Panchayudha | පංචායුධ - Telefilm - (2021-01-28) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 106

  • @Dona-w3z
    @Dona-w3z 4 ปีที่แล้ว +17

    මේක තමයි අද ළමා නිවාස වලත් කරන්නෙ...පහු ගිය දවස් වලත් ලෝකෙටම නිරාවරණය උනේ ඒ ගැන....ඒත් ඒවට නීතියෙන් නම් පිහිටක් නෑ...වටින කතාවක්...

  • @chandanivijesuriya7009
    @chandanivijesuriya7009 3 ปีที่แล้ว +12

    කමේන්ටි බලන්නේ නැතිව බලන්න.තේරැමක් අැති කතාවක්.සුපිරි වෝල්ගා👌👌👌

  • @iroshigunarathna8817
    @iroshigunarathna8817 2 ปีที่แล้ว +6

    කලණ ඔයා ලස්සනට හැම එකකම රග පානවා.අපි ආසාවෙන් බලන්නෙ ❤❤❤

  • @krishanthennakoon5382
    @krishanthennakoon5382 3 ปีที่แล้ว +20

    කලණ අයිය හින්ද බැලුවෙ..😊

  • @purni9266
    @purni9266 2 ปีที่แล้ว +4

    ලස්සන කතාවක්... කළණ & වොල්ගා රංගනය නියමයි.... අඩුපාඩු දැනුන තැන් වලට වඩා රංගනය නිසා කතාව රසවත් වුනා

  • @lakshandisanayake9130
    @lakshandisanayake9130 3 ปีที่แล้ว +11

    No doubt ,Sri Lankan best actor Kalana Gunasekara 💙

    • @sandeepasanju8721
      @sandeepasanju8721 6 หลายเดือนก่อน

      එහෙම කිවට දැඩක් නෑනෙ නිර්දේශ වීම් විතරයි ඇගයීම් සම්මාන නෑ එහ්ව්ම නලු නිලියො කොච්චර ඉන්නවද

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +4

    Comment කියවලා එහෙම නැත්නම් කලනගේ action බලන්න හරි හිතන් ආපු අයට නාට්‍යය හොඳ නැතුව ඇති . ඒත් ඒකෙ අභ්‍යන්තර කතාව තේරුම් ගත්තනම් මේ රටේ සිද්ධ වෙන දේවල් සහ ඒවල ප්‍රතිවිපාක තේරුම් ගන්න පුලුවන් වෙයි.

  • @chandrikakumari8632
    @chandrikakumari8632 3 ปีที่แล้ว +6

    සමාජ පනිවිඩයක් දෙන හොඳ කතාවක් ❤

  • @sajiniprasangika2903
    @sajiniprasangika2903 3 ปีที่แล้ว +3

    ලස්සන කතාවක්.. අවසානය වෙනකන් බැලුවමයි තේරෙන්නෙ..

  • @bark4885
    @bark4885 3 ปีที่แล้ว +4

    පළවෙනි විනාඩි තුන බලල අදහසක් අරගෙන පස්සෙ කතාව අමතක කරල දාන්ට. කතාවෙ ඉතුරු ටික කොහොමද දන්නෙ නැහැ. හැබැයි පළවෙනි විනාඩි තුන ඇති යම් කිසි යතාර්ථයකට මගපාදගන්ට.
    අනික් එක තමා කලන කියන්නෙ චරිත හිඟා කන නළුවෙක් වත් අහුවෙන ඕනෙ රෙද්දක සල්ලිනෙ කියල රඟපාන නළුවෙක් නෙවෙ. ඉතිං ඔහු මේ චරිතය රඟපෑමට ඔහුට හේතුවක් තියෙන්නට ඇති.පැහැදිලිවම තිබෙනව. ඔව් වේශ නිරූපන වල සහ අවසානයේ පැහැදිලි සුළු අඩුපාඩු තිබුනත් ප්ලොට් එක අතින් බුද්ධිමත් ප්‍රේක්ෂකයන් අතලොස්සක් අතරට හරි යම් මට්ටමක දෙයක් ගෙනියන්ට පුලුවන් විදිහට තියෙනව. මේකෙ පැහැදිලිව පෙන්වන එක් සුලබ භයානක ගැටලුවක් පිළිබඳව බහුතර අවධානය යොමු නොවීමම ඛේදනීය අනාගතයක ලකුණු පෙන්වනවා වගේම තමන්ට නීරස උවත් අවශ්‍ය තැන් වලින් අවශ්‍ය දෑ උකහා ගැනීමෙහි ලා මෙහි අදහස් දැක්වූ බහුතර දක්වන දුර්වලතාවය පිලිබඳ මහත් සේ කම්පා වෙමි.

