Farcry 3 එකේ ඔයා ජීවිතේට ගිහින් නැති දූපත || Far Cry 3 out of bound

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2023
  • පලවෙනි video එක - • බලන්න ඔයත් මේ රහස දැනග...
    අද ගෙනාවේ FARCRY 3 Game එකේ පළවෙනිම mission එකේ තියෙන vaas ගේ camp එකෙන් weak point එකක් පාවිච්චි කරලා එලියට පනින විදිය කියලා දෙන video එකේ දෙවැනි video එක.
    ඉතින් මේක කෙනෙක්ට සාමාන්‍ය දෙයක් විදියට පෙන්න පුළුවන්.
    නමුත් නිකන්ම gamer කෙනෙක් නොවී game එක පිළිබඳව අමතර කරුණු හොයන්න ආස කෙනෙක්ට වැදගත් වේවි කියල හිතනවා.
    තව පැත්තකින් game එකක් වැඩ කරන විදිය ගැන යම් අවබෝධයක් ගන්නත් මේ video එක වැදගත් වෙයි කියලා හිතනවා.
    තව රහස් ගොඩක් ඉතුරුයි.(හොද හොද දේවල් එලි වෙන ජාමෙට)
    ඉතින් අරාධනා කරනවා video එක බලන්න කියල අන්තිම තත්පරය වෙනකන්.
    ඒවගේම මගේ චැනල් එක සබරකයිබ් කරන්නත් අමතක කරන්න එපා.
    FB Group - / 727124738664064
    Thanks for watching.
    Leave a like and share! hope you like ;)
  • เกม

ความคิดเห็น • 101

  • @bharatbh4570
    @bharatbh4570 ปีที่แล้ว +6

    Mehema map ekwn eliyata apu wena ayath innwd.nathnm oyad palaweni parata hoya gaththe

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว +9

      Na එක්කෙනෙක් ඉන්නවා පිට රට එයාගෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ හැබැයි සමහර දේවල් එයා පැහැදිලි කරන්නේ නැ. උදාහරණයක් කිව්වොත් යන පාර එහෙම ඒ දේවල් මන් මහන්සි වෙලා හොයාගත්තේ.
      එතකොට එයා main map ekata රිංගන විදිය එහෙම දන්නේ නැ එක හොයාගත්තේ මන් පලවෙනි පාරට ❤️

