numba ha lyrics (නුඹ හා) DILU beats

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024
  • නුඹ හා lyrics | numba ha lyrics DILU Beats
    #2023newsong #2022sinhala #sinhala #new_sinhala_trending_song_2023
    lyrics
    මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
    නිතරම හිතවතියේ
    නුඹ මගෙ ලඟ උන් හැටි
    සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    ස්නේහෙට මා
    සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
    සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
    නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
    මගෙ අඳුරට නුඹ සඳ වේවී
    නුඹ වෙත මගෙ රහස ඇසේවී
    සඳ අද මගෙ අහසෙ දිලේවී
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී, සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    © All Credits go to the owners . This Video Is Purely for Entertainment and Educational Purposrs Only . If the Artists have an issue with the song or picture we've used in the video please contact us and the video will be taken down immediately
    A Music video by DILU Beats performing " © 2023 Magampura Music ( PVT ) LTD .

ความคิดเห็น • 858

  • @NISHANmusic.
    @NISHANmusic.  27 วันที่ผ่านมา +5

    ලස්සන නන්ස්ටොප් එකක්
    th-cam.com/video/3CQR8fA7hVY/w-d-xo.htmlsi=Cj3vukiU8tSgen_x

  • @prabashasadamali-e1u
    @prabashasadamali-e1u ปีที่แล้ว +59

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ ම නැති සිංදුව...... ❤
    ( නුඹ ලඟ මගේ පාළු මැකෙවි ) .......// 🫂💞

  • @jayamalijayasinghe4576
    @jayamalijayasinghe4576 11 หลายเดือนก่อน +224

    2024 ත් අහන්න ඉන්න සෙට් එක මේ පැත්තට🙃🙃

    • @thisaraanuradhaa6577
      @thisaraanuradhaa6577 9 หลายเดือนก่อน +3

      මන් ඉන්නව ඉනිම් ❤

    • @Sadupachamathka2010
      @Sadupachamathka2010 8 หลายเดือนก่อน +3

      ❤❤

    • @shanikasanjeewani2292
      @shanikasanjeewani2292 8 หลายเดือนก่อน +3

      මමත් ඉන්නවා ❤❤❤😊.....

    • @DahnsaBaby-ez9dd
      @DahnsaBaby-ez9dd 7 หลายเดือนก่อน +3

      මාත් ඉන්නවෝ🎉

    • @chenurivihansa7499
      @chenurivihansa7499 7 หลายเดือนก่อน +5

      දැනුත් අහන ගමන් ඉන්නේ

  • @sumanarubasinghe7259
    @sumanarubasinghe7259 ปีที่แล้ว +112

    හිත නිවෙන ලස්සන සිංදුවක්. අහනකොට හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. මේ වගේ අලුත් නිර්මාණ කරන්න තව තව ශක්තිය ලැබේවා.....❤❤🥰🥰

  • @IDU1128
    @IDU1128 ปีที่แล้ว +427

    මගෙ හිත හරි කලබල නුබ දෙස බල බල
    නිතරම හිතවතියේ
    නුබ මගෙ ලග උන් හැටි
    සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ...
    ✨නුබ හා හමු වී මොහොතක් තිබුනී නොදැනිම ගෙවෙනා...
    අද මා මෙහි වී මොහොතක් රැදුනී සිතුවිලි මැවෙනා...
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කරණා...
    මගෙ සතුටකදී නුබ පාන සිනා
    ඔබ ලග රැදුනේ ඔය
    ස්නේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා...
    සුරගනක් විලස ඈ සැරසිලා එනතුරා හිදිමි මේ යාමේ
    සොදුරියේ නුබ කොහේ කොතැනදෝ
    දකින තුරු ඉවසුම් නෑ
    ✨✨නුබ ලග මගෙ පාලු මැකේවි... මගෙ අදුරට නුබ සද වේවි
    නුබ වෙත මගෙ රහස ඇසේවි සද අද මගෙ අහසෙ දිලේවී...
    ✨නුබ හා හමු වී මොහොතක් තිබුනී නොදැනිම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතක් රැදුනී සිතුවිලි මැවෙනා...
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කරණා...
    මගෙ සතුටකදී නුබ පාන සිනා
    ඔබ ලග රැදුනේ ඔය ස්නේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා...
    ...................................💖

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +92

    මේ සින්දුව නම් හිතට වදිනවා ඇත්තමයි ඒතරම් ලස්සන සිංදුවක් 👌👌💙💙❣️❣️❣️♥️♥️♥️

  • @chimmy7311
    @chimmy7311 ปีที่แล้ว +59

    මේ සිංදුව නම් පිස්සුවක් 💖

  • @buddhikathadiya5847
    @buddhikathadiya5847 ปีที่แล้ว +52

    සුරගනක් විලස ඈ සැරසිලා...එනතුරා හිදිමි මේ යාමේ...
    සොදුරියේ නුඹ කොහේ කොතැනදෝ.....දකින තුරු ඉවසුම් නැති....😊❤❤

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +5

      නුඹ ලඟ මගෙ පාලු මෑකේවී...
      මගෙ අඳුරට නුඹ සඳ වේවී...
      නුඹ වෙත මගෙ රහස ඇසේවී...
      සඳ අද මගෙ අහසෙ දිලේවී...
      ♥️♥️😁

  • @anuruddaudeshantha4074
    @anuruddaudeshantha4074 ปีที่แล้ว +178

    මන් ආසම song එක පිස්සුවක් අනේ❤️😘

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +5

      ♥️😍

    • @hinshandanushka8600
      @hinshandanushka8600 ปีที่แล้ว +2

      මාත්❤

    • @Ramona-uf2xr
      @Ramona-uf2xr ปีที่แล้ว

      ❤❤අැත්ත මමත් මාරම අාසයි හැමදාම අහනවා❤❤

    • @_WahanaPisso_
      @_WahanaPisso_ ปีที่แล้ว

      Me too❤

    • @Az_Bbygirl
      @Az_Bbygirl ปีที่แล้ว +1

      අමා

  • @pasanliyanage.
    @pasanliyanage. ปีที่แล้ว +76

    හිතට වදින පට්ට සිංදුවක්...🥰♥

  • @arunapriyantha9219
    @arunapriyantha9219 ปีที่แล้ว +36

    මේ සිංදුව මාර විදියට හිතට වදින ලස්සන සිංදුවක් ❤️❤️💕❣️❣️

  • @sameerasameera5644
    @sameerasameera5644 ปีที่แล้ว +14

    අම්මෝ ඒ සින්දුවට පිස්සු හැදුනා 👍👍😘😘

  • @DinushMaxx
    @DinushMaxx ปีที่แล้ว +155

    තාම කෙල්ලෙක් තමා නැත්තේ. 😢😢 මේ සිදුවට නම් ආදරේ හිතෙනවා ලව් කරන කොල්ලෝ කෙල්ලොන්ට තව තවත් ආදරයේන් ඉන්න අවස්ථාව හිමි වෙන්න ඔන ❤❤❤

  • @Dilzlifestyle
    @Dilzlifestyle ปีที่แล้ว +62

    ඔය නෙතු හමුවන තුරු පාර දිහා..
    බලමින් තව වෙහෙසයි දෑසට මා...🥺❤️✨️

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +6

      කිමදෝ පමා වූ ඒ කාරණා ❤❤🙂

    • @ishu5852
      @ishu5852 ปีที่แล้ว +4

      මගෙ සතුටකදී නුඹ පාන සිනා
      ඔබ ලඟ රැඳුනේ ඔය සේනේහෙට මා
      සිතුවිලි මැද කිමිද මා භාවනා.....❤❤🙃