  • @nande1994
    @nande1994 3 ปีที่แล้ว +6

    Comments බලලා කතාව නොබලා ඉන්න අය පවු.. ගොන් ටෙලි බලන වෙලාවේ මේවා වගේ එකක් බලන එක 1000න් සමපතයි.... ❤ මීට වඩා තවත් හොඳ වැඩ කරන්න ශක්තිය ලැබේවා 🤟 ජය 👍

    • @hectortobias8840
      @hectortobias8840 3 ปีที่แล้ว

      Dont know if you guys gives a damn but if you are stoned like me atm then you can watch all the new movies on instaflixxer. Been watching with my brother for the last couple of days =)

    • @alvaroarmando8404
      @alvaroarmando8404 3 ปีที่แล้ว

      @Hector Tobias Definitely, I have been watching on Instaflixxer for years myself =)

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    🤗♥️🌹. මට මහන්සියි දෙයියනේ. 🌹♥️🤗
    සිතකට දුක් දීම ලොකු පවක්
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    ජීවිතේ ලැබුවේ අනුන්ගේ පදේට නටන්න නොව...
    තමන්ගේ පදේට නටන්න...
    ඊදිරියවත් එහෙම කරගන්න...
    සැබෑ නිදහසින් ජීවිතේ විදින්න...

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    🤗♥️🌹. අහබු සිදුවීමෙන් සැබෑ ආදරය හමුවේ. 🌹♥️🤗
    ♥️ රකිත & සමාදී ♥️
    🤗🤗🤗🤗🤗
    කසාදයක් මගේ පස්සේ පන්නනවා...

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 6 หลายเดือนก่อน

    harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤❤❤❤

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 4 ปีที่แล้ว +12

    වොල්ගා ❤❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    රස වින්දනය උපරිමයෙන්...
    🤗🤗🤗♥️♥️♥️♥️♥️🤗🤗🤗
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    ♥️හදවතින්ම ලස්සනයි ♥️
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk 5 หลายเดือนก่อน

    Marama lassana kathawak.thanks itn

  • @newsam547
    @newsam547 2 ปีที่แล้ว +1

    එකටනම් පට්ට දුක හිතුනා 😔 මේ සමජවලත් ඔය වගේ එවා වෙනවා නේ

  • @samwije8586
    @samwije8586 4 ปีที่แล้ว +5

    Wow...Volga's superb acting.

  • @nayananadeeshani8095
    @nayananadeeshani8095 2 ปีที่แล้ว

    kathawa marai. kalana ayya and volga akka marama sadaranayak karala. me samahara apema rate minissunge jeewitha katha. eveni kathawak marama nirmanashili natyak bawata path kala hemotama sthuthi

  • @DarshiDushyanthi
    @DarshiDushyanthi 7 หลายเดือนก่อน

    Maha moda minissune me comment dakkama penne aiyo. Monatharam lassana kathawakda me.❤❤❤❤❤❤ paw samahara jeewatha 😢😢😢😢

  • @pasindumadhushanka7648
    @pasindumadhushanka7648 3 ปีที่แล้ว +1

    Wolga kalpani 😍😘😘😘

  • @imalshagamage
    @imalshagamage ปีที่แล้ว

    ගොඩක්ම ලස්සනයි❤

  • @beautifulsrilanka1741
    @beautifulsrilanka1741 3 ปีที่แล้ว +4

    වරදක් කරොත් දඩුවමක් ලැබෙනවමයි. ලස්සනයි කතාව

  • @asacreations5877
    @asacreations5877 4 ปีที่แล้ว +3

    Volga akka awesome act💯

  • @pasinduwimukthi8085
    @pasinduwimukthi8085 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +1