  • @chethanakaushalya
    @chethanakaushalya ปีที่แล้ว

    මරු මරු ❤

  • @stuntbizz1121
    @stuntbizz1121 ปีที่แล้ว

    congrats for 1k

  • @closer99
    @closer99 ปีที่แล้ว

    Gammak bosa ❤😊

  • @shangaming2663
    @shangaming2663 ปีที่แล้ว

    අද නම් සුපිරි 😁😌

  • @studiorv3118
    @studiorv3118 ปีที่แล้ว

    Supiri brother 🖤🖤digatama karagena yamuu

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว

      අනිවාර්යෙන් brother
      ආදරෙයි ❤️🫂

  • @kriscogaming337
    @kriscogaming337 ปีที่แล้ว

    gammak bn😘

  • @Gaming_X999
    @Gaming_X999 ปีที่แล้ว

    නයිස් බන්ග් 😾💕

  • @MasterOf_Death
    @MasterOf_Death ปีที่แล้ว

    Love you brother ❤

  • @Gaming_X999
    @Gaming_X999 ปีที่แล้ว

    මෝඩ යකෙක්නෙ 😾💕

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 ปีที่แล้ว

    Supiriyi.😜

  • @ONLYGAMING-zv9xf
    @ONLYGAMING-zv9xf ปีที่แล้ว +2

    මේකා ගේම් එක කාලා බීලා රීලා ඉන්න ඩෑල් එකක්නේ 😗🤙

  • @ajanthakumara9454
    @ajanthakumara9454 ปีที่แล้ว +1

    Thanks bro❤

  • @shehanniluksha6740
    @shehanniluksha6740 ปีที่แล้ว

    Super mcn

  • @dewminrashindu2616
    @dewminrashindu2616 ปีที่แล้ว

    Maru❤

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว +3

    පිට පනින්නමයි ආස නෙහ් 😂

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ ปีที่แล้ว +1

    ❤️😻

  • @user-qt5kv3cu7c
    @user-qt5kv3cu7c ปีที่แล้ว

    supiriiiiiiiiiiii

  • @wkpchamaraweerasingha1409
    @wkpchamaraweerasingha1409 ปีที่แล้ว

    😍😍

  • @Akshansha-අක්ෂාංශ
    @Akshansha-අක්ෂාංශ ปีที่แล้ว +1

    ❤❤

  • @archi444_
    @archi444_ ปีที่แล้ว +1

    wow wow

  • @kasunwirasinha5613
    @kasunwirasinha5613 ปีที่แล้ว +1

    Nice ester egg

  • @akashkavinda-ld6gw
    @akashkavinda-ld6gw ปีที่แล้ว

    🙂❤

  • @kaveeshapabasara
    @kaveeshapabasara ปีที่แล้ว +2

    appat siri yakow

  • @user-gz7ru8ze8f
    @user-gz7ru8ze8f ปีที่แล้ว

    😍😍😍😍😍🥳

  • @Winter-qq9rf
    @Winter-qq9rf ปีที่แล้ว

    😋

  • @sasankakasun
    @sasankakasun 7 หลายเดือนก่อน +1

    Game: "Are you challanging me?"

  • @hasithac.j.5859
    @hasithac.j.5859 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @user-gz7ru8ze8f
    @user-gz7ru8ze8f ปีที่แล้ว

    brother, far cry primal waladi smart game booster try karala balanna mageth fps 7-8 withara wadi wuna
    😃😍

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว

      එහෙමද...
      මන් try කරලා බලන්නම් brother.. Thankyou 🫂❤️

  • @bateshanthisera4174
    @bateshanthisera4174 ปีที่แล้ว

    🤟🤟🤟🤟

  • @dhananjayadinusha7759
    @dhananjayadinusha7759 ปีที่แล้ว +3

    Aiye oya character speed එක වැඩි කරන්න මොකද්ද පාවිච්චි කරන mod එක.please කියන්නකො

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว +2

      මන් එකටත් video එකක් හදනවා brother...
      File දෙකක් තියෙන්නේ

    • @dhananjayadinusha7759
      @dhananjayadinusha7759 ปีที่แล้ว +1

      😊 හරි අයියෙ. ඉක්මනට එ විඩියො එකත්. දාන්න. ඔයාගෙ විඩියො බලලා මමත් ගොඩක් දෙවල් ඉගන ගත්තා thank you aiye ❤

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว +1

      Thankyou මල්ලි ඔයාටත් comment ekata ❤️🫂
      ඉක්මනට video එක ගේන්නම්

  • @3danimation48
    @3danimation48 5 หลายเดือนก่อน +1

    Far cry 3 ekata throwing knife mod ekak nadda

  • @geethkavishka3539
    @geethkavishka3539 ปีที่แล้ว +1

    මමත් ඔය game එක ඔය තැන්වලට ගියා ඔයා යන විදිහ බලාගෙන.

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว +1

      නියමයි... 😃❤️

    • @geethkavishka3539
      @geethkavishka3539 ปีที่แล้ว +1

      අයියෙ මේ game එකේ අවසාන මිසන් එක ඉවර වෙන්නෙ අර ගෝත්රික කණ්ඩායමේ නායිකාව ඉන්න බලකොටුව ඇතුලෙ. ඔක්කොම සීන් ටික ඉවර වෙලා game එක ලෝඩ් වෙලා ආයෙ පටන් ගද්දි අය ඒ බලකොටුව ඇතුලට යන්න බැ දොරවල් ලොක් කරලා. ඒක ඇතුලට යන්න පුළුවන් විදිහක් හොයලා Video එකක් දාන්නකො