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +1

      @@ishu5852 ❤🙂

    • @ishu5852
      @ishu5852 ปีที่แล้ว +1

      @@NISHANmusic. ❤️😊

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว

      Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉

  • @dinushalakmali1497
    @dinushalakmali1497 ปีที่แล้ว +24

    මන් ආසම song එක තමයි මෙක,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️

  • @sanjayachamath9603
    @sanjayachamath9603 ปีที่แล้ว +19

    එයාගෙන් friday කැමැත්ත අහලා . හෙට එයා උත්තරේ දෙනකන් බලන් ඉන්න ගමන් ඊට කලින් දවසේ මේ සිංදුව රෑ 10 ට වැස්සෙ අහන මම. ඒ feeling එක 🥲👑💗💗💗

  • @viharadulshani1411
    @viharadulshani1411 ปีที่แล้ว +41

    නුබ ලග මගෙ පාලු මැකේවි..
    මගෙ අදුරට නුබ සද වේවී...
    I feel it 🥰♥

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +3

      💖🙂

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว

      Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉

    • @kavindyaliyanage9201
      @kavindyaliyanage9201 ปีที่แล้ว +4

      Favorite part❤

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +2

      @@kavindyaliyanage9201 ♥️

    • @shamalieabeysinghe5981
      @shamalieabeysinghe5981 ปีที่แล้ว +1

      ❤💖

  • @taegirl7543
    @taegirl7543 ปีที่แล้ว +15

    ඇත්තටම භාවනාවක් ❤

  • @upekshasandaruwani8821
    @upekshasandaruwani8821 ปีที่แล้ว +7

    Harima ලස්සනයි ...... වෙනම ලෝකයකට geniyanawa.... ❤️

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +1

      ♥️♥️🙂

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว +1

      Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉

  • @slmusiciansgamers3463
    @slmusiciansgamers3463 ปีที่แล้ว +31

    නුඹ ලඟ මගෙ පාලු මැකේවි....මගෙ අදුරට නුඹ සද වේවී .....❤

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +2

      නුඹ වෙත මගෙ රහස ඇසේවී
      සඳ අද මගෙ අහසෙ දිලේවී
      ❤❤😇

    • @slmusiciansgamers3463
      @slmusiciansgamers3463 ปีที่แล้ว +1

      @@NISHANmusic. 😍😇

  • @tharusdhananjani6400
    @tharusdhananjani6400 ปีที่แล้ว +14

    හුදෙක් ඇබ්බැහිවීමකි❤️✨️

  • @DimuthuMahesh-p9t
    @DimuthuMahesh-p9t 9 หลายเดือนก่อน +1

    asama song ekak කොච්චර ahuvath epanam enne na anika meke තේරුම් godak thiyenawa lassanai ❤❤❤❤

  • @GimhaniMekala
    @GimhaniMekala ปีที่แล้ว +53

    ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා..........කිමදෝ පමා වූ ඒ කාරනා......❤️

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +6

      මගෙ සතුටකදී නුඹ පාන සිනා
      ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
      සිතුවිලි මැද කිමිද මා භාවනා♥️😊

    • @senushaidushan5355
      @senushaidushan5355 ปีที่แล้ว

  • @sldoni7540
    @sldoni7540 ปีที่แล้ว +23

    Godak ලස්සන song ekak 👍math video ekak damma ❤

  • @ashenproudution1385
    @ashenproudution1385 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සන SONG එකක් ..... ❤👍💫

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +1

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว +1

      Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉

  • @CharithaS-i4m
    @CharithaS-i4m 10 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...මාරම ලස්සනයි .......❤❤❤❤❤

  • @ramyalatha9389
    @ramyalatha9389 ปีที่แล้ว +5

    Supiriyak....... Hitha niwanawa...ane Manda marama widihata denenawa.....
    Lassanaiiiiiiiii.........❤️😍✨✨✨✨