    Volga,kalana athulu hemogema charitha👌👌👌.Itn 💐💐

  • @champikajayamali6940
    @champikajayamali6940 4 ปีที่แล้ว +2

    Musicnam godak lassanai 🥰🥰

  • @sumudubandara9877
    @sumudubandara9877 3 ปีที่แล้ว

    යකෝ අපෙ බයික් වලටත් මෙහෙම කැලි හැප්පෙනව නම් ගෙදර ගෙන්න තිබුනා 😂

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 3 ปีที่แล้ว +1

    මහ මෝඩ නිර්මාණයක් 😃😃😃😃

  • @luckuyana
    @luckuyana 4 ปีที่แล้ว +11

    කමෙන්ට් ටික බැලුවා ,එපා උනා, බැක් උනා ,සරලයි.

    • @vidanepro
      @vidanepro 4 ปีที่แล้ว +1

      මාත්..

    • @sudusudu7896
      @sudusudu7896 3 ปีที่แล้ว +2

      ඒකනම්.ඇත්ත

  • @hasithgamage7886
    @hasithgamage7886 4 ปีที่แล้ว +3

    අද කතාවනම් පට්ට ආසාර්තකයි😥 මුන් දෙන්න ලොකුවෙද්දි ඉන්නෙත් පොඩි කාලෙම ඉදපු එකා ඌ තරුණයි ..පොලිසිය ගෙන්න ගියපු කෙල්ල එහෙන් හොයාගන්නත් නැහැ 😆

  • @nelkakaluarachchi1229
    @nelkakaluarachchi1229 4 ปีที่แล้ว +3

    Comment දැක්කාම කාතාව බලන්න එපා වුනා 🤔 මම බලන් නැ 😥

  • @pschanel5342
    @pschanel5342 4 ปีที่แล้ว +7

    Lassana arthawath katawak... Balanna... Anith ayage comment walin deyak therum ganna be

  • @lddilshani.7468
    @lddilshani.7468 2 ปีที่แล้ว

    Ane attamai ma wage dewal samaje danatath wenawa ati arthawath kathawak

  • @dhammikasemali6773
    @dhammikasemali6773 4 ปีที่แล้ว +8

    ඇත්තටම මෙ drama එකට මටනම් ඇඩුණා.මෙ දෙන්න පොඩි කාලේ ඉඳලම ඉන්න දෙන්න.
    ඇයි තේරුම් ගන්න බැරි.මොලෙන් බලන්න පුරුදු වෙන්න.

    • @chanakamedagama3052
      @chanakamedagama3052 3 ปีที่แล้ว

      තමුසෙට ඇස් දෙකක් නැද්ද

    • @dhammikasemali6773
      @dhammikasemali6773 3 ปีที่แล้ว

      @@chanakamedagama3052 thamuntai ඇස් නැත්තේ.
      මුල ඉඳලම බලනවා.එ⁣තකොට තේරෙයි මොකක්ද කියලා.

    • @chanakamedagama3052
      @chanakamedagama3052 3 ปีที่แล้ว

      @@dhammikasemali6773 ඊයා ඕයි මෙවා ඩ්රාමද ,

  • @himashadissanayake3843
    @himashadissanayake3843 3 ปีที่แล้ว +1

    අවසානය අසාර්ථකයි

  • @madukumari1764
    @madukumari1764 4 ปีที่แล้ว +5

    මෙි මොන කතාවක්ද comment ටික දැකලාම එපා උනා මන් නමි බලාන්නේ නැහැ කිසිම තෙරැමක් නැති 2,50,කතාවක්

  • @maduns6481
    @maduns6481 4 ปีที่แล้ว +13

    මොන ලබ්බෙ කතාවක්ද ඕයි මේ🤮🤮 ඉස්සර ඉස්කොලේ බ්‍රහස්පතින්දා සමිතියට අපි මීට වඩා හොද කතා හැදුවා😕

