ඉක්මනින් බන්ඩක්කා බැඳුමක් හදන රසම විදිහ | DELICIOUS FRIED OKRA RECIPE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 หลายเดือนก่อน +3

    එක පාරම හවස බඩගින්නක් ආවා උයන්න දේයක් තිබබෙත් නෑ බණ්ඩක්කා ටිකක් තිබ්බා frij එකේ එක බිත්තරයකුත් එක්ක මම කවදාවත් බිත්තර දාලා හදලා නෑ දැන් හැදුවා මාර රසයි ඒකත් එක්කම බත් කන්න පුළුවන් තව හාල්මැස්සො බැදුමකුත් හැදුවා එතකොට තවත් රසයි 😊❤

  • @akarshafernando4649
    @akarshafernando4649 4 หลายเดือนก่อน +2

    බණ්ඩක්කා බිත්තර හොඳ combination එකක් , ළපටි බණ්ඩක්කා දාලා හදන බිත්තර ඔම්ලට් එක මගෙ favorite කෑමක් ❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  4 หลายเดือนก่อน

      ඒක නම් රස ඇති හදල බලන්නම්. බොහොම ස්තුතියි ❤️❤️

  • @NelsanWeerarathna-yr7im
    @NelsanWeerarathna-yr7im 3 หลายเดือนก่อน +2

    Hariyata deyak Berri minissu tama anith ayage adu padu hoyanne oyage kema patta

  • @MaleeshaSewwandi-z7k
    @MaleeshaSewwandi-z7k 2 หลายเดือนก่อน

    Marama rasaiiiiiii ❤

  • @GimhaniNSandareka-xz8co
    @GimhaniNSandareka-xz8co 4 หลายเดือนก่อน +9

    මේ විදිහට ගොඩාක් රසයි...මාත් හැදුවා..❤කෑමකට බිත්තර එකතු කලාට පිලී ගදක් එන්නේ නෑ..කේක්,වටලප්පන් වගේ දේවල් වලිනුත් පිලී ගද එනවද..ඔය තරම්ම අනිත් මිනිස්සුන්ගෙ ඇදේ හොයන්න එපා..ඒක කැතයි..

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️

    • @NamaniDesilva
      @NamaniDesilva 3 หลายเดือนก่อน

      ගදයෆය ඒ ඇ අද ඇස් පිළිගැන්ඳා

  • @SuwiniLakshani-pq7ne
    @SuwiniLakshani-pq7ne 3 หลายเดือนก่อน +2

    අම්මාගේ කැම රස ඇති නේද ඒ පිලිවෙලට පාටට බඩත් ගිනිවෙනෝ.මට ආසායි අම්මාගේ අතින් හදපු කෑම ටිකක් කන්න මම එන්නද ලංකාවට ආපුවම 🥰❤ බුදුසරණයි පරිසමෙන් අම්මේ

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 3 หลายเดือนก่อน

    සොහොයුරියට බෙහොම ස්තුතියි අපට පහදා දුන්නාට 👍❤👍❤ තෙරුවන් සරණයි ............!!!

  • @nimalprasanga8351
    @nimalprasanga8351 3 หลายเดือนก่อน +1

    හරිම රස පාටයි

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️

    • @fujfuj8183
      @fujfuj8183 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍

  • @srikupe3746
    @srikupe3746 หลายเดือนก่อน

    👌👌👌❤❤❤

  • @nishadikaushalya6237
    @nishadikaushalya6237 4 หลายเดือนก่อน

    oyage kema godak rasai ane puluwannam kirata uyana ewath danna 🥰

  • @BavanthiWijesooriya-pq1hg
    @BavanthiWijesooriya-pq1hg 2 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 3 หลายเดือนก่อน +1

    Panuwo athi kapagana kapagana ynw

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu 4 หลายเดือนก่อน

    🎉🎉

  • @ramiru_vip
    @ramiru_vip 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @DilrukshiJayasinghe-g5q
    @DilrukshiJayasinghe-g5q 4 หลายเดือนก่อน +1

    😮😋

  • @DelopaDelopa
    @DelopaDelopa 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SubhashiniMaheshika
    @SubhashiniMaheshika 2 หลายเดือนก่อน

    හැමෝම ඔය තරම් ලූනූ දානවද එලවලු වලට .මං ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ .

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 หลายเดือนก่อน

      අඩුවෙන් දාලා හදන්න පුලුවන්

  • @MotherandsonMeals
    @MotherandsonMeals 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @yamunashyamali8311
    @yamunashyamali8311 4 หลายเดือนก่อน +12

    අපෝ මෙහෙම කනකොට බිත්තර පිලී ගඳ ඒවි. බිත්තර අවශ්‍ය නෑ නේ.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  4 หลายเดือนก่อน +3

      කෑමකට බිත්තර දැම්මට පිලීගද එන්නෙ නැහැ මේ විදිහට හරිම රසයි. බිත්තර නැතුව හදන්නත් පුලුවන් ❤️

    • @yamunashyamali8311
      @yamunashyamali8311 4 หลายเดือนก่อน

      @@traditionalvillagekitchen බිත්තර නැතුව මේ විදියට හදනවා. රසයි.

    • @W_sunny
      @W_sunny 3 หลายเดือนก่อน

      බිත්තර දාලා මම හැදුවා කිසිම ගදක් නැ.හරීම රසයි.❤❤🎉

    • @NisansalaVithanage
      @NisansalaVithanage หลายเดือนก่อน

      Harima rasai mama haduwa

    • @NisansalaVithanage
      @NisansalaVithanage หลายเดือนก่อน

      Oya omlet kanne nadda

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1he 4 หลายเดือนก่อน

    ❤❤