  • @dushanthakumara802
    @dushanthakumara802 ปีที่แล้ว +20

    🥰ලස්සන සින්දුවක් .🎶 හදවතටම දැනෙනවා.💘

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +2

      ❤🙂

    • @githakanthi4106
      @githakanthi4106 ปีที่แล้ว +2

      Hmm

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว +1

      Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +2

      @@Minod_Jayawardena community post ekak dala dendada

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว +1

      @@NISHANmusic. Ha

  • @nawaminisanjana6244
    @nawaminisanjana6244 ปีที่แล้ว +15

    Heart touching song🥺❤️

  • @hasinidesilva8533
    @hasinidesilva8533 ปีที่แล้ว +5

    Marama song ekak kochara ahuwat epawenne 😍😍😍😍😍😍😍😍😍😍😍

  • @dulaninilmini1623
    @dulaninilmini1623 ปีที่แล้ว +12

    Beautiful lyrics..love it..❤

  • @pavithravishmitha8106
    @pavithravishmitha8106 ปีที่แล้ว +9

    අද වගේ මතකතියේ..!💝 P❤️

  • @anushkaweerasinghe6073
    @anushkaweerasinghe6073 ปีที่แล้ว +8

    Ane harima lassanai marama sinduwa ❤❤❤❤

  • @InduwaraIshan
    @InduwaraIshan ปีที่แล้ว +3

    හිතට වදින සුපිරිම ගීතයක් පට්ට

  • @TharusiheTharusihe-zu8yh
    @TharusiheTharusihe-zu8yh ปีที่แล้ว

    Wow mara lassana song ekak ekanam...

  • @danuskadanuska6725
    @danuskadanuska6725 ปีที่แล้ว +4

    Eka marama gammak❤❤

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +1

      ස්තූති😇😇

  • @roshenaminoli9425
    @roshenaminoli9425 ปีที่แล้ว +5

    හිතට දැනෙන ලස්සන සිංදුවක් හිතට හරිම සැනසීමක් ❤

    • @SLMC98
      @SLMC98 10 หลายเดือนก่อน

      Year yearr

  • @SanjeewaWeerasingha-x4q
    @SanjeewaWeerasingha-x4q 4 หลายเดือนก่อน +1

    Marama lassana song ekak ❤

  • @_bgmmaster_5985
    @_bgmmaster_5985 ปีที่แล้ว +9

    Lyrics supiri🌝❤️

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +1

      ස්තූති♥️🙂

  • @gayanikowshani6034
    @gayanikowshani6034 ปีที่แล้ว +3

    Godak lassani hitha tama vaduna
    Supiriyak😍☺😊

  • @amashasupuni3294
    @amashasupuni3294 7 หลายเดือนก่อน +10

    අත්හැරෙන දේවල් වලට හිනාවකින් සමු දෙන්න 🥺🥀

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx ปีที่แล้ว +7

    නුඹ හා හමුවී මොකතක් තිබුනී නොදැනිම එවෙනා......
    අද මා මෙහි වී මොහොතක් රැදුනී
    සිතුවිලි මැවෙනා.......
    ඔය නෙතු හමුවනතුරු පාරදිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී ඔබ පාන සිනා
    නුඹ ලග රැදුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා ❤️❤️

  • @mahishadewmini454
    @mahishadewmini454 ปีที่แล้ว +8

    ආසම සින්දුවක්❤️🥰

  • @Alex12119
    @Alex12119 ปีที่แล้ว +2

    පට්ට❤

  • @chamilaanuradha2203
    @chamilaanuradha2203 5 หลายเดือนก่อน +1

    Patta sidhuwa 😊

  • @imashasathsarani3544
    @imashasathsarani3544 ปีที่แล้ว +29

    ඒ ආදරේ තවත් වැඩි උනා😍❤😘

  • @sunilmarasinghamarasingha5224
    @sunilmarasinghamarasingha5224 ปีที่แล้ว +4

    Lassni song ek kathdth ❤ hadawthtma denunaa ❤😘 prissamin inna bs

  • @shiharipeshani-xj3gb
    @shiharipeshani-xj3gb ปีที่แล้ว +6

    Wow eka super 🙃kalekin ahapu hodama eka ❤️

  • @gihan521
    @gihan521 ปีที่แล้ว +2

    මම ආසම සිංදුවක් හිත කලබල වුනා අහනවා.හරි ම ලස්සනයි මේ සිංදුව

  • @ykubyattiwella8982
    @ykubyattiwella8982 ปีที่แล้ว +3

    පට්ට සින්දුව හිත නිවෙනවා

  • @nimnidilsara7971
    @nimnidilsara7971 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන සින්දුවක්❤️

  • @nipun-mf3js
    @nipun-mf3js ปีที่แล้ว +2

    ලස්සන සින්දුව❤

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන හිත නිවන සිංදුවක්.❤❤❤

  • @sarathkarunathilaka7705
    @sarathkarunathilaka7705 ปีที่แล้ว +1

    Man asama song එකක් ❤pissuwak මේක nam

  • @manjulamalkanthi854
    @manjulamalkanthi854 ปีที่แล้ว +6

    Marama lassanai lyrics tika hithata
    Waduna❤

  • @PahanLakshitha-rn5bl
    @PahanLakshitha-rn5bl 4 หลายเดือนก่อน +1

    කටහඩනම් නියමයි ❤

  • @jayaneeekanayake6678
    @jayaneeekanayake6678 ปีที่แล้ว +1

    පට්ට්ම ලස්සනයි ❤❤

  • @dishanayakadishanayaka6085
    @dishanayakadishanayaka6085 ปีที่แล้ว +4

    Marama lassanai kochchara ahuwath athi wenne na ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AnjanieRuvithara
    @AnjanieRuvithara ปีที่แล้ว

    Meka nm pissuvak bn ✨️

  • @shanthisagarika1734
    @shanthisagarika1734 ปีที่แล้ว

    Niyamai ..jayawewa..lassana sinduwak karana ekath bawanawak thamai...bs

  • @madushaaniwijesooriya3552
    @madushaaniwijesooriya3552 ปีที่แล้ว +2

    Mara lassanai sinduwak kochchara ahuwath epa wenne ne ❤️❤️❤️🥰🥰😘😘

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +4

    ලස්සනයි 👌👌👌👌

  • @ykubyattiwella8982
    @ykubyattiwella8982 ปีที่แล้ว +1

    පට්ට සින්දුව

  • @mathishaimansara0214
    @mathishaimansara0214 ปีที่แล้ว +4

    Oi bn patta bn voive aka ❤❤❤

  • @bhagyaamarasingha8863
    @bhagyaamarasingha8863 ปีที่แล้ว +3

    ලස්සනයි 😍😍

  • @upekshajayasinghe6902
    @upekshajayasinghe6902 ปีที่แล้ว +3

    Mamath asama song aka

  • @LasanthikaRajamanthree
    @LasanthikaRajamanthree ปีที่แล้ว +1

    සුපිරි සින්දුවක් ඇහුවට එපා වෙන්නෑ

  • @jayagrahana
    @jayagrahana 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @deepikafdo6573
    @deepikafdo6573 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .. 🥺🙏💗💗💗