  • @madampagesilva7003
    @madampagesilva7003 3 ปีที่แล้ว

    Great

  • @chitranissanka9707
    @chitranissanka9707 4 ปีที่แล้ว +1

    ❤️❤️🌷🌷

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 4 ปีที่แล้ว

    ❤❤❤👌👌👌👌

  • @ThushariNimalka-m2o
    @ThushariNimalka-m2o หลายเดือนก่อน

    Kalana nisamay balanne

  • @seeduwaaquamart2028
    @seeduwaaquamart2028 4 ปีที่แล้ว +2

    කෝ අර පොලිසියට ගිය කෙල්ල😝

  • @chefjournal3092
    @chefjournal3092 3 ปีที่แล้ว +2

    Comments balala drama eka balanne nathi mama 😁😁😁🤷🤷🤷

  • @samantharajapaksha9743
    @samantharajapaksha9743 4 ปีที่แล้ว +17

    ප්‍රියන්තයා හින්දා බැලුවෙ
    පට්ට ගොං
    උඹ හදාගත්ත කාඩ් එක නැති වෙනවා බන්
    මේවාගෙ ඇක්ට් කරාම

  • @BB-ij7mf
    @BB-ij7mf 3 ปีที่แล้ว

    hodai

  • @sumudumaneesha454
    @sumudumaneesha454 3 ปีที่แล้ว

    ❤️

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 3 ปีที่แล้ว

    මුල සිටම ඉංග්‍රීසි ඉගෙනගන්න අප හා එක්වන්න

  • @piuminisansala946
    @piuminisansala946 2 ปีที่แล้ว

    Hoda katawa

  • @dhoni2587
    @dhoni2587 3 ปีที่แล้ว +2

    කමෙන්ට් බැලුව එපා උන

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +2

    තැනැක්ස් කොමෙට්න් ටර් ලාට මගේ කාලය සහ ඩෙටා සේවි කරාට 💓💓

  • @viraj8897
    @viraj8897 3 ปีที่แล้ว +2

    2021 වෙලත් පට්ට බෝරින් කතා හදන උන් තාම ඉන්නවනේ යකෝ. කලනයා ඉන්න නිසා මම හිතුවේ මාරුවට ඇති කියලා.. අනේ පව් බන් කලන උබ 😂

  • @neha_balasooriya
    @neha_balasooriya 4 ปีที่แล้ว

    🙏🔥

  • @christophercreatechannelfe9917
    @christophercreatechannelfe9917 4 ปีที่แล้ว +1

    මෙිකනෙ වැඩෙි සල්ලි වැඩි උනාම දුප්පතෙකුට දෙන්නෙ නෑ මෙි වගේ ගොන් කතාවක් ටෙලි කරල එ්ක නැති කර ගන්නව ඉතිං අපිටයි පිස්සු

  • @indunilsenaverathna8046
    @indunilsenaverathna8046 3 ปีที่แล้ว

    Music barida ganna

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 3 ปีที่แล้ว +2

    කමෙන්ට් වලින් කතාව එපා උනා..බලලා වැඩක් නෑ

  • @renukakumari5597
    @renukakumari5597 4 ปีที่แล้ว

    ❣️❣️❣️❣️

  • @shanekanayake5064
    @shanekanayake5064 7 หลายเดือนก่อน

    Melowa Rajakaruna na

  • @subashini8135
    @subashini8135 4 ปีที่แล้ว +1

    Volga lassni

  • @swarnathilaka3366
    @swarnathilaka3366 4 ปีที่แล้ว +1

    මේ මොන මගුලක්ද මේක නාට්‍යයක් ද කිසිම තේරුමක් නෑ මං හිතුවෙ අයි ටී එන් එකේ දාන්නෙ ද හොඳ නාට්‍ය කියලා

  • @amashasathsarani122
    @amashasathsarani122 4 ปีที่แล้ว +8

    කලනත් දැන් හෙන ගොබ්බ කතාවලනෙ රඟපාන්නෙ. කලනවත් දැන් එපා වී ගෙන එන්නෙ. 😠😠😠 තමන්ගේ තැන හරියට තියාගෙන ඉන්න දන් නැති නලුවෙක්.

  • @chanakamedagama3052
    @chanakamedagama3052 3 ปีที่แล้ว +1

    සුන්නා හින්ද බැලුවේ..මේ පට්ට හුත්තියො වැඩක් නැ...සුන්නා ඉන්නවනම් ටිවි ඇඩි එකක් උනත් බලනව

  • @nethsanda4149
    @nethsanda4149 2 ปีที่แล้ว

    Ayeshath innwa

  • @kasunpabasara9604
    @kasunpabasara9604 4 ปีที่แล้ว

    Welawa kewa, kisi therumak nathi vidihata iwara kare

  • @Shyamika_Andramana89
    @Shyamika_Andramana89 4 ปีที่แล้ว

    ළහිරු තිරිමාන්න මැරයෙක් වෙලා😁

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว

    🤔🤔🤔

  • @lahiruabeysingha9415
    @lahiruabeysingha9415 4 ปีที่แล้ว

    Hi

    • @comarimo5993
      @comarimo5993 3 ปีที่แล้ว

      Me Mona magulakda. Yako

    • @dhassdhessu9476
      @dhassdhessu9476 2 ปีที่แล้ว

      @@comarimo5993 pissu bn uta😂

  • @mahensiri
    @mahensiri 3 ปีที่แล้ว

    පනින්න පෙර සිතා බලනු!
    කතාව බලන්න ඩේටා නාස්ති නොකර කමෙන්ට් බලලා ඉන්න.

  • @SanjuSanju-jy6rn
    @SanjuSanju-jy6rn 4 ปีที่แล้ว +1

    Ammo me volga baduwa inna ekakwath man balanne nodakin

  • @imagesutter9610
    @imagesutter9610 3 ปีที่แล้ว

    Ayesha wage gonek aran gon kathawak karala

  • @roshansampath2544
    @roshansampath2544 3 ปีที่แล้ว

    කසාදයි වටේ යන එකයි මුන්ට ගානක් නෑ..

  • @pradeepwickramasinghe553
    @pradeepwickramasinghe553 4 ปีที่แล้ว

    😂

  • @kkumudu5887
    @kkumudu5887 4 ปีที่แล้ว +2

    Podi un hadapu ekakda.

    • @namalkumara7512
      @namalkumara7512 3 ปีที่แล้ว

      Dewwani inima balana unta mewage ewage arthaya therenna..

  • @pubuduwickramaarachchi4632
    @pubuduwickramaarachchi4632 3 ปีที่แล้ว

    Chora story ekak ., music glapenneth na

  • @udeshikasilva5687
    @udeshikasilva5687 4 ปีที่แล้ว +3

    ගොං කතාවක්

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว

    කලණ. නිකම් සවුත්තු වෙන්න එපා

  • @swarnahansika7315
    @swarnahansika7315 3 ปีที่แล้ว

    Mona wikaara kathawakda mee.......mee wagee podi lamainwa naasthi karanne mee olamottala media thamai......laminta obina wedasatahanakata lamainwa yodaagannawa erenna...maha minissunge wikurthi manasawalwala wikurthi adahas eliyata daaganna lamainawa yodaaganawata varanayak geenna oona lankawe media walata.....

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 3 ปีที่แล้ว

    කිසිම තේරුමක් නෑ

  • @kumarisrilankn8120
    @kumarisrilankn8120 3 ปีที่แล้ว

    Mokakkda une2

  • @coverswithashen3793
    @coverswithashen3793 4 ปีที่แล้ว +1

    Mona magulakda oi me kathawakda gon joke ekakda.shik

  • @sduraisw1
    @sduraisw1 4 ปีที่แล้ว

    Mona magulakda!

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 4 ปีที่แล้ว +3

    හද්දා ගොං ...
    💩 70 යි..

  • @ruwanthilakarathna1752
    @ruwanthilakarathna1752 3 ปีที่แล้ว

    Gon huththak chiii🤮🤮🤮🤮🤮🤮

  • @gayaniudayangani90
    @gayaniudayangani90 3 ปีที่แล้ว

    Me mona magulakda

  • @GFx-hf5oo
    @GFx-hf5oo 7 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි 👌👌

  • @kumarikuwait2359
    @kumarikuwait2359 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @mashiuthpala6943
    @mashiuthpala6943 3 ปีที่แล้ว

    ❤️

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 ปีที่แล้ว +1

    Hi