මොළේ විතරක් නෙවෙයි නිර්මාණශීලීත්වයත් ඇති දරුවෙක් හදමු / බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් දරුවන්ගේ පළමු අවුරුදු තුන ඇතුලතදී ගොඩක්ම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි පළමු අවුරුදු තුන දරුවන්ගේ බුද්ධි වර්ධනයේ වැදගත්ම කාලපරිච්චේදය වෙන නිසා. ඉතින් මේ කාලයේ දරුවන්ගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය පොහොර අපි යොදන්න ඕනේ. ඒ පොහොර තමයි දැනුම, අත්දැකීම,පරිසරය වගේ දේවල්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ විදියට දරුවෙක්ගේ බුද්ධි වර්ධනයට වගේම එයාලගේ නිර්මානශීලීත්වය ඔප මට්ටම් කරන්න කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක්.
    මේවා ගොඩක් පහසුවෙන් දරුවන්ට කරන්න පුළුවන් වගේම දරුවන්ට ආස හිතෙන ක්‍රියාකාරකමුත් වේවි. දෙමාපියන්ට පුළුවන් දරුවනට මේ ක්‍රියාකාරකම් කරන්න දිරිමත් කරමින් උපකාර කරන්න. එයින් දරුවන්ගේ නිර්මානශීලීත්වය වර්ධනය වනවා වගේම දෙමාපිය දූ දරු සම්බන්ධතාවයත් වර්ධනය වේවි
    Brain development activities are crucially important during the first three years of kids. So during that period, we should provide them with the best fertilizers they need to boost their brainy power. Those fertilizers are knowledge, experience and the environment.
    So these activities will provide those fertilizers for their brain development. Not only that but also it will enhance kids' creativity.
    Parents can help the kids to engage in these activities and it will strengthen the relationship between parents and kids too.
    පලවෙනි ක්‍රියාකාරකමට අවශ්‍ය ද්‍රව්‍ය:
    සරල චිත්‍රයක්, ගම් වර්ගයක්, සිහින් වැලි
    දෙවෙනි ක්‍රියාකාරකමට අවශ්‍ය ද්‍රව්‍ය:
    ඉංග්‍රීසි හෝඩිය, ගම්, පින්සලක්, සිහින් වැලි,
    තුන් වෙනි ක්‍රියාකාරකමට අවශ්‍ය ද්‍රව්‍ය:
    කෙසෙල්, හබරල පිති, වර්ණ
    .................................................................................................................................................
    ඔයාලට Best Mom And Dad මුණ ගැහෙන්න පුලුවන් පහත විදි වලටත්
    Website : themomchildcar... (සිංහල)
    Website : themomchildcar... ( English )
    .................................................................................................................................................
    Facebook : / bestmomdadsl
    Twitter : / bestmomdad4
    Printerest : / thilini87qs
    .................................................................................................................................................
    Video : Eliya Creation / eliya-creations-110423...
    #BestMomAndDad #Brain_Development #Toddler_Activities

ความคิดเห็น • 6

  • @sujaniayesha9051
    @sujaniayesha9051 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දරුවෝ වෙනුවෙන් මේවගේ දේවල් කරනවාට.

  • @samherath6474
    @samherath6474 4 ปีที่แล้ว

    Awesome activities for kiddos. Thank you very much

  • @minoligunewardena8178
    @minoligunewardena8178 4 ปีที่แล้ว

    Have done a good job. Keep it up !!

  • @tilakarathanawithanachchi4655
    @tilakarathanawithanachchi4655 4 ปีที่แล้ว

    Good attempt. A nice video. Thank you very much