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว +1

      ඇතුලට යන්න පුළුවන් brother පැන පැන යන්න පුළුවන් මන් ගිහින් තියෙනවා ඇතුලට

    • @geethkavishka3539
      @geethkavishka3539 ปีที่แล้ว +1

      පුළුවන් හැමදේම කරා තාම ඇතුලට යන්න විදිහක් හොයාගන්න බැරි උනැ ඒකෙ පිටිපස්සෙන්ද යන්න ඕනේ. ඒකෙ ඇතුලෙ අර ගෝත්රික නායිකාව ඉන්නවාද

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว +1

      නැ එක ඇතුලේ මොකුත් නැ. Loot box විතරයි තියෙන්නේ. පිටිපස්සෙන් යන්න ඕන

  • @technic-iw8mv
    @technic-iw8mv หลายเดือนก่อน

    Meka downlode karana vidiya dannako

    • @mahazona_official
      @mahazona_official  หลายเดือนก่อน

      Download කරන විදිය නම් දාන්න බැ කොල්ලෝ strike සීන් නිසා. Ovagames එකේ බලන්න කොල්ලෝ

  • @windows961
    @windows961 ปีที่แล้ว

    oyage pc eke spes monawada aiya

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว +1

      i3 8th gen 4gb ram laptop ekak kollo❤️

    • @sasankakasun
      @sasankakasun 7 หลายเดือนก่อน

      @@mahazona_officialmageth same specs! Mg UHD graphics thiyenne. Farcry 3, Black ops ghnwa me dawas wala. Wena play karanna puluwan games monawd?

  • @user-gz7ru8ze8f
    @user-gz7ru8ze8f ปีที่แล้ว

    bro monada oyage system specs

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว +1

      i3 8th gen 4gb ram laptop එකක් brother ❤️

    • @srinikasammani7894
      @srinikasammani7894 ปีที่แล้ว

      ​@@mahazona_official Matath okakmai thiyenne
      oken thamai fc3 play kale 10 parak gahuwa eth owa hoya gaththe na😂.me account eka ganan ganna epa😅

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว

      @@srinikasammani7894 🤭🤭❤️

  • @oldmember223
    @oldmember223 ปีที่แล้ว

    MOD නේ 😪🤢 💩

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว +1

      නැ brother කිසිම mod එකක් පාවිච්චි කරලා නැ. Speed එක වැඩි කරන එක දැම්මේ එතනින් පැන්නට පස්සේ. ආය health එක අඩු වෙන්නේ නැති වෙන්න විතරයි godmod එක enabled කරලා තියෙන්නේ. බලපෑමක් වෙන කිසිම mod එකක් පාවිච්චි කරලා නැ brother 😊❤️

    • @oldmember223
      @oldmember223 ปีที่แล้ว

      @@mahazona_official ANYWAY කියන්න බැරි උනා YOUR VIDEO IS DAMN BROTHER.GOOD LUCK

    • @oldmember223
      @oldmember223 ปีที่แล้ว

      @@mahazona_official REPACK ද BYE කරාද ඕක?

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว

      @@oldmember223 thankyou brother❤️

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว +1

      @@oldmember223 buy කරේ නැ dvd එකකින් දාගත්තේ ❤️

  • @sumithalwis5344
    @sumithalwis5344 ปีที่แล้ว +1

    Whatsapp group ekak hadanna barida

    • @mahazona_official
      @mahazona_official  ปีที่แล้ว +1

      Ok brother මම හදන්නම් එහෙනම්...
      හදලා post එකක් දාන්නම් ❤️

    • @sumithalwis5344
      @sumithalwis5344 ปีที่แล้ว

      @@mahazona_official ha

  • @gljrohan7140
    @gljrohan7140 ปีที่แล้ว

    😍😍