  • @pumudinesadi813
    @pumudinesadi813 ปีที่แล้ว +5

    Harima lasanai ❤❤❤

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +1

      💝

    • @Hiruwa22
      @Hiruwa22 9 หลายเดือนก่อน

      ඔයා හෙන ලස්සනයි අනීඊඊ

  • @Dimuthu-vh2nl
    @Dimuthu-vh2nl ปีที่แล้ว +4

    ලස්සන song එක

  • @inokamaharachchi7984
    @inokamaharachchi7984 ปีที่แล้ว +4

    මේක නං පිස්සුවක් 😘❤️😀

  • @DanushiDewsarani
    @DanushiDewsarani ปีที่แล้ว

    Marai aaaa sinduwa..❤

  • @ovindutheekshana
    @ovindutheekshana ปีที่แล้ว +2

    maru aa

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +1

      ස්තූති♥️👍

  • @NipunLakshitha-h9x
    @NipunLakshitha-h9x ปีที่แล้ว +1

    මම අසම song එක අනෙ❤

  • @ridmikanirmal3695
    @ridmikanirmal3695 5 หลายเดือนก่อน +1

    Hitha nivena lassana sinduvak

  • @danalakshmisundaralingam1211
    @danalakshmisundaralingam1211 ปีที่แล้ว +2

    Asama sinnduwa .❤❤❤

  • @thequoteslk
    @thequoteslk ปีที่แล้ว +3

    Patta 👊

  • @dalrinrusheeli4820
    @dalrinrusheeli4820 ปีที่แล้ว +4

    මේ song එකනම් පිස්සුවක් .......❤️😍

  • @vihangaperera7841
    @vihangaperera7841 ปีที่แล้ว +4

    Bhawanawak..🙂❤👌

  • @bunnygirl7319
    @bunnygirl7319 ปีที่แล้ว +13

    heart touching

  • @bhagyasewwandi-mx5vj
    @bhagyasewwandi-mx5vj ปีที่แล้ว +8

    🥺🎵🎶🎼 heart touching voice & lyrics

  • @hapugodachamindu6668
    @hapugodachamindu6668 ปีที่แล้ว +7

    Super ❤️

  • @pumudinesadi813
    @pumudinesadi813 ปีที่แล้ว +2

    Maga hita hari kalabala
    Nuba gana hita hita ❤

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +1

      නිතරම හිතවතියේ
      නුඹ මගෙ ලඟ උන් හැටි
      සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ...💖😊

  • @KusumaMunasingha-vs1oz
    @KusumaMunasingha-vs1oz ปีที่แล้ว

    ලස්සනයි මාර 😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @bandaranamalarachchi4633
    @bandaranamalarachchi4633 4 หลายเดือนก่อน +2

    නුඹ ලඟ මගේ පාළු මැකේවී😌❤️

  • @sinasinavi8875
    @sinasinavi8875 ปีที่แล้ว +16

    හිතට වදින සිංදුවක් 🥺❤️🖇️

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว

      Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉

    • @madushanfernando7037
      @madushanfernando7037 ปีที่แล้ว

  • @mudiyanselagewimalarathna8920
    @mudiyanselagewimalarathna8920 ปีที่แล้ว +5

    Ammo Patta ❤😢😇

  • @wavestyle7265
    @wavestyle7265 ปีที่แล้ว +1

    කියලා වැඩක් නෑ 👌
    පට්ට 💪😎😌🙃🙂❤️❤️🥰

    • @wavestyle7265
      @wavestyle7265 ปีที่แล้ว +1

      මම මාරම මාර ආස song එකක් ❤️❤️

  • @dilaniwathsala3624
    @dilaniwathsala3624 6 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @inokapriyadarshani4327
    @inokapriyadarshani4327 ปีที่แล้ว +2

    මගෙ අම්මෝ මේකනම් පිස්සුවක් ❤❤

  • @ruviekanayake9582
    @ruviekanayake9582 ปีที่แล้ว +1

    Math asama song ekak meka pissuwak wage mekata ඇබ්බැහි wela inne ❤️❤️

  • @mrdilieepa8032
    @mrdilieepa8032 ปีที่แล้ว +5

    ඔන්න 845 මම

    • @NISHANmusic.
      @NISHANmusic.  ปีที่แล้ว +2

      ස්තූති❤🙂

  • @ranjithjayathilaka1491
    @ranjithjayathilaka1491 ปีที่แล้ว +1

    maru

  • @Trakalk
    @Trakalk ปีที่แล้ว +4

    Hithata vaduna sinduvak 😌

  • @NandaMalani-w9o
    @NandaMalani-w9o ปีที่แล้ว

    ඇත්තටම පිස්සුවක්.....❤

  • @dilrukshiliyanaaracchi-kd6kz
    @dilrukshiliyanaaracchi-kd6kz ปีที่แล้ว +1

    Maru wadak

  • @nadeeshaninilmini1482
    @nadeeshaninilmini1482 7 หลายเดือนก่อน +1

    Me sinduwatanam pissu hadenawa marai❤

  • @DilsanSss
    @DilsanSss 6 หลายเดือนก่อน +1

    Marama lassanai
    😇😇😇

  • @dilinimuhandiram252
    @dilinimuhandiram252 ปีที่แล้ว

    Wow........👍👍