Ven.Dikkumbure Subhuuthi Thero (3 කොටස) ශුන්‍යතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 17

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි .නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏obawhsege ධර්මය ඇසීමෙන් තම same ගැටලුව ක්ම නිරවුල් බව ta පත්වන්නේ theruwansarsni ස්වාමීන් වහන්සේ නමස්කාර කරමි ..🙏🙏🙏🙏🙏

  • @ranjithrangama4502
    @ranjithrangama4502 ปีที่แล้ว +1

    🙏🙏🙏
    Padanamaskaraya wewa Suwaminwahasa
    Theruvansaranai

  • @dmmubbb2957
    @dmmubbb2957 ปีที่แล้ว +6

    මට මුලින්ම වැටහුනා ආර්‍යන් වහන්ස ඔබ වහන්සේගේ මෙි ගමන්මගේම මා යා යුතුයි කියලා මම ගොඩක් වෙහෙසුනා ආර්‍යන් වහන්ස ඹබ වහන්සේ කියලා දුන්න විදිහටයි මම නිතර දෙවෙලේ වාසය කලේ දැන් තවත් ගැඹුරැයි දහම මට නිවැරදි ගමන් මග හමුවුනා එක මට දරාගන්න බැරි සතුටක් ඔබ වහන්සේගේ දේශනා නැවත නැවත අසමින් ගlලපාගන්නවා ඊලග දේශනාව එනකමි බලාගෙන ඉන්නවා නිර්මල බුදු දහම මෙි ලොකයේ බැබලේවා සාදු සාදු සාදු

  • @dhanapalamawegedara8027
    @dhanapalamawegedara8027 ปีที่แล้ว +1

    සාදු.....සාදු.....සාදු........ නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.සාසනික මෙහෙවර සඳහා තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @dmmubbb2957
    @dmmubbb2957 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ආර්‍යන් වහන්ස දැන් තමයි හොදටම තේරැම් ගියේ මම ගොඩක් වෙහෙසුනා එය ගලපාගන්න සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴ .

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi3934 ปีที่แล้ว +2

    මේ උතුම් කල්‍යාණ මිත්‍ර වැට ආරක්ෂා කරන්නාවූ ගෞරවණීය ආර්‍යයන් වහන්ස , ඔබ වහන්සේට මාගේ ශීර්ශ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniherath3266
    @indraniherath3266 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏

  • @chathurangarathnayaka7451
    @chathurangarathnayaka7451 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthapriyangani-f1w
    @chinthapriyangani-f1w ปีที่แล้ว

    🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 ปีที่แล้ว

    🙇🙇🙇🙇🙇🙇🙇

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 ปีที่แล้ว +7

    කිසිම රැකියාවක් නොකර වසර දහයක් පූර්ණ කාලීනව ධර්ම ගවේෂණයක නිරත වූ මට ලංකාවේ ප්‍රසිද්ධ යයි සඳහන් සියලුම ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා වලට සවන් දී එම ස්වාමීන් වහන්සේලා මුණ ගැසී සාකච්ඡාවන් කිරීම්ටද අවස්ථාව ලැබී ඇත. ලංකාවේ මා දුටු එකම මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ දික්කුඹුරේ සුභූති ස්වාමීන් වහන්සේ පමණයි. මට ධර්මය දකින්න මඟ පෑදූ මගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. කෙනෙකු මාගේ ඔලුව කළු ගලකින් තැලුවත් ඔය වචනය වෙනස් නොවේ.

  • @demunisenanayake8359
    @demunisenanayake8359 ปีที่แล้ว +1

    🙏🙏🙏Sadu Sadu Sadu!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +1

    🌋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎑️