก่อน +1

    මන් දැකපු ලස්සන ම හදවතක් තියෙන සංචාරක යා❤❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️♥️🙏

  • @CityMobile-g9p
    @CityMobile-g9p หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ බුදු සරනයි පුතේ ලස්සනයි පරිස්සමෙන් යන්න ජය වෙිවා ❤❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි බුදුසරණයි ♥️

  • @DilruDissanayaka-w9j
    @DilruDissanayaka-w9j ปีที่แล้ว +1

    මමත් සිරිපා කරුණා කරා වගේම උතුම් හැගීමක් දැනුනා..ඔබ දෙපලට ගොඩාක් පින්.ආර්‍ය ශාවක සුමන සමන් දෙවියන් හට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      ♥️ බොහොමත්ම ස්තූති කමෙන්ට් එකට 🙏🙏🙏

  • @raniamma3426
    @raniamma3426 ปีที่แล้ว +1

    මම අරි ආසාවෙන් අහනවා බලනවා යන හැමෝටම සමන් දෙව් පිහිටයි

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      ඔබටත් සමන්දෙවි පිහිටයි ♥️🙏

  • @bernardbocks
    @bernardbocks ปีที่แล้ว +3

    අවාරයේ සිරිපා කරුණාව සමන් දෙවි රැකවරණයි

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว +1

      ගමන් සගයා සමන් දෙවි රැකවරණයි ♥️♥️

  • @TravelGirl-yi8wh
    @TravelGirl-yi8wh ปีที่แล้ว +1

    Your travel video to the Shripadhaya touched my heart. Witnessing your deep connection with spirituality and the happiness it brings warms my soul. Your journey inspires me to embark on my own quest for inner peace. Thank you for sharing this profound experience

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว +1

      Your appreciation warms my heart ♥️♥️

  • @harshanarox043
    @harshanarox043 ปีที่แล้ว +2

    සමන් දෙවි රැකවරණයි 🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      සමන් දෙවි රැකවරණයි 🙏🙏

  • @thakshilavijerathna4640
    @thakshilavijerathna4640 ปีที่แล้ว +3

    ❤️❤️❤️ mamath yanna godak asawen inna gamanak. Godak pin manika me sundarathwaya balanna awasthawak dunnata ❤️ video eka marama lassanai ❤️ ❤️❤️ issarahatath me wagema lassana sundara videos aran enna ❤️❤️ sanchaarakaya 😍

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      Api dawasaka yamu ♥️♥️ loku haiyak me adaraniya sahayogaya ♥️♥️

  • @mr.dulaaa2169
    @mr.dulaaa2169 ปีที่แล้ว +1

    Apith heta me parenma yannai balaporoththuwa me video eken loku pryojanayak wei❤

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      පරිස්සමෙන් ගිහින් එන්න 🙏 සමන් දෙවි පිහිටයි ♥️

  • @sampathbandara9080
    @sampathbandara9080 ปีที่แล้ว +2

    සමන් දෙවි රැකවරණයි 🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      සමන් දෙවියන්ගේ පිහිටයි 🙏

  • @chathurajayanath9876
    @chathurajayanath9876 ปีที่แล้ว +1

    Keep it up guys...

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      Thank you brother ♥️♥️

  • @travelexpertlk8269
    @travelexpertlk8269 5 หลายเดือนก่อน

    පටිට ❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  5 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chamilamaddumage
    @chamilamaddumage ปีที่แล้ว

    Niyamai bro...

  • @jayanthahewavitharana624
    @jayanthahewavitharana624 ปีที่แล้ว

    I like your vlogs brother

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      Glad to hear brother, thank you ♥️

  • @bernardbocks
    @bernardbocks 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @infinityinside588
    @infinityinside588 ปีที่แล้ว +2

    🔥❤❤❤❤❤❤🙏🙏

  • @BandaraAbeykoon-r2n
    @BandaraAbeykoon-r2n 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @indukaishara271
    @indukaishara271 ปีที่แล้ว +2

    Apith gdr idan karuna kara ❤

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      එහෙම කියලා බෑ. ඊළඟ එක අනිවා එන්න ඕන ♥️♥️

  • @ChanchalaParanamanage-qk8dy
    @ChanchalaParanamanage-qk8dy ปีที่แล้ว

    🙏🙏🙏

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻❤️❤️❤️

  • @akilasuranga3733
    @akilasuranga3733 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ravindudilshan5712
    @ravindudilshan5712 ปีที่แล้ว +1

    nice video machan💞

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      Thank you brother ♥️♥️

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne ปีที่แล้ว +2

    Samandavi pihiti sahodaraya

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว +1

      ඔබටත් සමන්දෙවි පිහිටයි සහෝදරයා ♥️♥️

  • @sandaruwan1105
    @sandaruwan1105 ปีที่แล้ว

    💚💚💚👣

  • @ishan119madhuwa6
    @ishan119madhuwa6 ปีที่แล้ว +2

  • @امنهالهاملي
    @امنهالهاملي ปีที่แล้ว

    අවුරුදු .විසි.පහක්.තිහක්
    විදෙ.රට ඉන්න නිසා .මෙ
    උතුම් ගමන .ඉද්‍රියෙදි.කරුනා
    කරන්න .බල.සිටිනව
    අර.අම්බලමෙ.ඉන්න කොට.රා.බය හිතුනෙ.නහනෙද්
    සමන් .දෙවියෝ .රකිවි.ඔබ්ලා

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම කරුණා කරන්න ලැබෙන්න කියලා. 🙏 බයක් නෑ. සමන් දෙවි අඩවිය නිසා ♥️

    • @امنهالهاملي
      @امنهالهاملي ปีที่แล้ว

      @@sanchaarakaya 💜️💜️💜️💚💚💚❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      ♥️♥️

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 ปีที่แล้ว +1

    මම අහල තියෙනවා ඒ මල් උයනෙ මල් හොරුන්ව අල්ලන්න ආවෙ ඇවිදින්න බැරි කෙනෙක් කියල .එයා මල් නෙලන්න ආ සුරංගනාවියන් දැක්කම එයාල පැනල යන්න හදනකොට එක් සුරංගනාවියක් අල්ලගෙන ඇහුවාම එයා තමා සිරිපතුල වඳින්න මල් නෙලන්නට ආවෙ කියල .එතකොට තමා සුරංගනාවිය නිදහස් කරල රජතුමාට තොරතුරු කියල තියෙන්නේ ..මම පාසැල් යන කාලෙ පාසැලේ විවිධ ප්‍රසංගයට මේ කතාව ඉදිරිපත් කලා.මම රඟපෑවෙ සුරංගනාවියකගෙ චරිතෙ .මට අද වගෙ මතකයි ..

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว +1

      ස්තූති ♥️ ජනප්‍රවාද එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. නැවතත් බොහොම ස්තූතී ඔබේ අදහසත් බෙදා ගත්තට. ♥️♥️

  • @kasunfernando3964
    @kasunfernando3964 ปีที่แล้ว

    Aiye oyage bag ekai boots gatte khend?

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      Me dekama genna gaththa dekak malli

  • @SamithaThero-jv5oq
    @SamithaThero-jv5oq ปีที่แล้ว

    අවසර ගන්න ඔනිද අයිය මෙ ගමන යන්න

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      අවසර ගන්න ඕන. දැන් නල්ලතන්නිය හා රත්නපුර මාර්ග දෙකෙන් විතරයි යන්න දෙන්නෙ.

    • @SamithaThero-jv5oq
      @SamithaThero-jv5oq ปีที่แล้ว

      කොහොමද අයියෙ අවසර ගන්නෙ අපි එතකොට

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      කොයි පාරෙන්ද යන්න බලාපොරොත්තුව

    • @SamithaThero-jv5oq
      @SamithaThero-jv5oq ปีที่แล้ว

      Hatton paren

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      දැනුයි නම දැක්කේ. සමාවෙන්න හාමුදුරුවනේ. නල්ලතන්නිය පැත්තෙන් කරුණා කරනවානම් අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න ඕන. ds.ambagamuwa@yahoo.com මේකට ඊමේල් එකක් මාර්ගයෙන් අවසර ඉල්ලන්න පුළුවනි

  • @umayanga3728
    @umayanga3728 9 หลายเดือนก่อน

    Niymi.❤.backpack eka kohenda aiye gattw

    • @sanchaarakaya
      @sanchaarakaya  9 หลายเดือนก่อน

      US ස්ටෝර් එකකින් ගත්තෙ මල්ලි ❤️

  • @traveleranjana
    @traveleranjana 2 หลายเดือนก่อน

    මචන් මේ පාර ආවාරේ සදගලින් යනවනම් අවසර ගන්න ඕන කොහොමද ?

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      අඹගමුවෙන් ගන්න පුළුවනි මම හිතන්නෙ. හරියටම දන්නෙ නෑ මචං ♥️

  • @lifewithnipu
    @lifewithnipu 10 หลายเดือนก่อน

    වාරෙදී යන්නත් අවසර ගන්න ඕනීද

    • @sanchaarakaya
      @sanchaarakaya  10 หลายเดือนก่อน +1

      වාරෙදි අවශ්‍ය නෑ

    • @lifewithnipu
      @lifewithnipu 10 หลายเดือนก่อน +1

      අපි ලබන සතියේ යන්න ඉන්නේ බොහොම පින් 🙏🙏🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  10 หลายเดือนก่อน +1

      @lifewithnipu පරිස්සමෙන් කරුණා කරලා එන්න. 🙏🙏🙏

  • @lahirudulshan3141
    @lahirudulshan3141 ปีที่แล้ว +1

    Anith parawal walin karuna karanna awasara den nadda

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      Aware denne nathi kathawaknm thiyanwa

  • @Gayathra1998
    @Gayathra1998 ปีที่แล้ว +1

    හැටන් නල්ලතන්නි පාරෙං යන එක ලේසියි නේද😍 මමත් තනියෙම සිරීපාදේ යන්න හිතන් ඉන්නේ... මට මේ සම්බන්ද දැනුම ටිකක් දෙන්න... ගමනට අවශ්‍ය දේවල් එහෙම කියල දෙන්න ප්ලීස්.❤ කොහොමද contact කරගනිනේ

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว +2

      හැටන් පාරෙන් යන එක ලේසී. බස් එකක යනවනම් මේ අවාරෙ නිසා උදේ 6ට නල්ලතන්නිය බස් එකක් තියනවා හැටන් වලින්. හරියටම 6ට පිටත් වෙනවා ඒ නිසා 5:30ටවත් බස් එකට යන්න. එහෙම නැති උනොත් මස්කෙලියට ඇවිත් නල්ලතන්නිය යන්න වෙන්නෙ. අවසර අරන් යන්න. අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් ඊමේල් එකක් දාලා. එහෙන් එවන අවසරපත ප්‍රින්ට් එකක් අරං යන්න. පුළුවන්නම් ටෙන්ට් එකක් අරං යන්න. නැත්නම් අඩුම ස්ලීපිං බෑග් එකක්වත් අරං යන්න. සීතලට සුදුසු ඇඳුම් අරං යන්න. ඒවගේම බෙහෙත්. පැනඩෝල් සිද්ධාලේප සමහන් වගේ දේවල්. ටෝච් දෙකක්වත් ගෙනියන්න. රෑ ගමන් සුදුසුවෙන්නෙ නෑ තනියම යන නිසා. දවල් වෙලාවෙම කරුණා කරන්න. මූලිකවම ඔය ටික තමයි.

    • @Gayathra1998
      @Gayathra1998 ปีที่แล้ว +1

      ගොඩක් පිං සංචාරයෝ❤🥺

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว +1

      @amayasri98 බොහොම ස්තූති කමෙන්ට් එකට මොනාහරි තව දැනගන්න ඕනනම් අහන්න ♥️

    • @Gayathra1998
      @Gayathra1998 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම අහන්නං..මම යන්න කිට්ටුව ඔයාට මේකටම comment එකක් දාන්නං අනිවාරෙන්ම

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      @amayasri98 අනිවාර්යයෙන්. පුළුවන් උදව්වක් කරන්නම්. 🤜

  • @dushanbandara1024
    @dushanbandara1024 ปีที่แล้ว +2

    parakku welane mm eddi 🤭

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      සිරිපා කරුණා කලාද

    • @dushanbandara1024
      @dushanbandara1024 ปีที่แล้ว +1

      @@sanchaarakaya na na video eka blnna eddi prakku wela hugak

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว +1

      හෙමීට එහෙනම් බලමු ♥️

  • @imvtharuka
    @imvtharuka 9 หลายเดือนก่อน

    Aiye.bus eke enwa nam kohomda enna one

    • @sanchaarakaya
      @sanchaarakaya  9 หลายเดือนก่อน

      සඳගලතැන්න හරහා යන්නනම් හැටන් වලට ඇවිත් එතනින් නල්ලතන්නිය බස් එකක ඇවිත් මුළුගම හඳියෙන් බැහැලා මරේ ස්ටේට් පැත්තට යන්න ♥️

    • @imvtharuka
      @imvtharuka 9 หลายเดือนก่อน

      @@sanchaarakayamulugama handiyen bessama ethana inna kagen hri ehuwama kiyaida ynna ona para.ethana idanma painda gamana

    • @sanchaarakaya
      @sanchaarakaya  9 หลายเดือนก่อน

      එතන ඉඳන් කිලෝමීටර් 5ක 6ක වගේ දුරක් තියනවා. ඇහුවොත් කියයි. බස් එකකුත් තියනවා. ත්‍රි වීල් එකක යන්නත් පුලුවන් 2500ක් ගන්නවා. පයින් යනවානම් අහගෙන යන්න පුළුවන් පටන්ගන්න තැනට එනකන්

    • @imvtharuka
      @imvtharuka 9 หลายเดือนก่อน

      @@sanchaarakayaaiye mai thawa yaluwo dennek ynna hdanne labana mase mula..perera giya kuruvitin.sadagalathennen gihin nh.hatton nallthanni prt set wenw neda

    • @sanchaarakaya
      @sanchaarakaya  9 หลายเดือนก่อน

      නල්ලතන්නිය පාරේ ඉඳිකටුපානට ටිකක් උඩින් මහගිරිදඹේ හරියෙන් එකතු වෙනවා මල්ලි.

  • @BineshAravinda-zy9ol
    @BineshAravinda-zy9ol ปีที่แล้ว

    Api giya erathna paren me mase mula

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      සුන්දර ගමනක් වෙන්න ඇති ඒකත්

  • @Ben-mp6hn
    @Ben-mp6hn ปีที่แล้ว

    අවාරේ සිරිපාදේ යන එකට මම නම් කැමති නැ කාලයක් දිලා තියන්නේ එ කාලේට යන්න අනිත් විඩියෝ නම් හොදයි 👍🏻

    • @sanchaarakaya
      @sanchaarakaya  ปีที่แล้ว

      බොහොම ස්තූතී ඒ වගේම ගරු කරනවා ඔබේ අදහසට ♥️

  • @priyankarakathriarachchige710
    @priyankarakathriarachchige710 4 หลายเดือนก่อน

    Niyamai contact number ekak ewanna

    • @sanchaarakaya
      @sanchaarakaya  4 หลายเดือนก่อน

      Instagram එකට massage එකක් දාන්න ♥️

  • @vihangavihanga2498
    @vihangavihanga2498 7 หลายเดือนก่อน

    Aiye oyage whatsapp number eka denna puluwanda...mata podi details tikak danagann

    • @sanchaarakaya
      @sanchaarakaya  7 หลายเดือนก่อน

      0717182900 msg ekak danna